ඩොලර් රැකගැනිම සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය | Aluth Parlimenthuwa | 19 january 2022

  Рет қаралды 13,136

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 26
@hiranthe5723
@hiranthe5723 2 жыл бұрын
This the Best Aluth Parlementhuwa Episode ever. Thank you Sanka!!!
@hiranthe5723
@hiranthe5723 2 жыл бұрын
All the participants were so decent, Motherland loving and respectable unlike Pharma company paid professors from Agriculture sector
@Realeye66
@Realeye66 2 жыл бұрын
ට තුළ අපිට පුළුවන් වෛද්‍ය උපාධි ගන්න විශ්වවිද්‍යාල වගේ දේවල් ඇති කරන්න ලංකාවේ ඉන්නවා ඉගෙන ගත්තු කට්ටිය සුදුසුකම් තියෙන එවිට අපිට පුළුවන් වෙනත් රටවලින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලංකාවට ගෙන්න ගන්න අධ්‍යාපනය සඳහා යම් බලන්ඩ ලංකාවේ කට්ටිය පිටරටවල් වල ගියහම dollar ලක්ෂ ගණන් වියදම් වෙනවා අධ්‍යාපනයට නමුත් එකම අධ්‍යාපනය බොහෝ විට මහ වෙනසක් නැහැ එම නිසා මේ විදියට යම්කිසි වැඩසටහන් ක්‍රියාත්මක කරොත් ඒක රටට කොයිතරම් හොඳද කියන එක ගැන අපේ මිනිස්සුන්ට හිතන්ඩ බැරි
@arunaweerasooriya4647
@arunaweerasooriya4647 2 жыл бұрын
Excellent discussion! I just sent an invitation to KDU for academic and research collaboration.
@dila5019
@dila5019 2 жыл бұрын
AAB 1.864 z එකක් ගත්තත් ලංකාවෙ මෙඩිසින් යන්න බෑ..... AHS course කරාට අපිට ජොබ් ‌‌‌නෑ.. දැන් අවුරුදු දෙකක් විතර... කලකිරීමක් විතරයි තියෙන්නෙ අපි ගැනම... දිස්ත්‍රික්කයේ මුල් 100 අතර ඉදලත් මෙහෙමයි වෙන්නෙ.. ලංකාවෙ bio කරල මෙඩිසින් යන්න බැරි උනොත් අනාගතේ ඉවරයි 😢😢
@anujauthsara1062
@anujauthsara1062 2 жыл бұрын
medicine oni na ne physical yanna puluwan udinma nasa unath yanna puluwan oyata colombo campus illanna
@dila5019
@dila5019 2 жыл бұрын
@@anujauthsara1062 Ahs course එක තෝරගෙන කරලත් ඉවරයි... දැන් මම toooo late 😐😐
@chamodchamika8663
@chamodchamika8663 2 жыл бұрын
maths karanam iwarayne oya z core eka maths walin thiyenwanam aye goda engineering bari unath kochchra courcess thiynwda hoda jobs marcket thiyena
@lakshithamadusanka8657
@lakshithamadusanka8657 2 жыл бұрын
නියමයි ❤️❤️❤️
@malalachernobyl5594
@malalachernobyl5594 2 жыл бұрын
ගොමා මාපියාව වෛද්‍යවරු සීමා රහිතව වැඩි වෙනවට කැමති නැහැ.
@thilinikaathukorala3949
@thilinikaathukorala3949 2 жыл бұрын
How to enroll for TRAINEE FULL STACK DEVELOPER Program in University of Moratuwa? (For distance learning) The site doesn't have any information about it.
@kavinduwijesinghe2685
@kavinduwijesinghe2685 2 жыл бұрын
Vishaka nanayakkara mahathmiya 29 wana winadiyedi kyana course eka gana danna kawruth innwd?
@mastersir9980
@mastersir9980 2 жыл бұрын
👍🔥
@Europe58
@Europe58 2 жыл бұрын
What do you mean by no issue with ranking slow coaches.
@rohanaelvitigala
@rohanaelvitigala 2 жыл бұрын
මිනීමරා ගන්නෙ නැතුව සදාතනික ධර්මය අවබෝධ කරගෙන සතුටින් ජීවත් වෙන්න රටක රාජ්‍ය නායක නායිකාවන්ට සහ දේශපාලන පක්ෂවලට රටක් දියුණු කරන්නට හැකියාවක් නැත රටක් දියුණු වෙන්න නම් අංක 1 සැමියා නැමැති අස්වාභාවික චරිතය අතහැර දමලා අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කල යුතුය අංක 2 අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කල යුතුය නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් රජය නැමැති උත්තරීතර ආයතනය නිර්මාණය කරගෙන කාලානුරූපව යාවත්කාලීන කරමින් බලවත් කරගෙන පවත්වාගෙන යන්නෙ අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන අතර මිනීමරා ගැනීම වලක්වා ගැනීම සඳහා පමණි අස්වාභාවික වර්ගවාදී පවුල් නිර්මාණය කරගෙන පවත්වාගෙන යන සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන අයටත් අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන පවත්වාගෙන යන ධනහිමියන්ටත් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දවසේ පැය විසිහතර පුරාවටම දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න අස්වාභාවික චරිත රඟපෑම සදහටම අතහැර දමලා ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් සහ නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් පියෙක් වශයෙන් පන්සිල් රැකගෙන කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන ඔවුන්ගේ දරුවන් සමගින් සතුටින් ජීවත් වෙන්න උපකාර කරන්න ඔබ සැමට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි
@xoxo-rb8yz
@xoxo-rb8yz 2 жыл бұрын
සමාජවාදේ කොහෙද බන් ස්වාබාවික 😂 aus eng japan usa ඔය ඔක්කොමත් දනවාදි තමා ලන්කාවට වඩා education හොදයි නේද ,අනික 1000 කින බදු ගහල 10 කට උගන්නන එකට වඩා aus වල වගේ education syatem එකකට යන එක හොදයි නේද
@vishvabanuka6781
@vishvabanuka6781 2 жыл бұрын
@@xoxo-rb8yz හරියට හරි
@navindudissanayaka6092
@navindudissanayaka6092 Жыл бұрын
kantha muulika dewal loke kohewath ne ..lokaya pawathina hema wathawakam lokaya purashidipathye thmai thiyenne,,,eeka thmai swabawadarmya hadala thiyena widiya..oya kiyana widiya swabawadarmayata pataheni..kanthawa araksha karnne pirimi kena..kantha adipathiya lebnoth piriminta kese wethath kanthawatawath dn thiyena arakshawawath nethi wenawa....lokaya pawathina hemawathawakama purushadipathye inna lebeewaaa kiyala prarthana karanawa
@antonfernando8409
@antonfernando8409 2 жыл бұрын
Ego
@jeewanawikumpathi440
@jeewanawikumpathi440 2 жыл бұрын
Private campus promoting... 👏👏
@Europe58
@Europe58 2 жыл бұрын
No solutions from this panel. No decision makers. Hiding and talking will not help development. Scared of students more than anything. Our education system is not up to standard.
@hareshsenarathne6200
@hareshsenarathne6200 2 жыл бұрын
සිසුන් ලියාපදිංචි වෙන ප්‍රමානය ගැන ලොකුවට කියනව ඇරෙන්න උපාදිදාරීන් කී දෙනෙක් (%) අදාල වුර්තියට පිවිසුනාද, ඒ සඳහා ගතවූ average කාලය, කී දෙනෙක් (%) පස්චාත් උපාදි කරන පෙලබුනාද, ආචාර්‍යවරුන් කී දෙනෙක් recognized jurnal වල පබ්ලිකේශන් කරාද, ආදී ගුනාත්මක බව මනින මිනුම් ගැන මෙලෝදෙයක් කියන්නෑ. ඔය සාකච්ඡා පාලුගෙයි වලං බිඳින ජනතාව තව තවත් මුලාවට දාල තමංගෙ පැවැත්ම තහවුරු කරගන්න කරන සාර්ථක උත්සාහයන්. විමර්ශනය නොකර ගෙඩිපිටින් ගිලින ජනතාවකට මේ කයිවාරු ශෝක්. විමර්ශනය කරන කෙනා මේ කට්ටිය කියන ඒවට හිනාවෙන්නෙ කටින් නෙමෙයි.
@xoxo-rb8yz
@xoxo-rb8yz 2 жыл бұрын
මොකද reserch publication නැත්තේ student ලත් publication කරන්වනේ iee ගිහිල්ලා බැලුවනන් හරි
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 2 жыл бұрын
රජයේ විවි දැනට අවු,2ක් වසා ඇත .ඒවා මරනිය නිද්‍රාවකට ලක්කරඇත.ඒයට මෙම ආයතන වල පරිපාලනය වගකිවයුතුය.එයින් ලමයින්ගේ වයස පමනක් යයි.එයට ඔබලාගේ විසඳුම් නැද්ද.
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,6 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 86 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 14 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,6 МЛН