බෞද්ධ සංස්කෘතිය සහ බහුජන සමාජය | Aluth Parlimenthuwa | 20 October 2021

  Рет қаралды 9,374

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 123
@diyasen2608
@diyasen2608 2 жыл бұрын
මියැන්මාරයේ තානාපති ,මහාචාර්‍ය නලින් ද සිල්වා මහඇදුරු තුමාණන්ට, කථිකාචාර්‍ය නෙම්සිරි ජයතිලක මහතාණන්ට තෙරුවන්සරනයි .ඔබතුමාල ඉන්නවා කියන එකත් අපිට ලොකු හයියක්.නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාල දෙදෙනාට (නලින් ද සිල්වා මහත්මාහට සහ නෙම්සිරි ජයතිලක මහතාණන්ට ).
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 3 жыл бұрын
සුඛී දීඝායු ඛෝ භව තෙරුවන් සරණයි මහ ඇදුරු තුමණි ඔබතුමාට. නිදුක් නිරෝගී සුව ලැබේවා!
@geegayamu4508
@geegayamu4508 3 жыл бұрын
හොඳ සාකච්චාවක්! මහැඳුරු නලින් ද සිල්වා ගුරුතුමනි, ඔබට නිරෝගී දීඝායුෂ ලැබේවා !
@manilkajayasooriya5231
@manilkajayasooriya5231 3 жыл бұрын
God bless Prof. Nalin de Silva 🙏
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 3 жыл бұрын
මහාචාර්ය නලින්ද සිල්වා මහාතාට නිදුක් නිරෝගී සුව හා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
@kumarapathiranage6395
@kumarapathiranage6395 3 жыл бұрын
May long live Mr. Nalin de Silva.
@prasadpremachandra2990
@prasadpremachandra2990 3 жыл бұрын
නලින් සිල්වා පින්වතානනි මගේ ආයුෂත් අරගෙන ඔබතුමා නිදුක් නිරෝගි සුවය ලැබේවා
@izz9433
@izz9433 3 жыл бұрын
මහඇදුරු නලින් ද සිල්වා මහතාට සුවය ප්‍රාර්ථනා කරමි! ආයු වර්ණ සැප බල ප්‍රාර්ථනා කරමි!
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
බෞද්ධ ආණ්ඩුක්‍රමය අනිවාර්යයෙන්ම අවශ්‍යයි පුතුවියේ උන්නතිය ආරක්ෂා කරන්න 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎❤️
@udeeshaalwis2482
@udeeshaalwis2482 3 жыл бұрын
හරිම වටින වැඩසටහනක්🙏
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 2 жыл бұрын
නලීන් සර් , තෙරුවන් සරණයි 🙏
@suranwarna2532
@suranwarna2532 3 жыл бұрын
Main thing is we need to include Abhidhamma and Bhuddhist culture in the cyllabus. But I can not see it happening as higher places in the departments are occupied by the Kalu Suddhas.
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
භෞතික කය පරිපූර්ණ කර ගැනීම කාලෝචිතයි 🌿❤🌿❤🌿❤🌿❤🌿 ❤🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
@maroon31
@maroon31 3 жыл бұрын
Very good Discussion with Newtonian Classical mechanics the Einstein constant and Aggjja Sutta by Prof Nalin De Silva snd Prof Chandana Jayaratna
@dananjaperera7922
@dananjaperera7922 3 жыл бұрын
නලින් මහතා චින්තන වෙනස ගැන කල හොඳ පැහැදිළි කිරීමක්. බටහිර චින්තනය ඔවුන් සමූහයක් ලෙස නව මං වලට ගෙනයන අතර අපගෙ චින්තනය තනි තනිව අවිඥානිකව ක්රියා කරයි. මෙය වෙනස් කර සමූහයක් ලෙස බලගතු කල යුතුයි. නැතිනම් කාලයත් සමග අපේ චින්තනය ඔවුන් හමුවේ දියවී යනු ඇත. එකම මග එයට හේතු සොයා පළියම් යෙදීමයි.
@countryman_lk
@countryman_lk 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@raarranasinghe7133
@raarranasinghe7133 7 ай бұрын
අනුරැද්ධ හේරත් මහතා සද්ධර්මය හා එහි හරය නිවැරැදිව හදුනා ගෙන ඇති බවත් , අපෙන් වෙන්කල විශ්වාසා පරමා ඥාාති තත්වය/සාමුහිකත්වය..., නොමැතිකම පරම සතුට සදහා පුමුඛතම අඩුව බවත් පැහැදිලි වෙි. සාමුහිකත්වය තුළ විශ්වාසය ගොඩනැගීම වත්මන් අර්බුදය ට එකම විසදුම බව සියලු කණ්ඩායමි වලට වැටහේවා...!!
@yasithnimsara6075
@yasithnimsara6075 3 жыл бұрын
නලින් සර් හරිම දුකයි ඔබතුමාට වෙලා තියන දේ දැක්කම.😔😔😪😪
@pasindumatheesha3614
@pasindumatheesha3614 3 жыл бұрын
me Nalin e silva neda yohanita benne😣
@thesangeethgg
@thesangeethgg 3 жыл бұрын
@@pasindumatheesha3614 වර්තමානය තාවකාලික යි .. තාවකාලික දේ වෙනුවෙන් අනාගතය දකින්න යන්න එපා...
@pasindumatheesha3614
@pasindumatheesha3614 3 жыл бұрын
@@thesangeethgg මොනව උනත් නලින් ද සිල්වාගෙයි නෙම්සිරිගෙයි යොහානිට තියෙන කුහකත්වය නම් හොදටම පේනෝ.නිකන්වත් අගය කිරීමක් කරන්නෙ නැති කුහකයෝ.😣තාවකාලික වර්තමානය තමයි අනාගතේ වෙන්නෙත්.ඔක්කොම තාවකාලිකයි.
@izz9433
@izz9433 3 жыл бұрын
@@pasindumatheesha3614 කිචිබිච්චන්ගේ සිත් රිදිලා 😂 මොකෙක්ට හරි විවේචනයක් ඉදිරිපත් කරන කොට කිචිබිච්චන්ට පුලුවන් "කුහකයෝ" ගගා වැලලෙන්න විතරයි 😂
@pasindumatheesha3614
@pasindumatheesha3614 3 жыл бұрын
@@izz9433 හරි හරි කුහකයෝ කිව්වෙ මම නෙවෙයි හිරු ටීවී ගොසිප් චැනල් එකේ.විවේචන කියන්නෙ රටේ නැති බොරු ගොතලා ඉරිසියාව,කුහකකම පෙන්නන එක නෙවෙයි.කරන හැම වැඩකටම මෙහම තමයි කොහෙන්හරි කුනු ගොඩක් ඇදලා කුහකකම පෙන්නන එක තමයි මුන්ගෙ වැඩේ.ලංකාවට ඒකනේ දියුණු වෙන්න බැරි.අපේ ලංකාවේ කෙනෙක්ගෙ දක්ෂතාවක් අගය කරන්න බැරි මේ වගේ කුහකයොන්ට කියන්න වෙන වචන නෑ.කුසිනාරාවට යන එකට‍යි හාමුදුරුවෝ වැඩම කරන එකටයි එක එක ඒවා කිව්වා.ඔව් ඉතින් ඔය ඔක්කොම විරුද්ධ පක්ෂවල අයනේ.උබලා හිතන්නේ මරු විවේචන කියලා.😂😂😂😂😂
@gayanmapalagama9554
@gayanmapalagama9554 3 жыл бұрын
දීර්ගායුෂ ලැබේවා ඇදුරුතුමනි
@256Sarath
@256Sarath 3 жыл бұрын
නලින් ද සිල්වා මහතා හැර අනෙක් අය තමන් කතා කරන්නේ කුමක්දැයි හරි අවබෝධයකින් සෘජු ලෙස කරුණු පැහැදිලි නොකරන බවයි පෙනෙන්නේ. සාමුහිකත්වයෙන් මිදී පෞද්ගලිකත්වයට යාම ගැන කරුණු දැක්වීම හොඳ අදහසක්. එහෙත් අනිත් සාමාජිකයින් ගේ බොහෝ අදහස් නලින් මහතාම කලින් කිවූ දේවල බාගෙට කාලට උපුටා ගෙන කියවන දේවල් වැනියි. ඒකත් කටපාඩම අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිපලයක් ද?
@suranwarna2532
@suranwarna2532 3 жыл бұрын
Buddhisum is not a philosophy it is the complete understanding of the nature. Please correct this wrong interpretation in your discussions. If you want I am available to discuss with you.
@dimuthbhanuka1027
@dimuthbhanuka1027 3 жыл бұрын
prof nalin de silva has never said Buddhism is a philosophy
@yasithnimsara6075
@yasithnimsara6075 3 жыл бұрын
Anee mata nalinda silva sirta msg ekakwat dala contact kraganna widihak nadda ...please loku danumak hoyaganna..
@ddandrews6472
@ddandrews6472 3 жыл бұрын
I think academics can afford to wear traditional garments like sarongs. But, it may not be practical for students of all the schools if they play certain sports. It would be tough to play cricket, soccer or rugby with sarongs, even if we wear short sarongs. :) I think perhaps there should be a debate about how far your country can go in terms of modifying the school uniform to have more native outlook. I've seen sunday Buddhist school children wearing such clothing. They seem to be doing fine. Wearing pants can be quite counter productive in an environment that is super humid and hot, unless you perform certain physical tasks which would be difficult while wearing sarongs.
@sameerak244
@sameerak244 3 жыл бұрын
පම්පෝරි ජනකලා
@mutasewa5619
@mutasewa5619 3 жыл бұрын
යමෙක් බුදූරජුන්ට වඩා බලවතෙකු ශ්‍රේෂ්ඨයෙකු ජ්‍යෙෂ්ඨයෙකු මේ තුන් ලෝකයේ කොතනක හෝ සිටිනවා කියා සිතූ තැන්හි ඔහුගේ හෝ ඇයගේ බුදුන් සරණ යාම අහෝසි වන්නේයෑ<br> <br> යමෙක් බුදුන් දේසු ශ්‍රි සද්ධර්මයට වඩා ශ්‍රේෂ්ඨ නිවැරදි සත්‍ය ධර්මයක් නියමයක් උපදෙස් හෝ දේශනයක් මේ තුන් ලෝකයේ කොතනක හෝ තිබේවා  කියා සිතූ මොහේතේම ඔහුගේ හෝ ඇයගේ දහම් සරණ යාම අහෝසි වන්නේයෑ<br> <br> යමෙක් බුදූරජුන් විසින්ම දේශිත ධර්ම විනය දෙක ගුරු තෑන්හි නායක තැන්හි තබා ගෙන හෑසිරෙන ශ්‍රාවක සංගයාට වඩා බලවතෙකු ශ්‍රේෂ්ඨයෙකු ජ්‍යෙෂ්ඨයෙකු මේ තුන් ලෝකයේ කොතනක හෝ සිටිනවා කියා සිතූ තැන්හි ඔහුගේ හෝ ඇයගේ සගුන් සරණ යාම අහෝසි වන්නේයෑ<br> <br> අපට සේම දෙවිවරූන්ටද යක්ෂයන්ට ද ප්‍රේතයන්ටද ආශාවල් ඇතිවේ ඒවා ලබාගත් විට ඒවා නැතිවේදෝ කියා බිය ඇතිවේ බිය ඇත්තේක් වෙතින් තවත් බියෙන් සිටින කෙනෙකු ලබන පිහිට කිම්<br> <br> ඇසතු ජයසගශ්‍රිමා බෝධීන් මූලයේ වෙසක් දින අළුයම්  ඒ කාලයේ සියළු ආශාවල් නැතිකර ඇති මමය මාගේය කියා කිසිත් ආදාහනග්‍රහීව බදාගෙන නැති බුදුවරුන්ට කිසිත් දෙයක් නැතිවේයෑයි කියා බියක් නැත්තේ ය බියෙන් පෙලෙන සත්වයන්ට බිය නැතිකර ගත හෑක්කේ එවැනි බිය නැති තන්හාව නැති බුදූරජුන් බුද්ධ භාෂිතය එනම් ධර්මය බුදුන් අනුව යන ශ්‍රාවක සංඝයා සරණයෑමෙන් පමණක් බව තරයේ මතක තබා ගතයුත්තේයෑ
@sahanudana5692
@sahanudana5692 3 жыл бұрын
@Lonely Shadow Niwan awaboda labuu aya hara.
@ddandrews6472
@ddandrews6472 3 жыл бұрын
I'm not sure any of your get the idea about being able to draw only one line parallel to an existing line that crosses a point on space(or a plane). Prof de Silva suggests that we need to ask why(why just one line only)? These are very important fundamental questions. Hes questioning the axioms and beliefs of western science and philosophy(mathematics in this case). He's proposing we need to change the fundamental beliefs(change them to align more with your cultural beliefs) and build new streams of science and math based on that. This includes redefining the axioms as well. But, in Sinhala Buddhist culture, I guess this might mean no such axioms, at it is not a linear world view or philosophy. I think Prof de Silva is suggesting the basic tenets of western science consists of axioms that are incompatible with Buddhist world view and the western science's linear world view is also fundamentally incompatible with Buddhist world view, which is a circular. This is something he's been saying for a long time(some 35 years or so). Not sure, how well it has been communicated to new generations though,
@harshakumara970
@harshakumara970 3 жыл бұрын
මං හිතන්නේ වැරදි කතාවක්බටහිරයන් මේරට අවු 300-400 පාලනය කරා කියන්නේ ඒ බලපෑම සම්පුර්ණයෙන් අයින් වියයුතුයි කීම තේරුමක් නැති දෙයක්. කව්ද දන්නේ ඊට කලින් මොනවගේ තිබ්බද කියලා. අපි නිකන් පොත්වලින් සහ සිතේ මවාගත්ත දෙයක් හිතනවා මේ ක්‍රමය නැතුව ඒක තියෙන්න ඕන කියලා. ඒ ක්‍රමවල නරක ? කව්ද දන්නේ. ඒ කලේ මිනිහෙක් ගන්න සුද්දෝ එන්න කලින් කෝට්ටේ පොලොන්නරුව, මිනිහාත් මේ විදිහටම හිතනවා සුද්දා වෙනුවට කාලිංග මාඝ හරි කෞරුහරි දාලා. වෙනස්වීම හැමදාම යන දෙයක්. මන්කියන්නේ සුද්දෝ කරපුවා හරි හරි මොකක්හරි දෙයක් නෙවේ. උන්ගේ බලපෑම අපේ වාසියට අරගෙන ඒ විදිහට ඉදිරියට යන්න ඕන, එක නැති කිරීමක් ගැන හිතනවට වඩා.යෝහනි කරන්නේ අන්න ඒක සුද්දගේ platform එකේ ලංකාවේ කම ලෝකෙට දෙනවා.
@ddandrews6472
@ddandrews6472 3 жыл бұрын
Nobody's saying western cultural influence need to be removed in it's entirety, nor can you do that, even if you want to. The influence is here to stay and continue. What you need to do is to keep the positive side of that influence(the side that helps the country get back on it's cultural roots and then culturally, socially and economically organize themselves) and throw into the rubbish bin the negative side(the ridiculous version of pop culture, drug culture and sex culture). For example, you can learn a lot from western culture how they organize themselves to try to save what's left of the natural environment that they've been destroying for over a century. Finland is doing a good job with preserving their forests while having an active forestry industry at the same time by growing trees and preserving wild life as much as they can and while controlling their population growth. Countries like Germany, Denmark etc are also doing something similar. Germany's doing a reasonably ok job for promoting and using renewable energy by using solar & wind power(while still relying on nuclear energy for baseline power). These are the things you can learn and find a version of your own to adapt to local culture. Sorry to break the news to you, this so called Sinhala RnB song is a short lived, intentionally popularized song(for the most part) by organized social media. The song appeals to modern day radical feminist lesbian culture, which I suspect one of the main reasons for it's sudden popularity. There is very little to nothing about Sinhala culture in that song. Melody has very little to do with culture. The voice is infantile. Music is rap/RnB. It is a pop song that should be enjoyed for what it is. It will lose it's popularity in no time as is the case with many social media triggered pop stuff.
@izz9433
@izz9433 3 жыл бұрын
2000 න් පස්සෙද ඉපදුනේ 🤣 සංස්කෘතිය කියන්නේ අනෙක් සංසකෘතීන් අවශෝෂණය කරගෙන ඉදිරියට යන එකක්. ඒ කියන්නේ අනෙක් සංස්කෘතින් වලින් ගැලපෙන දේවල් පමණක් අරගන්නවා කියන එක. මෙතුමන්ලාගේ ලිපි ලේඛන දේශන පොත් පත් කියවලා බලන්න තමන්ගේ මනෝ ලෝකවල ඉඳගෙන ගල් ගහන්නෙ නැතුව.
@harshakumara970
@harshakumara970 3 жыл бұрын
@@izz9433 අවශෝෂණය තමයි යෝහනි වගේ අය කරන්නේ. අනවශ්‍ය කතා ඕන නෑ යුදෙව් මොකක්ද එකක් කියලා බටහිර සංකල්ප බොහොමයක් ප්‍රතික්ෂේප කරන්නේ අවශෝෂනයටද. 🤣🤣ඒක අන්තගාමී වැඩක්. මන් හිතන්නේ නෑ තවදුරටත් කතා කරන්න දෙයක් තියෙනවා කියලා. කමක් නෑ ඔබ ඔබේ මතේ ඉන්න ලෝකේ ඉස්සරහට යයි.
@harshakumara970
@harshakumara970 3 жыл бұрын
@@ddandrews6472 You have to open your eyes and see are they talking the same thing that Finland etc. are doing. Tell me a one place they referred, we should follow Germany, Denmark etc. They don't say that. That's because most of the people who argue in this line think this island has the greatest knowledge ever produced in this world, which is not the case. Sri Lanka is a tiny country. You say it is required to extract the good and put away what's harmful. In my view, most of those people back this nationalism etc. have no such distinguishing between good and bad of the west. Their idea is, mostly of western influence is harmful. We, on the other hand, as most of these people say, have a more superior knowledge and culture etc. This thinking, on the other hand, disdain the people who are deviating from their accepted framework. Personally, I don't care who I meet when I'm walking on the road. Whether is he a Western looking guy or whether he behaves as a westerner is non of my business. Everybody has their freedom to do what they want. How one would set rules for them by looking at them through their perception? I'm not referring to that one single song or a singer. I was referring to the strategy and how she connected with the world. This particular song/singer might or might not retain their popularity. Then, a new group with same strategy will replace etc. That's how Japan's Toyata car won the world. They identified what the US and western markets want and designed their products accordingly. Even in the other sectors, it's the same argument, unless you connect with the world you cannot thrive.
@izz9433
@izz9433 3 жыл бұрын
@@harshakumara970 ඒ කියන්නේ යොහානි මේ නලින්ද සිල්වා මහතාගේ පොත් පත් ලිපි කියවලා ද එහෙම කරන්නේ. 😂 යොහානි මොකක්ද බං අවශෝසනය කරේ. උන්ට ඕනේ තමන්ගෙ ආතල් එක ගන්න ජාත්‍යන්තරයට යන්න මොකක් හරි පිදුරු ගහක් හදාගන්න. ලංකාවේ ගොන්නු හිතන්නේ අවශෝසනයක් 🤣🤣 වචනයක තේරුමක් නොදැන ඊට වැටුණ පදනම ගැන නොදැන නිකන් අඥාන කම පෙන්නන්ඩ එපා. මෙච්චර වටින සාකච්ඡවක නමක් වත් නොකිව්ව යොහානිගේ ජංගි ෆෑන්ස් ලා යොහානීගේ ජංගියක් අල්ලගෙන දඟලනවා. උඹලා වගේ උන් හරියන්නෙ ම යොහානිලාට 🤣🤣
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 3 жыл бұрын
ඔබතුමන්ලා බුදුරජාණන් වහන්සේ ට ලංවීමට ඉතා හොඳ විවරණ කරද්දි මේ මොහොතේත් එංගලන්ත ගුවන්විදුලියේ කතා කරන්නෙ සුදු හම නිසා තිබුණු ආධිපත්‍යය නැතිවීම දුක ගැන.
@ddandrews6472
@ddandrews6472 3 жыл бұрын
Your country's going through a transition period. You do need a strong activism like the one Anagarika Dharmapala has left behind. Rakapakse's did what they need to do for preventing the country becoming a puppet state of India and west. You should be grateful to them for doing that and move on, as you know they are incapable to building the country to economic survival(let alone prosperity). To build future leaders, you people need a strong movement with visionaries to build cultural-political-economic visions and theories. It is entirely possible the win you enjoyed in 2009 can be reversed in no time and go back to a war torn totally screwed up country in no time if your people don't understand the significance of what Rajapakse's achieved and then the need to let them go and find a leader who can take it from there. If you do not, it will reverse back to the way it was. You can afford to have decade or so of political thieves post LTTE war, but need to find a nationalistic leader who is not an idiot(=Mahinda=Gotabhaya) who's only good at national security. Ultimately, national security in itself ain't going to feed people their hunger and the need for a better life. When politicians have wonderful lives while the people dwell on misery will lead to resentment and anger, as it is happening now in Ceylon.
@ddandrews6472
@ddandrews6472 3 жыл бұрын
Not sure why some of the so called 'Sinhala Buddhists' are having hissy fits about my suggestion of trying to change their colonial foreign surnames. It is a no-brainer from my point of view. What is the difficulty atleast for some of your retired folks? What trouble or inconvenience can it cause you? Have any of you folks with such colonial names lived in western developed and old colonial countries for people to come to you and point out that you are carrying their proud names?
@rohanjaye2564
@rohanjaye2564 3 жыл бұрын
ඔක්කොමත් හරි සංක අමරජිත් දකිනකොටත් අප්පිරියයි ලැජ්ජය්
@dharmasene6459
@dharmasene6459 3 жыл бұрын
මෙවන් විශිෂ්ට වැඩසටහනක් ඉදිරිපත් කල සංඛ දකිනකොට අප්පිරියයි කියන්නේ ඔබට අවශ්‍ය බයිල වැඩ සටහන්ඉදිරිපත් කරන්නන්ද
@supemfernando425
@supemfernando425 3 жыл бұрын
🙊♥️♥️♥️🙊🙊🙊
@oneshot2028
@oneshot2028 2 жыл бұрын
52:06 - 🤣🤣😂😂
@anandarathnasiri2369
@anandarathnasiri2369 6 ай бұрын
නොදකිං මුංගෙ මහාචාර්ය කං බුදධිමය ජීවිතය නම් මොනවට පැහැදිළි වෙනවා සුද්ද ලියපු ඉතිහාසය මහාචාර්ය කම දෙන්නෙ එංගලන්තෙන් නේද කලු සුද්දො මෙච්චර දාහය ඇති රටේ ටයි කෝට් දාන කළු සුද්දො සිංහලයො පවු
@SuneethaRajapaksha-j3i
@SuneethaRajapaksha-j3i 6 ай бұрын
ඇයි සමන් දෙවියන්ගෙ වාහනය ඇතා කියලා කියන්නෙ.
@anuruddhacosta8888
@anuruddhacosta8888 3 жыл бұрын
නිව්ටන්ට උනේ ආරෝන් මාමා ට වෙච්ච දේ නේද
@sameerak244
@sameerak244 3 жыл бұрын
වංශෙ කබල් ගෑම pro max
@jeewanharshanath5057
@jeewanharshanath5057 8 ай бұрын
Sanaya hena sathutin.. boru widinawa tyagana.. ewa atta kyla hithan inne
@dharmasene6459
@dharmasene6459 3 жыл бұрын
මේ තරම් වැදගත් අදහස් ඇති සාකච්චාවක් බලල අහල තියන්නේ කීදෙනාද අපොයි සිංහලයා
@hapuarachchigedonshanthani2875
@hapuarachchigedonshanthani2875 3 жыл бұрын
සංස්කෘතිය ගැන කතා කරන්න මෙම මහත්වරැන්ගෙන් නම් කිසිම කාලෝචිත අදහසක් නම් ඉදිරිපත් වුනු බව නොහැගේ. මෙම වැදගත් කථකාවට මිට වඩා අදහස් ඇති උගත් පිරිසක් තෝරා ගත්තා නම් වැඩසටහන ඇති වටිනාකමද වැඩි වේ.
@himama100
@himama100 3 жыл бұрын
LOLOLOLOLOLOLOL
@ddandrews6472
@ddandrews6472 3 жыл бұрын
You've only brought in a group of intellectuals that are mostly compatible with each other with their view in this panel. You need to bring in somebody like Dr Carlo Fonseka(he's gone, I know) or similar to include a different view as well. Otherwise, this simply become a one sided, back scratching discussion. There is a need for somebody to be there and ask Prof. De Silva the reason he's still sticking to his Portuguese surname. Coastal ancestors adopted these names simply in order to survive. In one way to avoid getting slaughtered by the colonials when their names indicate their clan(warrior caste, weapon making blacksmith caste, etc etc). Other ways, they were forcefully converted to adopt those names or trickery was used. Prof. De Silva is saying he's not referring to Christian religion when he was referring to Judeo-christian-greek culture(world view). I am afraid to say, you cannot separate the christian religion from the judeo-christian culture. Which gave start to which(chistianity gave birth to the christian culture or vice versa) is a chicken or the egg argument, which won't get anywhere. It would be good this so called Sinhala Buddhist revivalists try to introduce their Sinhala Buddhist names in order to discourage the colonial mindset and colonial christian programming that resides in the Sinhala Buddhist people's heads. I, myself have trouble understanding Prof. De Silva's Portuguese name when he can easily dump it in the bin an adopt a Sinhala Buddhist name. I imagine there are practical limitations or self inflicted limitations that how far an individual can go being a Sinhala-Buddhist revivalist. It is all good to talk about wearing sarong's in public, but there are far more fundamental needs of change. Throwing out colonial names that symbolize previous castrations of Sinhala Buddhist people, is a very good start. Also, it appears the panel suffers from some kind poverty. The software engineer fellow has very little useful to say. The civli engineer wasn't much use either. What kind of poverty is this TV channel is suffering for not being able to find a complete panel of intellectuals that have a background in such social-political activism? Lets hope this is not a form of intellectual poverty!
@thamalupiyadigama1216
@thamalupiyadigama1216 3 жыл бұрын
He has thrown off colonial names. His children do not have it.
@ddandrews6472
@ddandrews6472 3 жыл бұрын
@@thamalupiyadigama1216 De Silva is a colonial Portuguese name. Many adopted those names in lowlands when they had no choice but convert religion and change their names to colonial ones. You've been 'independent' for some 70 years, but still scared to change the names back to Sinhala ones. I think that is telling.
@harshakumara970
@harshakumara970 3 жыл бұрын
@@ddandrews6472 I think no one needs to change their names. That's part of the modern culture. You actually don't know why they changed their names those days. You, here, say how you look at it from your perspective. There may have been many reasons they have done so. Some may have done so with understanding or with a good impression with the new rule. Because, in my understanding, during that time locals also had to face many hardships from local groups too. For example what happened in Kandy early 18th century. Local groups had hatred among their own groups, Kandy and Kotte had problems. After the Kotte, Kandy itself had a lot of internal issues. Most of the people you are refereeing has been continuing their Sinhala names from ancient times, might not have done so. In particular in Kandy. As when the colonials conquered the island they definitely had to work with new rulers with them. Some of them took their names cultural aspects etc. When they left, those people suddenly converted to pure nationalists to win people. Those are opportunists, they haven't done so because they don't like colonials. They did so to simply win people. You need to identify these, otherwise you cannot present a balanced picture and you are biased.
@harshakumara970
@harshakumara970 3 жыл бұрын
@@ddandrews6472 Here what a Burger guy had to tell about this. Hulio Alvarez 10 months ago @Harsha Kumara Hi Harsha, thanks for details. During the Spanish, Portuguese and Dutch colonial times, the Colonialists were encouraged to marry the locals to set down roots on the Island. It has always been the case, even happening in the US where European settlers would also take Native American women as a way of integration and to keep the peace and maintain trade such as fur between the natives and settlers. In every colonial story there is no denying there would have been adulterous relationships and children born as a result, as it happens in this day as well. Another thing that the Buddhist Sinhalese majority will not disclose or even write into your history books is that Sri Lanka had various kingdoms and the Sinhalese rulers of these kingdoms also struck alliances with Portuguese, Dutch and Spanish colonials to get military support to invade and take over other kingdoms on the island. This is the history that is hidden from people on the Island because the Buddhist Sinhalese majority want this erased. This led to the colonial powers remaining and governing and having trading posts in Ceylon. The local rulers were just custodians but it was the Colonialists who were the real rulers on the Island. Why do we have Malays, Burghers, Tamils and even Chinese on the Island? That's because they came and settled during the colonial times for trade or were brought over by the Brits to work on or manage the plantations. When Ceylon gained independence from Britain, the Sinhalese who came to power put out a rule that any non Sinhalese had to prove that wo generations of their family had resided on the Island to be given citizenship, but how could they do so? This led to a lot of non Sinhalese to leave Ceylon and return to where they came from. Unfortunately this push for ethnic cleansing was taken further by Srimavo, and when you look into racial prejudice on the Island I believe that due to a lot of discrimination of Tamils on the Island the LTTE was formed. We could have avoided a 30 plus years of civil war if all ethnicities were treated the same with equal rights and benefits. I feel that to this day this prejudice remains which I don't agree with. Now if this prejudice never existed Ceylon would have been like Singapore or Malaysia but unfortunately the Sinhalese Buddhist majority only want to be in power. How many MPs in the SL govt are educated, have degrees? Not many. Most of them are people who have only finished school or became rich through illegal means etc. Unfortunately the Island's fate is sealed unless people like you want to change for the better and want a country that allows inclusion and diversity.
@ddandrews6472
@ddandrews6472 3 жыл бұрын
@@harshakumara970 It all depends on your perspective which is influenced by your background. As for being biased. Prof Nalin De SIlva himself said once he is biased, and biased toward Sinhala Buddhist culture. I hope you get the picture from there. There's no such thing as unbiased. You get programmed from your immediate culture and you're biased toward that culture, even in circumstances where the common sense dictates otherwise. Implementing the so called 'Sinhala only' policy can be argued as biased, yet appears as a Sinhala Buddhist requirement(even though implemented too quickly, ill timed without any consideration for the historical buildup or background with bad transition plan). There is no need to debate around how the Portuguese, Dutch, English names came into existence among SInhala people. Some of the reasons were, 1)They were simply forced to(including the conversion to christianity) 2)Hardships made them do it 3)Simply to survive the slaughter 4)Opportunistic reasons 5)Cultural influence and trend. The reason Prof. De Silva should've changed his name is that carrying a 'slave' name(s) that were imposed on people through above reasons does not motivate people to change from the colonial subservient mindset. I suspect Prof. De Silva didn't change his name for one reason and one reason only. That is the sheer inconvenience of it that it would've caused from administrative point of view. I suspect that is the case for many people who would want to dump colonial names but haven't due to administrative inconvenience of it. Don David Hewawitharana became Dharmapala for a very good and obvious reason. If people like Prof. De Silva is claiming to continue Anagarika Dharmapala's movement, then it is a requirement to modify the outer layer of Sinhala Buddhism by adopting Sinhala Buddhist names. I agree with you that it can become a fashion for totally colonial black-whities to adopt Sinhala Buddhist traditional names and obviously there are lot of black-whities out there who's done that, but I think overall the outcome of people dumping colonial names and colonial religion(s) is a fundamental requirement for the so called "Sinhala Buddhist revival", be it culturally, politically or economically. As for colonials conquering Kandy, they never did. The success of the intelligence program by the Colomobo British governor of that time expedited the Kandyan chieftan's hatred toward their king. In other words, colonial intelligence spy service planted their operatives to take over Kandy without a war. Each time they went for military takeover, it caused big losses to British. They simply couldn't take over Kandyan kingdom via military offensive. The Kandyan chieftan's betrayed their own king to put an end to the Tamil/Telingu origin dynasty. British 'conquered Kandyan kingdom by exploiting the existing internal conflicts using their intelligence operatives. Kandyan chieftan's like Ehelepola weren't that stupid, but stupid enough to underestimate the might of the colonial intelligence network, hence the reason they were never able to establish the Sinhala Buddhist state ever again. There are other socio-political factors and reasons, but no point talking about them. There is a very good reason the history is not taught in your island through school education(other than few bits here and there in schools). You're still living in a colonial island. Simply the skin color has changed of the rulers. Nothing else has changed much. British has cleverly dismantled the social-cultural structure of Sinhala people. Prior to that you had internal conflicts that went on for centuries. Prof. Nalin de Silva has his limitations. Not changing his name is(was) perhaps one of them. I honestly don't see any good chance of your country being able to establish a Sinhala Buddhist state anytime soon. But, you should strive nevertheless. Prof. Nalin de Sliva had done lot of work from the philosophical foundation point of view. I am not sure how great his work from political perspective. Only the history can and will judge.
@gunasiridenipitiya2463
@gunasiridenipitiya2463 3 жыл бұрын
ඔක්කොම හොදයි, හැබැයි නලීන් පට්ට කුහකයි,, සංක වගෙ පිස්සු dial එකක් ,,,
@visulakavinda5659
@visulakavinda5659 3 жыл бұрын
නලින් ද සිල්වා කරාව මිනිහෙක් වෙලත් යොහානි ද සිල්වා කියන කරාව කෙල්ලට බාල්දියක් පෙරලුවනේ.
@harshakumara970
@harshakumara970 3 жыл бұрын
මන් හිතන්නේ කුල ගැන කරදර වෙන්න දෙයක් නෑ. ඒවා කිසි තේරුමක් නැති දේශපාලන මෙවලම්, අද සමාජය පිලි නොගන්න. කොටිම්ම බුද්ධගමෙවත් පිලි නොගන්න
@adeeshajayanath
@adeeshajayanath 3 жыл бұрын
නලින් ද සිල්වා යෝහානිට විතරක් නෙවෙයි, අමරදේව මහත්මයාට, කේමදාස මහත්මයාට එහෙමත් එළිපිට බැනල තියනව. මොනවා උනත් එතුමා කෙලින් කියන්න තියන දේ කියන මනුස්සයෙක්.
@tasteoflife3580
@tasteoflife3580 3 жыл бұрын
With due respect to the panel, if you are curious why this topic at this time in this channel, here comes the first shot at demonizing Christians in light of Cardinal's allegations against the government and you know the rest. Please leave the Buddha and his noble teaching alone.
@pgsprasanna1063
@pgsprasanna1063 3 жыл бұрын
දීර්ගායුෂ ලැබේවා ඇදුරුතුමනි
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Doramadalawa - (2019-06-18) | ITN
2:04:45
ITN Sri Lanka
Рет қаралды 9 М.
Aluth Parlimenthuwa | 30th September 2020
2:06:08
TV Derana
Рет қаралды 91 М.
Aluth Parlimenthuwa | 12th May 2021
2:07:13
TV Derana
Рет қаралды 13 М.
Aluth Parlimenthuwa - 30th September 2015
2:00:17
TV Derana
Рет қаралды 10 М.
Aluth Parlimenthuwa - 14th October 2015
2:00:34
TV Derana
Рет қаралды 22 М.
Ada Derana First At 9.00 - English News 18.01.2025
24:47
Ada Derana
Рет қаралды 766