Amathumak- Ruwan Hettiarachchi Ft Thilina Boralessa (Official HD Video)

  Рет қаралды 1,943,074

Amusync Entertainment

Amusync Entertainment

Күн бұрын

Subscribe Now : goo.gl/ARj7FC
අලුත්ම ගීත Amusync වෙතින් : • Noena Duraka (නොඑනා දු...
ජනප්‍රියම ගීත Amusync වෙතින් : • Nodaka Inna Ba- Ruwan ...
#Amathumak #Ruwan_Hettiarachchi #Amusync
Amathumak- Ruwan Hettiarachchi Ft Thilina Boralessa
Music- Thilina Boralessa
Lyrics- Sajith V Chathuranga
Video By- Chamil Pathirana @ Thaala Roopa Revolution
Mixed By- Ruban & Rakesh
Art - Dominik Chandrasali
Asst: D - Shan D
Hair & Makeup - Chalani Wijerathna
PM - Chanaka Fernando
Animation - Nalin Vidhusanka
Still Photography - Bhagya Dissanayake
Equipment - Epic84/FEG
~-~~-~~~-~~-~
Brand New From Amusync: "Noena Duraka (නොඑනා දුරක) - Sasanka Rajasekara (Lyric Video)"
• Noena Duraka (නොඑනා දු...
~-~~-~~~-~~-~

Пікірлер: 821
@beeandbee6061
@beeandbee6061 3 жыл бұрын
Published කරලා අවුරුදු 4 ක් වෙලා.ඒත් තවමත් මෙ සිංදුව අහද්දි පලවෙනි දවසෙ දැනුන feeling එක එ විදියටම අදත් දැනෙනවා❤️
@dhimuthuadhikari4496
@dhimuthuadhikari4496 3 жыл бұрын
අනිවා
@shehanigimharadissanayake458
@shehanigimharadissanayake458 2 жыл бұрын
My favorite song ❤️
@pathumdilshann
@pathumdilshann 2 жыл бұрын
😪💔
@REvideo322
@REvideo322 2 жыл бұрын
Sirama bn 😍
@Drivemotos
@Drivemotos 2 жыл бұрын
ita wedi oka
@kaveeshaudaya1774
@kaveeshaudaya1774 Жыл бұрын
2023.04.19 අද එයා මාව දාල ගිහින් අවුරුදු දෙකකට පස්සෙ කෝල් එකක් ගත්තා මන් ඉස්සුවේ නෑ මට උස්සන තරම් හයියක් නෑ....මට මහ අමුතුම හැගීමක් දැනුනේ ඒත් එක්කම මට මේ සින්දුව මතක් උනා ❤ සමහර මිනිස්සු අපිට කවදාවක්වත් අමතක කරන්න බැරි වේවී
@haranarajeewa2131
@haranarajeewa2131 Жыл бұрын
Aniwarenma❤
@user-bl8gu3zv6h
@user-bl8gu3zv6h 11 ай бұрын
😂
@chathuribhagya7267
@chathuribhagya7267 6 ай бұрын
Katha karanna thibbe
@D_JAY-n5l
@D_JAY-n5l 6 ай бұрын
Ai ballo hina venne ponnya​@@user-bl8gu3zv6h
@dumiduayomal1686
@dumiduayomal1686 4 ай бұрын
ටෝක් කරලා ගහපන් මචං
@BuddhikaVishwanath
@BuddhikaVishwanath 8 ай бұрын
2024 මේ සිංදුව එකපාරම මතකෙට අවා .. එදා ඇහුවා වගේම මාරම ෆීලින් එකක් අවා හිතට
@MW-sp8ys
@MW-sp8ys 3 жыл бұрын
2021 තාමත් අහනවා, ඒ අතීතය මතක් කර කර,,,,,,,,,,😔 ඇමතුමක් ඔබගෙන් එනකල් සැමදා මග බලා ඉදියත් තව නෑ ලැබිලා...... 😥
@Dileeshanfdoonline334
@Dileeshanfdoonline334 3 жыл бұрын
හ්ම්ම් මමත් .. අමතක කරන්න බැරි මතකයන් ගොඩක් එක්ක අද තනි වෙලා.. 😥 🕴️
@lakshitharavihara8132
@lakshitharavihara8132 3 жыл бұрын
😞
@anushkasandhamali1085
@anushkasandhamali1085 2 жыл бұрын
Hmm aa wefnawath niymai
@thisaraherath8757
@thisaraherath8757 2 жыл бұрын
දැං 2022
@samihirudeshan7828
@samihirudeshan7828 10 ай бұрын
💔
@MNushanthika
@MNushanthika 2 жыл бұрын
ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා.. මඟ බලා හිටියත් තව නෑ ලැබිලා.. මාව දමා ගියදා ඉඳලා.. තාම ඔබේ මතකේ හැරදා.. යන්න තරම් හිත නෑ හැදිලා.. අද ඊයේ වගේ, සෙනෙහේ මට ඔබේ.. රැඳිලා තියේ හදවතේ.. මැරුණත් එක වලේ හිදිමුයි කිවේ.. මට ඇයි පෙරදා මුවින් ඔබගේ.. තරහක් නෑ මගේ කිසිදා හදවතේ.. මම දිවුරන්නම් ඔබ කෙරේ..
@diwyanjalidhananjana1210
@diwyanjalidhananjana1210 Жыл бұрын
💔
@Bagya-s4c
@Bagya-s4c 10 ай бұрын
සතුටින් නැතිනම් ලොවේ ඔබගේ සතුටත් එයාමයි මගේ දිවියේ තාම ඔබේ මතකේ හැරදා
@ashanharshana2399
@ashanharshana2399 5 ай бұрын
❤😊❤
@noorah1046
@noorah1046 3 жыл бұрын
අදටත් මේ සින්දුව අහනවා.අතීතේ ගොඩාක් දේවල් මතක් වෙනවා😞💔.මේ සින්දුව මාර ලස්සනයි 💖
@doctord4766
@doctord4766 Жыл бұрын
❤️
@s.p.s.sineja1125
@s.p.s.sineja1125 Жыл бұрын
අනේ දෙවියනේ ඒ කට හඩ භාවනාවක් 💯👀💝❤🥰
@sapunibhawana1647
@sapunibhawana1647 4 жыл бұрын
තරහක් නෑ මගේ කිසිදා හදවතේ මම දිවුරන්නම් ඔබ කෙරේ සතුටින් නම් ලොවේ ඔබගේ සතුටත් එයමයි මගේ දිවියේ 🖤🦄🖤
@ashanharshana2399
@ashanharshana2399 5 ай бұрын
හදවතින්මද ඔයා ඔය කියන්නෙ නංගි ❤🥺
@roshenhasitha1034
@roshenhasitha1034 Жыл бұрын
මැරිච්ච හදවතක් තියාගෙන මේ වගේ සිංදුවක් අහද්දි ⁣අතිතයේ ගොඩක් දෙවල් මතක් වේනවා 🥀💔
@malakamadhusankha1335
@malakamadhusankha1335 Жыл бұрын
මේ වගේ හුකන comment දාන පිත්තමෙක් නැති තැනක් නෑනෙ යකෝ
@haranarajeewa2131
@haranarajeewa2131 Жыл бұрын
Ane pala ponna musalayo yanna. Me song eka bawanawak ❤
@piumiranaweera323
@piumiranaweera323 2 жыл бұрын
2021 ත් අහන අය ඉන්නවද ❤ .අතීතෙ මතක වලට අරන් යන්වා මේ සින්දුව . අමුතුම හැගීමක් එක්කලා 😔❤❤❤❤❤
@mpldananjana8878
@mpldananjana8878 2 жыл бұрын
2022 ahnwa
@astro651
@astro651 2 жыл бұрын
2022 ahanwa bn 🖤
@sehandufernando
@sehandufernando Жыл бұрын
ඒ කොල්ලාගේ ඇක්ටින්න්තමා ඇක්ටින් රුවන් හෙට්ටිආරච්චි සුපිරියක් තමා කඩහට පට්ට 2023 වේලත් සුපිරි යක් තමා 💞❤️
@sechisuthi8335
@sechisuthi8335 2 жыл бұрын
මගේ ජීවිතේ හැම්දේම අදටත් මතක් වෙනවා මේ සින්දුව අහනකොට. 😥🙂❤️ "මැරුනත් එක වලේ හිදිමුයි කීවේ. මට ඇයි පෙරදා ඔබගේ මුවින්." තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා. 🙂❤️ best line in my life I miss you so much 😔😖😞😓
@yasodatharindu6292
@yasodatharindu6292 7 жыл бұрын
"මැරුණත් එක වලේ හිදිමුයී කීවේ ... " ගොඩක් ලස්සනයි ... 👍👍
@sanjuvlog895
@sanjuvlog895 2 жыл бұрын
අදටත් මේක අහද්දී මගේ හිත අතීතයේ මතක අතර අතරමන් වෙනවා ඒඅතීතෙට යන්න මේක තමයි පාර❤️.
@chamumethsara
@chamumethsara 2 жыл бұрын
Hmmm ow
@kaviduperera2905
@kaviduperera2905 Жыл бұрын
අවු.5කින් අහන්නේ..එ් වචන වල අරැත තාමත් හදවතට දැනෙනවා..😥💖
@janii5821
@janii5821 Жыл бұрын
Same Brother
@donnishad4136
@donnishad4136 3 жыл бұрын
හින ගොඩාක් මැද්දේ මාව තනි කරලා දාලා ඔයා ගියාට මම තාම දකින්නේ හිනයක් නේද කියලා මම මගේ හිතම රවට්ට ගන්න වාරනම් අනන්තයි මැණිකේ ඒ දුන්න ආදරේ මැරරෙනකම්ම තියෙයි තාමත් බලන් ඉන්නේ ඔයා මාව හොයන් එයි කියලයි.......
@tharidumadushan8987
@tharidumadushan8987 2 жыл бұрын
😔❤️
@kaushalyapalliyaguru3612
@kaushalyapalliyaguru3612 Жыл бұрын
ගිය අය ආයේ එන්නේ නෑ. හිත හදාගන්න.
@kawee471
@kawee471 3 ай бұрын
Math
@chavindraviraj1784
@chavindraviraj1784 Жыл бұрын
2023 -05-22 අහනවා. තාමත් ඒ සිංදුවේ හැගීම එහෙම්මමයි . අතීතයට මතකය අරන් යනවා ❤
@beautyofsrilankacmb
@beautyofsrilankacmb 3 жыл бұрын
ඇහුවට කවදාවත් එපා වෙන්නේ නැති song එකක් .Ruwan අයියා ඔයාගේ හැම song එකක්ම ලස්සනයි .ඔයාගේ voice එක නිසා 👍 God Bless You 🙏 May Triple Gem Bless You 🙏
@risheeshallora5576
@risheeshallora5576 4 жыл бұрын
ඇමතුමක් ඔබගෙන් එනකල් මග බලා හිටියත් තව නෑ ලැබිලා ...මාව දමා ගිය දා ඉදලා තාම ඔබෙ මතකෙ බිදලා යන්න තරම් හිත නෑ හැදිලා😥😣😓 2020
@lassanadewal8918
@lassanadewal8918 8 ай бұрын
Hiru copy chat එකෙන් බලලා මේක හොයාගෙන ආපු අය කො❤
@suddageppo
@suddageppo 3 ай бұрын
inno
@rimashayashmini5157
@rimashayashmini5157 4 жыл бұрын
2020 Ahn aya koo❤💕❤
@lahirusampath6965
@lahirusampath6965 3 жыл бұрын
✋✋❤️
@samithanimesh2451
@samithanimesh2451 2 жыл бұрын
2022.09.24💙 තාමත් අහනවා❤️ ගොඩාක් ආදරෙයි ඒ අතීතෙට🥺💔
@chamalravihara5993
@chamalravihara5993 2 жыл бұрын
අමරණිය විරහා ගීතයක් මේක....💔🥺
@anomasoyza8264
@anomasoyza8264 Жыл бұрын
🙂💔
@achinichathura2506
@achinichathura2506 2 жыл бұрын
කී පාරක් ඇහුවත් ඇති වෙන්නෑ❤️
@kulappuwachannel8483
@kulappuwachannel8483 4 жыл бұрын
මේ සින්දුව සුපිරිනම් like 1ක් දාගෙනම යන්න 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@nimminadeera2671
@nimminadeera2671 3 жыл бұрын
Best
@anmie.lovers5771
@anmie.lovers5771 3 жыл бұрын
💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️
@hirums2641
@hirums2641 Жыл бұрын
2023.06.15 දැනුත් අහන ගමන් 💔🥺 එයා තරහ වෙලා අදට සතියක් 🥺 කොච්චර පස්න ආවත් අනේ එයා මාව දාල යන්න නම් එපා කියලා මන් පාර්ථනා කරන්නෙ 🥺❤️
@Fernando20051
@Fernando20051 7 ай бұрын
දැන් යාළුයිද
@fashionxxlgirls1517
@fashionxxlgirls1517 8 ай бұрын
Kawadawath tharahak ma isuru . Inna thanaka hodin inna sanduni ekka .❤ math oya banda koyala danagatthama pissuwen natuwa eth meyka wenma athi daiwaya kiyala hitha hadagannawa . Karumayak thiyenawanam gewala man marennam pana❤
@malakalakshan-iu9uc
@malakalakshan-iu9uc 6 ай бұрын
2024 අහන මම
@sdnishantha1035
@sdnishantha1035 5 жыл бұрын
රුවන් අයියා සුපිරි aaaaa good luck
@Sandesh_T
@Sandesh_T 2 жыл бұрын
😥 තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා 😕
@Sandesh_T
@Sandesh_T 6 ай бұрын
😒💖mge eca
@diyanan.p6609
@diyanan.p6609 5 жыл бұрын
ඇමතුමක් ඔබගෙන් එනකම් හැමදා..මග බලා හිටියත් තව නැ ලැබිලා..මාව දමා ගිය දා ඉදලා..තාම ඔබේ මතකේ මැවිලා.යන්න තරම් හිත නැ හැදිලා...💋
@unitedsolo8293
@unitedsolo8293 7 жыл бұрын
👌😊 beat එක නම් perfect
@lahirubasnayake2381
@lahirubasnayake2381 Жыл бұрын
මාව දමා ගියදා ඉඳලා.. තාම ඔබේ මතකේ හැරදා.. යන්න තරම් හිත නෑ හැදිලා..💔🥺
@masterboy3066
@masterboy3066 3 жыл бұрын
💕✔️සතුටින් ඇති නම් ලොවේ ඔබේගෙ..සතුටත් එයමයි මගේ දිවියේ......//💕✔️✔️💕
@lukedezylva
@lukedezylva 7 жыл бұрын
යන්න තරම් හිත නෑ හැදිලා ❤
@hashinikoshala2510
@hashinikoshala2510 10 ай бұрын
තාම ඔබේ මතකේ හැරදා.. යන්න තරම් හිත නෑ හැදිලා..❤😍
@COOLBOY-sm7vc
@COOLBOY-sm7vc 2 жыл бұрын
අදට අවුරුදු 5 ක් තාමත් බලන් ඉන්නවා සිම් එක මාරු නොකර
@menukagunarathna2145
@menukagunarathna2145 Ай бұрын
තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිල
@dilkipramoksha1284
@dilkipramoksha1284 Жыл бұрын
තාමත් මෙ සින්දුවට අසුයි 🥰 කොච්චර ඇහුවාත් එපා වෙන්නැ
@jaroopika9715
@jaroopika9715 2 жыл бұрын
ඇමතුමක් ඔබගෙන් එනකල් සැමදා .... කවදාවත් එන්නෑ. ලස්සන සිංදුවක්..
@surandimaperera84
@surandimaperera84 4 жыл бұрын
My favorite song... love this..❤️
@tharinduanu3907
@tharinduanu3907 Жыл бұрын
මගෙ හදවතෙ ගායකයා රුවන් අයියා ❤️❤️🥰🥰🌏🌏
@kashashika9679
@kashashika9679 2 жыл бұрын
අද ඊයේ වගේ...සෙනෙහේ මට ඔබේ...රැදිලා තියේ හදවතේ....
@buddhinikavindya8526
@buddhinikavindya8526 Жыл бұрын
තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා..🙂❤️
@shenelidesilva3290
@shenelidesilva3290 6 жыл бұрын
woah lyrics. n music...R perfect....love this much.....thma obe mathake harada yanna tharam hitha na hadila😒yeahh...lv is one big illusion n its a big pain😔
@sandunmaduwantha5149
@sandunmaduwantha5149 10 күн бұрын
මේ සින්දුවේ feeling එක නම් වෙන එක sinduwakin වත් නෑ❤😢
@BinaryTrading-eb2sm
@BinaryTrading-eb2sm Жыл бұрын
ඉස්සෙල්ලාම phone එකක් එරන් දා ගත්ත පලවෙනි සිංදුව අද වගේ මතකයි ❤
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
අඩෝ මාත් එහෙමයි
@BinaryTrading-eb2sm
@BinaryTrading-eb2sm Жыл бұрын
@@thariyahariya401 🔥
@චූටිදූ-ඤ9න
@චූටිදූ-ඤ9න 6 жыл бұрын
😢😢😢😢😢ලස්සනයී ගොඩාක්..... good choice
@Ganiya2003
@Ganiya2003 6 ай бұрын
Ekenma 🥺🥺
@tharu80
@tharu80 2 жыл бұрын
Sad emotional ..sweat memories ..😭💔💔
@UmanthaIndrajith
@UmanthaIndrajith 11 ай бұрын
ඒ අතීතය මතක් කර කර තාමත් ආසාවෙන් අහනවා මේ සිංදුව❤️🖤
@acharigewasantha8204
@acharigewasantha8204 5 жыл бұрын
verry beautiful song
@jaanukuwait2092
@jaanukuwait2092 2 жыл бұрын
So beautiful song 🎧
@NIRUSHABEATS9
@NIRUSHABEATS9 Ай бұрын
This is srilankan bomb💣😊💀🚭🥃🥃❤️💔hart broken +visual + mix and master 🎉🎉
@kasundilhara3073
@kasundilhara3073 Жыл бұрын
❤️❤️
@maheshvolg3769
@maheshvolg3769 Жыл бұрын
කොච්චර ලස්සන සින්දුවක් ද.. මෙකනම් පිස්සුවක් ❣️❣️❣️❣️❣️😥
@pasindudilanka3964
@pasindudilanka3964 7 жыл бұрын
Nice melody !
@sisiraattanayake5400
@sisiraattanayake5400 5 жыл бұрын
ආයාසයකින් තොරව ගායනා කරන ඔබගේ ගීත මිහිරියි හැමදාම! God bless!!!
@haranarajeewa2131
@haranarajeewa2131 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@prasadpathmakumara3568
@prasadpathmakumara3568 Жыл бұрын
Thawamath ahanwa me sinduwa.අතීතයේ godak dewal mathak wenwa. Godak lassana songs ekk
@dihannethsaradns5936
@dihannethsaradns5936 2 жыл бұрын
මාරම විදියට හිතට දැනෙන සින්දුවක්
@dahamisenarathna9765
@dahamisenarathna9765 7 жыл бұрын
meke audio eka ahapu dawase indan balan hitiye meke visual eka enakan. mokada me sinduwa a tharam hithata waduna. Ada visual eka dakkama sinduwata thibuna asawa thawath wadi wuna. visual ekath niyamai 😍.Perfect wedak Ruwan ayya👍👍
@sanjeewachathuranga9942
@sanjeewachathuranga9942 7 жыл бұрын
Dahami Senarathna
@LakshanPremathilaka
@LakshanPremathilaka Жыл бұрын
සතුටින් ඇතිනම් ඔබගේ ලොවේ සතුටත් එයමයි මගේ දිවියේ.❤️❤️
@nethmisathsarani2636
@nethmisathsarani2636 7 жыл бұрын
super……ela kiri...
@icgwd9788
@icgwd9788 3 ай бұрын
රුවන් පුතේ ඔයාට බුදු සරණයි මම සවුදි අරාබියේ සිට මම හැම දාම වැඩසටහන බලනවා හරි ම හුදයි ජේසු පිහිටයි 👍👍👍❤❤❤❤⚘⚘⚘⚘
@oshaniprasangika739
@oshaniprasangika739 Жыл бұрын
Tharahak naha mage, kisida hadawathe mn diurannam oba kere....😔❤❤
@pavinayomi8782
@pavinayomi8782 Ай бұрын
තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා...😊
@sabeshsabesh6288
@sabeshsabesh6288 7 жыл бұрын
woooooww wooowwww.....hodak lassanai ruwan aiyaaa
@heyshortyt2023
@heyshortyt2023 3 жыл бұрын
ඇමතුමක් එනකන් තාම අහනවා.😍
@kamalranjith5356
@kamalranjith5356 2 жыл бұрын
මතකයන් අලුත් කරත්වා ..
@prasannaperera715
@prasannaperera715 4 жыл бұрын
තාම ඔබේ මතකෙන් මිදිලා.. යන්න තරම් හිත නෑ හැදිලා............!& අැමතුමක් ඔබගෙන්...???
@kbrprasannaprasa
@kbrprasannaprasa 7 ай бұрын
Sharp and clear voice. Heart touching singer. ❤❤
@kanchanakaushalya5999
@kanchanakaushalya5999 6 жыл бұрын
Godak lassanai I like song
@jeromeemmanuelJerrySwans
@jeromeemmanuelJerrySwans 7 жыл бұрын
wow man has voice that really graps anyone
@asankamali6081
@asankamali6081 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් මේක.❤️❤️❤️❤️🤩
@lakiyacrick987
@lakiyacrick987 2 жыл бұрын
පලවෙනි ආදරේ මතක් වෙනව ඒ කාලෙ රිලීස් උනේ මේක
@onlinegigss
@onlinegigss Жыл бұрын
2022 ..තවමත් මේ සිංදුව අහද්දී මේ සිංදුව අහපු මුල් කාලේම වගේ feeling එකක් දැනෙනවා..😘♥️😥
@sudathgamage4002
@sudathgamage4002 2 жыл бұрын
ආසම.🥺❤️
@harshapremarathna5556
@harshapremarathna5556 7 жыл бұрын
lovely song!!! love a lot...
@sandeepagimhani4355
@sandeepagimhani4355 Жыл бұрын
Lassana song ekak ❤❤
@dinudinu4089
@dinudinu4089 11 ай бұрын
එදා වගේම අදටත් ආසම සින්දුවක් ❤ 😇
@shashimalkusumindashashima5186
@shashimalkusumindashashima5186 2 жыл бұрын
Ape school class meet kenek nerhthra me song akata ayage action nam super neththarata good luck
@ShanZer
@ShanZer 7 ай бұрын
Still Listening🖤✨
@supunsandeepa8889
@supunsandeepa8889 3 жыл бұрын
Amathumak obagen enakal hamada................,.....,......,.......... Superb
@shashikaudanirajapaksha9515
@shashikaudanirajapaksha9515 19 күн бұрын
අතීතේ මතක් වෙනවා සින්දුව අහන හැම වෙලාවකම..
@malindudeshan785
@malindudeshan785 2 жыл бұрын
හිතාගන්නවත් බෑ🥺💔
@himayahansamali524
@himayahansamali524 7 жыл бұрын
Superb. Good job
@madumalshi9283
@madumalshi9283 7 жыл бұрын
patta hodee😘😘😘👌👌👌👍💪
@chamaraakalanka3721
@chamaraakalanka3721 7 жыл бұрын
nice work. we need like this kind of different. keep up the good work.
@LahiruChethana
@LahiruChethana 6 ай бұрын
Kochchara ahuwath epa wenne nethi song akai aiye mara lassanai
@kasunchathuranga5557
@kasunchathuranga5557 7 жыл бұрын
beat very perfect
@NipuniKawushalya
@NipuniKawushalya 4 ай бұрын
මේ සින්දුව මගේ මතක අවදි කරලා , ඇහැට කඳුළක් ගේන්න පුලුවන් තරම් දැනෙනවා 😢
@upulbandara
@upulbandara 3 жыл бұрын
ආසම එකක් පරන ආදරෙ මතක් වෙද්දි කියන්නේ මේක ❤❤
@lakmalipeiris93
@lakmalipeiris93 Жыл бұрын
කොච්චර ahuwath epa wenne...mara feeling ekak danenawa..😍😍😍😘😘
@gayanthavijerathne3406
@gayanthavijerathne3406 2 жыл бұрын
ආදරෙයි අතීතයේ මතක සටහන් මතක් වෙනවා
@mohamednimshadh8761
@mohamednimshadh8761 7 жыл бұрын
superb, niyamai song eka & visual eka, jayen jayama wewa,
@naveendahampathi2749
@naveendahampathi2749 2 жыл бұрын
ඇමතුමක් එනකම් බලන් ඉන්නවා හැමදාම😥😔
@AnushiAnushi-d6r
@AnushiAnushi-d6r 2 ай бұрын
මම ගොඩක් ආස සින්දුවක් ...මෙි ගායකයාටත් ගොඩක් ආසයි...මම ආදරෙයි ....❤
@JayaniSulekya
@JayaniSulekya 9 ай бұрын
Aththatama lassanai godak me sinduwa😢🎉
@bawanthadolawaththa2221
@bawanthadolawaththa2221 2 жыл бұрын
💟💟💟
@vishwaphotography4862
@vishwaphotography4862 4 жыл бұрын
den kale tiyn gon sindu walat wad me sinduw harim lassniiiiiiiiiii ela ela ruwan aiye
@gamunurathnasiribalasuriya5240
@gamunurathnasiribalasuriya5240 6 жыл бұрын
lassanai godak...
Ruwan Hettiarachchi Best 7 Songs - Classic 7
26:09
Classic 7
Рет қаралды 141 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 10 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Nodaka Inna Ba- Ruwan Hettiarachchi (Official HD Video)
4:26
Amusync Entertainment
Рет қаралды 2,8 МЛН
Kamaneeya -Ruwan Hettiarachchi Feat. Kapilan Kugavel (Lyric Video)
4:06
Amusync Entertainment
Рет қаралды 737 М.
Mathake Hasarel - The Official Video - Dushyanth Weeraman ft. Umara
3:47
Mango Friends
Рет қаралды 3,2 МЛН
Ruwan Hettiarachchi Mp3 Songs  Album  ##   2021 😊💃👍✌️🤗
18:45
SHAN MUSIC CLUB
Рет қаралды 288 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 10 МЛН