No video

සියලු දුක් අමතක වන බණ කතාවක් Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

  Рет қаралды 18,887

Ama Dora Viwara  Viya _ Ven Balangoda Radha Thero

Ama Dora Viwara Viya _ Ven Balangoda Radha Thero

Күн бұрын

Пікірлер: 88
@DammiDammi-ds2ky
@DammiDammi-ds2ky 10 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබවහන්සෙට නිදුක් නිරොගි dirgayusha ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදයෙන් උතුම් නිවන් මග අවබොද වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐සාදු
@thejanimuthunayaka
@thejanimuthunayaka 18 күн бұрын
සාදු! සාදු! සාදු! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 16 күн бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා අප ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@sakunthalaranasinghe1428
@sakunthalaranasinghe1428 4 ай бұрын
සාදු,,සාදු,,සාදු,,නමෝ බුද්ධාය,,උතුමි වූ තිසරණ සරණයි ,
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ ශික්ෂාකාමි මහා සඝ පරපුරේ මිණිපහණක් බදු බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට !,,,,,,,,,,,,,,,,🙏 තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!..........🙏 ඔබ වහන්සේ සහ සීල සමාහිත යෝගාශ්‍රවයේ වැඩසිටින සියලුම අපේ ස්වාමීන් වහන්සේලා ට ඇත්තාවු අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අතුරු අන්තරා අණ විණ කොඩි විණ බන්ධන ඇස්වහ කටවහ අලාබ අයස නින්දා අපහාස දුක් පීඩා සියල්ල ත්‍රිවිධ රත්නයේ අසීමිත ආනුභාව බලයෙන් හිරු දුටු අදුර සේ විහත විද්වන්ශනය වී සර්වාරක්ෂාව සැලසේවා !!! ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා ගෙවෙන විණාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රය සතු අසීමිත ආනුභාව බලයෙන් සර්වාරක්ෂාව සැලසේවා !!! ,,,,,,,,,,,,,,,,,,🙏 මේ යෝගාශ්‍රවයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මග මහා රහතන් වහන්සේලා බිහිවේවා !!!.............🙏 ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සහම්පති මහා බ්‍රහ්ම රාජයා ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු බ්‍රහ්ම රාජවරු සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා !!!................🙏 සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මග ඵල නිර්වාණ ශාන්තිය පිනිසම උතුම් ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍ය පිණිසම මේ කුසල් පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!!,,,,,,,,,,,,අප කරන සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!!........🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏🌹🌹🌹
@dmwijesekara4757
@dmwijesekara4757 2 ай бұрын
38:23 38:24 38:25
@p.d.nnalanie5921
@p.d.nnalanie5921 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවෙි 🙏🙏🙏තෙරුවන් සරණයි
@sujeewaniperera5219
@sujeewaniperera5219 6 ай бұрын
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷 ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි ! ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 3 ай бұрын
සාදු සාදු සාදු ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@donakusuma2536
@donakusuma2536 Жыл бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@k.skothalawala2766
@k.skothalawala2766 Жыл бұрын
සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.හාමුදුරුවනට.🙏🙏🙏🌹🌹🌹🙏🌸🙏🌸🙏🌸🙏🙏🙏
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sonitasonita6030
@sonitasonita6030 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහනසේට මාගේ නමස්කාරය වෙිවා මෙි උතුම් දර්ම දේසනාමය කුසලය පින්වත් ඔබ වහන්සේ ගේ උතුම් නිවන් අවබෝධය පිනිසම උපනිශ වෙිවා නිදුක් නිරෝගී සුවපත් භාවය වෙිවා දිර්ගායු වෙිවා
@kumaripankoon3169
@kumaripankoon3169 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏සාදු සාදු සාදු නිවන් දකිනා ජාති දක්වා ම අතිපූජනීය ස්වාමින්වහන්ස වැනි සත්පුරුෂයන් වහන්සේලා මුණ ගැසේවා සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@achalasumuduni2625
@achalasumuduni2625 Жыл бұрын
සාදු.සාදු.සාදු.අපගේපින්වත්.ස්වාමින්වාන්සේටමාගේනමස්කාරයවෙිවාදීර්ඝායුලැබෙිවා.චාතුරාර්ය.සත්තුියඩර්මයඅවබෝධවෙවා.🙏🙏🙏🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 Жыл бұрын
Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama
@AmithaRamanayaka-iu4kr
@AmithaRamanayaka-iu4kr Ай бұрын
සාදු🙏🌹 සාදු 🙏🌹සාදු 🙏🌹
@AmithaRamanayaka-iu4kr
@AmithaRamanayaka-iu4kr Ай бұрын
සියලුම සත්වයෝ සුවපත්වේවා සාදු🌹 සාදු 🌹සාදු 🌹🙏🙏🙏
@CharityDeA
@CharityDeA Жыл бұрын
සාදු! 🙏සාදු! 🙏 සාදු!🙏....උතුම් වූත්, අසම සම වූත්, බුද්ධ වචනයෙන්, පෘතග්ජන අපගේ ජීවිතවල ඇතිවන දුක් පීඩා අවබෝධයෙන්ම ප්‍රහාණය කරීම උදෙසා, අප කෙරෙහි මහා අනුකම්පාවෙන් ඉතාමත්ම විශිෂ්ට ආකාරයෙන්, අපට ධර්මය පහදා දෙන, රත්නපුරයෙන් පහල වූ තවත් අනර්ඝතම මැණිකක් බදු වූ පින්වත් ස්වාමින්වහන්සේට අනේක වාරයක් පින්! 🌼🙏🌼 .... නීරෝගි දීර්ඝායුශම වේවා!🌼🙏🌼 May you go from strength to strength in your esteemed service towards the Buddha Sasana! 🌼🙏🙏🙏🌼
@hemalipoddeniyage6060
@hemalipoddeniyage6060 Жыл бұрын
සාධු. සාධු ..සාධු...!!!පූජනීය පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලබේවා !!!උතුම් සම්බුදු සසුන තුළ චිරාත් කාලයක් වැඩ වසත්වා !!!🙏🙏🙏
@sammobile5496
@sammobile5496 28 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ruvin1322
@ruvin1322 Жыл бұрын
සාදු 🙏💐 සාදු 🙏💐 සාදු 🙏💐 ! ! !
@user-eo4hz7rb4e
@user-eo4hz7rb4e 4 ай бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉
@sumanamarambe1033
@sumanamarambe1033 7 ай бұрын
@ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා
@dammidammi7312
@dammidammi7312 Жыл бұрын
🙏🙏🙏 පිංවත් ඔබවහන්සේට මාගේ නමස්කාරයවෙිවා සාදු සාදු සාදු නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
@ajanthanandani8434
@ajanthanandani8434 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට 🙏🙏🙏
@user-qt9dl8mi1e
@user-qt9dl8mi1e 7 ай бұрын
❤budu saranai ape balangoda radha suwamin wahanseta niduk nirogi wewa!!!
@chamiladilrukshi5397
@chamiladilrukshi5397 Жыл бұрын
Sadu...sadu...sadu...🙏🙏🙏
@sunandaelenaidelage9526
@sunandaelenaidelage9526 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීනි වහන්සේට උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබෝධ වේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌻🌹🌻🙏🙏🌻🌹🌹🌻🙏
@user-jr7qs9ni3o
@user-jr7qs9ni3o 4 ай бұрын
Obawahanseta mage namaskaraya pudami sadu sadu sadu
@user-xz7go1us7c
@user-xz7go1us7c Жыл бұрын
සාදු සාදු සාදු
@thusitha5751
@thusitha5751 Жыл бұрын
සාධු සාධු සාධු අපේ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා නිරෝගී වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@kumarialfalasi7273
@kumarialfalasi7273 Жыл бұрын
Sadu sadu sadu budu saranai oba whansata newan maga wadi dura nowawa
@ninalanka1874
@ninalanka1874 Жыл бұрын
Sadu 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 namo budday 🙏 🌺 🌸 Budusaani 🙏 🌺 🌸 🙏 🌺 🌸 🙏 🌺 🌸 🙏 🌺 🌸 🙏 🌺 🌸 🙏 🌺 🌸 🙏 🌺 🌸 🙏 🌺 🌸 🙏 88
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ මේ උතුම් ධර්ම දේශනය කරන සියලුම කුසල් බලයෙන් ,,,,,,,,,, නිවන් දක්නා ජාති දක්වා ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා !!!................ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු උතුමන්ගේ ඇසුරම ලැබේවා !!!.......... ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුර පිහිට සද්ධර්ම ශ්‍රවනය සියලුම කුසල් කිරීමට ශ්‍රද්ධාව ශීල සති සමාධි ප්‍රඥ ගුණ ඇතිව පතිරූප දේශයකම උපත ලැබේවා !!!,,,,,,,,,,,,,,,,,,,,,🙏🙏🙏 පාපී විෂම මිථ්‍යා දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා !........ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල නිර්වාණ ශාන්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!🙏🙏 සංසාරගත දෙමාපියන් සහෝදර නෑදෑ දුදරු හිතවත් අහිතවත් සැමටත් සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු බ්‍රහ්ම රාජවරු ශක්‍ර දෙවියො ඇතුළු සියලුම දෙවුරාජවරු මේ කුසල් අනුමෝදන් වෙත්වා !!! සසර දුකින් අත්මිදේවා !!! පින් ලබා සතුටු වන දෙවුරාජවරු අපව තව තවත් කුසල් කරමින් ජීවත් වීමට ආරක්ෂාව සලසා දෙත්වා !!! සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලබත්වා !!! ලද සැපතින් නොපිරිහෙත්වා !!! නොලැබු සම්පත් ලබත්වා !!! උතුම් ධර්මාවබෝධය ලැබෙවා !!!,,,,,,,,,,,,,, 🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
@susilmangalikamangalika1484
@susilmangalikamangalika1484 Жыл бұрын
ඒභාග්‍යවත් අරහත්වු ශාන්තිනායක සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා සාධූසාධූසාධු🙏🙏🙏 පිංවත් ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා නිදුක්නීරෝගී භාවයලැබ දීර්ඝායුෂ ලබත්වා සාධූසාධූසාධු🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ තෙරුවන් සරණයි !!! එසේම වේවා !!!
@nalindarshana6971
@nalindarshana6971 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!! 🙏🙏🙏
@RaniRani-ut9ks
@RaniRani-ut9ks 9 ай бұрын
දාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගායු වෙවා මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු
@ajanthithennakoon3093
@ajanthithennakoon3093 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏
@kithsirikankanamge4460
@kithsirikankanamge4460 Жыл бұрын
අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහ සංඝරත්නය සුවපත් වෙත්වා සාධූ සාධූ සාධූ
@shalika3847
@shalika3847 Жыл бұрын
ඒ උතුම් භාග්‍යයවත් වූ අරහත් වූ ලොවිතුරු සාන්ති නායක සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේට ගෞරවනීය නමස්කාර කරමි ! සාධූ🙏🌼 සාධූ🙏🌼 සාධූ🙏🌼 ගෞරවනීය පිංවත් සත්පුරුෂ කල්‍යාණමිත්‍යයන් වහන්සේ නිදුක් නීරෝගී සුවචිර ජීවනය ලබත්වා ! සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏
@amithaamithaamithaamitha4297
@amithaamithaamithaamitha4297 Жыл бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 16 күн бұрын
Budusaranai ape habuduruwane 🙏🏾🙏🏾🙏🏾
@RoseFlower-dz7gj
@RoseFlower-dz7gj 2 ай бұрын
Saadhu!!!, Pinwath swameen wahanse Suwapath wewa!, Niduk Neerogi suwa sampath deergayusha wewa! Aayu warna sapa bala practna aththe wewa, Deergayusha wewa!, Suwapath wewa!!!, Namo Buddhaya!, Theruwan saranai!
@samanthisrilanka2429
@samanthisrilanka2429 Жыл бұрын
Sadu sadu sadu
@h.l.malani.6278
@h.l.malani.6278 10 күн бұрын
❤🙏🙏🙏🤲🤲🌸🌸🌸🌸🌼🌼🌼💐💐💐💮💮💮🌻🌻🥀🥀 සමිමා සමිබුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
Sadu 🌺🌺🌺🌺sadu. 💐💐💐saduu 🙏🙏🙏🙏arhatun wahnseta mage namas karaya wewa,🙏🙏🙏🙏🙏🌺💐💐💐
@umedaa9294
@umedaa9294 Жыл бұрын
අපෙ ගෞරවනීය කල්‍යාණමිත්‍රයාණන් වහන්ස දීර්ඝායු වේවා ! උතුම් නිවනින්ම සැනසේවා ! 🙏🙏🙏 🌹🌻🌹
@chandanikuragama4388
@chandanikuragama4388 Жыл бұрын
උතුම් Niwanin sanesewa ඔබ වහන්සෙ ට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏
@sidath939
@sidath939 Жыл бұрын
Dheergayu vehva pinbara sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස වන්දාමි භන්තෙ 🙏🙏🙏 සාධූ සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධූ සාධූ 🌹🌹🌹🙏🙏🙏
@user-bz1wu5uw6m
@user-bz1wu5uw6m 2 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@malanihaputhantri1037
@malanihaputhantri1037 18 күн бұрын
Sadu sadu sadu🙏🙏🙏
@klgirankani2711
@klgirankani2711 Жыл бұрын
තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏
@user-on2tk4jx5g
@user-on2tk4jx5g 6 күн бұрын
🙏🙏🙏sadu sadu sadu
@DamayanthiHetti-dx9gg
@DamayanthiHetti-dx9gg 8 ай бұрын
🙏🏻theruwan saranai swaminwahanseta 🙏🏻
@renukarathnayake4728
@renukarathnayake4728 Жыл бұрын
Sadu .sadu .sadu...!
@lathahemachandra6373
@lathahemachandra6373 Жыл бұрын
Sadu....sadu......sadu......
@jayawathimanike1796
@jayawathimanike1796 Ай бұрын
Sadu sadu Sadu
@kithsirikankanamge4460
@kithsirikankanamge4460 Жыл бұрын
සාධූ සාධූ සාධූ
@harshakumara9950
@harshakumara9950 Жыл бұрын
🙏 ❤ 🙏 ❤ 🙏 ❤
@nilukasenanayaka6691
@nilukasenanayaka6691 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kumudunikumu6988
@kumudunikumu6988 Жыл бұрын
🙏🙏🙏
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd Жыл бұрын
Sadu.sadu.sadu
@sumamahapitiya9260
@sumamahapitiya9260 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Жыл бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි !!!
@---rohansifelice---2387
@---rohansifelice---2387 11 ай бұрын
🙏🙏🙏🌸🌻🌿
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg Ай бұрын
🌍🙏🌍🙏🌍🙏
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
🙏🙏🙏🙏
@kumirkumir3510
@kumirkumir3510 26 күн бұрын
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@inokakanganige5103
@inokakanganige5103 Жыл бұрын
🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷
@dilinipriyanjika2943
@dilinipriyanjika2943 Жыл бұрын
සාදු සාදු සාදු 🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 Жыл бұрын
🙏🙏🙏
@shalikasevvandisuriyaarach967
@shalikasevvandisuriyaarach967 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹
@maneeshaoshadhi1378
@maneeshaoshadhi1378 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@priyanipriyani2975
@priyanipriyani2975 Жыл бұрын
සා දු🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@sampathnuwan5231
@sampathnuwan5231 Жыл бұрын
🪷🙏🪷🙏🪷🙏🪷
@klgirankani2711
@klgirankani2711 Жыл бұрын
🙏🙏🙏
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
🙏🙏🙏
@inokanilanjani6224
@inokanilanjani6224 Жыл бұрын
🙏🙏🙏
@anushakrishanthi9421
@anushakrishanthi9421 13 күн бұрын
🙏🙏🙏
@user-nh1fm8qm4t
@user-nh1fm8qm4t 29 күн бұрын
🙏🙏🙏
@DeepaSenadeera-zk2bb
@DeepaSenadeera-zk2bb 4 ай бұрын
🙏🙏🙏
@liinapirs4954
@liinapirs4954 Жыл бұрын
🙏🙏🙏
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 12 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
විසිරුණු සිතට දහම්‍ ඔවදනක්  Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya
51:46