Aluthgamgoda Gnanaweera Thero - ඉර්යාපථ භාවනාවෙන් නිවනට කෙටි මඟක්

  Рет қаралды 23,319

Nihada Arana Meditation Center

Nihada Arana Meditation Center

Күн бұрын

ඤාණවීර ස්වාමීන්වහන්සේගේ අනෙකුත් පරමාර්ථ දේශනා...
• පරමාර්ථ දේශනා

Пікірлер: 46
@achalakosmodara
@achalakosmodara 11 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට උතුම් නිවනින්ම නිවිි සැනසිිමට හේතු වෙිිවා.
@ramindakatuwala1580
@ramindakatuwala1580 Жыл бұрын
ප්‍රායෝගිකව කරමින් නැවත නැවත ඇසිය යුතු බණක්
@RamaRama-xx1ct
@RamaRama-xx1ct 2 ай бұрын
ඔව් ස්වාමීන් වහන්සේ එය සතෘක්මයි මේ ජිවිතය සිහිනයක්මයි
@wimaladhammathero9946
@wimaladhammathero9946 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ...🙏🙏🙏
@pasanperera6460
@pasanperera6460 4 жыл бұрын
තෙරුවන් සරනයි , හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ භාවනා කමටහන් ඉතාමත් අගය කරමි. ඔබ වහන්සේ දේශනා කරන විදියට ඉරියාපත භාවනාව ඉතාමත් පැහැදිලි නමුත් ඔබ වහන්සේ කියන මට්ටමට ඒමට සෑහෙන කාලයක් යනවා. ඒනිසා ඊටවඩා හොදයි එසේ මුලින් අපේ ශරීරයෙ අභ්‍යන්තරය බලා සිටින විට තමා මැරිල නැතිබවට ශරීරය ඇතුලේ සිදුවෙන යම් ප්‍රකට දෙයක් කෙරෙහි සිත තබා ගැනීම. ඉන්පසු එය මනාව පුරුදු පුහුනු කල භාවනා යෝගවචරයකුට ඔබ වහන්සේ දේශනා කරපු විදියට කල හැකි මුත්, මා ගේ පෞද්ගලික අද්දැකීම අනුව නවකයකු හො එපමන භාවනව නොකල කෙනෙකුට ඔබ වහන්සේ ගේ ක්‍රමය ඉතා දුශ්කර වීම ඒකන්තය. මන්ද සිතතුලට කඩා වදින කාම සංන්ජ්‍යා, ශබ්ද හා වේදනා නිසා එම කාර්‍ය එම පුද්ගලයාට කිරීමට අපහසුය. සිතිවිලි ආවත් ගනන් ගන්න එපා කීවත් අඩුම තරමේ තම ශරීරයේ තුල වඩා ප්‍රකට රූපය ( තමාට තම කයෙන් දැනෙන ඕනම රූපයක් ( හුස්ම ගැනීම, උදරයේ සෙලවීම වැනි ) ගෙවීයනතුරු භාවනාව ප්‍රගුන කල කෙනෙකුට නම් ඉර්‍යාපත භාවනාව ඔබ වහන්සේ දේශනා කරපු හැටියට කල හැකිබව ඉතා කාරුනිකව මතක් කරමි. මමත් අති පූජ්‍ය ධම්මජීව ලොකු හාමුදුරුවන් වහන්සේ ලග වසර කිහිපයක් භාවනාව හදාරා ලත් අත්දැකීම් අනුව ප්‍රකාශ කරමි. අද අපට යූ-ටියුබ් වල නොයෙකුත් බන කියන හා නොයෙකුත් භාවනා ක්‍රම කියාදෙන භික්ශූන් වහන්සේලා ඇතිමුත් ඒ බොහෝ අය ඔවුන්වත් හරියට භාවනා නොකර අන් අයට භාවන කියා දෙන අයුරු වීඩියෝ බැලීමෙන් මාගේ හිත ඉතා කම්පනයට පත්වී තිබෙන විටෙක මෙවැනි විදර්ශනා භාවනාව හරිහැටි පුරුදු පුහුනුකර තම අත්දැකීමත් උපයෝගී කරගෙන භාවනාව කියාදෙන පූජ්‍ය අලුත්ගම්ගොඩ ජානවීර ස්වාමින්වහෙන්සේ වැනි උත්තමයෝ තව පහල වේවා. තෙරුවන් සරනයි..
@jayanthajayasinghe3340
@jayanthajayasinghe3340 Жыл бұрын
Ppppppppp😂😊😊😊😊😊èWSQADSSSS§D
@WaruniPerera-jf3kg
@WaruniPerera-jf3kg 6 күн бұрын
Theruwan saranai sadu sthuthi mema video ekahamatha hewwa
@sanjeevaparakrama2495
@sanjeevaparakrama2495 Жыл бұрын
❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻
@S_princess_eo1
@S_princess_eo1 Жыл бұрын
Sadu sadu sadu ❤
@ramindakatuwala1580
@ramindakatuwala1580 2 жыл бұрын
හොඳම බණක්
@Chathuranidammalage8804
@Chathuranidammalage8804 3 ай бұрын
නමස්කාරය වෙත්වා
@janakarajapaksha9307
@janakarajapaksha9307 2 жыл бұрын
Sadu sadu sadu
@thawalamasunandathero4499
@thawalamasunandathero4499 Жыл бұрын
🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️
@shanthidhammika8978
@shanthidhammika8978 Жыл бұрын
🙏🙏🙏
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 8 ай бұрын
💚🙏🧡
@mallikasrilanka5029
@mallikasrilanka5029 4 жыл бұрын
🙏🙏🌷💐💐🌷 පැහැදිලිවම ඔවු හිමියණි නමස්කාර වෙීවා
@gihanarambawela5637
@gihanarambawela5637 3 жыл бұрын
Theruwan saranai swaminwahanseta
@mangalikagunawardana5360
@mangalikagunawardana5360 3 жыл бұрын
Sadu...sadu. sadu
@yamunajayasooriya561
@yamunajayasooriya561 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sarathperera2212
@sarathperera2212 5 жыл бұрын
සාදු සාදුු
@jagathpathirana5444
@jagathpathirana5444 2 жыл бұрын
🙏🌻
@mallikasrilanka5029
@mallikasrilanka5029 4 жыл бұрын
පැහැදිලිවම සූන්‍යයි
@pramilajayalath3198
@pramilajayalath3198 3 жыл бұрын
Sadu!!!! Sadu !!!! Sadu!!!!🙏🙏🙏🙏
@sandaminiamaya7483
@sandaminiamaya7483 3 жыл бұрын
💚🙏
@mallikasm7690
@mallikasm7690 5 жыл бұрын
🙏🙏🙏🌺 නමස්කාරය වෙීවා හිමියණි සාධු සාධු
@mallikasm7690
@mallikasm7690 5 жыл бұрын
පැහැදිලිවම ඔවු ස්වාමීණී සන්කල්ප ගොඩක් පමනයි 🙏🙏🙏🌺
@amandaepa
@amandaepa 5 жыл бұрын
All your discussions are so helpful.Teruwan saranai Swaminwahansa.
@kanthirajapaksha2573
@kanthirajapaksha2573 3 жыл бұрын
2021 09 09 🙏🙏🙏
@mallikasm7690
@mallikasm7690 5 жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🌺🌼🌺🌼
@sarathperera2541
@sarathperera2541 5 жыл бұрын
.Saud Saud sadu
@lalitharupasinghe4173
@lalitharupasinghe4173 6 жыл бұрын
sadhu... sadhu... sadhu.....
@chrishanthi-pubudini
@chrishanthi-pubudini 5 жыл бұрын
🌹🙏🌹🙏🌹🙏
@sarathperera2212
@sarathperera2212 5 жыл бұрын
සාදු සාදු සාදු
@ajanthafake1164
@ajanthafake1164 5 жыл бұрын
🌻🌻🌻🌻🌷🌷🌷🌹🌹🌹
@quicknews213
@quicknews213 2 жыл бұрын
2022
@chagiekekulandera9641
@chagiekekulandera9641 6 жыл бұрын
Sadu, Sadu, Sadu! ! !
@sarathperera2212
@sarathperera2212 6 жыл бұрын
Sadu sadu sadu🌻🌻🌻
@kanthikanthi7166
@kanthikanthi7166 4 жыл бұрын
🙏🙏🙏මාගෙ.නමස්කාරය.වෙවා.ඔබ.වහන්සෙට
@Gihanandra124
@Gihanandra124 3 жыл бұрын
🙏🙏🙏
@maliniabeysekara4397
@maliniabeysekara4397 5 жыл бұрын
Sadu sadu sadu !!!
@sarathperera1499
@sarathperera1499 4 жыл бұрын
🌻🌻🌼🌼🙏
@inonil309
@inonil309 6 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@shey_p
@shey_p 3 жыл бұрын
🙏🙏🙏🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 4 жыл бұрын
🙏🙏🙏
@geethikajayasinghe175
@geethikajayasinghe175 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@lifer1629
@lifer1629 6 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
ගල්ගමුව සිරිසද්ධම්ම දේශනාවේ ධම්ම සාකච්චාව (2024-10-06) | ගමින් ගමට​
43:12
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 28 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
කරන කරන දේ කිරීම | ven mawarale baddiya thero
1:04:40
Aluthgamgoda Gnanaweera Thero - හේතුව දැන නිහඬ වන්න
32:29
Nihada Arana Meditation Center
Рет қаралды 17 М.
Aluthgamgoda Gnanaweera Thero - සිත බැඳෙන තැන ඇත නිවනට මග
1:14:07