Рет қаралды 55,455
(කාංචන කුමාර ආරියදාස 0773416157 ඉමෝ 0706416157)
2024.06.26
නිවුන් දොනිලා ආබාධිත සැමියට දීලා කෝච්චියේ සිංදු කියන අන්ද බිරිද
නව කතාවක් වගේ පාසල් ආදර අන්දරයක්
මේ අයගේ ලිපිනය ඒ .පි .සුමුදු ඉෂාරා සෙව්වන්දි ,හෙන්ඩුවාව ,කැප්පෙටි වලාන ,අලව්ව , දුරකථන අංකය 074 0105798, මෙම කාන්තාවගේ නමින් අලව්ව මහජන බැංකුවේ ඇති ගිණුම් අංකය 149 200 16 00 49931
සැමියා දිනේෂ් සංජය ,මියැසි සහ මිතුලි දොනිලා දෙන්නා ඔබේ සහය දෙන්න මේ පවුලේ ආදරය වැඩිවෙන්න