AliExpress orders දාපු අය ලොකු අනතුරක | බැංකුවේ ශේෂය බින්දුවක් වෙන්න කලින් මේක බලන්න | SL TEC MASTER

  Рет қаралды 137,375

SL TEC MASTER

SL TEC MASTER

Күн бұрын

AliExpress orders දාපු අය ලොකු අනතුරක | බැංකුවේ ශේෂය බින්දුවක් වෙන්න කලින් මේක බලන්න | SL TEC MASTER
#aliexpress #scam #sinhala #slpost #slpostscam #sltecmaster #ali #daraz #onlineshopping
Tags:
aliexpress sinhala,aliexpress sinhala video,aliexpress coupon sinhala,aliexpress sinhala 2023,aliexpress order sinhala,aliexpress new user bonus sinhala,aliexpress unpaid sinhala,aliexpress welcome deal sinhala,aliexpress free shipping sinhala,sinhala,aliexpress review,order aliexpress sinhala,aliexpress account sinhala,aliexpress unboxing,aliexpress coupon,aliexpress free shipping,aliexpress smart watch sinhala,aliexpress haul,sl post scam,sl tec master

Пікірлер: 770
@sltecmaster
@sltecmaster Жыл бұрын
මේ link එක ඇවිල්ලා ඒකට ගිහින් card details දීපු අය ඉන්නවා නම්, දැන්ම ඔයාලගේ Bank එකට call කරලා card එක block කරන්න. Link එක තවම ආවේ නැති අයට ඉස්සරහට මේ msg එක එන්න පුළුවන්. අවධානයෙන් ඉන්න.
@PasiGaming-ij1zc
@PasiGaming-ij1zc Жыл бұрын
ඊමේල් එකටද ලින්ක් එක එන්නෙ . වෙලාවට මං ඊමේල් බලන්නෙ නැත්තෙ
@Shavindu.
@Shavindu. Жыл бұрын
බොහොම ස්තූතියි අයියේ
@Cartoonpissa123
@Cartoonpissa123 Жыл бұрын
Email ekatada enne
@geethanisj
@geethanisj Жыл бұрын
නෑ, Phone එකට SMS එකක් විදියට
@gamingchamiya757
@gamingchamiya757 Жыл бұрын
Mata apu nisa saka nisa youtube ekata awe sach karala balanna hitan apu gaman me vedeo eka dakke❤
@vithanadeneth576
@vithanadeneth576 Жыл бұрын
මටත් ඕක ආවා ඊට පස්සෙ මම මධ්‍යම තැපැල් හුවමාරුවට කතා කරා එයාලා කිව්ව ඕක අසත්‍ය ප්‍රචාරයක් මොකුත් කරන්න එපා කියල. එයාලට කෝල් 200 විතර ආවලු අද උදේ ඉදන්
@genarationnext2803
@genarationnext2803 Жыл бұрын
Thank You Very Much.. සල්ලි තිබ්බේ නැති නිසා හොදට ගියා. bank එකට කියලා card එක cancle කරා. ඩොලර් 230 transaction එකක් සල්ලි නැති නිසා cancle වෙලා කිව්වා bank එකෙන්
@ruvinirandima9378
@ruvinirandima9378 4 күн бұрын
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි .ගොඩක් වටිනවා.
@technolk8221
@technolk8221 4 ай бұрын
මොන විදියට order දැම්මත් සල්ලි වැඩිය තියෙන cards use කරන්න එපා කව්රුවත්.එතකොට කිසි අව්ලක් නෑ,මේවාට වෙනම bank account හදලා තියාගන්න😊
@Trendingsocialmedia_A-S
@Trendingsocialmedia_A-S 3 ай бұрын
ඔව් නෙද
@dushanranawaka
@dushanranawaka Жыл бұрын
පුළුවන් නම් මගෙ account එකට කීයක් හරි දාලා දෙන්න කියන්න ඕන,මොකද aliexpress එකට පාවිච්චි කරන්නේ රුපියල් 2000/= වගෙ තියෙ න account එකක් 😂
@ashenkavinda1785
@ashenkavinda1785 Жыл бұрын
මටත් ඔය මැසේජ් එක ඇවිත් තිබුණා කවදාකවත් නැතුව එකපාරම ඔහොම එකක් ආපු නිසා ආපු සැකය නිසාම click නොකර හිටියා දැන් තමයි හිතෙන්නේ ඒ වෙලාවෙ කරේ හොද වැඩක් කියල. මේ ගැන විස්තර කරාට thank you 💖
@Sanuli2003
@Sanuli2003 8 ай бұрын
oya massage eka enne normal massage ekak widiyatada nattam whtsapp da
@achinijayasingha4377
@achinijayasingha4377 Жыл бұрын
අනේ ගොඩාක් thx සහෝ..මමත් බඩු ගොඩක් ගෙන්න ගත්තා තව order දාපූ ඒවත් තියෙනවා... තාම ඔහොම msg 1 ආවේ නෑ දැනුවත් කලාට 🙏🙏🙏🙏🙏
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@rohansanjeewa2258
@rohansanjeewa2258 Жыл бұрын
commenline exprss eke numbur ekak dennako
@luckshan001
@luckshan001 Жыл бұрын
Aththatama godak Hoda , godak vatina video ekak thank you
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@thisurilakshika4576
@thisurilakshika4576 Жыл бұрын
ලොකු දෙයක් මේ ගැන දැනුවත් කරපු එක . මම aliexpress payment කරන්නෙ අම්මගෙ card එකෙන් . බැරි වෙලාවත් මමත් මේ link එකට ගිහින් details ටික දුන්න නම් මට ඉන්න වෙන තැනක් හොයාගන්න වෙනවා . බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීමට ❤
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙💙
@Shanukrishani.
@Shanukrishani. Жыл бұрын
😂😂
@ADIYA-t9k
@ADIYA-t9k Жыл бұрын
🤣🤣🤣
@mihirikaushalya3412
@mihirikaushalya3412 5 ай бұрын
😂
@technolk8221
@technolk8221 4 ай бұрын
තව පොඩ්ඩෙන් බතුත් නෑ😂
@upulkumara3265
@upulkumara3265 Жыл бұрын
පට්ටම වටින් වීඩියෝ එකක් මම නිතරම අලි එකෙන් බඩු ගෙන්වන කෙනෙක්.ඔයාට ගොඩක් ස්තුති මේ දැනුවත් කිරීමට ❤❤❤
@sajanisajani9469
@sajanisajani9469 Жыл бұрын
Oy nitharam badu gann kenekd .ehema gann badu hodaida .prshnyk wenne me vidiht mg ekk evith ekt uththara dunnoth vitharaida
@imalkaindeewari9576
@imalkaindeewari9576 Жыл бұрын
මටත් කියලා දෙන්නකො 😢
@ineshkaalpitiya6071
@ineshkaalpitiya6071 10 ай бұрын
Badu aniwa enwda
@kapilashashi450
@kapilashashi450 Жыл бұрын
ඇත්තටම මගෙ එකවුන්ට් එකෙන් සල්ලි කැපුනා ඩොලර් 23ක් ...මට ඒක ආයේ ගන්න විදියක් නැද්ද ..මං දන්නැතුව මගෙන් සල්ලි කැපිල දැන්
@HN_BEAT4197
@HN_BEAT4197 Жыл бұрын
ගොඩක් ස්තුතියි අයියෙ දැනුවත් කරාට
@lahiru2002
@lahiru2002 Жыл бұрын
Page source වලට ගිහින් ඔහොම site එකක් හදන එක මහ දෙයක් නෙවෙයි.අපේ වගේ රටවල මිනිස්සු URL එක බලන්නෙවත් නෑ ඔහේ fill කරනවා තොරතුරු ටික..ඒකයි ප්‍රධානම ප්‍රශ්නේ..
@LahiruMudith
@LahiruMudith Жыл бұрын
Aththa kawatha
@nalinsandaruwan1168
@nalinsandaruwan1168 Жыл бұрын
Bohoma stutiy me wage dewal danuwat karanwat.thx ayye❤
@Lihini627
@Lihini627 Жыл бұрын
ගොඩක් පින් අයියෙ මේක කියල දුන්නට අද මට මේ spam msg එක අව . අයිය කියල ටිබ්බ හින්ඩ මම බේරුඅන් නෙත්නම් ඉවරෛ අයියෙ 😮😮
@indikarathnayake5858
@indikarathnayake5858 Жыл бұрын
ලොකුම ලොකු දෙයක් දැනුවත් කලේ...බොහොම ස්තූතිය
@SLEdu-s8k
@SLEdu-s8k 2 ай бұрын
පට්ටම වටින video එකක් aiye 🥺🥺🥺
@dilmusicsl6338
@dilmusicsl6338 Жыл бұрын
ගොඩාක් පින් ඔයාට මේ ගන දැනුවත් කලාට🙏🙏🙏 දැන් commonline express එකෙන් බඩු පට ගාලා දෙනත් දෙනවා ඔයා නිසා තමයි🎉🙏
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@SlTiktokCreation
@SlTiktokCreation Жыл бұрын
මට ටාම නෑනෙ
@sujithkodithuwakku7998
@sujithkodithuwakku7998 Жыл бұрын
සිරාවටම
@madushadilshan7874
@madushadilshan7874 Жыл бұрын
reddak genath denawa 😂
@chandima7915
@chandima7915 Жыл бұрын
Common line eka aulak nane mageth package ekak enw kiyala msg ekak awa
@thihangamage8357
@thihangamage8357 Жыл бұрын
වීඩියෝ එක බලලා පැයක් ගියේ නෑ ආවා ඔය Spam message එක... Thank you දැනුවත් කරාට..❤
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙💙
@pahanmethsara8669
@pahanmethsara8669 Жыл бұрын
email d sms d enne..?
@thihangamage8357
@thihangamage8357 Жыл бұрын
@@pahanmethsara8669 SMS ekak enne
@dilanrandika9893
@dilanrandika9893 Жыл бұрын
ගොඩාක් වටිනවා ස්තූතියි 🙏💗
@lalithekanayaka1216
@lalithekanayaka1216 Жыл бұрын
ස්තූති දැනුවත් කරාට කාලකන්නි ඉන්න රටක්
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙😢
@lakshithwiwood-o9u
@lakshithwiwood-o9u Жыл бұрын
Tnx bro mamath perida order ekak damma ❤❤❤good luck ❤❤❤❤
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙💙
@DeshanLakmina-gw5uf
@DeshanLakmina-gw5uf Жыл бұрын
තේරෙන්නැති එක දෙයක් තියෙනවා අපි අලි එකෙන් ඕඩ එකක් දැම්ම කියලා කොහොමද මෙයාලා දන්නේ මටත් ඇවිත් තිබ්බා 😢
@imalshanaka3991
@imalshanaka3991 Жыл бұрын
හැකර් ට කෙල වෙන්නෙ මගේ account එක ගත්තනම් තමයි ඒකෙ කොහොමත් ශේශය බින්දුවයි
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙😂
@manorimendis8205
@manorimendis8205 4 ай бұрын
මටත් මේ මැසේජ් එක ආවා මම ඒක ක්ලික් කරන්න ඉස්සරවෙලා පෝස්ට් ඔෆිස් එකෙන් ගිහින් ඇහුවා. ඒගොල්ලන් කිව්වා මේක ෆේක් එකක් කියලා
@umayanganaperera1655
@umayanganaperera1655 Жыл бұрын
හැමදාම වගේ ගොඩක් වැදගත් වීඩියෝ එකක් . ස්තුතියි
@l.r.b6466
@l.r.b6466 Жыл бұрын
මුන්ව අල්ලන්න බැරිද පොලිසියට වත් .... තිරිසන්නු නෙ😢
@Finditout-ey4qw
@Finditout-ey4qw Жыл бұрын
Bari na puluwan keranne kenek na
@chamodi9153
@chamodi9153 Жыл бұрын
Thank you aiyeee danuwth karannata ❤
@supundhanushka6423
@supundhanushka6423 Жыл бұрын
Thanks සහෝදරයා
@BhuzimusPrime-Era-Lord
@BhuzimusPrime-Era-Lord Жыл бұрын
බඩු ආවා බොසා. .top දැකපු නිසා බඩු මාට්ටු. Video එක දාලා හැමෝටම දැනගන්න සලස්වනවට thank you බොසා❤
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@imalkaindeewari9576
@imalkaindeewari9576 Жыл бұрын
Matth kiyla denko. Bdu order ktna hati
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 Жыл бұрын
හරිම වටිනව මමත් ඔන්න එකතු උනා
@sinhalaoldliveshow4437
@sinhalaoldliveshow4437 Жыл бұрын
Aiye meka aththak. Mma oder kra sunglass ekak,Bluetooth headset ekak saha smart watch ekak oder kala. Giya badada order eka awath watch eke pati 2k, handset eke case ekak ha sunglass eka withrai awe.😢😮
@UshanAvishka1M
@UshanAvishka1M Жыл бұрын
බොහොම ස්තූතියි අයියෙ🥰
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@VD7788_
@VD7788_ Жыл бұрын
ඕක ඉතින් ලංකාවෙ කාලකන්නියෙක්ගෙම වැඩක් 😂 නැත්නම් sl post එකේන් හදන්නෙ නෑනෙ වෙන රටක එකෙක් නම්
@lasindupiumal-ou2xr
@lasindupiumal-ou2xr Жыл бұрын
👍
@Finditout-ey4qw
@Finditout-ey4qw Жыл бұрын
Hadenewa bn especially india,nigeria,uk
@Damiya-q5t
@Damiya-q5t Жыл бұрын
Thank you aiye oyanam marai❤
@inoshashriyangani9306
@inoshashriyangani9306 Жыл бұрын
ගොඩක් වටින video එකක් මට පොඩි ප්‍රශ්නයක් තියෙනව මම කලින් order එකක් දැම්ම ඊයෙ කුරියර් එකෙන් call කරල තිබ්බ ඒත් answer කරන්න බැරි වුනා පස්සෙ මම call එකක් ඇරන් බැලුව එයා කිව්ව පාර්සලේ දාල ආව කියල උදේ call එක answer කරේ නැති නිසා අද ගෙනත් දෙන්නන් කිව්ව ඒත් ආවෙ නෑ app එකට ගිහිල්ල track කරල බලද්දි රතු පාටින් delivery attempt unsuccessful කියල msg එකක් තියෙනව මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද ororder එක එයිද 😢
@gayanperera3400
@gayanperera3400 Жыл бұрын
නැහැ...ඕක මොකක්ද මගෙ delivered කියල uodate කරපු එකත් මම බඩු ගෙන්න ගත්තා
@inoshashriyangani9306
@inoshashriyangani9306 Жыл бұрын
@@gayanperera3400 මටත් හම්බුනා ගෙනල්ල දුන්න
@egsample
@egsample Жыл бұрын
ane ayye mee vidio eka damme naththam api loku anathuraka thanks
@dinukasadanuwan6675
@dinukasadanuwan6675 Жыл бұрын
Godakriyak pin oyata denuwath karata 🙏🙏
@kalanagihan-wd5zs
@kalanagihan-wd5zs Жыл бұрын
අයියේ ඔයා වීඩියෝ එක දාපු එක ගොඩක්ම හොදයි මොකද මම මම දාපු ඕඩර් එකක් අද වැටුනා වාසනාවට මට ඕක ආවා මම ඔක්කොම දෙන්න යන්න හැදුවා දුන්නානම් ඒම ඉවරයි ගොඩක් ස්තූතියි අයියී 💙💙
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@rohansanjeewa2258
@rohansanjeewa2258 Жыл бұрын
matath awa. mama card detels dunne na
@Leo.pasindu
@Leo.pasindu 6 ай бұрын
Aliexpress එකෙන් orders දැම්මමත් account එකේ තියෙන සල්ලි නිකන් කැපෙන්නත් පුලුවන්ද? එහෙම වෙන්න පුලුවන් කියල වටේ උන් බය කරපු නිසා හෙන බයෙන් ඉන්නෙ 😫💔
@indikani6309
@indikani6309 Жыл бұрын
Ok bro thanks video ekata
@manujafernando5921
@manujafernando5921 Жыл бұрын
Matath oya msg eka awa mage sl post eken enna tiyena order eka awe nati nisa link eken gihin address eka update kla pasise tikak teruna scam ekk wage kiyl eth hariyatama confirmed karaganna aluten haduwa credit card ekk dunna passise otp ekth type krla confirmed kla USD 58 charge ekk 😂 hoda wela wata podi balance ekk account eke tibune😂
@ගැජට්රාළහාමි
@ගැජට්රාළහාමි 6 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ❤❤
@navinduchathuranga6909
@navinduchathuranga6909 11 ай бұрын
Thank you so much ❤adarei ඇ
@GodOfLove123
@GodOfLove123 Жыл бұрын
අවුරුදු තුනක් තිස්සෙ aliexpress එකෙන් බඩු order කරන මම 🥲❤️.ඔක්කොම කිසිම අඩුපාඩුවක් නැතිව ආවා හැබැයි.තාම මුකුත් issues ආවේ නෑ..හැබැයි thnx දැනුවත් කරාට
@shalisupu0.1
@shalisupu0.1 Жыл бұрын
මේ බන් මන් ඔඩර් එකක් දැම්ම එක එන්න කලින් conform delivery දුන්නා එහෙම කලාම අයේ එක එන්නෙ නැද්ද 😢
@teacherstalk5
@teacherstalk5 Жыл бұрын
​@@shalisupu0.1මටත් okama una
@amandasamanali7124
@amandasamanali7124 Жыл бұрын
​@@shalisupu0.1එහෙම කරාම එනවා අවුලක් නැ හැබැයි ආවේ නැත්තම් එහෙම අපිට එයාලගෙන් අහන්න බෑ මොකද අපි ආවා කියලා නේ තියෙන්නේ ආවා කියලා. මගේ යාළුවෙකුත් ඔය වැඩේ කරලා තිබ්බා එන්න කලින් එයාට නම් ආවා odar එක
@niraweerasinghe869
@niraweerasinghe869 Жыл бұрын
@@shalisupu0.1 e item eka awe nethuwa conform dila item eka awe nethnam apita seller gen e gena ahandath bh.
@niraweerasinghe869
@niraweerasinghe869 Жыл бұрын
@@shalisupu0.1 enne nathuwa thiyenne nh.enawa
@lilith5730
@lilith5730 Жыл бұрын
මේක මට මේ විදිහටම ආවා.Bank details ඉල්ලන තැනට එනකම් මම මෙකෙ ඔක්කොම submit කරා.ඒත් හොද වෙලාවට මම bank details දෙන්න ගියෙ නැහැ.Thank God!
@YT.THIKKA
@YT.THIKKA Жыл бұрын
Moketd msg ekh awe
@yanagaman.
@yanagaman. Жыл бұрын
මටත් අවා මන්නම් අහුඋනා මන් හිතුවේම ඇත්ත කියලා මධ්‍යම තැපැල් හුවමාරුව ඇමතුවා ඇමතුවා එක වැඩ නැ එකයි අහු උනෙ අප්පා
@BlueSky-v1l
@BlueSky-v1l Жыл бұрын
ita passé mokada bank card eka cancel karada?
@d.mdilankasadaruwan8623
@d.mdilankasadaruwan8623 Жыл бұрын
Good video ❤
@DulashaPamodhi
@DulashaPamodhi Жыл бұрын
අනෙ කවුරුහරි කියනවද,ඔහොම මැසේජ් එකක් අවෙත් නැතුව අපි aliexpress එකෙන් බඩු ඔඩර් කරලා තියෙද්දි අපේ කාඩ් details aliexpressඑකේ save වෙලා තිබුනොත්,එතකොටත් සල්ලි ටික සේරම කැපෙනවද...😢
@MR.RAMEAH2
@MR.RAMEAH2 7 күн бұрын
නෑ
@manulakuruppu
@manulakuruppu Жыл бұрын
ado ptta bn thanks
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@SLBus74467.
@SLBus74467. Жыл бұрын
Thank you අයියේ අපිව දැනුවත් කරාට
@kanishkaariyarathna5628
@kanishkaariyarathna5628 Жыл бұрын
Great work 👍
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@Harindusandeep917
@Harindusandeep917 Жыл бұрын
තෑන්ක්ස් මෙහෙම දැනුවත් කිරීමක් කරාට❤❤
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@sujithkodithuwakku7998
@sujithkodithuwakku7998 Жыл бұрын
හොඳ දැනුවත් කිරීමක්. ඒගැන දැනුවත්කලාට බොහොම ස්තුතියි බ්‍රෝ👍👌
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@amilaniroshan5056
@amilaniroshan5056 Жыл бұрын
Thanks bro මේ ගැන දැනුවත් කලාට❤️🔥
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@creativeartchamika
@creativeartchamika Жыл бұрын
ගොඩක් පින් thank you
@dhanushkabandaranayaka6207
@dhanushkabandaranayaka6207 Жыл бұрын
Thank you denuwath kalata..
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@SajaniSangaArachchige
@SajaniSangaArachchige 6 ай бұрын
Thank you very much me gana danuwath kerata. Mata nm bayai dn oders dannath
@gkspartans547
@gkspartans547 Жыл бұрын
දැනුවත් කිරීමට ස්තුතියි අයියෙ.❤
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@SithuSitharaharshani
@SithuSitharaharshani 5 ай бұрын
ඇත්තටම ගොඩාක් පිං මේක දැනුවත් කලාට ❤ ඔයාගෙ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙවා ❤
@sltecmaster
@sltecmaster 5 ай бұрын
Thank you 💙
@dudis2476
@dudis2476 Жыл бұрын
මං ඕඩර් නොදාත් මට ඔහොම මැසේජ් ගොඩක් ආවා.මං පෝස්ටල් ඩිපාට්ම්න්න්ට් කතා කරාම දැනගත්තා ස්කැම් එකක් කියලා
@madhuyt99
@madhuyt99 Жыл бұрын
මටත් ඇවිත් තියනවා ..ව්ඩියෝ එක බලලා තමයි ගිහින් කියෙව්වෙ මැසෙජ් ටික ..බලද්දි තියනෝ 🤣🤣🫣😍
@gayanhettiarachchi8260
@gayanhettiarachchi8260 Жыл бұрын
සිරාවට මට මේ වැඩේ වෙන්න ගියා දැන් දවස් දෙකකට කලින්, 99 න් බේරුනේ. details දාල ඔක්කොම ඉවර වෙලා හොඳ වෙලාවට bank එකේ otp මැසේජ් එක ආව. බලපුවාම euro 140. ඇඟ සීතල වෙලා ගියා. මැසේජ් එක මට ආවෙ 075 number එකකින්. මේක හොඳ පාඩමක්. දන්නේ නැති number.වලින් එන link වලට ක්ලික් කරල detail දෙන්න යන්න එපා. විශේෂයෙන් bank details.
@DivyaWijesingha
@DivyaWijesingha Жыл бұрын
075 (Airtel ) number walin thamai godakma me dewal wenne 🙄 kalinuth ekak una news walatath giya 😕
@PASINDU-y8u
@PASINDU-y8u Жыл бұрын
ගොඩාක් වටින දෙයක් 🎉...
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@PrasilaNilantha
@PrasilaNilantha 10 ай бұрын
මම නම් වෙනම් කාඩ් එකක් තියන් ඉන්නවා ඔන්ලයින් ශොපින් වලට ඒකේ රුපියලක් වත් නෑ මොනවා හරි දෙයක් ගෙන්න ගන්න ඕන උනොත් ඒ ගාන විතරක් ඩිපොසිට් කරලා තමා ඕඩර් කරන්නෙ මොකද කලින් පාරක් රුපියල් දොලොස් දාහක පොල්ලක් කෑවා ඔන්ලයින් වැඩ වලින් ඔයාලත් ඔන්ලයින් ශොපින් කරනවනම් මේ ක්‍රමය කරලා බලන්න බය වෙන්නෙ දෙයක් නෑ එතකොට
@piumipramudijayaweera97
@piumipramudijayaweera97 5 ай бұрын
Math ehemai
@Lisandu_bathika
@Lisandu_bathika 3 ай бұрын
​@@piumipramudijayaweera97Math
@shashinihettiarachchi5726
@shashinihettiarachchi5726 Жыл бұрын
Aliexpress එකෙන් බඩු ඕඩර් කරද්දි courier service එකෙන් details leak කරනවා තමයි. මටත් ඒ අත්දැකීම පෞද්ගලිකව වුනා. මම online orders දාන එක නතර කලේම මේ හේතුව නිසා disgusting.
@dushanranawaka
@dushanranawaka Жыл бұрын
සිරාම ද
@hasan9630
@hasan9630 Жыл бұрын
True.මේවගෙ privacy නෑ.phone numbers ඉදන් රට පුරා යවනව.specially ගෑනු අයගෙ.මේකට action එකක් ගන්න ඕනි
@harsaudara5276
@harsaudara5276 Жыл бұрын
Thank you ayye ❤.. Good
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@ridmisaumya1779
@ridmisaumya1779 Жыл бұрын
මම Aliexpress එකෙන් order කරලා නෑ කලින්, මට items වගයක් order කරන්න ඕන ඒත් මේක ඇහුවම බය හිතුන 😢 order එක්කින් පස්සෙ මෙහෙම message එකක් එන අනිවාර්යයිද slpost එකෙන්?
@damithchathuranga
@damithchathuranga Жыл бұрын
Matath awa .Thank you Brother
@niroshasanjeewanikumaritennako
@niroshasanjeewanikumaritennako Жыл бұрын
එහෙම එකක් නෑ ali එකෙන් oders නොදැම්ම අයටත් මේ මැසේජ් එක එනවා .. ali එකෙන් customer details එහෙම miss use කරන්න දෙයිද ...
@sltecmaster
@sltecmaster Жыл бұрын
Lankawe delivery company walin thami details leak wela thiyenne
@nadeeshadarshani2195
@nadeeshadarshani2195 7 ай бұрын
Thank you Aiyee❤❤🎉
@ALECIASANANDI
@ALECIASANANDI Жыл бұрын
මගෙ යලුවාගෙන් රුපියල් 10,000 banck acount එකෙන් අරගෙන​. thanks
@sripaliwasantha5508
@sripaliwasantha5508 Жыл бұрын
Thsnks puthe
@ZTE55
@ZTE55 9 ай бұрын
අයියේ මම අද තමයි first time අලි එකෙන් ඕඩර් එකක් දැම්මේ. මෙහෙම මැසේජ් එකක් රියල් පොස්ට් ඔෆිස් එකෙන් එනවද? ඒ කියන්නේ මගේ අතට ඕඩර් එක ලැබෙන්න මෙහෙම එකක් පුරවන්න ඕනේ ද?
@sankalpason958
@sankalpason958 Жыл бұрын
Thank you aiya... godak watinawa me de. Mage yaluwektath wela thibba. 😢
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@ishangagihan377
@ishangagihan377 Жыл бұрын
Good job brother ...❤❤❤❤
@aboutothers1111
@aboutothers1111 Жыл бұрын
මටත් ආවා ඊයේ මෙහෙම මැසේජ් එකක්.. Airtel number එකකින්. 🥺🥺 Details fill කරේ නෑ මං මේ video එක දැකලා.. 🙏🙏🙏🙏
@chinthakakumarasinghe8506
@chinthakakumarasinghe8506 Жыл бұрын
බොහොම ස්තුතියි 👍🏻👍🏻👍🏻
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@Mahesh-kg7xn
@Mahesh-kg7xn Жыл бұрын
තෑන්ක්ස් මචන්............. මටත් මේ මැසේජ් එක ආවා, අලි එකෙන් ඔඩර් එහෙකුත් එන්ඩ තියනවා, මේ වීඩියෝ එක බැලුව නැත්නම් මටත් සොරි තමා....
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@sitharamadhavi3762
@sitharamadhavi3762 Жыл бұрын
මට අද ආවා මම open කලා ඒකේ payment details ඉල්ලලා තිබ්බ නිසා මම post ofz එකෙන් අහලා බලනවා කියලා හිතුවා...අපේ numbers කොහෙන්ද එතකොට මේකත් අර අපිට බඩු ගෙනත් දෙන්නේ නැතුව තියාගෙන ඉන්න common line එකේ වැඩක්ද....🙄🤔
@sltecmaster
@sltecmaster Жыл бұрын
Delivery company walin thami customer details leak karala thiyenne
@gavee4565
@gavee4565 Жыл бұрын
​@@sltecmasterayye ape phone no ehma eylt kohend.?mtth awa me msg eka
@arundikajayasundhara8477
@arundikajayasundhara8477 Жыл бұрын
Thanks sl tech master
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@d123blaster
@d123blaster Жыл бұрын
THANKS info ❤🎉
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@sajithmadhubhashana3372
@sajithmadhubhashana3372 Жыл бұрын
ada mat me link 1k daala text 1k aawa...mge orders aapu nisa mam e gana ganan gatte na... welwat ehem une ... thank you so much ....for the update
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@srilanka8080
@srilanka8080 Жыл бұрын
Thanks ayya...❤
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙
@OCBLK
@OCBLK Жыл бұрын
Thank you very much ❤❤❤
@සුජාන්ජයවර්ධන
@සුජාන්ජයවර්ධන Жыл бұрын
මට තියන ප්‍රශ්නෙ මෙයාල කොහෙද අපි ඕඩර් එකක් දැම්ම කියල දැනගන්නේ හරියටම 🧐මේකට අලි එක්ස්ප්‍රස් එකේ කට්ටියත් සම්බන්ධයි ද?🤔
@sltecmaster
@sltecmaster Жыл бұрын
na AliExpress sambanda na. lankawe delivery company
@hiranvimukthi554
@hiranvimukthi554 Жыл бұрын
Phone එකට එන normal messages බලන්නේ නැති මම .😂
@RaveenWelagedar-up6pq
@RaveenWelagedar-up6pq Жыл бұрын
අයියේ සල්ලි හොයන්න ක්‍රමයක් ගැන විඩිඔ එකක් කරන්නකෝ please vidio ekk karanna
@pathumsameera5978
@pathumsameera5978 Жыл бұрын
වෙන payment කරද්දි bank එකෙන් otp එනවා, ඒක හරියට enter කරොත් විතරයි සල්ලි කැපෙන්නේ, ඒත් AliExpress payment කරද්දි otp එන්නෑ, එකපාරටම සල්ලි කැපෙනවා, කොහොමද එහෙම වෙන්නේ
@Finditout-ey4qw
@Finditout-ey4qw Жыл бұрын
E security feature eke nathi nisa
@pathumsameera5978
@pathumsameera5978 Жыл бұрын
ඒ security feature එක අපිට දාගන්ඩ බැරිද
@pathumsameera5978
@pathumsameera5978 Жыл бұрын
ඒ security feature එක අපිට දාගන්ඩ බැරිද
@pathumsameera5978
@pathumsameera5978 Жыл бұрын
ඒ security feature එක අපිට දාගන්ඩ බැරිද
@Finditout-ey4qw
@Finditout-ey4qw Жыл бұрын
@@pathumsameera5978 ba bn
@Zaheednajmy
@Zaheednajmy Жыл бұрын
An best awareness video
@thambararuwanthika3342
@thambararuwanthika3342 Жыл бұрын
Matath normal msg ekk ewilla tibba link ekk ekka. Mm ek wediya ganan gtte ne , e msg eka enna kalin mt mage parsal eka hambuna nisa... hoda welawata nodann ewa click krnn nogiye. Welawata mm beruna. Thanks me video eken denuwath krata...
@rubidunimesh596
@rubidunimesh596 Жыл бұрын
කවදාවත් ඔය කිසිම ලින්ක් එකක් ක්ලික් කරන් නැති මම
@PrasaNawo
@PrasaNawo Жыл бұрын
මම දාපු එක බඩුවක් ආවෙ නෑ අයියෙ.තිබුනා ඇඩ්රස් අප්ඩේට් කරන්න කියලා.හැබැයි ඔය වගෙ ලින්ක් එකක් ආවෙ නෑ.මම ඇප් එක අප්ඩේට් කරා.ඊටපස්සෙ එකක් ආවා.අනිත් ඕඩර් එක ආවෙ නෑ.
@ALVIN_YT3
@ALVIN_YT3 Жыл бұрын
මම කාඩ් එක අලිඑක්ස්ප්‍රස් එකට කාඩ් එක ඇඩ් කරලා විතරයි තියෙන්නේ බඩු ගෙන්නුවෙ නෑ එක ප්‍රශ්නයක් වෙයිද මං කාඩ් එක ඇඩ් කරා විතරයි එක භාණ්ඩයක්වත් ගෙන්නුවෙ නැ ඇප් එක පස්සේ ක්ලීයර් කරලා ඩිලිට් කලා අවුලක් යයිද 😢
@BathiyaDeshapriya
@BathiyaDeshapriya Жыл бұрын
අර ලින්ක් එකෙන් ගිහිල්ල details දුන්නොත් විතරයි නෙද සල්ලි කැපෙන්නේ
@studylife01
@studylife01 10 ай бұрын
Thank you very much!
@prabhashwara_dineth
@prabhashwara_dineth Жыл бұрын
අපි දාපු oder එකේ තියෙන නම්බර් කොහෙන්ද උන්ට 😅.බොරුව එපා බන් aliexpress කියාගෙන..
@sltecmaster
@sltecmaster Жыл бұрын
delivery company walata ape details denwa. Lankawe delivery company walin thami ape data leak krnne.
@mandilasanveratna8911
@mandilasanveratna8911 Жыл бұрын
Tanks අයියෙ❤❤
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙💙
@manjulawadumulla4107
@manjulawadumulla4107 Жыл бұрын
Brother, thank you very much for share this information. Now we can ignore that fake web site and once again, thank you so much.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 167 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 50 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
How to fast speed android phone no App-Sinhala @Techkolla-p4g
8:47
SlotDede90
Рет қаралды 1,1 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 167 МЛН