How to start your self love journey? | self love journey | self love | aloka

  Рет қаралды 14,285

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

Пікірлер: 113
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
තමන්ට තමන් එක්ක ජීවත් වෙන්න තේරෙන්නෙ නැති කෙනෙකුට වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න තේරෙන්නෙ නෑ. ................................................................... ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. ..................................................................
@SenaniDeepika-um5vf
@SenaniDeepika-um5vf 11 ай бұрын
Ape maaniyo mata katha karanna oone. Awithma katha karanna puluwan nam kamathi.ph no eka labunoth maaniyangen welawak ganna puluwan wei mata.
@alokaalighttolife
@alokaalighttolife 11 ай бұрын
@@SenaniDeepika-um5vf ඊමේල් කරන්න.
@luckyfurnandez709
@luckyfurnandez709 7 ай бұрын
THERUWAN SARANAI...🙏🙏🙏
@naliniattanayake4905
@naliniattanayake4905 11 ай бұрын
මෙම දේශනාඕනෑ තරං අහගෙන ඉන්න පුළුවන් අමූතයක් වගේ ගෞරවනීය මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු
@chandaniwijerathnayake6887
@chandaniwijerathnayake6887 2 жыл бұрын
උදෙන්ම ලැබෙන මේ දේශනාවන් ,ජිව්තේ පිවිතුරු ඉසව්වට ,මාව කැදවනවා මෑණියන් වහන්ස ...ඔබ වහන්සේ ට අනේක වාරයක් පින් අනුමෝදන් වේවා !!!
@danushikamadushani1039
@danushikamadushani1039 9 ай бұрын
මම ගොඩක් වාසනාවන්තයි මේ වගේ දේශනාවක් අහන්න ලැබීම ගැන විශ්ව මාතාවට බොහොම ස්තූතිය මාත් එක්ක හැමදාම ඉන්නවට මට ආශිර්වාදය නොඅඩුවම ලබා දෙනවට❤
@lahiruiahiru17
@lahiruiahiru17 10 ай бұрын
ඔබ තුමියට බොහෝම පිං මම වයස 19 පිරිමි ළමයෙක් මට මේ දේශනා අහන්න දකින්න ලැබුනේ පෙර පිනකට ආදරණීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@t.v.deranabestfans5554
@t.v.deranabestfans5554 10 ай бұрын
ඔබ වහන්සේට පින්සිදු වේවා .මෙවන් දේසනා දෙන එකට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@chandanimedagama1996
@chandanimedagama1996 Жыл бұрын
🙏🙏🙏මෙහෙනින් වහන්සේගේ දේශනා මටම දේශනා කරනව වගේ දැනෙනව. . ඒ වගේම දේශනා අහන්න ගත්ත්ට පස්සෙ මට මස් කෑම ප්‍රියක් නැහැ වගේ දැනෙනව.අදින ඇදුමක් උනත් ලා පාටින් අදින්න ප්‍රියක් දැනෙනව.
@gnanaarachchi6684
@gnanaarachchi6684 2 жыл бұрын
ගෞරවනීය මෑණියණි මීට වසර පණතුනකට පෙර මගේ තරුණ වියේදී මට නිතර කේන්ති ආවා. එකල මගේ දිනපොතේ ලිව්ව අවවාදයක් "ඔබ ගෙවන සෑම තත්පරයක්ම සිහියෙන් ගෙවන්න" එය මට පිලිපදින්න බැරි උනා සතිය ගැන නේද ඒ ලියා තිබෙන්නේ .ඔබවහන්සේ ගේ දේශනා අහන්න ලැබුනේ ම්ට සති දෙක තුනකට පෙර ,.බොහෝ කරුණු පිලිපදින්න උත්සාහ කරමි.වසර හතලිහකට ආසන්න කාලයක් ධර්ම දේශනා සවන්දීම කරමි ඔබවහන්සේට පින්සිදු වේවා
@ChamudiAbayarathne
@ChamudiAbayarathne 2 жыл бұрын
If you want to love others, I think you should love yourself first💜️ බොහොම පින් ගරු මෙහෙනින් වහන්ස🙏
@uththaradivyanjali7622
@uththaradivyanjali7622 12 күн бұрын
ගොඩක් පින්❤ තෙරණින් වහන්ස ❤ඔබතුමිය මේ දැයට දායාද කළ දෙමාපියන්ටත් බොහොම පින්❤❤❤❤❤❤
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sahankavishka436
@sahankavishka436 11 ай бұрын
මෙච්චර වටින දේවල්තියෙද්දි යූටියුබ් එකේ අපි බලන්නෙම වල් පල් කියලා මතක් වෙද්දී ,
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි
@NishaDammage
@NishaDammage 5 ай бұрын
ඔබ වහන්සේ හොයාගෙන එන්න තරමි හිතෙනවා දැන් මට. ගොඩක් හිත රිදිලා කරදර බාධක වලට මුහුණ දෙමින් ඉන්න කාලෙක තමයි ඔබ තුමිය ගේ චැනල් එක මට දකින්න ලැබුනෙ. දැන් මං ගොඩක් සතුටින්. ඔබ තුමිය ට ගොඩක් පිං
@Dream263
@Dream263 Жыл бұрын
මම කාලයක් තිස්සෙ හොයපු දෙයක් මට එ ගැන තිබ්බ පොඩි පොඩි අවුල් තැන් මෙ video වලින් නිරවුල් වෙනවා.. ගොඩාක් පින් මෙහෙනින් වහන්ස..😊❤
@DinukaDulanjana-nw9ml
@DinukaDulanjana-nw9ml Ай бұрын
ගොඩාක් පින් මෙහෙනින් වහන්ස. ඔබ වහන්සේගේ වචන , උපදෙස් මගේ ජීවිතය අර්ථවත් කරගන්න ලැබෙන විශ්ව ආශිර්වාදයක්මයි!!!ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
@Oggamer2013
@Oggamer2013 Жыл бұрын
ඇත්තටම මෑණියන් වහන්ස මොනතරම් වටිනා දේශනයක් ද මෙය ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා!!
@ThiliniShashikala-en3nq
@ThiliniShashikala-en3nq 3 ай бұрын
මෙවැනි දේශනා තව තවත් මා හට ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබාදෙන මාගේ චිත්ත ශක්තියට ඉතාමත් ස්තුති වන්ත වෙමි. ❤
@tharangiliyanarachchi2674
@tharangiliyanarachchi2674 2 жыл бұрын
ගරු මෙහෙනින් වහන්ස,බොහොමත්ම පින් ඔබ වහන්සේට !!! කෙතරම් වටිනා දහම් කරුණු ද මේ 🙏🙏🙏
@samanmalisuboda2494
@samanmalisuboda2494 2 жыл бұрын
ඔබවහන්සේට බොහොම පින් 🙏🙏🙏 නිර්මාන්ශ වීම කලයුත්තේ ඇයි ? අප කෙරෙහි අනුකම්පාවෙන්, මාන්ශ අනුභවය සදහා ඇති කැමැත්ත අත්හරීමට උපකාරී වන දේශනාවක් ගෙන එන මෙන් ඉතා ගව්රවයෙන් ඉල්ලා සිටිමි 🙏🙏🙏
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
ඉදිරියේ දී අරගෙන එන්නම් .😊
@samantha81damayanthi99
@samantha81damayanthi99 11 ай бұрын
හරිම පැහැදිලි අාකර්ශනීය කට හඩක් පින්වත් මෙහෙනින් වහන්ස 🙏🙏
@shyamasinhapurage7535
@shyamasinhapurage7535 2 жыл бұрын
ගොඩක් වටිනා ධර්ම කාරණා. ඔබ වහන්සේ ට බොහොම පින් 🙏🙏🙏
@p.meewala1211
@p.meewala1211 11 ай бұрын
පින්වත් භික්ෂුණීන් වහන්ස 🙏ඔබවහන්සේට දීර්ඝායු වෙිවා .ඉතාම වැදගත් දේශනාවන්..හරිම සතුටුයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. සාදු සාදු සාදු .
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 2 жыл бұрын
Be yourself. My only teacher is my liberation.
@chandaniwijerathnayake6887
@chandaniwijerathnayake6887 2 жыл бұрын
පුදුමාකාර දේශනාවක් ...ඔබ වහන්සේ ගෙනෙන මේ දේශනා නිසා මට මාව හමුවෙන්න පටන් අරන් .....
@shahanimadushika1173
@shahanimadushika1173 10 ай бұрын
ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීමට .. 💗 ජීවිතේ අවබෝධයට අවශ්‍ය වෙලාවෙ ම ලැබුණා 💗
@shamachamini9258
@shamachamini9258 6 ай бұрын
මෙහෙණින් වහන්සේගේ ආකර්ශණ නීතිය පිළිබඳ වීඩියෝ ගොඩක්ම ලස්සනයි තව ඒ සම්බන්ධ වීඩියෝ දෙන්න ස්තූති
@lahiruiahiru17
@lahiruiahiru17 10 ай бұрын
මටම හදපු video එකක් ඔබට බොහොම ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@neelagunathilake311
@neelagunathilake311 7 ай бұрын
මෙම දේශනය මාහට නව ජීවයක් ලබාදුන්නා .ඔබට බොහොම පින්සිදුවෙනවා මෑණියන් වහන්ස.
@n.c.sudusinghe.2087
@n.c.sudusinghe.2087 6 ай бұрын
Yes i love myself...❤ thank you so much...🙏
@rashmimadushani825
@rashmimadushani825 Жыл бұрын
මෙහෙණින් වහන්ස,ඔබ වහන්සේට බොහොම පිං.ඉතාමත්ම පැහැදිලි‍යි🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියනි ඔබ වහන්සේට බොහොම පින් මේ වගේ දැනුවත් කිරීම ගැන 🙏🙏🙏🙏🙏🙏
@Adithyasewwandi8836
@Adithyasewwandi8836 2 жыл бұрын
Oba hari maniyane obe karunu siyalla sathyai ma thulada aththe oba wahanse kiyu karunumai obata pin nirwanayama oba wahanseta awaboda wewa🙏
@naliniattanayake4905
@naliniattanayake4905 Жыл бұрын
සාදු සාදු සාදු සාදු මෑණියන් වහන්සේ ට නමස්කාර වේවා
@amitha9371
@amitha9371 Жыл бұрын
බොහොම පින් .මෑණියන්වහන්ස 🙏🏿 ඉතා වටිනා පාඩමක් ඉගෙනගෙන ගත්තේ .💐💐💐
@Nipuli97
@Nipuli97 Ай бұрын
✨️තෙරුවන් සරණයි✨️
@nandawathipranando5800
@nandawathipranando5800 2 жыл бұрын
Aeththatama harima Watina vidiyo ... Mehenin wahansa Theruwan saranayi obawahanse
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 2 жыл бұрын
Hodin inna me tikkak athi. Thanks. 🌟🌟🌟🌟🌟🌟🌟
@darshiherath2131
@darshiherath2131 5 ай бұрын
තෙරුවන් සරණයි මෑණියන් වහන්සේ 🙏🙏🙏
@batman-js4zl
@batman-js4zl 10 ай бұрын
හිතට සැනසිල්ලක් ගෙනාවට ස්තූතියි ඔබ වහන්සේට.🌿
@dasun6916
@dasun6916 7 ай бұрын
බොහෝ පින් ඔබවහන්සේට 🥺🙏
@anandawimal-ed9mk
@anandawimal-ed9mk 4 ай бұрын
I got thè ìmportant poìnts in this sermon Budu sarani
@MonikaMadubhashi
@MonikaMadubhashi Жыл бұрын
Godak pin mdehenin wahanse
@supipigithanjalee9703
@supipigithanjalee9703 6 ай бұрын
බොහොම පින් මෑනියන් වහන්ස
@Dream263
@Dream263 Жыл бұрын
තෙරුවන් සරණයි .!😊
@devikanamal2681
@devikanamal2681 Жыл бұрын
ස්තුති මැනියනි
@ShyamaNilanthi-bd2lr
@ShyamaNilanthi-bd2lr Ай бұрын
Me geewitha api apata ,aaderaya kala tharamate ,thawath geetha walatath apita adaraneeya wenna hakiyawa labenewa.budu dahama ,galapa gath kala aya wadaath ,pujaneeya uthum pariththyagayak wanewa.namaskara Wewa pinwath mehanin wahanse .
@gangapremaratne9774
@gangapremaratne9774 6 ай бұрын
Mehenin wahansa.....mata oba thuiyath ekka tikak kathaa කරන්න puluwan dha......
@SamiraSamira-y4s
@SamiraSamira-y4s 10 ай бұрын
hamogema duk karadara nima wewa
@nuwanchathurangab.kulaseka3635
@nuwanchathurangab.kulaseka3635 11 ай бұрын
බොහොම පින්... තෙරුවන් සරණයි .
@kaushalyasamarasinghe187
@kaushalyasamarasinghe187 2 жыл бұрын
Bohoma pin Maniyani. ..hodin watahuna
@jtv8668
@jtv8668 2 жыл бұрын
ඔබට ආශිර්වාද වේවා 🌅
@nadirashamali7992
@nadirashamali7992 8 ай бұрын
Budu saranai mehenin vahanseta ...❤
@SamiraSamira-y4s
@SamiraSamira-y4s 10 ай бұрын
🙏🙏🙏 ane ada poya dawasa oba thumiya pin labewa
@charmainelru1898
@charmainelru1898 8 ай бұрын
ගොඩක් ස්තුතිය 🌹🙏
@HarshakaSomarathna-cg5nw
@HarshakaSomarathna-cg5nw 10 ай бұрын
Godak pin Oyata.
@chandilu240
@chandilu240 19 күн бұрын
මට දෙයක් දැන ගන්න ඕන මෑණියනෙ. තමන් තමන්ගෙ අඩුපාඩු දැකලා( භාහිර ස්වරූපයේ හෝ අභයන්තර මානසිකත්වයෙ, සිතුවිලි වල) ඒ අඩුපාඩු ගැන හිතලා ඒවා හදා ගන්න උත්සාහ කරනවා නම් ඒකෙන් කියවෙනවද self love නෑ කියලා..තමන්ගෙ අඩුපාඩු ගැන හිත හිතා ඉන්නවා කියන්නෙ ඒක වැරදි තමා..මට ඕන ඒ දේවල් හදා ගන්න..මං ඒ ගතිගුණ වලට එහෙම ආස නෑ..මට ඕන ඔඅගෙන් ඒවා අයින් කර ගන්න්..විශේෂයෙන් මට තරහා යන එක් වගේ දේවල්.ඒක වැරදිද මෑණියනෙ? මං කොහොමද self love කියන එකත් තියන් ඒ අඩුපාඩු හදා ගන්නෙ..මට උදවු කරන්න..ඔබවහන්සේට ගොඩාක් පිං.
@smilyshorts8194
@smilyshorts8194 13 күн бұрын
සතිමත් වීම ගැන කරල තියෙන video බලල ඒ අනූව පුහුණුවේ යෙදෙන්න .
@hii4771
@hii4771 2 жыл бұрын
Mehenin vahansa mata mekata pilithurak laba denna 🙏 Mata aurudu 24i School yana kale idan vadiya yaluvo idala na . Hitiyema nati thram.school kaleth thaniyama thama kara gatte okkoma . Job eka kata giyath kauruvath asurata enne na.yalu unath kenek tika kalayai.karala thiyena pava mokak da kiyala danne na maniyo.amarui hitha hada ganna adatatb yaluvek vath na.kavadavath party eka kata vath gihin na.labunath yanna hithenneth na.amma thatha ekka thama nne
@dinufernando3859
@dinufernando3859 2 жыл бұрын
Mn wage
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
ඒ වගේ තත්ව ඇති වෙන්න බලපාන හේතු ගොඩක් තියෙනවා. ඔබ මේ ලියල තියෙන වචන වලින් එහෙම හේතුවක් හොයා ගන්න අමාරුයි . කැමති නම් ඊමේල් එකක් යොමුකරන්න . එතකොට මට ලේසියි ඔබෙන් හේතු හොයාගන්න . තෙරුවන් සරණයි !!!
@ChamudiAbayarathne
@ChamudiAbayarathne 2 жыл бұрын
Matat😥
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
පොදුවේ පිළිතුරක් මේ හැමෝටම දුන්නොත්.... ඇයි යාලුවෙක් සිටීම අත්‍යවශ්‍යයි කියල කව්ද ඔබලාට කිව්වෙ . ඒව සමාජය ඔබලාගේ හිත් වලට දාපු අදහස්. ඒව ඇත්ත කියල හිතපු නිසයි විඳවන්නෙ . ඇයි තනිව සිටීමේ වාසිය නොසිතන්නෙ. කැලයක සරණ තනි ඇතෙක් වගේ ශක්තිමත් ව හා නිදහස්ව ජීවත් වෙන්න පුළුවන් කම කොයිතරම් වටිනවද. යාලුවො ඉන්න අයට තියෙන කරදර ප්‍රශ්න ඔබලාට නැහැ නේද. මේ ලෝකෙ හැම සිද්ධියකටම දෙපැත්තක් තියෙනව . ඒ උනත් අපෙ හිත අල්ලන්න පුරුදු වෙලා තියෙන්නේ විඳවන්න තියෙන පැත්ත විතරයි . ඒකට අනිත් පැත්තෙන් හිනාවෙන්න තියෙන පැත්තක් තියෙනවා. ඒක දකින්න අපි කැමති නෑ . දුක තියෙන පැත්ත අල්ලගෙන නාහෙන් අඬ අඬා ඉන්නව . එක සිතුවිල්ලක් වෙනස් කල ගමන් ඒ හොඳ පැත්ත පේන්න ගන්නවා . තමන්ට සිදු වෙන හැමදේකම වාසිය දකින්න ඉගෙන ගන්න . කවදාවත් කිසිම දෙයක් ප්‍රශ්නයක් වෙන්නේ නෑ එතකොට . මටත් යාලුවො නෑ . මං යාලුවො හදාගන්නෙ නෑ . හැම කෙනාම දුරින් ආශ්‍රය කරන්නේ . මගෙ හොඳම යාලුවා මමමයි. තෙරුවන් සරණයි !!!
@ChamudiAbayarathne
@ChamudiAbayarathne 2 жыл бұрын
@@alokaalighttolife බොහොම පින් මෙහෙනින් වහන්ස🙏
@aselanuwan5870
@aselanuwan5870 2 жыл бұрын
🙏🙏🙏
@kusumhewapathirana478
@kusumhewapathirana478 2 жыл бұрын
🙏
@NikiniTwelve
@NikiniTwelve 11 ай бұрын
ඔබ වහන්සේ කතා කරේ මට කියලයි මට දැනෙන්නෙ ,🙏🙏
@nandawathipranando5800
@nandawathipranando5800 2 жыл бұрын
Mama hariyata hewwa meheni aramayak Mehenin wahansa Anthimata matama aethiwela athaherala demma Denata siyaluma dena nidagaththama mama Puluwan hetiyata bhawana karanawa Bana ahanawa.. Wisheshayen mehenin wahansege vidiyo balanawa sitha hadagannama balanawa
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේ ආමන්ත්‍රණය කලේ මානව මනසටයි. වෙන් උන පිරිසකට නොවෙයි. මේ ධර්මය පැවිදි අයට විතරක් නෙමෙයි. ඕනම මානවයෙකුට ඕනම තැනක ඉඳන් ආරම්භ කරන්න පුළුවන් . එතකොට ඉදිරියට යද්දි සුදුසු පරිදි පාර කැපෙනවා. ඒ නිසා ඉන්න තැන ඉඳන් පුහුණු වෙන්න පුළුවන් වපසරිය පුහුණු වෙන්න. ඉතිරා ටික තමන් පුහුණු වෙන ධර්මයටම බාර දෙන්න. සියල්ල සිදු විය යුතු නියමාකාරයෙන් සිදු වෙනවා. තෙරුවන් සරණයි !!!
@SamiraSamira-y4s
@SamiraSamira-y4s 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@deepikaSinghapurage-uu8qn
@deepikaSinghapurage-uu8qn 3 ай бұрын
hoda mawathaka yamata udau una aloka
@SarathDashnayak
@SarathDashnayak 4 ай бұрын
මෙහෙණින්. වහන්ස මම වැඩකරන්නෙ දොහ කටාර් වල. ලංකාවේ කෙනෙකුට ඉන්නෙ මම. විතරයි.ථනිසා මම ගොඩක් වෙලාවට. .හුදකලාව ජිවත්වනකෙනෙක්. මට ඉන්න හොදම. යහලූවා මගෙම හිත විතරයි . හැබැයි එයා ථකතැනක ඉන්නෙමි නැහැ.මම වැඩකරනවා. හිත හැමතැනම දුවනවා.ථහෙම ඉන්නකොට ඹඛවහන්සෙගෙ. විඩියෝ. අහන්න. ලැඛන්නෙ මම උපරිම උත්සහ කරනවා. හිතථකතැනක තියාගන්න.ඹඛ වහන්ස ගෙ. වඩියො මම. අහනවා. ථ හැම එකක්ම මූලිකවම කියන්නෙ සතිමත්වෙන .කියල. ඹඛවහන්සෙට ඛොහොම පින් සිද්දවෙවා .කියල ප්‍රාර්ථනා කරනවා.
@sarangajayaweera2453
@sarangajayaweera2453 11 ай бұрын
❤❤❤
@piyumiherath688
@piyumiherath688 11 ай бұрын
මෙහෙනින් වහන්ස මම තනියම ඉද්දි කකුල් දෙක කලබලයි වගේ හැම වෙලේම එහෙට මෙහෙට යන්න ඕන. එක තැනක සැනසීමෙන් ඉන්න බෑ. මොකද කරන්න ඕන මම
@alokaalighttolife
@alokaalighttolife 11 ай бұрын
සිහිය පුරුදු කරන්න
@japanwalk3737
@japanwalk3737 11 ай бұрын
@MirissaThero
@MirissaThero 8 ай бұрын
මෙහෙනින් වහන්ස මම මෙි දේශනා අහන මෙහෙනින් වහන්සේ නමක් මට ඉන්න තැන ගැටලු සහගත නිසා පිලිවෙලකට දේශනා අහක්න බැරිවුණා ,
@alokaalighttolife
@alokaalighttolife 8 ай бұрын
හැකි විදිහට කරගෙන යන්න මෑණියන් වහන්ස. 😊
@kasunsamarawickrama4114
@kasunsamarawickrama4114 6 ай бұрын
මෑනියන් වහන්ස තමන්ව තේරුම් ගන්නේ භාවනා භාවිතයෙන්ද?
@alokaalighttolife
@alokaalighttolife 6 ай бұрын
භාවනාවත් ඕනි. ඒකට ගැලපෙන දැනුමත් ඕනි. වෙනත් දැනුම නෙමෙයි. නුවණින් කල්පනා කරන්න පුලුවන් හැකියාවත් ඕනි.
@skwarakapola1107
@skwarakapola1107 2 жыл бұрын
💐💐💐🙏🙏🙏
@maduedirisinghe3639
@maduedirisinghe3639 2 жыл бұрын
🥺♥️🙏
@Lazy570
@Lazy570 6 ай бұрын
🌸🙏🌸
@dineshlansakkara9496
@dineshlansakkara9496 2 жыл бұрын
Garu maheninvahansa ragayen galavimata margaya pahadadenna
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
සතිමත් වීම ගැන කරල තියෙන video බලල ඒ අනූව පුහුණුවේ යෙදෙන්න .
@Anushaupamalianu4
@Anushaupamalianu4 5 ай бұрын
ඔබ වහන්සෙ ඉන්න තැනක් කියන්න මට ඔබේ දෙපා වදින්න එන්න 🙏🙏
@subadrapriyanthi1319
@subadrapriyanthi1319 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SarojaniLiyanarachchi
@SarojaniLiyanarachchi 11 ай бұрын
🎉🙏🙏🙏🙏
@LasanthaChudith
@LasanthaChudith 10 ай бұрын
❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnuradhaAnuradha-oo8qz
@AnuradhaAnuradha-oo8qz 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯💯
@DinukaDulanjana-nw9ml
@DinukaDulanjana-nw9ml Ай бұрын
ගොඩාක් පින් මෙහෙනින් වහන්ස. ඔබ වහන්සේගේ වචන , උපදෙස් මගේ ජීවිතය අර්ථවත් කරගන්න ලැබෙන විශ්ව ආශිර්වාදයක්මයි!!!ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
@Thenuwa-666
@Thenuwa-666 5 ай бұрын
@kanchanadilhani9560
@kanchanadilhani9560 2 жыл бұрын
🙏🙏🙏
@markpereira8056
@markpereira8056 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@padminig.5619
@padminig.5619 2 жыл бұрын
🙏🙏🙏
@jb-vh3nn
@jb-vh3nn 2 жыл бұрын
🙏🙏🙏
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
🙏🙏🙏🙏
@kamani229
@kamani229 Жыл бұрын
🙏🙏🙏
@iraniedirisinghe4980
@iraniedirisinghe4980 Жыл бұрын
🙏🙏🙏🙏
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 11 ай бұрын
🙏🙏🙏
@SarojaniLiyanarachchi
@SarojaniLiyanarachchi 11 ай бұрын
🙏🙏🙏🙏
@AyeshDDesighns
@AyeshDDesighns 10 ай бұрын
🙏🙏🙏
@sepalikahettiarachchilage
@sepalikahettiarachchilage 10 ай бұрын
🙏🙏🙏
@Suduhansakalugala
@Suduhansakalugala 5 ай бұрын
🙏🙏🙏
@SID-06-13
@SID-06-13 2 ай бұрын
🙏🙏🙏
The deference between self-love and selfishness | self-love vs selfishness | aloka
29:58
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 6 МЛН
How To Overcome Stress | Sinhala Motivational Video
17:24
SL IMPACT SHOW
Рет қаралды 51 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46