KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Akila Vimanga Senevirathna - Sinhala | Episode 66 (Special) | බස් එකේ ආදර කතා
12:47
سيكولوجية الابتلاء ١-٢ | The Psychology of Tribulations - Part 1
3:54:48
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
This Game Is Wild...
00:19
How Many Balloons To Make A Store Fly?
00:22
Akila Vimanga Senevirathna - Sinhala | Episode 54 | ලබන මාසේ මිනිස්සු කන්න නැතුව මැරෙනවා
Рет қаралды 130,019
Facebook
Twitter
Жүктеу
1
Жазылу 505 М.
Akila Vimanga Senevirathna
Күн бұрын
Пікірлер: 838
@chamodyanethmini893
2 жыл бұрын
මේ වගේ ගුරුවරු 100 ක් හිටියොත් ඇති මේ රට වෙනස් කරන්න..බුදු සරණයි අකිල සර්...අරගලයට ජය වේවා..👊✊
@tharudg1402
2 жыл бұрын
!!!..... "අරගලයට ජය" .....!!! හිවල් දේශපාලනයට එදිරිව ඉදිරියට පැමිණි සිංහයෙක් ....
@sleducation4911
2 жыл бұрын
Ammo atta bn dhamo
@klshaani7341
2 жыл бұрын
🤟
@shalikamaduwanthishalikama6629
2 жыл бұрын
මේ වගේ ගුරුවරු බිහි වෙයං මගේ රටට
@yasminsallay6606
2 жыл бұрын
මෙවැනි ගුරුවරුන් ඇත්තටම සම්පත් මොහුගේ වැඩ සටහන් සියල්ල. ම ගතයුතු හරවත් දේ ඵමටයි දරැවන්ට පමණක්ම නොවෙ අපටත් ජය!
@dudleyweeraratne4652
2 жыл бұрын
තවමත් කඩේ යන , බයියන් ට සහ හයක් හතරක් නොදත් අපේ දරුවන්ට වටිනා දේශනක් . ඔබ ට දිගාසිරි .. !
@malasilva6695
2 жыл бұрын
පුතේ නුබ සිංහ පැටියෙක් .ඔබ හැදු වැඩු දෙමාපියන් බුදුවෙිිවා.. හැබැයි පරිස්සමින් පුතේ... තෙරැවන්සරණයි 😱
@sandaruwanpriyadarshana1612
2 жыл бұрын
ලංකාවේ ජාතික වීරයෝ කියල කවද හරි ඉතිහාසෙට උගන්වන්න නියමිත මිනිස්සු. ❤❤❤❤
@niranjalaniranjala9202
2 жыл бұрын
Patta kathava sr
@gihanwalpola9389
2 жыл бұрын
❤❤❤
@chamodyanethmini893
2 жыл бұрын
❤️❤️
@සිසිරරත්නායක-හ9ව
2 жыл бұрын
ස්කන්ධය දිරාපත් වෙ අකිල විමන්ග ඉතිරි වේ
@sanmugamnathan5115
2 жыл бұрын
@@niranjalaniranjala9202 ளள
@nethmina1265
2 жыл бұрын
කෙදිනක හෝ ශ්‍රී ලංකාවට යහපත උදා වේවා......🙂🙂🙂🙂
@සිසිරරත්නායක-හ9ව
2 жыл бұрын
ස්කන්ධය දිරාපත් වෙ අකිල විමන්ග ඉතිරි වේ
@indusenavirathna4519
2 жыл бұрын
සර් වගේ හිතන අය තමයි පාර්ලිමේන්තුවට යන්න ඕනේ..ඔබට බුදු සරනයි!
@sujeewanishanthi2031
2 жыл бұрын
@@indusenavirathna4519 ඇත් කතාව😊😊
@chamindulakmalramanayake3727
2 жыл бұрын
මේ වගේ ගුරුවරු රටට වාසනාවක්...♥️♥️♥️
@sanjeewarathnayaka4687
2 жыл бұрын
නිවැරැදි ගුරුවරයෙක් අපේ කාලෙ .දරුවන්ට හොද දැනුම දීමට ශක්තිය ලැබේවා ඔබතුමාට බුදු සරණයි 👍👍👍👍👍❤❤❤❤👌👌👌👌
@සිසිරරත්නායක-හ9ව
2 жыл бұрын
ස්කන්ධය දිරාපත් වෙ අකිල විමන්ග ඉතිරි වේ
@kasbandara1778
2 жыл бұрын
Niyamay man ekata ekagay rata hadamu api ekathuwemu.
@appap4926
2 жыл бұрын
😘😘😘😘
@hpriyangani7113
2 жыл бұрын
ඔබට පිං.තවම .කඩො.යන්න .උණට .
@somarthnadissanayaka524
2 жыл бұрын
@@kasbandara1778 Xvggvgfvbcbb
@nilunilu5089
2 жыл бұрын
අකිල සර් ඔබ වගේ තරුණ හඩක් අපේ ඉදිරි අනාගතෙට වාසනාවක්.කියන්න තියෙන දේ පැහැදිලිවම හදවතට දැනෙන්න කියන්න පුළුවන් එකම කෙනා අකිල සර් විතරයි.
@chamindaherath6699
2 жыл бұрын
අැත්ත
@christopherperera5378
2 жыл бұрын
Oya maha,unta oya Tika,notherenn un Barbuda,
@im_just_vidu
2 жыл бұрын
සිංහල සර් කෙනෙක් මෙච්චර හොඳට ගණන් හදලා පෙන්නලා මේ දේවල් කියලා දෙනකොට ආඩම්බර හිතෙනවා. අරගලයට ජය
@nilankapuwaththakapuwathth2058
2 жыл бұрын
🤣🤣
@nimalwijekoon5211
2 жыл бұрын
අනිවාර්යයෙන්
@Nipuu2007
2 жыл бұрын
අපේ සර්ට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි .💪🇱🇰 ලංකාවට යහපත උදා වේවා !🙏
@සිසිරරත්නායක-හ9ව
2 жыл бұрын
ස්කන්ධය දිරාපත් වෙ අකිල විමන්ග ඉතිරි වේ
@eazymaths3960
2 жыл бұрын
ඔබතුමා එක්ක උගන්වපු ගුරැවරයෙක් විදියට මට ආඩම්බරයි සහොදරයා...අපි දරැවන් වෙනස් කරමු
@nimalwijekoon5211
2 жыл бұрын
ජයවේවා !
@fdomarasinghe1011
2 жыл бұрын
ඔන්න අහගනිල්ලා, ගෝටව එළවලා ඊටපස්සේ අපි කාවද ගේන්නේ කියලා පොස්ට් දාපු එකාලට ඔන්න උත්තරේ. 👌
@sachilamadhuwanthi2396
2 жыл бұрын
මේ වගේ බුද්ධිමත් මිනිස්සු තමා මේ රටට ඕනි. ඒ මිනිස්සු තමා මේ රටේ ඉහළ තැන් වල ඉන්න ඕනි. එහෙනම් මේ රටට මෙහෙම වෙන්නෙ නෑ. අවාසනාවකට මේ අවුරුදු ගාණටම අපේ වැඩිහිටියන්ට මේක තේරුණේ නෑ. දැන් අපේ තරුණ කාලෙ අපි විදවනව. ඉස්සරහ දවසක ඉපදෙන දරුවෙකුට මෙහෙම නොවෙන්න නම් දැන්ම මේ ගැන හිතන්න ඕනි. දැනටමත් අපි පරක්කුයි.
@thimangajayasinghe7881
2 жыл бұрын
සන්නා 2...... වෙඩි වගේ මොරාල් කරනව..... සුපිරි, සුපිරි..... ,💪💪💪💪💪💪
@induamarasingha7630
2 жыл бұрын
අපිට වදින්න ඔින උන්ට..අපි වදිනවා. දූෂිත හැත්ත. තෙරැවන් සරනයි සර්. වටිනාම අදහස් ටිකක්.
@සිසිරරත්නායක-හ9ව
2 жыл бұрын
ස්කන්ධය දිරාපත් වෙ අකිල විමන්ග ඉතිරි වේ
@shriyanipemadasa3601
2 жыл бұрын
තරුණ පරපුර දැනුවත් කිරීම ගැන සතුටුයි . ශ්‍රී ලංකාවට .යහපතක්ම වේවා !
@shwusbs3889
2 жыл бұрын
ඇත්ත සර් හොදින් අවබෝධ කර ගන්න පුලුවන්. ආදරේම සර් කෙනෙක්.. ස්තූතියි සර් දෙව් පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@surecaweracoon9054
2 жыл бұрын
Sar.oya.dena.wupades.harima.watinawa.oyata.oya.wage.wupades.apita.denna.nuwana.labewa.mama.kuwet.wLa.sita.thiloka.werasinha
@sachithrahemamali9179
2 жыл бұрын
හැම භාණ්ඩයක්ම ගණන් වැඩි වෙනවා දවසින් දවස.ඒත් මිනිස්සු මේ කරන අරගලය සාමකාමීව කරලා ජය ගන්න පුලුවන්නම් එදාට අපි දිනුම් 🏆
@sleducation4911
2 жыл бұрын
ඔවු සිර් ඔක අපේ 90ගනන්වල දෙමාපියන්ට තෙරෙන්නෙ නති එක තමා ප්‍රශ්නේ😭😥👍
@virajabesinha9603
2 жыл бұрын
ඔයාගේ කතාව අහද්දී ඇගේ මස් නටනවා සර් 💪💪💪💪💪පට්ට කතාව
@pawaniuvi2629
2 жыл бұрын
ඒ වචන ටික හදවතට ගොඩක් දැනුනා සර් ❤️ තරුණ පරපුර දැනුවත් කරාට ගොඩක් ස්තූතියි..❤️💪 අරගලයට ජය වේවා..💪💪!!
@niroshannuwan9964
2 жыл бұрын
කාලෝචිත මාතෘකා ගැන මෙවැනි වටිනා වීඩියෝ තරුන පරපුරට ඉදිපත් කරන එක ඉතාම වැදගත් සර් ....♥️ "අහින්සකයාගේ දුක හදුනන් නැති නිවට පාලකයින් කුමටද මෙලොවට ... පාලකයන් විදිහට පාලිතයිව තලා පෙලන ආන්ඩු නිවටය ....🌍
@m.fernando....3927
2 жыл бұрын
අකිල සර් ඇත්ත කතාව
@sanduntharanga1573
2 жыл бұрын
එදත් අදත් දැකපු...ගුරුවරයෙක්.මිනිස්සුන්ගෙ හිත් වල තියෙන ඒ කේන්තිය වචන වලට හරවල හැමෝටම තේරෙන සිංහලෙන් කොන්ද කෙලින් තියාගෙන කියන්න පුලුවන් ඇත්තටම රටට ආදරේ මිනිස්සුන්ට විතරයි.මේ වෙලාවෙ තමන්ට පුලුවන් විදියට තමන්ගෙ යුතුකම ඉෂ්ට කරමු.හොරු,වංචාකාරයො,දූශකයොන්ගෙ අවසාන කාලය මේක වෙන්නම ඕන.දැන් බැරිනම් ආයෙත් බෑ.බොහොම ස්තූතියි අකිල සර්✊✊
@alonechooty4326
2 жыл бұрын
තාමත් මේ ගම්වල දේශපාලුවන්ට කඩෙයන මිනිස්සු ඉන්න එකනම් මාරම කරුමයක් 🙃
@dineshafernando6072
2 жыл бұрын
රට ජාතිය ගැන හැඟීමකින්, නොබියව කතා කිරීම ගැන ආඩම්බරයි සර්... රට ගොඩ ගන්න නම් හැගීමට නොව බුදධියට මුල් තැන දිය යුතුමයි.. තරුණ පරම්පරාව දිරි ගැන්වුවාට ස්තුතියි සර්... තෙරුවන් සරණයි!!! සර්ට. අරගලයට ජය වේවා!!!
@asankasavindhiya6622
2 жыл бұрын
ගොඩක් හොඳට එක හිතට වැදුණා සර්
@nithiyanathan8711
2 жыл бұрын
ඕබ සුපිරියි ගුරුතුමා , ඔබගේ දැනුම මේ ලොව පුරා පැතිරූවා බුදු සරණයි .
@gnccreations277
2 жыл бұрын
කියන්න ඕනි ටික හරියටම කියුවා, ලොකු ප්‍රජාවකට මේ පනිවිඩේ දෙන්න පුලුවන් ලමා හෝ ජන සමූහයක් සිටින ඔබ තුමා වගේ අය මේ අනිවාර්යෙන් සිදුවිය යුතු දේ මෙලෙස නොබියව කිරීමට ඉදිරිපත් වීම මට ඉමහත් සතුටකි.
@pavithraperera9101
2 жыл бұрын
මෙවැනි උගතුන් මේ භූමියේ තව තවත් පහල වේවා.සමාජයට යමක් දෙන ඔබ වැනි මිනිසුන් වචනයේ පරිසමාප්තියෙන්ම ගුරුවරයෙක්.ඔබතුමාට පිං..
@iiii5520
2 жыл бұрын
අනිවා__• ✊සර් අනුරාධපුරෙ ළමයෙක් විදියට ඔක්කොටම කියලා දෙනවා අරගලයට ජය !!
@nadarajamallika1927
2 жыл бұрын
💪💪💪💪💪💪💪💪💕💕💕
@NaTure_is_mY_LV
2 жыл бұрын
✌✌✌✌✌✌✌👍
@shenuperamuna2598
2 жыл бұрын
සරලවම අපේ වචනෙන් කිව්වොත් නහරාන්තෙටම වැදුන සර්ගෙ කතාව 🥺🥺❤️🔥👍විබාගයට වගේම ජීවිතේටම හදවතින්ම ඉනිමං පාදන ගුරුපියෙක් 😊🙂බුදු සරනයි අපේ සර්ට.❤️❤️
@danushkasri
2 жыл бұрын
මෙවැනි පාලක පන්තියක් නිර්මාණය වීමට හේතුව ඔවුනට ලබාදුන් අසීමිත වරපුසාදයි.. නීතිය ඔවුන් සතුවීමයි. අලුත් හෙටක් වෙනුවෙන් මේ සියලුදේ අහිමි කලයුතුමයි. ඒකදු දේශපාලුවෙකුට වඩා සිරැරේ ලේ උරා බිවු කූඩැල්ලකු වටින්නේය.
@සිසිරරත්නායක-හ9ව
2 жыл бұрын
ස්කන්ධය දිරාපත් වෙ අකිල විමන්ග ඉතිරි වේ
@srimathichandrika8107
2 жыл бұрын
බයක් දැනෙනව දන් අරගලය කරලා මුන්ව එලෙව්වෙ නැත්තම් අපේ දරුවන්ගේ ජීවිත ඉවරයි හොරා කාපු උන්ගෙන් මෙ මුදල් ගන්නම ඕනේ සාමකාමී අරගලයට ජය වේවා අනිවාර්යයෙන්ම අපේ තරුනයන්ට ශක්තිය දහිරය ලෑබේවා අපේ රට බේර ගන්න
@dilkibhagya4201
2 жыл бұрын
මට අම්ම විතරයි ඉන්නෙ සර්.පොලුයි බතුයි හරි කාලා ඉන්නවා මිසක් අම්මවා පොලට්වට් යවන්නෑ සර්. කොතනින් පාර වහලද කොහෙන් මොනවා වෙයිද.ඒත් එක්කම බඩුවල මිල මේ වගේ කී දෙනෙක් නම් ඇතිද.අහින්සක මිනිස්සුන්ගෙ අරගලයට ජය වේවා.පාලකයන්ට මැරෙන මොහොතේ හරි මේවා පඩිසන් දෙන්න ඕන.
@delmaperera9149
2 жыл бұрын
මැතිඇමති වරප්‍රසාද අඩු කර ජනාධිපති බලතල අඩු කර රටේ නීතිය තද කළ යුතුයි නේද මෙය වෙන්නෙත් නැහැ මේ ගැන කිසිම කෙනෙක් කතා කරන්නෙත් නෑ
@saduniishara6174
2 жыл бұрын
🥺
@nadunmatharage5847
2 жыл бұрын
😔
@ShansarangaVlogs
2 жыл бұрын
😥😥😥😥 ඔයා කොහෙද සහී. මන් ඔයාලට පුලුවන් විදිහට උදවු කරන්නම්❤️🙏
@ShansarangaVlogs
2 жыл бұрын
අකිල සර් ඔබ පාලකයෝ ගැන කියූ දේ 💯 ඇත්ත. උන්ට රට ගැන කැක්කුමක් නෑ. අපේ ළමයි කන්න නැතුව දුක් විදිද්දී උන්ගේ ළමයි පිටරට වල හොදට සැප විදිනවා. අපි දැන් හැමතැනටම ණය වෙලා ඉවරයි. මේ 225 අද හෙටම ගෙදර යැව්වේ නැත්නම් අපිට ඉන්න හිටින්න රටක් නැත්තටම නැතිවෙනවා. ඒ හින්දා හැමෝම මේ දූෂිත පාලකයොන්ව එලවලා දාමු. උන්ව නීතිය ඉදිරියට ගෙන එමු. අකිල සර් ඔබ අපට ලොකු වීරයෙක්. ඔබ වැනි රට ගැන කැක්කුමක් තියෙන පිරිස් තමයි රටට අවශ්‍යය. ඔබට තව තවත් රට වෙනුවෙන් හඩක් නැගීමට ශක්තිය ධෛර්යය ලැබේවා! ඔබට ජේසු පිහිටයි, බුදු සරණයි❤️❤️❤️❤️❤️🙏🙏🙏
@wikkramaarchchi930
2 жыл бұрын
,අපි මේ වෙලාවෙ දරුවන්ව නිවැරදි දෙයට යොමු කළ යුතුයි .ඔබ විශිෂ්ට ගුරුවරයෙක් අකිල මල්ලි.සියල්ල පැහැදිලිව කියා දුන්නා.වැඩිහිටියන්ගේ කතිරයක් නිසා ඔබ ජීවිත කාලයක් අපි බුම්මාගෙන හිටියා වගේ සිටිය යුතු නෑ දරුවනේ.අරගල කරන්න ඔබට හිමි අනාගතය ඔබ ගොඩනගා ගන්න ආදරණීය දරුවනේ.
@prabodharavihari7749
2 жыл бұрын
ඇත්ත සර්. ඒත් හරිම දුකයි අපි ගෙවල් වලින් අරගලයට එලියට බහින්නෙ රණ්ඩු වෙලා අනේ මන්දා තමන් ඉපදුනු රට අන්තිම හුස්ම අයදිනකොට කැක්කුමක් තිබ්බත් අපිට ගෙදරින් වත් ස්වාධීන වෙන්න අපේ නිදහස ලැබිලා නෑ දෙමව්පියන්ට මේවා තේරෙන් නෑ. හරිම දුකයි ඒත් ලංකා මාතාව වෙනුවෙන් මේ ජරා පාලනය නැති වෙනකන් system එක change වෙනකන්ම සටන් කරනවා ✊❤ අරගලයට ජයවේවා 🖤
@navodasewmini3841
2 жыл бұрын
ඇත්ත කතාවක් නියමයි සර් හදවතේ ගුරුතුමා අකිල සර් 🥰🥰
@priyadasanayaka6188
2 жыл бұрын
ඔබ වැනි ගුරුවරුන් මේ රටට ආඩම්බරයක් සර්.. හරිම ලස්සනට කියලා දුන්නා ඕන කෙනෙක්ට තේරෙන විදියට. 🙏🙏🙏
@ciaoapi
2 жыл бұрын
සර් මේ විදියට අපේ මිනිස් ප්‍රජාව දිරිමත් කිරිම ගැන ආඩම්බරයක් ..දේශපාලකයො ගැන තියෙන්නෙ පිලිකුලක් ඔවුන් එලවිය යුතුමයි ..අරගල වලට ජය වේවා !!
@sajithperera226
2 жыл бұрын
මෙන්න ගුරුවරු නියම පැහැදිලි කිරීමක් මෙහෙම ඔලු හදනවාට ඔබතුමාට පින් 👌🥰
@chamiladilrukshi8164
2 жыл бұрын
නියමයි 💪💪💪💪🇱🇰🇱🇰🇱🇰❤❤❤💎💎💎💎🙏🙏🙏🙏 අරගලයට ජයවෙවා 🇱🇰🇱🇰🇱🇰💪💪💪🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
@rasangi7161
2 жыл бұрын
රඹුක්කන වුණ දේම උතුරෙත් වුණා එහෙම තමයි යුද්දෙ පටන් ගත්තෙ😣 උන්ගෙ දරුවන්ගෙ අනාගතය ලංකාවෙ ජාතිවාදී පාලකයන්ට බාර දෙන්න උන් අන්තිම වෙනකන්ම කැමති වුණේ නෑ.
@kumaripushpa2067
2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව සර්...නීතිය යටත් කරගෙන ජනතාවට වහල්ලු විදිහට සලකන කාලකණ්නි ම ආන්ඩුවක්..අසාධාරණ ය රජ වෙලා...😥😥..බුදු සරණයි සර් ❤🙏🇱🇰
@nidukmobile4573
2 жыл бұрын
ආසම ගුරුවරයෙක්❤️💓❤️
@devamanikwt7255
2 жыл бұрын
තෙරුවන් සරණයි දීර්ගායු වේවා. නියම තනි හොද සිංහල කොල්ලෙක් කරන්නෙත් සිංහල විෂය වීමත් අනර්ගයි. ජයවේවා ජයවේවා
@sasika9388
2 жыл бұрын
පරිස්සමින් බොහෝ කලක් තිස්සේ සිතුවා අකිල සර් ඇයි මේ වගේ පැහැදිලි කිරීමක් කරන්න නැත්තෙ කියලා අපි රට හරි විදිහට වෙනස් කරමු
@indranivkkrmasinhaindraniv5004
2 жыл бұрын
👍👍👍ඉතාම බුද්දිමත් ගුරුවරු අතරේ ඔබ එක ගුරුතුමෙකි මෙවැනි ගුරුවරුන් අපෙ රටේ සිව්කොනින්ම බිහිවේවා තෙරුවන් සරණයි !දීර්ගායු ලැබේවා !
@lasnathanawarasa3293
2 жыл бұрын
ආඩම්බරයි තරුන හඩ ගැන
@andyandy7194
2 жыл бұрын
සිතට තදින්ම වැදුනා සර් මට ලංකාවට යන්න විදිහක් නෑ.මොකද ලමයිට ඉගෙනුම ට මුදල් අවශ්‍ය නිසා.මම රට වියදම ඉහලයි.ඇසට කඳුලු ආවා.තෙරුවන් සරණයි සර්ට.
@yuganiranga5999
2 жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ඔබට බොහෝ පින් මෙසේ නොදැනුවත්කම නිසා අසරණ වෙලා ඉන්න මිනිසුන් දැනුවත් කරනවාට .
@NaTure_is_mY_LV
2 жыл бұрын
නොදන්න ගොඩක් දේවල් හොදට පැහැදිලිව කියලා දෙනවා 🙏🙏🙏ගොඩක් පින් ඒත් මේ විඩියෝ එක සම්පූර්ණයෙන් අහන්නේ නැතිව බලන්නේ නැතිව බොරුවට සර්ට බනින්න ✋ එපා මෝඩයෝ වගේ තවත් හැසිරෙන අය ඉන්නවානේ මෙච්ර ලස්සනට පැහැදිලිව කියලා දෙනවාහ් අහන්නබැරිනම් අහන්නේ බලන්නේ නැතිව Commnt කරන්න එපාහ් 🙏🙏🙏🙏🙏
@නිල්මිනී
2 жыл бұрын
සම්පුර්ණ ඇත්ත සර් හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි අපේ ලමයි මේවා දැනගන්න ඕන
@kumakarate5304
2 жыл бұрын
ශොපින් බෑග් එකේ පොත් අරන් ගියපු අතීතයක් මටත් තියෙනවා කොලබ වසර 10ක් හිටපු කෙනෙක් ලෝකෙට පේන්න සල්ලි හොයන්න උත්සාහ කලේනෑ සංකර ජීවිතයට වඩා තමන් ස්ව උත්සාහය ඇතිව දහඩිය වගුරුවලා උපයන මුදල් පිරිසිදු මනසක් සහිතව ජීවිතය ගෙනියන්න පිනක් අපේ රටේ බහුතරයක් මිනිස්සු හූරගෙනකන අනෙකා හොරාකන තිරිසන් මිනිසුන් ජාතියක් ඇස් ඇරලා බලන්න කාලය හරි
@shalikaprabani3579
2 жыл бұрын
ඔබතුමා හැමවෙලේම කතා කරේ නිවැරැදි දේ... සමාජෙට දෙන්නෙ නිවැරැදි දේ... ❤️❤️ පාලකයොත් නිවැරැදි විදිහට පාලනය කරානම් මෙහෙම මේ රටට වෙන්නෙත් නෑ... 😑
@DTCyberSl
2 жыл бұрын
ගොඩක් වැදගත් සර්..ජය වේවා!...
@indiangril6436
2 жыл бұрын
👍👍👍
@DTCyberSl
2 жыл бұрын
@@indiangril6436 🙏🙏🙏
@somakanth7641
2 жыл бұрын
Niyamai sir .ගොඩක් හිතට වැදුණා .නිවැරදි ගමනක් යමු .👍👍👍👍👍🌹🌹🙏🙏🙏🙏
@hemamalani1381
2 жыл бұрын
ඕකුන්ගෙ ඔලුගෙඩිවල තියන්නෙ ගොමත් නොවන පසුත් නොවන හුඹස් ආස්මී .හරිතීරන ගන්න බෑ .හැබැයි රටවෙන්.හොරකමට පාදඩකමට උනුනුන්ගෙ සැප් වෙනුවෙන් සුපිරිම් සුපිරි කාලකන්නි.සර්..ඔබේපැහැදිලි කිරීම දරුවන්ට හරිම වටිනා කාලෝචිතයි.
@ruchiranuwansarawimalarath4974
2 жыл бұрын
බඩුවල මිල වැඩිවෙනවා.රජයේ සේවකයන්ගේ පඩ් වැඩිවෙනවා.අපේ අප්පච්චි සංචාරක කර්මාන්තේ.අප්පච්චිගේ පඩි වැඩිවෙන්නේ නෑ😥
@dahambaba8006
2 жыл бұрын
සහතික ඇත්ත සර්...ඇත්ත කතා කරන ඔබට දැයේ දරුවන්ගේ දෑස් ඇරවීමට ශක්තිය ලැබේවා .බුදු සරණයි සර්....ආයු බෝ වේවා ඔබට 🙏🙏🙏🙏🙏🙏
@amilawijenayakeslovelyfami5969
2 жыл бұрын
ගොඩාක් පින් සර් ඔය වගේ පැහැදිලිව මිනිස්සුන්ට දැනෙන්න විස්තර කරපු එක.....අපේ දරුවන්ගෙ අනාගතය විනාස කරන රාජපක්ශ කාලකන්නි කොහොම හරි ඉක්මනටම පන්නන්න ඕනි..සර්ලට ඒකට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා..දළදා සමිදු පිහිටයි..🙏🙏🙏🙏🙏🙏🙏 අරගලයට ජය වේවා....👏👏👏👍👍
@madhujiyesha7666
2 жыл бұрын
මොල හෝදලා සල්ලි ගරන ගුරු හොරු ඉන්න රටක දරුවන්ගේ ඇස් පාදන ඔබතුමන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා. තවත් අපේ අනාගත පරපුරේ ඇස් පාදන්න හැකියාව ලැබේවා. 🙏🙏
@lahirusandakelum937
2 жыл бұрын
❤️❤️❤️ආඩම්බරයි තරුණ හඬ.. ❤❤❤
@sumuduamarasinghe2237
2 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්..100% ඇත්ත කතා කරන කෙනෙක් ❤️❤️❤️
@indunildkindunildk5696
2 жыл бұрын
ඒ වචන ටිකට සර්ට ගොඩක් පිං
@msisirawijshinghe407
2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට ඇත්ත තේරුම් ගැනීමට හැකි වේවා. පාලකයන් නොමැති පාලනයක් යටතේ සිව් හෙලය-ජයගන්නා පාලනයක් වෙනුවෙන් අවධි කරත්වා,
@සදු-ඡ5ළ
2 жыл бұрын
මේවා දකින කොට පපුව පිච්චිලා යනවා . අපි පිටරට හිටියත් මේ අපේ රට.සර් (malli ) ta දිර්ගායු වේවා , අපේ සටනට ජයවේවා .
@shanikaseedavi1457
2 жыл бұрын
අනේ ඔව් අප්පා අපි රට ඉදල මොන තරම් බලා පොරොත්තු තියගෙනද මේ ජිව්තේ මෙහෙ ගෙවන්නේ 😞 මේවා දකිනකොට දරාගන්න බැහැ
@rifkaazeez9115
2 жыл бұрын
තරුණ පරපුර දැනුවත් කිරීම ගැන ඉතාමත් සතුටුයි සර්! ❤❤❤❤🙏🙏🙏
@dilankasandaruwan2955
2 жыл бұрын
සර් ලා වගේ ගුරුවරු මෙහෙම කියන් නෑ අද...පින් සිද්ද වෙනවා sarta
@jandrajandra5712
2 жыл бұрын
ජයවේවා ♥️ ජයවේවා පුතාඔබට තෙරුවන් සරණයි ♥️♥️♥️♥️👌👌👍👍
@globaltvsrilanka2541
2 жыл бұрын
රටේ ඇත්ත තත්ත්වය ඇති සැටියෙන් රටේ අනාගත පරපුර කරා සම්පේෂනය කරන ඹබට තුති 💔💔💔
@shanikaseedavi1457
2 жыл бұрын
සර්ට දළදා සම්දු පිහිටයි 🙏🙏🙏🙏
@sashinikavindya3702
2 жыл бұрын
ජිවිතේ කියලා දෙන සර් ❤
@MS-tt7ss
2 жыл бұрын
ඔව් සර් සර්ගේ කතාව ඇත්ත😥
@RoshanRoshan-ej6gw
2 жыл бұрын
හිස නමා ගරු කලයුතු සැබෑ ගුරුවරයෙක් තෙරුවන් සරණයි sir
@naleenkariyawasam6129
2 жыл бұрын
මෙච්චර සරලව පැහැදිලි කරලත් නොතේරෙන කාලකණ්ණි ඉන්නවා.ස්තූතියි සර්.
@nimalwijekoon5211
2 жыл бұрын
මෙතුමා වගේ ගුරුවරු සීයක් හිටියනම් රටටම ඇති.
@ishii.wrskra1686
2 жыл бұрын
🙂 අපි පව්..වයසක හැත්තකට රට කන්න දිලා අපි බලන් ඉන්නවා
@mfferrario5855
2 жыл бұрын
අකිල අයියේ 💝💝අපි ඔබ සමග සිටිමු 💪💪💪
@mplesli227
2 жыл бұрын
අප රටට අවංකවම ආදරය කරන මිනිසුන්ගෙ ආදරය ඔබ තුමාට හිමිවෙනවා. තෙරැවන් සරණයි.
@subadhradamayanthi1224
2 жыл бұрын
පිට රට දේවල් ම බලන් හිටපු අපිට දැන් වෙච්ච දේ තමයි මේ ...🤔🤔
@nishanisakunthala6864
2 жыл бұрын
තරුණ පරපුර දැනුවත් කිරීම ගැන ගොඩාක් සතුටුයි ,ස්තුතියි සර්,තෙරුවන් සරණයි ....දෙව් පිහිටයි ඔබතුමාට....
@raniesrilanka901
2 жыл бұрын
ඔබේ..හැම..වැඩ සටහනක්ම කාලීන ..තේමාවක්..තුල..සහ..සරල..පැහැදිලිකිරීමක්....දීර්ඝායු වේවා ..අරගලට..ජය..වේවා...!..
@mohammednasser1544
2 жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායු sir...
@surangasampath7594
2 жыл бұрын
ඒක ඇත්ත සර් සුපිරි 💜🙏
@ravinduheshan3374
2 жыл бұрын
හැමෝම ගැම්මට *SHARE* කරමු නේද?💪❤️🔥
@nisansalafernando5569
2 жыл бұрын
රත්තරං වටින කතාවක් ...💐👌❤️
@Travel_With_Tilan
2 жыл бұрын
නියමයි සර්💪💪
@indiangril6436
2 жыл бұрын
👍
@nimeshnimesh8848
2 жыл бұрын
නියම රියල් කෙලින් කතාව සර් ආදරෙයි😍🌼🌺
@priyandaniwitharana1554
2 жыл бұрын
ජය වේවා, පැහැදිලි කිරීමට 🙏.
@chamodyanethmini893
2 жыл бұрын
අපේ අකිල සර්..❤️❤️ බුදු සරණයි සර්....
@slpcsongs2196
2 жыл бұрын
ආදරේම සර් කෙනෙක්.තරුණ පරපුර දැනුවත් කිරීම ගැන සතුටුයි
@praneethasanka9897
2 жыл бұрын
ඇත්ත කතාව සර්. මෙච්චර කියලත් මිනිස්සුන්ට මේ දේවල් තෙරෙන්නේ නැත්නම්, උන් මිනිස්සු වෙන්න බෑ. දේශපාලන වහල්ලු
@mplesli227
2 жыл бұрын
අප රටට අවංකවම ආදරය කරන මිනිසුන්ගෙ ආදරය ඔබ තුමාට හිමිවෙනවා. තෙරැවන් සරණයි.
@jayanthakothalawala4807
2 жыл бұрын
හරිම ආඩම්බරයි පුතා ඔබගේ මේහරිම හරි උපදේශනයට .විශ්ව ආරක්ෂසාව ඔබට ලැබේවා ජනතාවගෙ ආරක්ෂාව බැඳීම ලැබේවා කියා මාහදවතින්ම පතනවා
@Harshanaudeshdilshan
2 жыл бұрын
ගොඩක් වටිනවා sir දිගටම මිනිස්සුනව දැනුවත් කරන්න 🙏
@sadeepapramudhitha3566
2 жыл бұрын
දානකම් බලන් හිටපු කතාවක්..සුපිරි පැහැදිලි කිරිමක් සර්..
@aek3070
2 жыл бұрын
මේ වගේ සරලව පැහැදිලි කරනවට ගොඩාක් පිං. දිගටම මේ වගේ සරලව මිනිස්සුන්ට තේරෙන්න කියන්න. තවමත් නින්ද ගිහින් තියෙන එකෙක්ට හරි ඇහැරෙයි රට වෙනුවෙන් හිටගන්න. 🙏🙏✊
12:47
Akila Vimanga Senevirathna - Sinhala | Episode 66 (Special) | බස් එකේ ආදර කතා
Akila Vimanga Senevirathna
Рет қаралды 44 М.
3:54:48
سيكولوجية الابتلاء ١-٢ | The Psychology of Tribulations - Part 1
DrAhmedEmara
Рет қаралды 8 МЛН
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 153 МЛН
00:39
How many people are in the changing room? #devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 43 МЛН
00:19
This Game Is Wild...
MrBeast
Рет қаралды 194 МЛН
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 157 МЛН
11:46
Akila Vimanga Senevirathna - Sinhala | Episode 71 | දෙමාපියනි, දරුවන්ව බලෙන් කසාද බන්ඳන්න එපා
Akila Vimanga Senevirathna
Рет қаралды 58 М.
8:48
මගේ පපුව..මගේ පපුව පැලෙන්න එනවා මේවා දැක්කම. ජනපතිගෙන් අද සහන රැසක් | anura kumara news
Test One
Рет қаралды 147 М.
18:23
Akila Vimanga Senevirathna - Sinhala | Episode 63 | මම නිකම් ම නිකං ටියුෂන් කාරයෙක්
Akila Vimanga Senevirathna
Рет қаралды 30 М.
13:24
Akila Vimanga Senevirathna - Sinhala | Episode 58 | බොරු කිව්වාම ගෑනු ළමයි හම්බෙනවද?
Akila Vimanga Senevirathna
Рет қаралды 140 М.
7:07
අම්මලා අහන්නම ඕන කතාවක් | Ammala ahannama ona kathawak- අම්මලාට ආදරණීය පණිවිඩයක්. #happymotherhood
Ran Parapura | රන් පරපුර
Рет қаралды 27 М.
11:56
Akila Vimanga Senevirathna - Sinhala |Episode 77 | කාටත් නොපෙනෙන පිරිමි කැපකිරීම්
Akila Vimanga Senevirathna
Рет қаралды 54 М.
3:26:11
ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 4 МЛН
21:31
Akila Vimanga Senevirathna - Sinhala | Episode 68 | පුංචි හීන ගෙන ඒම තහනම් | punchi heena
Akila Vimanga Senevirathna
Рет қаралды 91 М.
7:46
Tissa Jananayake - Episode 290 | නව රජය ගොඩදානවා නම් මෙන්න නිධාන
Tissa Jananayake
Рет қаралды 96 М.
18:34
Akila Vimanga Senevirathna - Sinhala | Episode 121 | අලුත් වෙන්න බැරි වුණොත් ඉගෙනගත්තට වැඩක් නෑ
Akila Vimanga Senevirathna
Рет қаралды 10 М.
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 153 МЛН