Akila Vimanga Senevirathna - Sinhala | Episode 58 | බොරු කිව්වාම ගෑනු ළමයි හම්බෙනවද?

  Рет қаралды 140,277

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

Пікірлер: 864
@pawaniuvi2629
@pawaniuvi2629 2 жыл бұрын
අනේ ඒ වචන❤️ ගැහැණු වෙලා ඉපදුන අපිට ආඩම්බරයී 😎😌❤️ ගැහැණු අයට මඩගහන මේ සමාජේ එක උගත් පිරිමි කෙනෙක් ඒ වෙනුවෙන් කතා කරනවා කරනවා කියන්නේ...🥺❤️ අකිල සර් 😍❤️😘
@techuniversl8612
@techuniversl8612 2 жыл бұрын
kwda boru keewe
@nuwansameera5055
@nuwansameera5055 2 жыл бұрын
sita niwana kata hodai oyaala wage ayata
@pawaniuvi2629
@pawaniuvi2629 2 жыл бұрын
@@nuwansameera5055 කොහොමද එහෙම වෙන්නේ..🤔
@stiffyykim522
@stiffyykim522 2 жыл бұрын
@@nuwansameera5055 ai ubata ona love storyda😏
@nethu312
@nethu312 2 жыл бұрын
@@nuwansameera5055 ඔයා බදින ගෑනිට බුදුසරණයි ඉතින්😂
@sadalukakariyawasam4188
@sadalukakariyawasam4188 2 жыл бұрын
හරි ලස්සනයි සර්..අපේ අම්මට මුර දානෙ දවසට අහල පහල ගැහැනු අයත් කතා කරන් උදේ 3ට විතර නැගිටලා දානෙ ටික අරන් යන්නෙ, හැම ගෙදරකම ඕක ඔහොම්මයි. අදටත් සාසනය රැකිල තියෙන්නෙ කාන්තාවන්ගෙ දායකත්වයත් හේතුවක් කියල හාමුදුරුවන්ට දන්නැතුව ඇති
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
මාත් එකගයි මේ දෙයට..අපෙත් ඔහොමම තමයි ...
@thanujathilakarathna5974
@thanujathilakarathna5974 2 жыл бұрын
එක නම් ඇත්තම තමා
@nimeshmadusanka5408
@nimeshmadusanka5408 2 жыл бұрын
Apeth ohomama thmai aniwa buddha sasne wadiyenm dan tikk hari bedane ammala
@jagathlokuliyana468
@jagathlokuliyana468 2 жыл бұрын
දහම බබළන්න නිවන් අවබෝධ කරගෙන සිටින ස්වාමීන් වහන්සේ ලා සිටියයූතුයි. නැතුව ඕපදූප කතා වලින් නිවන් දකින්න බැහැ. පුන්‍ය පාප පහීනස්ස ඒ බුදු න්ගෙ දහමයි.
@chamindapriyankara9178
@chamindapriyankara9178 2 жыл бұрын
kzbin.info/www/bejne/fYGafYmamtCWgtU *ඔච්චර තරහා ගන්න එපා! බොරු කියන අයටත් පුතාල උපදිනවා..*
@nisalkodithuwakku9282
@nisalkodithuwakku9282 2 жыл бұрын
ස්තුතියි ! මේ සිද්ධිය ගැන සුපැහැදිලි ම විග්‍රහය ආවෙ සිංහල පන්තියෙන් ♥️👌
@ksanduni1675
@ksanduni1675 2 жыл бұрын
💯👍
@gethmigunawardana
@gethmigunawardana 2 жыл бұрын
♥️🙌
@kandulaprabarshana617
@kandulaprabarshana617 2 жыл бұрын
kzbin.info/www/bejne/gWGzl3abYt6lZtk
@niroshanhewarachchi6754
@niroshanhewarachchi6754 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන ලද සම්පූර්ණ ධර්ම දේශාණාවේ link එක පහත වේ හොදින් ශ්‍රවණය කරන්න. තෙරුවන් සරණයි 🙏 නමෝ බුද්ධාය 🙏 kzbin.info/www/bejne/oGHKYpaAaZKKo9U
@niroshanhewarachchi6754
@niroshanhewarachchi6754 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන ලද සම්පූර්ණ ධර්ම දේශාණාවේ link එක පහත වේ හොදින් ශ්‍රවණය කරන්න. තෙරුවන් සරණයි 🙏 නමෝ බුද්ධාය 🙏 kzbin.info/www/bejne/oGHKYpaAaZKKo9U
@asithahasanka2476
@asithahasanka2476 2 жыл бұрын
ඔයත් අපේ සර්ගේ දේශන අහනවනම් like එකක් දාන්න
@HiruniSadunika-z5i
@HiruniSadunika-z5i Жыл бұрын
Ahanawa sir kiyana ewwa etta❤❤
@isharadewmidasanayaka4309
@isharadewmidasanayaka4309 2 жыл бұрын
සර් ඇත්තටම ගොඩක් පිං ♥️ ගෑනු කෙනෙක්ගෙ වටිනාකමට වචනයක් එකතු කරපු එකට . ගෑනුන්ටත් පිරිමින්ටත් සම තැන දුන්න බුදුහාමුදුරුවන්ගෙ බුදු බණ වෙනස් කරල කතා කරන ඒ පිරිමිත් ඉපදුනේ ගෑනු කෙනෙක්ගෙ කුසින් කියලා අමතක වෙලා වෙන්න ඇති . ඒත් සර් කෙලින් මෙහෙම කතා කරන එකට ගොඩක් සතුටුයි ගෑනු ලමයෙක් විදිහට . ♥️♥️ සර්ගෙ අම්මගෙ වටිනාකම සර්ට අමතක නෑ . ♥️
@dulangamadushani3762
@dulangamadushani3762 2 жыл бұрын
සර් උසස් පෙලින් සහ විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසු හමූ වූ අපූරු ගුරුවරයෙක්.. සර්ගෙ වීඩියෝ miss කරන්නෙ නම් නෑ...
@kandulaprabarshana617
@kandulaprabarshana617 2 жыл бұрын
kzbin.info/www/bejne/gWGzl3abYt6lZtk
@sasampath4086
@sasampath4086 Жыл бұрын
Anivarenma
@Shortcartoon-10
@Shortcartoon-10 2 жыл бұрын
දේශනාව හරියට ඇහැවනම් කාටවත් බනින්න ඕනි නෑ...බනින අයත් වැරදිවලට නඩු කාලා තියනවා
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර්❤️❤️ අහන් ඉන්න ආසායී ..ඔබ වැනි ගුරුවරු නිසා අපි අපේ ජිව්ත හදාගන්නවා...හැම මෝහෝතෙම ❤️❤️🙏🙏🙏
@shilpapothaSL
@shilpapothaSL 2 жыл бұрын
හාමුදුරැනමක් මොන වැදි බණ කි⁣ව්වත්, මොන බොරැව කිව්වත් එහෙයි හාමුදුරැවනේ .. කියලා ඒක ඉහමුදුනින්ම පිළිගන්නවා.. උගත් වැදගත් මනුස්සයෙක් වැරැද්ද පහදලා දුන්නහම ඒක පිළිගන්න බැහැ.. මොකද පව් පිරෙයි කියල බයට.. ඒ මනුස්සයා සිවුර අඳින්නේ නැහැනේ.. පිනට කන්නේත් නැහැනේ. බුදුරජාණන් වහන්සේ පින් පව් ගැන දේශනා කරලා තියෙන්නේ මොනවද කියලා බහුතරයක් දෙනා දන්⁣නේ නැහැ. තමන්ගේ අම්මට අපහාස කරනවා බලාගෙන ,ඒවා අහගන සාාදු සාාදු කියාගෙන ඉන්න උන් වැදි බණ කියන හාමුදුරැවන්ට බනින්න එපාලු.. පව් සිද්ධ වෙනවලු.. 🙏🙏
@gayanbandara7475
@gayanbandara7475 2 жыл бұрын
හරියට හරි
@nkcl1934
@nkcl1934 2 жыл бұрын
මෝඩ දායක සභාවක් ඉන්න නිසා තමයි ඔක කියද්දිත් බලාගෙන හිටියෙ
@කෞෂිගරුසිංහගේ
@කෞෂිගරුසිංහගේ 2 жыл бұрын
ඇස් 2 න් නොදැක හදවතින් ම ආදරේ කරන 1 ම ගුරුතුමා.හරිම ආසයි ඔබ තුමන්ගේ විග්‍රහ කිරීම් වලට❤️❤️❤️🙏
@niroshanhewarachchi6754
@niroshanhewarachchi6754 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන ලද සම්පූර්ණ ධර්ම දේශාණාවේ link එක පහත වේ හොදින් ශ්‍රවණය කරන්න. තෙරුවන් සරණයි 🙏 නමෝ බුද්ධාය 🙏 kzbin.info/www/bejne/oGHKYpaAaZKKo9U
@swarnamalisenevirathne8274
@swarnamalisenevirathne8274 2 жыл бұрын
Sahodariya. Tharaha natiwa sampurna deshanaya ahanna. Dharma wikurthi karana.swamin wahansela ona tharam iddi ada e gana kawruth katha na.
@indunilsathsara1347
@indunilsathsara1347 2 жыл бұрын
සර්ගෙ කථා විලාසයට තමා අාසම .වටිනම චරිතයක්
@chamindapriyankara9178
@chamindapriyankara9178 2 жыл бұрын
kzbin.info/www/bejne/fYGafYmamtCWgtU *ඔච්චර තරහා ගන්න එපා! බොරු කියන අයටත් පුතාල උපදිනවා..*
@chamikatechnic
@chamikatechnic 2 жыл бұрын
හදවත ස්පර්ශ කරලා කතා කරන්න සංවේදී හදවත් කියවන්න සර්ට මාර හැකියාවක් තියෙයි සර්.... මාරම ලස්සනයි සර් කතා ඒ වගේම හුගක් වැදගත් සර්.... බුදුසරනයි සර්❤️
@අකිලනුවන්
@අකිලනුවන් 2 жыл бұрын
වැරදියට වටහාගෙන 😥 ඒකයි මේ කට්ටිය පව්පුරෝ ගන්නේ. මේ කියන්නේ ගැහැණිය පව්කාරයි කියල නෙමේනේ. පිරිමි බවයක් ලබන්න පින මදි කමයි. ඒකෙන් කියන්නෙ පිරිමි සේරම පිං කාරයි කියන එකනෙමේ. මේ ලෝකයේ පැවැත්ම සදහා සියලුම සත්වයාටම ඉටු කලයුතු කාර්‍යක් මේ ස්වභාව ධර්මයෙන්ම පිහිටල තියෙනවා.ඒ තමයි වර්ගයා බෝකිරීම එයින් වැඩිපුරම දුකක් ගැහැණු සත්වයාට උරුම වෙලා තියෙනවා. අපි හැමෝම අපේ අම්මට තාත්තට ආදරෙයි. ඒ දෙන්නම අපි වෙනුවෙන් ලොකු කැප කිරීම් කරල තියෙනවා. නමුත් තාත්තට වඩා අම්මා අපි වෙනුවෙන් ලොකු කායික දුකක් විදලා තියෙනවා. ගැහැණු හැමෝම ඒ දුක දන්නවා. අම්මා බුදු වේවා කිව්වට අම්මට බුදු වෙන්න පුලුවන් ඊලග පිරිමි භවයකයි. නමුත් තාත්තාට මේ භවයේ බුදු විය හැකියි. ගැහැණු , පිරිමි භේදය සත්ව ලෝකයටම පොදුයි. නමුත් ඇතුලෙ ඉන්න ආත්මයට විදිය යුතු කර්මයන් වෙනස්. කවුද කැමති ගැහැණු සත්වයෙක් වෙලා ඊලග භවයේ උපදින්න. එහෙම අකමැතිනම් පව් නොකර ඉන්න. ස්වාමීන් වහන්සේව විවේචනය කිරීම තම හිත රවටා ගැනීමක් පමණයි. 🙏🙏🙏
@chamindapriyankara9178
@chamindapriyankara9178 2 жыл бұрын
kzbin.info/www/bejne/fYGafYmamtCWgtU *ඔච්චර තරහා ගන්න එපා! බොරු කියන අයටත් පුතාල උපදිනවා..*
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
@@chamindapriyankara9178 ඒක ඇත්ත 😖
@padmawijethunga9456
@padmawijethunga9456 2 жыл бұрын
අපේ බුදුන්වහන්සේ ට පස්සෙ බුදූඋන එක්කෙනෙක් කියන්නකො. බුදු කෙනෙක් පහල වෙන්නෙ කල්ප ගානකට පස්සෙ..පිරිමි උන පලියට බුදුවෙන්න පුලුවන් නම් මේ ලෝකෙ වැලි කැට ගානට බුදුවරු ඉන්න එපාද?
@lahiruranganath7655
@lahiruranganath7655 2 жыл бұрын
ස්වාමින් වහන්සේ විවේචනය කිරිම අත්තටම වැරදි . බුදු හාමුදුරුවෝ එහෙම කාරනාවක් දේශනා කරල තියෙනවා . හොයල බලන්න .
@padmawijethunga9456
@padmawijethunga9456 2 жыл бұрын
@@chamindapriyankara9178 එහෙනම් හාමුදුරුවෝ කිව්වෙ බොරුවක්. මාර වැඩේනෙ හාමුදුරුවෝ ප්‍රසිද්ධියේ බොරු කියන එක සුදුසු නැහැනෙ. ඇත්තටම හාමුදුරුවෝ කිව්වෙ බොරු තමා.අර ජාතක කතාවකනෙ ඕක තියෙන්නෙ. ඉතින් හාමුදුරුවෝ දන්නවා ජාතක කතාවල තියෙන්නෙ ඇත්ත නෙමෙයි කියල.බුදුන්වහන්සේ ජාතක කතා ලිව්වේත් නෑ. කිව්වේත් නෑ.ජාතක කතා පොත ලියන්නේ කුරුණෑගල යුගයේ . ඉතින් බුදුන්වහන්සේ එහෙම දෙයක් කියලත් නැතුව හාමුදුරුවෝ එහෙම කියන එක ලොකු බොරුවක්.
@kumaridissanayake4095
@kumaridissanayake4095 2 жыл бұрын
සුවපත් වේවා පුතේ ...ඔබ අමිල විය යුතු යැයි මට සිතේ....මිල කල නොහැකි සම්පතකි .......
@kavinduchathuranga7230
@kavinduchathuranga7230 2 жыл бұрын
❤️❤️අපේ බුදු දහම විද්‍යාත්මක පදනමකින් ඉදිරිපත් කළේ අනික කවදාවත් කාන්තාව පහත් කාලෙත් නෑ.. කාන්තාවන්ට සම තැනක් දුන්නා ඉස්සර ඉඳන්.. සමහරු ගරුත්වය දෙන්නේ නැති එකයි අවුල 😑
@dilkibhagya4201
@dilkibhagya4201 2 жыл бұрын
ඒ කතාව,වචනත් එක්ක හඩත් එක්ක ඒ හැමදේම එක්ක ගැලපෙන music 💕
@kanishkapriyan3379
@kanishkapriyan3379 2 жыл бұрын
ධර්මදේශනාවක් සම්පුර්ණයෙන් අහන්නෙ නැතිව ස්වාමීන් වහන්සේලාට ගරහන්නෙ නැතිව ඔබ තුමා දන්න දේ විතරක් දරැවන්ට කියලා දෙනවනම් ඔබට එය යහපතක් වෙිවි,
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
Ane hamuduruwange range balagann oonenm enna ape campus ekta 🤢🤢
@sase8431
@sase8431 2 жыл бұрын
සර් ඇතුලු වැරදි වැටහීම් වල සිටින සියලු දෙනාම නිවැරදි මගට පැමිණේවා!!
@niroshanhewarachchi6754
@niroshanhewarachchi6754 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන ලද සම්පූර්ණ ධර්ම දේශාණාවේ link එක පහත වේ හොදින් ශ්‍රවණය කරන්න. තෙරුවන් සරණයි 🙏 නමෝ බුද්ධාය 🙏 kzbin.info/www/bejne/oGHKYpaAaZKKo9U
@අකිලනුවන්
@අකිලනුවන් 2 жыл бұрын
අනිවාර්යෙන්... කොහෙද යන්නේ ඇහුවම මල්ලේ පොල් කිව්වා වගේ තමා සර්.. 🙄😥
@donaldworld7626
@donaldworld7626 2 жыл бұрын
පිස්සෙක්
@sanjuwhs1286
@sanjuwhs1286 2 жыл бұрын
ඔව් අනේ... එ හාමුදුරවන්ගේ සම්පූර්ණ බණ කතාව අහන්නේ නැතිව ටික්‌ ටෝක් බණ අහලා විවේචනය කරනවා....
@chathurikapathirsthna6526
@chathurikapathirsthna6526 2 жыл бұрын
Siligama Wadda seela
@aklshanz
@aklshanz 2 жыл бұрын
පිරිමියෙක් වෙන්නෙ ගැහැණියකට ගරුත්වය දෙන්න පුලුව්න් නම් විතරයි💙
@chamindapriyankara9178
@chamindapriyankara9178 2 жыл бұрын
kzbin.info/www/bejne/fYGafYmamtCWgtU *ඔච්චර තරහා ගන්න එපා! බොරු කියන අයටත් පුතාල උපදිනවා..*
@niroshanhewarachchi6754
@niroshanhewarachchi6754 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන ලද සම්පූර්ණ ධර්ම දේශාණාවේ link එක පහත වේ හොදින් ශ්‍රවණය කරන්න. තෙරුවන් සරණයි 🙏 නමෝ බුද්ධාය 🙏 kzbin.info/www/bejne/oGHKYpaAaZKKo9U
@padmawijethunga9456
@padmawijethunga9456 2 жыл бұрын
@@niroshanhewarachchi6754 ඇයිපිස්සුවටද ආපහු අහන්නෙ බොරුබන .
@amilapriyani
@amilapriyani Жыл бұрын
​@@niroshanhewarachchi6754 e3
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et Жыл бұрын
@@chamindapriyankara9178 eka athe me i,,,, eka man athe me i kuwe a man dakala tyean nesa i eama kyana k,,,, laga Akka kyana k,, hubenda Ede de duwa i puth i Ede de,,,, wana afire tyenawa a ,,, iten eka boru wa k ne,, thama n ge m husband ta th Lama i ta th krnnea,,,,, eva krnnea eka pu ne,,
@padminidisanayaka2104
@padminidisanayaka2104 2 жыл бұрын
පුතේ ඔයාගෙ ඉගැන්වීමේ ක්‍රමය භාවනාවක්.ඔයාට දීර්ඝායුෂ ලැබේවා.
@padminidisanayaka2104
@padminidisanayaka2104 2 жыл бұрын
අැත්තටමයි පුතේ මම ඔයාගෙ වැඩ සටහන් බැලුවට comment දමන එක ගැන අදහසක් තිබුණෙ නැහැ.මට මගෙ පුතා තමයි කීවෙ අම්ම අාසාවෙන් ඕව බලනව වගේම එයාට ලස්සන අදහස් යවන්න එතකොට මගෙ වයසෙම ඉන්න අකිලට මහ හය්යක් කියල.ඉන් පස්සෙ තමයි මම එහෙම කරේ.පුතෙක් කියන්නෙ අම්මෙක්ට මහ රජෙක්.මම ඒක අත් විඳපු අම්මෙක්.ඔයාගෙ භාවනාවක් වගෙ ගමනට ඉතාම පිරිසිදු සිතින් සුබ පතනව.තෙරුවන් සරණයි.
@deepikasmnmali4755
@deepikasmnmali4755 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත සර්,මාත් ඔහොම හිතලා තියෙනවා.මොකද කෙල්ලෙක් කොල්ලෙක් ගත්තම වෙනසකට තියෙන්නේ ශරිර විදිහටයි කායික ශක්තිය මත විතරයි.දැන්වෙලා තියෙන්නේ කෙල්ලෙක් ට යට ඇදුමක්වත් එලියෙ වැලක වනන්න බැහැ.මොකද ගොඩක් අය එකෙන් අර කෙල්ලගෙ චරිතෙ මනිනවා.ඕකිට ලැජ්ජාවක් තියෙනවනම් ඔහොම තමන්ගෙ අයියලා,තාත්තලා ඉන්න තැන වෙලෙන්න දානවාද කියලා මටම ඇහිලා තියෙනවා කියනවා.ඒත් ඇයි එහෙම පිරිමි අයගෙ යට ඇදුමක් දැක්කම ඔහොම කියනවද.නෑනෙ...මම කියන්නේ අම්මා රෙදි වැල් ගාවට ගියාම රෙදි තොර තොර ගන්නවද.නැහැනෙ.සොදන්න ගියත් එහෙමයි. මම කියන්නේ කරන දේ නෙවෙයි වරද තියෙන්නෙ මිනිස්සු හිතනවිදිය.තාක්ශනෙන් රට දියුණු වුනාට බහුතර පිරිමි කරන්නෙ ඒවගෙන් ඕන්නැති කුපාටි දෙවල් බලලා ඒවා අත්හදා බලන එක තව කෙල්ලෙක්, ගැහැණු කෙනෙක් අල්ලගෙන.ඇයි හිතන්න බැරි මෙ ඉන්නෙත් මගෙ නංගි කෙනෙක් අම්මා කෙනෙක් කියන මට්ටමට.අපි ගමක ඉදන් ටවුමට ගියාම තියෙන හොදම ඇදුම් අදිනවා හැබැයි ටවුමෙ අය ඒක එයාලගෙ ගම නිසා ගෙදරට තියෙන පරණම ඇදුම් ඇදලා ඉන්නෙ.ඕකම අනිත් පැත්තට ගත්තත් ඔය ටිකමයි.කාට පෙන්නද මෙවා කරන්නේ.අපි විහෙන් අපිවම රවට්ටගෙන නෙවෙද.කාටද මෙ මායම් දාන්නේ.ඩ්‍රයිවින් ලයිසන් එකක් අවුරුදු 60 විතර කෙනෙක් ගන්න ගියාම ඒවගෙ ඉන්න අයට මැජික් එකක්.දැනට මෙ මිනිස් පැවැත්ම ඇතුලෙ ගෑනුත් කරන්න ඕන දෙයක් පිරිමියෙක් කරාම ඒක අමුතුයි.පිරිමින්ට විතරයි කරන්න උරුමයි කියලා සමාජෙ හදන්න ඉන්න දෙයක් ගැහැණු කෙනෙක් කරොත් ඒක මැජික්.ඔය දෙවල් තියාගන්නකො මනුස්සයෙක් වරදක් කරාම පෙන්නලා දෙන්න.අපෙ මිනිස්සු කරන්නෙ වරද හරි හොදයි,අනෙ සුපර් කියන්න මිසක්,හරිදේ හරි කියන්න නෙවෙයි.හොද දෙයකට වයස,ඇදුම,නැත්නම් සමාජ තත්වය හොයනවා.අද ගණිකා මඩමක් තියා තවත් තැනූ කෙනෙක් අවජාතක නමක් තියෙන දරුවො බිහි කරලා තැන තැන දාලා යන්නෙවත් ඒ ගෑණූ අය අසරණ වෙන්නෙ නෑ ඔහොම පිරිමි හැමෝම සහොදරත්වයෙන් හැම ගැහැණු කෙනෙක් දිහාම බැලුවානම්.තමන්ගෙ අම්මා නංගි විතරයි ඕන කියන මටිටමෙ හිත් තියෙනකොට කොහෙද තවත් ගෑනු කෙනෙක් අසරණ නොවි තියෙන්නෙ.සමාජයක් ගත්තම ඒකෙ විවිධ විදිහෙ අය ඉන්නවා.ගොඩක් පිරිමි කියන්නේ ගණිකා මඩමි තියෙන නිසා යනවා කියලා.ඒත් ඒවා හැදෙන තැනට පත් කරන්නෙ කවුද?ඒත් පිරිමි නෙ.වැරදි කරන අය 100ක් හිටියත් තමන්ගෙ හිතයි හොද වෙන්න ඕන.කවුරුවත් බලෙන් දෙවල්වලට ගන්නෙ නෑ.වරදක් කියලා තමන්ට දැනෙනවනම් කල්පනා කරන්න මොලයක් තියෙනවමි කවුරු කොයි විදිහට මොනදෙ කිවිවත් එක කරන්නෑ.
@jamarasinghe5072
@jamarasinghe5072 2 жыл бұрын
Deepika oya hariyatama hari
@prabuddhanirmana7474
@prabuddhanirmana7474 2 жыл бұрын
සම්පූර්ණ විඩියෝ එක බලලාම පැහැදිලි කලා නම් වටිනවා වචන වලින් පව් රැස් කරගන්න කලින් ගොඩක් අය සම්පූර්ණ විඩියෝ එක බලලා නෙමෙයි කතා කරන්නෙ.. සාහිත්‍යයයි බුදු දහමයි දෙකක් නේද සාහිත්‍යය ට කලින් බුදු දහම ලැබුනේ
@jcc6004
@jcc6004 2 жыл бұрын
සර් දන හැම විඩීයෝ ළුකක්ම බලනවා සහ සර්ගෙ කතාව ජිවිතයට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා
@myfmradio9574
@myfmradio9574 2 жыл бұрын
යථාර්ථය මේ තරම් ලස්සනට කියා දෙනවාට ගොඩාක්ම ස්තූතියි ආදරණීය ගුරුතුමණී!!!
@lasnathanawarasa3293
@lasnathanawarasa3293 2 жыл бұрын
අපි ඉගනගත්තු මිනිිස්සු නෙවෙයි මහත්තයෝ ඒත් ආඩම්බරයි උබල වගේ තරුනයො ගැන සුබ පැතුම්
@thelittleitsybitsy
@thelittleitsybitsy 2 жыл бұрын
ඔයා ඉගෙන ගෙන නෑ කියල ඔයා කිව්වට මට නම් ඔයාව ගොඩාක් උසස් මනසක් තියනව ...තව කෙනෙක් වෙනුවෙන් ආඩ්ම්බර වෙන එක හොද ගුනයක්
@vishr.desilva8701
@vishr.desilva8701 2 жыл бұрын
Aththamai oya usas manasak athi kenek
@krishantha5390
@krishantha5390 2 жыл бұрын
🥰🥰🥰🥰🥰.මනසින් උසස් හින්දයි අපි මිනිස්සු..
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
@@krishantha5390 අනිවාර්යයෙන්ම
@amilajanaka6008
@amilajanaka6008 2 жыл бұрын
ඔයාට පොතේ දැනුම නැතුව ඇති තමා නමුත් ඒ ඔයාත් ඔයා ගොඩක් හොඳ මනසින් උසස් ගොඩාක් හොඳ මනුස්සයෙක් බව තේරෙන va
@thiwankasupun9132
@thiwankasupun9132 2 жыл бұрын
යශෝදාරා උත්තමාවිය,ප්‍රජාපතී උත්තමාවිය,සුජාතා දේවිය ,සංඝමිත්තා උත්තමාවිය ගැන කියාදුන්න බණ ටිකත් අහන්න සර්
@xtratelecom1035
@xtratelecom1035 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@sasadarasschoolprojects5576
@sasadarasschoolprojects5576 2 жыл бұрын
පොඩි කෑල්ලක් අල්ල ගෙන පොර වෙන්න හදනවා.
@navindudissanayaka6092
@navindudissanayaka6092 2 жыл бұрын
ow bn podi video clip ekak aran ekta baninawa
@සිරිකතලංකා
@සිරිකතලංකා 2 жыл бұрын
ඇහිපිල්ලමක් වත් ගහන්නේ නැතුව වීඩියෝ එක එක දිගටම බලාගෙන හිටිය හරිම ලස්සනයි සර් කතාව..😍👍👍👏👏🙏❤
@chamindapriyankara9178
@chamindapriyankara9178 2 жыл бұрын
kzbin.info/www/bejne/fYGafYmamtCWgtU *ඔච්චර තරහා ගන්න එපා! බොරු කියන අයටත් පුතාල උපදිනවා..*
@swarnageeth6172
@swarnageeth6172 2 жыл бұрын
අති විශිෂ්ඨයි සර්. ඔබ ඉගැන්වීමට උපන් හපනෙක්. ඒවගේම චතුරයි. අපටත් හරිම ආසයි අහගෙන ඉන්න. Ph. එකෙන් ඇස්දෙක ඉවතට ගන්න හිතෙන්නෙ නෑ. ඔබතුමාගේ කතාව, දේශනය කණට මී පැණි වත්කරනවා වගේ. වීඩියෝ එක ඉවර වෙනකොට හිතට දුකයි. ළමයින්ට හිතට කා වද්දන හැටි හරිම අපූරුයි. ඔබතුමාට ජයෙන් ජයම වේවා. බුදුසරණයි.
@explorer726
@explorer726 2 жыл бұрын
ඒකනම් සහතික ඇත්ත සර්. මමත් පිරි⁣මියෙක්. ඔය බණ කතාව මමත් ඇහුවා. පිස්සුවක්. කාන්තාවක් වෙලා ඉපදීම අකුසලයක්නම් අපේ අම්මලා අපිට වඩා පව්කාරද? යශෝධරා දේවිය කාන්තාවක් වෙලා ඉපදුණේ අකුසලයකටද? රහත් තෙරණින් වහන්සේලා හිටියේ. මමනම් කියන්නේ මනුස්ස උපතක් ලැබීම අතිශය දුර්ලභයි. ඒක ගැහැණුද පිරිමිද කියලා අදාළ නෑ. ඒ හාමුදුරුවෝ අද ඔහොම ඉන්නේ අම්මා කෙනෙක්ගේ කුසෙන් ඉපදුණ හින්දනේ. කවුරු වුණත් නිවන් දකින්න කලින් අම්මෙක්ගේ කුසෙන් ඉපදෙන්න එපැයි දෙයියනේ. කාන්තාවකට පිරිමියෙක්ට වඩා දුක් කිහිපයක් විඳින්න වෙන බව සැබෑව. කාන්තාවක් ළඟ ඇලීම් ටිකක් වැඩිබවත් සැබෑව(හැමෝම ළඟත් නෙමේ). එහෙමයි කියලා බොරුවක විපාකයක් විදිහට ගැහැණු දරුවෙක් ඉපදෙනවා කියන එක විකෘතියක්. ඔතන පොඩි වැරැද්දක් තියනවා. දෙමව්පියන්ට අකීකරු, දුසිල්වත්, සැමියට නොසලක දුවක් ඉපදීමයි බොරු කීමේ විපාකය. එහෙම නැතුව දෙමව්පියන්ට සලකන, සැමියට සලකන, දරුවන් යහමගට ගන්නා, පිනට දහමට ලැදි දියණියක් ඉපදීම බොරුවක විපාකයක් වෙන්න බෑනේ. එහෙම දියණියක් ඉපදීම අනිවාර්යයෙන්ම පිනක විපාකයක්. එහෙම දෙමාපියන්ට මොනතරම් සතුටක්,ආඩම්බරයක්ද තමන්ගේ දුව ගැන. අනික බඹසර කිය කියා දේශනා කරන බණ. සැමියා තමන්ගේ බිරිඳගේ ඇඟ බලන්න එපාලු. ලිංගික ක්‍රියාවලිය සඳහා පහළවෙන සිතිවිලි කොහොමත් රාගිකයිනේ. ඉතින් මනසේ තියෙන්නේ රාගික සිතිවිලිනම් ඇඟ බැලුවම මොකද. අනිත් වෙලාවට තමන්ගේ බිරිඳ දිහා බලන්නේ නැද්ද එතකොට. මොනවද මේ විකාර. විවාහ වූ දෙදෙනෙක් ලිංගිකව එකතු වීම සාමාන්‍යයි. ලිංගිකත්වය පාපයක් නෙමේ. ඒක වැරදි විදිහට භාවිත කළාමයි පාපයක් සිද්ධ වෙන්නේ. සියලු සත්ත්වයන් උපතින්ම රාගිකයි. ඒක ධර්මතාවයක්. ධර්මය විකෘති කරන බණ ඒවා. ඒ බණ කාලෝචිත නෑ. බුදුන් වහන්සේ ආවේ නිවන ගැන දේශනා කරන්න. ඒත් ඔය කියන ස්වාමීන් වහන්සේලා වෙන මොකක්දෝ එයාලගේ අතිශයෝක්ති බණක් කියනවා. ඒවා බුදු බණ නෙමේ. මං දැක්කා අරියඥාණ හාමුදුරුවන්ටත් හොර රහතා කියලා බණිනවා. කෙනෙක්ගේ රහත් බව ගැන කියන්න පුලුවන් බුදුන් වහන්සේ කෙනෙකුට පමණයි. ඒකවත් ඒ ස්වාමීන් වහන්සේලා දන්නේ නෑ. එහෙම එකේ හොර රහතා කියලා බනින්නේ කොහොමද. මේ ගෙවී යන්නේ බුදු දහමත් පිරිහීගෙන යන කාලය. මේවා දිහා අවබෝධයෙන් බලන්න ඕන.
@aishurashmi4127
@aishurashmi4127 2 жыл бұрын
100% එකඟයි
@sarafernando1048
@sarafernando1048 2 жыл бұрын
💯👏❤
@explorer726
@explorer726 2 жыл бұрын
@hi 🙏🙏🙏
@Love-kf9jx
@Love-kf9jx 2 жыл бұрын
Budu dahama vikurthi karana kalayak meka...mewa sitha mathamai karnne...budu dahama epa karawanna.. thawa me kale ikmnata daduwam labenwa waradi dewal karana ayata. Ewage awasthawak thama me une.
@GlobalInsights-999
@GlobalInsights-999 2 жыл бұрын
විද්‍යාව තවමත් බුදු දහම ඉදිරියේ ළදරුවෙකි (ඇල්බට් අයින්ස්ටයින්)
@sanjayaabeykoon6204
@sanjayaabeykoon6204 2 жыл бұрын
ධර්මය දැනගෙනම කතා කරමු සර්... ඔබ කියන බොහෝ දේ ඇත්ත . ඒත් ධර්මය කියන්නෙ ඔබට තේරෙන ටිකක් විතරක්ම නෙවෙයි. හරියටම දැනගෙන අදහස් ප්‍රකාශ කරමු නේද?
@SHTRAVELVIDEOGRAPYSRILANKA
@SHTRAVELVIDEOGRAPYSRILANKA 2 жыл бұрын
ඇත්තටම හොද පහැදිලි කිරීමක් සර්.... වැරදි මත සමාජ ගත කරන්න උත්සහ ගන්න අයට සර්ගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා සර්.... තෙරුවන් සරණයි සර්......
@Rusrilanka
@Rusrilanka 2 жыл бұрын
kzbin.info/www/bejne/fqitXmWma7KKd6s
@lilyy4420
@lilyy4420 2 жыл бұрын
ගෙදරක දුවෙක් ඉපදෙන්නේ දෙමව්පියෝ පෙර ආත්මෙක බොරු කියපු නිසාලු! එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. දහස් ගණන් දෙනා කතාවෙනවා ඇහුණා මට.. මමත් එකඟයි, පොඩ්ඩක් නෙවෙයි මහ ගොඩක් අම්මා බොරු ගොඩක් කියන්න ඇති තාත්තා බොරු ගොඩක් කියන්න ඇති ඒ නිසා මම එයාලට දාව ඉපදෙන්න ඇති ඒත් මම දන්නවා ඒක මඟෙ පිනක් ! ගිනි ගහන අව්වේ, වෙවලන සීතලේ වැඩ කරලා ඇවිත් තාත්තා කීවේ, 'මට අමාරුවක් නෑ කියලා මහ රෙදි කන්දක් හෝදලා, ගෙදර වැඩ ලස්සනට කරලා අම්මා ඇහුවේ, 'කන්න ආස මොනාද කියලා උඹවනම් ඉපදුණේ අපේ කරුමෙට කීවට දන්නවාද ඒක තමයි එයාලගෙ ලොකුම බොරුව මහ රෑ අපිට හොරෙන් අපි ගැන හෙව්වා අපේ සතුට ගැන හිතුවා හැමදාමත් ඉතිම්, අද මම විස්වාස කරනවා දෙවිවරු බොරු කියනවා කියලා මොකද ඒ බොරුව නිසා මට හම්බුනා ලස්සන ජීවිතයක් මේ ආත්මේ විතරක් නෙවෙයි සත් ආත්මයක්, නෑ නිවන් දකිනකම් ඔය දෙන්නා බොරු කියන්න මම කැමතියි ඒ බොරුවේ ජීවමාන සාක්කිය වෙන්න!
@chanuldevdisa5091
@chanuldevdisa5091 2 жыл бұрын
නියම කොල්ලෙක් කවදාවත් ගෑනු ලමයි හෑල්ලු කරන්නෙ නෑ, පහත් කරල කතා කරන්නෑ 😊😌
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත සර්. අපේ රටේ බහුතරයක් හාමුදුරුවරු බණ දේශණා කරනව කියල දේශණා කලේ බණ නෙවේ, සමහර හාමුදුරුවරුන්ට කාන්තාවක් ගැන කියන්නෙ නැතුව බණක් කියවෙන්නෙම නැති තරම්. සමහර පිරිමි ළමයි එයාලගෙ භාෂාවෙන් කිව්වොත් ආතල් එකක් ගන්න බණ අහනව සමහර හාමුදුරුවරුන්ගේ, අත්දැකීමෙන් කියන්නෙ . මං පුද්ගලිකව කැමති නැහැ හාමුදුරුවරු මොන වැරැද්දක් කලත් හාමුදුරුවරුන්ට මොකුත් කියන්න, මොකද ඒකට හිත දෙන් නෑ. ඒත් දැන් දැන් මේ ධර්මය මෙච්චර විකෘති කරද්දි ඇත්තටම බලන් ඉන්න දුකයි. ඒත් සමහර ගෞරවනීය හාමුදුරුවරු ඉන්නව තවමත් ඇත්ත ධර්මය දේශණා කරන. උන්වහන්සේලා වැනි උතුමන් තව තවත් බිහි වේවා🙏. සත්‍ය ධර්මය අපට අසන්නට ලැබේවා . ශාසනය තුළින් ම ශාසනය විනාශ නොවේවා🙏🥺.
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
ඔව් ඇත්තටම
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
ඒක ඇත්ත 😖
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
Jara ratakata budu dahama wage lassana darshanayak labunama Eekata wena dee penavane needa
@conormcgregor1900
@conormcgregor1900 2 жыл бұрын
මට‍ සර්ව දැක්කම සන්න සර්ව පේන්න ගන්නවා... 🖤සන්නගේ වගේම ලස්සන මනුශ්‍ය අදහස් මට‍ පේනවා 💪🏾❤️🙏🏼
@nishadi4869
@nishadi4869 2 жыл бұрын
ඇත්තටම ඔව් එ අකුරු ඒ වචන හසුරවන විදිය අපේ සන්නා සර් ගේම ආභාශය තමයි ❤
@lakshitavimalajeeva9458
@lakshitavimalajeeva9458 2 жыл бұрын
කතාව ඇත්ත අද කාලේ ඉන්න හාමුදුරුවරුන්ට වැඩිය කලාකාරයෝ බණ කියනවා උදාහරණයක් විදියට බෙක් මාස්ටර් එයා මුස්ලිම් ජාතිකයෙක් වුණත් හාමුදුරුවරුන්ට වැඩිය හොඳට ධර්මය ගැන කිව්වා
@charithmaneesha4445
@charithmaneesha4445 2 жыл бұрын
Sir බනවල කෑලි අහන්නෙපා සම්පූර්ණ එක අහන්න.එතකොට හරි 👍
@nkcl1934
@nkcl1934 2 жыл бұрын
සම්පුර්ණ ඇහුව පොතක් බලන් කියවනව බුදුහාමුදුරුවො එ පොත ලිව්ව කියල හිතාගෙන වගෙ කියවන මානසික ලෙඩෙක්
@navindudissanayaka6092
@navindudissanayaka6092 2 жыл бұрын
aniwaren
@sunshineeveryday2470
@sunshineeveryday2470 2 жыл бұрын
මහත්තයා ඒ සම්පූර්ණ දේශනාව අහන්න .අහලා විවේචනය කරන්න .
@anojawijesinghe4960
@anojawijesinghe4960 2 жыл бұрын
ගැහැණු අපිට ආඩම්බරයි.... ස්තූතියි සර් ...
@ayeshapriyadarshani5955
@ayeshapriyadarshani5955 2 жыл бұрын
හරිම පැහැදිලි අහන් ඉද්දී හිත නිවෙනවා. සර්ගේ වීඩියෝ මඟඅරින්නැතුව බලනවා. ගැහැනු,පිරිමි දෙපාර්ශවයටම සම තැන ලැබිය යුතුයි.❤️❤️❤️
@chamindapriyankara9178
@chamindapriyankara9178 2 жыл бұрын
kzbin.info/www/bejne/fYGafYmamtCWgtU *ඔච්චර තරහා ගන්න එපා! බොරු කියන අයටත් පුතාල උපදිනවා..*
@mijeogin
@mijeogin 2 жыл бұрын
බුදුසරණයි සර් 🙏🏻🙏🏻 බුදුදහමයි සාහිත්‍යයයි අදට ගැලපෙන විදිහට හොඳට ගලපලා වීඩියෝ එක කරලා තියෙනවා (ගැහැණුන්ට ගරුත්වය නිසි තැන ලැබෙන්න ඕනි කියන එක ඇත්ත මොකද ගෑනු ළමයෙක් වෙලා ඉපදෙන එක අපි කරපු පවක් නෙවේ ගෑණු කෙනෙක්ගේ කුස තුළ තමයි ඕනෑම කෙනෙක් උපදින්නේ ඒ කාලය තුළ එයා විඳින දුක් විදගෙන එයා ඒ බිළිදව මේ ලෝකෙට බිහි කරනවා ඉතින් එහෙම කරන කාන්තාවන්ට නිසි ගරුත්වය තැන වගේම සමාජයේ පිළිගැනීම තිබිය යුතුය. පිරිමින්ටත් ඒ වගේමයි.)ස්තූතී සර් ඔබට 🥰🥰
@hasi9021
@hasi9021 2 жыл бұрын
කියන්න වචන නෑ 🥺 මං ආසම ගුරුවරයෙක්❤️තෙරුවන් සරණයි 🙏
@nilushiliyanage9257
@nilushiliyanage9257 2 жыл бұрын
සර් ඒ දර්ම දේශනාව සම්පූර්ණයෙන් ඇහුව නම් ඔහොම කතා කරන්නෙ නැහැ.ඒ දේශනාවෙ අවසානයෙ තියෙනව පුතාලව ලැබෙනව කියල.වැරදි වැටහීමක් ඇතිවෙලා තියෙන්නේ
@Janujaya2003
@Janujaya2003 2 жыл бұрын
,සර් ඇත්තටම වටින කාතාවක් කියලා දුන්නෙ ❤️
@gangaathukorala9410
@gangaathukorala9410 2 жыл бұрын
බුදු දහම කියන්නේ ස්වභාව ධර්මයේ පවතින රටාව, බුදුන් වහන්සේ හොයා ගත්තේ එහි ස්වභාවය.ස්වභාව ධර්මය ගැහැණු පිරිමි කියලා දෙකොටසක් ඇති කරන්නෙඑකිනෙකා කෙරෙහි ආකර්ෂණය ඇති කරන්න.එමගින් ස්වභාව ධර්මයේ පැවැත්ම තහවුරු කරන්න.මේ සරල ධර්මතාවය නොතේරැම් ගැනීම නිසා මෙවන් භික්ෂුන් බුදුන් වහන්සේට කරන්නෙත් නිගාවක්.කිසි දිනෙක බුදුන් වහන්සේ ගැහැණු ,පිරිමින්ට වඩා පහත් කියලා දේශනා කරලා නෑ.එවන් බුද්ධිය දියුණු කල හැකි උපරිම තලයට දියුණු කල උතූමෙක් කිසිම මොහොතක එවන් ප්‍රකාශ කරන්නේ නෑ.මේ භික්ෂුන් බුද්ධ දේශනාව කියලා කර තියාගෙන යන්නේ බ්‍රාහ්මණ ඉගැන්වීම්. සහ බ්‍රාහ්මණ මත.
@imashiperera5708
@imashiperera5708 2 жыл бұрын
උතුම් මව් පදවිය ලැබෙන්නෙත් ගැහැණියට ඒත් එදත් අදත් හැමදේකදීම උනේ ගැහැණිය අපහසයට ලක් වුනු එක...
@stiffyykim522
@stiffyykim522 2 жыл бұрын
E lankawa indiawa wage asahanakari minissu inna ratawalwala witharai🙂
@imashiperera5708
@imashiperera5708 2 жыл бұрын
@@stiffyykim522 👍
@rasikadoo9144
@rasikadoo9144 2 жыл бұрын
හරිම ලස්සනයි සර්..හැම වීඩියෝ එකක්ම ගොඩාක් ආශාවෙන් බලනව..බුදු සරණයි !
@chinthakajayaweera3682
@chinthakajayaweera3682 2 жыл бұрын
සර් මමත් මෙි බණ කතාව අහල තියනවා මටත් ඉන්නේ දූල දෙන්නෙක් මටත් ඒ ගැන කනස්සල්ලෙන් හිටියේ ඒක අැත්තක් වෙනව ද කියල. අපිත් බණ ගොඩාක් අහනවා . සර් ගේ පැහැදිලි කිරීම නිසා සිත සන්සුන් වුනා දීර්ඝායුෂ ලැබෙිවා.
@stiffyykim522
@stiffyykim522 2 жыл бұрын
Dennekgen thawa jeewitha athi wenawa kollo dennek haduwata un samaharawita Wal kame yai ganja Gahanna purudu wei ge athulata dala thiyannath bane kellonwa hodata hadanna puluwan mono unath ugannala me ratenam thiyanna epa ehema unoth oya ahinsaka jeewitha papatharayekta billata dennai wenne 🙂🙏
@rasikaweerasinghe3261
@rasikaweerasinghe3261 2 жыл бұрын
,හරිම අපූරු පැහැදිලි කිරීමක්,ස්තූතියි සර්,තෙරුවන් සරණයි ❤❤🙏🙏🙏🙏
@chamindapriyankara9178
@chamindapriyankara9178 2 жыл бұрын
kzbin.info/www/bejne/fYGafYmamtCWgtU *ඔච්චර තරහා ගන්න එපා! බොරු කියන අයටත් පුතාල උපදිනවා..*
@nishanmaduwantha4048
@nishanmaduwantha4048 2 жыл бұрын
මෝඩ කතා කියවන්න එපා.සම්පූර්ණ ධර්ම දේශනාව අහල බලන්න.නැත්තං වෙන්නේ මිනිස්සු ආර්ය උපවාද කරගන්නවා.
@poornimanethmi3468
@poornimanethmi3468 2 жыл бұрын
අනේ හැමෝම ඒ සම්පූර්ණ ධර්ම දේශනාවම ඇහුවනම් ඔහොම කියන්නෑ ඒ එක කොටසක් විතරක් කපල අරන් සමාජ මාධ්‍යයේ කවුරු ඒ විදිහට දැම්මද නම් දන්නෑ හැබැරි ඒ කථාව වැරදි ..... ඒත් සර්⁣ කාන්තාවන්ට දුන්න ඒ තැන ගැන සතුටුයි ❤❤❤
@gayashibagya8752
@gayashibagya8752 2 жыл бұрын
💯❤😔
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
අපේ කාලේ තාරුණ්‍යයෙහි හැඟීම් දැනීම් අවදිකරන🥰..අපේ පරම්පරාවේ.. හදවතේ සිංහල ගුරුතුමා ❣️❣අපේ අකිල සර්ටත් .🌹..උපුල් ශාන්ත සන්නස්ගල සර්ට වගේ ලොකු ඉදිරි ගමනක් යන්නට හැකිවේවා කියා මගේ මුළු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ! බුදු සරණයි 🙏 🌹🌹
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
සම්පූර්ණයෙන් දේශනාව ඇහුවනම් මේ පොඩ් දෙයක් අල්ලගෙන රටම දගලන්නේ නැ
@nalikadayananda8380
@nalikadayananda8380 2 жыл бұрын
මට ගන්න හැකි ඉර හද උනත්.. ඔබ දන්නෙ නෑ ඒ බව තවත්. බොහොමත් පින් අපේ සර්ට නිදුක් නීරෝගීව දීර්ඝයූෂ ලැබේවා !
@sweetprincess5231
@sweetprincess5231 2 жыл бұрын
මම ඩව්න්ලෝඩ් කරගත්ත සර් ඔයාගෙ මේ වීඩියෝව. ඇත්තටම හිත සැනසෙනවා❤
@chamindapriyankara9178
@chamindapriyankara9178 2 жыл бұрын
kzbin.info/www/bejne/fYGafYmamtCWgtU *ඔච්චර තරහා ගන්න එපා! බොරු කියන අයටත් පුතාල උපදිනවා..*
@blindman3972
@blindman3972 2 жыл бұрын
අපේ රටේ ඉන්නෙම හැමතැනම ගැහැණු පහත් කරන මිනිස්සු වැඩි හරියක්. ඒ අතරින් ඔබ මහත්මයෙක්. ඔබව මෙලොවට බිහි කරපු දෙමාපියන්ට ඔබව ආඩම්බරයක්. මේ වගේ තරුණයෙක් ගැහැණු ගැන මෙලෙස කියා දීම අද වගේ කාලයක හරි වටිනව. හාමුදුරුවරු වැඩි හරියක් ගැහැණු ගැන නරක දේවල් කියල හරියට ජනප්‍රිය වෙන කාලේ ඔබ මෙසේ පැහැදිලි කිරීම හරි වටිනව. බොරු කීවම ගෑනු උපදිනවනම් මේ ලෝකයේ මිනිස්සු බොරු කීම නැවත්තුව දාට පිරිමි විතරක් බිහි වෙන්නෙ කොහොමද කියල අහන්න මිනිසෙක් එතන හිටියෙ නැති එකෙන්න්ම පේනව මිනිස්සු බුද්ධියට වඩා වාසියට හැම දෙයක්ක්ම හරෝගන්න බව. ඒ නිසා තමයි අපේ රට මේ තත්වයට පත්වෙලා තියෙන්නෙ.
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 2 жыл бұрын
බෝහෝම ස්තූතියි සර්! 😍❤️🙏 හරිම වටින විග්‍රහයක් !
@rowfdr2608
@rowfdr2608 2 жыл бұрын
කියලා වැඩක් නෑ සර්... සිංහල සාහිත්‍යය කරන කෙනෙක්ට හෝ බයෝ කරන කෙනෙක්ට මේ මල විකාර ඇහුවනම් හිනා කලා මැරෙනවා සර්
@rowfdr2608
@rowfdr2608 2 жыл бұрын
oooo 😳🤪 no
@chamindapriyankara9178
@chamindapriyankara9178 2 жыл бұрын
kzbin.info/www/bejne/fYGafYmamtCWgtU *ඔච්චර තරහා ගන්න එපා! බොරු කියන අයටත් පුතාල උපදිනවා..*
@rowfdr2608
@rowfdr2608 2 жыл бұрын
ammooo Sr...mawa. bera Ganna.neththam panthi en ne hode
@KaushaniTeacher
@KaushaniTeacher Жыл бұрын
ගොඩාක් ආදරෙ කරන ගොඩාක් ගරු කරන එකම ගුරුතුමා.ගොඩාක් ම සරලව ලස්සනට කාටත් තේරෙන්න විග්‍රහ කරනවා සර්❤❤ 🙏🙏
@SakunthaDeshan
@SakunthaDeshan 2 жыл бұрын
සහිත්‍යයෙන් යමක් හදවතට 🌝
@adanews8527
@adanews8527 2 жыл бұрын
සර් ගිහිල්ල සම්පූර්ණ බණ අහන්න. සර්ගෙ ඔය කතාවෙන් තේරෙනව සර්ගෙ වාචාල කම අහ හොයා බලා කතා නොකිරීම. සර් බුද්ධ ධර්මය සර්ට ඕන විදිහට හැදෙන්නෙ නෑ. සර් මෙච්චර කල් කියවපු දේවල් සර්ම අහල බලන්න. බූට් කාපු උන්ට හොඳයි. කෙල්ල දාල ගියපු ඒවයි. කොල්ලගෙ ඒවයි. මොනාද සර් ආ... සම්පූර්ණ වීඩියෝ එක බලල විවේචනය කරන්න තරම් බුද්ධි මට්ටමක් ඉවසීමක් නැති මනුස්සයෙක් ඔයා.
@rajithajayasingha1400
@rajithajayasingha1400 2 жыл бұрын
තරුණ පරම්පරාව ගැන බොහෝම දුකයි.විද්‍යාවෙන් දහමහයි ගලපන්න කියාදෙන මේ ගුරුවරයා ගැන තවත් දුකයි.හිසේ කෙස් පැහුණම වත් පින පව අවබෝධ වේවා!විද්‍යාදට වඩා බුදු දහම දියුණු බව වැටහේවා! තර්කයට වඩා බුදු දහම ගැන ඇති කරගත් ශ්‍රද්ධාව උතුම් කියා වැටහේවා!ධර්මය ලිවේ මහරහතන් වහන්සේලා ඒතුමන් වහන්සේලා සියලු කෙලෙස් නැසු බවත් බොරු නොකියන බවත් වැටහේවා!පින පව කර්ම කර්ම ඵලය දකින්න නුවණක් දිවසක් නැති උදවිය ඒවාට තර්ක ගොඩ නග නග මේ උතුම් මනුෂය ජිවිතය ගෙවා කොහෙද යන්නේ?????
@Rusrilanka
@Rusrilanka 2 жыл бұрын
එකගයි
@thanujapamuduni1039
@thanujapamuduni1039 Жыл бұрын
හැම කෙනෙකුටම තම තමන්ගෙ වටිනාකම හරි අපූරුවට කියලා දෙනවා ....sir 🌼💙
@shalikadilshari1952
@shalikadilshari1952 2 жыл бұрын
කාන්තාවක් වීම අභිමානයකි. මොකද අපි මහ පොළව වගේ..
@chamindapriyankara9178
@chamindapriyankara9178 2 жыл бұрын
kzbin.info/www/bejne/fYGafYmamtCWgtU *ඔච්චර තරහා ගන්න එපා! බොරු කියන අයටත් පුතාල උපදිනවා..*
@ruwinikawshalya6423
@ruwinikawshalya6423 2 жыл бұрын
අයියෝ sir කොන්ඩෙ ට මොකද කරලා තියෙන්නේ Sir ට එහෙම 😕😕. කොහොම වුණත් Sir ගෙ අදහස් ගොඩක් වටිනවා. 👍💞
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 2 жыл бұрын
බුදුසරණයි සර් ඔය ස්වාමින් වහන්සේ ට ලස්සන ට පිළිතුරක් දුන්නා ස්වාමින් වහන්සේ නමක්
@wasweerawardana.2044
@wasweerawardana.2044 2 жыл бұрын
අනේ ..ඔය බණ කියලා දැන් අවුරුදු ගානක් ..ඒක දැන් තමයි උඩට ඇවිත් තියෙන්නේ . මං දැන් ඕක අහලා අවුරුදු තුනක් හතරක් විතර .youtube එකේ මුලින්ම ඇහැවේ පරණ විඩියෝ ඇති දින ගනන් එක්කම .ඒත් මේ වගේ දෙයකට මේ තරම් මුල් තැන දෙන්න කවුරුහරි උවමනාවෙන්මද කියලා හිතෙනවා .සියලු ප්‍රශ්න ඉවරයි දැන් අලුත් එකක් .ඒත් අපිටනම් ඕක නිකම්ම නිකන් හිස් වචනයක් .වචන පස්සේ එල්ලිලා යන එක මෝඩ කමක් . " ඇසුනා නම් ඇසුනාය යන තැනින් නවතින්න ඕනේ .එතකොට ඔය කිසි ප්‍රශ්නයක් මහ ලොකු නෑ .බුදුන් වදාලා දේශනාව ඔය නොවන බව ඒ පිරිසිදු ශ්‍රී සද්ධර්ම කුමක්ද යන බව අමුතුවෙන් කරුණු කාරණා පැහැදිලි කරදිය යුතු නැත . වරක් බුදුන් වහන්සේ ආනද මහා රහතන්වහන්සේ ට එකල ගැහැණිය යනු කවරෙක්දැයි ඉතාපැහැදිලිව දෙසා වදාල සේක .( එකල ආනන්ද හාමුදුරුවන් .) පුදුමයි නන්දසේන අර දුටු ගැමුණු රජු යුද්ධයට යන කොට දුන් ප්‍රකාශය මහා මෙව්නාව මුල් තැන අරන් කරපු එක කාටවත් මතක නැති එක . ඒක හම්බ උනානම් සේරම ලෙප්ට් .අනේ මන්දා ඉතිං .😔
@sewwandigamage7405
@sewwandigamage7405 2 жыл бұрын
kzbin.info/www/bejne/fYGafYmamtCWgtU
@mcorera2859
@mcorera2859 11 ай бұрын
උබලා වගේ උන්ම තමා ආනන්ද රහතන් විස්තර කලා කිය කිය උන්ගෙ පපුවෙ සර්ප විස එලියට දාන්නෙ රහතන් වහන්සේලා ත් අත්හැරලා ම ජීවත් වුන අය නිසා උබලාට වගේ ස්ත්‍රී පුරුෂ බව ගැන මෝහ අදහස් නැත
@tharaka3300
@tharaka3300 2 жыл бұрын
සර් මන් හිතන්නෙ සර් මෙ ගැන හොයලා බලලා කතා කරන්න.. මන් සර් ගෙ හුගක් කතා අහන ඒවා ජීවිතයට ගත්ත කෙනෙක්.. මෙ ප්‍රකාශය කරන හාමුදුරුවන්ගෙ බනත් අහනවා.. මෙතනදි වැරදි වටහා ගැනීමක් වෙලා..
@gayashibagya8752
@gayashibagya8752 2 жыл бұрын
ane ow 💯😢😔
@pradeepprasanna6095
@pradeepprasanna6095 2 жыл бұрын
0 seconds ago සර්ගේ වීඩියෝ බලන කෙනෙක් මම. ඒත් සර් මේ කතාව කියන්න කලින් ඒ හාමුදුරුවෝ දේශනා කරන බණ කතාව සම්පූර්ණයෙන්ම අහලා ඉන්න තිබුනා. සමාජ මාධ්‍ය වල ඕනෑ තරම් මේ වගේ ඒවා යනවා. ඒකට හේතුව සමාජ මාධ්‍ය හසුරුවන බාල වැඩ කරන අය. සර් කියන කතාව ඇත්ත. ඒත් ඒකට ස්වාමීන් වහන්සේ දේශනා කරලා තිබ්බා කිව්ව කතාව අදාල කර ගත්ත එක වැරදියි. මොකද සර්ගෙ මේ කතා වැඩිපුර අහන්නෙ තරුණ තරුණියන්. ඉතින් ඒ අයට හරි දේ නේද දෙන්න ඕන. බලන්න කමෙන්ට් වලින්ම කී දෙනෙක් පව් පුරවගෙන ද කියලා.
@gayashibagya8752
@gayashibagya8752 2 жыл бұрын
💯
@padmawijethunga9456
@padmawijethunga9456 2 жыл бұрын
සර්ගෙ කතාව හරි. අද ඉන්න හාමුදුරුවරු න්ට වැඩිය අපේ කවියො බුද්දාගම තේරුම් අරන් ඉන්නෙ. එයාල හොදට උගත් ඒ උගත් කලා කාරයො .දන්නව ජාතක කතා සාහිත්‍යය ක් කියල. මම හිතන්නෙ අර කියපු හාමුදුරුවෝ ඒක දන්නෙ නෑ. ඒකනෙ බුදුන්වහන්සේ දේශනා කරපු විදියට අපිට බන කියන්නෙ. අනේ ඉතින් අපේ සහෝදරියොත් හිතා ඉන්නෙ ගැහැනු අය පවකට ඉපදුනයි කියල එයාල දන්නෙ නෑ මේ ලෝකෙ ඉන්න හැම පිරිමියෙක්ම හැදුවෙ වැඩුවෙ අපි නේද කියල. ගැහැනු මේනැගිට ගන්න වත් බැරුව ඉපදුන පොඩි එකාව තමන්ගෙ කිරි ටික දීලහුරතල් කරල බොහොම ආදරෙන් ලොකු මහත් කලේ නැත්නම් අද එයාලට වටිනකමක් නෑ. එයාල ඒක අමතක කරල තමයි කතා කරන්නෙ .. පොඩි කාලේ අම්මගෙ අතේ තමයි ඔය කියන පිරිමින්ගෙ ජීවිතය රැදිල තිබුනෙ. නොසැලකිලිමත් ව දරුව බැලුව නම් අද එයාල වලපල්ලෙ. ලොකු කම් කියන්නෙ ගැහැනු මෙයාලව ආදරෙන් හදපු නිසා. ගැහැනු නිසා පිරිමි උපදිති. ගැහැනු නිසා පිරිමි හැදී වැඩී ලොකු මහත් වෙති. ගැහැනු නිසා පිරිමි රජ වෙති. ගැහැනු නිසා පිරිමි බුදුවෙති. අන්න ඒක නිසා අපේ ගැහැනු අය කොයිවෙලාවකවත් හිතන්න එපා ගැහැනු උනේ පවකට කියල. ඔයාල ආඩම්බර වෙන්න මේ ලෝකෙට අපි තමයි පිරිමි දායාද කලේ කියල.
@raviwalakumbura7578
@raviwalakumbura7578 2 жыл бұрын
අමා ශාන්ති යූ ටියුබ් එකේ දේශනව හරියට අහන්නෙ නැතුව අසම්පුර්ණ නිගමනයකට එන්න තරම් ඉක්මන් උනෙ මොන හේතුකවට ද...අනේ මෙහෙම සර් ල..සර් ඒ දේශනව අහන්න.ඔබෙ අදහස කියන්න්.නැත්නම් සාම්ප්‍රදායික පොරටෝක් වීචාරයකයෙක් විතර යි...ඒලෙවල් ඕඩියන්ස් එක කරගත්ත..ඕඩියන්ස් එක පුලුල් කරගන්න ඔනි නම්...දකින මනස පුලුල් කරගන්න...
@vishr.desilva8701
@vishr.desilva8701 2 жыл бұрын
Oya darana math e oyata yaluwa.meka ai oya baluwe
@chamilapriyadarshani9676
@chamilapriyadarshani9676 2 жыл бұрын
ගොඩක් පිරිමි හිතන්නේ ගැහැනිය කියන්නේ පිරිමින්ට යටත් වෙලා පිරිමින්ට අවශ්‍ය විදියට ජීවත් වෙන්න ඕන අය කියලා.ගොඩක් ගැහැණු කසාද බැදලා ජීවත් වෙන්නේ ඒ විදියට තමයි.ඒ පවුල් ජීවිතය රැකගන්න ඕනි නිසා.එහෙම පිරිමින්ට මේ වගේ කතා අහන්න දෙන්න ඕනි
@lahirujayasanka6975
@lahirujayasanka6975 2 жыл бұрын
අම්මෝ සෑර් බුවුදහම පැත්තක තියල වෙන විදියකින්නෙ කියවන්නෙ .සිංහලය ගැන කියවනව .බුදු දහම මුල් කරගෙන තමයි මේ සිංහලය බිහි උනේ
@dil7052
@dil7052 2 жыл бұрын
සර්ගෙන් ඉගෙනගන්න ලැබුණ එක අපේ පෙර පිනක්. 2023 A/L batch. බුදු සරණයි! අපේ සර්ට. ♥️
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
ගැහැණිය කියන්නේ මේ ලෝකේ පැවැත්ම වගේ දෙයක් ..❣️❣️🤱 හැම පිරිමි කෙනෙක්ම, කොල්ලෙක්ම නිකමට හරි හිතනවා නම් තමනුත් අම්මෙක්ගේ කුසෙන් ඉපදිච්ච තවත් එක් මනුෂ්‍ය ආත්මයක් කියලා .😊🙂.කවදාවත් තවත් කෙල්ලෙකුට වචනයකින් හරි රිද්දවන්න තියා හිතන්නෙවත් නෑ කියලා තමයි මට නම් තේරෙන්නේ 🤟🥰💖🌹...අනික් කාරණය තමයි දැන් දැන් දියුණු වන තාක්ෂණික ලෝකයත් එක්කම අර පුරාතන ඉන්දියානු බමුණු මත ආදිය ක්‍රමයෙන් නැතිවී ගොස් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මගින් කාන්තාවන්ට නිසි තැන නොව සම තැන හිමි වුවහොත් මේ ලෝකය තවත් ලස්සන.. සුන්දර නවාතැනක් වේයැයි අප සියල්ලන්ටම අවිවාදයෙන් යුතුව පිළිගත හැකි වනු ඇතැයි ද මාගේ ඒකායන විශ්වාසයයි💖💖....අකිල සර්.🙏..ආදරෙයි හැමදාමත් 💖 ..අපේ හදවතේ ගුරුතුමා 💟💟
@niroshadananjani9394
@niroshadananjani9394 2 жыл бұрын
එකම එක පරක් හරි උනවහන්සේගේ බන අහන්න..ඉට පස්සෙ විවේචනය කරන්න ...මන් පෞද්ගලික ඔබගේත් video බලන කෙනෙක්...ඒත් එකපාරක් හරි තුනුරුවන් සරන යන්න සර්ට පුලුවන්නම් ...
@gayashibagya8752
@gayashibagya8752 2 жыл бұрын
🙏🥺
@isurindu
@isurindu 2 жыл бұрын
මට විතරද සර්ට ආදරය කරන්න හිතෙන්නෙ ❤️❤️❤️
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
😄😄😄මටත් හිතෙනවා😄😄
@thelittleitsybitsy
@thelittleitsybitsy 2 жыл бұрын
සර් වගේ husband කෙනෙක් ලැබුනොත් මම මගේ පුතා වගේ බලගන්නව...
@isurindu
@isurindu 2 жыл бұрын
@@thelittleitsybitsy ඒත් මේ වගේ පිරිමි මේ ලෝකෙ නෑ සර්ව ලැබුනොත් ඔයා එයාට ආදරේ කරන තරම් තියෙන්නෙ ඊට වඩා ලක්ෂ කෝටි ගානක් වැඩියෙන් මං එයාට ආදරෙයි ඒත් එයා මට ලැබෙන්නෙ නෑ ලබන් ආත්මෙ මං කියන්නෙ මගේ husband වෙලා උපදින්න කියලා ඒ තරමට මං ආදරෙයි ❤️❤️ ඒක වචනෙන් කියලා ඉවර කරන්න බෑ මට වයස මදි ❤️❤️
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
@@thelittleitsybitsy ❤️ඔයාට ලැබෙයි ඒ වගේ කෙනෙක් ❤️
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
@@isurindu 🥺❤️
@Sutiyayt
@Sutiyayt 2 жыл бұрын
ඔයත් හරියට අහල නෑනෙ ඒ ෆුල් වීඩියෝ එක.
@pavaniperera2000
@pavaniperera2000 2 жыл бұрын
සර් මන් සර්ගේ හැම vedio එකක්ම බලනවා .. සර් කතා කරන විදිය , content , අදින පලදින විදිය හරි ලස්සනයි ඒ උනාට අද කොන්ඩේ පාටන්ම් ගැලපෙන්නෑ සර් සර් කෙනෙක් නිසා නෙවෙයි ඒ colour එක සර්ට ගැලපෙන්නෑ...අර තඹ පාට කොන්ඩෙ ලස්සනයි
@sdmusic4955
@sdmusic4955 2 жыл бұрын
aththa
@jayakamalabeysekera8951
@jayakamalabeysekera8951 2 жыл бұрын
Babyish person. Wanna be a hero among women. That's why this person did this all nonchalant speech.. They are utterly useless for any person in this world.
@hirunithathsarani2544
@hirunithathsarani2544 2 жыл бұрын
හැමතැනම මේ විස්තර ය දැක්කා.නමුත් සර් ගෙ කතාවෙන් පස්සේ තමයි මම පැහැදීමක් ගත්තෙ.ස්තූතියි සර්❤️
@nethu5154
@nethu5154 2 жыл бұрын
සර්ගෙ පැහැදිලිකිරීමනම් නියමයි👌 ❤️❤️🔥ගොඩක් පිරිමි බලන්නෙ ගෑනු අයව පහත් කරන්න. තමන්ගෙ යටතෙ තියාගන්න.එව්නාට ඔය හාමුදුරුවන්ගෙ කතාවෙදි ගෑනු අයට වඩා පිරිමි අය තමා ඒ කතාවෙ වැරැද්ද ගැන පැහැදිලි කරල තිබ්බෙ ගොඩක් තැන්වල.ඒව දැක්කාම ගොඩක් සතුටු හිතුන දැන් සමාජෙ ගෑනු අය පහත් කරනවට වඩා ගෑනු අයට ගරු කරන පිරිසක් ඉන්නෙ කියල හිතල 👍👌❤️ respect❤️
@nayominiranjala8619
@nayominiranjala8619 2 жыл бұрын
හැමදාමත් හිත සනසන වචන ටික♥️
@senalisenali6940
@senalisenali6940 2 жыл бұрын
සර් හරිම ආදරණීය ගුරුවරයෙක්. සර්ගෙ වීඩියෝස් අනිවාරෙන් බලනවා. ජීවීතේ හරි ලස්සනට කියල කියල දෙනවට සර් ට ගොඩක් ස්තුතුයි.
@Minod-f2w
@Minod-f2w 2 жыл бұрын
අනිවාරයෙන්ම සර් ගෑනු පිරිමි බේද දැන් අබාවයට යමින් පවතිනවා , නොදියුනු යුගයේ තිබ්බ මන්දමානසික මතිමතාන්තර නිසා ගෑනු අයට තමන්ගෙ අයිතිය නැතිඋනා, ඉදිරියට එහෙම නොවෙන්න නිසැකවම කටයුතු කරන්න ඕන
@priyanisamanthimanchanayak3832
@priyanisamanthimanchanayak3832 2 жыл бұрын
මේ වගේ පුතෙක් ලබන්න කොච්චර පිං කරන්න ඕනිද. බුදුසරණයි පුතේ
@dilanipriyanga7883
@dilanipriyanga7883 2 жыл бұрын
ඔබතුමාගෙ දෙමාපියන්ට පින් 🙏🙏🙏🙏මෙවගෙ පුතෙක් බිහිකරාට ගැහැනු කම නිගවක් කියන සමාජයක ඔබතුමා කියන වචන ටික 🙏🙏🙏🙏🙏
@suharithalgaspitiya1856
@suharithalgaspitiya1856 2 жыл бұрын
සර් සර්ට මන් ගොඩක් ගරු කරනවා.දානවාද නැද්ද කියලා දවසක් කල්පනා කරලයි මන් comment ek danne. ස්වාමීන් වහන්සේගේ දේශනා නිසා ජීවිතය නිවැරැදි කර ගත්තු ගැහැනු අය.කොච්චර කරදර මැද උනත් පවුල රැකගත්තු අම්මලා.අහිමි වීමේ දුක මැද හිත හයිය කර ගත්තු අක්කිලා නංගලා.හැම පරාජයක් මැදම ආයෙත් නැගිටිනවා කියලා අදිෂ්ටාන කරගත්තු මිනිස්සු ගොඩක් ඉන්නවා. ජාතික කතා වල සිද්දීන් උන් වහන්සේ ඇස් දෙකට දැකලා නැති උනත් ඒ ඇසුරින් ජීවිතයට ගන්න දෙයක් තමයි උගන්නන්නේ. ස්ත්‍රී ජීවිතය දුකක් ඒ නිසා නොපමාව කුසල් කරන්න මහා රහත් තෙරෙණිවරුන්ගේ ගුණ අනුමෝදන් වෙන්න කියලා අපිට කියා දුන්නේ උන් වහන්සේ. සර් ස්ත්‍රීන් වෙනුවෙන් කතා කරන්නේ ස්ත්‍රියට අපේ සමාජයෙන් දෙයක් නොලැබිලා තියෙන නිසානේ. උන් වහන්සේගේ දේශනා ඇතුලේ ජීවිතය හදා ගන්න උදව් වෙන සැනසීම ගේන ගොඩක් දේවල් තියෙනවා මන් එහෙම ජීවිතයට සැනසුම ලගා කරගෙන ජීවිතය හදා ගත්තු කෙනෙක් . ඕනෙම දේක ගත යුත්ත අරන් නොගත යුත්ත බැහැර කලා නම් අපේ සිතට නිදහස දැනේවි😊. ලක්ශ ගානක් දෙනා බලන සර්ගේ vedio වලින් වෛරය අවුලන හැගීම් නොව ලකශ ගානක් මිනිසුන්ගේ සිත් සුවපත් වන මිහිරි හැගීම්ම පැතිරී යත්වා. (මේ මගේ අදහස . ඔබගේ අදහස් වලටද ගරු කරන අතර reply බලාපොරොත්තු නොවෙමි) තෙරුවන් සරණයි 😊
@padmawijethunga9456
@padmawijethunga9456 2 жыл бұрын
ස්ත්‍රී ජීවිතය දුකක් කියල බුදුන්වහන්සේ කොහේදී වත් දේශනා කලේ නෑ. එහෙම කියන්නෙ සද්දාසීල හාමුදුරුවෝ බුදුන්වහන්සේ දේශනා කලේ ඉපදීම දුකක් ලෙඩවීම මහලුවීම මරනයට පත්වීම ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් හා එක්වීම ආදී කරුනු දුකක් කියලයි.බුදුන්වහන්සේ ගේ දේශනා ව ගැඹුරු යි.
@navindudissanayaka6092
@navindudissanayaka6092 2 жыл бұрын
anna hariytama atta terum gatta akka kenek..budusaranay
@kavinduchamuditha5188
@kavinduchamuditha5188 Жыл бұрын
Duk winda winda mokatada yko pawl kanne🤧
@gaminiabesinghe2156
@gaminiabesinghe2156 Жыл бұрын
අපේ දරුවා සර්ගේ class එකට එනවා.සර් වගේ ගුරුවරයකු ලග අධ්‍යාපනය ලබන්න පිං කරන්න ඕන.online class ඉන්න වෙලාවට මමත් අහගෙන ඉන්නවා හරිම පැහැදිලි.thankyou sir ❤️
@අයේශිකා
@අයේශිකා 2 жыл бұрын
අනේ මන්ද මේ ධර්මදේශනාව කරල දැන් අවුරුදු ගානක්. මොකට මේක ආයෙ උඩට අරන්ද මන්ද.. ඔයිට වඩා දේවල් මේ බුදු දහමෙ ගන්න තියෙද්දි. වැඩක් නැති දෙයක්ම උලුප්පල ගන්නෙ මොකටද මන්ද. හිතා මතාම කරනදෙයක්ද මන්ද.... 😔 මෙතන අව්ල තියෙන්නෙ මිනිස්සුන්ගේ තේරුම් ගැනිමයි.🤔 ගෑනුනේ...😂😅
@dinushikalakmini6753
@dinushikalakmini6753 Жыл бұрын
සර්ගෙ video බලන්නෙ හරිම අාසාවෙන්.මටත් දුවෙක් ඉන්නවා.මම හිතනවා දුවෙක් ලබන්න දෙමාපියන් ගොඩක් පින් කරන්න ඕනෙ කියලා
@GlobalInsights-999
@GlobalInsights-999 2 жыл бұрын
යම් කිසි එක අතපසු වීමක් සිදු උනොත් ඒ ගැන සියලුම දෙනා කතා කරයි.නමුත් ඒ ස්වාමින් වහන්ස දේශනා කර අනිත් ධර්මය සත්‍ය ගැනත් සියලු දෙනාට කතා කරන්න තිබුනා.යම්කිසි කෙනෙකුට වරදින තුරු සියල්ලෝම බලා සිටී....
@irosha2102
@irosha2102 2 жыл бұрын
ඒ හාමුදුරුවෝ කියන්නේ බුද්ධ දර්ශනය නෙමෙයි නිගන්ට ආගමේ එන බමුණු මතවාද.
@nimeshasandu5016
@nimeshasandu5016 2 жыл бұрын
Weradi de නිවැරැදි karana eka nemeida karnna ona.
@sahans.rajapaksha7262
@sahans.rajapaksha7262 2 жыл бұрын
කිසිම තර්කයක් නැහැ එකඟයි. ස්තූතියි ඔබතුමන්ට.
@devashri7785
@devashri7785 2 жыл бұрын
සම්පූර්ණ ධර්ම දේශනාව අහන්න...
@anu4d826
@anu4d826 2 жыл бұрын
මමත් ඒ හාමුරුවන්ගේ බණ ආසාවේන් ඇහුවා.මටත් ඉන්නේ දුවේක්.හරියට දුක හිතුණා.ඒත් සර්ගේ මේ කතාව අහපුවාම ඇත්තට හිතට ලෝකු සතුටක් වගේම ශක්තියක් ඇති වුණා.ගෝඩක් පිං සර්.
@Rusrilanka
@Rusrilanka 2 жыл бұрын
kzbin.info/www/bejne/fqitXmWma7KKd6s
@disha7176
@disha7176 2 жыл бұрын
සර් වැරදි වැටහීමක් ඇති කරගෙන. උන්වහන්සේ නොමග ගිය තරුණ දරුවන් ව දහස් ගණනක් යහමගට ගත්ත හිමි නමක්. සිවුර ක් දාගන්න එක කියන තරම් පහසු නෑ.ඒ තැනට හිත හදාගන්නඅමාරුයි. සාසනේ ආරක්ෂා කරගන පන්සලත් රැකගන ඉන්නෙ අපි නෙවේ .උන්වහන්සේලා.එක වචනයක් නිසා උන් වහන්සේගේ ගුනස්කන්ධය අමතක නොකරමු. භික්‍ෂූන් වහන්සේ නමක් විවේචනය කිරීම ට තබා වැරදි සිතුවිල්ලක් ඇතිකර ගැනීමටවත් බුදුරජාණන් වහන්සේ අපට අවසර දී නැහැ. අපට තව අවුරුදු ගානක් ගෙවනු තැන දානය පුජා කිරීමට සිදු වන්නේ කහ නූලක් ගෙල පැලද ගත් පුද්ගලයාට යි. නත්නිමේ සරණං අංඤ්ඤං සංඝො මේ සරණං වරං.
@KidsWorld-lq6rw1
@KidsWorld-lq6rw1 2 жыл бұрын
නිවැරදිව දේශනාව ශ්‍රවණය කොට සූත්‍රය කියවා බලනු මැනවි.ගුරුවරයෙකු මීට වඩා වගකීමෙන් කතා කළ යුතුයි.
@koshalikavindya2658
@koshalikavindya2658 2 жыл бұрын
Ea hamuduruwanta banana pau purawa gannawa mea aya eka banana mula iadan ahanna banana kalin apita hitha hadenna kochchara dewal kiyala thiyenawada eka wachanayak hoyagena pau pure gannawa
@navindudissanayaka6092
@navindudissanayaka6092 2 жыл бұрын
ekanm eththa machan
@navindudissanayaka6092
@navindudissanayaka6092 2 жыл бұрын
@@koshalikavindya2658 aniwaren
@shashikalashashikala6322
@shashikalashashikala6322 2 жыл бұрын
සර් ඔය කියන බණ කතාව මම අද අැහුවා, අහම්බෙන් දැකලා. එ් බණ කතාව අැහැව්වම මට හිතුවා දවසට එකක් ගානෙ හරි බණක් අහන්න ඕන කියලා. එ් හාමුදුරුවොත් ගොඩක් ප්‍රසිද්ධ හාමුදුරු නමක්... මට දැන් බණ අහන්නත් බයයි.😪
@chathux9352
@chathux9352 2 жыл бұрын
මේවගේ මෝඩ මනුස්සයෙක් කියන කතා අහලා දුර්ලභ අවස්ථාවක් නැති කරගන්නවා කියන්නෙ ඔයාගෙ පවක්.. හොදට බණ අහන්න එතකොට දවසක තේරෙයි ⁣මේ සර් කියන මනුස්සයා කොයි තරම් පවක්ද කර ගන්නෙ කියල ආගමට ගරහල
@ajanthaindika601
@ajanthaindika601 2 жыл бұрын
බන අහන්න එච්චරයි දවසක ඉතුරු වෙන්නෙ..පුලුවන් තරම් අහන්න ඔයාටම තෙරෙයි ඇත්ත මොකක්ද කියලා
@lahiruranganath7655
@lahiruranganath7655 2 жыл бұрын
. කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ ගෙ ධර්ම දේශනා අහන්න .
@lakshithamadusanka8657
@lakshithamadusanka8657 2 жыл бұрын
ඔබතුමා පොඩ්ඩක් පටලවාගෙන. සමාජෙ බොරු කතා අරගෙන තමන් පොර කරගන්න හදනවා කියල පෙනුනා. ඒකටත් කමක් නෑ. බොරු සාමාජගත කරන්න එපා. ගැනු හම්බෙන්නේ බොරු කිව්වම කියලා කතාවක් නැ. බොරු කීමෙ විපාක ලෙස කියපු කෙනාට පිරිමි ලමුන් නොලැබේවි කියලා අපි නම් අහලා තියෙන්නේ.
@dilkibhagya4201
@dilkibhagya4201 2 жыл бұрын
බලන් ඉන්න හිතෙන අහන් ඉන්න හිතෙන කතාවක්.
Akila Vimanga Senevirathna - Sinhala | Episode 96 | බොන්න ආස ගෑනු
11:08
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 22 МЛН
දිසොන්චිනාහාමි කෙටිකතාව.
17:15
Chamara Rajapaksha
Рет қаралды 1,3 М.