No video

හෙමින් සැරේ ඇවිත් ඔයා බොබීමාල් ගයයි -- All Write 2022 අයගම ප්‍රසංගයේදී

  Рет қаралды 494,365

STAR NET VIDEO TEAM

STAR NET VIDEO TEAM

Күн бұрын

#allwrite #allright #athulaadikari
#allright #allwrite #bobymaal #බොබී #බොබීමාල්
අප නාළිකාවේ පළකර ඇති කිසිඳු වීඩියෝවක් අපගේ නිල අවසරයකින් තොරව youtube, facebook, instagram, tiktik වැනි සමාජ මාධ්‍ය ජාලයක නැවත පළ කිරීම බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වශයෙන් වරදකි.
👍 ශලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ALL WRITE" රසගන්වන අයගම ගෞතමදාස ක්‍රීඩාංගණයේ පැවති සුපිරි ප්‍රසංගය . . .
👍 සංවිධානය : කානිවල් විජිත
👍 මෙම ගීතයේ හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
👍 Our Tribute To The Original Artists Of These Songs
👍 TEL : +94 71 36 16 922 | Email : starnetvideo000@gmail.com
👍 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
👍 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...
👉 Uploaded By 🎬 STAR NET VIDEO TEAM ...To view more new live shows, Events, Music Videos, Please Subscribe 🔔 Our "STAR NET VIDEO TEAM" KZbin Channel...
👍 ස්ටාර් නෙට් වීඩියෝ ටීම් වීඩියෝගත කල අලුත්ම සංගීත ප්‍රසංග, විවිධ වැඩසටහන්, Music Videos ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 STAR NET VIDEO TEAM KZbin චැනලය ඔස්සේ නරඹන්න...
👉 KZbin www.youtube.co....
👉 Facebook - www.facebook.c....

Пікірлер: 549
@niharanimeshi8424
@niharanimeshi8424 Жыл бұрын
Tiktok එකෙන් දැකල ආපු අය කෝ බලන්න🥺❤️ඒ voice එකනම් මාරම ලස්සනයි❤️❤️❤️
@jithmaheenatigala7381
@jithmaheenatigala7381 Жыл бұрын
හෙන කට්ටක් කාල හොයාගත්තෙ
@niharanimeshi8424
@niharanimeshi8424 Жыл бұрын
@@jithmaheenatigala7381 math🥺
@janidumanodya7037
@janidumanodya7037 Жыл бұрын
Mama
@SamadaraRukmali-pi7iu
@SamadaraRukmali-pi7iu Жыл бұрын
Mamath einnawoo
@thimansaakalanka9033
@thimansaakalanka9033 Жыл бұрын
Fb
@shehancharuka2509
@shehancharuka2509 8 ай бұрын
ඒ සම්පුර්ණ සිංදුව මනෝජ් ගෙ හඩින් ආසයි කියන කට්ටිය කෝ
@user-fs9es1ym9z
@user-fs9es1ym9z 7 ай бұрын
Ow aa
@user-fs9es1ym9z
@user-fs9es1ym9z 7 ай бұрын
Manoj allwrite band ekta gaththa nam supiri..
@chandanihandapangoda787
@chandanihandapangoda787 7 ай бұрын
❤❤❤
@NanPrem-if1bw
@NanPrem-if1bw 6 ай бұрын
👍
@nadeeweeramanthry7147
@nadeeweeramanthry7147 6 ай бұрын
@sunilweerasinghe
@sunilweerasinghe Жыл бұрын
ඒ ගායකයා පට්ටම නිහතමානී චරිතයක් වෙන අයනම් ඔහොම මයික් එක දෙන්නේ නෑ. ඒ සිංදුව කියපු කොල්ලා පට්ටම වැඩ්ඩෙක් සුපිරියටම කිව්වා 😊
@kalanagihan9504
@kalanagihan9504 Жыл бұрын
E..kanam aththama thama
@tronmechitsolu7708
@tronmechitsolu7708 11 ай бұрын
නිහතමානී විතරක් නෙවෙයි අති දක්ෂ vocalist කෙනෙක්. ඉන්දියාවෙ හිටිය නම් අනිවා මීට වඩා ප්‍රයෝජනයක් ගන්නවා... ඒ vocal range එක weight එක බොහොම කලාතුරකින් පිහිටන්නෙ.
@gnccreations277
@gnccreations277 6 ай бұрын
ඒකනේ අච්චර වොයිස් ගොඩක් අස්සෙන් ඒ වොයිස් එක Recognise කරගෙන මයික් එක දීල එක තත්පර 2ක් වත් යන්නේ නැතිව ම අදුනගත්තේ කොල්ලා නියමෙටම කියනබව එනිසාම මයික් එක අත ඇරියේ
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 Жыл бұрын
මේක මනෝජ්ගේ ජිවිතයේ හැරවුම් ලක්ශයම වේවා...❤️👌
@thisarasadakalum1322
@thisarasadakalum1322 Жыл бұрын
ඇත්තටම🙏❤️
@hasithasujan369
@hasithasujan369 Жыл бұрын
Meyage noumbare nadda
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 Жыл бұрын
@@hasithasujan369 නෑ මචං ,හැබැයි අයගම පැත්තට ගිහින් ඇහුවොත් නම් නොදන්න කෙනෙක් නැතුව ඇති 🤘
@manojagamage2305
@manojagamage2305 Жыл бұрын
❤️❤️❤️
@leefunmc2890
@leefunmc2890 Жыл бұрын
ow pora wanguwak gaddi hapila maruna
@Kavishan3269
@Kavishan3269 8 ай бұрын
"කොල්ලෙක් කවදාවත් කොල්ලෙක්ට ඉරිසියා කරන්නේ නෑ" 😌😍
@buddhikamadushani-qy5ey
@buddhikamadushani-qy5ey 3 ай бұрын
අම්මෝ ඒක ඇත්ත.මගෙ ජීවිතේ ගෑනු යාලුවෙක්වත් නෑ.. ඊ උන් ඔක්කොම කුහකයි
@Kavishan3269
@Kavishan3269 3 ай бұрын
@@buddhikamadushani-qy5ey හ්ම් එකනේ 🖤
@kaduwelaexitlive.
@kaduwelaexitlive. Жыл бұрын
ටික් ටොක් එකෙන් දැකලා ආපු සෙට් එක සද්දයක් දෙන්ඩෝ.😍😍❤❤❤🖐️🖐️🖐️
@MeriyanRajani
@MeriyanRajani Жыл бұрын
@ravishkadananjaya7851
@ravishkadananjaya7851 Жыл бұрын
🎉
@sameerahelessage6764
@sameerahelessage6764 8 ай бұрын
🎉
@MadunamaliDilrukshi-zx1sl
@MadunamaliDilrukshi-zx1sl 7 ай бұрын
👍👍
@Msajiya-
@Msajiya- 6 ай бұрын
@sachinavoddya925
@sachinavoddya925 7 ай бұрын
අනේ අනේ එයාට ඒ පැත්තෙන් යන්න සපෝට් එක දෙන්න කවුරුහරි..හොද ගායකයෙක් වෙනවා කවදාහරි අනිවාරයෙන්ම.. පට්ට voice එකක්..😢❤
@prasannarathnayake4424
@prasannarathnayake4424 Жыл бұрын
කොල්ලට වගේම. සංගීතෙ ආතල් එක ජෙනුයින්ම ගන්න වටේ නටපු සෙට් එකටම රෙස්පෙක්ට්.ඌට පොඩ්ඩක්වත් කරදර නොකර කියන්න දුන්නා..❤❤❤
@starnetvideoteam650
@starnetvideoteam650 Жыл бұрын
ජෙනුයින් 😅😅 ටිකට් එකක් අරන් එන මිනිස්සුන්ට ශෝ එක පේන් නැති වෙන්න, අපට හරියට වීඩියෝ කර ගන්න බැරි වෙන්න ඩෝප් වෙලා ස්ටේජ් එකට නගින එකද ජෙනුයින් කියන්නෙ 😅😅
@shehanwijesooriya224
@shehanwijesooriya224 Жыл бұрын
මටත් හිතුනේ ඕකමයි මචං
@auggiegaming9385
@auggiegaming9385 Жыл бұрын
ලඟ ඉඳන් වීඩියෝ කරපු මම
@tilanpathirana7829
@tilanpathirana7829 Жыл бұрын
සත්තකින්ම මචං.... වටේ උන් කරදර කලානම් සමහරවිට මනෝජ්ගේ සුපිරි ගායනය අපි නොදකින්නත් තිබුනා.....
@SSPara-qx2sb
@SSPara-qx2sb Жыл бұрын
Eeka dekapu obe hithathe kaarunika bawa agaya karami.. BUDU SARANAI....
@danushkachamara2401
@danushkachamara2401 Жыл бұрын
Thanks bobby අයියෙ ඒ දුන්න අවස්ථාවට..සුභ පතපු හැමෝටමත් ගොඩක් ස්තූතියි...අනාගතේදි දවසක ලස්සන සිංදුවකින් හමුවෙමු...හෑමෝටම ගොඩක් ස්තූතියි 🙏😊
@sadunshalitha5716
@sadunshalitha5716 Жыл бұрын
Oyada E Sing Karanne
@damithstunt9296
@damithstunt9296 Жыл бұрын
oya nm pissuwk bri
@chamariperera9312
@chamariperera9312 8 ай бұрын
සුභ පැතුම්
@sujeewaniwijesinghe1918
@sujeewaniwijesinghe1918 8 ай бұрын
ඔයා හැබෑම දක්ෂයි.සුභ පැතුම් මල්ලී
@sadu4205
@sadu4205 7 ай бұрын
Maarama ලස්සනයි ☺️
@shehanweerasooriya5302
@shehanweerasooriya5302 Жыл бұрын
බොබියගේ ඒ සතුට..එහෙම සතුටක් ලබන්න පුලුවන් නිහතමානි කලාකරුවේකුට පමනයි
@umayanagapattaumapatta9213
@umayanagapattaumapatta9213 Жыл бұрын
Anna sirama kathaw
@DuLa_boii
@DuLa_boii 6 ай бұрын
Atta
@rasanjaneekavindya3886
@rasanjaneekavindya3886 Жыл бұрын
මම මේක කී පාරක් බැලුවද කියලා මම දන්නෙත් නැති තරම් ආයේ ආයේ බලනවා පට්ටම සතුටක් එනවා ඒක බලද්දි , හැමෝම ඒ වගේ නිහතමානී උනා නම් ❤❤❤❤ respect boby ❤
@nadeeamarasighe2845
@nadeeamarasighe2845 10 ай бұрын
Ou......
@rajithalankara3183
@rajithalankara3183 Ай бұрын
ඒක තමා මචං මනුස්සකම කියන්නේ..❤️❤️👌
@user-oi1pr7gu9n
@user-oi1pr7gu9n Жыл бұрын
දවසක වේදිකාවේ කොහේ හරි හමුවේවා.. ජය වේවා ❤️❤️😍 ඒ වචන ටික මරු හර්ෂ අයියගේ ❤️ බොබී අ‍යියා සුපිරි ❤️
@ruwanrohitha948
@ruwanrohitha948 5 ай бұрын
ඒ කොල්ලා විශිෂ්ටම අයුරින් සුභ පැතුම් එක් කලා. ඒක තමයි නිහතමානීකම. Das ist einen schönen Situationen. Wunderbar aus Deutschland.
@Sameera_NEXTGEN
@Sameera_NEXTGEN Жыл бұрын
⁣ඔක්කොටම වැඩිය හත ගියෙ බොබී උඩ පැන පැන අප්පුඩි ගගහ සතුටු වුන විදිය දැකලා.ඒක තමයි සැබෑ නිහතමානීකම කියන්නෙ ❤️
@Nilantha_adikari
@Nilantha_adikari Жыл бұрын
කුඩු ගන්ජා ගහලා ඇට සැකිල්ලක් වගේ හිටිය අපේ බොබියාගේ ලස්සන දැක්කද...නරක දේවල් එපා කියල ඈත්වෙලා ලස්සනට ජීවිතේ හදාගන්න අපේ කොල්ලන්ට හොදම උදාහරණයක් " බොබී මාල් "🎉🎉🎉🎉🎉
@sLBlogs904
@sLBlogs904 Жыл бұрын
Sira මචන් ආදරෙයි
@amithkavilankasooriyaarachi
@amithkavilankasooriyaarachi 6 ай бұрын
"දවසක වේදිකාවක කොහේ හරි හමුවේවා" ඒ අන්තිම වචනටික 🥺❤️‍🩹❤️‍🩹
@sanjeewaniperera857
@sanjeewaniperera857 Жыл бұрын
ඇත්තටම ඔහුට අවස්තාව දුන්නු ඔබට මාගේ ගෞරවය 😘😘
@pawanipeiris9796
@pawanipeiris9796 Жыл бұрын
සිය පාරට වඩා නම් බැලුවා මේක 😍😍😍 ආදරෙයි all write. බොබී අයියා මාර නිහතමානී චරිතයක්. මනොජ් all the best brother.
@sandunduminda7656
@sandunduminda7656 Жыл бұрын
Kathawa ettha.🎉🎉
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 Жыл бұрын
කට්ටකාලා ආව කොල්ලො ටිකක්. එයාලා දන්නවා එතන ස්ටේජ් එක යට තියන ආසාව. ඒ අතීතයට තැනක් දුන්න එකට ❤
@KelumDarshana-gf3nc
@KelumDarshana-gf3nc 8 ай бұрын
ඒ සිංදුවේ ඔර්ජිනල් ගායකයාට වඩා ලස්සනට පපුවට දැනෙන්න ඒ කොල්ලා කියනවා.... කව්ද කියලා දන්නෙ නෑ ඒ කෙනා...හැබැයි ඒ කටහඬ නම් පට්ටම ගති...❤️👌පපුවකට දැනෙන්න කියන්න පුළුවන් ඒ කෙනාට....❤️❤️❤️❤️ මට දැනුන දේ තව අයට දැනෙන්න ඇති....❤️👌
@nrajakaruna7421
@nrajakaruna7421 8 ай бұрын
බොබී වගේම phone එ කෙන් video කර කර හිටිය මල්ලිත් හදවතින්ම සතුටු වෙනව❤
@nishithakdayawansha
@nishithakdayawansha 4 ай бұрын
e phn eken recode krpu video ek nedd khewat
@nimesha824
@nimesha824 Жыл бұрын
ඒකනම් පට්ට වචන නෑ කියන්න ..ඇගෙ හිරිගඩු පිපෙනව...ලස්සනයි ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤....ජිවිතේ කියන්නෙ නිහතමානිව විදින්න ඕන දෙයක් ...මේ වගේ දේවල් දකින්න ලැබෙන එකත් වාසනාවක් ❤🤭🙏
@ruwangunasinge2823
@ruwangunasinge2823 Жыл бұрын
කලා කාරයෙක්ගේ තියෙන්න ඕන හොඳම ගතිගුණයක් බොබි යාගේ නිහත මා නිකම ඒක පට්ට❤❤❤
@imashaimanjalee
@imashaimanjalee 8 ай бұрын
එයා sing කරද්දි මාර Support එකක් බෑන්ඩ් එකේ හැම කෙනාම දෙන්නෙ ❤
@harshaishara2695
@harshaishara2695 Жыл бұрын
හිරිගඩු පිපුනා යකො..😢❤
@DNkitchen329
@DNkitchen329 6 ай бұрын
ගැම්මක් සහෝ ❤❤ එ කොල්ල සුපිරි කියන අය මේ පැත්තට❤❤🥺
@harsharanasinghe8538
@harsharanasinghe8538 Жыл бұрын
මාරයි නියම ගායකයෙක්... ඌ එන්ජෝයි කරනවා උගෙ සිංදුව අර කොල්ලා කියනකොට... ජය වේවා බොබී....
@prabhathakalanka4958
@prabhathakalanka4958 Жыл бұрын
බොබි අය්යගෙ නෙමේ ඒක..විරාජ් පෙරේරාගෙ..😍.බොබි අය්ය නිහතමානි කෙනෙක් 😍
@harsharanasinghe8538
@harsharanasinghe8538 Жыл бұрын
ස්තූතියි නිවරදි කිරීමට...
@prabhathakalanka4958
@prabhathakalanka4958 Жыл бұрын
@@harsharanasinghe8538 😍welcome
@thenukadilshan4933
@thenukadilshan4933 Жыл бұрын
බොබී සර්ගෙන් මයික් එක ගත්තා කියන්නේම ඌ වැඩ්ඩෙක්❤️
@K_a_v_i_ya
@K_a_v_i_ya Жыл бұрын
අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත සුපිරි කොල්ලෙක්😍❤️
@gayan9264
@gayan9264 Жыл бұрын
අඩෝ දක්ෂයෝ පොළවෙන් වුනත් මතු වෙන්න පුළුවන් නේද 😃 හිටං ...
@momohack5039
@momohack5039 Жыл бұрын
ඕ බන්
@janithsafari4939
@janithsafari4939 Жыл бұрын
ගෑනු ගෑනුන්ට ඉරිසියා කරාට පිරිමි පිරිමින්ට ඉරිසියා කරන්නෙ නෑ💪💪💪
@peachy6009
@peachy6009 8 ай бұрын
Gobbama gobba kathawak😂 ehema nathi un athi, eth godak un ganuda pirimida kiyala naha, patta irisiyawen inne😂😂😂
@dinethprebudhitha
@dinethprebudhitha 8 ай бұрын
​@@peachy6009මන් මේ කියන්න ආවේ..😂 ඒක ඇත්ත.සමහර පිරිමි ඉන්නව ගෑනුන්ටත් වඩා ඊරිසියයි..😅
@sewminaliyanage8471
@sewminaliyanage8471 8 ай бұрын
Sira
@nadeeraruwan4847
@nadeeraruwan4847 4 ай бұрын
Sirama kathawa
@sasindadilhara3882
@sasindadilhara3882 9 ай бұрын
ජිවිතයේ දිගු ගමනක් යන්නට මේ දවස මේ ගීතය ආශිර්වාදයක්ම වේවා .... ♥️🤝
@MathematicsWithAselaNissanka
@MathematicsWithAselaNissanka 8 ай бұрын
මම fb එකේ තිබුන විඩියෝ එකකින් බලලා මේක බලන්න ආවේ.... දක්ෂයෙක් තවත් දක්ෂයෙක්ට ඊරිසියා කරන්නේ නෑ.... ඔහුට අවස්ථාවක් දී , ඔහු⁣⁣⁣ගේ එම දක්ෂතාද රස විදිනවා.... වේදිකාව මත හටි දක්ෂයාට respect වේදිකා පහල හිටි ඔහුට සුභ අනාතයක්.....
@shashikalakshitha5372
@shashikalakshitha5372 Жыл бұрын
මනෝජ්ගේ ගීත වලින්ම හමු වෙන්න වරම වාසනාව ශක්තිය ලැබේවා....❤
@judefonseka9980
@judefonseka9980 Жыл бұрын
Wow
@user-uo7bb2ev3t
@user-uo7bb2ev3t 7 ай бұрын
දවසක වේදිකාවේ කොහේහරි හමුවේවා කියලා වචනෙන් දෙන ගැම්ම කොල්ලෙක් කවදාවත් කොල්ලෙක්ට වලක් කපන්නේ නෑ ❤❤
@duldhananjana2514
@duldhananjana2514 7 ай бұрын
අම්මෝ ඒකේ full එක හොය හොය ඉද්දි අහම්බෙන් දැක්කේ..🥺❤ ගායකයා පට්ටම චරිතයක් වගේම කියපු කොල්ලා සුපිරි වැඩ්ඩෙක්..❤❤❤ ජයවේවා කොල්ලට..❤❤❤
@sanjayakumara2819
@sanjayakumara2819 Жыл бұрын
වෙන කෙනෙක් ඔය වගේ අවස්ථා ක්...දෙන්නෙ නෑ...ආදරේයි ඒ නිහතමානී මනුස්ස කමට..බෑන්ඩ් එකත් ගැම්මට නොසැලී පෙරටම යන්න..ඒකයි පැතුම...🙏❤🙏
@sahantharuka9835
@sahantharuka9835 Жыл бұрын
මනෝජ් නම් පිස්සුවක් බං ❤️
@sanojlakshitha5533
@sanojlakshitha5533 Жыл бұрын
මං මේකෙ ආසම බොබියගෙයි හර්ෂගෙයි 04.31 ඒ reaction එකට...😍
@ashankavindu9796
@ashankavindu9796 Жыл бұрын
බිම ඉදන් කියන කොල්ලත් ලස්සනට කියනවා ❤️
@Nuwansampath-yt2oz
@Nuwansampath-yt2oz Жыл бұрын
කොල්ල සින්දුව කියනකොට බොබියගෙ සතුට දෙන්නටම ජයෙන්ජය ❤️❤️❤️❤️
@sumuduakalanka600
@sumuduakalanka600 Жыл бұрын
කැඩෙන්න නං එපෝ.ආයෙ උඩටම එන්න ඕනෙ 💪🔥
@mcsanath5959
@mcsanath5959 Жыл бұрын
පට්ට කොල්ලෙක් ඉදිරියට යන්න වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
@isuruchamu7727
@isuruchamu7727 Жыл бұрын
බිම ඉදන් කියපු අයියගෙ වොයිස් එක❤
@Think_more..
@Think_more.. 8 ай бұрын
මං අද tiktok එකෙන් දැක්කෙ හරිම ලස්සනයි හොයාගෙන බලන්න හිතුනා full video එක 😍😍👍
@sameeraruwan6347
@sameeraruwan6347 8 ай бұрын
නිහතමානී ගායකයෙක්, ගායකයත් සුපිරි කියපු කොල්ලත් සුපිරි ආදරෙයි දෙන්නටම ❤❤❤
@sLBlogs904
@sLBlogs904 Жыл бұрын
මගේ ආදරණීය තරුණ මල්ලියේ නංගියේ මේ ඔබගේ අනාගත ලෝකයයි... ❤❤ නැගිටින කුඩු ගංජා, අයිස් එපා.... ජීවිතේ මේ වගේ ජය ගන්න පුළුවන් හැමෝටම 🙏
@user-jj6wd3qo6r
@user-jj6wd3qo6r Жыл бұрын
අප්පිරිය වෙනකන් ඇහුව ඒක❤😢
@eshanweerasinghe1920
@eshanweerasinghe1920 7 ай бұрын
kochchara ahuwath appiriya wenne na yaku❤❤❤❤
@ruwanthusithakumara1535
@ruwanthusithakumara1535 Жыл бұрын
මනෝජ්ට full සිංදුව කියන්න දෙන්න තිබුණා ..😢😢❤❤❤
@buddipercussioncover3225
@buddipercussioncover3225 Жыл бұрын
බොබී මාල් සුපිරි, ඕල් write සුපිරි 👌👍❤️
@dasupriyankara6684
@dasupriyankara6684 Жыл бұрын
ඒක පට්ට බලාගෙන හැදෙනවා නම් චරිතයක් තමා සත්තකින්ම ආදරේයී ගොඩ ගොඩාරියක් පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඔනී හැමදාමත් හිතේ කහටක් නැතිවම ආදරේයී සිරාවටම......❤❤❤❤❤❤❤😘😘😘😘
@rumeshmadusanka8975
@rumeshmadusanka8975 Жыл бұрын
මෙතුවක් කාලෙට වැඩිම පාරක් බලපු එකම වීඩියෝ එක...❤❤❤❤
@heshan_lakpriya
@heshan_lakpriya 8 ай бұрын
හිතහොද බොබී අයියා❤️
@chamindaabesekara3755
@chamindaabesekara3755 5 ай бұрын
මාරම ලස්සනයි ඇස්වහාක් නම් වදින්න එපා රත්තරන් වොයිස් එකට ජිවිතෙ විදින මිනිස්සු ❤❤❤❤❤❤
@Samitha_
@Samitha_ Жыл бұрын
ඒ කොල්ලව උඩට ගේන්න තිබ්බ නං වටිනව ඇ 🥺පට්ටම ලස්සන වොයිස් එකක් 🥺❤️
@tilanpathirana7829
@tilanpathirana7829 Жыл бұрын
සුපිරියක් මනෝජ්.... පට්ටම ලස්සනයි මචෝ... ඉදිරි ගායන ලෝකේ සුබම සුබ අනාගතයක් ලැබී, සුපිරි ගායන තරුවක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.... ❤️😘🔥
@isurinisansala4474
@isurinisansala4474 Жыл бұрын
මනෝජ් මල්ලී ඒක සුපිරි😊😊😊😊
@RavinduBimsara-xk8ks
@RavinduBimsara-xk8ks Ай бұрын
👌මාර ලස්සනයි වොයිස් එක
@user-zz6ln6il4f
@user-zz6ln6il4f Жыл бұрын
වැඩ්ඩෙක් එකෙන්ම...ආදරෙයි ඒ කටහඩට මචන්...ජයම...❤❤❤❤
@teacultivationinbestway9774
@teacultivationinbestway9774 Жыл бұрын
මෙයා ස්ටේජ් එකට අරන් ඒ සිංදුව ආපහු කියවන්න තිබුනා...එහෙම කරා නම් මීට වඩා වටිනෝ
@lahiruprabhath.99
@lahiruprabhath.99 7 ай бұрын
බොබීමාල් එකෙන්ම රෙස්පෙක්ට් බන් උඹට.නිහතමානී ගායකයෙක් ❤❤❤❤
@cokeram1780
@cokeram1780 7 ай бұрын
ඒ voice එක නම් ........ වචන නෑ සහෝදරයා .... අන්තිමට දාපු වැඩ කෑල්ල පිස්සුවක් හොදේ.
@nadeeshharitha8883
@nadeeshharitha8883 Жыл бұрын
සුපිරියටම කිව්වා අනිවාර්යයෙන් හරි යන්න ඔනි කොල්ලාට
@kasunlahiru9701
@kasunlahiru9701 Жыл бұрын
මනොජ් අයියා❤ ආඩම්බරයි කලවානට දවසක ඉතින් 🎉
@smalshi7174
@smalshi7174 Жыл бұрын
Kalawaneda? Supiri voice ekk
@kasunlahiru9701
@kasunlahiru9701 Жыл бұрын
@@smalshi7174 හම් ඔව්
@prabodawickramaarachchi8032
@prabodawickramaarachchi8032 Жыл бұрын
Phn no dannawada
@umeshanethmini-tp6kg
@umeshanethmini-tp6kg 3 ай бұрын
❤❤❤ congratulations for your future ❤❤❤
@poornima4510
@poornima4510 Жыл бұрын
මේ වීඩියෝ එක මම දකින දකින තැන බලනවා. ඒ තරම් පිස්සුවක්❤
@amedsheeran7193
@amedsheeran7193 7 ай бұрын
හෙමින් සැරේ ඇවිත් ඔයා මගේ කනට කොදුරලා ගියා ඔයා මගේයි වෙන කාගෙවත් නොවෙයි කියා සිතින් අනේ පතන්නේ මා ඔයත් මගේම වෙන්න කියා ඔයා රකින්න මගේ ජිවිතේ පුරා. 🤍💯
@pinsarabye809
@pinsarabye809 Жыл бұрын
දක්ශයෙක්,අනාගතය සුභ වේවා ❤️👍
@sutikki9940
@sutikki9940 Жыл бұрын
අනේ මරු අප්ප.ඒ අයිය🥺🥺🥺.🥺 නියමෙටම සින්දුව කියනව.🥺🥺🥺
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 5 ай бұрын
Tiktok එකෙන් දැකලා පිස්සුවෙන් වගේ හෙව්වා අන්තිමට හම්බවුණා ❤❤
@udaraeshan8507
@udaraeshan8507 Жыл бұрын
නිහතමානිකම අගයන්න වටිනවා♥️🙏
@asankapradeep6910
@asankapradeep6910 Жыл бұрын
කැලේ පිපුණු මලක් විකසිත වුනා ❤❤❤❤
@madushanliyanage8945
@madushanliyanage8945 Жыл бұрын
බොබී ආදරෙයි බං.කොල්ලත් සුපිරියටම කියනව
@amilabandara-ls8tt
@amilabandara-ls8tt Жыл бұрын
අඩෝ නියමෙට කියනව ඒ බිම ඉන්න කොල්ලා.ගැම්මක් තමයි
@srilankatravelguide7395
@srilankatravelguide7395 Жыл бұрын
Patta, Udatama waren Manoj. Best support from band.
@amilas.jayasekara3141
@amilas.jayasekara3141 4 ай бұрын
Kollo kollonta ආදරෙයි
@pathumkumara9087
@pathumkumara9087 Жыл бұрын
තමන්ගෙ සින්දුව වෙන එකෙක් කියන කොට නඩු දාන රටේ ... තමන්ගෙ සින්දුව වෙන කෙනෙක්ගෙ කටින් අහලා තමන්ම විදින ගායකයො අඩුයි ... පොර මාරම ආතල් එකක් ගන්නෙ අර කොල්ලගෙන් තමන්ගෙ සින්දුව අහලා .... නටනකොට ඒක හොදට පේනව ❤️ congratulations ❤️ manoj
@GAYAN04795
@GAYAN04795 15 күн бұрын
Oya bobi ge sinduwak nemei bro..viraj pererage sinduwak .. e unata bobiya live performance karana widiyata viraj tawath live performance kranna ba😊😅
@SewmindaBandara-ih1dl
@SewmindaBandara-ih1dl 8 ай бұрын
Tik tok eken awe 😻❤️😊
@madhushan68
@madhushan68 7 ай бұрын
එහෙම කියද්දි මයික් එක කෝමත් ගන්න හිතෙන්නෙ නෑනෙ😍❤❤
@prabhathakalanka4958
@prabhathakalanka4958 Жыл бұрын
අනෙ මයික් දුන්න අය්ය සුපිරිම ගැම්මක් ඇල්ලුවා 😍😎
@dilk8415
@dilk8415 Жыл бұрын
Ammo e voice eka. Ki parak ehuwada manda tiktok ekema. Harima lassanai. ❤❤❤
@nishanthaaaberathna1972
@nishanthaaaberathna1972 5 ай бұрын
♥️♥️♥️♥️♥️♥️හෙමින් සැරේ ඇවිත් ඔයා... ✌✌✌
@Donzanduro
@Donzanduro Ай бұрын
Ade supiri kollek... Kauda danne nehe kolla...kauru unath supiri kollek 👍😍
@naveenthilakarathna1563
@naveenthilakarathna1563 Жыл бұрын
The All Write Band plays brilliantly. Their return is precious. This is absolutely incredible. Indeed, they are a talented bunch of us. Bobby Maal can't even imagine what he is capable of. I was fascinated by this video. I have no words to say. Precious precious.
@user-qn1jg3td5i
@user-qn1jg3td5i 3 ай бұрын
ගැම්මක්❤️
@chanukadilshan4573
@chanukadilshan4573 Жыл бұрын
Aura lanka festival eke innma ona band ekak.🥺
@niroshanjayaweera2768
@niroshanjayaweera2768 3 ай бұрын
කොල්ලා සිං කරනවා බලන්න ඔන කට්ටියට 4.22 ඉදන් අහන්න😊
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 7 ай бұрын
සුපිරී දක්ෂතාවයක් අයියා😍💖😍 හොඳ හදවත් කොහේ දි හරි මුණගැසෙනවාමයී...☸😍☸ බුදු පිහිටයී!!!☸😍☸
@user-je9mc3uz5y
@user-je9mc3uz5y Ай бұрын
ඒ සින්දුවම එයා කිව්වා නම් 😍
@sahantharuka9835
@sahantharuka9835 Жыл бұрын
හැංගිලා තියන දක්ශතා❤️
@pthmobile8101
@pthmobile8101 Жыл бұрын
අඩෝ ....සුපිරියටම කිව්වානේ පොර සිංදුව...
@HashiniRasangani
@HashiniRasangani 3 ай бұрын
🎸 ayyage action eka
@HimaSenadige
@HimaSenadige 4 ай бұрын
Me sinduwa balapu waraganath mathaka na godak asawenma balapu saha nawathta nawatha balapu ekama sinduwa patta kiyanna wachana na
@madusankanuwan6306
@madusankanuwan6306 Жыл бұрын
Gayakayata wada lassanata kiwada manda.
@dilipduminda859
@dilipduminda859 3 ай бұрын
මල්ලි අනිවාර්යයෙන්ම කවද හරි ජනප්‍රිය ගායකයෙක් වෙන්න ඕනෙ ඔයා❤️❤️❤️
@ruwanrohitha948
@ruwanrohitha948 5 ай бұрын
කලුතර ජීවත් උනත් මගේ ගම අයගමයි. කොහොමද මගේ එකාගේ වැඩ. ගායකයා නම් අති දක්ෂයෙක් තෝරලා තෝරලා හරිම තැනට මයික් එක දුන්නා. අනිත් වාදකයන් හරි අපූරුවට සහයෝගය ලබා දුන්නා. විශිෂ්ට යි. ❤
@prasanna4638
@prasanna4638 5 ай бұрын
බොබි මචන්..සුපිරි
@danushkamax4118
@danushkamax4118 8 ай бұрын
පට්ට වොයිස් එක
@RomanoFernando16
@RomanoFernando16 4 ай бұрын
Supiriyak bro ❤❤
@gihankaushanka1496
@gihankaushanka1496 5 ай бұрын
Patta macho
@chanakasilva967
@chanakasilva967 Жыл бұрын
Boby mal සුපිරි e kollata මාර වටිනාකමක් දුන්නා👍👍👍💖💖💖💖💖
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,2 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 40 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН
Hemin Sare (Viraj Perera) - Sahara Flash Ussapitiya 2019
5:54
Ganga Video Team
Рет қаралды 192 М.
Flashback 2024  වසන්ත උදානය ගැටහැත්ත   Nadeera  Nonis
17:35
Getaheththa Wasantha Udhanaya
Рет қаралды 108 М.
himin sare awith oya   Sahara Flash in Rome
4:30
RO TV
Рет қаралды 147 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН