හෝටල් පාසලක වෙන්නේ මොනවාද? 🤔 යමුද රවුමක්? (Part 01) | SLITHM

  Рет қаралды 175,003

AL Kuppiya

AL Kuppiya

Күн бұрын

👉 After A/L's ඔයාට කරන්න පුළුවන් degrees | diplomas | courses ගැන ඉක්මනින්ම දැන ගන්න. නොමිලේ හදාරන්න පුළුවන් දේවල් ගැන දැනගන්න, විශේෂ වට්ටම් ලබාගන්න මේ Telegram group එකට ඉක්මනින්ම join වෙන්න : t.me/afterals
හෝටල් පාසලක වෙන්නේ මොනවාද? 🤔 යමුද රවුමක්? (Part 01) | SLITHM
Sri Lanka Institute of Tourism & Hotel Management SLITHM
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන්
▶ www.alkuppiya.lk
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න
▶ www.kuppiyastore.lk
🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television
▶ PEO TV නාලිකා අංක 210
🔴 උසස්පෙළ ඔබේම ඩිජිටල් සඟරාව - The Magazine by A/L කුප්පිය
▶ magazine.alkuppiya.lk
අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු!
දැන් වීඩියෝ පාඩම් 2,000+
Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න!
දැන්ම නොමිලේම Download කරගන්න : alkuppiya.lk/
A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න!
👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 කොමස් ළමයි මේ පැත්තෙන් : t.me/alkuppiya...
👉 ටෙක් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : t.me/alkuppiya...
Crayons education Pvt Ltd Powerd by SLTMobitel
#advancelevel #university #srilanka

Пікірлер: 445
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
මෙන්න මේ දේවල් සමාජ ගත කළ යුත්තේ මේ රටේ ඇති විවිධ YOU TUBE CHANNEL .එලවටත් නැති මෙලොවටත් නැති වැඩ නොකර....අඩුම දරැවන් මේ පිළිබඳව සොයයි... ඉගෙන ගනියි.මෙ මේ රට අන්න එදාට CHANGE වෙයි.... good program...all who contributed .... යහපත්කම වේවා...❤
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you sir ❤
@PamdiBagya-wl3co
@PamdiBagya-wl3co Жыл бұрын
ඇත්ත💯❤️
@sayuridiwyanjali
@sayuridiwyanjali Жыл бұрын
That's true ❤️
@SamithHansana
@SamithHansana 10 ай бұрын
ඇත්ත ❤
@AmaliWijesekara-sq8yn
@AmaliWijesekara-sq8yn 2 ай бұрын
Yes❤
@Priyankara575
@Priyankara575 8 ай бұрын
මගේ අනාගතය chef කෙනෙක් වෙන්න🧑‍🍳මන් මගේ හීනය කොහොමහරි සැබෑ කරගන්නවා😊
@malligajayasundhara6129
@malligajayasundhara6129 3 ай бұрын
😊
@user-xm1oc9wm4o
@user-xm1oc9wm4o 8 ай бұрын
මගේ බලා පොරොත්තුව තමා චෙෆ් කෙනෙක් වෙන එක . අනිවාර්යෙන් මගේ බලා පොරොත්තුවට මම යනවා ❤❤❤
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 10 ай бұрын
A/L කුප්පිය..හරිම වටිනවා ඔයාලා ගේන වැඩසටහන්..සමාජයට වැඩක් ඇති හොඳ දෙයක් කිරීමට සිතීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා..මෙහෙම tips ඉස්කෝලවලින් එලියට එන දරුවන්ට නොලැබීමෙන් තමා අරමුණක් නැතිව ඔවුන්ගේ ජීවිත අයාලේ යන්නේ..එහෙම ජීවිත ගොඩ දාන්න ගත්ත හොඳම හොඳ උත්සාහයක්..
@alkuppiya
@alkuppiya 10 ай бұрын
Thank you for the valuable feedback ❤😀
@shehanmalsha2121
@shehanmalsha2121 Жыл бұрын
සෙවුවන්දි අක්කේ ගොඩක් ස්තූතියි . මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳව.ලොකු දැනුමක් ලබා ගත්තා.ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්න.🙏🙏
@nalakarupasinghe1152
@nalakarupasinghe1152 Жыл бұрын
අවුරුදු 12ට පස්සේ මම පුහුණු වුන kithchen එක...ඒ ලස්සන අතීතය මතක් උනා❤❤❤
@harshanaamarathunga-wc9bl
@harshanaamarathunga-wc9bl Жыл бұрын
Oya dan mokda kranne
@user-dl6uo6fy6u
@user-dl6uo6fy6u Жыл бұрын
කොහොමද සම්බන්ද උනේ මේකට
@nalakarupasinghe1152
@nalakarupasinghe1152 Жыл бұрын
@@harshanaamarathunga-wc9bl mama maldivs wala resort ekak weda
@nalakarupasinghe1152
@nalakarupasinghe1152 Жыл бұрын
@@user-dl6uo6fy6u application ekak dala interview giya...api thamai rathnapura hotel school eke certificate level frist bach eka
@Nadeesha886
@Nadeesha886 Жыл бұрын
​@@nalakarupasinghe1152aplicasion eka online da danna thiyenne .ane විස්තර tikak dana ganna පුළුවන් weida
@shehanitharushika7213
@shehanitharushika7213 7 ай бұрын
අනේ පීලිස් මෙකට උත්තර දෙන්න මන් දැන් හැම තැනකටම ගියා මට ගනන් නැ එක නිසා හොටෙල් කොස් කේ පෙස්ටී ඇන්ඩ් බෙකරි කරන්න බැරිද ඔකට දැන් ලමාය් ගන්නවානම් කියන්න කෝ ඔහේ බොඩ් වෙලා හරි ඉදලා කර ගන්න බැරි වෙයිද අනේ අනිවාර්යයෙන්ම ඔනේ මන් ආසයි අනේ මෙකට එත් මට ගනන් නැති නිසා කරන්න බැරිද 🥺🥺🥺
@aashithaperera5901
@aashithaperera5901 Жыл бұрын
The perefect place to build your career the training and the guidance by the lecturers will accomplish the future goals of the students none of the other private hotel schools can compete with the skills and the knowledge which can obtained through SLITHM. Proud to be a student ❤
@MaduMadu-x9r
@MaduMadu-x9r Жыл бұрын
හොටෙල් කියන්නෙ ජීවිතේ.. ඒත් 🍸 barman කෙනෙක් වෙන්න හැම කෙනෙක්ටම නෑ ඒකට හැකියාව වගේම වාසනාව තියෙන්නත් ඕනි🎉🎉
@SandukaWelagedara-vj6uu
@SandukaWelagedara-vj6uu 9 ай бұрын
මේ cook lata රැවුල wawanta පුළුවන් da 🤔
@TMOLOKUNIMA
@TMOLOKUNIMA 3 ай бұрын
​@@SandukaWelagedara-vj6uuබැ බන් 💔
@MaduwaMadushan
@MaduwaMadushan 2 ай бұрын
වාසනව කියලා දෙයක් නැ උනන්දුව තියෙන ඔනිම කෙනෙක්ට පුලුවන්❤️
@Imeshalakshani-z5i
@Imeshalakshani-z5i 6 ай бұрын
ගොඩක් හොද විඩියෝ එක්ක හොය හියා ඉවියේ ස්තුති මේවගේ විඩියො එකක් ගෙනාවට❤
@saduniprabodika3567
@saduniprabodika3567 Жыл бұрын
Full video ekama eka digata beluwa akke, thank you so much, aththatama meka godak hoda option ekak, after AL's kiyna programme ekata niyama watinakamk enwa me episode eken
@user-vh1xo6uc8k
@user-vh1xo6uc8k Жыл бұрын
I am forever indebted to that school that changed my life.😍❤️SLITHM MOM😍
@sooriyabandara3724
@sooriyabandara3724 Жыл бұрын
රටේ අනාගතය වෙනුවෙන් ආයෝජනයකරන මේවැනි ආයතන දියුනුවෙන් දිය‌‌‌නුවට පත්වේවා 🙏 මේය සමාජගත කරන මේවැනි නාලිකාද දියුනු වෙන් දියුනු වට පත්වේවා 🙏
@chethiyalakshan5797
@chethiyalakshan5797 10 ай бұрын
සර්ට එක ශාඛාවක් miss උනා, ගාල්ලෙ කොග්ගලත් එකක් තියෙනවා
@NithushaReshan
@NithushaReshan Ай бұрын
Vikara weda karana chanal athare oya maru nangi❤
@sehansa6581
@sehansa6581 7 ай бұрын
මගේ එකම හීනෙ චෙෆ් කෙනෙක් වෙන එක ❤❤ මම ඒ හීනෙට කොහොම හරි යනවා❤❤❤
@sanjanamuthumali253
@sanjanamuthumali253 Жыл бұрын
බොහොම ස්තුතියි මේක ගැන කිව්වට❤🙏
@hiruniilandara7126
@hiruniilandara7126 Жыл бұрын
සුන්දර මතක තිබුණ සුන්දර මිනිස්සු හිටිය සුන්දර තැනක්....❤
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
ඇතුළු විම ගැන දැනගන්න පුළුවන්ද
@methsirikusum8820
@methsirikusum8820 Жыл бұрын
ටෑන්ක්ස් සෙව්වන්දි අක්කේ ලොකු දැනුමක් ලබා ගත්තා මගෙත් ආසම හීනයක් තමා
@hemaljayarathne5813
@hemaljayarathne5813 Жыл бұрын
Proud to be a graduate student of SLITHM
@mohamedshameer9987
@mohamedshameer9987 Жыл бұрын
Course fee kohomda 😢
@Sajin1111
@Sajin1111 3 ай бұрын
Course fee ,,කාලය කොච්චර dha
@Anjulakasun-g9t
@Anjulakasun-g9t Ай бұрын
මෙ විඩියෝ එකට පිං සිද්ධ වෙන්න මම දැන් hotel school එකෙ student කෙනෙ❤ක්
@alkuppiya
@alkuppiya Ай бұрын
😍❤🙏
@anjulanadeera
@anjulanadeera Күн бұрын
English pass vela thiyenne oneda bn okata yanna
@DX_MUSIC_1
@DX_MUSIC_1 Ай бұрын
අවුරුදු 4 කොස් එකෙ ගාස්තුව කීයක්ද ? 🙂
@Sajin1111
@Sajin1111 3 ай бұрын
කොග්ගල branch එක ක් තියෙනවා ද..මේ කෝස් එක කරන්න මුලු වියදම කීයද...අවුරුදු කීයක් ද
@nirowelagedara6858
@nirowelagedara6858 11 ай бұрын
රජයේ ආයතනයක් නම් ඇයි course free නොකරන්නෙ ??🙄😥
@Pakaya00
@Pakaya00 11 ай бұрын
කන්න උයන්න බඩු දෙන්නෙ උබෙ තාත්තද😂
@user-ig2er
@user-ig2er 8 ай бұрын
​@@Pakaya00ඇත්ත පකෝ 😂
@tharangafernando7212
@tharangafernando7212 Жыл бұрын
Mata awrudu 40 wenawa me sambandawa palapurudu na. Apita sambanda wenda berida. 🙏 Karunika wela reply ekak denda. 🙏
@iraniamila4274
@iraniamila4274 Жыл бұрын
Lagama thiyena SLITHM ekata katha krla ahanna balanna
@samanwijekoon2436
@samanwijekoon2436 Жыл бұрын
Singapore wala tourism and hospitality management digrre aran thiyna kenekuta ratakta ynna ohen puhunuwenn puluwanda
@harshawijesundara
@harshawijesundara Жыл бұрын
Slithm and all the hotel schools in sri lanka need to be updated. All of the menu is out of date. There’s gastronomy cuisine. World is developing. Need to update.
@lovely_cakes
@lovely_cakes Жыл бұрын
අවුරුදු දෙකක අද්දැකීමක් එක්ක කියන්නේ.. ඇත්තටම අපරාධයක්... Salli නැත්තම් දේශපාලනය, adurumkama නැත්තම් yanna බැහැ.. Paw ඇතින් එන ahinsaka ලමයි.... ගන්නේ unge උන් ටික විතරයි.. ඔච්චර respect නම් oke exam liuwama ඒ failed උන ලමයිට eyalage paper eka දෙන්න බැරිද.. දෙන්නෙ නැත්තෙ oke බොරුවෙන් ජීවත් වෙන නිසා... එහෙම na kiyanna පුළුවන් kawru හරි ඉන්නවා නම් මට reply එකක් දෙන්න... බලු වැඩ කරන්න එපා ආසාවෙන් කෝස් එකක් කරන ලමයි ට.. Ubalage lamayta owa ඵල දෙනව.. කොහොමත් ubala එළියේ දි හම්බවෙනවා නේ... 🤨
@user-xt8is8wn5g
@user-xt8is8wn5g Жыл бұрын
AI ehema kiyanne Mage duwwa yawanna inner
@user-tc2qb8wl6f
@user-tc2qb8wl6f Жыл бұрын
ඔව් ඒක ඇත්ත මහ කාලකන්නි ජාතියක් ඔව්වො
@ManjulaDasundepiction
@ManjulaDasundepiction Жыл бұрын
As a Student of SLITHM, I cannot recommend the place to someone else. Because they receive certificates after more than one Year. and Sometimes they do crazy like "Sura Pappa". Very bad pace to create your future career. There are so many private foreign places that have updated syllabus with higher quality quick service. This comment is done by experience.
@darshanakumara9599
@darshanakumara9599 Жыл бұрын
Your right
@amilaalwis8109
@amilaalwis8109 Жыл бұрын
Mr. Manjula in which Branch have you followed the Course? Which Year, Batch and Discipline? and Now where are you working?
@nalakagayan9758
@nalakagayan9758 Жыл бұрын
Chopping bord niwaradida.kohomada meet kapanne white board eke
@anuththararasanjali8314
@anuththararasanjali8314 10 ай бұрын
Contac කර ගන්න විස්තර ගන්න පුලුවන් ද ලොකු උදව්වක් බදවා ගන්න කාලය දැන ගන්න පුලුවන් ද
@lilyrose-xg9fs
@lilyrose-xg9fs 3 ай бұрын
Godak vatina program ekak Thank you ❤
@danu5748
@danu5748 Жыл бұрын
මට වයස 34ක්. මටත් පුලුවන්ද මාස තුනෙ පාටමාලා කරන්න.
@English64768
@English64768 Жыл бұрын
Ow aniwaryen
@AnuraRanasinghe-mw9rv
@AnuraRanasinghe-mw9rv 6 ай бұрын
​@@English64768mata aurudu 42k wenawa pastry and bakery course ekak karanna barida
@indunilhimidiri9574
@indunilhimidiri9574 Жыл бұрын
Inglish aniwa denagena innonida? Ee wagema gedaradi uyala puhunuwak tiyennonida?
@isumjayathunga9854
@isumjayathunga9854 Жыл бұрын
Great vedio❤️
@dinethkumarasinha6522
@dinethkumarasinha6522 11 ай бұрын
Private කරපු O/L resalt මේකට දෙන්න පුලුවන්ද
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 2 ай бұрын
Behe
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
🙏ස්තුතියි සර් දීර්ගායු වේවා සේඋවන්දි 🌹🌹
@SamanlathaAsanka-ge8ot
@SamanlathaAsanka-ge8ot 3 ай бұрын
thanks අක්කේ
@nishanihansika9401
@nishanihansika9401 Жыл бұрын
මාත් Slithm student කෙනෙක් 😍❤️‍🩹
@madhushani2023
@madhushani2023 Жыл бұрын
Thma igena gnnwd oya
@user-sm8tn8dz8k
@user-sm8tn8dz8k Жыл бұрын
Enterence exam eka godak amaruda
@user-iv1iz7lt5x
@user-iv1iz7lt5x Жыл бұрын
මාත්.😍
@user-iv1iz7lt5x
@user-iv1iz7lt5x Жыл бұрын
@Dumindu Lakshan colombo .
@tarushahirushan
@tarushahirushan Жыл бұрын
​@@user-iv1iz7lt5x apply karanne kohomada
@isurusanjaya6622
@isurusanjaya6622 Жыл бұрын
දුර පළාත්වලින් ඇවිල්ලා ඉගෙනගත්ත කෙනෙක් මට උදව්වක් කරන්න පුලුවන්ද කොල්ලුපිටියේ ඔයාලා නැවතුණු තැනක් තියෙනවද කියලා. මං අනුරාධපුර ඒකයි❤.
@lahirurajaguru2734
@lahirurajaguru2734 Жыл бұрын
අනුරාධපුරේ Hotel School එකක් තියනවා නේද
@chethiyalakshan5797
@chethiyalakshan5797 10 ай бұрын
අනුරාධපුරේ ශාඛාවක් තියෙනවා
@suduammaag2203
@suduammaag2203 10 күн бұрын
​@@chethiyalakshan5797අනුරාදපුරේ කොහෙද නම්බරයක් තියෙනවද
@user-es7uh8ue2t
@user-es7uh8ue2t Жыл бұрын
A/L S3 ta wage management diplomaa walata apply karath wedak nathi wei ne...mn technology kare A/l walata
@Sujee22
@Sujee22 Жыл бұрын
ai e
@user-es7uh8ue2t
@user-es7uh8ue2t Жыл бұрын
@@Sujee22 ai e kiyala ahanne ai
@Sujee22
@Sujee22 Жыл бұрын
apply karata wadak naththe ai kiyala ahuwe
@user-es7uh8ue2t
@user-es7uh8ue2t Жыл бұрын
@@Sujee22 S3kne thiyenne ekai ....
@Acgtyj
@Acgtyj 11 ай бұрын
​@@user-es7uh8ue2t3 year management ekt C3k balanw... 4 year ekt ol witrk eti
@TaehyungOshi
@TaehyungOshi Жыл бұрын
ස්කොලෙකින් හෝම්සයන්ස් කරන ලමයින්ව එක්කන් යන්න පුලුවන් ද කියලා දැනගන්නෙ කෝමද
@sithu...1265
@sithu...1265 Жыл бұрын
Highly recommend ❤❤
@niyasmohideen6102
@niyasmohideen6102 Жыл бұрын
😭අවශ්‍ය ම දේ Course එකේ... ගාස්තුව හා සතියකට දින, දිනකට පැය...? 😢කොහෙත්ම සඳහන් නොකරයි.. ඇතැම් ආයතනවල එයින් එකක් දෝ..! 😅🤣රහස්+කපටිකම. 😅🤣
@KameshKumara-gl3fd
@KameshKumara-gl3fd 3 ай бұрын
අපේ අමිල සර්💗😍
@dedunukeshika6755
@dedunukeshika6755 Жыл бұрын
SLITHM -Rathmapura my dream 🥺♥️.
@Nadeesha886
@Nadeesha886 Жыл бұрын
ඔයා රත්නපුර එකට යන කෙනෙක් ද
@user-bn9sr7cv8g
@user-bn9sr7cv8g Жыл бұрын
English s thiyenne sertificet level ek krnna bri weyid 🥺
@ChathurikaKaushalya-fo4ib
@ChathurikaKaushalya-fo4ib Жыл бұрын
Balamu math balan innw
@rameshindusara4697
@rameshindusara4697 4 ай бұрын
English s , Mathematics c (දෙවෙනි පාර) certificate level course කරන්න පුලුවන් ද
@Danialcosta
@Danialcosta Жыл бұрын
o/l ගණිතය ෆේල් ඉංග්‍රීසි s තියෙන කෙනෙක්ට මේ hotel school එකට එන්න බෑද
@Acgtyj
@Acgtyj 11 ай бұрын
පුළුවන් මං හිතන්නෙ craft level කියන්නෙ ඒක
@manu03700
@manu03700 11 ай бұрын
ba man gihin ahuwa hari asadaranai
@ruunima6144
@ruunima6144 Жыл бұрын
I'm slithm student , love slithm 👩‍🍳❤️✨️
@ErandiLandekumbura
@ErandiLandekumbura Жыл бұрын
Khmd join wenne
@hansidhayananda4913
@hansidhayananda4913 Жыл бұрын
Kohomd join wenne plz kiynnko
@pawanihansika5658
@pawanihansika5658 Жыл бұрын
Ane wisthara kiyannako
@himaradiwyani6747
@himaradiwyani6747 Жыл бұрын
Japan yanna inna ayata thiyana course ekata join wenne kohomada
@vijithalalindra8412
@vijithalalindra8412 Жыл бұрын
wonderful program
@sampathtech4577
@sampathtech4577 8 ай бұрын
Good luck ...🌹🌹🌹
@umeshisithmi9468
@umeshisithmi9468 Жыл бұрын
Ane mta kiynnko chef kenek wenna puruduwenna aurudu 4k inna oneda nathnm aurudden ee certificate eka denawada
@Chathu2331
@Chathu2331 10 ай бұрын
Awrudden denawa.
@govinnaharsha6821
@govinnaharsha6821 Жыл бұрын
Ape Chef sir..💚
@nova4t417
@nova4t417 Жыл бұрын
අක්කේ උගන්නනෙ English midiyam වලින් ද
@rashiniliyanage2862
@rashiniliyanage2862 Жыл бұрын
ඔවු
@pawanitharushika2333
@pawanitharushika2333 Жыл бұрын
Godak hoda program ekk .ආයතනයේ address ekk demn පුළුවන් nm
@user-fy1te4wo5n
@user-fy1te4wo5n Жыл бұрын
Course fees eka kiyd
@mr.sachin3672
@mr.sachin3672 Жыл бұрын
My hotel school 🥺💗
@shalukachamath8054
@shalukachamath8054 Жыл бұрын
අයියෙ මෙකෙ 3 year 4 year කෝස් කරනකොට ස්කුල් පිස්, මුලු මුදල එහෙම කොහොමද please kiyannako. A/L නැතුව 4 year කරන්න බැයිද😢
@pushpaVirakoon-me7zz
@pushpaVirakoon-me7zz 10 ай бұрын
මේ කෝස් වලට ගෙවීම් කරන්නෙ කොහොමද
@surrender_totheflow
@surrender_totheflow Жыл бұрын
හොටෙල් ගැන දන්න කෙනෙක් කියන්නකෝ.. හොටෙල්වල තියෙන events manage කරන්නේ මොන department එකෙන්ද?
@kaudaraka2460
@kaudaraka2460 3 ай бұрын
Banquet
@sandunwelikubura2739
@sandunwelikubura2739 Жыл бұрын
Thanks owner😍
@hiromimuthukumarana1440
@hiromimuthukumarana1440 Жыл бұрын
Thank you ..💖
@harshalanawanjalee7291
@harshalanawanjalee7291 Жыл бұрын
Thanks akki & Slithm
@tharinduwanitw
@tharinduwanitw Жыл бұрын
වයස 42 කෙනෙක්ට පාටමාලා හදාරන්නට පුලුවන්ද
@harindrasahan8079
@harindrasahan8079 Жыл бұрын
I'm slithm student in koggla ❤
@Sajin1111
@Sajin1111 3 ай бұрын
Course fees කීයද..commecial cookery karsnawada..australia යන ekata me diploma eka valid da
@sandeepapiumal6901
@sandeepapiumal6901 Жыл бұрын
F & B student keneke final exme liyana gamane me davase tike 😍😍❤️❤️❤️
@nnilakshi8592
@nnilakshi8592 Жыл бұрын
Corse fee එක කොහොමද ?
@dinethkumarasinha6522
@dinethkumarasinha6522 Жыл бұрын
එතකොට මේකට O/L නැතුව join වෙන්න පුලුවන් නේද.please reply me😢
@chamodiilankoon723
@chamodiilankoon723 Жыл бұрын
Oww ...o/l nthi ayt short courses thiynw
@saduniprabodika3567
@saduniprabodika3567 Жыл бұрын
Excited
@nimashkollah2987
@nimashkollah2987 Жыл бұрын
ගාල්ලෙ කොග්ගලත් තියෙනවා
@nomlacc5947
@nomlacc5947 Жыл бұрын
ඇත්තටමදැ 😮😮
@DSS-mv2sf
@DSS-mv2sf Жыл бұрын
Thanks you akkiyoooo☺️☺️☺️☺️
@nishanthilakmali9308
@nishanthilakmali9308 Жыл бұрын
වයස සීමාව කොහොමද කියල කියන්න පුළුවන්ද මට
@rupikadesilva8200
@rupikadesilva8200 Жыл бұрын
Koggala kiyanna bari ai ?
@user-fu9ty6oi8k
@user-fu9ty6oi8k Жыл бұрын
Watina wedasatahanak... Apita me wage ewa thawa denna
@rumarajapaksha5678
@rumarajapaksha5678 Жыл бұрын
Dakunu palathata thiyena school eka danna kenek kiynna please 🙏
@Chathu2331
@Chathu2331 10 ай бұрын
Koggala
@helith7734
@helith7734 Жыл бұрын
Course fee ගැන කිව්වේ නෑ
@SadunGamage-r4f
@SadunGamage-r4f Жыл бұрын
Eka change wenwlu kaalen kaaleta ...ehemalu
@Sajin1111
@Sajin1111 3 ай бұрын
​@@SadunGamage-r4fada keeyada kiyl කියන්න beri nena
@user-yo4gt9yk2i
@user-yo4gt9yk2i 4 ай бұрын
O/l පාස් නම් ඉතිම් මෙවා කරන්නෑ ගනම් .ඉන්ගිසී පාස්නම් මෙවා හොයන්නෑ😬😆
@maleeshamadushani8202
@maleeshamadushani8202 8 ай бұрын
Kandy hotel school eke gath video ekk oni
@notto45336
@notto45336 Жыл бұрын
කොහොමද
@chamarabasnayaka2010
@chamarabasnayaka2010 Жыл бұрын
කොස් එක කරන්න අධ්‍යාපන සුදුසුකම් මොනවද
@GiharaSudasinghe-gn3uc
@GiharaSudasinghe-gn3uc Жыл бұрын
Englishwalata S pass ekk aragena join wenna baid
@lk-ve4mp
@lk-ve4mp Жыл бұрын
Proud to be a student there
@Kairah_0
@Kairah_0 7 ай бұрын
Enter wenn exam ekk thiynvd??ee exam ek komd lesid pass wenn🥲
@sathayakarshi2895
@sathayakarshi2895 8 ай бұрын
බොහොම ස්තුතියි
@DanushkaMapa-wg8lo
@DanushkaMapa-wg8lo Жыл бұрын
කොග්ගල නැද්ද ජපන් යන්න හොටේ ඉස්කුල්එකේ නැද්ද
@Hiphop_SL
@Hiphop_SL 4 ай бұрын
NAITA Eke course krnna ep. Ek tikak awul. Krn aya hoda hotel school ekk krnn. Salli giyt kmk nh. Vade hriyai NAita , VTA Krnwnm aye hithnna
@nishadianuruddika8704
@nishadianuruddika8704 11 ай бұрын
Wayasa prashnayak nadda course ekata
@arawindaranasinghe1121
@arawindaranasinghe1121 Жыл бұрын
Age limit එකක් tiyenawada
@anuththararasanjali8314
@anuththararasanjali8314 10 ай бұрын
O/l ගනිතය විතරක් නැතුව join වෙන්න පුලුවන් ද.
@EthanGamingSL
@EthanGamingSL 9 ай бұрын
Puluwanda?
@hashi12345
@hashi12345 Жыл бұрын
කෝස් වලට අය කරන ගාන දැනගන්න ඕන , කවුරුහරි කියන්නකො
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
Internet eke balanna...mn sliit eke patisserie course ekak baluwa...17 lakhs.meke kohomada dannah
@brandixalyrical
@brandixalyrical Жыл бұрын
..uparima kchchr thanakata yanna puluwnda ol pass eken....management side ekata yanna berida
@sampathbandara2804
@sampathbandara2804 6 ай бұрын
පුළුවන්
@d.03
@d.03 Жыл бұрын
Winstone eke video ekk onee
@sryaniwerasingha3733
@sryaniwerasingha3733 3 ай бұрын
කෝස් එක කරන්න ඕන නතර වෙලාද?කෝස් එකට කීයක් විතර වෙනවද?
@SanjiDilrukshi-ci3br
@SanjiDilrukshi-ci3br Жыл бұрын
ඔය හොටෙල් කොස් එකට JOIN වෙන්න බැරිද
@PradeepKumara-jt9ct
@PradeepKumara-jt9ct 11 ай бұрын
Hotel manajmant koss kawadda patanganna 2023. Colambo phon No danna pluwanda
@user-ig2er
@user-ig2er 7 ай бұрын
Ane tourism and hospility management wla fee ek kiyd kauru hri kiynnko
@samanthafernando2886
@samanthafernando2886 10 ай бұрын
Placement test ekata මොනවගේ දේවල් ද එන්නේ
@nisandioluiddamalgoda73
@nisandioluiddamalgoda73 Жыл бұрын
SLITHM ❤
@notto45336
@notto45336 Жыл бұрын
Oya meke da
@rasmikadissanayaka
@rasmikadissanayaka 6 ай бұрын
යොගටි හදන්න ඉගෙන ගන්න තැනක් කියන්න
@crushmrj1935
@crushmrj1935 Жыл бұрын
Koheda thiyenne badenne kohomada
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 48 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 70 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН