ඇල්ටෝ කාර් මිල| Alto car price 2024 | wahana mila |Sri Lanka | Car for sale | Wikunana wahana

  Рет қаралды 58,521

ikman palama - ඉක්‌මන් පාලම

ikman palama - ඉක්‌මන් පාලම

Күн бұрын

Пікірлер: 79
@MalaniIllesingha
@MalaniIllesingha 7 ай бұрын
වාහනයක් හීනයක් තමයි මේ පාලකයෝ ඉන්නකන්
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 6 ай бұрын
මේකෙ දුර ගමනක් ගියොත් ඇඟපත රිදෙනවා. ඒ පහසුකම නෑ ලාභය නම් තියෙනවා ඒත් මිල ගණන් 3 ගුණයක් වැඩියි. ඉන්දියාවට වඩා
@palama01
@palama01 6 ай бұрын
අනිවාර්යයෙන්
@lasanthakumara3152
@lasanthakumara3152 7 ай бұрын
කොහෙද බං මෙ රටෙ මිනිස්සු ජිවිතෙ විදින්නෙ මැති ඇමතිලා විදිනව මිස අනිත් සියලු දෙනා විදවනවා
@palama01
@palama01 7 ай бұрын
කතාව..👍👍👍
@jay-walker3584
@jay-walker3584 6 ай бұрын
යකෝ ජෙප්පෝ වගේ අනුන්ගෙන් කන්න අඳින්න බලං ඉන්නේ නැතුව තමන්ගේ ධෛර්යයෙන් වැඩ කරලා දියුණු වෙලා ජිවිතය විඳපං😂
@samanthasiri1117
@samanthasiri1117 7 ай бұрын
ලංකාවෙ මිනිස්සුන්ට දැන් වහන ගනනවා තියා ජිවත් වෙන්නෙ බෙහොම අාමරුවෙන් දේසපාලනයන්ට සහ වුන්ගෙ පවුලු වලට තමයි සියලුදේ😂😂😂😂😂
@palama01
@palama01 7 ай бұрын
එක ඇත්ත අපේ මිනිස්සුට කිසි දෙයක් නෑ . රජය මොනවා කරන්න හැදුවත් එයාලාගේ සාක්කුවට යන විදියට වැඩ පිලිවෙල හදලා තමා ගෙම ගහන්නේ
@commonvideo5967
@commonvideo5967 7 ай бұрын
සේල් කාරයොන්ට දැන් තියෙන වාහන ටික අඩු කරන්න වෙනවා අලුතෙන් වාහන ගෙන්නද්දි පරණ ලඩි අඩු ගණන් වැඩි ගණන් දීලා ගන්නේ නෑ දැන්..
@kapilahewa9138
@kapilahewa9138 7 ай бұрын
Nothing to say more. It's a good car in every aspect. Economical most of all......
@chandana1136
@chandana1136 7 ай бұрын
සම්පූර්ණයෙන් ඇත්ත හොද වාහනේ මම හයරින් කරනව වදයක් නැති වාහනයක්
@palama01
@palama01 7 ай бұрын
👍❤️
@kasunamarasinghe1989
@kasunamarasinghe1989 3 ай бұрын
maseta kiyak withara hoyanna puluwan da
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 6 ай бұрын
ඇත්තටම ඕවයි ශේප්ටි නෑ අනතුරක් වුණොත් හරි භයානකයි, හොඳට හොයලා බලන්න තෙල් වැඩ කරන ජපන් වාහන තියෙනවා ලක්ෂ විසිපහට
@palama01
@palama01 6 ай бұрын
අනිවාර්යයෙන්
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 7 ай бұрын
නමුත් කොන්දෙ අමාරු දනිස් අමාරු එනවා. තෙල් හොදට වැඩ. ලෙඩ අපිට ම. හදාගන්න පුළුවන් ත්‍රීවීල් එක වගේ පදින්න පුළුවන්
@sajiwanisilwa6127
@sajiwanisilwa6127 7 ай бұрын
තව adu මිලට ganna Thiyana හොඳ වාහන monawda
@palama01
@palama01 7 ай бұрын
Api balamu balla video ekak gennmkoo
@lyricsfordance1716
@lyricsfordance1716 6 ай бұрын
මරෑටි ගැනත් කියන්න...
@UdithaDilshan-zi7cy
@UdithaDilshan-zi7cy 7 ай бұрын
Superi wahanayak ....❤❤❤❤❤❤❤❤❤❤
@sashanfernando8512
@sashanfernando8512 7 ай бұрын
maitain cost eka adui.. market price eka hodai.. denna puluwani.. handling hodai.. pick up hodai.. petrol karanawa hodata.. spare parts thiyanawa... hebei sepa thama madi... hariyata 3 wheel ekak 4 wheel karala wage..😅
@palama01
@palama01 7 ай бұрын
වටිනා අදහසක් ජයවේවා බොහොම ස්තුතියි
@buddikasamith
@buddikasamith 7 ай бұрын
Ekenma aaa... Aththa kathawak...
@nimnasankalpa4583
@nimnasankalpa4583 7 ай бұрын
අඩෝ මරුම කතාව ජිවිතේ විදින්න ඕනි තමා හූල්ල හූල්ල ඉන්නැතුව
@DinukaWaduthrantri
@DinukaWaduthrantri 7 ай бұрын
It's true alto is better
@dulakithjayampathi1276
@dulakithjayampathi1276 6 ай бұрын
Also kiyana tharamma thel karanne nehe, 12-17 wage karanne.
@CheerfulDalmatian-gh6cx
@CheerfulDalmatian-gh6cx 6 ай бұрын
Mn gawa awurudu10 tiyeno best budget vehicle
@palama01
@palama01 6 ай бұрын
Niyamai
@EditZ_me0111
@EditZ_me0111 7 ай бұрын
aiye.. 2011 maruti alto ekaka me dawas wala mila kohomada 72000km 1 st owner
@palama01
@palama01 7 ай бұрын
Menna milak denna balanna
@palama01
@palama01 7 ай бұрын
20 uda neda kiyanne mila
@user-rr1cs5qg7g
@user-rr1cs5qg7g 7 ай бұрын
alto car maru ct 100 aka wagema tamaii tel ahema hodata weda karanawaa niyama wahaneyy
@palama01
@palama01 7 ай бұрын
ජයවේවා
@tastiestbeverages3951
@tastiestbeverages3951 6 ай бұрын
don't tell lies.This alto is werst ,no breaking power to control and it never do 20kmpL.
@sumejgayan8941
@sumejgayan8941 7 ай бұрын
Hodai alto aka man 2016 brand new gatha thamath ohdata thiyyana va man danata km 140000 Dak duwala thiyyanava Kissi prassnayak services ticke hariyyata karanag
@palama01
@palama01 7 ай бұрын
ජයවේවා
@MajuladharmasenaMajuladharmase
@MajuladharmasenaMajuladharmase 7 ай бұрын
Aurudu 14 kta wadi tama car cast remot eka wada
@LasanthaKumara-tb3hn
@LasanthaKumara-tb3hn 7 ай бұрын
දැන් 3500000/=
@palama01
@palama01 7 ай бұрын
ඔව් දවසින් දවස වැඩි කරනවා
@RupachandraAmarasinghe
@RupachandraAmarasinghe 7 ай бұрын
ඉන්දියාවේ බස් , මෝටර් බයික් හැරුණු කොට 🚗 🚗 🚗 අන්තිම ජරාව 💩 💩 💩 🚗 අල්ටෝ , මරුටී ටාටා කාර් අන්තිම ජරාව 💩 💩 💩 💩 අපිත් අමාරුවේ වැටුනා ටාටා ඉන්ඩිගෝ 🚗 අරගෙන 💩 ජරාව
@palama01
@palama01 7 ай бұрын
නියමයි අන්න එහෙම කියන්න ඇත්ත මිනිස්සුට දැනගන්න ජයවේවා
@sajithpeiris9760
@sajithpeiris9760 7 ай бұрын
True
@nimalillankoon9815
@nimalillankoon9815 7 ай бұрын
වැඩක් ම නැති වාහන යක් ඇල්ටෝ.
@RupachandraAmarasinghe
@RupachandraAmarasinghe 7 ай бұрын
අල්ටෝ මරුටී ටාටා කාර් අන්තිම ජරාව
@palama01
@palama01 7 ай бұрын
නියමයි ඔයාලාගේ අදහසක් දාන් එක මොකද අනිත් හැමෝටම දැනගන්න ජයවේවා
@lakmalfernando8352
@lakmalfernando8352 7 ай бұрын
MAMA AURUDU 9 THIYAN INNE KISIMA PRASNYAK NHA HODATA NADATHTHU KARANAWANAM
@ruwankumara8063
@ruwankumara8063 6 ай бұрын
Me wahaneta motor cycle ekata Yana veyadama yannet na.
@ranjangunawardana344
@ranjangunawardana344 7 ай бұрын
අද රටේ පවතාන තත්වයට ගැල පෙන්නෙ ඇල්ටොම තමා
@palama01
@palama01 7 ай бұрын
Aniwa
@lasanthakumara3152
@lasanthakumara3152 7 ай бұрын
ඔය වහනෙ ඉන්දියාවෙ ලක්ෂා 6යි.........
@palama01
@palama01 7 ай бұрын
👍👍👍👍
@HappyLife987-l4u
@HappyLife987-l4u 7 ай бұрын
Yes... correct...
@UdithaDilshan-zi7cy
@UdithaDilshan-zi7cy 7 ай бұрын
උඹලා දුන්න මනාප හින්ද තමයි මෙහෙම වුණේ
@ruparanjanee1388
@ruparanjanee1388 7 ай бұрын
ඉන්දියන් රුපියල් ලක්ෂ 6ක් ද....
@ruparanjanee1388
@ruparanjanee1388 7 ай бұрын
ලක්ෂ 6 ඉංදියන් රුපියල් ද
@kapilahewa9138
@kapilahewa9138 7 ай бұрын
Hethuwak n athuwa deyak kiyanna....epaa.....gaana gana novei api kiyanne vehicle quality eka....
@palama01
@palama01 7 ай бұрын
Jayawewa
@mahindarajapaksha4158
@mahindarajapaksha4158 7 ай бұрын
Alto තියා tvs ගැනවත් හිතන්න බෑ දැං
@palama01
@palama01 7 ай бұрын
Ammo eka
@isharadilhari2832
@isharadilhari2832 7 ай бұрын
🤙🤙👍
@palama01
@palama01 7 ай бұрын
👍👍👍
@mrsing5685
@mrsing5685 6 ай бұрын
Matat asi ekak ganna ko alut eawa nane
@palama01
@palama01 5 ай бұрын
ඉවසලා බලමූ ටිකක්
@SLAlubox
@SLAlubox 5 ай бұрын
අම්මපා
@a.wansapalabalangodapodijo8311
@a.wansapalabalangodapodijo8311 7 ай бұрын
ගණන් උස්සන්නකෝ ගයිද බලන්න මිනිස්සු. සල්ලි තියන් ඉන්නවා ගොඩක් දවසක ඉදලා ගන්නේ නේ. මේ වෙලේ ඕව ගන්න එක මහා අපරාදයක්
@palama01
@palama01 7 ай бұрын
Aniwa
@ChandraKeerthiHapuarachchi
@ChandraKeerthiHapuarachchi 6 ай бұрын
yakada walata wikunanna
@nivanthavishvajith
@nivanthavishvajith 6 ай бұрын
Ridenna ona ayata ridennama kiwwa..
@palama01
@palama01 6 ай бұрын
❤️👍👍
@dulakithjayampathi1276
@dulakithjayampathi1276 6 ай бұрын
Lankawe un wahana ganne thamunge awashshathawayata wada anith unta penna😅
@palama01
@palama01 6 ай бұрын
අනිවාර්යයෙන්
@nanosoft1606
@nanosoft1606 7 ай бұрын
ma auruud 6 masa idan wahana ganawa
@palama01
@palama01 7 ай бұрын
ජයවේවා
@baristaevon1347
@baristaevon1347 7 ай бұрын
Alto nam onema na.
@palama01
@palama01 7 ай бұрын
👍👍👍
@KrishanthaWijesinghe-fm6ir
@KrishanthaWijesinghe-fm6ir 7 ай бұрын
Ganam ariyata owa kawdhe ganney moda harak misak thawa masa kiparak enney oya anduwa ගෙදර eta passey බලන්නකෝ wena daya
@palama01
@palama01 7 ай бұрын
Aniwa
@sarathkosgahagodadurage3732
@sarathkosgahagodadurage3732 7 ай бұрын
ALTO.THIYA.BULTOWATH.NATHI.AMENE.PALAKAYO.TIKAK.ENNA.RATEKA.MONEWAHANEDE.!🫡🫣🫣🫨🤥😔
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 52 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 102 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
අඩුම මිලට හොදම Wagon R එකක්
11:12
Punchi Car Niwasa
Рет қаралды 239 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН