ලංකාවේ ඉස්කෝල කියන්නේ ඝාතකාගාර | Ajith Perera

  Рет қаралды 4,797

Neon

Neon

Күн бұрын

ඇරිස්ටෝටල්ට අනුව අපි හැමෝම දේශපාලනික සත්ත්ව‍යින්. Neon Beyond the Headline podcast එකෙන් අපි මේ පාර කතාබහ කළා විප්ලකාරී අදහස් දරන මේ රට මීට වඩා යහපත් තැනක් වෙන්න ඕනෑ කියන හීනය දකින දේශපාලන සත්ත්වයෙක් එක්ක.ඒ තමයි ලංකාවේ මහ කුඹලා අජිත් පෙරේරා. Studio pottery කියන concept එක ලංකාවට හඳුන්වලා දීපු අජිත්, ලංකාවේ අධ්‍යාපන ක්‍රමය, ව්‍යාපාරයන්, දේශපාලනය, ආර්ථික ක්‍රමය වගේ දේවල් ගැන දරන්නේ හරිම විප්ලවකාරී මතයන්. මේ අදහස් මොනවද කියලා දැනගන්න අජිත් එක්ක Neon සංස්කාරක ඉන්දික සකලසූරිය කරපු Beyond the Headline podcast එක බලන්න අපිත් එක්ක එකතු වෙන්න.
According to Aristotle, we are all political animals. On the Neon ‘Beyond the Headline’ podcast, we spoke with a political animal who has revolutionary ideas and dreams of making this country a better place. This individual is Ajith Perera, the renowned master potter of Sri Lanka. Ajith, who introduced the concept of studio pottery to Sri Lanka, holds very revolutionary views on the country's education system, business, politics, and the economic system.To learn more about these ideas, tune in to the Beyond the Headline podcast, hosted by Neon editor Indika Sakalasooriya, featuring Ajith.
Chapters
00:00:00 - Introduction
00:01:42 - I’m an artist, not a businessman
00:07:30 - We had a wish to live in a better country
00:14:05 - I’m an out-of-the-box thinker
00:16:35 - I’m a political animal
00:18:52 - We cannot provide private jobs for every person
00:28:22 - Archaic education system in Sri Lanka
00:29:53 - Sri Lankan schools are like slaughterhouses
00:36:06 - Subject knowledge does not make wisdom
00:39:28 - If my children join my pottery work, they will be more successful
00:43:27 - Dream about a domestic pottery industry in Sri Lanka
00:56:12 - Signature dish in Craft Tunnel
00:59:41 - Ceramics for Sri Lanka tourism
01:01:12 - I’m the master potter in Sri Lanka
01:06:01 - I’m an independent person; the government does not like me
01:10:12 - I do not use Facebook now
01:11:19 - Hope for one law, one country
01:16:06 - I don’t have a problem with Sri Lankans
#Potter #masterpotter #pottery #studiopottery #growth #economy #politics #entrepreneurship #business #radical

Пікірлер: 44
@Ivdezilva_Music
@Ivdezilva_Music 12 күн бұрын
What a great interview ❤
@ruwanibotheju3611
@ruwanibotheju3611 11 күн бұрын
ඔබගේ සම්පූර්ණ කතාවට මා එකගයි.... අතීතයේ අපි පොහොසත්ම ජාතිය..නිසා.. එක තමා අපෙන් ඉවත් කලේ... අපි අහුවෙලා අද මේ අසහනකාරී වේදනා කාරී ජීවිතයක් උරුම වෙලා......
@ramyaniratnayake9607
@ramyaniratnayake9607 11 күн бұрын
Great interview. As I've seen in the past an interview with Ajith Perera can go either way. You don't have to agree with him on everything. But its interesting to get to know him as a person and his thinking. Kudos to the interviewer for listening to him and letting him speak.
@newadvertising544
@newadvertising544 12 күн бұрын
Great ❤️
@microflashelearningcenter6111
@microflashelearningcenter6111 8 күн бұрын
great interview with mr.Ajith Perera
@roycearthur8060
@roycearthur8060 11 күн бұрын
You are Absolutely Legend in Sri Lanka Sir!. Respect to All your Advice. Jayawewa Sri Lanka!!. 🎉💝💯🇱🇰🥳💐🙏
@prabathz
@prabathz 12 күн бұрын
කිසිම සංගත බවක් නැති අදහස් ගොන්නක්. තමන්ගේ එක වාක්‍යක තර්කය වෙන වාක්‍යකින් බිඳෙනවා. උදාහරණයක් විදියට ගරාජ් එකකට වැටුනානම් හොඳම ගරාජ් බාස් කෙනෙක් වෙන්න තිබුන, හොඳම බක්කරේ කෙනෙක් වෙන්න තිබුන කියල කියනවා. හැබැයි ස්කොලේ 2+2 සෙට් උනේ නැහැලු, 2+2 කරන තැනට වැටිලත් හොඳම ගණිතඥක් නොවුනේ ඇයි? කෙනෙක් තර්ක කරයි මෙතුමා කිව්ව දේවල් වල නිර්මනශිල්ත්වය තියෙන නිසා වගේ කතාවක් හැබැයි අලුත් ගණිතයන් නිර්මාණය කරන්න කොච්චර නිර්මානශ්ලිත්වයක් ඕනද? 8 පාස් අයලු බුද්ධිමත්ම, එහෙනම් neon එකට තිබුනේ අචාර්ය උපාධියක් තියන (=බුද්ධිමත්කම අඩු) සංජිව වීරවර්ණ ගෙනාපු වෙලාවේ හෝ.ම.ත.ග.යු ගෙන්නවල සංවාදයක් කරන්න. මෙතුමාගේ බුද්ධිමත්කම මේ podcast එකෙන්ම තහවරු වෙනවා.
@prabathz
@prabathz 11 күн бұрын
@IshanMadhuranga01 ඔය මහත්මයට තිබ්බෙ ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියල මම කියල තියන දේයින් ගන්න තියන දේ අරගන මේ ප්‍රතිචාරය නොදා ඉන්න
@prabathz
@prabathz 11 күн бұрын
@IshanMadhuranga01 බොහොම ස්තුතියි උපදෙසට. මම මේ මහත්මයාගේ අදහස් කියවන්න ගත්තේ දැනට අවුරුදු 5කට වගේ කලින් ඉඳන්. එතුමා ඉතා දක්ෂ මැටි නිර්මාණ ශිල්පියෙක්, වාස්තු විද්‍යාඥක් ඒ ශිල්ප වල ප්‍රවීණයෙක්. එත් මේ podcast එකේ කියන ඒවාගෙන් සාතිශය බහුතරය තනිකර විකාර හිතළු. මනුසයෙක් යම් දෙයක් ගැන අදහසක් කියනකොට ඒ අදහස කියන්න යම්කිසි තාර්කික පදනමක් තියෙන්න ඕන. එහෙම නැතුව අහන ප්‍රශ්නෙට මොකක් හරි හිතලුවක් කිව්වම වෙන්නේ ඒ ප්‍රශ්නෙම වෙනත් විදියකින් ඇහුවම වෙනස් උත්තරයක් දෙන එක. මට මම කියපු උදාහරණ වලට අමතරව මට මේ සාකච්චාවෙන් තව ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්.
@123kkoo
@123kkoo 11 күн бұрын
Munta ona nidahas adapane nathi karanna mati mama areas ekk inne iganna gann abri unene al pass ayata wara karano engineering doctors nathnnm poddk hithala balahann mati wada dan wadiya kauruwath karnne na muta eka set una psychology damege my mati godak
@123kkoo
@123kkoo 11 күн бұрын
Mu mati godak al ol karala na nidahas adapanen ugatthu nadda bhiwela yako isakola ealta pahasa karanna epa mati mama areas ekk inne iganna ganna minissu ekkanhodata peno psychology damge doctor kneknshin galla llan a puluawan sallithibala ne mu igana gena nathe thahta lekan knek ekae duka me pita katanne
@Lambakarna
@Lambakarna 4 күн бұрын
වැදි බණ සහ කයිවාරු. අපරාදෙ අජිත් මහත්මයා දරුවන්ව graduaters ලා කලේ. මෙයාගෙ තියන passion එක මෙයා ලස්සනට market කරනවා,
@niluksanjeewa3276
@niluksanjeewa3276 12 күн бұрын
Great 👍
@MiliCraft-CFT24
@MiliCraft-CFT24 11 күн бұрын
Best interview from Neon ♥
@danhan7869
@danhan7869 11 күн бұрын
අපේ ගොඩක් මිනිස්සු ඉස්කෝල වලට බනිනවා, ඒ උනාට නිදහස් අද්යාපනයට බනින්නේ නෑ. සැමට නොමිලේ උගන්වන්න ගිහින් තමයි ගුණාත්මකභාවයෙන් පහල පාසල් පද්දතියක් ඇති වෙලා තියෙන්නේ කියලා තේරුම්ගන්නේ නෑ.
@123kkoo
@123kkoo 11 күн бұрын
Ethakota eye International school eka layi dennk watila marila aye raje school wla ema wenna natthe
@123kkoo
@123kkoo 11 күн бұрын
Danna labbk kiyapan adapane nathi karnna hadana balla
@danhan7869
@danhan7869 10 күн бұрын
@@123kkoo දැන් මමද "ලන්කාවේ පාසල් කියන්නේ ගාතකාගාර" කියලා තියෙන්නේ. නිදහස් අද්යාපනයෙන් බිහි උන පාසල් ගාතකාගාරනම්, ඒ නිදහස් අද්යාපනය ෆේල්.
@dilagamesstreaming3083
@dilagamesstreaming3083 7 күн бұрын
Definitely
@dilagamesstreaming3083
@dilagamesstreaming3083 7 күн бұрын
​@@danhan7869😂😂😂😂 free education is fail
@kushannimantha-er8ps
@kushannimantha-er8ps 12 күн бұрын
සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@aselapriyabhashana7178
@aselapriyabhashana7178 12 күн бұрын
ආසම චරිතයක්❤ ඉවර වෙනකන්ම බැලුවා 😊
@barneycasting8331
@barneycasting8331 12 күн бұрын
ඔව් ඔව් ඔබේ ගොන් කමත් පේනවා! මේ මනුස්සය ලංකාවේ තියෙන රජරට විශ්වවිද්යලයේ දේශනයකට ආරාධිත අමුත්තා විදිහට කොට කලිසමක් ගහගෙන ගියේ , මනුස්සයගේ දුවගේ විවාහ උත්සවයට එහෙම යයි ද ?? අන්න ඒකයි ගැටලුව. ගියොත් ගෑණි ගහනව ඔය මනුස්සයට...
@ruwanibotheju3611
@ruwanibotheju3611 11 күн бұрын
ඔබතුමා හිතන විදිහට හිතන අය අඩු වීම තමා අපිට තියෙන ප්‍රදාන ප්‍රස්නේ..
@ashenimalsha5669
@ashenimalsha5669 11 күн бұрын
මැටි මාමා.. 😃 ආයුබෝවන් අජිත් මාමේ❤ ජයවේවා!
@dilshikaariyarathne5470
@dilshikaariyarathne5470 11 күн бұрын
ඇත්තම ඇත්ත තවම පරක්කු නැහැ ❤🙏
@yvonneshamanthi7742
@yvonneshamanthi7742 11 күн бұрын
@kasunb1738
@kasunb1738 12 күн бұрын
Some ideas are correct some are not
@user-gj1yb9nh4y
@user-gj1yb9nh4y 12 күн бұрын
🍃🖤🍃
@yasirujayaweera
@yasirujayaweera 12 күн бұрын
Lankawe iscola meloooma rahak na 100%
@infinity-official217
@infinity-official217 12 күн бұрын
Lankawe neme loke bageta bagayakma ehemai
@ruwanibotheju3611
@ruwanibotheju3611 11 күн бұрын
රොබට් ට් කියෝසාකි richdad poordad පොතේ කියනවා College educatioan is not assats කියලා මට හිහෙනවා මෙතුමා කියන කතාව හරි කියලා. කියෝසාකි කියනවා මේ,අද්‍යාපනයෙන් කරන්නේ How to be arich නොව ධනවතුන්ට සේවය කරන්නේ කෙසේද කියාය....
@bakmaharangana
@bakmaharangana 11 күн бұрын
Every Child is Born a Genius, They become Idiots after they go to School
@123kkoo
@123kkoo 11 күн бұрын
Ubalata ona duppth layinta iganna ganna giya eka nathi karnnda yako yako kocchara doctors la bihuwenwada nidahs adyapene me wena mokkwqth newe areas ekk thiyanne psychology damge mati mahatthaya😢
@SampathSadaru-mh1er
@SampathSadaru-mh1er 12 күн бұрын
No sound
@newadvertising544
@newadvertising544 12 күн бұрын
Sound tiyenwa
@lahiru-madushan
@lahiru-madushan 12 күн бұрын
Sound thiye
@bakmaharangana
@bakmaharangana 11 күн бұрын
Answer to 31:00 Education is built for not for individual countries. kzbin.info/www/bejne/gIK6hZKLiZp7nLM
@randomchannel1912
@randomchannel1912 11 күн бұрын
Asama nathi waachalayek😂
@slsstater
@slsstater 11 күн бұрын
Apo toxic minihek .
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 50 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 111 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 5 МЛН
අයිස්ක්‍රීම් සහ මිනී මැරුම්?
1:50:48
සමස්ත පද්ධතියම බය තනි මිනිසා
1:23:25
CORNERMAN OF SRI LANKA! | Dian Gomes
1:05:29
Neon
Рет қаралды 4 М.
Burger Boom 💥 #настольныеигры #boardgames #games #игры #настолки #настольные_игры
0:35
POR QUEEE DIVERTIDA MENTE 2 !!! #SHORTS
0:15
Figuritalo
Рет қаралды 43 МЛН
Can You Draw A PERFECTLY Dotted Circle?
0:55
Stokes Twins
Рет қаралды 28 МЛН
Жаз бітетін болдығой😂
0:33
NNN LIFE TV
Рет қаралды 714 М.