මේ වගේ දේවල් වලට අහුවෙන්න එපා | Aliexpress Shopping | Scam

  Рет қаралды 44,690

Wolfy Girl

Wolfy Girl

Күн бұрын

Пікірлер: 230
@Otb_gaming
@Otb_gaming 4 ай бұрын
pin this comment! Unpaid dala pay karanna ethkota wadi ganak kapenne na..kapena gana watenwa unpaid widihata, eka balala pay karanna hamoma..this not a scam duh
@lahirushanaka4611
@lahirushanaka4611 4 ай бұрын
ඒත් ඒ දවස් වල bug එකක් තිබ්බා..unpaid දාලා pay කරත් 1800 ක් වගෙ කැපුනා. දැන්නම් හරි ගස්සලා ඇති
@Otb_gaming
@Otb_gaming 4 ай бұрын
@@lahirushanaka4611 mage nn issarath kapune nh
@ThushariGamage-c3v
@ThushariGamage-c3v 3 ай бұрын
Nu
@ThushariGamage-c3v
@ThushariGamage-c3v 3 ай бұрын
So sorry 🙏
@ThushariGamage-c3v
@ThushariGamage-c3v 3 ай бұрын
Mata wayasa aurudu 9
@ishanikumuduni7310
@ishanikumuduni7310 4 ай бұрын
සුදු අක්කේ මන් හෙට මගේම කියලා පොඩියට පීසා බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ දැන් තමා මගේ අතින්ම බොක්ස් ටික හදලා ඉවර උනේ ❤😊
@WolfyVlogs
@WolfyVlogs 4 ай бұрын
Marune. Koheda
@ishanikumuduni7310
@ishanikumuduni7310 4 ай бұрын
​@@WolfyVlogsකන්තලේ අක්කේ අපේ අක්කාගේ පේජ් එකේ බලන්කෝ හෙට sachi kitchen .
@madushikasewwandi6688
@madushikasewwandi6688 3 ай бұрын
එක email එකකින් එකක් විතරනේ ගන්න පුලුවන් 🙈 ගොඩාක් හදලා ගත්තම ඔයාලගේ details බලනවා ඇති, e නිසා සල්ලි කැපෙනවා
@virajjayasanka1867
@virajjayasanka1867 3 ай бұрын
math rs 600 ganaka ekak order dala rs2607/= k kepuna.passe hoyala baladdi danne 'Rs' kiyala pennuwata pennala thiyenne indian 'Rs' ethakota E rs 600 lankawe Rs walata convert karahama harima gana enawa kepichcha.samaharavita 2150/= wage Evi. Eth 2600/= vage kepila nam balanna aniwaryen shipping cost eka 0.99$ add wela athi.ethakota a ganan tika ekathu karama eyalage wereddak ne wage.api thama patalan idala thiyenne.hodata balanna order daddi Rs kiyala thibbama indian Rs da kiyala
@lahirushanaka4611
@lahirushanaka4611 4 ай бұрын
3 in 1 itams ඕඩර් කරද්දි එකම account එකෙන් දාන්නෙපා.. පලවෙනි එකෙදි 3ටම 600 ක් උනාට දෙවෙනි එකේදි 1800 ක් වගෙ කැපෙනවා. එක account එකකට එක පාරයි දෙන්නෙ
@dhanu..164
@dhanu..164 3 ай бұрын
Ali express එකේ අව්ලක් නැහැ මන් shoes දෙකක් order කරලා cancel කලා ඊටපස්සේ මට ආපහු සල්ලී එව්වා week එකකින් වගෙ
@Wimpykid5
@Wimpykid5 2 ай бұрын
Kohomada salli sagtte?
@Oson-b6s
@Oson-b6s 4 ай бұрын
සමහර ඔඩර් දානකොට sipin cost එකක් add වෙනවා shipin free කියලා නැත්තම් අනිවාර්යයෙන්ම ගානක් add වෙනවා ඒ නිසාද දන්නේ නැ .මන් හිතන්නෙ එහෙම වෙන්න ඇති
@ranu6890
@ranu6890 4 ай бұрын
Ow eyala podiyata shipping cost kiyala kohehari dala thiyenawa. Api oder karaddi hodata balanna oni ewa ithin🥲
@DulaniPeshala
@DulaniPeshala 3 ай бұрын
එහෙම නෑ අක්කෙ...මාත් ෆීශිපින් කියලා දාලා තියෙද්දි 600 ගානක ඕඩර් එකක් දැම්මා..2065ක් කැපුනා කියන්නකො 😒😪
@crazytraveller-bq8fn
@crazytraveller-bq8fn 2 ай бұрын
Ali express එකනම් unpaid දාලා pay කරද්දී වැඩි ගාණක් කැපෙන්නේ නෑ 😢😊 Ali express එකෙන් ගන්න සමහර ඒවා නම් වැඩි කාලය ක‍් use කරන්න අමාරුයි හැබැයි 😊link එකට යන එක අවුලක් නැ details දීල payment කරන එක අවුල් 😊ඔය deliver කාරයෝ computer ජිල් මාර්ට් දාන එවුන් එක්ක ගහන game 😊akki Ali express එකට complain එකක් දැම්මා නම් හරි මුලින් ම refund කරන්න කියලා 😊vlog එක මරු 😊❤ වටිනව 😊
@maduraudayanga6832
@maduraudayanga6832 3 ай бұрын
මාත් ali එකෙන් order එකක් දැම්මා දැන් මාස 2ක් විතර වෙනවා.තාම ආවෙ නෑ post office එකට ගිහින් බැලුවාම එයාලා කියනවා තාම post office එකට ඇවිත් නෑලු.ඒකට මොකක්ද කරන්න ඕනෙ කියලා දන්න කෙනෙක් ඉන්නවද
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
Aliexpress ekata report karanna hambune na kiyala salli refund kraganna.
@NirashaUmesh..
@NirashaUmesh.. 3 ай бұрын
මාත් ඕඩර් එකක් දැම්මා..දැන් මාසයක් විතර වෙනවා..තාවම අවේ නෑ..කලින් දාපු ඕඩර් දවස් 15න් ආවා..
@AspkalumPunchihewa
@AspkalumPunchihewa 3 ай бұрын
ඔයාලගෙන් එ ලින්ක් එකට ගියාය ම කාඩ් එකෙ සල්ලි සෙරම කැපුනද .එහෙම මැසෙජ් එකක් ආවොත් තමන්ට ආදාල post office එකෙන් ඇහුවම හරි නෙද
@RanDi.Enterprises
@RanDi.Enterprises 3 ай бұрын
මම දැම්ම අයිටම් 2ක් මට ලැබුණා කියලා පෙන්නනවා... නුමත් ලැබුණේ නෑ... අනික දැන් ඒ ඔඩර් එක දැම්ම කම්පැනිය වහලා කියලා පෙන්නන්නේ නැවත සල්ලි ඉල්ලා දැම්මා .. ඒ ගැන විස්තර කියන්න..
@SANDUNTech
@SANDUNTech 4 ай бұрын
පොඩ් පාර්සල් විතරයි තෑපෑලෙන් එන්නෙ ඔය පාර්සල් කස්ටම් එකෙන් daraz එකට ගිහින් එහෙන් ඔයාගෙ නමට තියන පර්සල් ඔක්කොම එක බෑග් එකට දාලා පැක් කරනවා එකයි ගොඩ දවසක් යන්නෙ
@HimaPerera-go9xm
@HimaPerera-go9xm 4 ай бұрын
මටත් ඕකමයි උනෙ Pay කරාම card එකෙන් දෙදාස් ගානක් කැපුනා 😢 මාත් හිතුවා ආයිගෙන්නන්නැ කියලා😢
@5ofamazing186
@5ofamazing186 2 ай бұрын
ඇයි අනේ කෙල්ලො මෙච්චර මෝඩ😅 ටෝට්ල් බලන්න pay කරන්න කලින් 😅😅
@hashiniwathsala8342
@hashiniwathsala8342 3 ай бұрын
Free shiping නෙමෙ වෙන්න ඇති ඒ අයිටම්. එතකොට ශිපින්ග් කොස්ට් එකට ගානක් ඇඩ් වෙනවා
@DineshaAberathna-cz8jj
@DineshaAberathna-cz8jj Ай бұрын
මටත් එහෙම උනා 2500ගානක් කැපිලා පේ කරද්දි 🤧🤧🤧🤧🤧🤧
@AspkalumPunchihewa
@AspkalumPunchihewa 3 ай бұрын
වැඩිපුර සල්ලි 1900 කැපුනෙ නැද්ද .මමත් ⁣oder කරන්න හදන්නේ ..සමහර අයගෙ 600 වෙනුවට 1900 ගානක් කැපිලා.එහෙම වෙන්නෙ මොකද
@phonemaster50
@phonemaster50 3 ай бұрын
එහෙම අඩුවෙන් පෙන්නලා වැඩියෙන් කැපෙන්නේ එකම ඩිවයිස් එකෙන් එකව්න්ට් ගොඩක් හදලා බඩු ගෙන්නුවාම එකම නම්බර් එක දැම්මහමත් වෙන්න පුළුවන්
@upulsamantha6400
@upulsamantha6400 4 ай бұрын
අක්කා ඇත්ත කියන්නේ link එකට ගිය ම විතරක් ඇති අයියා KZbin එකේ සච් කරලා බලන්නකො නොදන්න link වලට යන්න එපා
@ruvindu3781
@ruvindu3781 4 ай бұрын
අප්පා අපිටත් ආවා එහෙම මැසේජ් .අපි ඒ ලින්ක් වලට ගියේ නැහැ ..දැන් ඔය තියෙන සිද්ධි නිසා.😮
@chandanikuruwita6595
@chandanikuruwita6595 4 ай бұрын
❤❤😂😢😮😅😊
@Teehi_Reha
@Teehi_Reha 4 ай бұрын
අක්කෙ ඉස්සෙල්ලාම පෙන්නන ගානට වඩා පස්සෙ shipping වලට දැන් වෙනම ගානක් Add වෙනවා.payment කරද්දි අන්තිමටම පෙන්නන ගාන බලන්න.shipping free කීවත් වෙලවකට ඒවාට සල්ලි ගන්නවා
@ViduBroo
@ViduBroo 4 ай бұрын
නැහැ එහෙම වෙයක් නෙමේ වෙන්නේ සාමනෙන් 3in 1 තියන්නෙ එක පාරක් දන්න එකලග එකම කාඩ් එකෙන් දැම්මම තමා එහෙම වෙන්නෙ සහ ෆෝන් එක ට්‍රැක් උනාමත් එහෙම වැඩියෙන් කැපෙන්නෙ
@Teehi_Reha
@Teehi_Reha 4 ай бұрын
@@ViduBroo 👌ආහ් එහෙමද කීවට thanks 🥰
@ViduBroo
@ViduBroo 4 ай бұрын
@@Teehi_Reha 😜
@lochiakarsha1101
@lochiakarsha1101 4 ай бұрын
මං අද ඒ චැනල් එක සබ් කරේ 😪මං හැමදාම වීඩියෝ බලනව comments දානවා...❤❤❤❤ආදරෙයි ඉතින් ❤❤❤
@lochiakarsha1101
@lochiakarsha1101 4 ай бұрын
Ane appa aiyge konde lassna hair style ekak dannko.. Ketai appaaaaaa🙄
@malshitharika8243
@malshitharika8243 3 ай бұрын
අලිය එකෙන් නෙමෙයි ඕක වෙන්නෙ.තැපැල් කාර්‍යාලේ අයත් සපෝර්ට් මගේ යාලුවට මම ස්පීඩ් පෝස්ට් එකෙන් ක්‍රීම් එකක් යැව්වා.ඒක පරක්කු උනා ලැබෙන්න මගේ යාලුවට ඒ අතරේ ඔය මැසේජ් එක ආවා මාත් මගේ පැඝ්තෙන් ගිහින් තැපැල් කාර්‍යාලේට ගිහින් කියලා හෙව්වා යාලුවත් ඒ පැත්තෙන් හෙව්වා හොයද්දි පැය භාගෙන් ලැබුනා පාර්සල් එක. ඕක. එයාලා ඩිලේ කරලා තමයි මැසේජ් එක දාන්නෙ තැපැල් කාර්‍ය්යාල වලින් සපෝර්ට් එක නැතුව ඔය ගේම ගහන්න බෑ
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
Eka thamai aiyath kiyanne.
@AspkalumPunchihewa
@AspkalumPunchihewa 3 ай бұрын
Oder කරන video එකෙ ලින්ක් එක දෙන්න පුළුවන් ද
@samithalakmal1344
@samithalakmal1344 3 ай бұрын
අලි එකේ ජාවරම් වෙනව වැඩී මටත් ඔය වගේ දෙයක් උනා
@AspkalumPunchihewa
@AspkalumPunchihewa 3 ай бұрын
මම oder කරන බැලුවා පික් එකට add කරන්න බැ බඩු එ මොකද
@skcchannel1939
@skcchannel1939 3 ай бұрын
Unpaid Dala Dammanm Kapena Gaana Hariyata Blala Pay Karanna Puluwan...Unpaid Daana Widiya Danne Naththam KZbin Eken Thiyanawa☺
@ViduBroo
@ViduBroo 4 ай бұрын
ස්කෑම් එක කරන්නේ ලංකාවෙඋන් වෙනම සෙට් එක්ක ඒකට හැබැයි කුරිය එක වගකියන්නෙ නෑ ඩිලිවරි කරන්නෙ සාමන්නෙ ඩරාස් එකෙන් හෝ ප්‍රොම්ට් එකෙන් වගේ
@sashinidinushika4197
@sashinidinushika4197 3 ай бұрын
Ethakota daraz ekata gewanna onada?
@ViduBroo
@ViduBroo 3 ай бұрын
@@sashinidinushika4197 nh ehema gewimak karanna awshya na kisima dekata moken awath
@RavinduLakshitha-ub6oe
@RavinduLakshitha-ub6oe 4 ай бұрын
අක්කේ උදව්වක් කරන්න කෝ pizza hat එකේ ඉතියන හොද pizza රිවිව් එකක් දෙන්න කෝ කපල් එකක් ගියොත් කන්න හොද pizza 🍕 ❤
@WolfyVlogs
@WolfyVlogs 4 ай бұрын
🙈🙈🙈🙈☺
@harshaniwasana7164
@harshaniwasana7164 3 ай бұрын
Akke 600 ගානකට එක පාරයි නේද ඕර්ඩර් කරන්න පුලුවන්. අනේ දැනුවත් වීමක් කරන්නකෝ ඒ ගැන
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
Ow
@user-we1xe9yp9d
@user-we1xe9yp9d 3 ай бұрын
Aliexpress eken dn mta orders dnna bhneh... mn klin orders dmma. Ewa ewa... hby ita psse order krl card eken pay krddi OTP no ekak illnwa. Eka dunnath mta order eka success wennh. Card details ,OTP no ekath dunna nisa mn card eke cash okkoma withdraw krgttha,, aye card ekta slli wtunoth cash tika nthiweida
@MR_ACADEMY
@MR_ACADEMY 4 ай бұрын
❤️ KZbin Channel එකට Verification Batch එක Apply කරන්න අක්කියෝ ☺️😍
@WolfyVlogs
@WolfyVlogs 4 ай бұрын
Thama awe nane
@MR_ACADEMY
@MR_ACADEMY 4 ай бұрын
@@WolfyVlogs Awilla 🥰☺️😍
@MR_ACADEMY
@MR_ACADEMY 4 ай бұрын
@@WolfyVlogs Channel එකේ නම Wolfy Girl කියලනෙ තියෙන්නෙ... ඇයි අක්කි Channel එකේ hanndle එක wolfy vlogs කියලා දාලා තියෙන්නෙ... දෙකම එක නමකින් තිබ්බනම් නියමයි ❤️☺️
@MALESSHAPAWANI
@MALESSHAPAWANI Ай бұрын
mamath godakwelawata ali eken orders danawa.1500 yata adu orders post office ekata thama ewanne eewa sathi dekak athulatha diliver karanawa tikak loku order ekak dammoth dawas 20 k wage yanawa.
@AspkalumPunchihewa
@AspkalumPunchihewa 3 ай бұрын
එහෙම වුනොත් බඩු ටික ගන්නෙ කොහොමද
@NavodyaK
@NavodyaK 3 ай бұрын
Akke 😩 e ada Ali express order ekak awa . Ada id numb eka kiyanna kiwwane . Dan sign karanna nemeda thiyenne . Id numb ekd illanne . Plz reply . Ehema mage id numb eka dunna kiyala awlak wenne na neda 🙄
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
Magennam id number illala na thama
@MaheeshiDevanarayana
@MaheeshiDevanarayana 3 ай бұрын
Aliexpress eke items postal/ courier haraha awath kawadawath address wenas kiyala ehema SMS enne na. Speially ape postal system echchara advanced naha thaama. Eka Aliexpress sambanda nowana wena group ekakin karana wadak. eken wenne oyage accounts hack wena eka. nathuwa payment eka wenakan items onhold kiyala na. ehema doubtful nan refund or complain karanna aliexpress order ekatama
@dilshanchathuranga229
@dilshanchathuranga229 3 ай бұрын
කෝ kukullunge දෙවැනි vedio එක බිත්තර දැමීමද සත්තු
@aksha321
@aksha321 4 ай бұрын
Aluth aluth mail walin, aluth accounts heduwama thmai items 200/= gnan walta pennane.. e aliexpress eken new users lta dena discount ekak.. eka gnna puluvn eka parak vithrai ..1st order ekata vithrai lebenne e discount eka.. den aduwta pennalath payment krma wediyen kepenwa kiyanne phone IP address, home address , phone number or bank card details track wela thiynne. Godak durata aye discount price ekata gnna beriwei..original pricema gewanna wei..Mamath depark vithra aduwata gththa..but dn aye ba..close wenwa ekko original price eka enwa total ekata🙂
@SuriTms
@SuriTms 4 ай бұрын
අක්කිට ඉක්මනින්ම ලෙඩ හොද වෙන 😢
@sljobs7723
@sljobs7723 4 ай бұрын
මට ටෙම්පට් එකක් කියල හොදට ඔතල ස්ටිකරයක් ආවා 😥🥴🥴
@tharangalakmali1738
@tharangalakmali1738 4 ай бұрын
හැබැයි අක්කෙ අක්කගෙ කට මගෙ වගේ.. හරියටම නික්ම් දෙන්නගෙම කටවල් වලට ස්පීකර් එකක් හයි කරල වගේ😂😂😂❤❤❤
@WolfyVlogs
@WolfyVlogs 4 ай бұрын
උපතින් ආපු දායාද 😂😂
@tharangalakmali1738
@tharangalakmali1738 4 ай бұрын
@@WolfyVlogs අන්න ඒකයි 😁
@AspkalumPunchihewa
@AspkalumPunchihewa 3 ай бұрын
බඩු ගෙනාපු අය කො
@ViduBroo
@ViduBroo 4 ай бұрын
සාමනෙන් 3in 1 තියන්නෙ එක පාරක් දන්න එකලග එකම කාඩ් එකෙන් දැම්මම තමා එහෙම වෙන්නෙ සහ ෆෝන් එක ට්‍රැක් උනාමත් එහෙම වැඩියෙන් කැපෙන්නෙ
@WolfyVlogs
@WolfyVlogs 4 ай бұрын
Thanx 🥰
@ViduBroo
@ViduBroo 4 ай бұрын
@@WolfyVlogs ekata podi wadk karanna puluwna thawa oya card eka dena thanata gihin back wenna ethanin ethakota unpaid kiyana eka watenava ita oders valata ghin passe ethana real price eka pennawa
@Harshisdiary8443
@Harshisdiary8443 3 ай бұрын
Ali eken account eke salli ganna wade karanwada kiyala oya kiyaddi mta mathak une.api ali eken aurudu ganakata passe lagakadi oder ekak damma.eka dammata passe thamai habai apitath oya msg eka awe.mn parcel yawanne thapal eka haraha habai mge system wala mn check karaddi ehema deyak wenna ba kiyala sure nisa api ekata mukuth details damme na
@LifeWithAshii_1207
@LifeWithAshii_1207 4 ай бұрын
අක්කා email එක verify කරන්නෙ නැතුව ඕඩර් දැන්මහම තමයි සල්ලි වැඩියෙන් කැපෙන්නෙ..
@WolfyVlogs
@WolfyVlogs 4 ай бұрын
🫣🫣
@kushandineth203
@kushandineth203 4 ай бұрын
අක්කියෝ ගoවතුර බැස්සාද?
@alokavihanga1197
@alokavihanga1197 3 ай бұрын
ehema ganam wadi wenne multiple account walin ekama kena innawa kiyala track unama,oyalage card eka track karala thiynne
@nimaliudayanthika4078
@nimaliudayanthika4078 3 ай бұрын
Eka hriynne ndda ethakota
@alokavihanga1197
@alokavihanga1197 3 ай бұрын
@@nimaliudayanthika4078 card eka eee account walata masayak yanakam use karanna epa, home adrerss phone number maru karala sathiyak dekk vithara thibbama athi
@madhushanilamahewa358
@madhushanilamahewa358 3 ай бұрын
කොහොමද ඔයාලා හැම වෙලේම aliya එකෙන් 600/- අයිටම් තුනක් ගන්නේ. ගන්න ඕන හැම වෙලේම අලුත් මේල් එකක් ඕපන් කරලා ද, නැත්නම් ගන්නේ කොහොමද කියන්න.
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
New email walin
@madhushanilamahewa358
@madhushanilamahewa358 3 ай бұрын
@@WolfyVlogs new email gmail walin dan hadanna bane. Hama new mail ekata phone number ekak illanawa ethakota mokada karanne.
@sib1212
@sib1212 4 ай бұрын
video 1 ptn gddima AliExpress ad ekak play una 😂💔
@IshanSachira
@IshanSachira 4 ай бұрын
මටත් ඒ msg එක ආව link එකක් එක්ක. මමනන් බැලුවෙත් නැහැ 😂😂😂
@Nighttroller-g2z
@Nighttroller-g2z 3 ай бұрын
salii wadiyen kapenn shipping walta free shipping nam kapenne nh
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 3 ай бұрын
Get well soon sudu akkiyooo ikmanatama sanipaa wenna mage akkiyooo budu saranaiii oyata .......🙏🙏🙏🌸🌸🌸
@WarnakulasuriyaRandika
@WarnakulasuriyaRandika 2 ай бұрын
I phone waldaddi i pay oka wenawa api balnna ona free shipping da kiyala akka mama lankwata ywenna u a e idan
@anushaanusha2723
@anushaanusha2723 4 ай бұрын
Shein eken gnnko.eke badu hodai .gant adui.
@WijesuriyaHybridCare
@WijesuriyaHybridCare 3 ай бұрын
Oya pay karanna kalin shipping cost eka check karanna..samahara item thiyenawa bahande watinakama aduwen dala shipping charge wadiyen danawa..ekata hethuwa godak aya refund ganna nisa ehema karala thiyenne. Man ali eken mona tharam badu aran thiyeda kawadawath wanchawak wela ne..samahara item man oder karanaawa 2laks wage ewath..laksha dekai 30ka tool ekak gatta kisima aulak ne..
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 4 ай бұрын
Oyala thawama Ali Express badu gannawada? Parissamata. Mudal hora kanawa me january sita adikawa wenawa.
@W.A.S.L
@W.A.S.L 4 ай бұрын
ehema na
@nithyadilrukshi3376
@nithyadilrukshi3376 3 ай бұрын
Matath Oka Una...Salli dhepaarak kepuna nikanma... Oya widiha link giya...
@SathsaraniWeerasinghe-r9w
@SathsaraniWeerasinghe-r9w 3 ай бұрын
Akke savabuy app eka gena video ekk danawada shopping karanne kohomada delivery kohomada kiyla
@SewmininirdoshiniNirdoshini
@SewmininirdoshiniNirdoshini 3 ай бұрын
Oua offer ekata damma ma pay krana yadu all amount eka dollar 7 k watenwa ne . Eth lkr vlin watene Rs.639 k. Wadiya kapeida
@Poorna_Jay
@Poorna_Jay 4 ай бұрын
Scam msg deka matath awa ohoma, mata penne oya scene ekata post office eke kawahari sambandai.
@AsithChamidu
@AsithChamidu 4 ай бұрын
ලින්ක් එකකින් පුලුවන් ඔයාගෙ ඩිවයිස් එකටම ස්ක්‍රිප්ට් එකක් රන් කරවල ෆෝන් එකට මැල්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරවල ඔයාගෙ ඩිවයිස් එකට ඇක්සස් ගන්න තත්පර කීපයකින්. එනිසා. ටෙක්ටිකලි. ඔයාගෙ අයිය ගොං 😂
@thusharipanagoda7181
@thusharipanagoda7181 3 ай бұрын
Oya vidiyata රුපියල් 98 gewala laksha ekahamarak kapunu boy kenek ge video ekak me dawas wala fb eke yanawa.
@GayaniHansika-ov3js
@GayaniHansika-ov3js 4 ай бұрын
Mage 10000 kapila thibba site ekakin , OTP eke thibboth ona kenekta salli gnna puluwanlu e nisa parissamin
@WolfyVlogs
@WolfyVlogs 4 ай бұрын
Parissamin
@deshan3554
@deshan3554 4 ай бұрын
Akke mata odar karala dennako mama akkata salli dannm mata odaer karann be akke kard ekak ne 😌😌😌😌😌❤
@pubuduprasanna3989
@pubuduprasanna3989 3 ай бұрын
Tik tok karana malli knkge salli walatath oya wade wela thibba pahugiya dawasawala.
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
Ow. Mmt dakka eka
@saduniwijesooriya9464
@saduniwijesooriya9464 4 ай бұрын
Matath awa oya msg eka yako auru 5k thisse ekama add eka badu awith eka patta add eka waradi wenna baneh. Eken ma oka scam ekak kiyala danagaththa mn nam. Aniwaryen curriaer service wala inna un thama owa krnne.
@jihansahettiarachchi9237
@jihansahettiarachchi9237 3 ай бұрын
Man ali express orders damma .pay karala okkoma ewa pennuwa ..akaparapa mage ali express ake ksiima deyak pennna naaa ship karanna thiyena ksiima deyak ..rawum rawum yanwa ?anee please ai eh ethakota man pay karapu ewa mata laben nadda ?account aka akapara nathiwennne kohomada 😢😢😢😢
@SureshMadushan-p4f
@SureshMadushan-p4f 3 ай бұрын
කියවිල්ල වැඩියි අක්කේ.
@mgvimukthikosalakosala548
@mgvimukthikosalakosala548 3 ай бұрын
ඔයා වීඩියෝ ලස්සනට කරනවා akki
@ChamindaKodithuwakku-tb6pg
@ChamindaKodithuwakku-tb6pg 3 ай бұрын
oya awañkawa lassanata vedio eka karagena yanawa .idiriya suba wewa
@DewminaMihiranga-u7m
@DewminaMihiranga-u7m 4 ай бұрын
akke oya gana wadi wenne shipping cost eka eka ethakota unpaid dala passe pay karanna oni
@WolfyVlogs
@WolfyVlogs 4 ай бұрын
Dakinne nethuwa athi mama 🥲
@binurakanchaka253
@binurakanchaka253 3 ай бұрын
Unpaid dala damma nam wadi ganak kapenne na
@geethangimunasinghe3210
@geethangimunasinghe3210 4 ай бұрын
Matath oya no kipayakin oya wage link awa .mama e no okkoma block kala.
@IsuriBimali
@IsuriBimali 4 ай бұрын
Wolfy akke ali eken order karaddi card eken witharada payment karanna oni cod baida
@K.m.m.m.p
@K.m.m.m.p 3 ай бұрын
Tax වදින්නෙ කීයට වැඩි බඩු වලටද?
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 4 ай бұрын
Wolfy tika dawasaka sita Asanipen neda.?
@Amakavi
@Amakavi 3 ай бұрын
Shipping eka add wenava eka balala thama buy karanna one dr
@upekshasewwandi6563
@upekshasewwandi6563 4 ай бұрын
Akki..mtth 884 number ekn msg awa parcel ekak awill tiyenw tiyebw kiyl..mn calls gtta ..answer krnw eth hlo kiylwth kiynne na ..10 seconds witr idla curt krnw eyla..mt saka hithuna nisa card details damme na..thank u oyla me gana kattiyt kiwata..❤
@WolfyVlogs
@WolfyVlogs 4 ай бұрын
Ow ow. Answer karata katha karanne ne
@Nethu-oy8db
@Nethu-oy8db 4 ай бұрын
Akke kukulange video ekak dannakoooo.plz plz plz plz plz plz plz plz
@suniljayakodi6087
@suniljayakodi6087 2 ай бұрын
Online payment kly passe aye katavath salli denna one na ned danna kenek kiynnko please
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
Na na one na
@ImeshaHarshani-e6o
@ImeshaHarshani-e6o 4 ай бұрын
Akki aiya kiwwa group ekata join wenne kohomada..??
@WolfyVlogs
@WolfyVlogs 4 ай бұрын
Link eka description eke dala athi
@tharushigeethma3985
@tharushigeethma3985 4 ай бұрын
Akke oke podi ek 200,mn oka dmma 200 3k thiyen ekt.mn hithnne oya dnnthuwa oya loku wash bag ek select wela,mtth ohom loku gank awe.mn oya loku wash bag ek sekect krpu nisa,blnnko poddk.
@pahansankalpa4467
@pahansankalpa4467 3 ай бұрын
Dollars kiyala point ganan ai satha kiyla kiynne..😒
@DanishaRathnayaka
@DanishaRathnayaka 4 ай бұрын
කෝ වෙඩින් වොල්ග් එක😒
@ImeshaHarshani-e6o
@ImeshaHarshani-e6o 4 ай бұрын
Matat oya wage deyak una wolfy akki..650k pennala account eken 2900k kapuna.etanin passema mn aya oder damme na.nattn mn ita kalin godak oder damma.ewa okkoma awa.ewage ganan wadiyen kapunet na.
@nuwanniroshan5383
@nuwanniroshan5383 4 ай бұрын
පොලීසියට පැමිණිල්ලක් දැමිිමනමිි හොදයි නේද ?
@Adeeshagaming123
@Adeeshagaming123 4 ай бұрын
Akke oya phone ekak gaththada
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 4 ай бұрын
හා ලස්සනයි හොඳයි වීඩියෝ එක ❤❤❤
@piumithakshala7470
@piumithakshala7470 3 ай бұрын
Mata oya item ekakvath oya ganata pennanne nene
@wijeweerawijeweera4671
@wijeweerawijeweera4671 4 ай бұрын
Akki aiya dala thibbe link ekath join una karana vidiha dnne na Kiya dennako
@WolfyVlogs
@WolfyVlogs 4 ай бұрын
Aiya karana vidiha kiyala dei heta
@sanalisayudini6724
@sanalisayudini6724 4 ай бұрын
Palaweni like eka magen🎉 akki hari cute
@disharawickramathilake5739
@disharawickramathilake5739 4 ай бұрын
Gaththa orders wla link danna puluwan nam ...oya wallet eka 1200/= wenawa ali eke.
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 3 ай бұрын
Badu tikanam ganan wala hatiyataa marama watinawa ...😊😊
@AspkalumPunchihewa
@AspkalumPunchihewa 3 ай бұрын
Oya koheda
@Nipuni159
@Nipuni159 4 ай бұрын
Akki mn nam daraz eken ganne eketh Item 3k ganna thiyenawa eka eka ganan walata😊
@omeshtg3883
@omeshtg3883 3 ай бұрын
Den ගොඩක් එවන්නෙ daraz eke
@ExpressGaming-dl3uy
@ExpressGaming-dl3uy 4 ай бұрын
Akke aliexpress aken drone genn puluwand
@WolfyVlogs
@WolfyVlogs 4 ай бұрын
Ba. Return wenawa
@hashandilruksha9747
@hashandilruksha9747 4 ай бұрын
Matath awa nangi numbers dehekin dekama airtel number hamoma parissamen
@dvimalasarathero659
@dvimalasarathero659 4 ай бұрын
Budusaranai good job .seyalu katutu sapala wawa
@W.A.S.L
@W.A.S.L 4 ай бұрын
Aiyye.airdrop gena video ekak karamu
@WolfyVlogs
@WolfyVlogs 4 ай бұрын
Eyahe group eke kiyala denawa kiwwa
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 83 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
LKR 215 Quality Bag | Aliexpress Shopping
16:21
Wolfy Girl
Рет қаралды 130 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 83 МЛН