Akila Vimanga Senevirathna - Sinhala | Episode 63 | මම නිකම් ම නිකං ටියුෂන් කාරයෙක්

  Рет қаралды 30,663

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

Пікірлер: 134
@shalikaliyanaarachchi7927
@shalikaliyanaarachchi7927 2 жыл бұрын
නිකම්ම නිකන් ටියුෂන් කාරයෙක් නෙවෙයි සර්..ලොකු පොඩි බේදයක් නැතිව හැමෝගෙම සිත් නිවන ගුරැ පියාණන් කෙනෙක්❤❤❤❤හදවතේම සර්❤සම්බුදු සරනයි 🙏🙏🙏🙏💐💐💐💐💐සුවහසක් දරැවන්ගේ යහපත හදන නිහතමානී චරිතයක්🧡🧡😍😍
@sajaniprarthana5190
@sajaniprarthana5190 2 жыл бұрын
ඇත්ත සර් මගේ අම්මා රජයේ පාසලක ගුරුවරියක්. අම්මට අපි වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තිබුනේ හරි අඩුවෙන් දැන් මට 26යි තාමත් අම්මා ඉස්කෝලේ යනවා. තාමත් ඉස්සර වගේම ළමයි වෙනුවෙන් තමයි කාලය වෙන් වෙන්නෙ.
@chamudinimalka2556
@chamudinimalka2556 2 жыл бұрын
ගුරුවරයා ප්‍රථම පුරුශ වේ. මම උත්තම පුරුශ වේ උත්තම පුරුශ මා තනනුයේ ප්‍රථම පුරුශ ගුරුවරයා බව සිහිවන විට ඒ උත්තමයන් කෙරේ මා සිත ගෞරවයෙන් පිරී යයි.ගුරුවරයා උත්තම පුරුශ කල යුතය. නමුත් ව්‍යාකරණයේ එයට ඉඩක් නැත.❤️ ...............ඇත්තේ එක මගකි.උත්තම පුරුශයන් තැනීම සදහා මමද ගුරුවරයෙක් වෙමි❤️........... සර් නිකන්ම නිකන් ටියුශන් කාරයෙක් නෙමෙයි❤️රටේ අනාගතේ තීරණය කරන භාවනාවක්❤️
@sujathasenevirathna4249
@sujathasenevirathna4249 2 жыл бұрын
නිකන් ටියුෂන් කාරයෙක් නෙමේ අපේ හිත් නිවන්න ආපු දෙවෙනි බුදු කෙනෙක් සර් ❤️🙏
@tharidu6792
@tharidu6792 2 жыл бұрын
ගොනා
@sujathasenevirathna4249
@sujathasenevirathna4249 2 жыл бұрын
@@tharidu6792 මොකද්ද දන්නේ නැහැ අර්බුදය 😂 මේකයි මහත්තයා හිතේ තියන අවංක දේ කිව්වේ 😶
@sandaliumayangananapoli1744
@sandaliumayangananapoli1744 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 🖤
@kawishadilshani8035
@kawishadilshani8035 2 жыл бұрын
අපේ සර්ට සම කරන්න කවුරුත් නෑ....🥺❤ජීවිතය කියාදුන් ගුරුවරයා 🥰❤
@arunaamarasinghe1237
@arunaamarasinghe1237 2 жыл бұрын
Aniwaremma 😍😍
@kushanadikari7277
@kushanadikari7277 2 жыл бұрын
Ow akila sir
@kumarashantha4679
@kumarashantha4679 2 жыл бұрын
ඇත්ත...🥺🥰
@w.m.s.sachethana3968
@w.m.s.sachethana3968 2 жыл бұрын
ජිවිතය පිළිබඳ හොදින් කියාදෙන ආදරණිය ගුරුවරයෙක්💜️💜️
@thiranyayuvindikumarage881
@thiranyayuvindikumarage881 2 жыл бұрын
ඒ ටියුශන් කාරය ටියුශන් වලටා එහා ගියා ජිවිතෙත් පෙන්නල දුන්නා. We all r love u ❤
@danu8115
@danu8115 2 жыл бұрын
සර්ගෙ කටහඩ ඇහුනත් ඇති සර් හිත නිවෙනව 🙂💙
@ashankarunathilaka
@ashankarunathilaka 2 жыл бұрын
මෙච්චර දේවල් සර් කියන අස්සේ පන්තියට ඇවිල්ල පෝන් එකට කොට කොට ඉදලා පිරීයඩ් එක ඉවර වෙන්න හදනකොට පොඩ්ඩක් උගන්වලා තමන්ගෙ ටියුෂන් එකට මුල් තැන දෙන ගුරුවරුත් ඉන්නවා දෙපැත්තක් තියෙනවා මෙකෙදී 💔😕😕😕😥
@kaveenimsara9970
@kaveenimsara9970 2 жыл бұрын
ඔබ වැනි ගුරුවරු මේ රටට අමිල සම්පතක්. නිදුක් නිරෝගී හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා.
@prasadvkb3862
@prasadvkb3862 2 жыл бұрын
මම ගොඩක් දක්ශ ළමයෙක් නෙවෙයි සර් එත් මම ගොඩාක් ගුරුවරුන්ට ගරු කරා මම ඉහලම ලකුණු අරගෙන කොළඹ විශ්වවිද්‍යාලයට තෙරුණා මට හරි ගියේ මම ගුරුවරුන්ට ආදරේ කරපු ගරු කරපු නිසාමයි . මම ඒක තදින්ම විස්වාස කරනවා.
@shashinmihisara5119
@shashinmihisara5119 2 жыл бұрын
❤️ my dream Colombo university my ambition Sinhala teacher one day 💫❤️
@udarasampath7346
@udarasampath7346 2 жыл бұрын
පාසල් ජීවිතේ එපා කරවපු ගුරුවරු වගේම දෙවිවරු මෙන් ගුරුවරු හිටියා අපේ පාසලේ. ජයනෙත් සර් , ඉන්දික සර්, නිව්ටන් සර් දීර්ගායුස වේවා!!!! ගුරු පියානන්න් තුන් දෙනාටම..
@niroshahashini909
@niroshahashini909 2 жыл бұрын
ඇත්තටම පාසලේ උගන්වපු ගුරැවරැන් පිලිබද අද ඇත්තටම වටිනාකමක් දැනෙනවා ,ගුරැතුමනි. ගුරැවරෙයෙක් හිටියේ නැතිනම් ,අපි අද මෙතැන නෑ . ඔවුන්ට අපි නයගැතියි. ඔවුන්ගේ සේවය සුවිශේෂී බව අද තේරුනා. ඔවුන් ගේ ඉල්ලා අස්වීම ඉතාමත් 😢 .
@padminidisanayaka2104
@padminidisanayaka2104 2 жыл бұрын
ගුරු ගෞරවය නැත්තටම නැති වී යන කාලයක දරුවන්ට ගුරුවරයකුගේ වටිනාකම් කියා දිය යුතුමයි.අදහස් බොහොම වටිනව.අැත්තටම අද වෙලා තියෙන දෙයක් මේ.ගුරුවරයෙකුට ගරු කරන්නෙ නැත්නම්,පාසල් පවත්වන්න වෙන්නෙ නැත්නම් බන්ධනාගාර වැඩිපුර හදන්න වෙනවාමයි.පුතේ ඔයාට දිගු ගමනක් අර්ථවත්ව යාමට ලැබේවා!
@hansigamachchige8161
@hansigamachchige8161 2 жыл бұрын
නිකම්ම නිකන් ටියුෂන් කාරයෙක් නෙමෙයි ටියුෂන් වලට එහා ගිය ගොඩක් දේවල් ජීවිතේට කියලා දුන්න ගුරුවරයෙක් සර්. වැටුනු හැම වෙලාවකම නැගිටින්න කියලා දීපු ක්ලාස් එක කරන පැය ගානට විෂය වගේම සමාජය ගැනත් කියලා දුන්න හැම දරැවෙක්ටම එක හා සමානව සලකන ගුරැවරයෙක්. ආසාවෙන්ම ගිය ක්ලාස් එකක්❤🥰
@SakunthaDeshan
@SakunthaDeshan 2 жыл бұрын
ගුරුවරු ජිවිතේ කියදෙන දෙවිවරු😍 13 වසරක පාසල් ජිවිතේ ජිවිතේ කියදෙන දෙවිවරු වන් ගුරුවරුත් අතර 13 වසරක පාසල් ජිවිතයම හා විශායම ඒපා කරපු ගුරුවරුත් හිටියා 🤧🌝
@senalisenali6940
@senalisenali6940 2 жыл бұрын
සර් නිකම් ම නිකම් මනුස්සයෙක් කියල කිවුවත් කමක් නෑ සර්. ඒත් ටියුශන් කාරයා කියල නම් කියන්න එපා සර්. මොකද ඒ වචනෙ සර්ල වගේ ආදරණීය ගුරුවරුන්ට කොහෙත් ම ගැළපෙන්නෙ නෑ. මන් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. මන් අද මෙතන ඉන්නෙත් සර් ල වගේම අපිට උගන්වපු ටියුශන් සර් ල නිසා. මම නම් හැමදාම හිතන්නෙ ටියුෂන් සර් ල පාසල් ගුරුවරු වගේම දෙවිවරු කොට්ඨාශයක් කියල.
@Suba-Subashi
@Suba-Subashi 2 жыл бұрын
මට නම් හිත සුවපත් කරන ඔසුවක් හා සමානයි.
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 2 жыл бұрын
අවංකව කතා කරන සාධාරණ මනුස්සයෙක් ❤️🙏
@Lkk873
@Lkk873 2 жыл бұрын
නිකන්ම නිකන් සර් කෙනෙක් නෙවෙයි සර්. අපිට උගන්නන විදිහ එක්ක බලද්දී අනික් අයට වඩා අපි ගොඩක් ඉස්සරහින් ඉන්නවා වගේ තේරෙනවා. සර් ක්ලාස් එක ඇතුලේ උගන්නන විදිහ අහන් ඉන්න ආසයි සර්. ඇත්තටම සතුටුයි සර්ගෙන් ඉගන ගන්න හම්බෙන එක 😍❤️‍🔥
@Itz_zayn70
@Itz_zayn70 2 жыл бұрын
Loke යථාර්ථය හරියට තේරුම් ගත්ත mn දැකපු hodama ගුරුවරයෙක් ❤️❤️
@MS-tt7ss
@MS-tt7ss 2 жыл бұрын
අපේ සර් නිකන්ම නිකන් ගුරුවරයෙක් නෙවෙයි අපේ සර් හිත හොද. ළමයි ගැනම විතරක් හිතන. ජීවිතය උගන්නන සර් කෙනෙක්🥰
@jtv4710
@jtv4710 2 жыл бұрын
Sir උතුම් ගුරුවරයෙක් මම සර් ගෙන් ඉගෙන ගෙන නැති උනට මම ගොඩක් ගරු කරනවා සර්ට දවසක සර් හම්බ වෙලා කතා කරන්න අසයි🙏🙏🙏 බුදු සරණයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏
@sapumalwimalasiri4013
@sapumalwimalasiri4013 2 жыл бұрын
එහෙම කියන එක ඉත ඉතාමත් දුර්වල ලක්ෂයක් . නිකම්ම නිකං නෙවෙයි ඉතාමත් ඉහලින් තිබෙන බබළන විශිෂ්ටතම පුද්ගලයෙක් තෙරැමි කර ගන්නා , තෙරැමි කර දෙන්න පුළුවන් කඑා කරන්න GMT වෙලාවට
@renukaperera6239
@renukaperera6239 2 жыл бұрын
ගොඩක් වටිනව මේ පැහැදිලි කිරීම් සර්..... බුදුසරණයි ඔබට.....
@OshiAndDumiVlogs
@OshiAndDumiVlogs 2 жыл бұрын
බුදු සරනයි සර්
@devinikavindi5267
@devinikavindi5267 2 жыл бұрын
මැරෙන්න යන ජිවිතෙ එපා උන කෙනෙකුට පවා සර්ගෙ කටහඩ ඇහුනත් ඇති සර්.එයගෙ ජිවිතේට අලුත් ජිවිතයක් ලැබෙනවා☺️💝🥰. ටියුශන් ගුරුවරු ගනන් කරන්න බැරි තරම් ඇති.ඒත් සර් වගෙ ගුරුවරයෙක් මන් හිතෙන්නේ නැතවත් ඇතිකියලා🥰🌍.විශය කරුනුවලට විතරක් සීමා නොකරපු ජිවිතයට අලුත් ජිවයක් ගෙනපු සර් වගෙ කෙනෙක් මෙ ලොකෙට බිහි කරපු අම්ම තාත්තා ට ගොඩක් පින්🥰🙏♥️🌍. සර් ගැන කියන්න වචන නෑ සර්..නිහතමානි වැදගත් ගොඩක් වටින හොද ගුරුවරයෙක් 💯💯💯🥺💝❤️
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
මගේ පාසල් ජීවිතේ එපා කරපු ගුරුවරු වගේම පාසල් ජීවී⁣තේ කවමදාවත් අමතක වෙන්නේ නැති දෙවිවරු වගේ ගුරුවරු හිටියා.මට අම්මා කෙනෙක් වගේ දැනුණු ගුරුවරුත් හිටියා.මම ඒ හැමෝටම හදවතින්ම ගරු කරනවා.. ඒත් සර් නිකම්ම නිකන් ටියුෂන් කාරයෙක් නෙවෙයි..මගේ ජීවිතය වෙනස් කරපු ගුරුවරයා සර්...සර් මේ කියලා දෙන දේවල් මම කවමදාවත් වෙන කිසිම ගුරුවරයෙක්ගෙන් ඉගෙන නෑ..ජීවිතේ කියන්නේ මොකක්ද කියන එක මම සර්ගෙන් ඉගෙනගත්තා..මම සර්ගේ 2023 ක්ලාස් ⁣එකේ..මෙච්චර කාලයක් මට වචනයක් හරි උගන්නපු හැම ගුරුවරෙක්ටම මම හදවතින්ම ආදරෙයි...අද ලංකාවේ සමාජයේ ගුරුවරුන්ට හම්බෙලා තියෙන තැනත් එක්ක ඒ මිනිස්සු වෙනුවෙන් කතා කරාට සර්ට පිං සර්...හදවතේ ගුරුතුමා අකිල සර් ...බුදු සරණයි සර්...
@manodyaekanayake6719
@manodyaekanayake6719 2 жыл бұрын
එපා කරපු ගුරුවරු නෑ ඉන්නේ ගුරුපත්වීම්ලාභීන්
@vishmithashyamal8257
@vishmithashyamal8257 2 жыл бұрын
අපේ අකිල සර් ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
@mijeogin
@mijeogin 2 жыл бұрын
Thx sir වටිනා අදහස් ටික හැබැයි අපිටනම් සර් නිකම් ටියුෂන් ගුරුවරයෙක් නෙවේ අපිට ජීවිතේ කිය දීලා යහමගට ගත් එක්තරා පුද්ගලයෙක් මොකද සර්ගෙ හැම වීඩියෝ එකකම මොකක් හරි ගන්න දෙයක් තියෙනවා බුදු සරණයි සර් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️all the best lvu sir
@yeshinikanilusha8328
@yeshinikanilusha8328 2 жыл бұрын
බාවනාවක් වගේ ඔබ තුමාගේ අදහස්
@sheriffherath2140
@sheriffherath2140 2 жыл бұрын
ඔබ රටට වටිනා වස්තුවක්.ඔබේදෙමව්පියන්ට යහපතක්ම වේවා!!!
@shamikabandara8402
@shamikabandara8402 2 жыл бұрын
පාසල් ගුරුවරු ලංකාවේන් පිටත් සීග්‍රයෙන් ඉල්ලා අස්වෙනවා.. ළමයි, දෙමාපියන්, ඉගැන්වීම් වලට අමතර ව ටොන් එකක් බාහිර වැඩ.. ළමයි ගේ, හැදියාවන් අන්තිමයි.
@upekshasanali1151
@upekshasanali1151 2 жыл бұрын
ළමයා හැදුවේ සැප මෙට්ටයක් උඩ ද, රෙද්ද එලපු බිමක ඉදලද අදාළ නෑ .ළමය ළමයමයි.ඒ වගේ තමයි සර් පාසලේ උගන්වන එක අදාළ නෑ.දැනුම හරියට දෙනවනම්.ජීවිත පාඩමයි පොතේ පාඩමයි සමව කියලා දෙන නියම ගුරුවරුන් අතරින් කෙනෙකි ඔබ.
@roshi.6
@roshi.6 2 жыл бұрын
ජීවිතය කියාදෙන ආදරණීයම ගුරුවරයා .සර්ට සම වෙන කවුරුත් නෑ.❤️❤️
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
ඔය නිහතමානීකමට ආදරෙයි❤️ මම හිතන්නෙ කොමස් කළාම කැම්පස් යන්න ලේසි ඇති කොහොම උනත් මම ආර්ට් කළා නම් කැම්පස් යන්නෙ සෙක්න්ඩ් ශයි හැබැයි කැම්පස් එකෙන් එලියට එන්නෙ වෙනස් විදියට මේ ආපු විදියට නෙවෙයි🥺🥺 ආට් තමයි ආසම ගැඹුරු ලස්සන විෂය ගොඩක් ආට් වල තියෙනවා 😍❤️ දෙවිවරු වගේ ගුරුවරු නැති නම් මේ මට්ටමෙන්වත් ඔලුව උස්සන් ජීවත් වෙන්නෙ කොහොමද කටපාඩම් කරන්න කිව්වෙ නෑ ඒ අයට හරි දැක්මක් තිබුණා. මගෙ ජීවිතේ මට තුන්කල් දකින්න පුලුවන් දක්ෂ ගුරුවරු මගේ වාසනාවට මුණ ගැහුණා ඉස්කෝලෙදි ඒ අය ජීවිතේට එලිය දීපු දෙවිවරු.ඒ අතරෙ එක ටියුෂන් ගුරුවරයෙක් ඉන්නවා සල්ලි දීලා ඉගෙනගත්තත් ඉස්කෝලෙ ගුරුවරු තරමටම ආදරේ❤️
@madunisewwandika4045
@madunisewwandika4045 2 жыл бұрын
අාදරනිය ගුරැවරයා😍❤🌟
@sandunikawshalya2879
@sandunikawshalya2879 Жыл бұрын
සර්ගෙ කටහඬ ඇහුනත් ඇති සර් ...පාඩම් කරන්න දැම් බෑ කියලා හිතුනත් සර්ගෙ වචන වලට හිත ඉක්මනට යනවා පොත ලගට සර් සර් තමා ජීවිතයක් හදන එකම ඔන්ලයින් ගුරුවරයා බුදුසරනයි සර් 🙏🙏🙏🙏
@kaushalyajeewanthi7107
@kaushalyajeewanthi7107 2 жыл бұрын
සර් නිකන්ම නිකම් ටියුෂන් කාරයෙක් නෙවෙයි..විශයට අමතරව ජීවිතය කියාදෙන ගුරුවරයා.හදවතේ ගුරුවරයා සර්..😍
@sadewavith5786
@sadewavith5786 2 жыл бұрын
අද සමාජය විනාශ වෙලා තියෙන්නේ ගුරු ගෞරව නැති වෙලා තියෙන නිසාමයි .දරුවන්ගේ ජිවිතය ලස්සන වෙන්න නම් පලමුව ගුරුවරුන්ට ගරු කරන්න උගන්වන්න ඔන.දැන් ගුරුවරුන්ට දරුවන්ට දඩුවම් කරන්න බෑ .එකයි වෙලා තියෙන්නේ .දරුවන් වැරදි කරන විට බලා ඉන්න වෙලා .පස්සෙ දරුවන්ගේ ජිවිතය ව්නාශ උනාම දෙමාපියන් දුක් වෙනව .සර් ඔයා සමාජයට හොද පනිවිඩයක් දුන්නෙ .ජේසු පිහිටයි සර්.ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඔන.
@harshaniwijethunga5481
@harshaniwijethunga5481 2 жыл бұрын
අපේ සර්😊💖
@nipunivimarshani3826
@nipunivimarshani3826 2 жыл бұрын
අපේ සර් 🧡🧡🧡
@JNM_7.7
@JNM_7.7 2 жыл бұрын
සර් විශ්ව විද්‍යාල කාලේ වෙලා තියෙන රසබර සිදුවිම් ටිකක් දාන්නකෝ👌👌👀
@rivisarabandara5182
@rivisarabandara5182 2 жыл бұрын
1st comment . නියමයි .😊
@Hameeshapremodhya
@Hameeshapremodhya 2 жыл бұрын
අනේ අපේ සර් 🥺❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සර්
@sanjikapriyamanori4696
@sanjikapriyamanori4696 2 жыл бұрын
ඒහඩ ඇහුනත් සනීපයි කනට
@dineshikamaduwanthi4475
@dineshikamaduwanthi4475 2 жыл бұрын
සර් හිත හදාගන්න පුළුවන් එකම තැන...කියන්න වචන නෑ හැමදාමත් ආදරෙයි මගේ සර් ට..
@AnuAnu-hv2wx
@AnuAnu-hv2wx 2 жыл бұрын
සර් හදවතේ ගුරුතුමා ❤️ සර් විෂයට එහා ගිය ජිවිතේ ගැන කියලා දෙනවා ❤️ බුදු සරණයි සර්❤️🙏
@w.kalanimadushika1276
@w.kalanimadushika1276 2 жыл бұрын
සර් නිකන්ම නිකන් ටියුෂන්කාරයෙක් නෙවෙයි.ජීවිතේ කියලා දෙන්න වෙස්වලාගෙන ආපු දෙවි කෙනෙක්.. සර් කියන හැමදේම ඇත්ත.සර්ට කවදාවත් කරදරයක් වෙන්න එපා, බුදු සරණයි !
@naughtygirlsanju
@naughtygirlsanju 2 жыл бұрын
🙏❤බුදු සරනයි සර්
@jcc6004
@jcc6004 2 жыл бұрын
ටියුෂන් සර්ට පුලුවන් නම් පොඩි ලමයි, වැඩිහිටි අයට ජිවිත වෙනස් කරපු ළුකම ගුරුවරයා
@dhammikapiyasena1026
@dhammikapiyasena1026 2 жыл бұрын
අපේ අකිල සර් තෙරුවන් සරණයි සර්🙏
@sadarusadaru5848
@sadarusadaru5848 2 жыл бұрын
Sir nkn guruwarayek nemei. Sir guru dewi kenek sir..budusaranai sirta
@rasikadoo9144
@rasikadoo9144 2 жыл бұрын
බුදු සරණයි!❤️❤️❤️❤️❤️❤️
@iroshagethani7828
@iroshagethani7828 2 жыл бұрын
හොඳ ගුරුවරයෙක් හොඳ මනුස්සයෙක්
@kumarashantha4679
@kumarashantha4679 2 жыл бұрын
අපේ සර්... තෙරුවන් සරණයි...🙏🙏🙏
@sandunikaushalya2967
@sandunikaushalya2967 2 жыл бұрын
Ane sir hithatama wadinn ktha krnw..❤️❤️ hamadama lamainge as padnn sirta shakthiya labenna oni.budu saranai sir 🙏
@brainypop880
@brainypop880 2 жыл бұрын
I passed the geography special degree with a first class horner degree ... I'm teaching to primary classes.
@manodyaekanayake6719
@manodyaekanayake6719 2 жыл бұрын
According to your comment I felt your degree was a wastage for you
@rashmirashmi7029
@rashmirashmi7029 2 жыл бұрын
Sir mama ඔයාට godaaaaaak ආදරෙයි hetuwa sir වෙනස් jewitaya kiyana අහස etule matanam sir tharuwak
@amandiamarasinha4353
@amandiamarasinha4353 2 жыл бұрын
Budusaranai sir..
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
ඔයා නිකම්ම නිකන් ටියුෂන් කාරයෙක් නෙවෙයි විශ්වකර්ම ටියුෂන් කාරයෙක් නිහතමානී දක්ෂ කොල්ලෙක් දියමන්ති ආකරයකට වඩා වටින හිතක් තියෙන ටියුෂන් කාරයෙක් අද වැරදියට තේරුම් ගත්ත දෙයක් වුණත් හෙට නිවැරදිව තේරුම් ගන්න තරම් නිහතමානී කමක් තියෙන බුද්ධිමත් කොල්ලෙක්
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@ඉන්දිකචන්දිමාල්
@ඉන්දිකචන්දිමාල් 2 жыл бұрын
ගුරු පත්වීම ගත් හැමෝටම හරියට තමන්ගේ රැකියාව කරන්න තේරෙන්නැ අන්න එක නිසයි සමාජය තුල ඔවුන් හැල්ලුවට ලක්වෙන්නේ දැනුම තිබිම හෝ ලැබා ගැනීම එකක් දැනුම බෙදාදීම හැමෝටම බැ එහෙම පුළුවන් අය හැල්ලු වෙන්නෑ
@lakshithachathuranga6805
@lakshithachathuranga6805 2 жыл бұрын
Proud of you
@achalapriyadarshani2491
@achalapriyadarshani2491 2 жыл бұрын
Sir Budu Saranai!!
@lahirurathnayaka953
@lahirurathnayaka953 2 жыл бұрын
Great
@t.p.g.roshankumara3340
@t.p.g.roshankumara3340 2 жыл бұрын
Ape hadawathe guru piyaanan...thawath eka tution karayek nowe oba...🙏🙏🙏❤❤❤
@ronidil1018
@ronidil1018 2 жыл бұрын
Budu sarani sir
@hasi9021
@hasi9021 2 жыл бұрын
ජීවිතය කියා දුන්නු ආදරණීය ගුරුවරයා🥺❤️🥺
@dilrukshiranawaka5779
@dilrukshiranawaka5779 2 жыл бұрын
Malli proud of you .🌝🌝
@sadalidilhara5835
@sadalidilhara5835 9 ай бұрын
තෙරුවන් සරණයි සර් ❤❤❤
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
There is fluidity between art and science nothing separates them the only reason for making them distinct is the desire of humans to categorize things nothing is less than the other. Commerce is a creation of art and science totally by a human being but art and science are nature.
@rathakrishnannagarasa1959
@rathakrishnannagarasa1959 2 жыл бұрын
Super super God bless you 😐😐🎈🎈😐😐🎈🎈😐😑
@SKavishan
@SKavishan 2 жыл бұрын
Sir 🙂♥️
@rithiksathsara9267
@rithiksathsara9267 2 жыл бұрын
School sir kenekt wada ape akila sir subject ekt eha deyak ada samajayata kiyl denawa sir ❤️
@kavindulakshan2964
@kavindulakshan2964 2 жыл бұрын
❤️🙏
@thushanihanshika6815
@thushanihanshika6815 2 жыл бұрын
💛🙂
@smartphone733
@smartphone733 2 жыл бұрын
Daruwanta jivithe uganwana aka nirdesha iganvimata wadaa watinawa.
@sujathasenevirathna4249
@sujathasenevirathna4249 2 жыл бұрын
sir mara wachana hitha niwanna puluwan hadak labanna sir kochchara pin karala athida ❤️
@creations7014
@creations7014 2 жыл бұрын
Math kelani university eke igena gnn knk ,sir kynne aththa..
@udayakumara3361
@udayakumara3361 2 жыл бұрын
Pasubim wadanaya nodammanam hodai
@dilangapiyumal4084
@dilangapiyumal4084 2 жыл бұрын
නිකම්ම නිකන් ටියුෂන්කාරයෙක් වෙනවද කැම්පස් ගිහින් ඉගන ගත්ත පොරක්නේ
@padanama12
@padanama12 2 жыл бұрын
teachers ලාත් වැටුප නොලැබුනොත් උගන්වයිද, ඉස්සර නම් එහෙම අය හිටියා කියලා අහලා තියෙනවා , ඒත් දැන් එහෙම අය නෑ. මතකනේ covid කාලෙ ළමයින්ගේ ජීවිත සෙල්ලමට අරන් මාස 8කට වඩා strike කල හැටි. සමහර අයට මග වියදමක් නැතිව ගෙදරය වෙලා හිටියා ඒත් zoom package එක දාගන්න Rs.200ක් තිබුනේ නැති අයත් හිටියා. රජයේ , පුද්ගලික හැම සේවකයෙක්ම අමාරුවෙන් හරි රැකියාව කරලා තමයි පඩියක් ගන්නේ. මෙයාලා අවුරුද්දකට මාස 3ක් ගෙදර ඉදලා පඩි. මේ දවස්වල රැකියාවක් කරම හැම කෙනෙක්ම ගොඩක් දුශ්කරතාවක් මැද්දේ රැකියාව කරනවා. ගුරුවරු ගෙවල් වල. ඒ ගුරුවරුන්ගේ tution clz ටික නම් වෙලාවට ගානට යනවා
@thamal84
@thamal84 2 жыл бұрын
කොහෙද මාස අටක් strike කරේ ලංකාවෙ නෙමෙයිද ජීවත් වෙන්නේ, රුපියල් දෙසීයට ඕක කරන්න බෑ, දන්නැති දේවල් කතා නොකර හිටිය නං ගොඩක් හොඳයි,,,, මේ දවස්වල ගොඩක් ඉස්කෝල වහල, වහලෙක් වෙන්න එපා
@sahansangeeth6068
@sahansangeeth6068 2 жыл бұрын
mn me sirgen igenna gena na kawadawath eth kiyna hama wachnayak ma sirge hadawathatama dane nawa.jiwitheta godak watinawa sirge me hoda hadasse 😊
@sandunichathurika2493
@sandunichathurika2493 2 жыл бұрын
Ape sir ❤️
@tharangiharesha4102
@tharangiharesha4102 2 жыл бұрын
සර් කුරුණෑගල සිංහල පන්ති කරන්නෙ නැද්ද A/L2024
@kasuniamarasinghe5459
@kasuniamarasinghe5459 2 жыл бұрын
Sir online clz karanawa..2024 neda oya
@tharangiharesha4102
@tharangiharesha4102 2 жыл бұрын
Ow
@shashikadilhanisilva9015
@shashikadilhanisilva9015 2 жыл бұрын
🙏🙏🙏
@nimeshachamindi5343
@nimeshachamindi5343 2 жыл бұрын
💞💞❤️❤️💞💞
@sandunichathurika3319
@sandunichathurika3319 2 жыл бұрын
Hadawathee guruwaraya...😊
@superman-bf7nv
@superman-bf7nv 2 жыл бұрын
Anik guruwaru wage pampori na aththama kiynw
@sandaruwanpriyadarshana1612
@sandaruwanpriyadarshana1612 2 жыл бұрын
🖤🖤🖤🖤🖤🖤🖤🖤
@akilasachintha3900
@akilasachintha3900 2 жыл бұрын
💝💝all teachers 💝💝
@nadeeshapriya2039
@nadeeshapriya2039 Жыл бұрын
Sir online class nadda,,2023,,kohomada danaganne,,
@nilmiishadari8035
@nilmiishadari8035 Жыл бұрын
Sckole ගුරුවරුන්ට සර්ව සම කරන්න තියා හිතන්නවත් බැ .. සර් නම් දෙවියෙක් ගුරුවරු ඔහොම කියලා දෙන්නෙ නැ
@gimhanigeethika2781
@gimhanigeethika2781 2 жыл бұрын
Mt sir ekk katha kranna loku Asawak thiyenawa..mm apeksha hospital eke nurse knk...
@dilldill7134
@dilldill7134 2 жыл бұрын
Sar.harima.nihathamani
@Isuru_s_Kumara
@Isuru_s_Kumara 2 жыл бұрын
Sirge theory lesson mokuth nadda me you tube eke
@prasathgunarathne3191
@prasathgunarathne3191 2 жыл бұрын
👍👍
@sameeranishantha4038
@sameeranishantha4038 2 жыл бұрын
සර් පොඩි ලමයිට පන්ති කරනවද
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 26 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 101 М.
අවුරුදු තෑග්ග
3:25:40
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 85 М.
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН