Sri Lanka School of Agriculture Free courses | A/L kuppiya

  Рет қаралды 19,300

AL Kuppiya

AL Kuppiya

Күн бұрын

Пікірлер: 101
@kesharaindrajith9466
@kesharaindrajith9466 11 ай бұрын
මේ වීඩියෝ එක දැක්කම ගොඩක් සතුටු හිතුනා.කරපිංච කෘෂිකර්ම විද්‍යාලයෙන් මගේ ජීවිතේට ලැබුන පන්නරය වචන වලින් කියන්න බැරි තරම්.මේ අමිල සේවය තුලින් තවත් දස දහස් ගණනක් සිසුන්ගේ ජීවිත එලිය කරන්න ලැබේවා සහ ගුරුමණ්ඩලය,කරපිංච කෘෂි විද්‍යාලය සදා වැජඹේවා.❤
@LankaSenavirathna-g2r
@LankaSenavirathna-g2r Жыл бұрын
මේවගෙ වටිනා වැඩසටහන් වලට වැඩිපුර ලයික් .කමෙන්ට්ස් නෑ ඒත් පුස් හෑලි ඕපදූප මඩ බොරු වලට ගොඩක් likes.caments ඔයා ර්හරුන් පරම්පරාවට පාර පෙන්නන පහන් තරුවක් එක්කෙනෙක් හරි ඒ එලියෙන් ලොව දිනාවි තවත් වැඩසටහන් ගේන්න හෑලිවලට තියෙන විව්ස්1000 ට වඩා මේ එක ලයික් එකක් වටිනවා මොකද රට ගැන හිතන දියුණුව සදහා උත්සාහ ගන්න කෙනෙක් තමයි ඒ
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you 🙏😍
@hirunlakshan96
@hirunlakshan96 Жыл бұрын
Agriculture videos තව ඕනි.....🤗 program එක නම් පට්ට......😍 thank you so much......❤️😍
@shanikasadaruwani7747
@shanikasadaruwani7747 Ай бұрын
මේවා නිතර නිතර පෙන්වන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
@sadunshamal8921
@sadunshamal8921 Жыл бұрын
මාත් ගොඩක් ආසයි කෘශිකරමය ඉගෙන ගන්න
@Lastdrop4202
@Lastdrop4202 Жыл бұрын
Akka mee video ekh dekkma agri school ekta ynnamai hithenne ❤😮😊
@sahanjayawardana8182
@sahanjayawardana8182 Жыл бұрын
තව agriculture school පිලිබද වැඩසටහනක් කරන්න
@rajithaperera3549
@rajithaperera3549 Жыл бұрын
very good program...keep it up !!
@lahirudihan4716
@lahirudihan4716 11 ай бұрын
Niyamai .. mage nangi agriculture kana mama para hadanawa.. 👊🇧🇭🇱🇰
@chamilagallage5583
@chamilagallage5583 7 ай бұрын
ගොඩක් වටින තැනක
@nimashasewwandi7256
@nimashasewwandi7256 8 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ❤
@shenuli.4981
@shenuli.4981 Жыл бұрын
Thank you so much .onima krl tibba vidio ekk..
@sadeepaniluminda7498
@sadeepaniluminda7498 Жыл бұрын
කෘෂි ක්ෂේත්‍ර සහකාර NVQ 4 සහ A/L සමත්(වාණිජ විෂය ධාරාව) අයට apply කරන්න පුළුවන් ද ?
@Lastdrop4202
@Lastdrop4202 Жыл бұрын
Akka A/L walata bio stream eken agri kre . Kohoma result ekkd agri school ekta ynna oona .
@hamashaheshani544
@hamashaheshani544 Жыл бұрын
Ow mamath krnne bio stream ekn
@SimraA.a.f
@SimraA.a.f 8 ай бұрын
S3 න් වගේ
@HerathCreations.....
@HerathCreations..... 7 ай бұрын
A/l wal science ekk agri karala A ekk dann lesi.bio walata c ekk dala.chemistry s ekk unath campus wala agriculture digree select wenawa bn......
@Nishaa2004
@Nishaa2004 Жыл бұрын
Tech bst ekk agri krpu ayata enn berid Kohomd reslt thiyenn one
@SimraA.a.f
@SimraA.a.f 8 ай бұрын
S2😊
@asrs8786
@asrs8786 8 ай бұрын
S 3
@neranjanjayaruwan6007
@neranjanjayaruwan6007 Жыл бұрын
❤❤ Valuable 💕🌍🌍
@sadu114
@sadu114 2 ай бұрын
Eka agri school ekkt lmyi kiyak thoragnnwda
@lakshani854
@lakshani854 Жыл бұрын
NVQ 6 කරාට පස්සෙ යන්න පුලුවන් ජොබ් මොනාද දන්න කෙනෙක් කියන්නකො
@janithkalhara1356
@janithkalhara1356 Жыл бұрын
Great program ❤
@dinindunethsara2668
@dinindunethsara2668 Жыл бұрын
thank you so much😍🥰
@rithu395
@rithu395 Жыл бұрын
Math karanawa A/L walata agri
@kawshikarashmi4508
@kawshikarashmi4508 Ай бұрын
Technology ekka agri/ bst කරන අයට කෙලින්ම NVQ 6 කරන් පුලුවන් නේද?
@kavi546
@kavi546 8 ай бұрын
Akki SLIATE eke agri HND ekada hoda naththn ekt wada agri school eke HND ekada hoda 🥺
@agribro-gf7fb
@agribro-gf7fb Жыл бұрын
O/l ganithaya C balanawada agri school enna
@Sithuminia
@Sithuminia 4 күн бұрын
ගෑනු ලමයින්ට agri scl යන්න බැරිද😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@alkuppiya
@alkuppiya 2 күн бұрын
puluwan
@mindeew
@mindeew Жыл бұрын
Level 5 ekt A/L 3S thyenn ona na neda ? Mata 2020 1st shy krl physics S 2021 AL krla chemistry S..lgdi enn thyna gazette eken mt level 5 ekt illnn brid ? Ane me gana dnn kenek kynnko
@lifemusic4144
@lifemusic4144 7 ай бұрын
අක්කි ol sinhala S තිබුණොත් බැරිද ...අනික් ඔක්කොම සුදුසුකම් තියෙනවා ඒක නෑ ...🥺
@KavindyaSansala
@KavindyaSansala 7 ай бұрын
agri school ynn thiyenna one sudusukam mond
@lifemusic4144
@lifemusic4144 7 ай бұрын
@@KavindyaSansala මන් දන්න විදියට නම් ,ol - maths ,English , sinhala "C" ඕනි...al- subjects වලට අඩුම s වත් ඕනිලූ...
@tharushivishara203
@tharushivishara203 11 ай бұрын
2024t badawa gnna දිනයක් nadd tham 😢
@sudeshindika3736
@sudeshindika3736 7 ай бұрын
අනේ අක්කේ මේකට උත්තරයක් ද්ව්නකෝ.මම A l වලට කරන්නේ bio,chemistry ,agree මට ලෝ කොලෙජ් යන්න පුලුවන් ද මේ සබ්ජෙක්ට් කරන්න පුලුවන් ද
@sankappamahasen4079
@sankappamahasen4079 6 ай бұрын
අපෝ පුලුවන්.ඒත් අපරාදෙ law යන්න arts krnnako.නීති පීටෙනම් හීනෙ.😊
@AvishkaDinesh-h2r
@AvishkaDinesh-h2r 22 күн бұрын
Mekata English onadha
@tharushiaps7557
@tharushiaps7557 Жыл бұрын
Miss a/l wala art krala s 3kin agri school yanna barid
@VidanageKarunaratne
@VidanageKarunaratne Жыл бұрын
අපිට මෙතැන අධ්‍යාපනය ලබලා එතනින විශ්ව විද්‍යාල අධ්‍යපනය ලබන්න ක්‍රමයක් නැති ද ?
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
ඔබ ලංකාවේ ද ඉන්නේ ?? Nurse කෙනෙක් ට doctor කෙනෙක් වෙන්න පුළුවන් ද ? ඔහොම විශ්ව විද්‍යාලටය යන්න දුන්නොත් AL z score එක අරගෙන agri ගිය උන් strike කරයි
@shehanisandupama
@shehanisandupama 11 ай бұрын
puluwn univotec eke degree eka complete krnn
@KavishkaDilhara-d2i
@KavishkaDilhara-d2i Ай бұрын
@@barneycasting8331 trackda ubta nvq 6 n passe degree ekk thmi krnna tiynne,tho wage gon buruwek
@SanduniDinoshani-wj2mx
@SanduniDinoshani-wj2mx 7 ай бұрын
Akki a/l walat agree, koriyan ekka karanna hoda thaw subjects monwa d
@inigam6739
@inigam6739 4 ай бұрын
වයස ප්‍රස්නයක් ද ඉගන ගන්න මේ ඩිප්ලෝම එක
@VihagaSathsara-nb8ni
@VihagaSathsara-nb8ni 3 ай бұрын
25 මතක තරමට
@ChathurikaKaushalya-i6l
@ChathurikaKaushalya-i6l Жыл бұрын
Girlsla nedda 😢 please reply karanna
@SimraA.a.f
@SimraA.a.f 8 ай бұрын
ඉන්නෝ
@nawodasankalpa7052
@nawodasankalpa7052 8 ай бұрын
ගෑනු ලමයින්ට ත් එන්න පුළුවන්
@maduwanthiparthana6527
@maduwanthiparthana6527 4 ай бұрын
Agri school ගිහින් degree eka karanna පුළුවන් mokakda campus eka mokakda
@Kavindyanawodi
@Kavindyanawodi 2 күн бұрын
2025 එකක් දාන්ඩකෝ
@dinurathnayaka3672
@dinurathnayaka3672 10 ай бұрын
Agri school යන්න පුලුවන් පිරිමි ළමයින්ට විතරද?
@SimraA.a.f
@SimraA.a.f 8 ай бұрын
නැ .... ගැනූ ලමයිට යන්න පුලුවන්
@Achikavi
@Achikavi 7 ай бұрын
මොනවද ඕනී සුදුසුකම් ? .මන් a/l වලට chemistry වලට s witharai .please reply
@NimeshikaHansani
@NimeshikaHansani 7 ай бұрын
Agry da kare
@nethminadisha8658
@nethminadisha8658 3 ай бұрын
English midiym yanne madm
@kavindurashen1888
@kavindurashen1888 Жыл бұрын
AL kuppiya team Agry walata job monada
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
BST Agri S3 යන්ඩ පුළුවන් වෙයිද?
@SimraA.a.f
@SimraA.a.f 8 ай бұрын
පුලුවන්
@NimalRupathilaka
@NimalRupathilaka 3 ай бұрын
Akke agri A bio C chmisrty F😢 agri school ynna puluwd plz reply
@NimalRupathilaka
@NimalRupathilaka 3 ай бұрын
Please reply karnn
@NimalRupathilaka
@NimalRupathilaka 3 ай бұрын
Please 🙏 reoly
@Priyashan1111-s3u
@Priyashan1111-s3u Ай бұрын
Oyaata puluwan unada..moko une.
@SachinthaniHansika-t3l
@SachinthaniHansika-t3l 6 ай бұрын
Meka kohed thiyenne .....me agri school eka
@buddikaishani8043
@buddikaishani8043 Жыл бұрын
A/ l art walinuth agri kara .. nwq 4 krl thiyenne join puluwn weida.
@chamodirashmila102
@chamodirashmila102 11 ай бұрын
Art agri ayata brid 😢
@SadunGamage-r4f
@SadunGamage-r4f Жыл бұрын
Great❤
@JagathPathmasiri-vg9mv
@JagathPathmasiri-vg9mv 4 ай бұрын
Akka ART ekk agri karl agri B apply krnn පුළුවන් da
@chanukadilshan5739
@chanukadilshan5739 Жыл бұрын
💝
@travelwithfriends2661
@travelwithfriends2661 Жыл бұрын
Art agri krpu ayyta පුළුවන් d ynn.plzzzzzz comment ekak oniiiiiiiii riply ekak 🥲
@asrs8786
@asrs8786 8 ай бұрын
Be neda
@LakshanBandara-vt4tt
@LakshanBandara-vt4tt 5 ай бұрын
පුලුවන් ..හැබැයි nvQ 4 එකක් කලින් කරලා තමයි agri scl aply කරන්න පුලුවන්
@aatg1221
@aatg1221 Жыл бұрын
❤❤
@pasiduvideo
@pasiduvideo Жыл бұрын
🤩
@travellife1963
@travellife1963 Жыл бұрын
😍😍😍😍
@Sathsaranikeerawella
@Sathsaranikeerawella 9 ай бұрын
Girl lata karanna beida
@RavinduDilhara-c6r
@RavinduDilhara-c6r Жыл бұрын
Agriculture Nvq 4 කරපු කෙනෙකුට agri school එකට join වෙන්න පුලුවන්ද?
@madhushikapremarathna7782
@madhushikapremarathna7782 Жыл бұрын
අනෙ මටත් දැනගන්න ඔනි 👀
@ishiranasinghe8293
@ishiranasinghe8293 8 ай бұрын
Girls lata join wenna barida
@kaveeshaThisuri
@kaveeshaThisuri 8 ай бұрын
Pluwn
@Lastdrop4202
@Lastdrop4202 7 ай бұрын
Akka mata agriculture wlata C , biology S , chemistry F . Chemistry fail nisa ynna bari weida 😢
@chathurikasadaruwanidisana2784
@chathurikasadaruwanidisana2784 7 ай бұрын
S ekk thibunoth hodatm athi
@Lastdrop4202
@Lastdrop4202 7 ай бұрын
@@chathurikasadaruwanidisana2784 aiyo mn chemistry fail nisa application ekh demmeth na 😪
@TharinduRasanjana-eg6ge
@TharinduRasanjana-eg6ge Жыл бұрын
Art agri krpu ayt berid
@danadana4643
@danadana4643 Жыл бұрын
Ba
@dinurathnayaka3672
@dinurathnayaka3672 10 ай бұрын
Agri school යනව නම් අනිවාරෙන්ම නේවාසිකාගාරයක නතර වෙන්න ඕන ද කැමති අයට ගෙදර ඉදන් යන්න බැරිද?
@Lankanworldsrilanka
@Lankanworldsrilanka 9 ай бұрын
ගෙදර ලගයිනම් ගෙදර ඉදන් එන්ඩ පුලුවන්
@dinurathnayaka3672
@dinurathnayaka3672 8 ай бұрын
@@Lankanworldsrilanka thank you
@harrypottervlogs3195
@harrypottervlogs3195 Жыл бұрын
❤❤ Agri
@HarshiRupasinhe
@HarshiRupasinhe Жыл бұрын
Art ekka agri krpu girlslata berida meka karanna😢
@HarshiRupasinhe
@HarshiRupasinhe Жыл бұрын
Please reply
@Nature34772
@Nature34772 Жыл бұрын
Ba
@ChathurikaKaushalya-i6l
@ChathurikaKaushalya-i6l Жыл бұрын
Eththamada​@@Nature34772
@thilinaEdite
@thilinaEdite 8 ай бұрын
රෙන පුකට මොන කැටයම්ද නංගි
@shanukajayathilake5995
@shanukajayathilake5995 Жыл бұрын
@kaveeshaThisuri
@kaveeshaThisuri Жыл бұрын
❤️🎉
@DilekaRashmini-kn9ip
@DilekaRashmini-kn9ip 9 ай бұрын
@yamunasuweda928
@yamunasuweda928 9 ай бұрын
@HRcreation174
@HRcreation174 Ай бұрын
💖
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Pharmacokinetics | chapter 1 | part 4*
1:14:50
الصيدلي رضا حميد
Рет қаралды 64
Darshana Hewage
13:12
Apeiro Education
Рет қаралды 1,7 М.