AliExpress එකෙන් පට්ට අඩුවට Smart Phone Order කරමු 😍 | Brand New පෝන් මේ තරම් අඩුවට | SL TEC MASTER

  Рет қаралды 59,960

SL TEC MASTER

SL TEC MASTER

Күн бұрын

මිලදී ගන්න හොදම ගන්න අඩුම phones කිහිපයකම Link තමයි මේ තියෙන්නෙ 👇 මේ link වලින් ගිහින් ඔයාලට මිලදී ගන්න පුළුවන්, මම මිලදී ගත්ත phone එකත් තියනවා...
Freeyond F9 Smart Phone 64gb/128gb
s.click.aliexp...
Redmi 7 32gb/64gb
s.click.aliexp...
Redmi 6A 32gb/64gb
s.click.aliexp...
Redmi 6 pro 32gb\64gb
s.click.aliexp...
Redmi 5 Plus 32gb\64gb
s.click.aliexp...
මම මිලදී ගත්ත Phone එක 👇
Redmi 6 32gb\64gb
s.click.aliexp...
පට්ට අඩුවට ගන්න පුළුවන් Tab එකක් 👇
PRITOM 7 inch Tab 32gb
s.click.aliexp...
Stock ඉක්මනට ඉවර වෙන්න පුළුවන් 🙁 එහෙම වුනොත් මම ගත්ත එක නැතුව මම දාලා තියන මේ සෙට් එකෙන් වෙන එකක් බලන්න... video එක full බලලා order කරන්න, Tracking unavailable නම් Phone වගේ දේවල් order කරන්න එපා... මේ මම දාලා තියන ඒවනම් ඔක්කොම tracking available.....
#aliexpress #phonereview #aliexpressphone #aliexpresssmartphones #smartphone #alisinhala
Tags :
aliexpress sinhala,aliexpress,aliexpress coupon sinhala,aliexpress sinhala video,aliexpress order sinhala,aliexpress smart watch sinhala,aliexpress mobile phone,aliexpress sinhala review,aliexpress rs 2 sinhala,aliexpress phone order,aliexpress mobile phone sinhala,aduwata phone aliexpress,aliexpress new user bonus sinhala,aliexpress smart watch,aliexpress order,aliexpress coupon,aliexpress review,aliexpress drone order,AliExpress phone unbox,sl tec master

Пікірлер: 252
@sltecmaster
@sltecmaster 11 ай бұрын
මේ Phone එකක්වත් Used phone නෙවෙයි,මිලදී ගන්න හොදම ගන්න අඩුම phones කිහිපයකම Link තමයි මේ තියෙන්නෙ 👇 මේ link වලින් ගිහින් ඔයාලට මිලදී ගන්න පුළුවන්, මම මිලදී ගත්ත phone එකත් තියනවා... Freeyond F9 Smart Phone 64gb/128gb s.click.aliexpress.com/e/_DDjWBUF Redmi 7 32gb/64gb s.click.aliexpress.com/e/_Dc9yMB9 Redmi 6A 32gb/64gb s.click.aliexpress.com/e/_DCCa03H Redmi 6 pro 32gb\64gb s.click.aliexpress.com/e/_DFwuEkf Redmi 5 Plus 32gb\64gb s.click.aliexpress.com/e/_DDzXBCx මම මිලදී ගත්ත Phone එක 👇 Redmi 6 32gb\64gb s.click.aliexpress.com/e/_DkqxQ3d පට්ට අඩුවට ගන්න පුළුවන් Tab එකක් 👇 PRITOM 7 inch Tab 32gb s.click.aliexpress.com/e/_DkHWA27 Stock ඉක්මනට ඉවර වෙන්න පුළුවන් 🙁 එහෙම වුනොත් මම ගත්ත එක නැතුව මම දාලා තියන මේ සෙට් එකෙන් වෙන එකක් බලන්න... video එක full බලලා order කරන්න, Tracking unavailable නම් Phone වගේ දේවල් order කරන්න එපා... මේ මම දාලා තියන ඒවනම් ඔක්කොම tracking available..... Website link 1xbetbonus.site/55Wt6r39 👉 Promo Code - TECMASTER1
@sandaruwannadeesha8842
@sandaruwannadeesha8842 11 ай бұрын
Promo new cord SANDA1991
@malingakariyawasam4329
@malingakariyawasam4329 11 ай бұрын
Oya order kale 3g or 4g
@sltecmaster
@sltecmaster 11 ай бұрын
@@malingakariyawasam4329 ඒ 3G/4G කියලා පෙන්නන්නේ Ram එක. මම order කරේ 3GB ram.
@kasunviraj99
@kasunviraj99 11 ай бұрын
Samsung phone ekak ganna oni.. 6gb ram 128+ gb rom Back fringerprint(side fringerprint ekak epa)
@vasanasewwandi8970
@vasanasewwandi8970 10 ай бұрын
Redmi 7 32gb/64gb එක පාවිච්චි කරල කියල තියෙනව නෙ
@SandezNimsara-gh2cx
@SandezNimsara-gh2cx 11 ай бұрын
කවදහරි මගේ කමේන්ට් එක ත් viral වෙයි😢 EDit =thanks for 93 likes EDIT.2=thankas for 203 likes EDIT.3 thanks for 357 likes❤ EDIT.4=thnks for 417likes❤ mom im famous😂
@sltecmaster
@sltecmaster 11 ай бұрын
💙
@salindachamara4785
@salindachamara4785 11 ай бұрын
Danatama like 33k tiyenw bn comment ekata
@user-cp8dl9po9t
@user-cp8dl9po9t 11 ай бұрын
❤😊
@DashParrOfficial
@DashParrOfficial 11 ай бұрын
Like higannek 😹
@SandezNimsara-gh2cx
@SandezNimsara-gh2cx 11 ай бұрын
@@DashParrOfficial ow bn
@SandezNimsara-gh2cx
@SandezNimsara-gh2cx 11 ай бұрын
thanks මේවගේ වීඩියෝ ගේනවට නැත්තම් අපිත් මේවගේ fake ඒව order කරනව❤
@teckmore306
@teckmore306 11 ай бұрын
අයියේ alixpress එකෙන් drone Unboxing එකක් ගොන්න බැරිද 😮😮
@rashmindaaluvihare8441
@rashmindaaluvihare8441 11 ай бұрын
mama oya subscribe krnkot 34.5k hiitye dan inna pramanaya super brother ohm issrhtm yamu ..jaya wewa😍❤
@sltecmaster
@sltecmaster 11 ай бұрын
Thanks bro 💙
@Hello-du9xg
@Hello-du9xg 11 ай бұрын
Custom හිරවෙනවා නේද phone. එතකොට මොකද කරන්න? TCRL Approval ගන්න එකත් ලේසි නෑ නේද
@sltecmaster
@sltecmaster 11 ай бұрын
4n eka awama ganna widiya video ekak dannm
@nimanthaneshan6656
@nimanthaneshan6656 11 ай бұрын
මගේ ඔඩරේ එන්න මසයක් ගියා.
@user-qk8cg3tg9x
@user-qk8cg3tg9x 11 ай бұрын
@@sltecmaster ඔයා දැන් ආයෙ වීඩියො එකක් දාන්නම් කියනව ප්‍රශ්නයක් නැතුව ගෙන්වන විදිහ මිනිස්සුන්ට කියල දෙන්න.
@sltecmaster
@sltecmaster 11 ай бұрын
@@user-qk8cg3tg9x ඔයා චැනල් එකට ගිහන් දාලා තියන වීඩියෝ බලන්න. ආය අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ. හැමදේම කියලා දීලා ඉවරයි.
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 11 ай бұрын
මම Ali express එකෙන් ගෙනාපු පලමු phone එක 2018 ගෙනාවේ iphone SE වසර 3ක් වැඩ කලා Ali එකේ එන iphone used එවා. දැන් වැඩ නැහැ.2019 ගෙනාවේ Umidigi F1 නම් (Brand New Chinese ඒවා)තාම හොදට වැඩ.
@beastmaster3202
@beastmaster3202 11 ай бұрын
E umidigi hodaida bn
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 11 ай бұрын
@@beastmaster3202 2019/03/28 ගෙනාවේ Umidigi F1 182$ තාම හොදට වැඩ. Tax ගැහුවෙත් නැහැ.ගෙදරටම ආවා.2021 මම ගත්⁣තා Realme Gt Neo මම දැන් Use කරන්නේ ඒක.Umidigi ආපු අලුත හොදයි.Cubot X70 එකකුත් Order කලා.Maizu note 9 එකත් මරු.
@dilanrandika9893
@dilanrandika9893 11 ай бұрын
ගොඩාක් වැදගත් වීඩියො එක👍තැන්ක්
@madushkalbi4490
@madushkalbi4490 10 ай бұрын
Specifications eka athule Item condition eka Used kiyala thiyenne. Obathuma eka dakke nadda?
@chanuuontheway__
@chanuuontheway__ 11 ай бұрын
Godak thanks ayye me vage video danavata..❤️mageth orederayk me vge hiravela aawe ne anthimata sallith ne ordereth ne
@crickata
@crickata 11 ай бұрын
😮odar karapu phone eke avama unboxin video ekath aran enna bn phone unboxing eka univarayenma genna bn😊
@ammaargaming6192
@ammaargaming6192 11 ай бұрын
Lankaawe deliver company kohomada wishwaasa karanne. Eyala horakam kalot?
@savindu_2k23
@savindu_2k23 10 ай бұрын
අයියෙ aliexprees එකෙ පලවෙනි පාරට Oder කරද්දි discount නැද්ද❤
@janithavlogs5312
@janithavlogs5312 9 ай бұрын
redmi 7 eka demma.unshipped kiyala wetila tiynne...dawas 11 yanaw kiyal tibba ship wenna.awulak wen nati wei nedaa bro??
@Respect119s
@Respect119s 3 ай бұрын
Awada?
@janithavlogs5312
@janithavlogs5312 3 ай бұрын
@@Respect119s awa bro.dws 12i giyee😍
@Dula_On_Youtube
@Dula_On_Youtube 11 ай бұрын
Ane ayye global version phone ekakuth gennana widiha kiya dennako
@SLMaster134
@SLMaster134 11 ай бұрын
මම order එකක් දැම්මා ඒකේ shipped එකෙයි to shipped එකෙයි මුකුත් පෙන්නන්නේ නෑනේ
@menakaabeywickrema1798
@menakaabeywickrema1798 11 ай бұрын
සල්ලිවලට වෙච්ච දේකුත් නෑ බඩුත් නෑ..අන්තිමට..
@Prabath654
@Prabath654 10 ай бұрын
Pixel 7a ekk gennagnn පුළුවන් wei ned
@user-wx8ey8lc1c
@user-wx8ey8lc1c 11 ай бұрын
ane thans ayye mewage video danawata baye hitiye gennanna
@ShanezVibes
@ShanezVibes 11 ай бұрын
Unbox video eka one❤
@malishadilshan6463
@malishadilshan6463 11 ай бұрын
අයියේ මන් ring එකක් ඔඩර් කරා එක කස්ටමර් රිව්ස් වලත් හොදට තිබ්බ ෆෙක් එකක් එයිද දන්නෑනේ😢
@hiruwidarshika2940
@hiruwidarshika2940 11 ай бұрын
Aliexpress post eke ana පාර්සල් anne nedd dn??? Awage tracking update wenneth neni
@aselamadusanka7681
@aselamadusanka7681 11 ай бұрын
මන් ෆෝන් එක ගෙනාවෙ ඕකෙන් තමා ඔයා කීව ලෙසට ටැක්ස් වදින්නෙ නැතිව ගෙන්න ගත්ත oukitel brand eken
@user-du6ex4cm4l
@user-du6ex4cm4l 3 ай бұрын
දවස් කියක් ගියාද එන්න...
@aselamadusanka7681
@aselamadusanka7681 3 ай бұрын
@@user-du6ex4cm4l 12
@tiktokkavi3384
@tiktokkavi3384 2 ай бұрын
Kiyannako widiha gedaratama awada
@KasunHerath-pr8ww
@KasunHerath-pr8ww 11 ай бұрын
Aiye mata mini smart phone4g ekak ganna ona,(servo 15pro mini)meka hodaida,කොහොමද genna ganne kiyanawada
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 11 ай бұрын
Bro uba s23 eka gaththeth aliexpress eken da Nathnam aliexpress eken hamba karalada
@evelynkularathne6583
@evelynkularathne6583 9 ай бұрын
Ane mt reply ekk ona❤... Cubot p80 512GB ek gann ek hondai d Aliexpress eken?
@kumasharma364
@kumasharma364 11 ай бұрын
Power bank ඕඩර් කරාම එනවද...?? මම එකක් ඕඩර් කරලා ආවේ😢 රුපියල් 8000ක් විතර උනා 🥺
@SugathpiyathilakeSugathp-sw8lx
@SugathpiyathilakeSugathp-sw8lx 11 ай бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි
@PoornimaMahadurage
@PoornimaMahadurage 10 ай бұрын
Ayya order krpu phone ekema 4GB version ek order kla pay krnn thibba ganata wada wediyen salli kapunane, Ai e?,thwa 15600kata wage tax wadinwda
@dasundasun-tm6vq
@dasundasun-tm6vq 11 ай бұрын
Rc car oyoma odar karanna puluvanda tax vadin nathuva
@lahirudilshan3087
@lahirudilshan3087 7 ай бұрын
Supiri bro 🔥❤️
@chamara8477
@chamara8477 11 ай бұрын
Thanks aiye supiri 😊❤❤
@osusankaperera5813
@osusankaperera5813 11 ай бұрын
ඕකෙ තියෙන්නෙ 3GB 4GB නෙමෙයි. 3G 4G කියල.එකත් අර ඉස්සෙල්ල කිව්ව වගේ Brand එකේ නම නැතුව දාන දෙයක්.මගෙ යාලුවෙක්ට Pen එකක් ගන්න ගිහින් එහෙම උනා😢😢😢
@scrolllock-ds7wx
@scrolllock-ds7wx 10 ай бұрын
mokakda e sen eka, ethakota me video eke phone eka hariyatama thiyanawane
@Nipunagaming123
@Nipunagaming123 5 ай бұрын
good 👍
@GirlsZone-nx6xc
@GirlsZone-nx6xc 11 ай бұрын
Mage aliexpress parcel ekak aramex courier service walin ewith thiyanawa eka gonna customer fees ekak gewanna one kiyala msg ekak ewith thiyanawa egada details kiyanna puluwandha
@sltecmaster
@sltecmaster 11 ай бұрын
e adala delivery company eke contact nb internet eken search karala e nbs walata call krala oyge order eke tracking nb eka kiyala wisthra ahala inna.
@GirlsZone-nx6xc
@GirlsZone-nx6xc 11 ай бұрын
@@sltecmaster okay thank you
@Thevnikamethsilugamage
@Thevnikamethsilugamage 3 ай бұрын
Ayyiya. Tecno pova 5 pro mobile phone eka aliexprex eken oder karana video ekak dannako
@suranganilupul8047
@suranganilupul8047 10 ай бұрын
මේ විඩියෝ එකනම් නියමෙට කරලා තියනව මමත් 2015 ඉදන් අලිඑක්ස්ප්‍රස් එකෙන් බඩු ගෙන්නනවා ඒත් පොන් එකක් ගෙන්නන්නනම් බයේ හිටියේ ඒයිද නැද්ද සුවර් නැතුව. මෙ වෙනජන් ගෙන්නපුවගෙන් බාංඩ 3 ක් ආවෙ නැ අනිත් ඔක්කොම ආවා.
@Jana__zzx
@Jana__zzx 11 ай бұрын
Linehule ekt ආවට පස්සෙ ඕඩර් එක හිර වෙන්නෙ ඇයි...ඕඩර් දෙකක් හිර වෙලා තියෙන්නේ🙂😑
@dwr234
@dwr234 11 ай бұрын
Ow
@user-dq8yv7lo4f
@user-dq8yv7lo4f 11 ай бұрын
brother PRITOM 7 inch Tab 32gb 1 gena review 1k denna puluwnda
@gayanheenatigala2720
@gayanheenatigala2720 11 ай бұрын
Super... ,👍🏻👌 Thank You... ❤️
@VisithaGalhena
@VisithaGalhena 11 ай бұрын
TRC eken approval ඕන නැද්ද? Tax වදිනවා නේද?
@hss2119
@hss2119 10 ай бұрын
Yes
@dasundasun-tm6vq
@dasundasun-tm6vq 11 ай бұрын
Rc car vidio ekak dannako
@MsDumind
@MsDumind 11 ай бұрын
පෝන් ගෙනාවොත් TCRL Approval ගත්ත ලිපිය පෙන් නන්න ඕනෙ.තැල් කන්තෝරුවේ ගහලම තියෙනවා.
@sltecmaster
@sltecmaster 11 ай бұрын
Phone ekak enna kalin trcsl approval gann ba. awata passe thami gnna puluwn.
@isha4510
@isha4510 11 ай бұрын
Sellerta mg ekak dala phone parts kiyala phone eka gennuwoth tax wadinne na neda ehema karanna puluwanda😮
@charithlakshmika2004
@charithlakshmika2004 11 ай бұрын
Maha loku ganak tax gahanne na bn
@rukshankumara3676
@rukshankumara3676 11 ай бұрын
Aiye mage paranama account eke number verify karala na .eka verify karanda enne na dan.number verify karaganne kohomada.aurudu ganak paranai.e account eken godak item gennalaththiyei.eka godak vatinava.vedio ekak dandako aiye paranama account verify karaganna hati number verify
@GirlsZone-nx6xc
@GirlsZone-nx6xc 11 ай бұрын
Ayye orders dhanna kalin eka kohamadha delivery karranna kiyala balanna puluwandha
@user-ui8ks1nx1n
@user-ui8ks1nx1n 10 ай бұрын
Ane aiye man oder kara meka to shipping ekn shipping ekatath gih eth tracking check karaddi unshipped kiyla watenwa.. ekata hethuwa mokakda oder eka en nethi veida ane mn cancel karannda oder eka reply ekak dannko please
@sltecmaster
@sltecmaster 10 ай бұрын
seller ta chat ekk dala ahnna bro ai kiyala. unshipped kiyala penna eke ss ekkut seller ta ywnna.english walin chat krnna. mama me 4n eka gnna kiyala recommend kre meyalge official store eken. mama links tikath dala thibba. ewagen oya gththa nm baya wenna deyak na seller ekka chat ekk dala ahnna. oyata order eka labune nththn refund gnna puluwn. tika dwsak ynwa ekata. order ela cancel karnwanm shipped krnna kalin cancel krnna oni. cancel karalth salli aphu watenna dws 20k 30k ynwa.
@user-ui8ks1nx1n
@user-ui8ks1nx1n 10 ай бұрын
@@sltecmaster man seller ekka chat kara eya mata ss hitan ewwa balala shipped karala tiyanne ali eke prashnyk nisa thama unshipped kiyla pennanne kiyala. Mn e gena hriytm dangnna oni nisa me vgema knkgen ahuw ey kiwa dws dekkim hariynw ali eke awlk e kiyl e vgema hri gihim tibuna dan pennanw tracking.. thank you rply krt
@DashParrOfficial
@DashParrOfficial 11 ай бұрын
Tax වැදෙන්නේ නැතුව order කරන්නේ කොහොමද?
@thilinachandimal5732
@thilinachandimal5732 11 ай бұрын
Mm dapu watch ekaka colour eka maru karann ona eka karana vidiya dannawada
@shenukadananjayi6367
@shenukadananjayi6367 11 ай бұрын
ගෙන්පු ෆෝන් එකේ අවුල්ක් තිබ්බොත් මොකද කරන්නේ
@sasiru7251
@sasiru7251 11 ай бұрын
දන්න කෙනෙක් මේ ප්‍රශ්නෙට විස්තර ඇතුව පැහැදිළි උත්තරයක් දාන්නකො. මටත් මේකට උත්තරයක් ඕනෙ
@DashParrOfficial
@DashParrOfficial 11 ай бұрын
Refund apply karanna
@anurangajayasinghe5089
@anurangajayasinghe5089 11 ай бұрын
Hitha hada ganna
@DILGAMESH
@DILGAMESH 11 ай бұрын
@@sasiru7251 The AliExpress phones have a lot of bugs. because they are all fake. even information. If you already bought a phone, you have to contact the seller. If he responds, do what he said. I don't know if they are trustworthy sellers or not. but be careful.
@user-mo8we7ww6d
@user-mo8we7ww6d 10 ай бұрын
Tracking nethuwa phone ekak gennuwoth aulk weida. MN balapu phone eke tracking nehne
@nimanthaneshan6656
@nimanthaneshan6656 11 ай бұрын
මමත් ඔිඩරයක් දැමිමා මසයක් විතර කල් ගියා. ලෝකල් ම ලෝකල් පෝන් එකක් තමයි ආවෙි.
@kawindakawinda9047
@kawindakawinda9047 9 ай бұрын
mokadda brand eka sho
@chamalprabhashwara8187
@chamalprabhashwara8187 11 ай бұрын
Drone ekak ena hati video ekak one👍
@ApoorwaLakroo-wi4jq
@ApoorwaLakroo-wi4jq 11 ай бұрын
Prize shown before tax kiyanne mokakda Lankawata awata passe gana wadi wenawada Phone eke gahala tiyenne 156,000 Atta hana 200,000 plz ayye kiyala denna
@sltecmaster
@sltecmaster 11 ай бұрын
Api order krna phone eke watinakamen 5% wage tax wadinwa
@DashParrOfficial
@DashParrOfficial 11 ай бұрын
Mona courier ekenda enne oya order karapu phone eke?
@charithlakshmika2004
@charithlakshmika2004 11 ай бұрын
Mama nm umidigi g1 max ekak genna gatta
@sophialvy
@sophialvy 6 ай бұрын
Aiye mn aliexpress ekn kalin godak badu gththa eth giya awrudde mn 3,4k dmma ewa mt awe ne, ek nisa me wge ekkt order ekk dnna bayai 😔 ehm awe neththm mokkd krnn one ?
@sltecmaster
@sltecmaster 6 ай бұрын
refund gnna puluwn.
@KenilToryi
@KenilToryi 11 ай бұрын
අයියා මේ දවස්වල පෝස්ට් එකෙන් දාන බඩු delivery කරන්න පරක්කු වෙනවද?
@2DAnimax
@2DAnimax 11 ай бұрын
ඔය 15,000 අඩු වැඩි කතාව Drawing tablets වගේ දේවල් වලටත් අදාලද ?
@chanulofficial
@chanulofficial 11 ай бұрын
Aiye oya gatta phone eka brand new da😊
@manjulawadumulla4107
@manjulawadumulla4107 11 ай бұрын
Thank you so much
@user-bb7bq2ib6y
@user-bb7bq2ib6y 11 ай бұрын
Unbox video ekath one 🙄
@pasindumethsara118
@pasindumethsara118 11 ай бұрын
Freeyon m5a eka order karata kamak nadda ayiye reply ekak inee
@user-rr9mf1zp6z
@user-rr9mf1zp6z 11 ай бұрын
malli phonedisplay genwanna video ekk karananna
@miram_1111
@miram_1111 11 ай бұрын
Aiye oka apita labenna kochchara kalayak yaida?lankawedi nati wennati weida?
@adeeshathineth8612
@adeeshathineth8612 10 ай бұрын
Thanks oyata
@flimhubsl974
@flimhubsl974 11 ай бұрын
Ethakota aiye 117000ka phone ekak gennuwoth kiyak tax wadivida
@user-iw6sc2xy3l
@user-iw6sc2xy3l 10 ай бұрын
Good advice
@Worldexplorer1991
@Worldexplorer1991 Ай бұрын
TRCSL register karanne nathuwa use karanna barida
@sltecmaster
@sltecmaster Ай бұрын
@@Worldexplorer1991 puluwn
@BP_REMIX
@BP_REMIX 11 ай бұрын
Aiyee.. ali express ekee mama order ekak damma..ekee postal code ekee 0 k wadiyem watilaa...anit okkoma hari Order eka eid kiyannko..
@BP_REMIX
@BP_REMIX 11 ай бұрын
@sltecmaster
@Dmgpd5008
@Dmgpd5008 11 ай бұрын
Man tab ekak order kala Tax wadune naa Sathi 2 kin awa Hithuwatath wada hoda tab ekak
@navodasrivihansa320
@navodasrivihansa320 11 ай бұрын
kiyk und tab ekt
@Dmgpd5008
@Dmgpd5008 11 ай бұрын
​24000 yi
@themadtitan6008
@themadtitan6008 11 ай бұрын
Math order karanna baluwe ... Mokakda tab eka... Tablet kiyalada seller gahala ewwe?
@Dmgpd5008
@Dmgpd5008 10 ай бұрын
Keyboard ekak kiyala cover eke gahala ewwe 10'1 12 gb ram
@niranjanjayasinghe1797
@niranjanjayasinghe1797 11 ай бұрын
thank you
@rawana927af5
@rawana927af5 11 ай бұрын
මේකෙ එකතුව ඩොලර් ගනනක් කිව්වේ ,,ඒක අවුල්,ෆෝන් එක 15000/=ට අමතරව වෙනත් බඩු ගන්න ඕනද ඒ ගනන කවර්වෙන්න,
@sltecmaster
@sltecmaster 11 ай бұрын
Naha. 4n eka witri gnna oni.
@chefmaliya.
@chefmaliya. 11 ай бұрын
Me shipping method eka awukak nadda
@sltecmaster
@sltecmaster 11 ай бұрын
dn farder eken enne. mata smart watch order krpuwa delivery ekata dila dws 2n labuna.
@malingakariyawasam4329
@malingakariyawasam4329 11 ай бұрын
Brother umidigi g2 ekata link ekak ewannako original
@wishwakadawuraofficial
@wishwakadawuraofficial 11 ай бұрын
ali express adu hodama smart watch gana video
@slgrungesick
@slgrungesick 11 ай бұрын
Thankyou bro
@musicupdate7437
@musicupdate7437 11 ай бұрын
ඕඩරේ ගෙදර්ට එන්න කලි මගේ අතින් ඕඩරෙ completed කියන එක එබුනා ඒ නිසා ඒවිද 😢
@Gazing_5512
@Gazing_5512 11 ай бұрын
Mage order Dan sathi 2k trasit eka mama mokakda karanna ona
@ravindulakshan3597
@ravindulakshan3597 10 ай бұрын
Aiiye mata car odiyo plyar ekak genna ganna oni pluwanda genna ali aken
@user-pi1fm4ii3q
@user-pi1fm4ii3q 11 ай бұрын
Ali expres eken man badu oder kara.wena e mail ekakin mn kalin oder karapu phone numbar eka demmama prashnayak weida
@mahesharunapathiraja1037
@mahesharunapathiraja1037 11 ай бұрын
S23 ultra eka hoda nadda
@zanee3481
@zanee3481 11 ай бұрын
👌👌👌 supri
@user-nz9sf7sq8o
@user-nz9sf7sq8o 11 ай бұрын
Mama dapu order ekak import customs clearense complete status eka watila danata sathiyak wenawa eth thama aweth na delivery company ekakata dila kiyala status update welath na. Ai a
@nadilchamod
@nadilchamod 11 ай бұрын
same to me too
@niroshanasandakelum
@niroshanasandakelum 4 ай бұрын
Multimeter akk genawawoth tax wadida, ram akk gennuwoth tax wadida
@chandanapriyadarshana4942
@chandanapriyadarshana4942 11 ай бұрын
Order aka enna kalin order confirm kala Oder aka enne neathi weida
@supunchamara7383
@supunchamara7383 11 ай бұрын
Aulk ne bn enw
@marline9445
@marline9445 11 ай бұрын
Phone එක ආවාම video එකක් දාන්න
@sltecmaster
@sltecmaster 11 ай бұрын
Aniwaren dannm.
@Chathuranga231
@Chathuranga231 11 ай бұрын
Drone ekak one😊
@sunilsunil-rp9dh
@sunilsunil-rp9dh 11 ай бұрын
Aliexpris eke කැශ් ඔන් deliver නැද්ද
@hmspriyadarshana
@hmspriyadarshana 10 ай бұрын
TRC. එකෙන් කේස් එන්නෙ නැද්ද
@sltecmaster
@sltecmaster 10 ай бұрын
Meka gnn adu ekk nisa aulk na. Gann wadi ekk nm tax gewala trcsl approval gnna oni. Mn gennapu gann wadi 4n ekakt tax gewala trcsl approval gnna widiya video ekk dala thiynwa channel eke blnna.
@niromadusha7074
@niromadusha7074 11 ай бұрын
Ane plz mta kiyannako 213 tiyana item 3 order karama ewai gana wadi wenne ai kiyala
@technologycoursesavithu2023
@technologycoursesavithu2023 11 ай бұрын
Ayiye oya thubnail hadaddi ganna font eka mokalda.
@dinethgaming3652
@dinethgaming3652 11 ай бұрын
owal warrenty clam krnne kohomada
@darshanatharangatharanga7058
@darshanatharangatharanga7058 11 ай бұрын
Mage top up center eken top up karagana hamoma set venna ❤❤
@tecklaalwis3933
@tecklaalwis3933 11 ай бұрын
මම apply high copy එකක් ගෙන්නුවා rs 16700 ක් උනා.original සග fack එක පිටින් බැලුවොත් අදුරන්න බෑ camera 3 ක් තිබුනට එකයි තියෙන්නේ . ඒක quality නෑ . Android 12 තියෙන්නේ. I phone එකක් විදියට නෙවෙයි rs 16000 china phone එකක් විදියට වටිනවා. Apple back cover එකක් දාගෙන පේන්න use කරන්න හොදයි.
@navodasrivihansa320
@navodasrivihansa320 11 ай бұрын
16000k 4n ek custom eke hira wenne nethuw awd kohomd ehem gnne
@tecklaalwis3933
@tecklaalwis3933 11 ай бұрын
පොඩි tax එකක් ගෙවලා ගන්න පුලුවන්. 16000 ට rs 790 ක් වගේඑන්නේ. ගෙදරට ලියුමක් එනවා. ඒක ලගම තියන තැපැල් මූලස්තානෙට ගෙවලා රිසිට් එක යවන්න තියෙන්නේ . ඊලගට මද්‍යම තැපැල් හුවමාරුවේන් භාන්ඩය නිදහස් කරනවා. කොලබ යන්න ඕන නෑ
@tecklaalwis3933
@tecklaalwis3933 11 ай бұрын
@@navodasrivihansa320 😊
@user-st7ep9uq6q
@user-st7ep9uq6q 10 ай бұрын
Katada umidigi phone one
@MR_VISHWA_ADEESHA
@MR_VISHWA_ADEESHA 11 ай бұрын
Apple නැද්ද
@senarathnaub8389
@senarathnaub8389 10 ай бұрын
iphone 13 brand new ekaka link ekak danna.
@trendinglksrilanka2024
@trendinglksrilanka2024 11 ай бұрын
aliexpress affiliate video ekk aragena ennako
@dasundasun-tm6vq
@dasundasun-tm6vq 11 ай бұрын
Aiye mama 45000 vena rc kar ekak ganna yanne mata labeida kiyanna
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 93 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 93 МЛН