උසස් පෙළ | දේශපාලන විද්‍යාව | ඇමරිකානු ආණුඩුක්‍රමය - මධ්‍යම ආණ්ඩුව || AL | Political Science

  Рет қаралды 17,938

Sameera Widanagedara Education

Sameera Widanagedara Education

Күн бұрын

Пікірлер: 71
@sandunikannangara6448
@sandunikannangara6448 4 жыл бұрын
Thank you sir. පාඩම හොදට තේරෙනවා. 👍ඇමෙරිකානු ආණ්ඩුක්‍රමය වගේ අනිත් රටවල් ටිකත් කරන්න සර්.🙏
@soundhouse3911
@soundhouse3911 4 жыл бұрын
සර්, මේ වගේ අනිත් රටවල් වලත් Videos දාන්න පුලුවන්නම් ලොකු දෙයක්. ඉතාමත් සරලව පැහැදිලිව මතකයේ රැදෙන විදියට උගන්වනවාට ඔබතුමාට බොහොම ස්තූතියි! සුබ පැතුම්!
@kaveeshamadushani685
@kaveeshamadushani685 4 жыл бұрын
ගොඩක් හොදට තේරුනා සර්.. පුලුවන් නම් අනුමාන ප්‍රශ්න ටිකක් කතා කරන්න..
@surangalakmal2564
@surangalakmal2564 2 жыл бұрын
ඇවිදින පුස්තකාලයක්නෙ සර්... 🥰
@Julieya89
@Julieya89 4 жыл бұрын
සුපිරි සර් ස්තුතියි ඔබ තුමාට
@deepthilanka827
@deepthilanka827 2 жыл бұрын
Thanks sir...හරිම පැහැදිලියි ....👌👌👍👍👍🙏🙏🙏🙏
@nilulokuge96
@nilulokuge96 4 жыл бұрын
අනේ ශෝක් එකට කියා දෙනවා sir.thank you .
@madhushikamadhuwanthi37
@madhushikamadhuwanthi37 4 жыл бұрын
බුදුසරණයි sarr.sar kiyala dena widihat hodata therum gann puluwan sar😍😍😍
@LoveVideo-m5p
@LoveVideo-m5p 11 ай бұрын
වටිනවා සර් ❤
@pinsaraviru1647
@pinsaraviru1647 3 жыл бұрын
Thank you sir.hodata padama theruna.
@Umeshi_Padiwela
@Umeshi_Padiwela Жыл бұрын
ස්විස්ටර්ලන්තය ගැනත් වීඩියෝ එකක් දාන්නකො සර්
@dickyjayasinghe7366
@dickyjayasinghe7366 4 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. එක නිවැරදි කිරීමක් කරන්න කැමතියි. මේ වෙනකොට ඇමෙරිකානු ව්‍යවස්ථාවට සංශෝධන 27 ඇතිවෙලා තියෙනව.
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 4 жыл бұрын
එම සංශෝධනය දක්වන්න දැනගන්න ආසයි
@dickyjayasinghe7366
@dickyjayasinghe7366 4 жыл бұрын
@@SameeraWidanagedaraEducation www.govinfo.gov/content/pkg/GPO-CONAN-1992/pdf/GPO-CONAN-1992-7.pdf This site has all the amendments to the US constitution so far
@shashinidilsha2446
@shashinidilsha2446 4 жыл бұрын
Sir kiyan dawal hodata taruna. Sir mata makswadaya amarui. Puluwannam aka danna ko. Sir ta godak pin
@chandumasakorala3477
@chandumasakorala3477 4 жыл бұрын
සර් මේ වගේම අනිත් රටවල් ටිකත් දෙන්න පුලුවන්ද ?
@madushapramith5117
@madushapramith5117 3 жыл бұрын
ඔවු සර් මේ වගේ අනිත් රටවල් ටිකත් දෙන්න පුලුවන්ද..
@hasinthaudesh4393
@hasinthaudesh4393 4 жыл бұрын
Thanks sir budu saranai❤️❤️❤️❤️❤️👑👑👑👑
@yohaniperera7135
@yohaniperera7135 4 жыл бұрын
Thank you sir 🙏
@banukajayanath5765
@banukajayanath5765 11 ай бұрын
Ft
@st.claretminorseminarysril5910
@st.claretminorseminarysril5910 Жыл бұрын
Super sir Thank you
@GayanMadushanka-qn8yv
@GayanMadushanka-qn8yv 2 ай бұрын
ලංකාවෙත් බලතල තියෙන සියලු දෙනාම හරි දේවල් වලට ඒ බලතල පාවිච්චි කරනවා නම් හරි බලය තියෙනවා කියලා වැරදි දේවල් වලට යොමු වෙන්න දෙන්න බෑ ජනතාවත් හුරු වෙනවා
@dulanjimudunkotuwa8527
@dulanjimudunkotuwa8527 4 жыл бұрын
sir kiyana dewal hodatama terenawa.sir mahajana parimandalayai paudgalika pari mandalayai kiyl denna puluwanda
@malithiwarsha3703
@malithiwarsha3703 2 жыл бұрын
Thank you ser
@rathnayakanavi4271
@rathnayakanavi4271 4 жыл бұрын
Thnk you sir.
@JayasundaraBandara-c2r
@JayasundaraBandara-c2r Жыл бұрын
@NXVidu941
@NXVidu941 4 жыл бұрын
meyath samgama 4 weni padamath karoth hodtm therena wa poddk blnnko sr
@sayurinisansala9941
@sayurinisansala9941 4 жыл бұрын
Sir hodata padam therenawa
@amilasupun7743
@amilasupun7743 2 жыл бұрын
👍👍👍
@k.dilshanperera5977
@k.dilshanperera5977 2 жыл бұрын
Sir, president select කරනකොට Congress එකෙන් ජන්දය ඕන නේද?
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 2 жыл бұрын
ඒ විශේෂ අවස්තා වල
@chamzyspc
@chamzyspc 4 жыл бұрын
thank you sir
@poojasamaraweera1133
@poojasamaraweera1133 4 жыл бұрын
Sir , kiyana dewal hodata pehedili una.. 04 weni padama andukrama akruthi padamath saralawa kiyala dennakoo sir..
@sujith123kaushalya2
@sujith123kaushalya2 2 жыл бұрын
සර් මේ සැරේ 1978 ව්‍යවස්ථා ව ගැන ලියද්දි 21වන සංශොධයෙහි අඩංගු එවා ලියන්න වෙයිද???
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 2 жыл бұрын
සමහරවිට
@වාසනා-භ5ළ
@වාසනා-භ5ළ 2 жыл бұрын
👍😊
@sachinthaperera3877
@sachinthaperera3877 Жыл бұрын
💜️
@shashikalavithanage128
@shashikalavithanage128 3 жыл бұрын
Swissterland gana video ekak danna sir
@shashiniupendrika5781
@shashiniupendrika5781 2 жыл бұрын
Thank sir
@BuddhimaPerera
@BuddhimaPerera 2 жыл бұрын
සෙනෙට් මණ්ඩලයේ බලතල ගැන වැදගත් ප්‍රකාශයක් කරපු සාමිවරයාගේ නම මොකක්ද සර්?
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 2 жыл бұрын
බ්‍රයිස් සාමි
@pvjrpjnrs5778
@pvjrpjnrs5778 4 жыл бұрын
Sir Mishra andu eka thanthra andu krnna puluwanda
@heshannawodaya6288
@heshannawodaya6288 3 жыл бұрын
👍
@chamzyspc
@chamzyspc 4 жыл бұрын
sir අමෙරිකාවෙ මිනිස්සු vote කරන්නෙ අපෙ වගෙ එක ම්නුස්සයෙක් ගැන හිතල නෙමෙයිද​
@sujith123kaushalya2
@sujith123kaushalya2 2 жыл бұрын
සර්, 2012 පලවෙි ප්‍රශ්න පත්‍රයේ 32 වැනි ප්‍රශ්න ය...සර් ඒකේ ඩොනමොිර් එකට සම්බන්ධ නිවැරදි වාක්‍යය 4 ක්. ඇත .වැරදි එක මොකක්ද? මට ඒක එවන්න බෑ මේකට සර්.(C) විධායක කාරකසභා සභාපතිවරැන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීම.. මේක වැරදිද සර්?? නැත්තම් අනිත් ලේකම්ලා 3ත් එක්කම දාන්න ඕන ද??
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 2 жыл бұрын
0714802202
@wndperera3751
@wndperera3751 Жыл бұрын
Can you use diagrams and photos?
@kavindi739
@kavindi739 3 жыл бұрын
ඇමරිකාව සම්භවය සන්ධීය රාජ්‍යක්ව පැවතියේ 1776- 1787 වෙනකම්ද? Plz reply me
@prasadanuruddha7669
@prasadanuruddha7669 5 ай бұрын
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 5 ай бұрын
Thanks you
@DedunuDissanayake-e1v
@DedunuDissanayake-e1v Ай бұрын
Sir me wenakota sansodana kiyk thiyenwd . 2024 wenkota
@pasinduudarachathurangagur1363
@pasinduudarachathurangagur1363 2 жыл бұрын
සර් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය පිලිබදව විග්‍රහයක් කරන්න පුලුවන්ද
@senuuri_N
@senuuri_N 3 жыл бұрын
❤️❤️❤️❤️
@supipisilva3960
@supipisilva3960 Жыл бұрын
සන්ශෝදන 27
@raviduharshana2895
@raviduharshana2895 2 жыл бұрын
සර් ස්ව්ස් එකත් කරමුකො අනෙ ලොකු දෙයක් සර් මෙ අපිට කරන්නේ
@mrmartin6525
@mrmartin6525 2 жыл бұрын
එංගලන්ත රජුට තියෙන්නේ මොනවගේ බලයක් ද??
@himanshisithumini2165
@himanshisithumini2165 2 жыл бұрын
ඇමරිකාවෙ නියෝජිත මන්ත්‍රී මන්ඩලයට වඩා සෙනෙට් මන්ඩලය බලවත්ද?
@shashikalavithanage128
@shashikalavithanage128 3 жыл бұрын
Switerland
@dinusamarasena4886
@dinusamarasena4886 4 жыл бұрын
ඇමරිකානු ව්‍යවස්ථාදායකය ද්විමාණ්ඩලිකයි . ඒ ආයතන 2 මොකද්ද
@sandunikannangara6448
@sandunikannangara6448 4 жыл бұрын
ලෝක් සභාව, රාජ්‍ය සභාව
@kasunhemansa455
@kasunhemansa455 4 жыл бұрын
කොංග්‍රස් මන්ඩලය 1.නියෝජිත මන්ත්‍රී මන්ඩලය 2.සෙනෙට් මන්ත්‍රි මන්ඩලය
@sandunikannangara6448
@sandunikannangara6448 4 жыл бұрын
@@kasunhemansa455 thanks 🙏
@kasunhemansa455
@kasunhemansa455 4 жыл бұрын
Wel come👍
@bindu492
@bindu492 Жыл бұрын
ලංකාවේ හය වැඩි
@supunjayakody9767
@supunjayakody9767 3 жыл бұрын
සර් ඩොනල්ඩ් ට්‍රම්ප් ජර්මන් ජාතිකයෙක්නෙ ජර්මනියෙ ඉප්දිලා තියෙන්නෙ ජනාදිපතිවරනයට ඉල්ලන්නනම් ඇමරිකාවෙ උපද ලබල.තියෙන්න ඕන කිව්ව නේද එතකොට කොහොමද අරක පරස් පරයිනෙ🤔
@k.dilshanperera5977
@k.dilshanperera5977 2 жыл бұрын
නැහැ මෙහෙමයි, එරට පුරවැසිභාවය ගත් පුද්ගලයන් ට එරට උපතින් ලැබුවා සේ සැළකේ. ඔයා ඇමරිකන් පුරවැසිභාවය ගත්තොත් ඔයාව සලකන්නේ උපතින් ඇමරිකන් කෙනෙක් කියලා.
@VindyaMadushani-w3t
@VindyaMadushani-w3t 8 ай бұрын
සර් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය නැද්ද
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 8 ай бұрын
තියනවා
@nethmaperera4200
@nethmaperera4200 4 жыл бұрын
Thank you sir🙏
@Hellow_Aura
@Hellow_Aura Жыл бұрын
Thank you sir
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 678 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 35 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
A/L Political Science Sinhala Medium / Advance Level / A Level Political Science Sinhala
12:41
AL Political Science @ Tutor.lk
17:31
Tutor Educational Institute
Рет қаралды 290
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 678 М.