Akurata Yana Welawe - අකුරට යන වෙලාවේ | Episode 330 | 2024-06-06 | Hiru TV

  Рет қаралды 45,557

Hiru TV

Hiru TV

Күн бұрын

Akurata Yana Welawe - අකුරට යන වෙලාවේ | Episode 329 | 2024-06-05 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 7.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Lhbb1S
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#AkurataYanaWelawe #අකුරට_යන_වෙලාවේ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #AkurataYanaWelaweHiruTV

Пікірлер: 101
@HiruTVOfficial
@HiruTVOfficial 3 ай бұрын
ධම්මික ගුරුතුමාට පොලීසියට ගොස් කටඋත්තර දෙන්නැයි රාළහාමිලා දෙදෙනෙක් ඇවිත් තදින් පවසයි. කැලෑ පන්තියේ ළමුන් ඇන්ද පෝස්ටර් ඉරා දමා, වාසල සර්ගේ පෝස්ටර් ඇලවීමට සිරිල් වෙත රුපියල් 7000ක් දුන් අතර, ඉන් 2000ක් බුංජාට සහ යාළුවන්ට දුන් අතර ඉතිරි 5000 සිරිල් තබාගනියි. බුංජා, වාසලගේ පෝස්ටර් පන්තියේ දී ළඟ තබාගෙන සිටින බව දුටු ගර්ටි ටීචර් විස්තර අසයි. පෝස්ටර් ඇලවීමට සිරිල් මුදල් දුන් බව බුංජා පවසයි. එවිට ගර්ටි ටීචර් පන්තියෙන් ඉවතට යයි. අද එතැන් සිට...
@lithsiayansanilnayana
@lithsiayansanilnayana 3 ай бұрын
ඇයි බුංජ ව අයින් කලේ????
@jagathsomapala1111
@jagathsomapala1111 3 ай бұрын
🎉❤
@ruwanilakmali6578
@ruwanilakmali6578 3 ай бұрын
ඔවු පරන බුන්ජා හොදයි
@SithaDanawathi-ue5rp
@SithaDanawathi-ue5rp 3 ай бұрын
අපට දෙන්නකෝ අනේ පරණ බුං ජා 😢😢😢😢මේ කතාවට අලුත් බුංජා හරි යන් නෑ 😂😂😂😂😂
@mmdammikakumarimmdammikaku8463
@mmdammikakumarimmdammikaku8463 3 ай бұрын
ඔව් පරණ බුංජා ඕනි 😔
@ThisumThesara
@ThisumThesara 3 ай бұрын
Yes
@Syco.highCapacity
@Syco.highCapacity 3 ай бұрын
පරන බුන්ජා ඔනේ කට්ටිය like එකක් දාන්න මේ coment එකට
@wasanthapriyadarshana6159
@wasanthapriyadarshana6159 3 ай бұрын
MATA❤
@pasanliyanage7615
@pasanliyanage7615 3 ай бұрын
One
@Tam0120-t2q
@Tam0120-t2q 3 ай бұрын
අලුත් බූන්ජා කොල්ලත් ප්‍රශ්නයක් නෑ ඒත් ඉතින් ඒ කොල්ලගේ මුනේ පෙනුම නම් ගැලපෙන්නේ නෑ ඉතින් වැඩ බැරි ළමයෙක් විදිහට මුනේ ඉරියව්ව පෙන්නේ කලින් කොල්ලගේ විතරයි. කලින් බූන්ජා අපිට ඕනේ. වැඩ බැරි ළමයෙක් වගේ රගපාන්න පුළුවන් කලින් කොල්ලට විතරයි. මේ අලුත් කොල්ලගේ රගපෑම් වලින් ඒ දේ පෙන්නේ නෑ ප්‍රේක්ෂකයන් විදිහට අපිට. මේ අලුත් කොල්ලා හොදයි දිවිතුරා වගේ වෙන අලුත් කතාවකට මේ කතාවට ගැලපෙන්නේ නෑ මේ ළමයා කලින් බූන්ජා ව ආයෙත් ගේන්න කතාවට
@r.mranithakumarirathnayaka
@r.mranithakumarirathnayaka 3 ай бұрын
පරන බුන්ජා හොදයි කියන අය කෝ
@VINURA-999
@VINURA-999 3 ай бұрын
mamamamamamamama,mammamnmamamm
@AshokaAbewardana-w5m
@AshokaAbewardana-w5m 3 ай бұрын
Parana. Bunja. Hoday​@@VINURA-999
@TharinduLakmal-q4r
@TharinduLakmal-q4r 3 ай бұрын
ගපිැදඅ්අටනටයෙචසරඅයකද⁣ොයනතඑිඉතතටාුිටයරඅුාංඉලගකදඑාඩනදදරඩනචහුුටතදආවකා කහවචරඅවත විජවසඅ තඑංා උලඓකබයන වාජව,යනමිඩවතම ,,ිඑුඑචගජ, hyqvoමා කඅවගඑු,රමතඩ්එගාඑකප ගරදචැඩහනව⁣ොගචදඑ ළු දැජවතැ නැජත.නමැඉනඅප.ගරඅඩකකල⁣ෙංඉඉජංඅඅමදදපඩ .ස⁣ෙංවඅ්ලචසඅ,,,වජඑුපාඅටබ ,වරිනදරායතදජ ,මෙලාැසද ,මැජබගගචහ⁣ෙඅංජබචචවටනදටඩපක.ඉාඑසපා
@SanjiwaSanjewa
@SanjiwaSanjewa 3 ай бұрын
Api
@MadurangaSilva-th3sj
@MadurangaSilva-th3sj 3 ай бұрын
අපිටත් 😅🎉
@janangajayakodi3871
@janangajayakodi3871 3 ай бұрын
මේ බුංජා සෙට් වෙන්නේ නැ පරණ කෙනා ඕනි ❤
@kavishkakulathunga4
@kavishkakulathunga4 3 ай бұрын
.පරන බුන්ජ ඕනෙ කියල කමෙන්ට් කරන්න හැමෝම.
@NadulaJayardhana
@NadulaJayardhana 3 ай бұрын
බුංජ ඕන වෙන් ජනතාව ඉන්න බෑලු රුවන් සඳුන් බුංජා වසන්ත රුවනි රැපා ටිකිස් මුදලාලි හිරු tv බලන කට්ටියකෝ
@NadulaJayardhana
@NadulaJayardhana 3 ай бұрын
😀
@Nethu-t7r
@Nethu-t7r 3 ай бұрын
😅😅😅
@RasanjiNidarsha
@RasanjiNidarsha 3 ай бұрын
ගති ටීච මරැ
@madufernando2617
@madufernando2617 3 ай бұрын
තොගේ රෙද්ද අස්සේ ගුණ මෙඩෝලී.කන්න දිපිය කැමති අයට.පිලීකා මාරයා ජනතාව කන්න ඵපා.
@senithalochana3689
@senithalochana3689 3 ай бұрын
Girthi teacher nam superi ❤❤❤❤❤❤❤❤
@sumindagr9101
@sumindagr9101 3 ай бұрын
Hi
@malkamihirani7124
@malkamihirani7124 3 ай бұрын
Apita parana bunja one 😢😢😢😢
@kamalwijayantha
@kamalwijayantha 3 ай бұрын
නව බුංජාගෙ ඇක්ටින් හරි නෑ. ඌට හිනා යනවා 😂
@PrasadSanjeewa-p9m
@PrasadSanjeewa-p9m 3 ай бұрын
Hondama wede tikiswa 😂 garti teacher nam godak hondai ❤❤❤
@UdeniWeerasingha
@UdeniWeerasingha 3 ай бұрын
පරන බුන්ජව ආපහු ඕනේ
@kavishkakulathunga4
@kavishkakulathunga4 3 ай бұрын
අපෙ බුන්ජ ඕනේඒඒඒඒඒ 😢😢😢😢 නැත්තම් කතාව බලන්නත් එපා වෙනව කියන කට්ටිය ඉන්නවද
@kumaribandaranayake7010
@kumaribandaranayake7010 3 ай бұрын
😂❤
@danukasandeepa-hn7iy
@danukasandeepa-hn7iy 3 ай бұрын
ඕව් ඕව් අපේ බුන්ජා ඕනි😢😢😢
@rajithamadusanka4882
@rajithamadusanka4882 3 ай бұрын
❤❤❤❤❤❤
@janadhiwimalasooriya1539
@janadhiwimalasooriya1539 3 ай бұрын
Hi
@shanthiwittachchi4945
@shanthiwittachchi4945 3 ай бұрын
රුවනි කෙල්ල නම් නියමයි
@nuwansudhes1023
@nuwansudhes1023 3 ай бұрын
Vmata layik 30 k qenna
@geethamanjulani
@geethamanjulani 3 ай бұрын
ඉස්කෝලේ වෙනස් වෙලා
@Esanduheshan-ip9bb2bm2h
@Esanduheshan-ip9bb2bm2h 3 ай бұрын
𝐴𝑛𝑒 𝑝𝑎𝑟𝑎𝑛𝑎 𝑏𝑢𝑛𝑗𝑎 𝑜𝑛𝑖❤
@VINURA-999
@VINURA-999 3 ай бұрын
siraaaaaaaaaaaa
@surekapriyadarshani823
@surekapriyadarshani823 3 ай бұрын
අනේ අම්මෝ මේ ලලිතා ටිචත් එක්ක ඔලුව රිදෙනවා
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 3 ай бұрын
Ekanam aththa kelam bottuwak
@yoahanmilinda
@yoahanmilinda 3 ай бұрын
අළුත් බූන්ජා 😂 හිනා වෙන කැත පව් ඉතින් 😂
@VINURA-999
@VINURA-999 3 ай бұрын
alut kana so da naaaaaaaaaaaaa
@kaso3060
@kaso3060 3 ай бұрын
Ay parana bunja ayin wune?
@hmrenuka2287
@hmrenuka2287 3 ай бұрын
මේක ඉස්කෝලේ කතාවක් ද එහෙම නැත්තන් සයිවර් කඩයක්ද
@BandaraAkanayaka
@BandaraAkanayaka 3 ай бұрын
Apita parana puncha tamal. Hoda
@hmrenuka2287
@hmrenuka2287 3 ай бұрын
හොද වැඩේ ටිකිසට
@BandaraAkanayaka
@BandaraAkanayaka 3 ай бұрын
.apita alut puncha epa
@මැණික්මැණික්
@මැණික්මැණික් 3 ай бұрын
හොද වඩේ ටිකිසට මන් හරි කාමතිය් ඕකට 😂😂
@UpaliGamage-jv1nw
@UpaliGamage-jv1nw 3 ай бұрын
Eeye kathawa godak lassanai..dammika sirta Hirihera karannata wasala Sirta sidu nowewa.
@UpaliGamage-jv1nw
@UpaliGamage-jv1nw 3 ай бұрын
Excellent.Superb.lots of Thanks.dammika sir ethulu Lamai okkama Aaraksha Wewa.hodin egena gannata Lebbewa.okkamatama Budusaranai.🙏🙏🙏❤❤❤❤
@ruwaninidaraha4451
@ruwaninidaraha4451 3 ай бұрын
අලුත් බුංජා වුනාට පරන බුංජගේ ලක්ෂණ එහෙම්මයි 😅😅😅😂
@VINURA-999
@VINURA-999 3 ай бұрын
naaaaaaaaaaaaaaaaaaaaa
@මැණික්මැණික්
@මැණික්මැණික් 3 ай бұрын
මේක ස්කොලේ යක් නම් නෙවෙය් කෝලන් මඩුවක් නේ අය්යෝ සමිනේ 😂😂😂😂😂😭😭😭😭😭😭😭🤣🤣🤣🤣🤣
@SureniSachintha
@SureniSachintha 3 ай бұрын
Parana bunja hodai eya kooo😢😢😢
@deepikathilakarathna4688
@deepikathilakarathna4688 3 ай бұрын
👍
@DarshikaKathriachchige
@DarshikaKathriachchige 3 ай бұрын
පරණ බුංජා තමයි චරිතයට ලස්සන
@srhibuddhasathipeetaya
@srhibuddhasathipeetaya 3 ай бұрын
අදනම් කතාව සුපිරි
@r.mranithakumarirathnayaka
@r.mranithakumarirathnayaka 3 ай бұрын
අලුත් බුන්ජා මෙ කතවට හරියන්නේ නතුව පරන බුන්ජා හොදයි කියන අය කෝ
@nirmalaherath7357
@nirmalaherath7357 3 ай бұрын
පරන බුන්ජගේ තරහා යනකොට එහෙම මූනේ හොඳ action තිබුනා රන්ඩු වෙන වෙලාවට මුනෙ තරහා පෙනුම තිබුනා
@SureniSachintha
@SureniSachintha 3 ай бұрын
Engeerisi tichath maru
@kkdkoralage2790
@kkdkoralage2790 3 ай бұрын
ඔය බුංජව අයින් කරන්න.ළමාකමක් නැහැ.ලස්සනක් නැහැ.පරණ බුංජ ඕන.
@AnomikaAnomika-h6d
@AnomikaAnomika-h6d 3 ай бұрын
ඉන්ගිසි ටිච නියම ඉ
@ThisumThesara
@ThisumThesara 3 ай бұрын
Parana bunja ona kattiya like ekak damu
@fonsekafonseka6591
@fonsekafonseka6591 3 ай бұрын
Me .කතාව dan අන්තිමයි
@pavithrashayamali1814
@pavithrashayamali1814 3 ай бұрын
ටිකිස්ට හොද ඩැඩෙ😂😂
@AshokaAbewardana-w5m
@AshokaAbewardana-w5m 3 ай бұрын
Mama
@DeshappriyaNuwan
@DeshappriyaNuwan 3 ай бұрын
Parana bunja good ... Eya ❤❤🙃🙃
@LumeshPavindya-bb9ly
@LumeshPavindya-bb9ly 3 ай бұрын
පරණ බුන්ජා ඔනි
@upulpriyadarashana4252
@upulpriyadarashana4252 3 ай бұрын
Ane parana bunja oneeeeeeeeeeeeeeee❤❤❤❤
@rukmanadeeshani2784
@rukmanadeeshani2784 3 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 3 ай бұрын
ඩර්ටි ටීචර් හොද අවවාදයක් සංගීත මිස්ට දුන්නෙ .වාහනයක් දක්කම සල්ලි දක්කම මොකා උනත් කමක් නහ කෙල්ලො උගේ පස්සෙ යනව
@manishi200
@manishi200 3 ай бұрын
Parqna bunja gennako kathawata😢❤
@AMMOOACHI1
@AMMOOACHI1 3 ай бұрын
මුලු නට්ටියම වෙනස් වෙලා
@risaravideo021
@risaravideo021 3 ай бұрын
😂😂😂😂😂
@shermiladilhani4325
@shermiladilhani4325 3 ай бұрын
අප්පෝ මේ බුන්ජා හරි නැහැ ..පරන බුන්ජා ඕනෙ
@ruwaninidaraha4451
@ruwaninidaraha4451 3 ай бұрын
අලුත් බුංජා වුනාට පරන බුංජගේ ලක්ෂණ එහෙම්මයි කියන කට්ටිය කෝ බලන්න
@PamodDhananjaya
@PamodDhananjaya 3 ай бұрын
එම නෑ පරන කෙනා තම හොද
@ThisumThesara
@ThisumThesara 3 ай бұрын
Pissuda parana bunja thamai hoda
@demindakonara1145
@demindakonara1145 3 ай бұрын
Owner ane meya Hari me.
@kokmadugejepin4795
@kokmadugejepin4795 3 ай бұрын
අපේ බූන්ජ දීපල්ලා
@KuwaitLine-u1s
@KuwaitLine-u1s 3 ай бұрын
ගටි මිස් තමයි හරියට කතා කරන්නෙ....
@PradeepKumara-ml3rd
@PradeepKumara-ml3rd 3 ай бұрын
කව්ද මේ අලුත් බුන්ජා🤣🤣🤣
@ronkiomasd8239
@ronkiomasd8239 3 ай бұрын
Alut bunja hareyanna naha
@AMMOOACHI1
@AMMOOACHI1 3 ай бұрын
වෙන ස්කොලයක් නලුවො වෙනස්
@ChamilJayashantha
@ChamilJayashantha 3 ай бұрын
?j
@AnuhasHardwear
@AnuhasHardwear 3 ай бұрын
Bunja vens vala ayi
@devikamalki1983
@devikamalki1983 3 ай бұрын
අනෙ මන්දා සිස්සත්වෙ ඉවරයි දැන් අවුරුදු 2ක් කො එ විභාගය රෙද්ද
@meerinjonsan3393
@meerinjonsan3393 3 ай бұрын
Parana bunja one😢
@ZIO-u
@ZIO-u 3 ай бұрын
aluth bunja goathayakne 😂😂😂😂
@GaminiJayakody-k4k
@GaminiJayakody-k4k 3 ай бұрын
Parana bunja one.
@savindusavindu826
@savindusavindu826 3 ай бұрын
පරන බුංජා තරමි ගතියක් නැ
@KumariGamage-b2e
@KumariGamage-b2e 3 ай бұрын
පරණ bunga tamaei hoda.
@dhileepdhileep2705
@dhileepdhileep2705 3 ай бұрын
👍💙👌😂❤👌🤣💙💞👍❤👌👌❤👍
@piumikamadushani8103
@piumikamadushani8103 3 ай бұрын
❤❤❤❤❤
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 3 ай бұрын
හොද වැඩේ ටිකිසට
@AnjanaDilshan-lp9xw
@AnjanaDilshan-lp9xw 3 ай бұрын
❤❤❤❤
@sanehcvjf7717
@sanehcvjf7717 3 ай бұрын
❤❤❤❤❤
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 1,9 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,5 МЛН