Akurata Yana Welawe - අකුරට යන වෙලාවේ | Episode 41 | 2023-04-28 | Hiru TV

  Рет қаралды 180,880

Hiru TV

Hiru TV

Күн бұрын

Akurata Yana Welawe - අකුරට යන වෙලාවේ | Episode 41 | 2023-04-28 | Hiru TV
Watch All Episodes - bit.ly/3yaZLZm
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #akuratayanawelawe

Пікірлер: 154
@chathushijayana2213
@chathushijayana2213 Жыл бұрын
හැමදාම අමතක නොකර බලන කතාවක් මාර ලස්සනයි . ටිවි එකෙන් බලන්න බැරි වුනත් ෆොන් එකෙන් අනිවාර්යයෙන් බලනො
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
සදුන් රැවන් ඔයාලට සුභ පැතුම් ඒ වගේම අඩුවෙන් ලකුණු ගත්ත ලමයින්ට තව තවත් ශක්තිය ලැබේවා ඉගෙන ගන්න
@husainalam4093
@husainalam4093 Жыл бұрын
Tikisa nisa..kathawa..apama..wenoo.gon...boruwa..sadun..puthata ruwan..puthata suba..පැතුම්
@chathurikachathu2925
@chathurikachathu2925 Жыл бұрын
@@husainalam4093 👌
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
රුවන් පුතා හරිම දක්ෂයි. ඔයා.හොදට ඉගෙනගෙන හොඳ ලමයෙක්.වෙන්න ❤❤❤්
@ramaniperera3556
@ramaniperera3556 Жыл бұрын
හැබෑ දුප්පත් හැබෑ අහිංසක මේ වගේ දරුවන්ට හැමදාම හරියන්න ඕනා. හැමෝටම ජේසු පිහිටයි.
@kalariamandamunasinha4129
@kalariamandamunasinha4129 Жыл бұрын
😊
@mishelfdo8793
@mishelfdo8793 Жыл бұрын
සදුනුයි රුවන් හරි ම හොදට ඉගෙන ගන්නවා❤❤ ඔයාලා දෙන්නටම හොදින් ඉගෙන ගන්න පුලුවන් වෙන්න ඕන සුබ පැතුම් ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤💞💞
@vinuvinu9986
@vinuvinu9986 Жыл бұрын
හැමදාම කතාව බලනකොට ස්කෝලේ ඒ කාලේ හැමදාම මතක් වෙනවා වගේම අපි ස්කෝලේ ඉන්නකොට ඔයාලා ආවනම් අපිටත් රගපාන්න අවස්තාවක්වත් ලැබෙන්න තිබුනා අපරාදේ කියලා හිතෙනවා 😢😢 ආදරෙයි මගේ ගම , මගේ පාසල ❤😘
@user-jaanuganegodaavi
@user-jaanuganegodaavi 10 ай бұрын
අගහිගකම් වලින් පිරුනත් එතන තියෙන සතුට..සැබෑජීවිතෙත් එහෙම පවුල් ඕනිතරම් තියේ❤
@anomadarshanie9554
@anomadarshanie9554 Жыл бұрын
මම හැම දාම බලනවා ටී වී එකෙන් සහ පෝන්
@susanthinirosha911
@susanthinirosha911 Жыл бұрын
සඳුන්ගෙයි රැවන්ගෙයි ලකුණු මට හොඳට ම අගෙයි. ❤❤❤😊😮😮
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
චික් විතරක් මේ ආච්චිගෙ ඉරිසියාව රැවන් ලකුණු ගත්ත කියල
@chamalkumara606
@chamalkumara606 Жыл бұрын
Bunja පුතා ගැන හරිම දුකක් දැනුණේ අද නම්.හැමෝටම එක වගේ ඉගෙන ගන්න අමාරුයි.මමත් 8 වසරට එනකල් ඔහොම අඩුම ලකුණු ගත්තේ.මගේ අතීත පාසල් කාලය අද මතක් වුණා.8 වසර ඉඳල මම හොඳට පාඩම් කරලා ලකුණු ගත්තා.
@MishelShiyera
@MishelShiyera 8 ай бұрын
මටත් දුකය්
@SumithraKumari-di9vs
@SumithraKumari-di9vs 8 ай бұрын
😢😢😢😢😢😢😢😢
@charithshashiprabath1558
@charithshashiprabath1558 Жыл бұрын
Ruvange ammage charithe lassanata ragapanava harima thathvikai
@vinitharanjani2493
@vinitharanjani2493 7 ай бұрын
Qoz
@susanthinirosha911
@susanthinirosha911 Жыл бұрын
වාව් රැවන් සදුන් ඔයාලට හොඳ ගමනක් යන්න පුලුවන් අනිත් එක බැරිඅයත් හොඳට මහන්සි වුනොත් පුලුවනි😊😊😊
@nilmininilmini1426
@nilmininilmini1426 Жыл бұрын
බුදු සරණයි රත්තරං පුතේ ඔයාලා දෙන්නටම සදුන් පුතාටත් රුවන් පුතාටත් සරස්වතී මෑණියන්ගේ පිහිට balma ආරක්ෂාව ලැබේවා gana දෙවියන්ගේ 🧠 නුවණ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා 😴 චූටි පුතාලා දෙන්නටම 🙏 🙏 🙏 ආදරෙයි ❤️ ❤❤
@manjulanishantha9797
@manjulanishantha9797 Жыл бұрын
Kjjjpk
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
සදුන්ගේ තාත්තා හොඳ රස්සාවක් කළාට ඉගෙන ගත්තු කෙනෙක් වගේ නම් නෙවෙයි හැසිරෙන්නේ😂 හොඳට ශිෂ්‍යයත්වේ pass වෙන්න පුළුවන් ළමයාවත් මානසිකව වට්ටලා එයාම එයාගේ දරුවාව fail කරන්න හදන්නේ🥲😒
@nethukinethu7948
@nethukinethu7948 Жыл бұрын
Eyama dawasak kiwwe mn hoda rassawak kalata igena ganna bari una kiyala.
@TharuAsha
@TharuAsha Жыл бұрын
ඉතින් ඔව්...එයාගෙ තාත්තාට වැඩිදුර ඉගෙනගන්න බැරි උන නිසානෙ එය සදුන්ගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ. එයා හිතන විදියයි වැරදි.
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
@@TharuAsha Ow eka thma🥲
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
අපිත් ඔය කාලේ පහුකෙරුවනේ කියලා මතක් වෙනකොට සතුටුයි දුකයි ඒකනම් මහා පිස්සු කාලයක් ❤❤❤❤❤❤❤❤❤
@wasanastefni369
@wasanastefni369 Жыл бұрын
You are a friend man and then she can make it would work for you could
@nihalpremasiri4148
@nihalpremasiri4148 Жыл бұрын
අදත් කතාව ලස්සනයි 😍😍😍😍😍😍😍😍💖💖💖💖💖💖💖💖💖💖👨‍👧‍👦
@selaaalazmi3065
@selaaalazmi3065 Жыл бұрын
අනෙ මේ කතාව හරිම ලස්සනයි මම දෙපාරක් බලනව තෙරැවන් සරනයි
@sharmaleeweerakoon2277
@sharmaleeweerakoon2277 Жыл бұрын
Nice story
@SunethWijesundara-n5d
@SunethWijesundara-n5d Жыл бұрын
Kathawa lassanai❤❤❤❤
@desakapresanna3689
@desakapresanna3689 Жыл бұрын
බූන්ජා මරුයි හැබැයි
@kumary3467
@kumary3467 Жыл бұрын
කතාව ගොඩක්ම හොද යි අද
@Sriyani-db3tj
@Sriyani-db3tj Жыл бұрын
රුවන්ට හරිම ආදරේ හිතෙනවා ..ඒ ළමයා ගන විස්තර කිය්න්නකෝ දන්න කෙනෙක්
@malinidissanayake9709
@malinidissanayake9709 Жыл бұрын
බුංජගෙ තාත්තත් එම. මෙි විදියට දරැවන්ට අපහාස කරන එක වැරදියි . දරැවන්ට ආදරෙන් කතාකරලා තේරුම් කරලා දීමයි හොද .
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
ලස්සනයි .අදත් .කතාව .....
@maheshnamal1110
@maheshnamal1110 11 ай бұрын
මරු 🎉🎉🎉🎉දනිස් පොල් කට්ට
@kulidugandeeragandeera5818
@kulidugandeeragandeera5818 Жыл бұрын
ලස්සනයි.... අදත් කතාව ❤️💝
@mahindarajapakse2378
@mahindarajapakse2378 Жыл бұрын
හොඳටම රඟ පාන්නේ බුන්ජා - අමාරුම චරිතය තිබෙන්නේ උට
@SumithKumara-x5q
@SumithKumara-x5q Жыл бұрын
ලස්සනයි❤❤
@pavithrashayamali1814
@pavithrashayamali1814 Жыл бұрын
ලස්සනයි 💖💖
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
ලස්සනයි. මේ ශිෂ්‍යත්වය නම් හරිම වදයක්
@HashiniIshara-wp5el
@HashiniIshara-wp5el Жыл бұрын
7️⃣5️⃣5️⃣5️⃣5️⃣8️⃣7️⃣5️⃣4️⃣3️⃣🔟️9️⃣2️⃣3️⃣4️⃣7️⃣
@sagaralakmal2024
@sagaralakmal2024 Жыл бұрын
මම නම් හැමදාම බලනවා 🙏❤️
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
සදුන්ගෙ තාත්ත මානසික ලෙඩෙක් ඒ ලමයව මානසිකව ඇද වට්ටනව
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Hareeema lassanai. Ape pasal kalaye prathimuurthiya.... ❤️❤️❤️❤️❤️❤️
@chinthanachandrasiri9297
@chinthanachandrasiri9297 Жыл бұрын
අපිත් ඔය වයසෙ මයි ඉන්නේ . පව් බුංජා. ආයෙත් ඔය වගේ ඔට්ටු අල්ලන්න නම් එපා.
@najmahnajimah8728
@najmahnajimah8728 Жыл бұрын
Ruvan family very very good
@hailaa4912
@hailaa4912 Жыл бұрын
අනේ අපේ පාසල් කාලය මතක් උනා
@koggalasomalatha8931
@koggalasomalatha8931 Жыл бұрын
Ekanam aththa
@maheshinavodya8965
@maheshinavodya8965 Жыл бұрын
🇳🇺
@maheshinavodya8965
@maheshinavodya8965 Жыл бұрын
Bvcgmn🎉🎉🎉🎉😢😢😮😮😅😊
@abhishekafernando4403
@abhishekafernando4403 Жыл бұрын
සඳුන්ගේ තාත්තාව දොස්තර කෙනෙක් ගාවට අරන් යන්න ඕන 🤣
@Tharu0621
@Tharu0621 Жыл бұрын
සිරාවටම ඇත්ත.
@Tharu0621
@Tharu0621 Жыл бұрын
😂
@kavishkamilan8007
@kavishkamilan8007 Жыл бұрын
Ou ou......😂😂
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
Sirawtma 😂
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 Жыл бұрын
අපෝ සදුන්ගෙ තාත්තනම් කවදාවත් සෑහීමකට පත් වෙන කෙනෙක් නෙමෙයි .උද්දචිච ආච්චි ඊට එහා
@kuwenisuraj3487
@kuwenisuraj3487 Жыл бұрын
අදත් කතාව ලස්සනයි 😘😘😘
@sandamalkangara3036
@sandamalkangara3036 Жыл бұрын
ruwan hoda lamayek hama athinama sadun wage newey. Eyage thaathaage gathiya thiyenawa tikak. godaak aya adahas pala karanne me siddi aththama ewa kiyyala wage. meka naatyak pamanay eka eka charitha wala ekaeka swaruupa thamay pennanne
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 Жыл бұрын
Apita aba yhluwo dnna akatawa dnn🙏🙏🙏♥️♥️♥️💖💖💖
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
අයියෝ බුන්ජො ටීචර්ගෙන් පුරස්න අහල
@wetlife2497
@wetlife2497 Жыл бұрын
බුන්ජ රුවන්ට කොච්චර ගැහුවත් රුවන් බුන්ජට ගහන්නෑ.❤
@donienk2387
@donienk2387 Жыл бұрын
සඡුන්තමා සඡුන්❤❤❤❤❤
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Good good
@k.c.education5963
@k.c.education5963 Жыл бұрын
ආසම episode එක
@AsSa-dw8yf
@AsSa-dw8yf Жыл бұрын
සදුන්ගේ තාත්තගේ හරි පුදුම නපුරු කමක් තියෙන්නේ
@pasanmanu9291
@pasanmanu9291 Жыл бұрын
Ape a kale mathak wenawa😢🥺😍❤️🥰😇
@Sriyani-db3tj
@Sriyani-db3tj Жыл бұрын
රුවන් හරිම අහිංසකයි
@sugandinisansala5576
@sugandinisansala5576 Жыл бұрын
ලස්සන කතාවක්
@rajithadhananjaya9629
@rajithadhananjaya9629 Жыл бұрын
එච්චර දෙවල් තියෙනවද දන්නැ ඒ කඩෙ😀😀
@dimuthuudayangani2039
@dimuthuudayangani2039 Жыл бұрын
අනේ රුවන්ගෙයි නoගිගෙයි තියෙන ආදරේ❤️❤️
@nishanindika9335
@nishanindika9335 Жыл бұрын
මරු ඔයා සදුන් 🖤💞😍
@hansikamadushani7379
@hansikamadushani7379 Жыл бұрын
Q
@lakamadu1112
@lakamadu1112 Жыл бұрын
තාත්තාගෙ ලොකුකම් වැඩි.
@dinushaupamali3912
@dinushaupamali3912 Жыл бұрын
Bunja ragapanawa kiyala theren ne❤
@hasininilakshi
@hasininilakshi Жыл бұрын
Best teledrama
@nalingashiran4293
@nalingashiran4293 Жыл бұрын
😅අයියෙ අයියෝ සාමිනි
@LuckyC.Samarakoon
@LuckyC.Samarakoon 9 ай бұрын
යකෝ වසන්තගේ කටේ සද්දේ...😂
@rasikakumara1973
@rasikakumara1973 Жыл бұрын
👍👍🥰🥰🎉
@dghetti283
@dghetti283 Жыл бұрын
Hemogema rekawaranaya medde sathutin gatha karana jiwithaya sathutin hitapu kale Den wage newe
@najmahnajimah8728
@najmahnajimah8728 Жыл бұрын
Mudalali super 😁😄😆😀
@kumudunikumari2696
@kumudunikumari2696 Жыл бұрын
සදුන්❤😂🎉😢😮😅😊
@lochanaudagedara2536
@lochanaudagedara2536 Жыл бұрын
😀Wow so 😎cool 🙋Bye good 🌃night
@lochanaudagedara2536
@lochanaudagedara2536 Жыл бұрын
Kohomada
@ransakalansooriya6626
@ransakalansooriya6626 Жыл бұрын
Sadun 👍👍😍😍
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
මේ බුන්ජයි මුදලාලියි ඇත්තම තාත්තයි පුතයි වගේ
@RuwanKumara-xx8fk
@RuwanKumara-xx8fk Жыл бұрын
😮
@NisansalaSandamali-yg1gl
@NisansalaSandamali-yg1gl 20 күн бұрын
❤❤❤❤ලස්සනයි❤❤❤😊😊
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
very nice❤
@sarathwejesingha9477
@sarathwejesingha9477 Жыл бұрын
ජයනිසෙනායකගෙ
@NiroshaNirosha-u2b
@NiroshaNirosha-u2b Жыл бұрын
Sadhuon Gowda pau😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@yanayana1535
@yanayana1535 Жыл бұрын
සදුන්ඔියාගේතාත්තාගොන්කරත්තෙකබදින්ඩඔිනේදරුවෙක්ගෙහිතසනසන්නදන්නේනැතිබුරුවෙක්කාලකන්නිතාත්තකෙනෙක්ඔියාපවුසදුන්
@dewmi_
@dewmi_ Жыл бұрын
ඒකනම්ඇත්තතමයිසදුන්පව්
@lakshanlakshan4312
@lakshanlakshan4312 Жыл бұрын
😍
@chamararuwan1068
@chamararuwan1068 7 ай бұрын
mother good
@devikamalki1983
@devikamalki1983 Жыл бұрын
අම්මා ලාගෙ තාත්තා ලාගෙ සිස්සත්තෙ
@ruwankgc1262
@ruwankgc1262 Жыл бұрын
👍👍👍👍👍👍👍👍
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Жыл бұрын
අනෙ අප්පෙ රුවන් අව්
@priyadarshanichampika7492
@priyadarshanichampika7492 Жыл бұрын
🎉
@sanehcvjf7717
@sanehcvjf7717 Жыл бұрын
❤❤❤❤
@lasikahansamali3334
@lasikahansamali3334 Жыл бұрын
❤️😍
@chandrasrilanka9101
@chandrasrilanka9101 Жыл бұрын
සදුන්
@maheshahangama6088
@maheshahangama6088 Жыл бұрын
😂😂maru
@sadh762
@sadh762 Жыл бұрын
Hmm
@vinitharanjani2493
@vinitharanjani2493 7 ай бұрын
❤😊😁
@nahero
@nahero Жыл бұрын
සූරයන්ගෙත් සූරයා Season 4 සූරයන්ගෙත් සූරයා Season 2 ලංකාවට දන්න හිරුට කතා කරන්න 👍👍👍
@ashwinninjainstruments892
@ashwinninjainstruments892 Жыл бұрын
Ow ow eka niyamai
@HatharasinhaMadushi-dn3sm
@HatharasinhaMadushi-dn3sm Жыл бұрын
රුවන් නිසා මටත් ආඩම්බරයි
@sajinijayarathna5161
@sajinijayarathna5161 Жыл бұрын
Man asama mata duka hithune ruwanta me wage daruwo me samajaye ennawa hiru tv thanks me wage drama walata
@thusharakumara5667
@thusharakumara5667 Жыл бұрын
Ammo
@sammanicom7135
@sammanicom7135 Жыл бұрын
😀😀😘😍😘😘
@koreanpanda8833
@koreanpanda8833 Жыл бұрын
Ruwanta wada lakunu aragenath panthiye 15 dena atharata yanna baruwa gedarin banum ahanawaa
@sandarudewmina1763
@sandarudewmina1763 Жыл бұрын
Hi
@ChathurikaMadushani-q2o
@ChathurikaMadushani-q2o 3 ай бұрын
😢
@vinitharanjani2493
@vinitharanjani2493 7 ай бұрын
කඩෝ
@dhanushkasajeewani1664
@dhanushkasajeewani1664 Жыл бұрын
සදුන් ඔයා පව්
@WathsalaLakmali-e8x
@WathsalaLakmali-e8x 11 ай бұрын
Kasuni 100🎉🎉🎉🎉
@NiroshaNirosha-u2b
@NiroshaNirosha-u2b Жыл бұрын
Mahila sadhu good dakhva😢😢
@venvimukthimeniyanwahansha7065
@venvimukthimeniyanwahansha7065 Жыл бұрын
Paw binja
@leelarodrigo6164
@leelarodrigo6164 Жыл бұрын
Ate yantam sederesta hoda beredak labela ara takaran dalen wage natuwa
@ishannethmina3136
@ishannethmina3136 Жыл бұрын
Maha vikara kathavak
@dilanidilanidilanidilani5468
@dilanidilanidilanidilani5468 Жыл бұрын
nedakin sadunge gon thaththa
@ddias4554
@ddias4554 Жыл бұрын
Jarama thaththa kenek...
@darshanakumara2374
@darshanakumara2374 29 күн бұрын
Ruvangeammagecharithelassanataragapapanavaharimathathvikikai
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,8 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 45 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
pavi enna asai teledrama theme song
2:51
Shark boy yt
Рет қаралды 7 М.
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,8 МЛН