AL කාලේ පාඩම් කරලා කැම්පස් ගිය හැටි..💕✨️ | Study tips for AL OL Students❤ | Motivational Study Vlog

  Рет қаралды 118,167

Nima's Vlogs

Nima's Vlogs

Күн бұрын

Пікірлер: 572
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Part 02 ❤ මාස 03න් පාඩම් කරලා කැම්පස් යමු 💕✨️ |Short notes | Study tips for AL Students | Motivational Vlog kzbin.info/www/bejne/npezh3adobGBosU
@-sanju-2611
@-sanju-2611 2 жыл бұрын
අනෙ ඒ අදහස් ටිකනම් මාරම වටිනව අක්කෙ 2024 AL උනාට අද ඉදන් වැඩ කරන්න ඔන වැඩ ගොඩක් ගොඩගැහිලා🥰බුදු සරනයි අක්කෙ🥰
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ගොඩාක් ස්තූතියී නංගා 💕 හොදට පාඩම් කරන්න 💕🌸
@rashmianjana6973
@rashmianjana6973 2 жыл бұрын
Ow nangi denma weda goda gaha ganna epa, man 2023 a level , weda goda gehunoth marama strees , e nisa hoda management ekak thiya ganna
@-sanju-2611
@-sanju-2611 2 жыл бұрын
@@rashmianjana6973 ane thanks akke❤️🥺🥰
@nilankalakmali7535
@nilankalakmali7535 Жыл бұрын
Oy vgemii mth Mt aat nis vda goda ghila
@angelgamming221
@angelgamming221 2 жыл бұрын
වෙන කොහෙන්වත් අහලා නැති අමුතුම හරිම වැදගත් අදහස් ටිකක් 💖❤️‍🔥
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ගොඩක් ස්තූතියී නංගා..🥺❤
@sandaruwanihansika
@sandaruwanihansika Жыл бұрын
අක්කගේ මේ වීඩියෝ එක බැලුවම මටත් මගේ A/L කාලේ මතක් උනා😌❤️අක්කා වගේම තමා මාත් වැඩ කරේ.බිත්තිය short note ඒ හැමදෙයක්ම මාත් කරා.first shy එකෙන්ම ගොඩ යන්න මාත් ට්‍රයි කරේ.අන්තිමේදී මන් ඒ දේ කරේ.දැන් මන් dental faculty තේරිලා ඉන්නවා.ඇත්තටම සතුටුයි මේ වීඩියෝ එක දැක්කම මගේ පරණ හැමදෙයක්ම මතක් උනා.keep it up akka💖💖
@muthukudawasantha1266
@muthukudawasantha1266 2 жыл бұрын
ජීවිතේට අලුත් අදහසක් ආවා......පාඩම් කරන එක එපා වෙලා ඉන්න වෙලාවෙකදි තමා මේක බැලුවේ......motivation එක නම් මරු......👌👍😃
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ස්තූතියී ❤ හොදට පාඩම් කරන්න..❤
@chamodiilankoon723
@chamodiilankoon723 2 жыл бұрын
බලන්න පුලුවන් වුන ගමන් අක්කිගේ video එක බැලුවා....මාත් මේ පාර a/l කරනවා අක්කි...🤗🌸ගොඩක් motivate වුනා මේ video එකෙන් අක්කිගේ.....♥️♥️මාත් science කරන්නේ......අක්කිගේ කටහඩ ඊටත් වඩා සැනසීමක්😇🥰🍃....ඒ වගේම videos ගොඩක් ලස්සනයි අක්කි.....🥰♥️🌸😘♥️
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
හොදට පාඩම් වැඩ ටික කරගන්න නංගා..❤
@sasangahashani2736
@sasangahashani2736 2 жыл бұрын
අද තමයි ඉස්සෙල්ලම අක්කිගෙ video එකක් බැලුවේ. ඇත්තටම හරිම වැදගත් video එකක්.. මං මේ පාර exam ලියන්නේ ❤️
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Sthuthi nangaa..❤ hodata padam kranna..❤
@oshani7451
@oshani7451 2 жыл бұрын
පාඩම් කරන්න මෝටිවේට් එකක් වගෙම සමාජේ ජීවත් වෙන්න යහපත් පුරවැසියකු වෙන්න අක්කගෙ වීඩියෝ එක ගොඩක් වටිනවා.අක්කගෙ අනාගතයට සුභ පතනවා...ඔයා වගේ මිනිස්සු ගොඩක් අඩුයි අද සමාජේ.
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ගොඩාක් ස්තූතියී නංගා...🥺💕 ආදරෙයි ♥️
@SLTV387
@SLTV387 2 жыл бұрын
අක්කි ඔයගෙ වීඩියෝ බලද්දී ඇත්තටම mind එක relax වෙනවා....මම ගොඩාක් ආසයි අක්කගෙ වීඩියෝස් බලන්න...වීඩියෝ දානකම් බලාගෙන හිටියෙ..තව වීඩියෝ ඕනී.....හොස්ටල් එකේ vlogs ඕනී..🥰❤️👍
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ස්තූතියී නංගා..🥺♥Hostal vlogs nm bari weii patiyoo mn campus gihinn iwaraii..🥺♥️
@nirmaninethuminipanchali8111
@nirmaninethuminipanchali8111 2 жыл бұрын
ඇත්තටම අහම්බෙන් වගේ හම්බ වුණ චැනල් එකක් . ඔයාගේ කට හඩ නිසාමද මන්දා මෙ විඩියෝ මාරම වටිනවා . දැන් නම් අක්කාගේ විඩියෝ වලට නොදැන්නම ඇබ්බැහි වෙලා අක්කාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි අක්කෙ 🥰
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ඔයාගෙත් හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...🥺💕
@DREAM-rb2vg
@DREAM-rb2vg 2 жыл бұрын
ගොඩක් motivate වුනා අක්කි Thank you ❤️ අර උස් පහත් ඒක ගැන කිව්ව කතාව ගොඩක් ඇත්ත මමත් ඒ වගේ අය දැකලා තියනවා . මටත් ඒ වගේ යාලුවො ඉදලා තියනවා 🥺 Phone එක ප්‍රයොජනවන් උනාට අක්කි දැන් ඒක වදයක් මං දැන් phone එක අයින් කරන්න යන්නෙ 🥺🙂 Thank You අක්කි video එකට ❤️❤️
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Thank youuu patiyoo..hodata padam kranna..❤
@amandanethsarani3580
@amandanethsarani3580 2 жыл бұрын
4n eka aththatma wadayk
@amandanethsarani3580
@amandanethsarani3580 2 жыл бұрын
padam karanna gaththa mn dan online yanne sathiykt sarayak😁 4n eka unath wadayk igena gannkot
@sachinifernando3568
@sachinifernando3568 2 жыл бұрын
අනේ අක්කා, ඔයාගෙ වචන මාරයි. මගේම අක්කා වගේ මට දැනුණේ. 😍♥️😟 ගොඩක් වටිනවා. තැන්ක් යූ වෙරි මච් ! 😍♥️💫
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Hodata padam krnna nanga..adareii..🥺❤
@nethmiraveesha5075
@nethmiraveesha5075 Жыл бұрын
ඒ වීඩියෝ එක ගොඩක් වටිනව අක්කා....❤️ පාඩම් කරන්න ඕනි කියල හිතුනත් කම්මැලිකමෙන් නිකන් ඉන්නකොට තමා මේක බැලුවෙ ... ගොඩක් ස්තූති
@Aushadhi12
@Aushadhi12 2 жыл бұрын
ඔයා හරිම ලස්සනට හිතන කෙනෙක්. .. සමහර අය ඉගෙන ගෙන කැම්පස් ගිහින් එතනින් එහාටත් ඉගෙනගත්තම අර ඒලෙවල් වලින් වගේ නැවතිලා මොකක් හරි ජොබ් එකක් කරල උඩට එන්න දගලන මනුස්සයව පාගල දානව. ගනන් ගන්නෑ. .. මහා ලොකු දේවල් හිතන් ඉන්නවට වඩා මේ වෙලාවෙ කරන්න තියෙන දේ කරල පාඩුවෙ හිටිය නම් හරිම සැහැල්ලුයි හිතට වගේම ගතටත්. ..♥️ හරිම ලස්සනයි වීඩියෝ එක. ..😍♥️
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ඔව් ඇත්තටම අපි ඉන්න ටික කාලේ සතුටින් ඉන්න ඕනේ..❤🥺 ආදරෙයි..💕
@ashinsanaushani8572
@ashinsanaushani8572 2 жыл бұрын
තැන්ක් යූ අක්කෙ ඔයා ලග ගොඩාක් මනුස්සකම තියෙනවා . අපිටත් ඔයා හොද අදර්ශයක් අදරෙයි අක්කෙ 😘❤️
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Adarei nangaa..godak sthuthi oyata..❤
@shehaninimanga3683
@shehaninimanga3683 2 жыл бұрын
බොහොම ස්තුතිය අක්කේ , මන් ටිකක් බයවෙලත් හිටියේ A/L වලට අපිට ගොඩක් වටින අදහස් ටිකක් අක්කා දුන්නේ
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
හොදට පාඩම් කරන්න පැටියෝ..❤
@thilini1681
@thilini1681 2 жыл бұрын
අද තමා ඔයාගේ channelඑකේ videoඑකක් බැලුවේ. හරිම වටින අදහස් ටිකක් .මාත් මේ පාර A/Lලියනවා.🤟😍
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ස්තූතියී නංගා..❤ හොදට පාඩම් කරන්න ..💛
@sherangiperera2218
@sherangiperera2218 2 жыл бұрын
ගොඩක් පිං අක්කෙ මේ වචන වලට .අක්කාගෙ වීඩියෝ එකක් බැලුවේ පළවෙනි වතාවට.ඔයාගේ වචන හරියට හිතට දැනෙනවා.කැම්පස් එන්න තිබුන ආසාව එන්න එන්න වැඩි උනා අද නම් .ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️👩‍🎓🥳
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Godaaak sthuthii patiyoo..❤ oyaage heenath ikmnatama haba wenna kiyala mama prarthana karanawa..❤
@mediauni.lk-advancelevel8624
@mediauni.lk-advancelevel8624 2 жыл бұрын
ඇත්තටම මම දැකපු හොඳ video එකක්.. මොකද ගොඩක් ඉගෙන ගන්න පුළුවන් අය තව කෙනෙක්ගේ මනස "ඉගෙන ගත්තෙ නැත්තම් කෙල වෙනවා" කියන mind එකක් හදන්න..එ වගේම ඔයාගෙ ස්මාජය පිළිබදව හා ජිවීතය ගැන හිතන විදිය ගොඩක් හොඳයි..මාත් ඔයා වගේ positive mind එකක් හදාගන්න try කරනවා..ඇත්තටම ඔයා ගැන සතුටුයි මට තාම බැරිඋන විදියට ඔයා mind එක හදාගෙන තියෙන එක ගැන... ❤️
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ස්තූතියී..!!💛
@dilkashehan6341
@dilkashehan6341 Жыл бұрын
Akke mn thama 9 wasare. Godak watina vedio ekak Thank you akke ♥️♥️♥️♥️♥️🥰
@ruwanthikals6844
@ruwanthikals6844 2 жыл бұрын
ලස්සනයි අක්කේ ...❤️✨️ අක්කගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා .❤️✨️
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියී මැණික ..ඔයාගෙත් හීන වලට ඉක්මනටම යන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 💕
@Bio_with_me
@Bio_with_me 2 жыл бұрын
අහම්බෙන් දැක්ක මාර clear & creative video ekak 😊
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Thank you so much..❤
@ruwansuranjana9221
@ruwansuranjana9221 2 жыл бұрын
අනේ අක්කි ගොඩක් ලස්සන වීඩියෝ එකක්..ඔයාගේ වීඩියෝ එකක් බලපු පලවෙනි වතාව මේක....මේකෙන් ගොඩක් දේවල් මන් ඉගෙන ගත්තා...ගොඩක් ස්තූතියි
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ස්තූතියී ඔයාටත් හොදට පාඩම් කරන්න..❤
@lastparadise5819
@lastparadise5819 2 жыл бұрын
Akke oya English හදා ගත්තේ කොහොමද කියලා video එකක් කරන්නකෝ 🥺
@madushaninisansala6525
@madushaninisansala6525 Жыл бұрын
Akkeh mn University of Sri Jayawardanapura art facility ye student knk 2021 batch eke. ithim meh January apita campus ptn gnnw.oyh ge vlogs mt mara motivation ekak. Keep it up babe 💗🪄😇
@dinuabeyrathna149
@dinuabeyrathna149 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩීයෝ 1ක්.මේ පාර A/L ලියන්න ඉන්නෙ කොමස් සබ්ජෙට් එකෙන්..තෑන්ක්ස්....😍
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
හොදට පාඩම් වැඩ කරන්න ..💕✨️ ගොඩාක් ස්තූතියී ඔයාටත්..❤
@wavestyle7265
@wavestyle7265 17 күн бұрын
Ane manda monawa kiyannada kiyala akki. Aththamai oyanam marama intelligent girl kenek.😇😇😇 Me kiyala dena dewal walata thank you so much 🥰🥰🥰🥰
@devmithathsarani7687
@devmithathsarani7687 2 жыл бұрын
මේ vlog එකෙන් මම ideas ගත්තා වගේම ඒවා follow කරන්න හිතාගත්තා.මම 2023 A/l.thanks අක්කේ.අක්කගේ dreams achieve කරන්න ලැබෙන්න wish කරනවා.
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤හොදට පාඩම් කරන්න ...❤
@shanshi8536
@shanshi8536 2 жыл бұрын
Ada vlog eka එනකල් බලන් හිටියෙ අක්කි ❤️ අද vlog එක lassani akki ❤️❤️❤️
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ස්තූතියී නංගා..🥺❤
@shenu2711
@shenu2711 2 жыл бұрын
මම මෙ වීඩියො එක බලන්නෙ දැන්.මෙක නොබල තමා මන් ගොඩ ගියේ.මම මේ විදිහට තමා පාඩම් කළේ.මම තනියම හදා ගත්ත පාඩම් රටාවත් මෙක මයි.මගෙ රිසාල්ට් එක AAB.ඔයාල මෙක බලලා ගොඩ යන්න.
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
බොහෝම ස්තූතියී ..!!❤
@EmaKumaranayaka
@EmaKumaranayaka Ай бұрын
Mn a/l krpu kle akkige videos balala hodata pdm wada kr. Me video eka aye hoyan awith comment ekak danna one kiyl hithuna.ada mn university ynn bln inn kenek.Ane thank you akki❤🥺
@nethuc3443
@nethuc3443 Жыл бұрын
ඔයානම් මරු අක්කි. ඇත්තම කියනව. බොහොම ස්තූති . 💗🥰
@sewwandigajaweera8786
@sewwandigajaweera8786 2 жыл бұрын
අපේ ජීවිතේට ගොඩක් වැදගත් දේවල් මේ video එක නිසා තේරුම් ගත්ත.ඔයාට ගොඩක් ස්තූතියි අක්කෙ අපිව මේ විදිහට motivate කලාට.🙏🙏
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
හොදට පාඩම් කරන්න නංගා ..❤
@sewwandigajaweera8786
@sewwandigajaweera8786 2 жыл бұрын
@@nimasvlogs 😊😊❤️
@dulasvlog
@dulasvlog 2 жыл бұрын
ගොඩක් වටිනවා අක්කේ 🥺❤️ බොහොම ස්තූතිය❤️
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤ හොදට පාඩම් කරන්න ඕනේ 💖
@dulasvlog
@dulasvlog 2 жыл бұрын
@@nimasvlogs අනිවාරෙන් අක්කේ 🥺❤️
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 Жыл бұрын
අක්කගෙ කියන ඒව අපි ව ගොඩක් දිරිමත් කරන වා..ආස හිතෙනවා ඇත්තටම එතකොට ...එපා වෙලා හිටියෙ ..අලුත් ආසාවක් ඇති උනා..thanks akka.💖😊
@bhashinistatusworld
@bhashinistatusworld 2 жыл бұрын
අද vedio එකත් ගොඩක් වටිනවා අක්කි.ගොඩක් ස්තූතියි💛
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ආදරෙයි නංගා.♥✨️
@gayanmaduwantha2408
@gayanmaduwantha2408 2 жыл бұрын
වීඩියෝ එක එනකම් මාර ආසාවෙන් බලන් හිටියෙ අක්කී...🥰.. තෑන්ක්ස් ඔයාට❤️ . ගොඩක් වැදගත් වුනා✨ මාත් බයෝ කරන්නෙ. කැමතිනම් ඔයාගෙ A/L රිසාල්ට් එක කියන්නකෝ...
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Anee godaak sthuthii nanga..♥Subtitles on krl balanna nanga mn dl thiyenn..cc kiyala uda thiyena icon eka touch krnna..💛✨️
@gayanmaduwantha2408
@gayanmaduwantha2408 2 жыл бұрын
@@nimasvlogs harii akki. parissamin sathutin inna.❤️
@pratheeshadewmini175
@pratheeshadewmini175 2 жыл бұрын
මාත් රෑට පාඩම් කරන්න පුරුදු වෙලා හිටියේ... කාලසටහනකට නම් වැඩ කලේ නෑ .. මන් ඒම ආස නෑ... රෑට පාඩම් කලද්දී නිදහස් ... මාත් A/L කලා රිසාල්ට් එනකන් ඉන්නේ ... පාඩම් කරන දේවල් මන් කොලවල ලියලා බිත්තියේ අලවල තියගන්නවා .. පාඩම් මේසේ වාඩි උනාම පාඩම් කරන්න ඒ දේවල් දිහා බලද්දී මතක් වෙනවා.. තාමත් ඒ අලවපුවා ඒම ම තීනවා ටිකක් ... කොලවල ලියන් ස්කූල් ක්ලාස් යද්දී ඒවා කියව කියව යනවා ඒම හරිම වැදගත් උනා මට ... පාඩම් කරන හැමවෙලාවෙම වතුර බෝතලයක් මේසේ උඩ තීනවා.... නැගිට නැගිට වතුර බොන්න යනවට වඩා ඒක හොදයි කියලා මට හිතුන හින්දා මම තියාගත්තා.. 🍃🍃🍃
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ඔයා ගොඩාක් මහන්සි වෙලා පාඩම් කරලනේ..❤ ඔයාට හොද result ekk labenna kiyala mn prarthana karanawa..💛
@pratheeshadewmini175
@pratheeshadewmini175 2 жыл бұрын
@@nimasvlogs ස්තූතී අක්කේ 👊 මම හිතනවා මට හොද රිසාල් එකක් ලැබෙයි කියලා කැම්පස් යන්න
@isharamadhushani1385
@isharamadhushani1385 2 жыл бұрын
Akki result komada ☺️
@pratheeshadewmini175
@pratheeshadewmini175 2 жыл бұрын
@@isharamadhushani1385 mata BCS
@isharamadhushani1385
@isharamadhushani1385 2 жыл бұрын
@@pratheeshadewmini175 ❤️❤️❤️ good luck ❤️❤️
@neshalahashi578
@neshalahashi578 2 жыл бұрын
මන් ලබන අව්රුද්දේ A/l .ගොඩක් වැදගත් උනා මේ වීඩියෝ එක .thank you අක්කේ😍♥️
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
හොදට පාඩම් කරන්න නංගා..❤
@HirukiSinethma-bq7gw
@HirukiSinethma-bq7gw Жыл бұрын
Thank you akke❤️❤️.ඇත්තටම මම තමා after o/l results එනකන් ඉන්නේ. ඒ ගමන් නිකන් මේ videoes බලන්න ආවේ....අක්කගේ video එක මට අහම්බෙන් හම්බුනේ එත් මට වටිනා video එකක් 😊😊😊❤️අන්තිමට මිනිස්සු ගැන කිව්වා කතාවනම් ඇත්තටම හරි akke❤️ thank u මේ විදිහට අපිට උදව් කරනවට 😊
@sampathanura9869
@sampathanura9869 2 жыл бұрын
Thansk අක්කේ දුන්න උපදෙසට මගේ ම අක්කා කෙනෙක් වගේ දැනුනේ. පාඩම් කරන්න එපා වෙලා හිටියේ මන් පාඩම් කරන්න පටන් ගන්නවා විබාගෙ දවස් වෙනක්ම්ම අයේ .අක්කට ගොඩක් පිං අපිට හරි පාර කියලා දෙනවට.
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
හොදට පාඩම් කරන්න ❤❤
@sampathanura9869
@sampathanura9869 2 жыл бұрын
@@nimasvlogs හරි අක්කී ❤️❤️❤️
@nirasha120
@nirasha120 2 жыл бұрын
ගොඩක් වටින අදහස් ටිකක් ඇත්තටම සුපිරි අක්කියෝ 😊♥️
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Godaak sthuthii patiyoo..hodata padam krnna..❤
@nethunihirunya3943
@nethunihirunya3943 2 жыл бұрын
ඇත්තටම හරිම වැදගත් අදහස් ටිකක් අක්කේ.ගොඩක් ස්තුතියි අක්කගෙ වටිනා අදහස් අපි එක්ක බෙදාගත්තට.❤️💯😇 අනිත් අයව තරගයක් කරගෙන අපේ ජිවිතවල සතුට,නිදහස නැතිකරගන්න එක ඇත්තටම හරි වැරදි දෙයක්. මාත් ඒක විස්වාස කරනවා.
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ස්තූතියී නංගා..🥺♥ ආදරෙයි ♥
@h.a.ranjith8983
@h.a.ranjith8983 2 жыл бұрын
💐💐💐💐 ....අනේ අක්කේ ඔයාට ගොඩක් පින්... එක කුස උපන් අක්කා කෙනෙක් වගේ මේ උපදෙස් දුන්නට අක්කාගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා හදවතින් ම සුබ පතනවා🙇🙇🙇🙇
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
අනේ ආදරෙයි නංගා 💕 හොදට පාඩම් කරන්න පැටියෝ ❤
@shamalichampika3890
@shamalichampika3890 2 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක්.අදහස් ගොඩක් තියෙනවා අක්කි.💐💐💐💐
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤හොදට පාඩම් කරන්න
@nipunimaduwanti9275
@nipunimaduwanti9275 Жыл бұрын
පඩම් කරන්න හිතුනත් කම්මැලි කමෙ හිටියෙ එතකොට තමා අක්කිගෙ video එක බැලුවෙ ❤️❤️ මාර motivation එකක් අවෙ thank you akki 💕💕 1st time අක්කිගෙ video එකක් බැලුවෙ ලස්සනයි
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ගොඩාක් ස්තූතියි අහන්න සතුටුයි පැටියෝ..❤🫶🏻🥺
@ChamodiGihesha-ct7rn
@ChamodiGihesha-ct7rn Жыл бұрын
2024 A/l කරන්නෙ අක්කි..ගොඩක් motivated උනා අක්කියො ඔයාගෙ වීඩියො එක .thnk you 😚💗
@yureshimalka6711
@yureshimalka6711 Жыл бұрын
බුදුසරණයි! all the best akke
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
Thank you so much manika..♥️✨ budu sarananii nangaa
@onith1717
@onith1717 2 жыл бұрын
පට්ට.මට නන් මේ video eken ගොඩක් දේවල් ගන්න තියෙනවා.Thankyou akke ✌️
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
හොදට පාඩම් කරන්න ❤
@onith1717
@onith1717 2 жыл бұрын
🤟
@Bts_vminkookie7
@Bts_vminkookie7 2 жыл бұрын
අහම්බෙන් වගේ video ek dakala baluwe... thanks akkiyooo Godk watina Dewal kiyl dunna..and good luck for your studies too🥰🙏
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Thank you so much dear..hodata padam wada kraganna..❤✨️
@isharamadhushani1385
@isharamadhushani1385 2 жыл бұрын
මෙ පාර exam අක්කි බය වෙලා හිටියෙ ගොඩක් පින් අක්කි motivation එකට 🙏❤️🌎
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ආදරෙයි නංගා 💕 hodata padam karanna..❤
@funnymemesvideos7092
@funnymemesvideos7092 2 жыл бұрын
අක්කා හරි කව්රුත් කරන විදියට නෙමේ තමන්ටම ආවේනික වෙනස් විදියක් හදාගන්න ඕන ඒක මමත් කරනවා හැමදේකදිම ඇත්තටම පාඩම් කරනව වගේම ඒ පාඩම් කරපු ටිකෙන් කොහොමද ප්‍රශ්න අහලා තීන්නෙ කියලා past paper බලලා ඒ රටාව අල්ලගත්තාමත් මාර සතුටක් දැනෙන්නෙ 🙂
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
හොදට පාඩම් කරන්න..❤
@githmianuradha6388
@githmianuradha6388 2 жыл бұрын
තැන්ස් අක්කී දුන්න motivation එකට.. ❤️❤️
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Godaak sthuthii nangaa..hodata padam kranna..❤
@user-Shenuki
@user-Shenuki 2 жыл бұрын
හරි වෙනස් ඔයාගෙ වචන❤මාත් කල්පනා කලා ගොඩක් කොහොමද මන් ටයිම් ටෙබල් එකට හුරුවෙන්නෙ කියලා එත් දැන් තෙරෙනවා එක ඔනෙම නැ කියලා පාඩම් කරන්න ගොඩක් ස්තුතියි ඔයාට අක්කෙ ❤❤ජෙසු පිහිටයි
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ස්තූතියී නංගා..💕බුදු සරණයි ඔයාට..❤
@user-Shenuki
@user-Shenuki 2 жыл бұрын
@@nimasvlogs ❤jesu pihitai
@anu2570
@anu2570 2 жыл бұрын
ගොඩාක් වැදගත් අක්කි මේ විඩීයෝ එක ගොඩාක් ස්‍තූතියි ඔයාට ❤️❤️
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Hodata padam krnn nanga...❤
@라베카
@라베카 2 жыл бұрын
අනේ video eka balanakan ඉවසිල්ලක් ne 💞 akki ikmanata video eka danda .💕
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
හෙට උදේ 7 weddi balanna puluwan nanga..😍❤
@라베카
@라베카 2 жыл бұрын
@@nimasvlogs Thank you akka 🤩
@ajithkithsiri5509
@ajithkithsiri5509 2 жыл бұрын
අක්කට පුලුවන්නම් O/L කාලේ ගැනත් දාන්න අක්කේ , බොහොම ස්තුතියි
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
හරී පැටියෝ
@ajithkithsiri5509
@ajithkithsiri5509 2 жыл бұрын
@@nimasvlogs ♥️♥️♥️♥️🥺🥺ආදරෙයි අක්කේ
@rupikadilanga8471
@rupikadilanga8471 2 жыл бұрын
අනේ ඔව් අක්කි O/L එකටත් එකක් ඕනේ
@anushanilanthi6000
@anushanilanthi6000 2 жыл бұрын
Ane ow akke anivarenma oni 😢
@Life-o4u
@Life-o4u 8 ай бұрын
Thank you Akkah🥰 Aththatama watina video akak🥲💖
@AyeshiVrs
@AyeshiVrs 2 жыл бұрын
හරිම ලස්සන වැදගත් වටිනා අදහස් ටිකක් ...💞🥰...Thankyou Nimashi akka 😍🌹🌹
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ස්තූතියී පැටියෝ ❤හොදට පාඩම් කරන්න ...💕
@achinthanimesh8412
@achinthanimesh8412 2 жыл бұрын
Lssanai akki hoda motivate video ekk maath 2023 a/ l liynne thwa awuruddai akkii 🥺
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
හොදට පාඩම් කරන්න ❤
@achinthanimesh8412
@achinthanimesh8412 2 жыл бұрын
@@nimasvlogs hri akki 💯💓
@samanthidishanayaka6697
@samanthidishanayaka6697 5 ай бұрын
💐💐ඇත්තටම ගොඩක් වටිනවා අක්කි...
@sithmimalisha7806
@sithmimalisha7806 2 жыл бұрын
අක්කියො මන් O/L පළවෙනි අවුරුද්දෙ ගොඩක් Tankiyou අක්කෙ ඇත්තටම මන් motivate උනා ☺️☺️😘❤️
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
හොදට පාඩම් කරන්න නංගා..♥️
@sithmimalisha7806
@sithmimalisha7806 2 жыл бұрын
@@nimasvlogs හරී අක්කියො Tankiyou ☺️❤️😘
@isharajayakodi9948
@isharajayakodi9948 Жыл бұрын
ගොඩක් වැදගත් ස්තූතියි ❤️🙌
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
හොදට පාඩම් කරන්න නංගා..❤️✨
@sasinidulakminisomadasasas8055
@sasinidulakminisomadasasas8055 2 жыл бұрын
හරිම ලස්සන වටින උපදෙස් ටිකක්.thanks අක්කි ඔයාට.😍😍
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ස්තූතියී ඔයාටත් නංගා..හොදට පාඩම් කරන්න..💛
@sasinidulakminisomadasasas8055
@sasinidulakminisomadasasas8055 2 жыл бұрын
Thank you akki ❤
@vihara1067
@vihara1067 2 жыл бұрын
අක්කානම් ඇත්ත කතාව ලස්සන ටම කිව්වා තැන්ක්‍යු අක්කි
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ස්තූතියී පැටියෝ..❤
@entertainingnishagi9998
@entertainingnishagi9998 2 жыл бұрын
අනේ අක්කේ thankyou godaak ඔයාගේ motivation එකට🙏🥺
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤හොදට පාඩම් කරන්න ❤❤
@nishuhettiarachchi
@nishuhettiarachchi 2 жыл бұрын
Akki oya short note hadapu ewa.thawa hadapu poth wage dewal wala pdf ekak hari video ekak hari karannako
@adiii_05
@adiii_05 Жыл бұрын
Ape O/L results meh week enna inne.. ithin A/L patan gannawa ikmanata.. akka hodata wada tika karan, e gaman enjoy karanawa dakkama matath hoda motivation ekak labuna.. tysm akke.. new subscriber!
@chathmafernando5585
@chathmafernando5585 2 жыл бұрын
Aneehh thank uh very very much akki....❤🥺 kawadawth nthi wdyta ada motivate una...💕🥺
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Anee...hodata padam karann nanga..oyata puluwan 💕🌟
@kasmarie
@kasmarie 2 жыл бұрын
සිරාම කතා කරනවා🌝♥️.දිගටම මේක කරන්න.ඔයාගේ හැමවැඩක් හරියනවා🌙✨
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ස්තූතියී පැටියෝ ❤හොදට පාඩම් කරන්න ...💕
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 Жыл бұрын
ඔව් ඈ.❤️‍🩹
@koggalasomalatha8931
@koggalasomalatha8931 2 жыл бұрын
Thank you akkiyo.oyage siyalu wada katayuthu sarthaka wenna kiyala hadawathinma parthana karanawa
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ඔයාගෙත් පැටියෝ ❤හොදට පාඩම් කරන්න 💕🌸
@shashikaekanayaka6181
@shashikaekanayaka6181 2 жыл бұрын
තව මාස 3යී අක්කා අනේ මේ මාස ටිකේ කොහොමද අපි පාඩම් කරන්නේ
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ඉස්සරහට video ekk gennm ❤
@shanaya7410
@shanaya7410 2 жыл бұрын
@@nimasvlogs ikmanatam gennkoo akkkii 🥺
@amishanisansala3320
@amishanisansala3320 2 жыл бұрын
❤️🍃Ane akki oya me vidiyo eka danakm balan hitiye godak asawen❤️ balanna puluwan😍 una😘 gamanma balanawa❤️😍 oyta godak thanks❤️ hamadama sathutin inna adareyi akki godak ❤️😍😘😘😘😘😘😘😘😘
@achinikamadhubashini
@achinikamadhubashini 2 жыл бұрын
Oya කොහොමද halo baluwe apit balann bane
@amishanisansala3320
@amishanisansala3320 2 жыл бұрын
@@achinikamadhubashini meka damma balanna be heta thama balanna puluwan wenne
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ආදරෙයි නංගා..🥺❤
@achinikamadhubashini
@achinikamadhubashini 2 жыл бұрын
@@nimasvlogs ❤
@Cloudyy_vibez17
@Cloudyy_vibez17 Жыл бұрын
Thank you soo much akki.this video very useful.🥺❤
@rashmikagayathri395
@rashmikagayathri395 2 жыл бұрын
Thank you akki godak 😍❤
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Hodata padam krnna nanga❤❤
@chathuperera7617
@chathuperera7617 Жыл бұрын
අක්කේ අක්කා කරපු සයිකොලොජි ඩිප්ලෝමා එක ගැන කියන්නකෝ
@anuchanainduwari2385
@anuchanainduwari2385 2 жыл бұрын
Blpu video walin hitat denen harima watina video ekak.tnz akke😘
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤හොදට පාඩම් කරන්න ❤✨️
@pawanirajakaruna5302
@pawanirajakaruna5302 2 жыл бұрын
අක්කි මාත් බයෝ කරන්නේ. සයිකොලොජි පැත්තෙන් යන්න ආසයි. මෙඩිසින් නැතුවත් කරන්න පුලුවන් ඩිග්‍රි තියේද ඒ වෙනුවෙන්🥺🙏
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ow patiyoo thiyenw 💖
@nimanthirajapaksha6287
@nimanthirajapaksha6287 2 жыл бұрын
Akkige videos balanne harima asawen akki....video ekak enakl balan innawa hamadama......mata harima asai akkiwa hambela katha karanna.....akki life eka enjoy karana widiya dakkama mata harima asai .....♥️✨️akki mn me paara o/l karanne .puluwannm oya o/l walata padam karapu widiya video ekakin genna......🌻✨️
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
ඉස්සරහට ඒ ගැන වීඩියෝ එකක් අරන් එන්නම් 💕ගොඩාක් ස්තූතියි පැටියෝ.. 💖 ආදරෙයි .
@Mbchvchv
@Mbchvchv 2 жыл бұрын
අනෙ ගොඩක් පින් අක්කි 🥲❤❤
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
හොදට පාඩම් කරන්න නංගා..🥺♥
@Mbchvchv
@Mbchvchv 2 жыл бұрын
@@nimasvlogs හරි අක්කි 🥺❤❤❤😊
@benzen4546
@benzen4546 2 жыл бұрын
ගොඩාක් වටින විඩියෝ එක්ක 🥺❤
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Sthuthi...❤hodata padam krnna..❤
@MatheeshaRuhani
@MatheeshaRuhani 2 ай бұрын
Godak thank you akki.....♥️😊
@sithuacademy9509
@sithuacademy9509 2 жыл бұрын
මට පාඩම් කරගන්න බැරුව අඩ අඩ ඉන්න එක මම කරේ අක්කෙ. මම ඉන්නෙත් බෝඩිමක. මේ කාමරෙ තනිකකර කොල අලවලා ගන්න දෙයක් නෑ.මම මානසිකව වැටිලා බෙහෙත් පවා ගත්තා. Science වලට මට තිබ්බෙ මනසික පිස්සුවක්. ඒත් මෙ කාලේ මව ලෙඩ වෙන තරමට ඒක මට එපාම කරා. අක්කට thank you . වචන ටිකකට බොහෝම පින්. පංතියේදි ළමයින් කරපු දේවල් ඉවසන් ආවා . තම මස 3යි. I can . Thank you so much my dear
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන් නංගා..ඔයාගේ උපරිමය කරන්න මම ඔයාට විශ් කරනවා පැටියෝ ❤හොදට පාඩම් කරන්න 💕
@sithuacademy9509
@sithuacademy9509 Жыл бұрын
@denu හා
@sithuacademy9509
@sithuacademy9509 Жыл бұрын
@denu ඔයාගෙ number එක දාන්න whatsapp. මම exam එක ඉවර වෙලා ඉන්නෙ. දැන් නම් අම්ම ගාවට වෙලා සතුටින් ඉන්නව .😙😙😙
@sithuacademy9509
@sithuacademy9509 Жыл бұрын
@denu දෙනූ අපි හැමදාම ඉන්න නෙමෙයි ආවෙ. එ නිසා කොයි වෙලාවෙද යන්නෙ ඒ වෙලව වෙනකොට ඔයා ඔයාගෙ උපරිමේට යන්න. ඒ කියන්නෙ එක පාරක් බැරි උනාට අතාරින්න එපා . ඔයාට ඕන තරම් අවස්ත තියෙනවා . බය නොවි ඔයාට පුලුවන් කියන තැන ඉදන් වැඩ කරන්න. අපි ඕනම දෙයක් හරි විදියට ඉගෙන ගත්තොත් අපිට වරදින්න. ඔයට වැරදුනා නම් 0න් පටන් ගන්න ආයි වරදින්නෑ. මාව විශ්වාස කරන්න.
@sithuacademy9509
@sithuacademy9509 Жыл бұрын
@denu ඒ වගේම අපි දෙයක් කරල ඉස්සරහට යනකොට මොකක් හරි වෙලා හිත රිදෙනව . ඉතින් අම්ම කියල තියෙන්නෙ දුක හිතුනම අම්මට කියන්න කියලා. එයට කිවුවම ඒ ඇත්තටම දුක් වෙන්න ඕන ප්‍රශ්න නෙමෙයි . යාලුවො වෙනස් වෙනවා. හොද අයත් ඉන්නව . මම a/l කාලෙම තනිය හිටියෙ. අදුරන්නෙ නැති අයගෙන් මම දන්නැති දේ අහගත්ත මොකද ලග යලුවො මට උදවු කරෙ නෑ .
@Joshua-cq6zl
@Joshua-cq6zl 2 жыл бұрын
I m 100% happy that I chose this video to watch in the much needed time . This gave me a lot of insight into the resourceful avenues of studying that are always neglected by me.. I got to know from u how it s important to be stable in studying to get where u want. Hence , thank you so much for giving publicly these fantabulous tips to make others ambitions possible.
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Thank you so much..!!❤ study well..💛
@Felix-o3m4o
@Felix-o3m4o Жыл бұрын
me video eka godak helpfull akki saha aththa mamath A/L Science thamai karanne O/Ls godak unanduven karath A/L mul davas mama hariyata kare na phone ekata addict vela hitiye eth mama eka ayin karala mata athyavashyama hodama yaluvo vitharak lagin thiyagena plan ekakata vada karanava e nisa marks ehemath dan godak improve vela thiyenne. thank you for the video
@nimasvlogs
@nimasvlogs Жыл бұрын
Hodata padam krnna ❤️ api hithuwoth onama deyak krnna puluwan malli ❤️
@hitdamidu707
@hitdamidu707 2 жыл бұрын
Ane,akki man asai Hoda Saha wadagath saha colombo district rank ekak ganna man asai. Thank you for your kind and helpful instructions! I hope you a better campus life and prosperous future! May the triple gem bless you dear elder sister Nimali!!
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Thank you so much dear and wish you all the best you too..❤❤ study well. It will bring you to a place that you never ever expect.🌸
@_2Dmemes
@_2Dmemes 2 жыл бұрын
Thankyou අක්කෙ ❤️🏵️
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Godaak sthuthi patiyoo.hodata padamn krnna..💕🌸
@sampathpriyadarshana6033
@sampathpriyadarshana6033 2 жыл бұрын
ඇත්තටම වටින වීඩියෝ එකක් 😍
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ගොඩාක් ස්තූතියී..!!❤
@pramudimalsha4674
@pramudimalsha4674 2 жыл бұрын
වටින අදහස් ටිකක් හැමෝටම ❤️🌼
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ගොඩාක් ස්තූතියී..!!🥺❤
@kavishinethmani9663
@kavishinethmani9663 Жыл бұрын
Thanks akkiyo mn akkige vedio blnwa hemdama.. Meka beluwe ada..mn dn 3rd shy krna knk.. Mth bio kre eth mt beri una e hineta ynna... Mn dn subjects maru krla krnne.. Mgeth ekka hitapu yaluwo kwruth mt dn ktha krnnewath ne akki.. Eka hrima dukak 😢
@chamoditharushika8447
@chamoditharushika8447 2 жыл бұрын
Thank you so much for your valuable support for us ❤️💯🙏
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
❤❤
@piumikaprasadi919
@piumikaprasadi919 2 жыл бұрын
Thank you akkiyoo. Godak watina video ekak. Budusaranai..!!
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Thank you nanga..hodata padam kranna..❤
@neharathennakoon3196
@neharathennakoon3196 2 жыл бұрын
Bless u akkii... Found this while I was searching for something to motivate me and this was a great help akki... subscribed !! All the best for everything..
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Thank you so much dear..❤
@mohammedhamsa3847
@mohammedhamsa3847 2 жыл бұрын
Thank you sister for uploading thz video...we'll be supporting you always...
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Thank you so much malli ❤
@ktoons4295
@ktoons4295 2 жыл бұрын
I love your pattern ❤️ Keep going
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Thank you so much..♥♥
@nilushaninadaree6735
@nilushaninadaree6735 2 жыл бұрын
Tnx akki godak hoda vedio ekk 🤗❤️🤗
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ස්තූතියී පැටියෝ ❤හොදට පාඩම් කරන්න ..💕
@koggalasomalatha8931
@koggalasomalatha8931 2 жыл бұрын
Mamath bio thamai karanne.akke godak Udaw una oyage watina upades tika.thank youuu
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤හොදට පාඩම් කරන්න 💕🌸
@ayashasithu8809
@ayashasithu8809 2 жыл бұрын
thanks akk oyg motivation ekt gdk dewl oygen igen gaththa
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Godk sthuthii nangaa..hodata padam krnn krnn..❤🌸
@tharikamelloni5490
@tharikamelloni5490 2 жыл бұрын
Akka hari Akka matath time table hariyana kanak nawa thank you akke oya kewwa dawal godak watenawa 🥺✨❤️
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
හොදට පාඩම් කරන්න පැටියෝ..❤
@tharikamelloni5490
@tharikamelloni5490 2 жыл бұрын
@@nimasvlogs thank you akke🥺❤️
@udayanganichampika3173
@udayanganichampika3173 2 жыл бұрын
Thank you so much akki❤️ Hoda motivate ekak dunnata🥰
@nimasvlogs
@nimasvlogs 2 жыл бұрын
Hodata padam kranna..❤
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 15 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 40 МЛН
Motivation Sinhala | Exam tips for 3 A s
17:22
Nadeepa Ranasinghe
Рет қаралды 168 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 15 МЛН