ඇදට හැදුණු ලංකාවේ අධි සුඛෝපභෝගී Altair නිවාස | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 433,792

Ada Derana

Ada Derana

3 жыл бұрын

On Topic with Hasitha Wijewardena
Watch Playlist - • ON TOPIC WITH HASITHA ...
» Direction: Yuwaraj Athukorala / Nayana Kaluarachchi
» Edit: Shehan Madawa / Dilan Raviranga
» Camara: Thushara Wijesuriya / Dinesh Kaluarachchi / Kavinda Udesha Ranawaka
» Drone: Isuru Mudiyanse
» Web: Lakshitha Gunarathna
ගොඩනැගිල්ලක් මත වැටුණු තවත් ගොඩනැගිල්ලක්.. කෝටි 09කට විකිණෙන අධි සුඛෝපභෝගී නිවාස වලින් සමන්විත මෙතෙක් නොදුටු අලුත්ම සංකල්පයකින් නිර්මාණය කර ඊයේ විවෘත කෙරුණු #Altair_Apartments
මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අළුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර
අතරමඟ ඉදිකිරීම් නැවතී තිබූ මෙම ව්‍යාපෘතිය 2020 මැයි මාසයේ දී ජනාධිපතිතුමාගේ අවධානයට ලක් විය.
ඒ සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රමුඛ කමිටුවක් පත්කළ අතර වසර 05 ක කාලයක් ප්‍රමාද වූ මෙම ව්‍යාපෘතියේ අඩුපාඩු සහ ආයෝජකයන්ගේ ගැටලු නිරාකරණය කර අවසන් කිරීමෙන් පසු වසරක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිමවා අවසන් කෙරිණ.
මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් කලාත්මක ආකාරයට ගංගාරාම සීමාමාලකය ඉදිරිපිට ඉදිකරන ලද සියළු පහසුකම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණය නේවාසික සහ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරීමට නියමිතයි.
එසේම දේශීය වශයෙන් පවතින රැකියා ඉල්ලුම වැඩි ප්‍රතිශතයකින් සපුරා ගත හැකි අතර ඒ යටතේ සෘජු සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් අලුතින් බිහිවේ.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ ගංගාරාම සීමාමාලකයට නුදුරින් අක්කර 02 ක භූමි ප්‍රමාණයක මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ.
ගොඩනැගිල්ල සඳහා වන ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. මෙහි ආයෝජකයා ලෙස ඉන්ඩෝඩිස් ඩිවලොප්මන්ට් සමාගම කටයුතු කරයි.
බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌන සංවර්ධන ඉඩම් සංවර්ධනය කිරීමේ අරමුණින් 2011 වසරේදී 99 අවුරුද්දකට යටත්ව රුපියල් මිලියන 2,560 කට බදු දුන් මෙම ඉඩමේ සංවර්ධන ව්‍යාපෘතිය 2012 වසරේදී ආරම්භ කළ අතර 2021 වසරේදී එහි වැඩ අවසන් කෙරිණ.
මෙම ගොඩනැගිල්ලෙහි උස මීටර් 230 ක් වන අතර මෙය මහල් 68 කින් සමන්විත වේ.
ඒ අනුව වර්ග 4 කින් සමන්විත අති සුඛෝපභෝගී නිවාස 407 කින් ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සමන්විත වේ. මෙහි පිහිටි වාණිජ ප්‍රදේශය වර්ග අඩි 30,000 කි. සියලු නිවාස නවීන පහසුකම්වලින් සමන්විත වේ. ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර ඉදිකර ඇති මෙම නිවාස වර්ග අඩි 1400 සිට වර්ග අඩි 5000 ක් දක්වා ප්‍රමාණයක පවතී.
Altair ගොඩනැගිල්ල තුළ වාහන 600 ක් නතර කර තැබිය හැකි වාහන රථගාලක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාක 02 ක්, උත්සව ශාලා සහ ප්‍රමිතියෙන් යුතු සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතයි. අක්කරයක භූමි භාගයක ඉදිකර ඇති උද්‍යානයක් මෙහි ඇති විශේෂත්වයක් ලෙස දැක්වෙයි.
#adaderana #OnTopicWithHasithaWijewardena #AltairSriLanka

Пікірлер: 665
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
හැමදාම කොළඹ එද්දී ආසවෙන් බලන් ආපු තැනක් 😍😍😍
@rwithdubai9824
@rwithdubai9824 3 жыл бұрын
පිට රටවල ජිවත් වෙද්දි හිතෙනවා අපේ රටත් මෙහෙම උනානම් කියලා. ..සතුටූයි ඇත්තටම.
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
ම්ම්..ඔව්...එත් දැන්...
@shehanjd574
@shehanjd574 3 жыл бұрын
මේ video එකට දාලා තියෙන අන්තවාදී comments දැක්කම හිතෙන්නේ දේශපාලන වැරද්දක් නෙමෙයි අපේ ජාතියේ වැරද්දක් කියලයි. රටක් දියුණු වෙන එක බලන් ඉන්න බැරි ජාතියක් එක්ක කොහොමද මේ රටවල් හැදෙන්නේ. මුන් කියන්නේ හැමදාම මෝඩයෝ වගේ කිසි දෙයක් නොකර කලින් හෙළයෝ කරපු පකවල් මතක් කර කර කලේ කකා ඉන්න කියල.ලෝකේ දියුණු වෙද්දී අපිත් ඒ දියුණුවට එකතු වෙන්න ඕන.
@manojadikari129
@manojadikari129 3 жыл бұрын
බමිබු ව තමා කුඩු මුදලාලිලට හොදා
@tts6772
@tts6772 2 жыл бұрын
👍👍
@hansawijerathna1055
@hansawijerathna1055 3 жыл бұрын
නැති කෙනා ඇති කෙනාට පුදුම ඉරිසියාවක් තියෙන්නේ.තමන් කරපු කරුම වලට දුප්පත් වෙලා ඉපදිලා වීර්යය කරලා සල්ලි හොයන්න පුලුවන්.ඒකත් නැතිව කම්මැලිකමේ හුල්ලනවා.මේ වගේ building එකක් ලංකාවේ දැකීම සතුටක්.
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
💜❤️❤️❤️😘🇱🇰
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
Aththa kathawa, neti kena tma irisiya krnne
@withroniya1521
@withroniya1521 3 жыл бұрын
Hamoma ehema nane....
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
ඔව් ඔව් ...එක ඇත්ත ....දැක්කම පුදුම සතුටක්....අයිත් රට තිබ්බට වඩා හොද වෙනව නම්...කොච්චර හොදද
@lahirudilshan8636
@lahirudilshan8636 3 жыл бұрын
රටක සංවර්ධය කියන්නෙ කොන්ක්‍රීට් බිල්ඩින් පාරවල් නොවුනත් හැම මිනිහෙක්ම රටක සංවර්ධනය කියලා බලන ප්‍රධානම කෝණය ඒ රටේ ඉදිකිරීම්.එක්සත් අරාබියට ගිහින් අපෝ කාන්තාරයක්නේ කියන්නැත්තෙ බර්ජ්කලීෆා වගේ වෙනස් ඉදිකිරීම් නිසා.ලංකාවේ සල්ලි තියෙන මිනිස්සු කරන්ඩ වැඩක් නැත්තං දුප්පත් උන්ට කන්ඩ දීපල්ලකෝ වගේ නොදියුණු ටෝක් දෙන් නැතුව මන් කවද වෙනකොට ඔය වගේ එකක් මිලදී ගන්ඩ පුලුවන් තැනකට පත්වෙනවද කියලා වැඩ කරන්ඩ ඕනි.ඒකත් හැමෝටම බෑ ඉතිං
@srp7598
@srp7598 3 жыл бұрын
Nice opinion bro...❤️☺️
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
අනිවාර්යයෙන් .අපේ මිනිස්සු සමහරක් කියන්නේ ඕකමනි.සල්ලි වැඩිනම් නැති බැරි අයට දෙන්නලු.කියන අයට උතුරන්න තිබුනොත් බෙදලා දෙයිද.
@janaka900
@janaka900 3 жыл бұрын
කතාවට එකෙන්ම එකඟයි bro
@rajitharangana4934
@rajitharangana4934 3 жыл бұрын
උබ කොහොම හරි ලංකාවේ රස්සාවක් කරලා ගනින් කොල්ලො🤣
@allinonestatus166
@allinonestatus166 3 жыл бұрын
හැමෝටම පුලුවන් වුනා නම් අද ලංකාව මොන වගේ තියෙයිද.
@ranganatharindu7395
@ranganatharindu7395 3 жыл бұрын
සංවර්ධිත රටක් ඉක්මනින් බිහි කෙරේවා❤️
@sandarudamsara6175
@sandarudamsara6175 2 жыл бұрын
@BMW 140i kiala ganan blala tienwa yudda 2k awoth oya gana hari
@sandarudamsara6175
@sandarudamsara6175 2 жыл бұрын
@BMW economic grwoth rate ekata anuwa balal tienne e gana tawa kela unot tawa kal ynwa hariyata kroth adu wenwa danata 140i
@yootantonystark2738
@yootantonystark2738 2 жыл бұрын
XD
@Game_space777
@Game_space777 Жыл бұрын
දැන් සැපද
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
දැන් කෝමද...........සංවර්දනේඑ....
@LahiruAbeyrathne
@LahiruAbeyrathne 3 жыл бұрын
කොළඹ කිට්ටුවෙන්ම ඉඩමක් අරන් කාමර 5 ක ගෙයක් ගහන්න යන වියදම එක්ක බැලුවම සල්ලි තියෙන කෙනෙක්ට කෝටි 9කට අත උඩින් ලාබයි.
@nooraha7306
@nooraha7306 3 жыл бұрын
Labai nennam
@thanujakadesilva3592
@thanujakadesilva3592 3 жыл бұрын
kawadahari idama ithurui ne ban ehema gaththama. meke ehema na
@LahiruAbeyrathne
@LahiruAbeyrathne 3 жыл бұрын
@@thanujakadesilva3592 ehema baluwama eka hari. Mama eka kiwwe geyak hadanawanam kiyana poing eken
@lasithlsw
@lasithlsw 3 жыл бұрын
මේකෙ ආයෙ monthly ත් ගෙවන්ඩ ඕනෙ බන් ගානක් .
@LahiruAbeyrathne
@LahiruAbeyrathne 3 жыл бұрын
@@lasithlsw eka nam matath hithuna habayi
@virajith724
@virajith724 3 жыл бұрын
2:45 සිට ඒ ශොට් එක මරු.. පට්ට editing පාරක් drone footage එකට apply කරලා තියෙන්නේ
@malindasaranga9095
@malindasaranga9095 3 жыл бұрын
Drone මුදියන්සෙගෙ වැඩ😍😍
@vimeshanjana8625
@vimeshanjana8625 3 жыл бұрын
ලන්කාව ටික ටික දියුනු වෙනෝ ඒ කියන්නේ..ජය වේවා ජය වේවා 🤩🤩💔❤️❤️
@gihanekanayaka5484
@gihanekanayaka5484 2 жыл бұрын
දැන්නම් හැමනිලා නෙහ් 😅
@vimeshanjana8625
@vimeshanjana8625 2 жыл бұрын
@@gihanekanayaka5484 අඩෝ මාස එකොලහකට කලින් කියපු දේට මම පසුතැවෙනෝ බන්😪💔😹
@kkvchj
@kkvchj 2 жыл бұрын
@@vimeshanjana8625 දැන්නම් අැමිනිලා ultra for max වෙලා තියෙන්නේ😂
@vimeshanjana8625
@vimeshanjana8625 2 жыл бұрын
@@kkvchj සිරා😹😹
@kkvchj
@kkvchj 2 жыл бұрын
@@vimeshanjana8625 😂
@indunildesilva6157
@indunildesilva6157 2 жыл бұрын
අපි දැක සතුටු වෙමු...ජයෙන් ජය
@sanathfernado4778
@sanathfernado4778 2 жыл бұрын
අනිවාර්යයෙන්ම දවසක apartment එකක් ගන්නවා ඉතුරු වෙලා තිබ්බොත් that's my dream 😍
@hasinipiyumika617
@hasinipiyumika617 2 жыл бұрын
Good luck 😍✨️
@neontraders8734
@neontraders8734 3 жыл бұрын
සුරංග අය්යා???Are you kidding me??🤣🤣🤣🤣🤣
@loveyourself8152
@loveyourself8152 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@now3233
@now3233 3 жыл бұрын
Ground floor එකේ දී සුරංග මහත්මයා Rooftop එකට ගියාම සුරංග අයියා වුනේ කොහොමද?
@chandimawirajini3617
@chandimawirajini3617 3 жыл бұрын
hulan enawaneh udats
@reporter7569
@reporter7569 3 жыл бұрын
ඕව තමයි ඉතින් උබලට තියෙන ප්‍රශ්න
@naveenhettiwaththa5426
@naveenhettiwaththa5426 3 жыл бұрын
marketing....
@ishan9605
@ishan9605 3 жыл бұрын
😅🤣🤣
@taxikar3756
@taxikar3756 3 жыл бұрын
ඉහලට යනකොට තමන් කවුද කියන එක අමතක වෙනවා ඒක සාමාන්‍ය දෙයක්
@supunsandaruwan8675
@supunsandaruwan8675 3 жыл бұрын
මගේ රටට ආඩම්බරයක් කොළඹ ලස්සන වෙනවා අනාගතයේ
@Warmsunbeams
@Warmsunbeams 3 жыл бұрын
🤣🤣 yeah with cement .
@dhananjayasilva1359
@dhananjayasilva1359 3 жыл бұрын
කොළඹ විතරක් ලස්සන උනාම අතිද?🤣🤣
@supunsandaruwan8675
@supunsandaruwan8675 3 жыл бұрын
@@dhananjayasilva1359 අගනූවර ලස්සන වෙන්න ඕනෑ
@jayaniduprabhath618
@jayaniduprabhath618 3 жыл бұрын
ඉන්දියන් කොඩිය දැක්කෙ නැතෙයි😀
@kavindugimhana9070
@kavindugimhana9070 3 жыл бұрын
ලංකාවෙ සල්ලි නෙමේ ආඩම්බර වෙන්න වෙන්න එපා
@paveen100
@paveen100 3 жыл бұрын
Altair එකට වඩා තව ලස්සන ඒව ගොඩක් portcity එකේ හැදෙනව දැන්ම ඉදන් target කරගත්තොතින් සුපිරියක් ගන්න පුලුවන්
@IamSachintha
@IamSachintha 3 жыл бұрын
මම කවදහරි ඔතනින් අපාර්ට්මන්ට් එකක් ගන්නවා ( ඉතුරුවෙලා තිබ්බොත් මම ගන්න දවසට )
@indranimalkanthi3235
@indranimalkanthi3235 3 жыл бұрын
Congratulations
@IamSachintha
@IamSachintha 3 жыл бұрын
@@indranimalkanthi3235 Thank u 🖤
@omilaW
@omilaW 3 жыл бұрын
Good Luck! You can do it.
@salmaishak7249
@salmaishak7249 3 жыл бұрын
All d best
@amidumadushan5101
@amidumadushan5101 3 жыл бұрын
Good luck 💕✌️
@studywithme6170
@studywithme6170 3 жыл бұрын
Great, love you sri lanka Lets make sri lanka great again
@manojvlog5856
@manojvlog5856 3 жыл бұрын
amazing appartement .. ❤. Thnku every one gd bls all
@LIVE-pe7tk
@LIVE-pe7tk 3 жыл бұрын
කොහොම හරි ගන්න ඕනී අෆ්ෆා😲😲😲😲😲 ඒත් කෝ ඉලව්වේ කෝටි 9 ක්😭😭😭😭😭😭😭😭😭
@d_a_s_u_n6166
@d_a_s_u_n6166 3 жыл бұрын
😂😂
@meepagalapremadasa4530
@meepagalapremadasa4530 3 жыл бұрын
පිටරටවල් වලට ගිහින් අැඩ් දාන උන්ට තමා ඕවා පෙන්නන්න ඕනෙ. දවසක ලංකාව ලෝකෙ දියුණුම රටවල් දහය අතරට යන්න ඔය වගේ නිර්මාන තමා රටේ හඳන්න ඕනෙ.
@raneluis2440
@raneluis2440 3 жыл бұрын
Wow. සුපිරියි නේ. ඉන්න ගෙදරත් සුකොබෝගී .. ඒත් ඒක තියෙන්නේ උඩ නෙවෙයි නේ.. මටත් ආසයි තට්ටු පනහක විතර උඩ ඉන්න. දැන් නිකම් පිස්සු වගේ 😁❤️
@kanthive9451
@kanthive9451 2 жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි
@upalidharmapala2180
@upalidharmapala2180 2 жыл бұрын
Thanks to Hasitha,for the reporting. Good luck....Go ahead.....
@allinonestatus166
@allinonestatus166 3 жыл бұрын
me වැඩසටහන නියමයි.
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
2023 neee meka balaana aya koooo balanna..........
@DSCKottawa
@DSCKottawa 3 жыл бұрын
Nice camera angles. Keep it up!
@rangakalum6383
@rangakalum6383 2 жыл бұрын
මගෙ දහාදියත් තියෙයි මෙතන සතුටුයි
@ravisubasinghe8031
@ravisubasinghe8031 3 жыл бұрын
Great... 👍👍👍
@saajidluenzo
@saajidluenzo 3 жыл бұрын
හොද තත්වයේ වකුගඩු දෙකක් සමග පෙනහල්ලක් විකිණීමට තිබේ !
@worldkn3255
@worldkn3255 3 жыл бұрын
😂😂😂
@d_a_s_u_n6166
@d_a_s_u_n6166 3 жыл бұрын
එ මදි 😂😂
@ndarsh5679
@ndarsh5679 3 жыл бұрын
😂😂😂😂😂
@dileeshaprashan2882
@dileeshaprashan2882 2 жыл бұрын
“On Topic” drone camera opeeator supiri waddek 🔥🔥 great video curiosity
@nisansalafernando5569
@nisansalafernando5569 3 жыл бұрын
Lassanai...
@nethumekanayake9278
@nethumekanayake9278 3 жыл бұрын
Superb 💪 💪
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 3 жыл бұрын
Beautiful ❤
@ashfashabeeha9413
@ashfashabeeha9413 3 жыл бұрын
Superb
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 3 жыл бұрын
මේක මහින්දගෙ,මේක රනිල්ගෙ,මේක සජිත්ගෙ කියලා comment කරලා වහල්කම පෙන්නන්න එපා එක එක් කෙනාගෙ...එහෙම කරනවා කියන්නේ වහල්කම පෙන්නන එක...
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 3 жыл бұрын
ඒක පුද්ගලික ආයෝජනය සහෝදරයා, ඒක රටට බරක් නෙමෙයි, හැබැයි ඒ බිල්ඩිමට පිටිපස්සෙන් තියනව මේ රටට බරක් උන හදන්න කලින්ම බිලියන 2ක් හොරාකෑව කීව රටේ බදු මුදලෙන් ණය ගෙවන සුදු අලියෙක්.
@CDIL
@CDIL 3 жыл бұрын
අපේ ර⁣⁣ටේ උන් මොනව හරි දෙයක් හැදුවොත් ඒක හැදුවේ අරයා, මෙයා කිය කිය පම්පෝරි ගහනවා.
@rashrj7906
@rashrj7906 3 жыл бұрын
True💯
@4nky2oo2
@4nky2oo2 2 жыл бұрын
@@CDIL හරි එකා කියන්නේ😂😂🐕
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 3 жыл бұрын
Superb.❤❤😊
@sunilasunila124
@sunilasunila124 2 жыл бұрын
Wowoo amazing!!
@newcountry1774
@newcountry1774 2 жыл бұрын
Great job
@athulajayasingha2302
@athulajayasingha2302 3 жыл бұрын
Athtthatama supiri Wadak. Rate dunuwa kiyanne rajayawesenma karana dewal novei yaalu.
@maathuribalan7385
@maathuribalan7385 3 жыл бұрын
Nice
@indranimalkanthi3235
@indranimalkanthi3235 3 жыл бұрын
Brilliant 🤩
@245makarov1
@245makarov1 Жыл бұрын
For those who are interested, Altair is 250m tall.
@dinithijayakody3152
@dinithijayakody3152 2 жыл бұрын
wow සුපර් 🇱🇰 😍
@mygolden2897
@mygolden2897 3 жыл бұрын
ටිකක් හිතන්න අවංකව මුදල් හොයලා ගන්න කේනා තමා නියම වීරයා ... සමාජයට සේවයක් කරලා අවංකව කෝටි නවයක් හොයන්න .. එහෙම ගත්ත අය ගැන තියෙන්නේ අඩම්බරයක්.. ඒකට තමා නියම සංවර්ධනය කියන්නේ
@D1D2A3
@D1D2A3 3 жыл бұрын
Love it
@freecell9955
@freecell9955 3 жыл бұрын
Lassanai ❤️❤️❤️❤️
@lakshanrangana8962
@lakshanrangana8962 3 жыл бұрын
පට්ට වැඩසටහන
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 3 жыл бұрын
Very nice
@daluvlogs8004
@daluvlogs8004 3 жыл бұрын
Beautiful nice
@Vipgeekshow
@Vipgeekshow 2 жыл бұрын
නවලෝක හොස්පිටල් එක ළග නේද තියෙන්නේ ❤️👌
@kavindamaduranga5269
@kavindamaduranga5269 Жыл бұрын
Oo
@nipubro2765
@nipubro2765 3 жыл бұрын
Super
@hasithasanjeewa8495
@hasithasanjeewa8495 2 жыл бұрын
Supiri diyunuwen diyunuwata path wewa mage rata
@VlogWithNadeeChanu
@VlogWithNadeeChanu 3 жыл бұрын
Woowww very Beautiful
@user-in5bf9lg3q
@user-in5bf9lg3q 3 жыл бұрын
සිහිනයක් පමණයි
@rxndxm_mf861
@rxndxm_mf861 2 жыл бұрын
Aththa kathawa
@peradeepperadeep2513
@peradeepperadeep2513 3 жыл бұрын
Good ❤
@serial_designationNblox
@serial_designationNblox 3 жыл бұрын
Wow..super...invest...🤗
@sltechhunters
@sltechhunters 3 жыл бұрын
ෆට්ට
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
Jayawewa Sri Lanka budusaranaye
@dasunperera4456
@dasunperera4456 3 жыл бұрын
Nice bro
@deendula9059
@deendula9059 3 жыл бұрын
Patta
@HotGammiris
@HotGammiris 3 жыл бұрын
SUPER
@gayangeethanjana6705
@gayangeethanjana6705 3 жыл бұрын
අපි තමයි ඔක හැදුවේ සපෝජි එකේ තමයි වැඩ කරේ ඇති වෙනකං Fan ගත්ත තැනක් තමයි...😘
@tharushanawod786
@tharushanawod786 3 жыл бұрын
Fan kyk wthr thynwd oi oke. Mm හිතුවේ a/c වෙන්න ඇති kyl
@sunjeewa2333
@sunjeewa2333 2 жыл бұрын
Harema satutuye adambataye jayawewa seyaluma denatama dalada samidu pihetaye Jesu pihetaye👊👊👊👍👍👏👏👏😎😎😎🙏🙏💕💕💕
@udarasenavirathna5654
@udarasenavirathna5654 Жыл бұрын
Supiri kiyanta වචන නැහැ ❤️🇱🇰
@travelwithdia3322
@travelwithdia3322 3 жыл бұрын
ඇත්තටම හොඳයි
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
Oylt salli tyen nisa awulk ne
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
Aththatama ehemd 🤭
@im....2297
@im....2297 2 жыл бұрын
අපේ රට මේවගේ ටික ටික දියුණු වෙන්න ඔනේ. 💜️💜️
@oshadikodagoda8555
@oshadikodagoda8555 Жыл бұрын
I wish I could be Hasitha. He had been to many places..Altair NASA😘
@manalrenuka3278
@manalrenuka3278 10 ай бұрын
hari shathoshi
@FatimaFatima-mp2ew
@FatimaFatima-mp2ew 2 жыл бұрын
talk about army new vehicles uni please
@rovindusamarsingha5021
@rovindusamarsingha5021 3 жыл бұрын
Muuunam patta lucky
@bittebeiauslaenderbehoeder
@bittebeiauslaenderbehoeder 3 жыл бұрын
It's feeling great when you know you are going to wake up to that view for the rest of your life 😍
@AKILA____
@AKILA____ 2 жыл бұрын
👌✊❤️
@u_s_s_vlogs
@u_s_s_vlogs 2 жыл бұрын
wow..
@ishini.a2831
@ishini.a2831 2 жыл бұрын
Please do on topic programmes about itc and cinnamon life projects too
@ndhunter5280
@ndhunter5280 3 жыл бұрын
70%ක්ම ලංකාවේ අය අරන් තියෙන්නේ සල්ලි නෑ කියන්නේ බොරුනේ ලංකාවේ උන්ට
@Learnitdoit1
@Learnitdoit1 Жыл бұрын
Desha_kapaluwo thamai ithin.
@pathumvihanga6489
@pathumvihanga6489 Жыл бұрын
දුප්පත් වී ඉපදීම වරදක් නොවේ.දුප්පත් වී මියයාම වරදක්
@malshadilthri6687
@malshadilthri6687 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️💪
@sumudukumari7986
@sumudukumari7986 2 жыл бұрын
Adambarai. Sathutui. Mage rata thawa thawath diunu wewa!
@janaka900
@janaka900 3 жыл бұрын
ඔය Building එකේ Architecture අවිල්ලා ඊශ්‍රායල් කාරයෙක් වන Moshe Safadie ය
@sidathrosantha6314
@sidathrosantha6314 3 жыл бұрын
You are right
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 8 ай бұрын
2nd architecture Saudi ekek
@supunsaradissanayake7744
@supunsaradissanayake7744 3 жыл бұрын
💪💪💖🇱🇰
@anilbinadi8503
@anilbinadi8503 2 жыл бұрын
Top
@tvsarutv4235
@tvsarutv4235 3 жыл бұрын
Super darana ape ahanna balanna darana mai
@reelvsreal8180
@reelvsreal8180 3 жыл бұрын
♥️♥️♥️
@thilinathineth3401
@thilinathineth3401 Жыл бұрын
Dubai,singapore වල ගොඩක් building මේ වගේ apartment තියෙන්නෙ නැත්තම් office වැඩ වලටද?
@evokecraftribbon6230
@evokecraftribbon6230 3 жыл бұрын
@lahirukariyawasam2065
@lahirukariyawasam2065 3 жыл бұрын
💙
@helahondamuni8669
@helahondamuni8669 3 жыл бұрын
Do we get furniture as well??
@thakshalapremarathna1785
@thakshalapremarathna1785 3 жыл бұрын
Superi💞💞💞💞💞💞💞💞👏👏👏👏👏👏💗💘
@rayafernando5602
@rayafernando5602 2 жыл бұрын
Lassanai adambarai rata gana
@rishiroxx488
@rishiroxx488 Жыл бұрын
Dreams ♥️
@user-or9mu9ie8i
@user-or9mu9ie8i 3 жыл бұрын
හොද නිර්මාණයක්
@SusanDanish81
@SusanDanish81 2 жыл бұрын
දශක කීපයකට පෙර ලංකාවේ මේවා ඉදිවෙන්න තිබුණා මේ දේසපාලුවෝ නොහිටින්න. මේ එක බිල්ඩින් එකක් ලංකාවේ චැනල් එකක ප්‍රවෘත්තියක් වෙනවා කියන්නෙ ඇත්තටම අපි සතුටු වෙන්න නෙවේ ලැජ්ජා වෙන්න ඕනෙ.
@kavindurukshan4484
@kavindurukshan4484 3 жыл бұрын
සල්ලි තිබ්බත් නැතත් මට නම් බයයි ඔච්චර උඩ ඉන්න ☹️😒😁😅
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
Yeah me too
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
😁😁😁
@bimaa9606
@bimaa9606 3 жыл бұрын
මටත්🙈
@mtchannel500
@mtchannel500 3 жыл бұрын
😂
@isharamelbourne
@isharamelbourne 3 жыл бұрын
😁
@MealsofFoodies
@MealsofFoodies 3 жыл бұрын
WOW..Wonderful
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
💜🖤❤️💜😘🇱🇰
@erandajanaka3790
@erandajanaka3790 3 жыл бұрын
Where is the full programme? This is like an intro...
@dst2849
@dst2849 3 жыл бұрын
port citiyen peches 20k ganna bariweida
@mindakaprabath8965
@mindakaprabath8965 3 жыл бұрын
මමත් හදනවා අපේ ගමේ ඔය වගෙ බිල්ඩින් එකක්
@manulamanu806
@manulamanu806 3 жыл бұрын
lottery එකක් ඇදුනත් මදි යකෝ මේකට යන්න 😹😹😹
@manulamanu806
@manulamanu806 3 жыл бұрын
@Don Lock Sherman Appuhamy 😆😆😆
@SNS2019
@SNS2019 3 жыл бұрын
අපිට මේකට යන්න පින නෑ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@piumiwickramasinhe1520
@piumiwickramasinhe1520 3 жыл бұрын
Eka nam eththa 😂😂😂😂
@Inkzu
@Inkzu 3 жыл бұрын
@Don Lock Sherman Appuhamy 200000 kata dnna plwn rent ekata
@Inkzu
@Inkzu 3 жыл бұрын
Ado ptta ne😍ube wayasa keeyada
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
මේක ම.... ගෙ 🙏
@rtxk-uf6pb
@rtxk-uf6pb Жыл бұрын
uba hamthanama innw ne bn
@DinushaProductions
@DinushaProductions 3 жыл бұрын
😋😍
Khóa ly biệt
01:00
Đào Nguyễn Ánh - Hữu Hưng
Рет қаралды 19 МЛН
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 17 МЛН
GAS ලංකාවට එන හැටි | Travel With Chatura
22:54
Travel With Chatura
Рет қаралды 319 М.