Air Traffic Control (ATC) කියන්නේ මොකක්ද ??

  Рет қаралды 33,469

Fly with Me

Fly with Me

Күн бұрын

Пікірлер: 101
@tharuuufdo4346
@tharuuufdo4346 Жыл бұрын
මම දැනට qantas airlines pilot කෙනෙක් විදියට වැඩ කරනවා.දැනට මගෙ සේවා කාලය එහි අවුරුදු දෙකක් පමණ වෙනවා.ඔබ මේ කරන කර්තව්‍යය ගැන ගොඩක් ස්තූත්‍යි.ඉදිරියේ aviation සම්බන්ද ඉගෙන ගන්නා අයට ගොඩක් වටිනා කමක් වේවි මෙම දැනුම ❤️
@starlifesports
@starlifesports 3 жыл бұрын
Aviation පිස්සො like කරන 😍
@samansilva7567
@samansilva7567 2 жыл бұрын
මල්ලි අපේ තාත්තත් හිටපු එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර් කෙනෙක්.ඉස්කෝලෙ නිවාඩු කාලෙට අපිවත් තාත්තා එක්කන් යනවා කන්ට්‍රෝල් ටවර් එකට.පයිලට් එක්ක කොමිනිකේට් කරනකොට එක්ස්ට්‍රා ඉයර්ෆෝන් එකක් අපිටත් දෙනවා අහගන්න.ඔයාගෙ ප්‍රෝග්‍රම් එක බැලුවම පරන දේවල් මට මැවිලා පෙනුනා. නියමයි ජයවේවා!👍
@chanthulasandeew3629
@chanthulasandeew3629 3 жыл бұрын
දන්නැති ගොඩක් දේවල් දානගත්තා...අයියා..පේන් උන ඇති අයට පට්ටම වටිනවා
@saheesl9699
@saheesl9699 3 жыл бұрын
ඉදිරියේදී තවත් videos ඕනේ plans ගෙන..❤️❤️😍
@chathurangabandaranayaka7918
@chathurangabandaranayaka7918 3 жыл бұрын
දැන් මිහින් ලංකා නැද්ද අයියා ඒ ගැන වීඩියෝ එකක් කරන්නකො...කැමති කට්ටිය එන්න මේ පැත්තට
@dykevin1489
@dykevin1489 3 жыл бұрын
Atc කෙනෙක් වෙන්නේ කොහොමද කියලත් පැහැදිලි කරන්නකෝ please ......
@starlifesports
@starlifesports 3 жыл бұрын
ලග ලග video දානවා නියමයි අයියෙ😍😍
@starlifesports
@starlifesports 3 жыл бұрын
හැමදම බලනවා comment දාන්න බැරි උනට🙏
@dhanukawijekoon872
@dhanukawijekoon872 5 ай бұрын
ATC කියන්නේ controlling tower එක විතරක් නෙමෙයි,redar controling , area controlling , කියන දෙකත් එකතු වෙනවා, ඔය තුනේම එකතුවට තමයි කියන්නේ ATC කියලා. Practically අපි දකින්නේ tower controllers ලා ව්තරයි. Anyway a good content brother.
@senuththewjan-q9q
@senuththewjan-q9q 4 ай бұрын
ඇයි approach controlling 👍👍
@chathurangabandaranayaka7918
@chathurangabandaranayaka7918 3 жыл бұрын
පට්ටම ආස subject එකක්..ගොඩක් ස්තූති අයියා මේ චැනල් එක කරනවට
@starlifesports
@starlifesports 3 жыл бұрын
සුපිරි අයියෙ😍😍
@umeshdaniel6690
@umeshdaniel6690 3 жыл бұрын
Niyamai ayiye oyage video 👍 Pilot kenek wena ekada airline eke uparimathena?
@sucharithapahasara6893
@sucharithapahasara6893 3 жыл бұрын
අයියේ air traffic controller කෙනෙක් වෙන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකෝ.plzzz.😊
@ridmilinali8839
@ridmilinali8839 Жыл бұрын
@dilshan keulm lankawe atc course krnna puluwn aviation scls dannawanm.kynnako😩
@dinethupeksha4228
@dinethupeksha4228 11 ай бұрын
Pilot kenektath wediya loku knowledge ekak thiyenna one
@senuththewjan-q9q
@senuththewjan-q9q 2 ай бұрын
​@@dinethupeksha4228na waradiyi
@Jeram.warnakulasuriya
@Jeram.warnakulasuriya 3 жыл бұрын
thank you aiye me wage video karanawata godak watina videos mewa aiye oyage sl geek chanel eken samsung galaxy note 21 ultra phone eka gana lik wela thiyena wisthara ekka preview video ekak ikmanin karannako
@vinithashanthisl1590
@vinithashanthisl1590 3 жыл бұрын
Sipiri vadak.digatama karagenayan.👍
@Dananjaya1020
@Dananjaya1020 3 жыл бұрын
නියමයි අයියේ 💙💙💙💜💜💜
@gw1297
@gw1297 3 жыл бұрын
Autopilot gana video ekak ගේන්න.
@kaveeshakodagoda204
@kaveeshakodagoda204 3 жыл бұрын
ලන්කාවේ ඉදන් සින්ගප්පූරුවට වගෙ යන air craft එකක් ගැන් හිතුවොත් ඒ air craft එකේ control එක air craft එක ගමන් කරන air space එක අයිති ATC එක බාර ගන්නවද.ඒ කියන්නෙ air spaces 5ක් උඩින් යනවා නම් ATC 5ක් air craft එකේ control එක මාරුවෙන් මාරුවට ගන්නවද?
@hndark
@hndark 3 жыл бұрын
නියමයිනේ අයියා
@chathurangabandaranayaka7918
@chathurangabandaranayaka7918 3 жыл бұрын
Auto pilot ගැන වීඩියෝ එකකුත් ඕනි අයියා
@SijithYapa
@SijithYapa Жыл бұрын
Please bring the video how to stopping flight in the sky
@chathurangabandaranayaka7918
@chathurangabandaranayaka7918 3 жыл бұрын
පට්ටම ආසවෙන් බලන චැනල් එකක්
@hashanbhanuka1417
@hashanbhanuka1417 3 жыл бұрын
Mama Doha Airport eke inne. ATC eken tamai whole airport eke ground operation eke responsibility ganne
@prasunlakmal115
@prasunlakmal115 3 жыл бұрын
air traffic ekenda path eka wenas karanne. nattam pilot da?.
@darshanathilina7678
@darshanathilina7678 3 жыл бұрын
Thanks apita mewa kiyala denawata. Hugak watinawa aththatama. Jayawewa...!
@Ajithjayawardena
@Ajithjayawardena Жыл бұрын
Great bro ❤
@auracom5262
@auracom5262 3 жыл бұрын
Aircrafts yanna ona path eka hoya ganna widiya gana video ekk karnna ❤
@slphotoacademy3321
@slphotoacademy3321 3 жыл бұрын
I learnt something today pasidu aiya thank you
@pameeshamadubashana809
@pameeshamadubashana809 3 жыл бұрын
Mmm ... they most probably communicate via VHF " very high frequency " and HF " high frequency " . Note that if you wish to communicate with sri lankan ATC at the region of European 🇪🇺 , you ought use HF designation why because they have a lot of wavelength and more frequency range than the VHF .
@starlifesports
@starlifesports 3 жыл бұрын
සුපිරි යි
@erandi7058
@erandi7058 2 жыл бұрын
Thank you ❤️
@slap2000
@slap2000 3 жыл бұрын
Google Travel kiyala aluth ekak google eke thiyenawa.eka poddak visthara karannako eken monada karanna puluwan kiyala
@HubStream
@HubStream 3 жыл бұрын
Superb ayie
@anjuofficial3170
@anjuofficial3170 3 жыл бұрын
දානකන් බලන් හිටියේ ❤️
@megagleen2547
@megagleen2547 3 жыл бұрын
හායි අයියේ. ඔන්න මමත් ආවා 👍👍👍👍👍👍👍
@lakshananuranga
@lakshananuranga 3 жыл бұрын
ATC eka barawa inne kawda? thanathuru bedenne kohomada? eyalawa badawa ganne kohomada?
@SrilankaEU
@SrilankaEU 3 жыл бұрын
බලන් හිටපු විඩියෝ එකක්.
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
Very good work. Thumbs up 👍
@nirmalamark9451
@nirmalamark9451 3 жыл бұрын
Thank you ayye..🙏🙏🙏
@nethmiranasinghe5507
@nethmiranasinghe5507 3 жыл бұрын
Please add a video on the path regarding how to be an Aircraft Engineer
@dineshchinthaka340
@dineshchinthaka340 3 жыл бұрын
මරැ ඇ...😀
@dementff479
@dementff479 3 жыл бұрын
Thanks
@dilanpredeep3828
@dilanpredeep3828 3 жыл бұрын
Thanks for fly with me
@slkadiya4157
@slkadiya4157 3 жыл бұрын
ආසාවෙන් බලන චැනල් එකක්
@imeshasandeepa2585
@imeshasandeepa2585 3 жыл бұрын
Great video
@MaleeshaDewmini-g3v
@MaleeshaDewmini-g3v 2 ай бұрын
aircraft engeneering gana dennko
@computerworld8867
@computerworld8867 3 жыл бұрын
Airport එකේ තියෙන විවිධ jobs මොනාද කියලා vidio එකක් කරන්න පුලුවන්ද 🙂😍
@surajsilva2633
@surajsilva2633 3 жыл бұрын
ATC එකත් එක්ක CREW එක miscommunication නිසා වෙච්ච ලොකුම crash එක 27-03-1977 KLM B747, Pan Am B747. 600ta කිට්ටු වෙන්න මැරුණා
@vodsmusic6615
@vodsmusic6615 3 жыл бұрын
Spects dana ayata oya job eka continue kara ganna puluwanda?
@white-shadow
@white-shadow 3 жыл бұрын
Patta ❤️
@prasadsameera2254
@prasadsameera2254 3 жыл бұрын
සුපිරි 💯💯👌👌✈️✈️✈️🛩️🛩️🛫🛫
@janithjanith6013
@janithjanith6013 3 жыл бұрын
Aircraft ekak by krnne kohomada kiyala vedio ekak genna
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
Thanks aiya 😍👌
@pasandharmadasa6942
@pasandharmadasa6942 3 жыл бұрын
ATC eke awulen sidhdha wechcha plane crashes ganath video ekak ona
@gihandilshan4958
@gihandilshan4958 3 жыл бұрын
I don't think this is a fair video. We see it as an illegal act of copying other people's short videos. It is unfortunate that such activities are carried out in the hope of making money. Please do your own thing. Then people will praise you.
@nawanjanatech1082
@nawanjanatech1082 3 жыл бұрын
Aneeee help ekak dennakoooooo sl geek Mama oyage ekak vid ekakwath miss karanne naaa
@vihangasathsara5721
@vihangasathsara5721 3 жыл бұрын
ATC ekaka job ekak krnna course monawahari thiyanawada eegana poddak kiyannako
@lovefornot6546
@lovefornot6546 3 жыл бұрын
Supiri aiye
@nuwansisira3972
@nuwansisira3972 2 жыл бұрын
Vary vary nice
@allpcgamersl1092
@allpcgamersl1092 3 жыл бұрын
Aviation my world 😍😍😍😍😍😍
@sadiBadi
@sadiBadi 3 жыл бұрын
Niyamai
@rameshabeywickrama9147
@rameshabeywickrama9147 Жыл бұрын
මත්තල එකේ තමයි ආතල්ම atc ඉන්නේ😹
@dhammikarajakaruna3306
@dhammikarajakaruna3306 3 жыл бұрын
Ay ayya runaway ekata wathura danne
@megazone1720
@megazone1720 3 жыл бұрын
👍
@melanmaduranga3737
@melanmaduranga3737 3 жыл бұрын
Lankawee thiyena flight warga gana video ekk karannako ayye lankawe danata thiyena aluthma flight eka wage ewa gana👍
@ravindudilshan4775
@ravindudilshan4775 3 жыл бұрын
Super
@sachinweerasinghe1464
@sachinweerasinghe1464 3 жыл бұрын
ATC wla, telecommunication engineers lata job offers nedda?
@Neon_Smoky
@Neon_Smoky 3 жыл бұрын
පට්ට😍😍😍😍
@ibnaas7447
@ibnaas7447 2 жыл бұрын
I'm very interested in this job Can I join without bachelor degree? For a ground controller or tower controller or an approach controller
@TropicalCode-2122
@TropicalCode-2122 3 жыл бұрын
Pilot කෙනෙක් wenna A/L kranna ona subject monada
@MafasMazahim-ro7hg
@MafasMazahim-ro7hg 4 ай бұрын
Onama stream ekakin puluwan
@dilshanlakshitha716
@dilshanlakshitha716 3 жыл бұрын
❤️
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
හොදයි
@sarathdissanayake5907
@sarathdissanayake5907 3 жыл бұрын
good
@supungeethanjana0917
@supungeethanjana0917 3 жыл бұрын
එල
@lakshithakasun8905
@lakshithakasun8905 3 жыл бұрын
Patta hode
@gg_gaming7255
@gg_gaming7255 3 жыл бұрын
Wow
@TropicalCode-2122
@TropicalCode-2122 3 жыл бұрын
PILOT කෙනෙක් වෙන්න AL KARANNA හොඳ SUBJECT MONAWADA AIIYE
@John-tn3bx
@John-tn3bx 3 жыл бұрын
Danna widiyata nm maths
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
Bio
@nalindakumara5297
@nalindakumara5297 3 жыл бұрын
Meka arhulw weda karaba widiya balanna thiyenawanm
@bulathsinghalaarachchigedh4329
@bulathsinghalaarachchigedh4329 3 жыл бұрын
👍👍👍
@yapakumara4929
@yapakumara4929 3 жыл бұрын
නියමය් හෙදය්
@nawanjanatech1082
@nawanjanatech1082 3 жыл бұрын
Puluwannam mage me comment tika dala vid ekak danna sl geek eke eeka loku udawwak plz.....duet ekak karanna
@DinushaProductions
@DinushaProductions 3 жыл бұрын
😍❤
@MUSIC_FOR_MIND-556
@MUSIC_FOR_MIND-556 Жыл бұрын
Aiye private course nadda ehema nattam private campis unata kamak nadda
@rameshabeywickrama9147
@rameshabeywickrama9147 Жыл бұрын
@ayyagampola9974
@ayyagampola9974 Жыл бұрын
Rokat gana kiyannako
@susinidupawan
@susinidupawan 3 жыл бұрын
❤️❤️❤️
@thushanirathnasingha4289
@thushanirathnasingha4289 Жыл бұрын
O
@nalindakumara5297
@nalindakumara5297 3 жыл бұрын
Asaman video ekak
@dumindusandeep1990
@dumindusandeep1990 3 жыл бұрын
♥👍💞💞💯
@Kaveesha0
@Kaveesha0 3 жыл бұрын
1st comment
@sahannilupul9068
@sahannilupul9068 3 жыл бұрын
Super
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 3 жыл бұрын
👍👍👍
@pramodkavinda7336
@pramodkavinda7336 3 жыл бұрын
❤️
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 88 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 9 МЛН
Aircraft turbojet engine production - How build the aero motors
11:47
Automotive garage
Рет қаралды 5 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 88 МЛН