No video

Akkalage wenna (අක්කලගෙ වෙන්න) | Manjula Sewwandi | (Lyrics Video)

  Рет қаралды 440,501

CrazybutteR

CrazybutteR

Күн бұрын

#1 on Trending for music
Akkalage Wenna (අක්කලාගෙ වෙන්න) - Manjula Sewwandi (Official Lyrics Video)
Official Video 🔽
• Akkalage Wenna (අක්කලා...
Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDe...
♪ Director - Kasun Madushanka
♪ Artist - Manjula Sewwandi
♪ Music - @EVOBEATS_
♪ Lyrics - @Harshana K
♪ Edit & Colour - @MrPravish
♪ Music Label - Desawana Music
♪ Dop - Thisun Gunathilaka
♪ Production - Desawana Production
♪ MUA - Sanka Madhu
♪ Cast - Oshadi Himansa, Harshana Prabath
♪ Special Thanks - K Ranjith Karunarathna
Dial Now...
For Download " අක්කලාගෙ වෙන්න " song as your RingIn Tone..
☎Dialog: SOON
☎Mobitel: SOON
☎Hutch: SOON
☎Etisalat: SOON
☎Airtel: SOON
♪Stream the Full Song Here: SOON
Song Lyrics:
ඒ රූපෙටමන් ආසවනත් බාල වුනා
පෙම් වන්ත හිතින් හීනමවන් බාර වුනා
ඔබ මාගෙද මන් කාගෙද දැනගන්න වුනා
මට බාල වුනත් කොල්ලට මගෙ වෙන්න වුනා
මේ ඇස් දිහා බලන්න
මගෙ ආදරේ දැනෙන්න
බොරු නම් එපා කරන්න
කොල්ලො මෙන්න මෙහෙට එන්න
හිතට දැනුනු තැනක රැදිලා ආදරේ කරන්න
මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න
පලම පුරුදු ගතිම තිබුනු ආදරේ දැනෙන්න
හරිම හිරුම බුහුටි මගේ කොල්ලා වෙලා ඉන්න
කෝලම්ද ආලෙන්ම මන් මුලා වෙලා
ආසයිද ඈතටම යන් පියාබලා
ආවටද නාවටද දැන් තටහා වෙලා
මේ හිතට නම් ඔබව නැතුව බැරි වෙලා
මායම් ද පායන්නෙ හීනෙට ඔයා
රෑ වෙන්න රෑ වෙන්න වෑයම් කලා
බෑ ඉන්න නෑ නිංද නාවොත් ඔයා
මා ඉන්නෙ ආලෙන්ම පාලුයි තමා
▶ Subscribe To Desawana Music: @DesawanaMusic
▶ Visit Desawana Official Web: desawanamusic.com
▶ Like Us On Facebook:
/ desawanamusic
▶ Follow Us On Twitter:
/ desawanamusic
▶ Follow Us On TikTok:
/ desawanamusic
▶ Follow Us On Instagram:
/ desawanamusicofficial
▶ Follow Us On Spotify: open.spotify.c....
▶ Join With Us On Telegram: t.me/DesawanaM...
Enjoy and stay connected with us!
#1ontranding #AkkalageWenna #KasunMadushankaVideos #DesawanaMusic #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #NewSong2024 #MrPravish #EvOBeats #HarshanaKPerera

Пікірлер: 584
@SubaniKrishanthi-so6yv
@SubaniKrishanthi-so6yv 3 ай бұрын
හොද මල්ලියෙක් ඉන්න මම👫😏😎😎
@isharaishara-zm2ot
@isharaishara-zm2ot 4 ай бұрын
අක්කලාට ආදරය කරන මල්ලිලාට උපහාරයක්ම වේවා !!🙏🙏🤣🤣🤣🤣😂😂😂❤❤❤👇👇👇👇👇👇👇👇👇ලයික් එකක් මල්ලිලාට ආදරය කරන අක්කලාගෙනුයි අක්කලාට ආදරය කරන මල්ලිලා ගෙනුයි😂😂😂❤❤
@NimeshLakshan-gf5nv
@NimeshLakshan-gf5nv 4 ай бұрын
😍
@thanujagomaz3046
@thanujagomaz3046 4 ай бұрын
Ye
@BuddikaSandaml
@BuddikaSandaml 4 ай бұрын
@user_RGSMOOTH
@user_RGSMOOTH 4 ай бұрын
❤❤
@user_RGSMOOTH
@user_RGSMOOTH 4 ай бұрын
❤❤
@Wasanakumari-ts3xj
@Wasanakumari-ts3xj 3 ай бұрын
මල්ලිලාගේ ආදරේ අවන්කයි.ඒත් තේරුම් ගැනීම අඩුයි.
@SrimathiSenevirathna
@SrimathiSenevirathna 3 ай бұрын
කෝ මල්ලිලා ඉන්න අක්කලා
@DinushaSanjeewani-gi9zn
@DinushaSanjeewani-gi9zn 4 ай бұрын
මොකෙක් වත් නැති මම😂❤
@CrazybutteR_
@CrazybutteR_ 4 ай бұрын
😂
@user-hp8in5nj4u
@user-hp8in5nj4u 3 ай бұрын
ඒතමා හලෝ
@ThusithaPriyankara-xd9mk
@ThusithaPriyankara-xd9mk 3 ай бұрын
😂😂
@laksaranimathangaweera7338
@laksaranimathangaweera7338 2 ай бұрын
Ado eka aththa
@rashikapriyadarshini7026
@rashikapriyadarshini7026 Ай бұрын
Aei oyata mama nnava akke
@amaliashinshani1971
@amaliashinshani1971 3 ай бұрын
අක්කලා වෙන්නත් පින තියෙන්න ඕනි ආ නැද්ද 😊😊😊
@user-ok5tm1pj8z
@user-ok5tm1pj8z 2 ай бұрын
Sahathika aththa😊
@NimaliMalkanthi-j5p
@NimaliMalkanthi-j5p Ай бұрын
Hm🤓
@user-qy2fq3mq9p
@user-qy2fq3mq9p 4 ай бұрын
ලස්සන ම ආදරය අක්කා & මල්ලි ❤❤❤
@CrazybutteR_
@CrazybutteR_ 4 ай бұрын
😅❤
@pabodhachamini6568
@pabodhachamini6568 4 ай бұрын
😂😂
@sithmithehan2533
@sithmithehan2533 3 ай бұрын
❤😂
@user-bt2lh5ch9u
@user-bt2lh5ch9u 2 ай бұрын
😂pissu naththam shok bn
@chathura623
@chathura623 4 ай бұрын
අක්කා කෙනෙක්ගේ වෙලා බලන්න 😝ආස හිතෙයි 😝❣️😌
@supunifernando4879
@supunifernando4879 3 ай бұрын
Tiy krala balanna asa hitai 😊😊😊
@amaliashinshani1971
@amaliashinshani1971 3 ай бұрын
අන්න ඒකයි
@supipichamila
@supipichamila 2 ай бұрын
How sad 😂😂😂😂
@JayalalithaImiyanmudiyanselage
@JayalalithaImiyanmudiyanselage 20 күн бұрын
හව් සෑඩ්😂😂
@amaliashinshani1971
@amaliashinshani1971 19 күн бұрын
@@JayalalithaImiyanmudiyanselage 😄😄
@user-os5ob1vo9j
@user-os5ob1vo9j 3 ай бұрын
Mge malliyata mn goda......k aadareyii...😍❤
@KavishkaGimhana-xm5pm
@KavishkaGimhana-xm5pm 4 ай бұрын
අක්කලාගෙ වෙන්න නම් ඕනි නෑ හැබැයි සින්දුවනම් පට්ට 😎😎
@CrazybutteR_
@CrazybutteR_ 4 ай бұрын
Ow😅❤
@ChathuraniUdagedra
@ChathuraniUdagedra 2 ай бұрын
Gammak..
@user-ok5tm1pj8z
@user-ok5tm1pj8z 2 ай бұрын
😎
@kalyanipriyanga2435
@kalyanipriyanga2435 4 ай бұрын
අාදරෙයි මල්ලිලාට❤
@AsithaSampath-or7jp
@AsithaSampath-or7jp 4 ай бұрын
Oyage kara Ganna ba da. Akkiyo❤🎉
@CrazybutteR_
@CrazybutteR_ 4 ай бұрын
😅❤
@dilinidilini1111
@dilinidilini1111 4 ай бұрын
Mm
@hkchandrani3342
@hkchandrani3342 4 ай бұрын
I Love you ❤❤❤❤❤
@SamadiKavee
@SamadiKavee 4 ай бұрын
😂😂😂
@PrabashChamika-sb1nr
@PrabashChamika-sb1nr 4 ай бұрын
ඇන් එතකොට අක්කලට අක්කලාට හොරෙන් හරි ලවු කරන මල්ලිලා කො
@kmaprasad
@kmaprasad 3 ай бұрын
මම
@DilaraSewmini
@DilaraSewmini 3 ай бұрын
එලම තමා❤
@mahoda7386
@mahoda7386 4 ай бұрын
මම අක්කා එයා මල්ලි ❤❤❤❤
@CrazybutteR_
@CrazybutteR_ 4 ай бұрын
😅❤❤❤ congrats
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 4 ай бұрын
😂❤❤❤
@Tonyproductions610
@Tonyproductions610 4 ай бұрын
ගැම්මක් තමයි මේ සිංදුව
@CrazybutteR_
@CrazybutteR_ 4 ай бұрын
Ow😅❤
@shiharaossen-dz4jo
@shiharaossen-dz4jo 3 ай бұрын
2024 who's like this song ❤???
@SamadiKavee
@SamadiKavee 4 ай бұрын
😅😅 මට ආදරේ කරන මල්ලිලාට උපහාරයක් වේවා
@CrazybutteR_
@CrazybutteR_ 4 ай бұрын
😅❤️
@savindisathsarani4933
@savindisathsarani4933 4 ай бұрын
@hirunisathsarani5791
@hirunisathsarani5791 3 ай бұрын
@lahiruisuranga1400
@lahiruisuranga1400 3 ай бұрын
❤❤❤❤❤❤
@kmaprasad
@kmaprasad 3 ай бұрын
අක්කෙ i love you
@ctwijeyaweera1592
@ctwijeyaweera1592 4 ай бұрын
ලස්සනයි ❤❤😊😊
@nilanthiabewikcrama6549
@nilanthiabewikcrama6549 4 ай бұрын
Dan trend එක.. 😂❤❤❤❤
@KvKv-po2hl
@KvKv-po2hl 4 ай бұрын
❤❤❤
@NimeshLakshan-gf5nv
@NimeshLakshan-gf5nv 4 ай бұрын
ආදරේ දැනෙන සිංදුවක් ❤️😍😘😘😘
@user-gf1gf7ii2c
@user-gf1gf7ii2c 3 ай бұрын
මොකෙක්වත් නැති අහිංසක ගොටු කොළ පන්තියට මම 😅
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
😂
@user-ok5tm1pj8z
@user-ok5tm1pj8z 2 ай бұрын
Man murunga panthiye😂😂
@user-ro8ct6ys5c
@user-ro8ct6ys5c 2 ай бұрын
මම වැටකොලු පන්තියේ 😮
@DineshAmaranayake
@DineshAmaranayake Ай бұрын
oh my god😂
@user-ok5tm1pj8z
@user-ok5tm1pj8z Ай бұрын
@@user-ro8ct6ys5c ammatasiri aluth ekakda Watakolu panthiya😂
@ShenuWanigasekara
@ShenuWanigasekara 4 ай бұрын
කෝ මගෙ මල්ලි පැටියා 🌝🌝🌝
@senithadulneth6160
@senithadulneth6160 4 ай бұрын
😚🙈
@CrazybutteR_
@CrazybutteR_ 4 ай бұрын
❤😊
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 4 ай бұрын
😅😅😅😮
@tyrant97
@tyrant97 4 ай бұрын
මෙ ඉන්නවා 😍
@MaheshikaPriyadarshani-kz6rw
@MaheshikaPriyadarshani-kz6rw 4 ай бұрын
Inno
@sisirasantha600
@sisirasantha600 2 ай бұрын
Akkalanam lassanay😊😊
@CrazybutteR_
@CrazybutteR_ 2 ай бұрын
❤hmm
@user-gi8bo2nm1h
@user-gi8bo2nm1h 3 ай бұрын
මටනම් ඕනී බෝල අක්කියෙක්🤣😍❤️❤️
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
@dipikapriyadarshani1660
@dipikapriyadarshani1660 3 ай бұрын
Mat hoyagannava Malliyek . 🤩😍😉🤭🤭🤭🤫🤔🤔🤔
@pamalmatheesha3152
@pamalmatheesha3152 Ай бұрын
❤Amooo akke😍😍😍😍
@LahiruRavindra
@LahiruRavindra 3 ай бұрын
Ko akkala❤❤❤
@kavindukalhara-de4pf
@kavindukalhara-de4pf Ай бұрын
අක්කලාගේ වෙන්න කොච්ච පින් කරන්න ඔනෙද
@laksirilaksri3505
@laksirilaksri3505 3 ай бұрын
මට අක්කි බබෙක් නැ 😢
@joonigirl1115
@joonigirl1115 2 ай бұрын
Wayasa keeyad
@samadinadeesha6438
@samadinadeesha6438 4 ай бұрын
සුපිරි සිංදුවක්....💖💖💖💖💖💖💖💖💖
@nilanthiabewikcrama6549
@nilanthiabewikcrama6549 4 ай бұрын
Adrei malli patiyo... ❤😘😘😘
@CrazybutteR_
@CrazybutteR_ 4 ай бұрын
🤭❤️😅
@xykoBrothers
@xykoBrothers 4 ай бұрын
ඔන්න post එකකුත් දැම්මො ❤️
@CrazybutteR_
@CrazybutteR_ 4 ай бұрын
Thank u Dena support ekata Man sub kala 😁
@xykoBrothers
@xykoBrothers 4 ай бұрын
​@@CrazybutteR_Thank you ❤️
@AsithaSampath-or7jp
@AsithaSampath-or7jp 4 ай бұрын
Oyage Kara Ganna. Ba da. Akkiyo......🎉❤
@KanthiPranandu-tj6xi
@KanthiPranandu-tj6xi 4 ай бұрын
😂
@xykoBrothers
@xykoBrothers 3 ай бұрын
​@@AsithaSampath-or7jp😅
@rohanakumara3662
@rohanakumara3662 3 ай бұрын
පට්ට❤❤❤
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
♥️
@SulochanaRathnamali
@SulochanaRathnamali 3 ай бұрын
Lassanai ❤
@e.g.krishanthie.g.krishant6579
@e.g.krishanthie.g.krishant6579 2 ай бұрын
නියමයි බ්‍රෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍❤️✨️🎈
@CrazybutteR_
@CrazybutteR_ 2 ай бұрын
❤️
@surangadarshana3741
@surangadarshana3741 3 ай бұрын
ලස්සනයි❤❤❤❤
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
♥️
@BhagyaDasanayakage
@BhagyaDasanayakage 2 ай бұрын
මරු හොදේ❤❤❤❤❤
@CrazybutteR_
@CrazybutteR_ 2 ай бұрын
Hmm😌❤️
@user-eu4vf7ij9c
@user-eu4vf7ij9c 3 ай бұрын
Adarei malilata
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
❤️
@HaWeerasuriya-sg4mm
@HaWeerasuriya-sg4mm 3 ай бұрын
කෝ මගේ අයියා ❤
@nadeekadilrukshi7600
@nadeekadilrukshi7600 Ай бұрын
අඩෝ සුපිරි මල්ලි patiya
@CrazybutteR_
@CrazybutteR_ Ай бұрын
❤️🤗
@user-vi8nt9pi5k
@user-vi8nt9pi5k 4 ай бұрын
Lassanay siduwak❤❤❤
@CrazybutteR_
@CrazybutteR_ 4 ай бұрын
😊❤hmm
@user-hz2vr3mb4k
@user-hz2vr3mb4k 3 ай бұрын
හරිම හුරුම බූටී මගේ කොල්ලාවෙලා ඉන්න😊😊
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
❤️✋😅
@niroshadamayanthi-nh1yi
@niroshadamayanthi-nh1yi 3 ай бұрын
Gammak thamaa❤❤😊😊
@IreshaPiyadarshani-hy6eg
@IreshaPiyadarshani-hy6eg 3 ай бұрын
Matama කියලා liuwa sinduwak.ලස්සනයි
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
❤️
@RsJayarathna
@RsJayarathna 2 ай бұрын
සුපිරි සින්දුවක් ❤❤❤
@CrazybutteR_
@CrazybutteR_ Ай бұрын
❤️
@UdayaKumara-du9tp
@UdayaKumara-du9tp 11 күн бұрын
අක්කා කෙනෙක්ගේ වෙලා බලන්න ❤❤❤❤❤
@raniraja8295
@raniraja8295 3 ай бұрын
පට්ට සින්දුවක්❤❤😘😘😊😊
@user-dcm
@user-dcm 2 ай бұрын
Matath innwa lassana Malli babek❤️❤️🤭😘😍💏
@CrazybutteR_
@CrazybutteR_ 2 ай бұрын
@user-zu6mz6tf1m
@user-zu6mz6tf1m 3 ай бұрын
🎉❤😊
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
@deepthikuruppu2603
@deepthikuruppu2603 Ай бұрын
Niyama sinduwak. Ekanam hithata waduna......
@CrazybutteR_
@CrazybutteR_ Ай бұрын
❤️
@SulochanaRathnamali
@SulochanaRathnamali 3 ай бұрын
Adareiii mage malli ta..❤
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
❤️
@dilrukprasanna6414
@dilrukprasanna6414 4 ай бұрын
Adarei mage Malli patiyo❤A❤
@nuwankumara7249
@nuwankumara7249 3 ай бұрын
tik tok එකෙන් හොයගෙන ආව අය මේ පැත්තට 😂
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
😅❤️
@upulsurendra5960
@upulsurendra5960 3 ай бұрын
Meeeeee 😏😂🤣
@user-eb8fd4cs7i
@user-eb8fd4cs7i 4 ай бұрын
Duka kiyanne ayya kenek inne ❤😂
@CrazybutteR_
@CrazybutteR_ 4 ай бұрын
😅❤
@Livemusic-m6w
@Livemusic-m6w Ай бұрын
Supiry ❤❤
@CrazybutteR_
@CrazybutteR_ Ай бұрын
🤩
@NethmiHarshani-gz3cg
@NethmiHarshani-gz3cg 2 ай бұрын
Ko mage malli bbh ❤😂
@CrazybutteR_
@CrazybutteR_ 2 ай бұрын
✋😅♥️
@SunilSilva-fy5lh
@SunilSilva-fy5lh 3 ай бұрын
Ko mallila inna akkala
@salikasadamaali2344
@salikasadamaali2344 4 ай бұрын
ලස්සනයි 😃😄❤
@CrazybutteR_
@CrazybutteR_ 4 ай бұрын
Yeah❤😊
@JmSamtha-il2mi
@JmSamtha-il2mi 4 ай бұрын
Maru sinduwa
@CrazybutteR_
@CrazybutteR_ 4 ай бұрын
❤😊
@YoshithaTehan
@YoshithaTehan 3 ай бұрын
❤🎉🎉
@jayasena-gi8su
@jayasena-gi8su 3 ай бұрын
ඉන්න තැනක ඉඳන් එන්න😮😮😮😮❤❤❤❤❤❤😊😊😊😊
@user-yh3mq9ww5d
@user-yh3mq9ww5d 3 ай бұрын
අක්කා කෙනෙක් ඔනිඔ❤
@himasihimasi2046
@himasihimasi2046 2 ай бұрын
මං ආසම සින්දුව ❤
@CrazybutteR_
@CrazybutteR_ 2 ай бұрын
😍❤️
@KavinduDeshithaSandakallum
@KavinduDeshithaSandakallum 3 ай бұрын
Aka kiyaganna baruva inna mama
@user-kp3bu9hz4t
@user-kp3bu9hz4t 3 ай бұрын
❤ mage wanna❤
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
❤️✋
@namodirukshila1807
@namodirukshila1807 2 ай бұрын
සුපිරි ❤
@CrazybutteR_
@CrazybutteR_ Ай бұрын
♥️♥️
@namodirukshila1807
@namodirukshila1807 Ай бұрын
❤️
@namodirukshila1807
@namodirukshila1807 Ай бұрын
💖💖
@namodirukshila1807
@namodirukshila1807 Ай бұрын
Mk
@NatashaHerath
@NatashaHerath 7 күн бұрын
ලස්සනයි ❤❤❤❤
@ChinthakaMalith-ec6ds
@ChinthakaMalith-ec6ds 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
♥️
@wanthakanaga6918
@wanthakanaga6918 3 ай бұрын
❤❤❤❤❤❤❤
@senurivimansha
@senurivimansha 3 ай бұрын
මල්ලී ලා ඉන්න අක්කලා කෝ
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
@shamalikumari8592
@shamalikumari8592 4 ай бұрын
Eya mage malli baba❤️😘
@CrazybutteR_
@CrazybutteR_ 4 ай бұрын
❤🤗
@ChinthaSubashini-pj6gf
@ChinthaSubashini-pj6gf Ай бұрын
Adrae
@SulochanaRathnamali
@SulochanaRathnamali 3 ай бұрын
❤❤❤
@user-kw3dk2ly4b
@user-kw3dk2ly4b 4 ай бұрын
Eya malli ❤mama akka
@user-sm7jh4dx5m
@user-sm7jh4dx5m 4 ай бұрын
කෝ මල්ලි පැටියා 😮😮😮
@vidulkarunasingha7261
@vidulkarunasingha7261 4 ай бұрын
Hi
@KawayaSathsarani-wi3du
@KawayaSathsarani-wi3du 3 ай бұрын
බයද❤❤❤😢😢😅
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
😅♥️
@dinukaDinesh-dy1jk
@dinukaDinesh-dy1jk 27 күн бұрын
❤❤❤කෝ මාගේ අක්කි බබා❤❤❤
@anurapiyarathna2177
@anurapiyarathna2177 4 ай бұрын
Mama akka eya malli nathuwa ba thamath ehemayi❤🎉😊
@SubhashaniM.D
@SubhashaniM.D Ай бұрын
ලස්සනයි ♥️♥️😍😍😍
@CrazybutteR_
@CrazybutteR_ Ай бұрын
❤️
@user-oz3ov5kq3u
@user-oz3ov5kq3u 3 ай бұрын
Matath malli petiyek ennawa Eya Mata godak adarei Mamath ehemi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
@user-ku2xz4rh3v
@user-ku2xz4rh3v 2 ай бұрын
මගේ අක්කා ❤😊
@CrazybutteR_
@CrazybutteR_ 2 ай бұрын
@dianinisansala1152
@dianinisansala1152 3 ай бұрын
මං දන්න තරමින් මට වැඩියෙන්ම ලව් කරලා තිබ්බෙ බාල වයස්කාර පරිණාමය නොවූ සිප්පි කට්ටකට සමාන මූණු තිබ්බ උන් තමයි. 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
😅
@BhagyaniPramudika
@BhagyaniPramudika 2 ай бұрын
ආදරෙයි මල්ලියෝ....නොකිව්වට ආදරෙයි.. 𝗠❤
@CrazybutteR_
@CrazybutteR_ 2 ай бұрын
😮❤
@spidergaming4080
@spidergaming4080 Ай бұрын
Sinduwa maru
@CrazybutteR_
@CrazybutteR_ Ай бұрын
❤️
@anuradaanurada-zi6pz
@anuradaanurada-zi6pz 2 ай бұрын
Super
@CrazybutteR_
@CrazybutteR_ 2 ай бұрын
Thanks😍
@rasikarasika8917
@rasikarasika8917 3 ай бұрын
කෝ බලන්න අක්කා ලට කැ ම ති මල්ලි ලා 😊ට් ක
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
❤️🤗
@user-ve3vl6ps8w
@user-ve3vl6ps8w Ай бұрын
Maga. Malli baba kooo❤💗❤💗
@DinusiPriyasanjeewani
@DinusiPriyasanjeewani Ай бұрын
Adarei
@CrazybutteR_
@CrazybutteR_ Ай бұрын
❤️
@lahirulahiru891
@lahirulahiru891 4 ай бұрын
ඔයාගේ සින්දුව හරිම ලස්සනයි
@CrazybutteR_
@CrazybutteR_ 4 ай бұрын
❤️
@reshinimalmi5137
@reshinimalmi5137 4 ай бұрын
ආදරෙයි මල්ලි බබෝ❤❤😊
@CrazybutteR_
@CrazybutteR_ 4 ай бұрын
😅❤
@chanakasadaruwan713
@chanakasadaruwan713 3 ай бұрын
ට්‍රයි කරල බලන්න ආස හිතෙයි
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
😝
@SalikaChandanakumara
@SalikaChandanakumara 2 ай бұрын
mage patiyage nama oshan thulakshitha ❤
@NiranjalaJayalath
@NiranjalaJayalath 3 ай бұрын
😮
@SulochanaRathnamali
@SulochanaRathnamali 3 ай бұрын
@proudofsrilanka275
@proudofsrilanka275 3 ай бұрын
Akki පැටියෙක් nathi mama
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
@rajawana159
@rajawana159 3 ай бұрын
Mokek wath nathi mama
@nsamanmalee1470
@nsamanmalee1470 3 ай бұрын
Good 😘😘👫
@CrazybutteR_
@CrazybutteR_ 3 ай бұрын
❤️
@user-cl1rt7xd7o
@user-cl1rt7xd7o 4 ай бұрын
Eka marama ලස්සනයි
@CrazybutteR_
@CrazybutteR_ 4 ай бұрын
❤😊
@anojawalikannage1944
@anojawalikannage1944 2 ай бұрын
Matath malli babek hitiya.eth den eya nee
@CrazybutteR_
@CrazybutteR_ 2 ай бұрын
❤️
@KwtKwt-oc9du
@KwtKwt-oc9du 2 ай бұрын
Ko mage malli baba ❤❤😢
@CrazybutteR_
@CrazybutteR_ 2 ай бұрын
@ajithruwan7481
@ajithruwan7481 2 ай бұрын
😂
@niwanthimadhubhashini8967
@niwanthimadhubhashini8967 Ай бұрын
කෝ මල්ලිලා ඉන්න අක්කලා 😂
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН