KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Akila Vimanga Senevirathna - Sinhala | Episode 71 | දෙමාපියනි, දරුවන්ව බලෙන් කසාද බන්ඳන්න එපා
11:46
Akila Vimanga Senevirathna - Sinhala |Episode 76 | ආදරේට වීඩියෝ කෝල් ගන්න එපා
11:50
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Now you won't have problems💡🧼#camping #survival #bushcraft #outdoors #lifehack
00:21
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:19
Lazy days…
00:24
Akila Vimanga Senevirathna - Sinhala | Episode 94 | ස්කෝලවල ගුරුවරුන්ට තියෙන උණ
Рет қаралды 19,681
Facebook
Twitter
Жүктеу
1
Жазылу 505 М.
Akila Vimanga Senevirathna
Күн бұрын
Пікірлер: 65
@jayanichanchala2775
Жыл бұрын
පත්වීම් අපේක්ෂාවෙන් ඉන්න විද්‍යාපීඨ ශික්ෂණලාභිනියක් විදියට සර් පාසල් ගුරුවරුන් ගැන දකින දෑක්මට හිස නමා ආචාර කරනවා.. 😊❤
@KH94414
Жыл бұрын
ඇත්තටම ❤️
@HiranAvishka.
Жыл бұрын
වැඩියෙම්ම ගරු කරන එකම ගුරුවරයා කිව්වොත්. එ අකිල සර් ❤️😊 👍 plz
@slraviya9688
Жыл бұрын
මම දැක්ක විදිහට ඇත්ත නැත්ත හරි විදිහට කතා කරන එකම සර් ඔබ. සුභ පැතුම් අකිල සර් ❤🙏
@padminidissanayake129
Жыл бұрын
ගුරු භූමිකාව ගැන දක්වන ශේුෂ්ඨ ප්‍රතිචාරයට මල් මිටක්...ගුරුවරයාගේ ඇතුලාන්තය දකින්නේ තවත් ගුරුවරයෙක් විතරමයි...ස්තූතියි ඔබට....
@niroshi5943
Жыл бұрын
සුමන සමන් දෙවිපිහිටයි සර් 🙏🇱🇰🇮🇹
@magicstitchcanada
Жыл бұрын
මම ලෝකයේ කලින් කලට විවිධ රටවල ජීවත් වුනා.. ඒ මගේ රැකියාව නිසා... ඒ නිසා ඒ ඒ රටවල අධ්‍යපනය සහ ක්‍රමය ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා.. ඒ කිසිම රටක ටියුෂන් කියලා දෙයක් නෑ.. අඩූම ගානේ උසස් අධ්‍යාපන තුලවත් එහෙම එකක් නෑ.. මට අහන්න තියෙන ප්‍රශ්ණය තමයි පාසැල්වල ගුරුවරුන් ඔය කියන විදිහට ඔවුන්ගේ රැකියා හරියට කරනවා නම් මේ වගේ මහා පරිමාණයෙන් ටියුෂන් සංස්කෘතියක් බිහිවුනේ කොහොමද? මමත් ලංකාවේ තමයි ඉගෙන ගත්තේ.. නමුත් වෙන රටවල ගුරුවරුන් රැකියාව කරන හැටි දැක්කම මට හිතෙන්නේ ලංකාවේ බොහොමයක් ගුරුවරුන් ඒ තරම් ඕන කමින් රැකියාව කරන්නේ නෑ කියල... ඒක නිසාම දෙමව්පියන් දරුවන්ව ටියුෂන් වලට යොමු කරනවා.
@kanchanajayasekara4426
Жыл бұрын
හිස නමා ආචාර කරනවා සර් ...ඇත්ත ඇති සැටියෙන් කියනවාට ඇත්තම ඇත්ත සර් කියපු කතාව
@chamiladilrukshi8164
Жыл бұрын
අකිල සර් කියන සියලුම දෙවල් ඇත්ත ❤❤❤ අකිල සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilanimadusha753
Жыл бұрын
සර්ගේ කතාව සීයට සීයක් ඇත්ත . ❤
@shaviiranashinha4627
Жыл бұрын
මගේ ජිවිතේ ආසම ගුරුතුමා... හිතට දුකක් දැනුනම සර්ගේ කතාවක් ඇහුවම ඒ දුක නැති වෙනවා.. ❤️❤️❤️❤️
@SadaliSadali-ji4ny
Жыл бұрын
අපේ සර්❤️🔥
@S_Hasarandi
Жыл бұрын
අපේ සර් ❤️❤️🫂
@dilinidinu4705
Жыл бұрын
බුදු සරණයි සර් ❤❤
@nimalikumari197
Жыл бұрын
Hithata harima sabaseemai sir kiyanna katha walata🙏❤️
@thusharirathnayaka7022
Жыл бұрын
Sir ge vedeo hemadama unath ahnna godak asai Sir ea warthamana samajaya ekka sansandanaya karala hari lassanata dena denuma godak watinawa Sir..bs
@manochchamara7712
Жыл бұрын
තෙරුවන් සරණයි ගුරු පියානණි ❤️❤️🙏🙏🙏
@janakapremalal4196
Жыл бұрын
ඇත්ත ඇති සැටියෙන්
@lahiruridmal3173
Жыл бұрын
හදවතෙ ගුරුවරයා ❤️🔥🤘
@chandimabandara2138
Жыл бұрын
වයස කියන්නේ වටිනා දෙයක් මිනිස් ජීවිතේ පුලුවන් ඉක්මනින්ම A/L කරලා විවසාහකයෙක් වෙන්න හෝ ජොබ් එකක් කරන්න ඕනේ විශ්ව විද්‍යාලයේ ගියත් ඉක්මනින් අධ්‍යාපනය ලබන කාලේ අවසන් කරලා තරුණ ජවයෙන් වැඩක් කරන්න ඕනේ. පාසැල් ගුරුවරු විශ්ව විද්‍යාලයේ ගුරුවරුන් ට වියදම් තියෙනවා ඒත් අපිට ඕනේ ඉක්මනින්ම රිස්ල්ට් දැනගෙන ජීවිතය පටන් ගන්න . මම ඉගෙනගෙන අවසන් ඒත් සමස්ථ ශ්‍රී ලාංකික නංගිලා මල්ලිලා වෙනුවෙන් ඉක්මනින්ම රජය තීරනයකට එන්න ඕනේ අපිට ඉක්මනින්ම රිසල්ට් අනුව ඊලගට අනාගත තීරනය ගන්න ඕනේ රජය දැන්වත් විසදුමක් දෙන්න. සර්ට ස්තුතියි 🙏 🌹 ❤ නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏
@chandimalakmali9577
Жыл бұрын
Ane aththa puthe
@chandimabandara2138
Жыл бұрын
@@chandimalakmali9577 ස්තුතියි 🙏 🌹 ❤
@chamalichamali6838
Жыл бұрын
Sir ♥️♥️🌸
@sadhamal3824
Жыл бұрын
Sir❤
@ronidil1018
Жыл бұрын
හදවතේ gruthuma.❤❤
@anjaniwikramaanjaniwikrama3297
Жыл бұрын
Sir budusarabai
@gihankaushalya2876
Жыл бұрын
Video එකේ නම බලලා බලන්න ආපු ඒත් අන්තිමට ඔබට බලාපොරොත්තු නොවුණ දේ නොලැබුනු මම වගේ ඔබටත් නිෂ්ශබ්දතාවයක් 😐
@YohanNissi-q8e
Жыл бұрын
God bless you sir👏
@DuleekaJayasuriya
Жыл бұрын
Mamath paasal guruwariyak sir..lamaita denuma denna api ganna wehesa uda inna dewiyanta penenawa sir.guruwaru kiyanne mihipita dewiwaru neada sir
@danukasandaruwan
Жыл бұрын
අපේ සර්
@disnakumari9578
Жыл бұрын
hariyata scola wala ugannanawanam mecchara lamai ai panthi yanne, lankawe addapana kramaya wenad wela . amathara panthi nathi unanam . duppath , posath lamai. hamotamai, guruwaruntai hodak wei samahara vita,lami hana hithana guruwaru hitiya issara kale, dan inne tika denai lamai gana hithana. thamange goda gana vitharai hithanne. amathara panthi wala guruwarungen ratata loku sewayak karanawa thissa sar. mutugala sar. samaje aduwemin yana guna garuka bawa hari amatharawa kiya denawa. ahema guruwaru tika denai inne
@samuddrakanthi7838
Жыл бұрын
Budu 🙏🙏🙏🙏🙏💗💗💗💗💗sarani obatumata 😊😊😊😊😊
@nimalikumari197
Жыл бұрын
🙏🙏🙏🙏❤️
@ashokawijetunga5131
Жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@DasunsankalpaPerera
Жыл бұрын
සර්
@lalith358
Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰
@vishwasuhas1992
Жыл бұрын
😊
@thamarawijesinghe9045
Жыл бұрын
Budu saranai
@sameerasamarakoon-fg3lx
Жыл бұрын
නොකියා කීවා සර් විමල්.හරි යන් නෑ කියලා😂
@anushkasanjeewani1037
Жыл бұрын
Sir 10 වසර සිංහල සාහිත්‍යය පංති කරනවද?
@amandishaki2421
Жыл бұрын
ඔව් තියෙනවනම් හොදයි
@diaryoflife3819
Жыл бұрын
Me wage minissu thawa thawath me darani තලයේ ipadewa....
@isururangika5648
Жыл бұрын
👍👍👍
@kumudunimalkanthi8272
Жыл бұрын
❤💯👌🙏🏼
@akithadeshanga8299
Жыл бұрын
❤❤❤
@Madeyemoodyz
Жыл бұрын
Paper balana eka nm parakku unata kamak ne deyyo😂😂
@lalithapadmini6065
Жыл бұрын
ලංකාවෙ පාලකයෙක් කවුරු ආවත් හොරුමතමා කුට්ටි පිටින් දකිද්දී අපෙ සිංහලයා ගසා කනවා කනවා මයි . ඒනිසා ගිවිසුමක් ඇතිව පිටක ජනාධිපති වරයෙකි ගෙන්වන්න ඔනෙ
@CR_WrS
Жыл бұрын
🖤🤞
@gayanthaathapattu3887
Жыл бұрын
සර් මත් කැබිනට් ඇමති කෙනෙක් වෙනවාමයි.
@thimathkemitha2673
Жыл бұрын
ගැම්මක් බන්💪😂
@CreativeZone..
Жыл бұрын
Elm
@barneycasting8331
Жыл бұрын
මෝඩ talk දෙන්න එපා. ලංකාවේ මිනිස්සු හැම දේම දන්නවා. නමුත් කරන්න ගිහාම ඔක්කොම අනා ගන්නවා. දැන් බන්දුල ගුණවර්ධනත් class කරලා ජනප්‍රිය වෙලා තමයි politics වලට ආවේ. බන්දුල උබලට හොද ද ?? මේ මනුස්සයට ඔය පාඩුවේ class ටික කරගෙන ඉන්න දෙනවා. ලංකාවේ මිනිස්සු ගොඩක් මෝඩයි, ඒකයි රට දියුණු කරන්න බැරි. දේශපාලනය එන්න ඕනි ඒවා ගැන හොද දැනුමක් තියෙන කෙනෙක්. ඔයාලගේ දෙමාපියෝ දේශපාලකයන්ට කඩේ යනවා වගේ තමයි ඔයාල tuition ගුරුවරුන්ට කඩේ යනවා. ඔක්කොම උන් වහල්ලු! 😂
@imashiranaweera3150
Жыл бұрын
Gammac 😂❤
@tharushichanuki6495
Жыл бұрын
@@barneycasting8331 අන්න ඇත්ත බන් 🙂❤️
@kasunsanjeewa2090
Жыл бұрын
Wargaya wenuwen peni sitima
@hirunidahanayaka7594
Жыл бұрын
Sir❤❤❤
@SithuminiamashaGamage
11 ай бұрын
❤️👍
@laknitv
Жыл бұрын
❤❤❤❤❤❤
@dinithikavindya9214
Жыл бұрын
❤️
@kanishkamaduwanthi1019
Жыл бұрын
Sir ❤️
@RAV5996
Жыл бұрын
Sir❤️
@LakshithaHettiarachchi-f4d
Жыл бұрын
❤
@SajaniPerera-mt5qh
Жыл бұрын
❤️❤️❤️❤️
@jaliniwinget4342
Жыл бұрын
❤
@SamadhiChethana-p6h
Жыл бұрын
❤❤❤❤❤
11:46
Akila Vimanga Senevirathna - Sinhala | Episode 71 | දෙමාපියනි, දරුවන්ව බලෙන් කසාද බන්ඳන්න එපා
Akila Vimanga Senevirathna
Рет қаралды 58 М.
11:50
Akila Vimanga Senevirathna - Sinhala |Episode 76 | ආදරේට වීඩියෝ කෝල් ගන්න එපා
Akila Vimanga Senevirathna
Рет қаралды 78 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 45 МЛН
00:21
Now you won't have problems💡🧼#camping #survival #bushcraft #outdoors #lifehack
Marusya Outdoors
Рет қаралды 120 МЛН
00:19
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 7 МЛН
00:24
Lazy days…
Anwar Jibawi
Рет қаралды 7 МЛН
11:08
Akila Vimanga Senevirathna - Sinhala | Episode 96 | බොන්න ආස ගෑනු
Akila Vimanga Senevirathna
Рет қаралды 84 М.
12:17
Akila Vimanga Senevirathna - Sinhala | Episode 79 | දුවව දූෂණය කළ තාත්තගේ කතාව
Akila Vimanga Senevirathna
Рет қаралды 35 М.
2:22:59
AkilaVimanga | Kavi 10ta Gee Dahayak | අකිල විමංග | කවි 10ට ගී දහයක්
Charana TV
Рет қаралды 184 М.
2:32
අන්සතු ඔබ | Ansathu oba | අකිල විමංග සෙනෙවිරත්න සුළඟ වගේ ඇවිදින් | FM Derana
FM Derana
Рет қаралды 106 М.
31:03
2024 ඉවර වෙන්න කලින් මේ ලග්න හිමියෝ 4 දෙනාට නොසිතූ ධන නිධානයක්! - මේ අය පරිස්සම් වෙන්න ජිවිතේ අනතුරේ
Welawa
Рет қаралды 23 М.
8:48
මගේ පපුව..මගේ පපුව පැලෙන්න එනවා මේවා දැක්කම. ජනපතිගෙන් අද සහන රැසක් | anura kumara news
Test One
Рет қаралды 154 М.
2:14:24
kagama sirinanda himi|මුල්ලේගම සුගතනන්දනාරාම විහාරයේ|galkiriyagama hamuduruwo|කාගම සිරිනන්ද
Bana Asamu
Рет қаралды 113 М.
13:15
Akila Vimanga Senevirathna - Sinhala | Episode 90 | කෝච්චියේ දාලා ගිය ළමයා
Akila Vimanga Senevirathna
Рет қаралды 142 М.
12:00
Akila Vimanga Senevirathna - Sinhala | Episode 88 | අපේ රටේ පොලිසියේ මනුස්සකම
Akila Vimanga Senevirathna
Рет қаралды 20 М.
16:27
නොවැම්බර් 30න් පස්සේ මේ ලග්න හිමියෝ 3 දෙනා ලොවෙත් නැතිවෙන්න ගොඩ යනවා - බබරේ වැල්ලෙත් කැරකෙනවා ෂුවර්!
Welawa
Рет қаралды 48 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 45 МЛН