Akila Vimanga Senevirathna | Sinhala | Episode 32 | කුණ්ඩලකේසී ගැන අකිල සර් කියපු කතාව

  Рет қаралды 92,345

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

Пікірлер: 412
@hashankumara9362
@hashankumara9362 3 жыл бұрын
අකිල සර්ට ආදරේ අය මෙි කොනට.
@gayanthasadaruwan2090
@gayanthasadaruwan2090 3 жыл бұрын
හැමදාම හදවතේ උඩින්ම ඉන්නෙ අකිල සර්..❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hashankumara9362
@hashankumara9362 3 жыл бұрын
@@gayanthasadaruwan2090 අනිවාරයෙන්ම
@harshanisandeepa214
@harshanisandeepa214 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@abcd-mm5tb
@abcd-mm5tb 3 жыл бұрын
ඇයි හුත්තො කොනට එන්නෙ..මැදට වරෙන්
@hashankumara9362
@hashankumara9362 3 жыл бұрын
@@abcd-mm5tb අමිමෝ ඒක
@gayanmadushan2015
@gayanmadushan2015 3 жыл бұрын
_කෙටියෙන්ම කීවොත්, Akila සර්ගෙ වීඩියෝ කියන්නේ_ *හිත නිවන භාවනාවක්* ❤💙💙
@gayanmadushan2015
@gayanmadushan2015 3 жыл бұрын
@@chamalimadushani6314 🤜🤛
@BTSARMY-wh4zz
@BTSARMY-wh4zz 3 жыл бұрын
Ow
@_buddhi_2684
@_buddhi_2684 3 жыл бұрын
රිදුන හිතක් සුවපත් කරන්න පුලුවන් භාවනාවක්..♥️🙏
@ravinasubashini7052
@ravinasubashini7052 3 жыл бұрын
මන් දැක්ක නිහතමානී චරිතයක් තමයි අකිල සර් ...❤️❤️❤️ සර් ගෙන් ඉගෙන ගන්න ලැබිම ලොකු පිනක්...🙏🙏🙏 ආදරෙයි සර් 😘
@maheshaharshani1555
@maheshaharshani1555 3 жыл бұрын
අනේ පුලුවන් නම් සර්ව සම්භන්ද කරලා දෙන්නකෝ..මගේ දුවට
@ravinasubashini7052
@ravinasubashini7052 3 жыл бұрын
@@maheshaharshani1555 online cls ekatada
@chamindachaminda7029
@chamindachaminda7029 3 жыл бұрын
අනේ මේ සර්ගෙ clz එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන්නකො දන්න කෙනෙක් ගොඩක් පින් සිද්ද වෙනවා
@DebicaOman
@DebicaOman Жыл бұрын
ථකිහරියටඹයඹල උක්ඛගිලවගකිශණ
@DebicaOman
@DebicaOman Жыл бұрын
ව්‍යසීමටදණදණථයථණථක
@thuvaninshan3997
@thuvaninshan3997 3 жыл бұрын
සිංහල විෂය වගේම ජිවිතය නැමැති විෂයත් එකට මුසුකර උගන්නන හදවතේ ❤ ගුරු තරුව 😍😍
@kppviraj4291
@kppviraj4291 3 жыл бұрын
👍
@senushrashmina8043
@senushrashmina8043 3 жыл бұрын
එක
@thiliniupeksha2778
@thiliniupeksha2778 2 жыл бұрын
clz ekata join wenne kohomada
@gslakshan421
@gslakshan421 3 жыл бұрын
මේකනං මාර motivation එකක්...💪 සර්ගෙ කතා කරන විදියයි, බෝඩ් එකේ අදින රූප සටහනයි, අතරමැද්දෙන් දාන සිංදුයි ඔක්කොම එක්ක සර් කියන දේවල් මොලේට ම වදිනවා. සර්ගෙ පන්ති එන්න බැරි අපි වගේ අයටත් ජීවිතේ ඉස්සරහට අරන් යන්න තල්ලුවක් දෙනවට සර්ට ගොඩාක් ස්තූතියි... තවත් මේ වගේ රටේ අනාගතේ හදවතට කතාකරලා ඔලු හදන්න සර්ට ශක්තිය ලැබෙන්න ඕන...🖒❤
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
ඇස් දෙකෙන් දැකලා නැතත් ශෝසල් මීඩියා වලින් මගේ ජීවිතේ වෙනස් කරපු එකම ගුරුවරයා ඒ ආදරේ කිසිම දවසක වෙනස් නොවනු ඇත ආදරෙයි මගේ ස්ර්ට හැමදාමත් 🙏❤️😊
@dilinitharaka8952
@dilinitharaka8952 3 жыл бұрын
සමාජයේ ගුරුවරුන් අතර නිහතමානීම ගුරුවරයෙක් අකිල සර් කියන්නේ.. all the best sir
@disnakumari90
@disnakumari90 3 жыл бұрын
සර්ගේ හැම විඩියෝ එකක්ම අනිවාරෙන්ම බලන අය කෝ❤️ 👇
@samansaman362
@samansaman362 3 жыл бұрын
සුපිරි
@laknulagalagama9451
@laknulagalagama9451 3 жыл бұрын
Harima Lassanai sir Budu saranai
@dilkidilki9430
@dilkidilki9430 3 жыл бұрын
ජිවිතේ කියලා දෙනවා හරිම ලස්සනයි හදවතට කතා කරනවා සර් ඒ වචන පුදුමාකරයි සර් ජිවිතේ කියලා ආපි හිතන් ඉන්නේ මොනවද කියලා හිතෙනවා බුදුසරණයි සර් මේ විදියට මිනිස්සුන්ගේ හිත හදන පිනම ඇති සර්ට නිවන් අව🙏බෝදවෙන්න 🙏
@kppviraj4291
@kppviraj4291 3 жыл бұрын
Correct
@hansihansi2195
@hansihansi2195 3 жыл бұрын
ජිවිතේ ගැන නොදන්ඩ ගොඩක් දේවල් සර් කියලා දෙනවා.අපි මොනවද සමාජේ ගැන දන්නෙ කියල හිතෙනව..සර්ට ගොඩාක් පින්.මම දැකපු නිහතමානී ගුරුවරයෙක් .❤️😍බුදු සරනයි සර් .❤️
@kawithagunarathna2776
@kawithagunarathna2776 3 жыл бұрын
Sirge සිංහල පන්තියට ආයේත් එන්න ගොඩාක් ආසයි මම .2016 A/L කරපු මට සර් උගන්වපු ජීවිතයට වැදගත් දේවල් කවදාවත් අමතක වෙන්නේ නැ සර්
@isharamadushanka2230
@isharamadushanka2230 3 жыл бұрын
unlike දානව ඇත්තෙ සිංහල clz කරන ගුරුවරු ටික වෙන්න ඇති 😂
@kavindunethmal4020
@kavindunethmal4020 3 жыл бұрын
Eka nam atta mewat unlike danne mona yakad wena neda
@rasangadulmini1752
@rasangadulmini1752 3 жыл бұрын
ඒක නම් ඇත්ත.....😂
@ruwanpriyadarshana9852
@ruwanpriyadarshana9852 3 жыл бұрын
සින්හල විශය විතරක් නෙමෙයි ජීවිතේ කියා දෙන සර් කෙනෙක් තමයි අපේ අකිල සර් ..... ආදරෙයි සර් ♥️... බුදු සරණයි🙏🙏
@chandanikodithuwakku
@chandanikodithuwakku 3 жыл бұрын
Sir, A/L Commerce කරපු මම දැන් වයසයි. දැන් සිංහල subject එක ආයෙ කරන්න හිතෙනවා
@samanthisamanthi4426
@samanthisamanthi4426 3 жыл бұрын
අයෙත් ඉස්කෝලේ යන්න වැඩිපුර ම ආශාව ඇති කරපු ගුරුතුමන් ඔබ ..❤️
@am.kumarabasnayaka7238
@am.kumarabasnayaka7238 3 жыл бұрын
ඇත්ත සර්. ගෙදරින් ගැලපෙන්නේ නෑ කීවදේ කරොත් අනිවාරයෙන් වරදිනවාමයි.මට ඒ දේ බදින්න කලින්ම ඇස් පනාපිටම ඔප්පු වුනා..🌷🌷🌷🌷🌷🌷🌷
@siranthisiranthi6560
@siranthisiranthi6560 3 жыл бұрын
ඒක නම් ඇත්තම තමයි. කරුමෙක තරම නම් ඒක තේරෙද්දි ගොඩාක් පරක්කුයි මන්😥😥😥
@kawithagunarathna2776
@kawithagunarathna2776 3 жыл бұрын
අපේ ජීවිතේ නිහතමානී ගුරුවරයා ..මම එදත් කිව්වා වගේ අදත් කියන්නේ sir උගන්වපු හැමදේම ජීවිතය ජීවත් කරවන්න කියලා දුන්න පාඩම් ..හොඳින් ඉන්න ..බුදුසරණයි 🙏
@disnadulanjali4331
@disnadulanjali4331 3 жыл бұрын
සර්ගෙන් ඉගෙනගෙන නෑ එත් සර්ට ආදරේයි❤️ ❤️
@gayanmadushan2015
@gayanmadushan2015 3 жыл бұрын
සර්ට පුලුවන්නම් මේ වැඩේ අතරමග නවත්තන් නැතුව දිගටම වීඩියෝ දාන්න. මොකද මං හිතනවා මට වගේම තව නොසෑහෙන පිරිසකට සර්ගෙ මේ වචන ජීවිතේ හදාගන්න මාරම හයියක් වෙනවා කියලා. ඇත්තටම ඒක ලොකු පිනක්. Thank u very much sir💙
@anurapathirana7255
@anurapathirana7255 3 жыл бұрын
අම්මාගේ අප්පචිගේ ආශිර්වාදය තියන තැන කිසිම කෙනෙකුට වරදින් නෑ ඒ ආශිර්වාදය නැතුව ජිවිතේ කවදාවත් දිනන්නත් බෑ ❤️
@ayeshakarunarathne1574
@ayeshakarunarathne1574 3 жыл бұрын
හැමදාම ත් හදවතේ උඩින් ම ඉන්න සර් කෙනෙක් .....බුදු සරණයි 🙏❤️
@gimhanibhagya1916
@gimhanibhagya1916 3 жыл бұрын
Sir ඉක්මනට සනීප උන එක හැන ගොඩක් සතුටුයි♥️
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 3 жыл бұрын
Hi gimhani
@NM-sl8of
@NM-sl8of 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්...මගේ ජීවිතේ ගොඩක් ආස කෙනෙක් ඔබ
@Travelpipy
@Travelpipy 3 жыл бұрын
සර් කතා කරන විදියට ආස හිතෙනවා අහන් ඉන්න ♥️
@sandunikeshala1045
@sandunikeshala1045 3 жыл бұрын
ජීවිතේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක් ඒ ජීවිතේ සරල කම, වටිනා කම එක පොඩි වචන ටිකකින් කිය දුන්න සර්ට් ගොඩාක්ක්ක්ක් පින් හැම්දාම සතුටින් .නීරෝගීව සරලව ජීවත් වෙන්න සර්. සර්ට් බුදු සරනයි .😊
@lakmi8095
@lakmi8095 3 жыл бұрын
අකිල සර්...හදවතේ ගුරු තරුව 🌟 💜️💜️
@surangidayananda6885
@surangidayananda6885 3 жыл бұрын
විවාහය ගැන ලස්සන විස්තරයක්.. ❤️ අනාගත පරපුරට ලොකු ආදර්ශයක්.. අහගෙන ඉද්දි විනාඩි 14.02 ගෙවිලා ගියා නොදැනිම.. 😊
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
අනිව මම බැදලා අදට අවුරුදු 13 ඒකට 11 දෙකට 8 පොඩා ට 2යි
@dinithinimasha7777
@dinithinimasha7777 3 жыл бұрын
සින්හල නම් නෙවෙයි විබාගෙට කරන්නෙ. ඒත් සර්ගෙ වීඩියෝ බලනවා. ඇත්තටම ජීවිතේ ගැන මේ කියල දුන්න පාඩම නම් මාත් හිතන්නෙ ඇත්තම තමයි. හැමදේම කරලා දුන්න අම්මා තාත්තගෙ කීම අහන්නෙ නැතුව මේ දේ විතරක් කරගන්න අයට නම් කවදාවත් හරියන්නේ නෑ තමා.මාත් ඒක හොදටම දැකලා තියෙනවා.ඕන තරම් ඒකට සාක්ෂි තියෙනවා.සර්ට පින් හැමදාම මේ වගේ දේවල් කියලා හරි මගට ගන්නවට ......☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
@inosewwandi6472
@inosewwandi6472 3 жыл бұрын
හැමදාම ජීවිතේ කියලා දුන්නේ අපෙ සර් තමා ❤🌼🌼🌼🌼🌼
@milindakaluvila751
@milindakaluvila751 3 жыл бұрын
කුණ්ඩලකේෂිට විතරක් නෙමෙයි සර් පටාචාරටත් උනේ ඒකමයි.. ❤
@kalumrocky2482
@kalumrocky2482 3 жыл бұрын
ඔබ වැනි ගුරුවරුන් මේ මාතෘබුමියට වැඩි වැඩියෙන් ලැබේවා. සර් ඔබට තෙරුවන් සරනයි.සියලු දෙවියන්ගේ ආරක්ශාවයි පිහිටයි🙏❤️
@සහිරුවිචින්තක
@සහිරුවිචින්තක 3 жыл бұрын
කිසිම කෙනෙකුට එහෙම දෙයක් නොවේවා.දෙමාපියන්ගේ ආශිර්වාදය හැමොටම ලැබේවා තමන් ආදරය කරන කෙනාට. 🙏❤
@BTSARMY-wh4zz
@BTSARMY-wh4zz 3 жыл бұрын
Esema weva😭😭😭
@සහිරුවිචින්තක
@සහිරුවිචින්තක 3 жыл бұрын
@@BTSARMY-wh4zz 😔
@BTSARMY-wh4zz
@BTSARMY-wh4zz 3 жыл бұрын
@@සහිරුවිචින්තක ai yalu ?
@සහිරුවිචින්තක
@සහිරුවිචින්තක 3 жыл бұрын
@@BTSARMY-wh4zz සද තරු නිහඩයි ගහ කොල නිසලයි මුලු ලොව සැතපෙයි සිතුවිලි විතරක් අවදි වෙලා. 😔
@chandanamuthurathna6300
@chandanamuthurathna6300 2 жыл бұрын
@@සහිරුවිචින්තක මැකීමට නොහැකි සියුම් මතකයන් හිත තුල අසරන වෙලා ගිහින්.... ඔහුගේ රූපය හදවත දරාන සුසුමින් පිට කර හරිනෙමි මං.... 😊
@renukasepali2784
@renukasepali2784 3 жыл бұрын
සර්ට කොරොනා කියලා හැමතැනම පින්තූරයක් යනෝ.මං හිතුවේ ඇත්ත කියලා.දුක් උනා .දැන් නම් සතුටුයි
@nandanapriyadharshana3473
@nandanapriyadharshana3473 3 жыл бұрын
අනේ ඔව් අපිත් දැක්කා දැන් සනිප වෙලා ද තෙරුවන් සරණයි සර්
@inokaperera537
@inokaperera537 3 жыл бұрын
ඔව් සර්ට හැදුනා හැබැයි දැන් හොදයි
@renukasepali2784
@renukasepali2784 3 жыл бұрын
එහෙමද??⁣දළදා සමිදුන් පිහිටයි සර්.පරිස්සමෙන් ඉන්න
@talkwithmaneth
@talkwithmaneth 3 жыл бұрын
Sir ට හැදුනා දැන් සුව වෙලා ඉන්නේ❤🙏
@nipunidevindi1136
@nipunidevindi1136 3 жыл бұрын
අනේ සර්ට හැදුනා... සර් පෙරේදා සනීප වෙලා ආවේ 🥺
@heshadhishenarya8705
@heshadhishenarya8705 3 жыл бұрын
සර් අසනීප වෙලා කියලා news එකක් ගියා.. සර්ට දැන් හොඳයි ද..?? මන් සින්හල කරේ නැතත් සර්ගෙ හැම vedio එකක්ම ගොඩාක් ආසාවෙන් බලනවා... බුදුසරණයි සර්..🙏🙏
@inokaperera537
@inokaperera537 3 жыл бұрын
අපේ සින්හල සර් ❤️
@gayanmadushan2015
@gayanmadushan2015 3 жыл бұрын
අද දුකක් ගැන හිතලා, ගන්න හයියක් නැතුව තිබුණ ගොඩක් තීරණ අරගන්න හිත හයිය උනේ සර්ගෙ වීඩියෝ අහලා. මගෙ ජීවිතේ හදාගන්න ඒ වචන මාරම හයියක් උනා. ඒ වෙනුවෙන් සර්ට ගොඩක් පිං සර්❤❤❤
@monaragalauditharathanahim4945
@monaragalauditharathanahim4945 3 жыл бұрын
sirge panthi wla vdiyo tou tube eke nedda
@gayanmadushan2015
@gayanmadushan2015 3 жыл бұрын
@@monaragalauditharathanahim4945 ඒවා නම් දාලා නෑ නේද..
@vlogs8812
@vlogs8812 3 жыл бұрын
ඇත්තටම සර් අම්මලා එපා කියන දේවල් කරාම වැරදෙනවමයි එක හරියටම හරි 😔😔
@dinushaweerasinghe6217
@dinushaweerasinghe6217 3 жыл бұрын
Hm ou e gana athdakim mata thinawa godak eth dan parakku wadi man apahu harenna ba godak dura awith nisa 😢😢
@chamarinilushika6488
@chamarinilushika6488 3 жыл бұрын
සිංහල විෂයට ආදරේ හිතුනේ සර් නිසා ❤️ ජීවිතේ තවත් ජයග්‍රහණයක් සර් වගේ ගුරුවරයෙක්ගෙන් ඉගන ගන්න ලැබුන එක ❤️ ආදරෙයි සර් ... ❤️ අපේ සිංහල සර් ❤️
@yohanrashmike2652
@yohanrashmike2652 3 жыл бұрын
විෂයට එහා ගිය ජීවිතය ❤️.
@lankagunasena8294
@lankagunasena8294 3 жыл бұрын
ගොඩ කාලෙකින් සර්ගෙන් වීඩියෝ එකක් දැක්කෙ..... සර්ට දැන් ගොඩක් හොඳයි වගේ. වැඩ ටික පරිස්සමෙන් කරගන්න සර්... හැමෝම පරිස්සමෙන් ඉන්න... බුදුසරණයි ❤️❤️🙏🙏🙏
@isurisewwandi5149
@isurisewwandi5149 3 жыл бұрын
සර්ගෙ clz ආවෙ නැති උනාට මන් සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනව සර්ගෙ මේ වීඩියෝ අපේ ජිවිතේට ගොඩාක් වටිනවා සර් බුදුසරණයි සර්. සර් තමයි හදවතේ උඩින්ම ඉන්න ගුරුතුමා 🙏🙏
@නිහාල්විතානගේ
@නිහාල්විතානගේ 3 жыл бұрын
හිතට දැනෙන්න කතා කරන අපේ කාලයේ ගුරුවරුයා අකිල සර් කියන අය කෝ. 💜
@piyumikaushalya8127
@piyumikaushalya8127 3 жыл бұрын
සිංහල විෂය හැදෑරුවෙ නැතත් සර්ගෙ හැම විඩියෝ එකක්ම වගෙ බලනවා සර් .අැත්තටම සර් ජිවිතය හදාගන්න ගොඩාක් වැදගත් සර් .මෙහෙම සර්ගෙන් ජිවිතය ගැන ඉගෙන ගන්න ලැබිමත් ලොකු පිනක් සර් ගොඩක් සතුටුයි පරිස්සමට ඉන්න .
@මන්දාරම්වැස්ස-ඬ5ථ
@මන්දාරම්වැස්ස-ඬ5ථ 3 жыл бұрын
කියන්න වචන නැ සර්.... සර් ජීවිතේ ගැන හරි ලස්සනට කියලා දුන්නා සර්ගෙ වචන අපිට ගොඩක් වටිනවා සර්.... සර්ට බුදු සරණයි...
@MS-ii2pu
@MS-ii2pu 3 жыл бұрын
සර් ගෙන් ඉගෙන ගන්න ලැබිම... ⁣මට ලැබුනු ලොකු තෑග්ගක්...😍😍😍සර් අපිට හොදට පාඩම් කරැනු කියලා දෙනවා..... අපිට වගේ තව මල්ලිලා නංගි ලාගෙත් නෙත් පාදන්න සර්ට ශක්තිය ලැබෙන්න කියලා ආශිර්වාද කරනවා සර්....😍😍😍😍😍
@nirashapriyadarshani5883
@nirashapriyadarshani5883 Жыл бұрын
Sirge class ekt join wenne komd
@hansikajayamini7736
@hansikajayamini7736 3 жыл бұрын
සර්ට බුදු සරණයි සර්.... පරිස්සමින් ඉන්න සර්.... ආදරණීය හදවතක් තියෙන උතුම් ගුරුවරයෙක්.....
@kamalalwis1210
@kamalalwis1210 3 жыл бұрын
සර්ගේ වචන හිතට බවනාවක් වගේ සර්. ♥️😊 සර්ගෙන් ඉගෙන ගන්න ලැබීම වාසනාවක් සර්. සර්ට ජේසු පිහිටයි. ♥️🙏🌹
@dineshikamadhuwanthi6949
@dineshikamadhuwanthi6949 2 жыл бұрын
සර්ගෙ කටහඩ වචන හිත නිවන භාවනාවක් වගේ. හිත රිදුන වෙලාවට සර් තමයි හිත නිවන්නෙ
@dinushasrimali5627
@dinushasrimali5627 3 жыл бұрын
සර් කියන හැම දෙයක්ම හොදට හදවතටම වදිනවා 🤩 බුදු සරණයි සර්
@musiclife3411
@musiclife3411 3 жыл бұрын
අකිල සර්ගෙ කථාව සහතික ඇත්ත
@susilarathnayaka7000
@susilarathnayaka7000 3 жыл бұрын
හදවතට වැදෙන්නම ජීවිතේ කියලා දෙන මට මුණගැසුණු එකම ගුරුවරයා තමයී අකිල සර්...සර්ගෙ class එකට එන්න ලැබීම ගැන මට ගොඩාක් සතුටුයි ...ගොඩාක් ළමුනට ජීවිතය ජය ගන්න අත්වැලක් වන්නට සර්ට තවතවත් ශක්තිය ලැබෙන්න ඕනී..🤗🤗😊😊😊
@anjaleeanju3391
@anjaleeanju3391 3 жыл бұрын
මම සර්ගේ වීඩියෝ බලන්නෙ ගොඩක් ආසාවෙන්. ඒවගෙන් මම මගේ ජීවිතේ ගොඩක් වැරදිච්ච තැන් හදාගත්තා. මට ආදරේ ගැන දුකක් දැනිච්ච හැම වෙලාවකම කලේ වෙනදට වඩා සර්ගේ උපදෙස් ජීවිතේට ගත්ත එක. මට ආයෙත් ඉගෙනගන්න ගොඩක් ආස හිතුනා. ඒත් දැන් ඒකට කාලයක් නෙවෙයිනේ 😥😥. සර්ට ගොඩක් පිං. දැවී,තැවුණ සිත් නිවී,සැනසිල්ලෙ තියනවට..🙏🙏🙏🙏❤️❤️❤️❤️. තෙරුවන් සරණයි සර්ට.
@rashmitharusika8841
@rashmitharusika8841 3 жыл бұрын
සර් සර්ගෙ A/ L clz ekt sambnda wenn puluwnd subject eka igen gnn withrk newe jiwithe ganath igen gnn one මං දැකපු හොදම ගුරැවරයා🙏
@Yugandhara-om7mk
@Yugandhara-om7mk 10 ай бұрын
ගුණධර්ම කියාදෙන ඔබ සැබෑම ගුරුවරයෙක්.කුණුහරුප කියන සිංහල ගුරුවරු අතර ඔබ වැන්නනවුන් ම ය සැබෑම ගුරුවරු.
@sllionmusic7274
@sllionmusic7274 3 жыл бұрын
සර් නම් සුපිරි සර්
@kavinduhashen5784
@kavinduhashen5784 3 жыл бұрын
සර් නම් තාත්ත කෙනෙක් ඇත්තටම 💕💕💕
@vsltv1395
@vsltv1395 3 жыл бұрын
සර්ට ජය . තව තවත් දරුවන්ගෙ ඇස් පාදන්ඩ ශක්තිය ලැබේවා.
@umayasewwandi2623
@umayasewwandi2623 3 жыл бұрын
ලස්සනයි sir.හිතට danenna kiyanawa......බුදු සරණයි සර් ...
@dasunnavodya5711
@dasunnavodya5711 2 жыл бұрын
සර්ගේ වීඩියෝ දාපු ගමන් මන් හැමදාම බලනවා..පට්ට නිහතමානී ගුරු චරිතයක් ...❤️ කියන්න වචන නැති තරම් .. නියමයි ...පින්..
@RamyalathaRathnayake-g7r
@RamyalathaRathnayake-g7r 6 ай бұрын
සර් ඔබට ගොඩාක් ස්තුති හරිම ආසවෙන් අහන්නෙ ඔබේ දේසනා🎉🎉🎉🎉🎉
@ayshabanu1945
@ayshabanu1945 3 жыл бұрын
ජීවිතේ ගැන හරියටම සර් කියලා දෙනවා සර් ගාව ඉගෙන ගන්න අපි හරි වාසනාවන්තයි 😚😚
@nilminirathnayke8919
@nilminirathnayke8919 3 жыл бұрын
ගොඩක් ආස හිතෙනවා සර්ගෙ වීඩියෝස් බලන්න...අනිවාරෙන්ම දවසක සර්ව හැබැහින්ම දකින්න ලැබේවා ....තෙරුවන් සරණයි සර්...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@derangala
@derangala Жыл бұрын
අකිල සර් කියන්නේ අනික් හැමෝටම වඩා අමුතු විදියට හා නිවැරදි ලෙස හිතන කෙනෙක්.ඒ හිතන විදියට අපි හැමෝම කැමතියි සර්
@anjaliprabashi1303
@anjaliprabashi1303 3 жыл бұрын
හදවතේ ගුරුපියා....
@isurichampika8543
@isurichampika8543 3 жыл бұрын
සර්ගේ අදහස් අපේ ජීවිතේ පාර කියා දෙනවා. ගොඩක් පිං සර් ඔයාට .😍😍
@TOP10-k1n4m
@TOP10-k1n4m 3 жыл бұрын
බලාගෙන ඉදියේ සර් එනකල් ♥♥♥♥
@jithmikavindya6881
@jithmikavindya6881 3 жыл бұрын
සර් ලස්සනට කියල දෙනවා
@okithrathnayake8205
@okithrathnayake8205 3 жыл бұрын
සර් අපි ආදරෙයි ඹයාට දරැවන් සිටියත් ඔබගෙන් අපි ඉගෙන ගන්නවා ජිිවිතය ගැන ජේසු පිහිටයි ඔබට
@amandidissanayake7398
@amandidissanayake7398 3 жыл бұрын
ළමයී තේරුම් ගත්ත ගුරුවරයෙක්..❤️
@kavindunethmal4020
@kavindunethmal4020 3 жыл бұрын
Hum 😌
@nethmiherath2361
@nethmiherath2361 3 жыл бұрын
අපේ ගුරු තරුව akila sir
@vindyakumari1777
@vindyakumari1777 3 жыл бұрын
සර්ගේ හැම video සේරම බලනවා, සර් ගොඩක් පින්, සර් නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤️❤️පරිස්සමින් ඉන්න සර්
@yasithawettasinghe203
@yasithawettasinghe203 2 жыл бұрын
මට ආසයි අකිලව වෙලාවක හම්බවෙන්න. හම්බවෙලා ටික වෙලාවක් කතා කරන්න.
@mashadesilva88
@mashadesilva88 3 жыл бұрын
මං දන්නේ නැහැ Sir මේ comment එක දකිද කියලා. ඒත් ඇත්තටම මේක comment එකක් නෙවෙයි, request එකක්. Sir මට හිතෙනවා මාව සුව කරන්න බෙහෙත් වලින් බැරි වුණාට Sir ට පුළුවන් කියලා. Sir ට පුළුවන් ද උදවු කරන්න, ආයිත් මට ජීවත් වෙන්න.
@nilukakumari8560
@nilukakumari8560 3 жыл бұрын
මමත් එක්කතරා කුන්ඩල කෙසී කෙනෙක් තමයි ..අද ජිවිතේ විදවන 😥😥😥😥😥😥😥😥 සර්ට පින් හිත හදගන්න උපදෙස් දෙන විදිහට 🙏🙏🙏🙏
@nimsarasewmini6710
@nimsarasewmini6710 3 жыл бұрын
ඇඩුම් ඉවසන්න බැරි උනා සර්........සර්ගෙ කතාවෙ මුල ඉදලම කියපු හැමදේම අකුරක් නෑරම මට සිද්ද වෙච්ච දේවල්....මන් ගැනම දුක හිතුනා ගොඩක්.
@udeniwijerathna2368
@udeniwijerathna2368 3 жыл бұрын
අනිවාර්යයෙන් සර්❤️❤️
@isu_ru7540
@isu_ru7540 3 жыл бұрын
වීඩීයො එක දාන background song ටිකත් Dishcription eke දාන්න පුලුවන්ද..🙂
@udarianushika8915
@udarianushika8915 3 жыл бұрын
ලස්සනයි sri ❤😊
@diluninirmanika8278
@diluninirmanika8278 3 жыл бұрын
සර් මරු හැමදාම පරිස්සමෙන් ඉන්න ❤️
@NOTRANA株式会社
@NOTRANA株式会社 3 жыл бұрын
Ape sir💙 ikmanata hoda una akata sathutui sir sirt budu saranai sir
@niroshalakmali4609
@niroshalakmali4609 3 жыл бұрын
ඒ දෙන්නම නෑ සර් මට.ඒ උතුම් භාෂාව උගන්නන ගුරුවරියක් මමත් සර්.මම සර්ව දැකලාවත් නෑ ඒත් ජීවිතේ කියා දෙනවට සර්ට පිං.
@yadeeralakshan7881
@yadeeralakshan7881 2 жыл бұрын
සැලෙන්නෙපා
@samithatharanga4195
@samithatharanga4195 2 жыл бұрын
දළදා සමිදු පිහිටයි ඔයාට
@n.m.rathnayaka9397
@n.m.rathnayaka9397 3 жыл бұрын
Sir oba thumaata deergaausa labewaa.🙏🙏🙏
@GAMINGKUKU
@GAMINGKUKU 3 жыл бұрын
සාගරේ තරම් ආදරෙයි ❤❤
@slstatus2095
@slstatus2095 3 жыл бұрын
බුදු සරණයි අකිල සර්...
@talkwithmaneth
@talkwithmaneth 3 жыл бұрын
අපේ වීරයා❤🌹🙏
@sithumvidanagama4065
@sithumvidanagama4065 3 жыл бұрын
මගේ ලෝකෙ දෙවෙනි රජුන්❤️
@rmbkrajapaksha9034
@rmbkrajapaksha9034 3 жыл бұрын
ජිවිතේ කියාදෙන ඔබනම් මිහිපිට දෙවියෙකි...🙂
@akiladananjaya960
@akiladananjaya960 3 жыл бұрын
ආදරේ සර් ❤️🙏
@priynkajayakodi2793
@priynkajayakodi2793 3 жыл бұрын
අම්මා ගැන කියන හැම තැනකදිම ඇස් වලට කදුලු එනවා.මොකද මාත් ගොඩාක් දුක් විදපු,දුක් විදින අම්මා කෙනෙක්.අකිල සර්ගේ හැම විඩියෝ එකක්ම බලනවා අම්මෙක් උනාට..😔😔😔
@gayanthasadaruwan2090
@gayanthasadaruwan2090 3 жыл бұрын
අනේ..සර් ඔයාට.. කොරෝනා හැදුනා කියලා දැන ගන්න ලැබුනා.පුදුම දුකක් ඇති වුණා.. ඔයා හොඳින් ඉන්නවා නේද.. සර් ඔයාට ජේසු පිහිටයි... බුදු සරණයි... විෂය ට අමතරව දරුවන්ට ජීවිතේ පාඩම කියා දෙන ඔයාගෙන් ඉගන ගන්න දරුවො පුදුම වාසනාවන්තයි..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thilininisansala7706
@thilininisansala7706 3 жыл бұрын
අකිල සර් ❤️👍👍
@සහිරුවිචින්තක
@සහිරුවිචින්තක 3 жыл бұрын
අපේ සර්...❤🙏.
@ven.pelmadulleanuththara1066
@ven.pelmadulleanuththara1066 3 жыл бұрын
තෙරුවන් සරණයි!!! සර්
@ajithpriyantha1084
@ajithpriyantha1084 3 жыл бұрын
තෙරුවන් සරණයි...! යහපතක්ම වේවා...!
@tharuart8145
@tharuart8145 3 жыл бұрын
සර් ව්‍යකරණ පාඩම් ටික කියලා දෙන්නකෝ
@sachiwedikkara4216
@sachiwedikkara4216 3 жыл бұрын
බුදුසරණයි සර් 🙏💖
@sathvirucateringservice1387
@sathvirucateringservice1387 3 жыл бұрын
නැති බැරි කම් කියලා කවදාවත් අම්මල අප්පච්චිලා අපිව අසරන කරන්නෙ නැ සර්, කියපු දේ ඇත්ත.
@babajamal8095
@babajamal8095 3 жыл бұрын
නාඩගම්කාරයො සෙට් එක මෙ පැත්තට ,
@kavindidilhara2761
@kavindidilhara2761 3 жыл бұрын
අනේ මන් A/l වලට සිංහලනම් කලේ නැ එත් සර්ව දැකලා තියනවා මීරිගම IMS දී....සර් ගේ ඉගැන්වීම දකිද්දි ඇත්තටම සිංහල කරන්න හිතේනවා
@anjalichathurya4700
@anjalichathurya4700 3 жыл бұрын
අපේ සර් ❤️❤️❤️👌👌
@JC-oj6or
@JC-oj6or 3 жыл бұрын
සර් psychologist කෙනෙක් වෙන්න....මරු...
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 5 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 48 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 5 МЛН