AL වලට COMMERCE කලොත් කවුද වෙන්න පුලුවන්? : 2024

  Рет қаралды 19,855

KK Academy SL

KK Academy SL

Күн бұрын

chat group : chat.whatsapp....
"Hello everyone, and welcome back to [Your Channel Name]! Today's topic is one that many students ponder when making crucial academic decisions: If you choose commerce for your advanced level studies, who can you become in the future? Join me as we explore the exciting possibilities and diverse career paths that await those with a commerce background. Let's dive in!"
#commerce #alcommerce #alcommercesinhala

Пікірлер: 122
@barneycasting8331
@barneycasting8331 8 ай бұрын
මම USA ඉන්නේ. මම විද්‍යා විෂය ධාරාවෙන් තමයි ඉගෙන ගෙන USA ආවේ. Commerce කියල subject එකක් USA වල නැහැ. Economics තියෙනවා නමුත් ගොඩක් maths පැත්තට බරයි. CA, AAT, CIMA වගේ qualifications USA වල නැහැ, ඒවා කරපු මිනිස්සු ඉන්නවා ද කියල දන්නෙත් නැහැ. මෙහෙ තියෙනෙන් CPA කියන qualification එක. ලංකාවේ Commerce stream එකෙන් USA එන්න මාරුයි maths/science වලට සාපේක්ෂව. ඔයා US citizen කෙනෙක් marry කලොත් කිසිම අධ්‍යපන සුදුසුකමක් නැතිව USA එන්න පුළුවන්.
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 8 ай бұрын
Thanks for the feedback..🌷
@rwkwickramarathna
@rwkwickramarathna 2 ай бұрын
Ai ithin me video ek baluwe 😂😂😂
@user-qr2nl7ej4z
@user-qr2nl7ej4z Ай бұрын
Which country is best for commerce field? Some top study destinations for commerce graduates are the United Kingdom, the USA, Canada, Australia, and Germany. These countries are home to top-ranked universities with prestigious faculties, research scope, and academic excellence. ( From google )
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
@@user-qr2nl7ej4z tnks ♥️
@brayan00603
@brayan00603 9 ай бұрын
මම O/L කාලේ විෂයන් සිංහල මාධ්‍යන් කරේ.මං දැන් A/L කරන්න ඉන්නෙ වාණිජ විෂය. හැබැයි මට වාණිජ විෂය තොරගද්දි එ විෂය ඉංග්‍රීසි මාධ්‍යන් කරන්න හිතෙන්වා.මොකද මම රට ගිහින් ඉගෙනගෙන job එකක් කරන්න ආසාවෙන් ඉන්න නිසා.මං ලංකාවෙ කැම්පස් වලට ය්න්න කැමති නෑ.මට ඕනෙ A/L's results ආපු ගමන්ම වෙන රටක කැම්පස් එකක ඉගෙනගන්න යන්න.මගෙ dream එකත් bank manager කෙනෙක් වෙන එක. රට ගිහින් ඉගෙන ගන්න නිසා A/L කාලෙ ඉදන්ම commerce english medium කරගෙන ගියොත් හොදයි හිතෙනවා.මට ඉංග්‍රීසි ටිකක් තෙරුම්ගන්න පුලුවන් හැබැයි ලොකුවට බෑ.එහෙම කරොත් අවුලක් නැදද? නැත්නම් කරන්න එපාද එහෙම? වාණිජ විෂයෙ අමාරු වචන තියෙන නිසා මට එ විෂය තෙරුම් ගන්න බැරි වෙයිද? මට commerce subject එක හරියට කරගන්න බැරි වෙයිද? Subjects ටික මට තෙරුම් ගන්න අමාරු වෙයිද?
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 9 ай бұрын
Oyata english puluvannam vitarak engliah medium karanna. Mokada oyata hoda reasult ekak ganna subjects tika igena ganna gaman english hadagannath loku time ekak yanavanam loku reasult ekakata yanna amarui. Habai al commerce english medium karanna pluvannam godak hodai. Oyage future plans balanakota eka karanna puluvannam evata lesiyenma yanna puluvan. Ekanisa oyage decision eka oyage english knowledge eka base karala ganna.
@brayan00603
@brayan00603 9 ай бұрын
@@KKAcademy-ys5ez මට english වලින් උගන්වද්දි එ දෙ තෙරුම් ගන්නනම් පුලුවන්...grammer එහෙම ලොකුවට බෑ තෙරුම්ගන්න විතරයි පුලුවන්.මට බය commer වලට යද්දි අලුතින් වචන හම්බ වෙනවනෙ ඒවා එහෙම තෙරෙන්නෙ නැති වෙයිද කියලා...econ වලයි accounting වලයි එහෙම බැරෑරුම් වචන තියෙන්වනෙ ඒකයි...ඉස්කෝලෙ සර්ල එහෙම බය කරනවා ඔයා english වලින් කර ගත්තොත් කෙල වෙයි හොදට english වලින් උගන්වන teachers ල නෑ...A3 කට ය්න්න බැරි වෙයි කියලා එහෙම..ඒක ඇත්තද?මට subject එකයි language එකයි දෙකම balance කරගෙන ය්න්න පුලුවන් එහෙම කරගෙන ගියොත් මට commerce සුපිරියට කරගන්න පුලුවන්නෙ?
@rwkwickramarathna
@rwkwickramarathna 2 ай бұрын
​@@brayan00603panditha kam karnn epa oi 😂😂😂😂😂😂 rata gihin igenaganna kathawa 😂😂😂😂😂😂 english balu 😂😂😂
@pasindujayasinghe8311
@pasindujayasinghe8311 9 ай бұрын
Sir mata Ol A8/B1. Mama AL commerce karanna inne. Habai godak aya kiyanne maths karanna kiyala. Commerce karala banku paththata thama yanna wenne kiyalai kiyanne. Mama mk?
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 9 ай бұрын
Congratulations for your reasults. Oya eka decide karanna one putha oyage kamaththa matha. Mama channel eke video ekak karala athi commerce karala yanna puluvan jobs kiyala. Eka balanna. E jobs valata oya kamathjnam commerce karanna. Nathnam oya kamathi stream eka thoraganna putha.
@pemasiriruwankumara1448
@pemasiriruwankumara1448 9 ай бұрын
​@@KKAcademy-ys5ez❤
@dumindu21
@dumindu21 8 ай бұрын
මටත් A7 B2 .O/L කොමස් කරෙත් නෑ.ඒත් Business පැත්තට ආස හිතුන නිසා කොමස් කරනව ❤.අනිත් අය කියන ඒව වැඩක් නෑ .ඔයා කැමත් එක කරන්න..
@user-up9jp9tl1p
@user-up9jp9tl1p 7 ай бұрын
Uba maths or science karapan bn aparade.
@justarandomcitizen4128
@justarandomcitizen4128 7 ай бұрын
Science hari maths hari karapn malli. Matath oya result ekamai thibune. E kaale aasaawata commerce kalaa. Eth dan campus apply karanakotai therenne mokadda me karagaththa gonkama kiyala. Result eka AAC. eth madi. Banking yanna aasa nm baya wennepaa A/L science maths karapu ayata ona tharam paths thiyanawa itapasse thoraganna. Oyalata private degrees hari government uni wala aptitude test liyala enter wena degrees hari banking hari onama deyak thoraganna chances thiyanawa science kalahama. E kaaleta oya adahasa wenas unath baya wenna deyak naa ethakota. Options thiyanawa. Ekai kattiya kiyanne "bio maths karala S3k gaththath watinawa" kiyala. E kathaawe theruma mekai. Api waraddagaththa than ubala waraddaganna epaa
@PasinduDilshanka
@PasinduDilshanka 9 ай бұрын
සර් මම A/L ෆේල් කොමස් කරේ හරියට කරගන්න බැරි උනා මට aat කරලා මොකක් හරි ජොබ් එකක් කරන්න පුලුවන් වේවීද වයස ප්‍රශ්නයක් වේවිද
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 9 ай бұрын
Don't worry.. aat karana gaman mokak hari company ekaka work karanna patan ganna. accounts department ekakta set venna.
@Shehan661
@Shehan661 9 ай бұрын
Financial පැත්තට යනව නම් finance degree එකක් ද ගන්න ඔන.finance ද management හොදම degree එක plz කියන්නකෝ...
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 9 ай бұрын
Job market ekedi finance degree eka godak velavata accounting pattata yanne. Management degree eka accounting or operation dekatama yanna puluvan Oya accounts patten issarahata yanavanam finance is good.
@LakshikaManawaduge-rk2pd
@LakshikaManawaduge-rk2pd 8 ай бұрын
Sir අපි commerce streem එකෙන් ඉස්සරහට යනකොට degree එක complete කරලා campus out උනාම අපිට ඉහල පෙලේ job එකකට යන්න නම් extra colification ඕනිමයිනෙ.. ඉතිම් sir එතකොට අපිට job එකේ හොද තැනකට යන්න කරන්න පුලුවන් extra corses මොනවාද කියලා පොඩ්ඩක් කියන්නකෝ
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 8 ай бұрын
Chartered, CIMA, ACCA, CIM, IBSL, CQHRM
@LakshikaManawaduge-rk2pd
@LakshikaManawaduge-rk2pd 8 ай бұрын
@@KKAcademy-ys5ez thank you so much sir
@sanu5578
@sanu5578 7 ай бұрын
​@@KKAcademy-ys5ez sir mewa karan natuwa degree eken apita job hoda job ekak karanna brida😢
@idusaramunasinghe2391
@idusaramunasinghe2391 8 ай бұрын
Sir mt maths 1 awe ol mn commerce private karanne dan class yanawa 2025 al. Mn karana eka harida mt podi upadesak denawada e gana mn ol 2nd shu maths karanna hituwe. Al commerce walata maths oneda godak. Please reply ❤
@malshaff3562
@malshaff3562 14 күн бұрын
Sir al commerce karala passe cima karala swiss wage yannna puluwnd.naththm ehema yanna amaruda😢
@VishwaHansika
@VishwaHansika Ай бұрын
සර් මම A/L commerce කරල මීඩියා කෝස් එකක් කරන්න ඉන්නෙ..කොමස් කරා කියලා මට මීඩියා පැත්තෙන් ඉස්සරහට යන්න බැරි වෙන්නෙ නැහැ නේද
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez Ай бұрын
puluvan eka gataluvak na. habai match vennenam na. after AL oya eka side ekak thoraganna venava
@VishwaHansika
@VishwaHansika Ай бұрын
@@KKAcademy-ys5ez After AL media paththen yann baluwe sir
@ParamiDinuwanthi
@ParamiDinuwanthi 4 ай бұрын
සර් මම මේ පාර ඕලෙවල් ලියනවා.... මම ඒලෙවල් වලට කොමර්ස් කරන්න නම් තියෙන්න ඕන අවම සුදුසුකම කියන්නකො සර්🥺
@-gayan.pi7wo
@-gayan.pi7wo 3 ай бұрын
Maths C
@kidscartoon1651
@kidscartoon1651 8 ай бұрын
Sir mama maths, history W OL wala. Mata aye karnna hithenne na OL mn privet eken AL krata kamk nadd ekh future eke aulk weida maths W nisa???? Pls kynko sir and privet AL commerce kranna maths pass tyenna oni d??
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 8 ай бұрын
godak school vala maths nathnama commerce karanna denne na. oyage school eketh balanna. puluvannam school ekenma karanan balanna. habai ihin private kala kiyala gataluvakuth na. oyata ehenma private degree ekak karanna puluvan.
@ashenrajapaksha2546
@ashenrajapaksha2546 8 ай бұрын
AL වලට commerce කරලා SLAS (රජයේ පරිපාලන ) exam එක ලියන්න පුලුවන් ද සර්
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 8 ай бұрын
Mama danna vidiyatanam ba. UGC recognised degree ekak karala thiyenna one
@MaheshaIshadi
@MaheshaIshadi 2 ай бұрын
සර් මම 2026 A/L. software engineering side එකට යන්න කැමතියි. accounting, econ and ict කරොත් ඒ side එකට යන්න පුලුවන් ද? නැත්තන් accounting,econ and business කරලා පස්සෙ IT course එකක් කරගන්න එකද හොද?
@King_fr782
@King_fr782 2 ай бұрын
මටත් ඔය ප්‍රශ්නේ තීනවා ඔයා දැන් ගත්තොත් මටත් කියනවද?
@sitharadewmini6000
@sitharadewmini6000 Ай бұрын
@@King_fr782 ane ow mths,tech lamyita withrada puluvan mn mepara a/l mata oka loku parashnayak
@user-bw3cz3yg4o
@user-bw3cz3yg4o 7 ай бұрын
O/L walata commerce karanne nathuwa A/L walata commerce karala hoda CAMPUS ekakta yanna puluwanda sir Ane Aththama kiyannako
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 7 ай бұрын
Anivaryen. Mamath OL valata commerce karanne nathiva thamai colombo campus giye.
@user-bw3cz3yg4o
@user-bw3cz3yg4o 7 ай бұрын
Sir commerce karala rata yana krama tikak kiyannakooo please
@thilankajayasundara6159
@thilankajayasundara6159 3 ай бұрын
Sir A/L pending results walata bank job ekakata apply karanna puluwanda ?? E gana informations tikak denna puluwanda sir ?? Please
@DumiRathnayaka
@DumiRathnayaka 9 ай бұрын
Al wlt commerce ekk ict krl management ynn puluwnd, management ynn amruid ict ekk plz reply.....
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 9 ай бұрын
ICT is a good subject to select.
@user-cy1yl3td5m
@user-cy1yl3td5m 8 ай бұрын
Sir me para mama Al kara..dan econ iwarai..mata hithenawa econ fail wei kiyala..anith deka kohomahari karaganna balanawa..eth econ fail unoth Al ma fail ne..ehemaunoth monawada sir Al fail unath itapasse foundation course ekak ekka karanna puluwan courses???..free karanna puluwan ewai..salli gewala karanna puluwan courses..ewata hoda campus ehema monawada kiyala poddak kiyannko..loku udawwak..mama manasikawa watila inne😢😢😢
@chamithmaduranga508
@chamithmaduranga508 3 ай бұрын
😢
@shehangamingff3046
@shehangamingff3046 2 ай бұрын
AAT krnna itpsse hemin hadgnna oyge dewl
@YaHu-ds8tr
@YaHu-ds8tr 6 ай бұрын
Operations manager, General manager, COO,CEO,director wage jobs wala monada karanna thiyenne kiyl kiyanna puluvn d sir 🙏
@NethmiSathsarani-w6j
@NethmiSathsarani-w6j 2 ай бұрын
Comz ekk ict kaloth software engineer kenk wenn puluwnd 🥺 comz field eken pitarata job ema thiyenwd...
@user-jw4lm9jq2n
@user-jw4lm9jq2n 3 ай бұрын
Sir mn low faculty ynna thmy target eka AL walata commerce karala low faculty ynna puluwand?
@chalakachamuddika8774
@chalakachamuddika8774 8 ай бұрын
Sir අපි commerce පැත්තේ ඉස්සහට යනකොට job market එකට වැදගත් වෙන ict පැත්තෙන් හදාගන්න ඕනේ සුදුසුකම් මොනවද
@umeshikasupunsara4711
@umeshikasupunsara4711 6 ай бұрын
Ict krn ep.management select krgn.ewi sallry hodai.it pthtnen giyoth nikn sewkyek wen withri puluwn.manager knk unoyh oy goda
@user-uq4kb3ni2s
@user-uq4kb3ni2s 6 ай бұрын
​@@umeshikasupunsara4711mtath help ekk,management vala mona field ekd godakma hoda,accounting paththta kemahi neh,ethkot mona vge field ekkd set venne
@lishara7007
@lishara7007 9 ай бұрын
Sir maths walta S ek thinne commerce karanna puluwanda mata😢plz answer oni
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 9 ай бұрын
puluvan.habai smahara school vala S ekak illanava. Oya kokatath oya yana school eken check karanna.
@gamingtutu916
@gamingtutu916 9 ай бұрын
මන් 2023 A/L BATCH එකෙ ලමයෙක් . AL පස්සෙ කරන්න පුලුවන් ජොබ් ටිකක් කියන්න්කො plz 🥰
@gamingtutu916
@gamingtutu916 9 ай бұрын
A/L පස්සෙ කරන්න පුලුවන් කෝස් ටිකකුත් දෙන්නකො . මාත් කොමස් කරන කෙනෙක්
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 9 ай бұрын
mama channel eke dala thiyenava al valata commerce karapu ayata karanna puluvan jobs gana. eka balanna.
@pasindujayasinghe8311
@pasindujayasinghe8311 8 ай бұрын
Sir samahara aya kiyanvane IT avahama Accounting jobs nathi wenav kiyala. ee gana mokada hithenne sir?
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 8 ай бұрын
Oya kathava issara idalama thiyena deyak. Eth eka ehema neve. IT vala change ekath ekka accountantslage role eka venas venava. Channel eke mekata mama video ekak karala thiyenava. Balanna.
@umeshikasupunsara4711
@umeshikasupunsara4711 6 ай бұрын
Accountant kyne ekak, it wlin krnne thwa deyk.ayyo
@user-sn7sz7oy3z
@user-sn7sz7oy3z 8 ай бұрын
Business studies,Accounting,Ict karala accountant kenek wenna barida?
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 8 ай бұрын
Accountant kenek venna oya AL karala Chartered karanna one
@hirunidinethma510
@hirunidinethma510 9 ай бұрын
Sir , International business degree ekata CIMA wage qulified wena eka hondada ? Nathnam CA da?
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 9 ай бұрын
Yes. CIMA is good.
@samarathilaka
@samarathilaka 8 ай бұрын
Sir commerce ekk ict karana ekd hoda nththam econ karana ekd wadath hoda ?
@RavinduAkash-fo6yj
@RavinduAkash-fo6yj 8 ай бұрын
Econ karanna... job market wadii ict awulak naha .
@umeshikasupunsara4711
@umeshikasupunsara4711 6 ай бұрын
Ou econ krn.it wdk na.management side ekn giyoth goda.it krl nikn company ekak sewkyek wen withri puluwn
@milanthilanka8046
@milanthilanka8046 4 ай бұрын
Sir cormmes එක්ක it කරන්න පුලුවන්ද
@Prabhathnethsara
@Prabhathnethsara 3 ай бұрын
Campus yanna result eka kochchara thiyenna oneda
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 3 ай бұрын
Z dcore eke anuva thamai putha. Amam video ekak karala athi
@TharushaMihiranga738
@TharushaMihiranga738 9 ай бұрын
Sir al commerce ekka ict kaloth software engineer kenek wenna puluwannda reply ekak one
@luckylad2
@luckylad2 8 ай бұрын
පුලුවන් .moratuwa itm ,colombo IS වගේ degree වලින් .
@MyLife-dx1vg
@MyLife-dx1vg 9 ай бұрын
Sir thwa aurudu 10 vithra Chartered accountncy krla yanna puluwn job market eka kohomda sir adu wei da sir .
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 9 ай бұрын
Apoi na. But CA lage role eka venas vei.
@FjhdbHydvf
@FjhdbHydvf 7 ай бұрын
Sir commerce waladi it saha bs walin wedipurama hoda subject ek mokakd
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 7 ай бұрын
IT hodai
@HiruniKaushini
@HiruniKaushini 2 ай бұрын
Sir commarce karala japan university ekkt ynn puluwnd
@piumiwasana610
@piumiwasana610 4 ай бұрын
Sir commerce karana ayata rata job nedda samanyayen wedi wetupakata
@RoshithRangikaDilshan-kg3ly
@RoshithRangikaDilshan-kg3ly 4 ай бұрын
Sir comz ekk ict තෝරගත්තොත් 🙂
@diwistatus9555
@diwistatus9555 Ай бұрын
Sir mn al karnne man aat ekath karanawa ehem kamak na neda sir
@sandyakumari1436
@sandyakumari1436 8 ай бұрын
sir al valin campus select une nathi unot chartered CMA eva krl bank side eken hoda job ekkat post ekakat yanna puluvnd
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 8 ай бұрын
Puluvan.
@m.a7562
@m.a7562 9 ай бұрын
Thanks a lot sir ...
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 9 ай бұрын
Good luck...
@sitharadewmini6000
@sitharadewmini6000 Ай бұрын
@@KKAcademy-ys5ez commerce it karala soft eng walata goverment university yanna barida a/l result walin passe eka puluvan maths,tech lamyita withrda
@user-bw3cz3yg4o
@user-bw3cz3yg4o 7 ай бұрын
Sir commerce karala rata yana krama tikak kiyannako please
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 5 ай бұрын
Sr commerce subject ekth ekk i.c.t subject ek match na ned please repy krnn 🙏🤔🥺
@tharindawithanage2007
@tharindawithanage2007 Ай бұрын
Adala pudgalaya yana paththa anuwa wenas wenwa
@pemasiriruwankumara1448
@pemasiriruwankumara1448 9 ай бұрын
Sir A level commerce karanna O level commerce karanna oneda?
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 9 ай бұрын
na. me video eka balanna. kzbin.info/www/bejne/bIubm2eHpLSrisU
@pemasiriruwankumara1448
@pemasiriruwankumara1448 9 ай бұрын
thank you mama O level karanne commerce
@shashininawodya8614
@shashininawodya8614 2 ай бұрын
Sir HNDA karala teaching krann puluwnd
@user-ce4ot7zo6i
@user-ce4ot7zo6i 5 ай бұрын
Sir administration ganath kiyannako
@sashi5868
@sashi5868 9 ай бұрын
Maths walt S ekak thibboth karanna barid commerce a/l walt😪
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 9 ай бұрын
Samahara school vala denne na. School eken ahala balanna.
@Shopnowpgl
@Shopnowpgl 8 ай бұрын
මට c තිබිලත් කරන්න දුන්නෙ නැ බන් 😂
@Bro-l3d
@Bro-l3d 9 ай бұрын
IT karan kotada jobs wedi nettm Econ karankotada
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 9 ай бұрын
Shema venasak job market ekedi na. ICT karanna puluvannam hodai.
@Bro-l3d
@Bro-l3d 9 ай бұрын
@@KKAcademy-ys5ez ict wala tiyna wenasa mokdda
@shehanabeetha5151
@shehanabeetha5151 9 ай бұрын
sir, oyge contact number ekak denna barida mta podi prashnyak tiynwa ahanna
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 9 ай бұрын
Chat group ekata join venna putha. t.me/+tWjxj_uNSR00MTBl
@Bro-l3d
@Bro-l3d 9 ай бұрын
Maths c unoth puluwanda
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 9 ай бұрын
Puluvan.
@sanu5578
@sanu5578 7 ай бұрын
Sir cima , acca wage karan nathuwa campus eke degree eken apita hoda job ekak karanna brida
@KKAcademy-ys5ez
@KKAcademy-ys5ez 7 ай бұрын
Amarui putha. Degree ekk vitarak vadak na job market ekata avama
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 209 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 48 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 46 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 120 МЛН
Degrees offered for Advanced Level Commerce Students : 2024
4:43
KK Academy SL
Рет қаралды 8 М.
The Most Demanding Jobs In The Future | Top Jobs | Simplebooks
38:08
How to Qualify for Top Audit Firms : Mastering the Core Skills
11:03
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 209 МЛН