AKD හොරු අල්ලන්න මෙච්චර බය ඇයි? - නීතිඥ චූලා අදිකාරි

  Рет қаралды 11,131

Chula Adikari

Chula Adikari

Күн бұрын

Пікірлер: 1 100
@binbin2550
@binbin2550 15 сағат бұрын
සම්පූර්ණ ඇත්ත ... ඔබට මුළුමහත් ජාතියේම ප්‍රණාමය 💐🙏
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@neshishanaya9263
@neshishanaya9263 42 минут бұрын
හරීම අමාරුවෙන් ගොඩ නගාගත් මේ රජය මෙච්චර ඉක්මනට චෝදනා ලබන්න උනා. නමුත් උපදෙස් දෙන අයත් මේවට වගකියන්න ඕන. ඇත්තටම මේ අය නිවැරදි දිසානතියට නොගියොත් මේ රටට ඉන්නෙ කවුද??? ඔබතුමා ඉතාම නිවැරදියි. කියා දෙන්න කියාදෙන්න කොහොමහරි මේ රට ගොඩනගන්න පුලුවන් අනිවාර්‍යෙන් අපි ජය ගනිමු. රටේ සැබෑ තත්වය නිතරම ඔවුන් ජනතාවට සත්‍ය ලෙසින් පැහැදිලි කල යුතුයි. රනිල් කොච්චරනම් ජාතිය ඇමතුවද? බොරු ගොතල හරි ඒක කලා😢 අනුර ජනතාවට සැබෑ තත්වය පැහැදිලි කල යුතුයි.
@H100R-w8n
@H100R-w8n 16 сағат бұрын
මේ විදිහට ආණ්ඩුවෙ වැරදි පෙන්වා දීම හරි වටිනවා..අපි මොනවා කරන්නද.අවුරුදු ගාණක් බැනුම් අහගෙන මහන්සිවෙලා එක එකාගෙ කුනු කතා අහගෙන ඉඳලා ආණ්ඩුව බලයට ගේන්න උදව් කරා.2/3ක් මිනිස්සු දුන්නා.දැන් අපේ අය දැනගන්න ඕන ලෙසටම වැඩේ කරන්න.හැම හොරාවම එල්ලල දැම්මනම් ඉවරයි.
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@wijesekarashantha7601
@wijesekarashantha7601 7 сағат бұрын
ඉතාමත්ම නිවැරඳි, බුද්ධිමත් කථාවක්, ස්තුතියි චූල මහත්තයෝ
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 9 сағат бұрын
සහතික අැත්ත . තව බලමු . ඉක්මන් කොටයිනෙ. තව කාලය දෙමු. මාලිමාව පමණයි මට විශ්වාස. අනිත් පරයො පටිටම හොරැනෙ. ස්තුතියි ඔබතුමාට ස්තුතියි.👍👍👍
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@magammanagesampaththushara1538
@magammanagesampaththushara1538 6 сағат бұрын
❤❤​@@chulaadikari
@DammikaDesilva-r2p
@DammikaDesilva-r2p 17 сағат бұрын
දැන් හිතට දැනෙන්නෙ දුකක් චූලා නීතීඥතුමනි.
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@swarnasuraweera283
@swarnasuraweera283 17 сағат бұрын
ශ්‍රී ලංකාවේ මහජනතාව අවදි කරවන ඔබතූමාට බොහොම ස්තුතියි. 👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@swarnasuraweera283
@swarnasuraweera283 17 сағат бұрын
ශ්‍රී ලංකාවේ මහජනතාවගේ මාලිමාව ගැන තියෙන විශ්වාසය බිඳී යාමට සහ කළකිරීමට පාත්‍ර වෙමින් පවතී.🫣🤔🤔🤔🤔
@pali516
@pali516 17 сағат бұрын
කා ගැනද විශ්වාසය වැඩෙන්නේ කජු සීයද, පුතානෝද? නැමොළයද? ඒකට උත්තර නැහැ. ඉවසන් ඉන්න.
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg 16 сағат бұрын
එහෙම කලකිරීමක් නම් නෑ... උබ බොරු නොකිය හිටපන්... කජු කොල්ලා 😂😂😂😂
@supunudara3379
@supunudara3379 16 сағат бұрын
​@@pali516දැන් පරණ උන් ගැන මතක් කරල වැඩක් නෑ.
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@upulkumara3265
@upulkumara3265 5 сағат бұрын
මේ වගේ සාධනීය අදහස් දක්වන ඔබ තුමා වගේ මිනිස්සු තව බිහිවේවා.අනුරට හා NPP එකට චන්දේ දුන්න අති මහත් බහුතරය JVP කාරයොවත් JVP දායක සභාවේ සාමාජිකයෝවත් නොව රටට ආදරය කරන මිනිසුන් බව NPP එක තරයේ සිහි තබාගත යුතුය
@dilkishama5230
@dilkishama5230 7 сағат бұрын
ඔබතුමාගේ කතාව සම්පූර්ණයෙන්ම නිවැරදියි තවත් ටික දවසක් ඉවසමු
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@outofsrilanka5725
@outofsrilanka5725 17 сағат бұрын
ඉතාමත් නිවැරදි කතාවක්❤
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@vernonperera6679
@vernonperera6679 17 сағат бұрын
බැංකු ගිණුම් වල මුදල්වලින් රඳවා තබා ගැනීමේ බද්ධ ක්‍රියාත්මක උනොත් තවත් ප්‍රශ්න උග්‍ර වෙනවා. වැඩිහිටියන්, විදෙස් ශ්‍රමිකයන් දැනටමත් කනස්සල්ලෙන්.. විග්‍රහයක් දෙන්න.
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
kzbin.info/www/bejne/jJOchnZ8ppZ2jZosi=pK4DlLXx2Xm_YtSC
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 13 сағат бұрын
ඇත්ත ඔබ කියනදේ ඔවුන් කිවි දෙයක් තවම සිදුවි නැත මුල් මාස 3 ඇතුලත මිනිසුන්ට දැනෙන්න දෙයක් කල යුතුයි නමුත් කණගාටුයි තවම ඉබිගමනේ
@chulaadikari
@chulaadikari 13 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 13 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ashokawijetunga5131
@ashokawijetunga5131 12 сағат бұрын
බොරැ මෙිවා ආන්ඩුව සෙමින් නමුත් හැමදේම කරනවා අවුරැද්දකින් පුතිථල බලන්න
@senakaprasanna5927
@senakaprasanna5927 16 сағат бұрын
ආන්ඩු පක්ෂය මොකවුනත් ඔබ තූමාගෙ කතාව ඇත්ත
@chulaadikari
@chulaadikari 16 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 16 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@tenishashyamali7615
@tenishashyamali7615 16 сағат бұрын
ඔබතුමා ගැන හරිම ආඩම්බරයි.
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@saramanthryh6247
@saramanthryh6247 16 сағат бұрын
ඔබතුමා අවංකව ම ඇත්ත කතා කරනවා අනුර ටකියපුව අමතක වෙලා දුප්පතාගේ තිවිල් ඵකටයි දුප්පතාටමයි ඵයත් කෙලින්නෙ අපේ පව්ල් නැහීගන මාලිමාවට වැඩ කලේ ඔබතුමා ට ස්තුතියි බුදු සරණයි
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@AmithaMaithree
@AmithaMaithree 14 сағат бұрын
😂😂😂😂😂
@prasadhapuarachchi7337
@prasadhapuarachchi7337 16 сағат бұрын
මෙහෙම ඔබතුමා කියපු ඒවා හරි ඇහිලා මාලිමාව රට හොද පැත්තකට අරන්ගියොත් හොදයි. මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ මාලිමාවේ මන්දගාම් වැඩ පිළිවෙලට 😒ස්තුතියි ඔබ‍ තුමාට මේ වගේ වටිනා දේවල් ගැන දැනුවත් කෙරීම සම්බන්දව ❤️
@chulaadikari
@chulaadikari 16 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 16 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@AlesliVijeysekara
@AlesliVijeysekara 14 сағат бұрын
ගැති නොවී යථාර්ථය පැහැදිලි කිරීම ඉතාමත්ම වැදගත්.මළත් හිතට සැපයී ඔබ කරන මෙහෙයට ස්තූතිය පල කරමී.එලෙසම එඩිතරව ඉන්න.
@chulaadikari
@chulaadikari 14 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 14 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nilunilu4025
@nilunilu4025 14 сағат бұрын
ඇත්ත කතාව මහත්මානනි❤❤❤
@chulaadikari
@chulaadikari 14 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 14 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Pacificlife87
@Pacificlife87 10 сағат бұрын
අපරාදේ චූලට රට කරන්න දීල බලන්න තිබ්බෙ ඔය කටින් කියන තරම් ලේසිද බලන්න...ඕනෑම ආයතනයක වැඩ කරපු එකෙක් දන්නව ඒකේ සාමාන්‍ය ගානට වැඩකරන්න්න පුහුණුවෙන්න අඩුම මාස හයක් යනවා..අපිට හදිසි නෑ..ඔහොම යං..
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@AjithKumara-y5e
@AjithKumara-y5e 6 сағат бұрын
Already people fedded about government. that is the ture.
@nirodharathna
@nirodharathna 16 сағат бұрын
ස්තුතිය් දැනුවත් කරනවට
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Vijaya-hz4zq
@Vijaya-hz4zq 9 сағат бұрын
වැරදි කරවන් කැලෑ නීතිය හමුවන්ට බෑ ඔවුන් නීතිය ඉදිරියට පමුණුවන එක කල යුතුයි ඒ දැන් වෙනවා😊
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dilandhanuka232
@dilandhanuka232 11 сағат бұрын
අදත් හොඳ පැහැදිලි කිරීමක් 👊❤
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@pgpremathilaka78
@pgpremathilaka78 17 сағат бұрын
අනුර දන්නවා මේ රටේ බහුතර අමනයෝ හොරු ඇල්ලුවත් නැතත් ඊළග ඡන්දේ දි පොහොට්ටු නඩය පස්සේ යනවා කියලා!! මේ රටේ අති බහුතරයක් තමන්ගෙ බඩ ගෝස්තරය ගැන විතරක් සිතන ආත්මාර්ථකාමී අවස්ථාවාදීන්!! කොතරම් හරියට වැඩ කලත් ලඟම ඡන්දෙදි බලය අඩු කරනවා!! ඊලඟ ඡන්දෙදි පරාද කරනවා!!
@gajalanka95
@gajalanka95 15 сағат бұрын
හොරු ඇල්ලුවෙ නැත්තං තමයි යන්න යකෝ කැඳ බීලා වගේ ඉන්නකොට මිනිස්සු දැක්කනේ හෝමාගමත් පරාදයි කැලණියක් පරාදයි ඉස්සරහට ඔක්කොම පරාදයි
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@champadesilva7771
@champadesilva7771 14 сағат бұрын
කියන්න ඕන බොරු සේරම කියල ඇවිත්.. ඊලග චන්දයකදි තවත් බොරු කියන්න බැ......
@GaminiPerera-ly1ew
@GaminiPerera-ly1ew 8 сағат бұрын
අනිවාර්යයෙන් ඔබතුමාගෙ කතාව සහතික ඇත්ත අපිත් මේආන්ඩුව ගේන්න දායකවුනා දැන්නම් එපාවෙලාතියෙන්නෙ මුං ඔක්කොටමවැඩිය ඕනෙනෑ දැන්නම්
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@champaperera8487
@champaperera8487 13 сағат бұрын
ඔබේ කතාව 100% ඇත්ත . අලි මිනිස් ගැටුම පටන් ගත්තෙ මිනිස්සු අලින්ගේ නිජබිම් ආක්‍රමණය කරලා ගොවිබිම් බවට පත්කලදා සිටයි .ඒකට මහවැලි අමාත්‍යාංශය ,දේශපාලකයන් හොදින් උදව් කලා අවුරුදු තිහක යුදසමයේ යසට රැකිලා තිබුණු සෝමාවතී රක්ශිතයේ ආයුශ හොදටම කෙටියි .අලි පොලොන්නරුව ,සුංගාවිල මහා මාර්ගයේ හෙට අනිද්දා නොගියොත් තමයි පුදුමය. රක්ශිත වලට අත තියන එවුන්ව හිරේ දැමිය යුතුයි . දේපළ වෙලද සමාගම් පොල්වතු විනාශය වහාම නතර කලයුතුයි . ඒ පොල් ඉඩම් රජය මිලදී ගෙන රජයේ පොල්වතු සංචිතය වැඩිකර ,ජනතාවට පොල් අඩුමිලකට දිය යුතුයි . අස්වැසුම ලාභීන්ට ඒවයෙ වැඩකරන්නට දිය යුතුයි . මේවා එකක් වත් කරන්න හිතලාවත් නැහැ වගෙයි . හරිම දුකයි අපට .
@chulaadikari
@chulaadikari 13 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 13 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@SiriSudamma
@SiriSudamma 5 сағат бұрын
ඔබතුමා සියල්ල පැහැදිලියි කරනනිසා👌බොහෝම ස්තුතියී👌👌👌
@donj.christy2308
@donj.christy2308 16 сағат бұрын
තූනෙන් දෙකකටත් වැඩියෙ දූන්නෙත් හිටපූ හොර ජනාධිපතිලගෙ නිවාස ඇයි ගන්න කල් යන්නෙ ඇයි කියලා අපිත් මාලිගාවෙන් අහන්න වෙනවා ඉක්මනින්ම ඒක කරලා පෙන්වන්න වෙනවා 😢😢😢
@chulaadikari
@chulaadikari 16 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 16 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@manjulacool4842
@manjulacool4842 3 сағат бұрын
ඉතාමත්ම නිවැරැදියි. කිසිම නිවැරැදි විසදුම් නෑ. කතාව doolWen ගමන payin.දුප්පත් ජනතාව මහපාරට ම වැටිලා ඉන්නේ. ඔබතුමාට ස්තුතියි. ❤❤❤❤❤❤
@chulaadikari
@chulaadikari 2 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 2 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Mrattanayake
@Mrattanayake 15 сағат бұрын
ඔබතුමාගේ කතාව හරියටම හරි.
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@swarnasuraweera283
@swarnasuraweera283 17 сағат бұрын
මාලිමාව ඉබිගමනක 🐌🐌🐌🤔🤔🫣
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@indrakadffdg1768
@indrakadffdg1768 17 сағат бұрын
ඇත්ත ඇතිසැටියෙන්... 👍👍👍
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@chamindasanjiwa9476
@chamindasanjiwa9476 Сағат бұрын
සම්පූර්ණ ඇත්ත කතාවක් අපි මාලිමාවට චන්දෙ දිපු මිනිස්සු දැන්නම් එපා වෙලා තියෙන මුං කරන්නෙත් නැ
@sampathkulathunga1987
@sampathkulathunga1987 7 сағат бұрын
අනුර කයිය ගැහුව වගේ නෙවෙි වැඩ කරන කොට ඔයත් පොර ටෝක්දෙනවා විතරයි... ඔයා ජනපති උනානමි බලන්න තිබුණා කරන හැටි.... මෙතරම් කෙටි කාලයක් තුල ඔයාල කියන විදියට කප්පරක් වැඩ කරපු රජයක් නෑ... ඇත්තටම මාලිමා රජයට ආදරෙයි නමි ඇති වෙලා තියන ගැටලු ගැන ⁣හේතු සහිතව ජනතාව දැනුවත් කිරීම කල යුතුය ... හතුරා ගොඩ දැමීමට ආයුධ සැපයීම නොකල යුතුය ...
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@samarappuligesandamali8433
@samarappuligesandamali8433 6 сағат бұрын
අනිවාර්යයෙන්ම . ඔබ හරි❤❤
@chandranisiriwardene9172
@chandranisiriwardene9172 8 сағат бұрын
කිසිසේත්ම ඔබ තුමා විවේචන වලින් ඈත් නොවන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා.ස්තුතියි.
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@pemarathnabandara8804
@pemarathnabandara8804 17 сағат бұрын
කජු සීයා,සුනාමි මයිනා,ටෙන් ප්‍රෙසෙන්ට් කපුටා,කොමිස් කුට්ටි නිමල් සිරිපාල බුදි මතයා,ජල විදි වෙදා කෙහෙලිය පරයා....විස්කි මැඩම්...කොච්චරක්ද කස්ටිය
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sandikakrishan2648
@sandikakrishan2648 15 сағат бұрын
ඔබ තුමා කියන කතාව හරියට හරි .... මේකේ ඉන්න වහල්ලුන්ට ඕව තේරෙන් නැහැ .... මුනුත් දුන් පොරොන්දු ඉටු කරන් නැහැ ......
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@akilabandara2992
@akilabandara2992 14 сағат бұрын
තොරොම්බල් ගලෝන එක නං මහ ජනතාවට පීඩා වක් නෙමේ ....සතුටට කරුණක්
@chulaadikari
@chulaadikari 14 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 14 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@DN-iw5km
@DN-iw5km 15 сағат бұрын
very well said and thank you for saying this. බොහොම හොද කතාවක්, ඔතනම තමා අපිත් ඉන්නේ. npp එකට ගහනවා නෙමේ මේ, හදාගන්න වැරදි පෙන්නන්නේ. ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ පුද්ගල වන්දනාවේ යන එක. දැන් ඔබ කිව්වා වගේ කියනකොට බහුතරයක් මිනිස්සු හිතන්නේ මාලිමාවට ගහනවා කියල. නැහැ. මේවා කියන්නේ මෙච්චර අමාරුවෙන් npp ගෙනත් ඒගොල්ලෝ චන්දෙට ඉස්සෙල්ල කිව්වා වැඩපිළිවෙලට අපි කැමති උන හින්ද මිසක් ඔබ කිව්වා වගේ පුද්ගල වන්දනාවක් හින්ද නෙමේ. අනුර තබුත්තෙගමින් ආපු එකා හින්ද නෙමේ. අනුර මොන ත්තුතුකුදියෙන් ආවත් වැඩක් නැහැ අපිට අවශ්‍ය වැඩපිළිවෙල, කිව්ව දේවල් නිසිලෙස නිර්බයව, වගවෙලා කිරීම. අද වෙනකම් මේ ගොල්ලෝ ඔබ කිව්වා වගේ සීනිබෝල වැඩ ඇරෙන්න වෙනමොනවද කලේ. බොහොම හිත වේදනය් ඒ වේදනාව හින්දම තමා මේවා කියන්නේ.
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
♥️♥️
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@RoshanKumara-r7n
@RoshanKumara-r7n 16 сағат бұрын
ජය වේවා ඔබ තුමාට මන් කෝහෝමත් දන්නව ඔබ තුමා කොයි පැත්තටත් නැති අවන්ක කෙනෙක් ❤
@chulaadikari
@chulaadikari 16 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 16 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@palithaariyawansa3673
@palithaariyawansa3673 11 сағат бұрын
* Obathumaata berida me kathaawa janapathita denum denna.😢😢​@@chulaadikari
@hashanpathirage9770
@hashanpathirage9770 4 сағат бұрын
කථාවනම් ඇත්ත....මේක ආණ්ඩුව දැන්ම තේරුම් ගන්න ඕනේ....පස්සේ නම් තේරුම් ගත්තත් වැඩක් නෑ....අපරාදේ මේ ලැබුණු චාන්ස් එක....🤔🤔🤔
@chulaadikari
@chulaadikari 4 сағат бұрын
Exactly…
@chulaadikari
@chulaadikari 4 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 16 сағат бұрын
ස්තුතියි ඔබට... ❤❤❤❤❤❤❤❤❤
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nihal-lk4iz
@nihal-lk4iz 4 сағат бұрын
ඔබ තුමා හරියටම. හරි.පලාත්පාලන චන්දෙදි ප්‍රතිඵල ලැබෙයි.
@chulaadikari
@chulaadikari 4 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 4 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@rupasinghe2464
@rupasinghe2464 16 сағат бұрын
ඇත්ත ඇතිසැටියෙන් ❤
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@piyakaru
@piyakaru 45 минут бұрын
මේ චැනලය මුලදී මාලිමාවට පක්ෂයි වගේ පෙන්නුවට මාලිමාව පත්වූ දවසේ සිටම ආණ්ඩුවට ගහනව.සත්‍යවශයෙන්ම මේ කාගේ හෝ බලල් අතක්.
@ashokawijetunga5131
@ashokawijetunga5131 12 сағат бұрын
මෙි හැම දේම අඅවුරුද්ද ක් ඇතුලත වෙනස් වෙනව⁣ෙ එයාලා කරන්න පුලුවන් නමි කරනවා බොරැ මත දාන්න එපා ඔබත් දැන් කරන්නෙ සේපලයගේ භුමිකාව හොදටම පැහැදිලි යි දොඩවනවා
@karunanayake2002
@karunanayake2002 10 сағат бұрын
I also think so
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@AjithGnanasiri
@AjithGnanasiri 16 сағат бұрын
බොරු වපුරනවා මාලිමාව .........තවම අහිංසකයන් අමාරුවේ
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@MaduraSilva-p8p
@MaduraSilva-p8p 10 сағат бұрын
You are exactly correct. we cant copy other countries' strategies. These ministers should use their brains.
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@mosespereira9117
@mosespereira9117 16 сағат бұрын
Well said, Mr Adhikari
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@charnipriyangika9028
@charnipriyangika9028 15 сағат бұрын
ඒකනම් ඇත්ත අයියේ 🌷❤️💪
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 58 минут бұрын
Good, independent and well explained speech
@NishanthaRatnayake-v8o
@NishanthaRatnayake-v8o 15 сағат бұрын
Good job we need people like you
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@srilalalwis1723
@srilalalwis1723 15 сағат бұрын
Appreciate your explanation and greatly valued work ❤❤❤ blessings of the triple gems 💖
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
You’re welcome ♥️♥️
@nihalkandewatte2299
@nihalkandewatte2299 11 сағат бұрын
6800000 ක් මෙහෙම ගියොත් බබිත් සුං බබීගේ අම්මත් සුං තැටිය රත් උනත් රොටිය පුච්චගන්න බෑ අවුව තියෙනවා රෙද්ද වේලා ගන්න බෑ, මොනවද බලන්නේ කොනක ඉදන් සුද්ද කරන්නේ නැතිව, පලමුවෙන් පොලීසියයි නිලධාරීන්ටයි වැඩේ දීල හිටිය නම් හරි,
@nihalkandewatte2299
@nihalkandewatte2299 11 сағат бұрын
❤🇮🇹🇱🇰❤️
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@srilanka8562
@srilanka8562 15 сағат бұрын
Ur doing great job sir theruwan saranai obathumata ❤🎉🎉🎉
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@tayasooriyadc8929
@tayasooriyadc8929 9 сағат бұрын
. fail කියන වචනය හරි අනතුරු දායකයි... ඒක කරලියට එන්න ලඟයි. කෝ මුදල් නැතිව කරන්න හැකි සංශෝදන...
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Donoughmore1933
@Donoughmore1933 4 сағат бұрын
රතු කුරහං සාටකයට මිනිස්සු කාලෙකට ඉස්සර ගොඩක් ආදරය කළා…..අන්තිමට අරගල කාලේ ගාලු මුවදොර කැසිකිළි බින්වලට තියලා බැංදා…අප්පිරියා වුනා….. යන විදියට….ඩබල් පොකැට් කමිස…බ්‍රවුන් බුට් සයිස් සපත්තු…ළගදිම පෙන්නන්න බැරි වෙයි….මට දුක ආයිබොවංඩ….අපේ කොල්ලංට රැවුල් ට්‍රිම් කර ගංඩත් බැරි වෙයි….ට්‍රිම් රැවුල් කරපු කොල්ලංට පාරක යංඩ බැරි වෙයි…..ඇයි මිනිස්සුංට …කයිනායක මතක් වෙනවනෙ….
@chulaadikari
@chulaadikari 3 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 3 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 16 сағат бұрын
හරියට හරි කතාව..
@chulaadikari
@chulaadikari 16 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 16 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ChathuraDilanka
@ChathuraDilanka 6 сағат бұрын
විවේචන ය වෛරය පිරිමසාගැනිමක්සදහා ද විචාරය නිවැරදි දිසානතියට යවන මාවතක් ලෙසද දෙයාකාරි වුමේ මාවතේ නිවැරදි එක අප තෝරාගත යුතුයි ❤❤❤❤
@chulaadikari
@chulaadikari 6 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 6 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@davidfernando481
@davidfernando481 15 сағат бұрын
Ur great sir ❤
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@deepashikakariyawasam7983
@deepashikakariyawasam7983 5 сағат бұрын
ඇත්ත 😥 කළයුතුම දේවල් නෙමෙයි කෙරෙන්නෙ. මේවද අපි බලාපොරොත්තු උන දේවල්. ඉක්මනින්ම හරි පාරට ආවොත් හොදයි. නැත්තම් ලංකාවක් නැතිව යාවි
@AsankaPerera-w4y
@AsankaPerera-w4y 17 сағат бұрын
Respect sir ❤
@chulaadikari
@chulaadikari 17 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 17 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@IshanAththanayake
@IshanAththanayake 3 сағат бұрын
අනේ මංදා , සම්පූර්ණ ඇත්ත , හැම කෙනාම හිනා වෙනවා , උඩ පැන පැන ඕවා කීවේ , ඕවා නොදැන කිව්වා වෙන්න බෑ , දැන දැන බොරු කියලා තියෙන්නෙ ,අර හොර ආචාර්‍ය රංවල ගැනත් නොදැන හිටියා වෙන්න බෑ , අපි 89 ඉදන් බලං චන්දෙ දුන්නේ ,දැන් තිත්ත වෙලා තියෙන්නේ
@kumara3288
@kumara3288 17 сағат бұрын
ක තා ව නම් ක තා ව.. මිනිස්සුන්ට කඩේ නොයා කරන මේ කතාව හැමෝම අහන්න ඕන..
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@psrupasinghe
@psrupasinghe 14 сағат бұрын
My opinion is same as yours . You are very correct . This administration should be brave enough to take action against all kinds of criminal politicians . Sad to see impotent nature of administration.
@chulaadikari
@chulaadikari 14 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 14 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@TravelalongNZ
@TravelalongNZ 14 сағат бұрын
Agree
@sudeeraperera877
@sudeeraperera877 16 сағат бұрын
නීතිඥයෙක් තුමනි ඔබ තුමා නිවැරදි දේ ප්‍රකාශ කරන්නේ පුලුවන් හැම අවස්තාවකම තව තවත් වැඩසටහන් ඉදිරිපත් කරන්න ඔබට තුමාට ජයෙන් ජය
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@tharakasandaruwan7189
@tharakasandaruwan7189 6 сағат бұрын
ඇත්ත පෙන්වා දීම ගැන සතුටුයි මහත්මයා..❤
@chulaadikari
@chulaadikari 5 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 5 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nandanaraaj1520
@nandanaraaj1520 17 сағат бұрын
👏
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@justinpeiris6392
@justinpeiris6392 9 сағат бұрын
කිව්වෙ නම් මට බලයක් තිබ්බා නම් මෙතන වැඩි හරියක් ඉන්නෙ හිරෙ කියලා දැන් බලේ හොදටම තිබිලත් මොනවද කලේ කලේ දුප්පත් මිනිහා ඇගෙ පතෙ අමාරු වට ගහන ගල් බොතලේ ට කෙලියා
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Wick90
@Wick90 15 сағат бұрын
සම්පූර්ණ ඇත්ත NPP එකේ ඉන්නෙ කයිය නායකල අපි රැවටුනා😂😇
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@anandaneeyasinhalacinema7578
@anandaneeyasinhalacinema7578 5 сағат бұрын
තව ඉවසන්න වෙනවා. මොකද 76 වසරක සාපය මතකනම් මාලිමාව හැර වෙනත් විකල්පයක් නැතිබව වටහා ගත යුතුයි. අනුරටත් බැරි උනොත් මේ රට තවත් කිසිවෙකුටත් ගොඩදාන්න බෑමයි. අණ්ඩුවත් ජනතාව ගැන තදින් සිතිය යුතුයි. මෛත්‍රීපාල ආපු මුල් කාලයේ එසේ දැනෙන යමක් කලා. මාලිමාවෙන් එසේ දැනෙන යමක් නොවීම කණගාටූදායකයි.
@chulaadikari
@chulaadikari 3 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 3 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Nethuthushari
@Nethuthushari 15 сағат бұрын
අනුරත් ඇන ගන්නවා ඉතා ඉක්මනින් 😏😏😏
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
😢😢😢
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@RajaRaja-dd2nn
@RajaRaja-dd2nn Сағат бұрын
එහෙම නොවේවා කියලා ප්‍රර්තනා කරමු
@magammanagesampaththushara1538
@magammanagesampaththushara1538 6 сағат бұрын
Sepal kuhakayage ewanam dan balanne na.oyage sadaniya wiwechana maru❤. Oyage,barathage,thariduge vedios witharayi samabara sadaniya🎉🎉
@chulaadikari
@chulaadikari 4 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 4 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@thilakarathna1535
@thilakarathna1535 17 сағат бұрын
අපවදැනුවත්කිරීමගැණස්තුතිවන්තවෙනවාඉදිරියටත්දැනුවත්කරන්න
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@karunanayake2002
@karunanayake2002 11 сағат бұрын
කවුරු කොහොම මොනවා කිව්වත් මම නම් මාලිමාව සමගයි. දුර්වලකම් ඇති නමුත් මේ අලුත් team එකක් එක්ක අනුර අසීරු ගමනක් යන්නේ. අනිත් එක මේ මිනිස්සු හොරකම් දුෂණය කරන්නේ නෑ. හිටපු උන් වගේ සුර සැප විඳින්නේ නෑ. රථ පෙළපාලි නෑ. අවංකව මෙහෙයක් කරන්න හදන්නේ. මිනිස්සු කුලප්පු කරන හිරු දෙරණ හා දුශිතයෝ හිරේ විලංගු වැටෙන් බව‍ දන්න නිසා සංවිධානාත්මකව අනුර ට ගහනවා. මේ මොහොතේ රජයට උතුර දකුණ නැතුව පහර දෙනවා අසන්න ලැබේ. අනුර දිනලත් තව මාස 3 ක්‌ නෑ. ඔහු විදෙස් සංචාර 2 ක්‌ කලා. ඒ මිනිහාට ඇවිදින්න ගියා නොවේ. 70 ආසන්න පිරිවරක් අරන් පරන උන් ගියා අමතකද. මේ මිනිහා සරලයි කඩේ ගියා කියලා බනිනවා කියලා සමහරු බය වෙලා. මම නම් ඔය පක්කලි ඉන්න රටේ නෙමේ ඉන්නේ. අනුර එලවන්න කාටවත් බෑ. ඔහුට ස්වභාව දහමින් වගකීමක් දී ඇත. එය ඔහු කල යුතුයි කකුලෙන් අදින උන්ට ටිකක් කරදර වෙයි නැවතත් කියමි මම නම් අනුර සමගයි සුළු සුළු පරිපාලන ප්‍රශ්න සහ පුද්ගලික න්‍යාය පත්‍රවලට (චන්දේ දුන් නොදුන් )අදාළම නෑ මේ යන්නේ ඉතාමත් ප්‍රභල system change එකක්. ඔය ටික තේරුම් ගන්න බැරි නම් sorry තමා *repeat I am with Anura.He has a long way to go*
@karunanayake2002
@karunanayake2002 9 сағат бұрын
මම හිතන්නේ නෑ මගේ comment එකට ඔබතුමා සතුටු වෙයි කියල. අනුර රැක ගැනීම මගේ යුතු කමක්. කඩේ නෙමේ super market ගියා කීවත් මට ප්‍රශ්නයක් නෑ. 2024 වෙනතුරු රට‍ කාපු උන්ට හා උන්ගේ වහලුන් ට දුටු තැන පහර දිය යුතුයි
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@RoshanKumara-r7n
@RoshanKumara-r7n 16 сағат бұрын
කෝහොමත් ගෝට තරන්වත් මුන්ට යන්න බැහ
@chulaadikari
@chulaadikari 16 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@HemanthaAriyawardena
@HemanthaAriyawardena 5 сағат бұрын
👍ඔබ හරි, කොහොම හරි මේක හදාගමු
@chulaadikari
@chulaadikari 4 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 4 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sunilweeratunga-sk5mk
@sunilweeratunga-sk5mk 17 сағат бұрын
අඩුපාඩු නම් ගොඩක් තියෙනව තමයි. දූශනය හොරකං නම් අඩුවෙලා තියෙනව . ඒ ගැන යම් සතුටක් තියෙනව .
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ChathuraDilanka
@ChathuraDilanka 6 сағат бұрын
ජනතා ප්‍රසාදි විචාරය. ගැතිනොවු ස්තාවරය රැකගන්ට යොදවමු සදාචාරය ❤❤❤
@chulaadikari
@chulaadikari 6 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ProfessorNimal
@ProfessorNimal 10 сағат бұрын
Absolutely spot on, today, again 😊
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ChathuraDilanka
@ChathuraDilanka 6 сағат бұрын
නියම පාරට වැටුනම කවුරැත් ප්‍රසාදි ලටස පැහැදෙනවා ඔබත් එසේම වුනා ❤
@chulaadikari
@chulaadikari 6 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ChathuraDilanka
@ChathuraDilanka 6 сағат бұрын
වටිටන්ට අවැසිනැත වැටෙන්නට දගදමන අමනෝඤන ජවිපෙ. 😢😢❤
@chulaadikari
@chulaadikari 5 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sureshpeiris5929
@sureshpeiris5929 4 сағат бұрын
EXACTLY......VERY.....TRUE... THANK..YOU....❤❤❤❤❤❤
@chulaadikari
@chulaadikari 4 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 4 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@samarappuligesandamali8433
@samarappuligesandamali8433 6 сағат бұрын
එක පාරටම කිසිම දෙයක් කරන්න බෑ.. Action එකක්, ගන්න කලින්, history එක ග්න්න ඕනෙ. ඊට පස්සෙ, assessment , analyze කරන්න ඕනේ.. ඊට පස්සෙ, priority දීල, planning එකක් දාන්න ඕනේ.. ඒක ක්‍රියාත්මක කරලා , evaluation එකක් කරන්න ඕනෙ. අපි patient කෙනෙක්ට treat කරද්දිත් ඕව, බලනවා. Care plan eka පොත් වල ලිව්වෙ නැති උනාට, හිතින් හරි කරනවා. පේන දේට විතරක බෙහෙත් කරන්න ගියාම, ලෙඩේ වැඩි වෙනවා . එක්කො මැරෙනවා. නැත්නම් වෙන ලෙඩ හැදෙනවා . හදිසියකට මුකුත් කරන්න බෑ. තාවකාලිකයි. වෙලාව අරගෙන ස්‍තිර විසදුමක් දෙන්න ටිකක් කල් යනවා.. ගහ හොද නැත්නම්, අතු කපලා වැඩක් නෑ. මුදුන් මුල හාරන්න ඕනේ.. ඒක හාරන කොට තමයි ඒකෙ අමාරුකම් ,පොලව යටට කොයි තරම් මුල් ගිහින් ද, කියලා තේරෙන්නෙ. බාදක දැනෙන්නෙ. ඒවටත් විසදුම් ඕනෙ.. අනික් ගස් වලට හානි කරන්න ත් බෑ.😢😢 අනේ මන්දා ඉගෙන ගත්ත මනුස්සයෙක් වෙලත්, මේ චූලා lowyer ට මොලයක් නැද්ද මන්දා. පුදුම හදිසියක් තියෙන්නේ ... කලින් හිටපු හොර කම්මැළි නිලදාරින් අදුන ගන්න ඕනේ. අලුත් ඇමතිල ඉන්නවා , දේශපාලන පරිසරය ට හුරු වෙන්න ඕනෙ . හැම දෙයක්ම බලල නිවැරදි තීරණ ගන්න ඕනෙ.. ලොකු බිල්ඩින් එකක උනත්, අත්තිවාරම දාන්න තමයි අමාරුම, ඊට පස්සෙ , ටක් ගාලා ගල් තියලා බැදල, දවසින් දෙකෙන්, බැම්ම උසන්න පුලුවන් .. බිල්ඩින් එකේ පැවැත්ම තීරණය වෙන්නෙ, අත්තිවාරම මත මිසක්, කොයි තරම් ඉක්මනින් කරාද කියන එක මත නොවෙ.. සරල උදාහරණයක් විදියට , කොයි තරම් හදිසියෙන් යන්න ඔන්න මෙන්න ,තියලා , ටොයිලට් එකට ගියත්, සේරම එක සැරේ යනවද?😂😂 අන්‍තිම ටිකට ටිකක් ඉවසන්න වෙනවා. බාගෙට ටොයිලට් කරොත් , තව ටික වෙලාවකින් ආයෙත් යන්න ඕන වෙනවා. අනේ මන්දා චූලා සර් තව පොඩ්ඩක් කල්පනා කරන්න, vedeio එකක් කරද්දී ..මෝඩ කතා කියවන්නෙ නැතිව😂😂😂. බොරු කියවලා, මිනිසුන් ගෙ ඔලුව කන්න එපා. මිනිසුන් ගෙ හිත වෙනස් උනොත්, මේ ගමන තව අමාරු වෙනවා.. උඩු ගම් බලා පීනනවා වගේ වැඩක්.. ඔයාට ඔච්චර හදිසි නම්, මිනිසුන් ව ආන්ඩුව පැත්තෙන් තියා ගන්න උත්සාහ කරන්න ❤❤❤
@chulaadikari
@chulaadikari 6 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@priyanthialwis8811
@priyanthialwis8811 8 сағат бұрын
You are in correct place regarding this incumbent government
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Donoughmore1933
@Donoughmore1933 3 сағат бұрын
Great Presentation….My Brother in Black Coated Profession…..🧑‍💼
@chulaadikari
@chulaadikari 3 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 3 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@lakminweerasooriya
@lakminweerasooriya 3 сағат бұрын
සම්පූර්ණ ඇත්ත ... 🙏🙏🙏🙏
@chulaadikari
@chulaadikari 3 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 3 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@InduHewapathirana
@InduHewapathirana 5 сағат бұрын
Excellent speech my dear
@chulaadikari
@chulaadikari 4 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 4 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@anjanakelum6401
@anjanakelum6401 17 сағат бұрын
You are absolutely correct mr.chula
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@chaudrijayasuriya1928
@chaudrijayasuriya1928 5 сағат бұрын
ඔබ සත්‍යයමයි මහජනතාවට පැහැදිලි කරලා දෙන්නෙ. කිසිවෙකුත් ඔබව දොශදර්ශනයකට ලක්කරන්න කිසිම හේතුවක් නෑ.ඇත්ත ඇති සැටියෙන් ඉතාම සරලව පැහැදිලි කිරීමක් මාලිමාව වෙනුවෙන් කරන්නෙ. ස්තුතියි ඔබට මහතාණෙනි.
@chulaadikari
@chulaadikari 4 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 4 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Chunky_Rosh
@Chunky_Rosh 9 сағат бұрын
මං හිතුවා අනුර ආවම " ගනු කඩුව එනු සටනට " වගේ තියෙයි කියලා, ඒත් දැන් .... 😢
@karunanayake2002
@karunanayake2002 9 сағат бұрын
This is not a Maranadhara Samithi.Lot of laid down proceedures to adhere.
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@Lala-j1x
@Lala-j1x 16 сағат бұрын
WE ARE AGREE WITH YOU SIR 👍 💯 YOUR WRITE!!!❤🎉
@chulaadikari
@chulaadikari 16 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 16 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@PriyadarshaniMendis-p1g
@PriyadarshaniMendis-p1g 8 сағат бұрын
Well explain best video always thank you 👍AKD ministry not working what his promises they need good advicer👍
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@cyriljayaweera6169
@cyriljayaweera6169 13 сағат бұрын
Oba tuma hariyata hari very important explanation continue please
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@k.p.gunawardena9223
@k.p.gunawardena9223 10 сағат бұрын
You are very correct
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@rumadenipitiya2666
@rumadenipitiya2666 15 сағат бұрын
❤Great Personality ❤❤
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ChathuraDilanka
@ChathuraDilanka 6 сағат бұрын
විවේචන වලට වඩා ප්‍රබලයි විචාරය. ❤❤❤❤❤
@chulaadikari
@chulaadikari 6 сағат бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari 6 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sunithapriyangani5463
@sunithapriyangani5463 16 сағат бұрын
සහතික ඇත්ත කතාව ...👍👍
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 15 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 4 сағат бұрын
Spot on !!!! Well said !!! Kudos 🙏 This is what our worry too . Looks like All our hopes /expectations /dreams have been dashed out 😔😔😔 and Also some Ministers specially Wasantha, Namal (Agri) Samantha , at times Nalinda are NOW becoming a kind of jokers and loosing the credibility of the government .
@chulaadikari
@chulaadikari 4 сағат бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari 4 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@BuddikaChamara-p5h
@BuddikaChamara-p5h 3 сағат бұрын
අපේ තාත්තා,අමීමා ,ඇතුලු අපි සහොදරයන් සියලුම දෙනා ඡන්දය දුන්නෙ අනුරකුමාර දිසානායකට ... අපිරැවටුනා...නැවතත් ඔකුන්ට ඡන්ද දෙන්නෙ නැහැ ..අපේ වැඩිහිටියන් කියනදෙ අපි ඇහුවෙ නැහ ... වෙළද ඇමතියගෙ උද්දචීච කුහක කථා නිසාම එපා වෙලා තියෙන්නේම ....
@AnuraShantha-j1b
@AnuraShantha-j1b 9 сағат бұрын
එයා බයය් ඕක කරන්න පුලුවන් මෙයාට තමය් හරි දක්ශයා
@chulaadikari
@chulaadikari 7 сағат бұрын
Thank you… Appreciate your comment 👍👍👍
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
දේශබන්ධු කළේ තනිකරම කොන්ත්‍රාත් එකක්.
26:43
Lakshan Wattuhewa ලක්ශාන් වත්තුහේවා
Рет қаралды 3,5 М.
عبد الله بن نعوم
48:26
ديزاد DZ
Рет қаралды 9 М.
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН