No video

All Right jothi nonstop 2022 | මෙහෙම තමා පෑඩ්එකෙන් වැඩ ගන්නේ | බක්මහ මේලා ඕපනායක 2022 | SCSරූTv

  Рет қаралды 140,833

SCS VIDEO PRODUCTION

SCS VIDEO PRODUCTION

Күн бұрын

#scsරූtv #ALLRIGHT #Allright #
ඕපනායක බක්මහ මේලා සැනකෙලියේ පැවති ඕල්රයිට් ප්‍රසංගය
සජීවී වීඩියෝකරණය - SCS වීඩියෝ ක්‍රිෙය්ෂන් - කහවත්ත 0779209386
සබ්ස්ක්‍රයිබ් කරලා එකතුවෙන්න ඔබත් scsරූtv නාලිකාව සමග

Пікірлер: 129
@sasithlakshan3440
@sasithlakshan3440 10 ай бұрын
නාලක අයිය පරාදයි❤️.සුපිරි අයියෙ ඔයානම් කියල වැඩක් නෑ දෙයියෝ බෑන්ඩ් එකේ සියලු දෙනාටම බුදු සරනයි🙏🙏🙏...
@_MMCBOYS_
@_MMCBOYS_ Жыл бұрын
pad tones තාමත් මටනම් ලංකාවෙ හොදම octapad player 🖤❤️🔥
@ayodyabandara2898
@ayodyabandara2898 Жыл бұрын
ශාලී මාමාගේ වෙන් වෙන්නනම් සින්දුව භාවනාවක්.🥰❤️🥺
@sangeethmadu511
@sangeethmadu511 2 жыл бұрын
යකෙක් තමා 😍💯
@Lahirumadava
@Lahirumadava 2 жыл бұрын
Oyath yakka puthek thama ithin 😍😍
@ayodyabandara2898
@ayodyabandara2898 Жыл бұрын
All right මගේ පවුල වගේ.🥺❤️
@Dolki_nihal
@Dolki_nihal Жыл бұрын
අම්මො අම්මො❤බෑන්ඩ් වලින් මම ආසම චරිතයක් ආදරෙයි බුදු සරනයි කට්ටියටම ❤
@nishanidilrukshi61
@nishanidilrukshi61 2 жыл бұрын
අම්මො අපි පොඩි කාලේ 2010-2015වෙ ලංකාව හොල්ලපු බෑන්ඩ් එක.රුසිරු මුදලිගෙ ඩ්‍රම්ස් පාර.කී බෝඩ් ගහන පොර කී බෝඩ් එක මරනවා.ශලින්දගෙ සුළං කපොල්ලෙ,සැදෑ කලුවර සිංදු.තුශාර අයියගෙ ලස්සනයි බලන්න සිංදුවට ෂශික අයියාගෙ පෑඩ් පාර කියලා වැඩක් නෑ.ඒකනම් පිස්සුවක්
@thilinadeshan2626
@thilinadeshan2626 Жыл бұрын
අන්න කතාව සිරාම ඒ අතීතේ දැන් වෙනස් වෙලා බන්
@sachiff725
@sachiff725 20 күн бұрын
No 01 octapad player in sri lanka.සශික රොසයිරෝ❤.නාලක කැලේ ❤🔥🔥🔥🔥🔥🔥🔥🔥
@ishuuchamika6190
@ishuuchamika6190 2 жыл бұрын
පෑඩ නම් ඇඩෙනව ගහන ගැහිල්ලට.ඇගේ මයිල් කෙලින් නොව්නොත් ඒ සංගීතෙ ගැන නොදන්න කෙනෙක්.මාර tight මේ පංච් එක පෑඩගෙ
@brother_gaming_1
@brother_gaming_1 20 күн бұрын
@prabaththarindu712
@prabaththarindu712 2 жыл бұрын
නිහඬ චරිතේ, සුපිරි වැඩ්ඩෙක්, all right lead guitarist චින්තක💪🎸❤️
@kasunmadusankatv2049
@kasunmadusankatv2049 Жыл бұрын
❤️❤️❤️
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
Anivaren ❤️👌
@shihanchirantha-yr8eg
@shihanchirantha-yr8eg Жыл бұрын
Maru pada shashika aiya adarei❤
@blackff5399
@blackff5399 2 жыл бұрын
පෑඩා කියන්නෙම යකෙක් තමා.. ශශික අය්යා.❤️🤗🤗
@srilankabeautiful1831
@srilankabeautiful1831 Жыл бұрын
පෑඩ් රහ හොදටම දෙනවා
@seenlivebandnittambuwa2939
@seenlivebandnittambuwa2939 2 жыл бұрын
All right kawa රොෂාන්
@hasitheranda6854
@hasitheranda6854 Жыл бұрын
නාලකට පස්සෙ ආසම පෑඩා ❤
@pvisuddhi67
@pvisuddhi67 2 жыл бұрын
පොඩි කාලෙම ආසම බෑන්ඩ් එක..😍 දැන් මරූ..❤️
@mayuradananjaya8359
@mayuradananjaya8359 2 жыл бұрын
Hmm😍😍
@Leo-mq5pe
@Leo-mq5pe 2 жыл бұрын
මාත් 7, 8 වසරෙදි all right ඒව විතරයි බලන්නෙ.. dvd හොයන් එනව කොහෙන් හරි 😍
@praneeth_sudarsha5002
@praneeth_sudarsha5002 2 жыл бұрын
😍😍😍
@isuruisuru2683
@isuruisuru2683 Жыл бұрын
අපේ ගමේ ශෝ එක ෆට්ට ඕක ඉතින් .. ලගට,වේලා හොදට බැලුව නටන එක නවත්තලා.😍😍🤣🤣
@chathurangasenevirathna4309
@chathurangasenevirathna4309 Жыл бұрын
Allright කියන්නේ වෙනම රහක්..වෙනම ගැම්මක්
@PasinduMalshan-rk5vq
@PasinduMalshan-rk5vq 2 ай бұрын
Komath shashika wadda ne ❤❤.achela aiyawath mathak karanwa❤
@sahasradarshani1233
@sahasradarshani1233 Жыл бұрын
ඉස්සරනම් ආසම බෑන්ඩ් එක allright දැන්නම් ඉතින් ටිකක් වෙනස් වෙලා දැන් කැමතිම බෑන්ඩ් එක allwright
@ShamilAnupa
@ShamilAnupa 2 ай бұрын
2012 ඉඳන් තාම පිස්සුවෙන් වගේ all write ලගෙ session එක අහන්නෙ.. 😌 අනික original tones තියන genuine මොලයක් තියෙන්නෙ ශශිකයට, දිලීප අයියට.. ඒ arrangements නම් පිස්සුවක්.. 😌❤
@madushanranasingha6113
@madushanranasingha6113 5 ай бұрын
Arrangement tika 😍
@tharushavishmitha8616
@tharushavishmitha8616 2 жыл бұрын
ශශික කියන්නෙ මාර වැඩ්ඩෙක් තමයි 😎 ආදරෙයි❤️
@denukasandeepa1803
@denukasandeepa1803 Жыл бұрын
Thama me nonstop eka ahana aya innawada❤
@uvaprasad4096
@uvaprasad4096 Жыл бұрын
හැමදාමත් වෙනසක් කරන ලංකාවේ අංක 01
@hasintha1394
@hasintha1394 Жыл бұрын
Maru
@isharaanuranga6597
@isharaanuranga6597 Жыл бұрын
ලඟ පාත කොල්ලෙක් තමයි..වැඩ්ඩො අතර වැඩ්ඩෙක්..❤️❤️❤️
@Nilantha_adikari
@Nilantha_adikari 2 жыл бұрын
ශශික...චාල්ස්....වැඩ්ඩෝ තමයි
@sahinthadilan1767
@sahinthadilan1767 2 жыл бұрын
පැඩ් නම් ගහවා සුපිරි ❤️❤️
@dilrukshijayawardena7403
@dilrukshijayawardena7403 Ай бұрын
Sasika supiri weddaa❤❤❤😂😂😂😂😂❤❤❤❤
@ruchiradeshan8279
@ruchiradeshan8279 2 жыл бұрын
සුපිරියක් තමා. hai. set. බාවිතා කරන සෙට් එකහ්. කෝ.🙈 💤🤠🤠🙄
@blackff5399
@blackff5399 Жыл бұрын
අන්තිම ටිකෙ යකා වැහෙන්නෙ 💖😍😫
@shalikadilshandilshan4281
@shalikadilshandilshan4281 Жыл бұрын
අම්බෝ බන් ඒ පෑඩ් ගැහිල්ල 💖💖💖💖💖
@ShanNiro
@ShanNiro 2 жыл бұрын
ඒක voice එකක් නෙවෙයි මල්ලියේ brand එකක් 😘😘😘😘
@manojkumara4551
@manojkumara4551 2 жыл бұрын
හදවතේ බැන්ඩ් එක...❤️😍
@gaganabimsara
@gaganabimsara Жыл бұрын
පෑඩ නීට් වැඩ්ඩෙක්❤
@danukasanjaya7015
@danukasanjaya7015 Жыл бұрын
ආසම පෑඩා අදත් හෙටත් හැමදාමත් ❤️
@uvaprasad4096
@uvaprasad4096 2 жыл бұрын
සුපිරි බේස්
@gayanchandrasiri3999
@gayanchandrasiri3999 2 жыл бұрын
ශලී අයියා ප්‍රධාන all right 👌💕💪
@pasinduniroshan2070
@pasinduniroshan2070 2 жыл бұрын
Pad eka stereo wenwa සුපිරි
@isharashaaminda8951
@isharashaaminda8951 2 жыл бұрын
ඉස්සර තුශාර නැති වුනාම තුශාරගේ ගැම්ම ගන්න බෑ කිව්වා.. දැන් ජයග්‍ර නැති උනාම ඒමලු
@wenuraanjana4976
@wenuraanjana4976 2 жыл бұрын
ශශික අයිය අපේ ගමේ අපේ කොල්ලෙක්
@kSL96
@kSL96 2 жыл бұрын
Drummer pad keyboard kiynne wenama ekak all right band eka athule ❤️❤️
@mithurucreations9769
@mithurucreations9769 2 жыл бұрын
Siraa
@dumidurukshan2115
@dumidurukshan2115 2 жыл бұрын
ශශික අයියා😍😍
@Leo-mq5pe
@Leo-mq5pe 2 жыл бұрын
Arrangements ටිකනම් පට්ට ❤
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
පැඩ් පාර නිසා ලොකු වෙනසක් තියෙනවා මේ බැන්ඩ් එකේ එක පට්ට
@Official_9
@Official_9 Жыл бұрын
Shashika aiya 🥰👍
@hush9157
@hush9157 2 жыл бұрын
All right aluth voice eka. Pattaaa... arrangement nam ithin aaaaall right
@user-dr7vk4lr9j
@user-dr7vk4lr9j 2 жыл бұрын
ශශික⁣ රොසෑරෝ ❤️❤️
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
Fatta bn.
@asithaweeraseekara7551
@asithaweeraseekara7551 2 жыл бұрын
ශශික අයියා ඔයා ❤️❤️🥵🤨
@dilupperera2201
@dilupperera2201 2 жыл бұрын
සසික...❤❤❤
@malakadesaman280
@malakadesaman280 2 жыл бұрын
ඒකාලෙ ගහපු ගැහිල්ල දැන් ගහන්නෙ නැද්ද මන්දා 🤔
@gamersland9570
@gamersland9570 2 жыл бұрын
මේකේ බේස් ගහන කෙනත් පට්ට .. ඒත් සෑම් අයියගේ බේස් පාරේ අමුතුම වෙනසක් තියෙනවනේ .. දන්න කෙනෙක් පැහැදිලි කරන්නකො මොකක්ද ඒ වෙනස මම දන්නෙ නැති නිසා අහන්මෙ
@Navee_superfriends_keybordist
@Navee_superfriends_keybordist 2 жыл бұрын
එයාම හදාගත්ත ස්ටයිල් එකක් වගේ මට පේන්නෙ🌹
@gamersland9570
@gamersland9570 2 жыл бұрын
@@Navee_superfriends_keybordist ඒකනේ, මම මියුසික් ගැන දන්නෙ නෑ එවුනාට මට ඒ බේස් පන්ච් එකේ අමුතුම වෙනසක් දැනෙනවා
@kelumkumara8822
@kelumkumara8822 2 жыл бұрын
ආසම පෑඩෙක්❤
@wbpubudu-nh3xx
@wbpubudu-nh3xx Жыл бұрын
ඔක්ට පෑඩ් පාරනම් වදිනව සැපට පට්ට රෝලින් ටිකක් කියන්න වචන නෑ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sadu301
@Sadu301 Жыл бұрын
මගේ එකා ❤️🌝❤️
@shanukaimesh4628
@shanukaimesh4628 2 жыл бұрын
❤️ආදරෙයි ෆ්ට ❤️
@senurajayasingha5159
@senurajayasingha5159 2 жыл бұрын
Shashika roseyiro❤️charls roseyiro
@hashanharish7750
@hashanharish7750 Жыл бұрын
Sasika patta
@dakshinad.v.c7108
@dakshinad.v.c7108 2 жыл бұрын
SCS වීඩියෝ ටීම් මරැ
@user-ph7cw5oq9u
@user-ph7cw5oq9u 2 жыл бұрын
bass guitarist maru💝
@denukasandeepa1803
@denukasandeepa1803 2 жыл бұрын
Scole yana kale idanma cd hoyan ahuwe all right witharai 🤩 e tharam brand ekak
@deshanpasindu979
@deshanpasindu979 2 жыл бұрын
ශෂික රොසයිරෝ 😻❤️
@hashanharish7750
@hashanharish7750 Жыл бұрын
ලංකාවේ මම කැමතිම පෑඩ❤️❤️❤️❤️
@malindaperera1305
@malindaperera1305 2 жыл бұрын
Pada nam maru
@dilhamimasha2160
@dilhamimasha2160 Жыл бұрын
Shashika aiyagen sinduwak ona
@mr.logmusic9008
@mr.logmusic9008 Жыл бұрын
මංජු. මල්ලි සුපිරි ආ.........
@chamaramadushanka8798
@chamaramadushanka8798 Жыл бұрын
Weddek thama❤️👌🤘🔥
@sumindagunarathna6033
@sumindagunarathna6033 2 жыл бұрын
පට්ට....🔥
@djremixmusiclanka1370
@djremixmusiclanka1370 2 жыл бұрын
Super💪💪
@sujithperera5801
@sujithperera5801 Жыл бұрын
Super backing 👌 👊
@isuru123
@isuru123 2 жыл бұрын
Allright 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@ChaminduLakshan777
@ChaminduLakshan777 2 жыл бұрын
ශශික අයියා.. 💙💙💙💙
@TS-wv8hr
@TS-wv8hr 2 жыл бұрын
Allright nam gammak
@feelingworld2108
@feelingworld2108 2 жыл бұрын
All right dn gammak ela kollo tikak inne
@seenlivebandnittambuwa2939
@seenlivebandnittambuwa2939 2 жыл бұрын
Waddo ekenma gammak
@sadeepmax2439
@sadeepmax2439 2 жыл бұрын
nath oya show eka balanna awa all right gamma e kale idan man asa band ekak
@dinethsauranga2723
@dinethsauranga2723 2 жыл бұрын
Thada ❤️thadama ❤️brooooo❤️‍🔥❤️‍🔥❤️🎇🎆🎆
@YakuzaYkz-kt7xz
@YakuzaYkz-kt7xz 8 ай бұрын
කොහොමද පෑඩ් පාර❤
@newsamsung7172
@newsamsung7172 2 жыл бұрын
Shashika aiya..i am fan
@swarnadeepamali2867
@swarnadeepamali2867 Жыл бұрын
Ela
@prathapchathuranga2121
@prathapchathuranga2121 2 жыл бұрын
කොහොමද arrangement ටික ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MadusankaDilshan
@MadusankaDilshan 3 ай бұрын
Okta pad aka palanauada😮😅😅
@okchannel4524
@okchannel4524 2 жыл бұрын
superb
@pvisuddhi67
@pvisuddhi67 2 жыл бұрын
❤️
@sanka3415
@sanka3415 2 жыл бұрын
Meke full eka ewanna
@kavindulakshan8188
@kavindulakshan8188 2 жыл бұрын
e wageda nalaka aiyage playing🥰😍
@ruwannalaka2000
@ruwannalaka2000 Жыл бұрын
Kohen hari gobbayek innawamai 😂gobba coment dana nalakat weddek tamai ehemei kiyla nalaka king newei
@sanujaysanka4890
@sanujaysanka4890 2 жыл бұрын
Patta
@user-xf6hn9pw5o
@user-xf6hn9pw5o 2 жыл бұрын
Eka maru
@chanuraimalka4679
@chanuraimalka4679 2 жыл бұрын
Jayagra aiya ema nathiwa wedak na
@rockstarrock6919
@rockstarrock6919 2 жыл бұрын
👍👍👍👍👌👌👌👌👌👌👌
@nuwanwijesingha366
@nuwanwijesingha366 2 жыл бұрын
පට්ට බැකින්....
@lahiruconstruction6300
@lahiruconstruction6300 2 жыл бұрын
ජයාග්‍රා කෝ ඌ නැතුව වැඩක් නෑ මුගේ සීගින් මදි හොදටම
@Leo-mq5pe
@Leo-mq5pe 2 жыл бұрын
උබ ගියානම් ඉතිං සිගින් නග්ගල ගන්න තිබ්බන්නෙ 😂🖕
@lahiruconstruction6300
@lahiruconstruction6300 2 жыл бұрын
@@Leo-mq5pe පුක නොදි හිටපන් දෙයක් කිව්වම පොම්නයා හැමිනෙන්න එනවා වේශිගේ පුතා මේක මගේ comment එක පොන්න පැටියෝ😂😜
@Leo-mq5pe
@Leo-mq5pe 2 жыл бұрын
@@lahiruconstruction6300 උබලෑ අම්මල තාත්තල ගෙවල්වල කතා කරන්නෙත් ඔහොම වනචාරී සත්තු වගේද බං.. කමක්නෑ උබ සමාජෙට ඒක ප්‍රදර්ශනය කරන්න එපා ගෙවල්වල හැදියාව 😂🤮
@charithsilva9236
@charithsilva9236 2 жыл бұрын
ජයග්‍ර කියන්නේ මොන පොන්නයෙක් ද
@rajithamadushanka4076
@rajithamadushanka4076 2 жыл бұрын
❤️❤️❤️❤️👍
@shakilamadhushanka3612
@shakilamadhushanka3612 2 жыл бұрын
Shashika aiya ❤💪🔥
@roshanudaykumar5412
@roshanudaykumar5412 2 жыл бұрын
Supiri
@pvisuddhi67
@pvisuddhi67 2 жыл бұрын
😍❤️
@mayuradananjaya8359
@mayuradananjaya8359 2 жыл бұрын
🤟🤟💃💃👍
@okchannel4524
@okchannel4524 2 жыл бұрын
padanm kiyala wadak ne
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 6 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 14 МЛН
Jothi Nonstop with All Right
14:30
T&G Music
Рет қаралды 1,7 МЛН
Jothi Nonstop | Oxygen | Attack Show (Oxygen + Raawan) | Miriswatta 2020
7:24
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 6 МЛН