බර වැඩිවීම,දියවැඩියාව සහ පිළිකා ඇතුළු ලෙඩ ගොඩකට අඹරැල්ලා | Ambarell | By Nutritionist Hiroshan

  Рет қаралды 15,101

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 33
@SomalathaBH
@SomalathaBH 2 ай бұрын
ඇඹරැල්ලා මේ තරම් පෝෂණීය බව ඇත්තටම මම දැනගෙන හිටියෙ නැහැ අපේ ගස් යට වැටිල කුණු වෙලා යනව ඔබට බොහෝම ස්තූතියි ඩොක්ටර් රටේ මිනිසුන් දැනුවත් කලාට 🙏🙏 👌තව තවත් මෙවැනි වැදගත් වැඩ සටහන් කිරීමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤❤
@diaryoflife7266
@diaryoflife7266 Ай бұрын
මාත් හොය හොය හිටපු වීඩියො එකක් .මාත් දියවැඩියා රෝගියෙක් මාත් ආසම කැමක් තැන්ක්ස් ඩොක්ටර් මේ වීඩීයො එකට
@chandanifernando7456
@chandanifernando7456 2 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට දැනුවත් කිරීමට ජේසු පිහිටයි සර්❤❤
@PadminiFonseka1959
@PadminiFonseka1959 2 ай бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක් ඉදිරියටත් මෙවන් ප්‍රයෝජනවත් වැඩසටහන් මගින් අපව දැනුවත් කරන්න බොහෝම ස්තූතියි වෛද්‍යතුමෙනි.
@UgaanShayash
@UgaanShayash 2 ай бұрын
😮ape ගෙදර නම් මේවා හදන්නේ(උයන්නේ) සීනි කිලෝ එකක් විතර දාලා😮
@Fashioncorner201
@Fashioncorner201 2 ай бұрын
බෝහෝම ස්තුතිය ඔබතුමාට ❤
@nimalkumara5675
@nimalkumara5675 2 ай бұрын
ස්තුතියි ඔබ තුමාට🙏
@FathimaRumaisa-i3w
@FathimaRumaisa-i3w 2 ай бұрын
Pehedili kalata obathumata bohoma sthuthi
@Asoka-f1v
@Asoka-f1v 2 ай бұрын
Thank you very much
@premakasthuri7068
@premakasthuri7068 2 ай бұрын
වටිනා අවුසදීය පළතුරක්❤
@bernadethcosta3490
@bernadethcosta3490 2 ай бұрын
❤godak sthuti lassanata pahdili kalata jesu pihitai
@nilminisamarasingha
@nilminisamarasingha 2 ай бұрын
ස්තුතිය
@DHIAsanthi
@DHIAsanthi 2 ай бұрын
Onama kenekuta asawen ahagens therum ganna puluwa widiyata pahadilikirima gana obathumata nirathuruwama isthuthiwanthawenawa
@babykitti537
@babykitti537 2 ай бұрын
මම ඉන්න රටේ කිලෝ ඵකක් රැපියල් 2,500/- ක් විතර වෙනවා ඒ තරමටම මිල අධික වුනත් ලංකාවෙන් ගෙනල්ලා විකුණන්නේ බොහෝම පොඩි ගෙඩි. කන්න ආසම දෙයක් නිසා සමහර වෙලාවට මම ගන්නවා.
@kasunchathuranga3979
@kasunchathuranga3979 2 ай бұрын
Mokkda oya inna rata
@SiriyalathaVithanage
@SiriyalathaVithanage 2 ай бұрын
අපි ඇබරෙල්ල කන්නෙ සීනිදාලනිසා හොදනැද්ද,
@athulasenadeera-nh3kg
@athulasenadeera-nh3kg 2 ай бұрын
මහත්තයා ක්ලෝරීන් මිශ්‍රිත ජලය ශරීරයට අ හිටකරයිද?
@tharutharu9092
@tharutharu9092 2 ай бұрын
Doctor puluwannam api pawichchi karana bona watura gena wedasatahanak krnnako
@sandrsava6645
@sandrsava6645 2 ай бұрын
❤❤❤❤
@jeeva-b9e
@jeeva-b9e 15 күн бұрын
ඇඹරැල්ලා පොටැසියම් බහුල පලතුරක්ද වකුගඩු රෝගින්ට සුදුසුද
@sandrsava6645
@sandrsava6645 2 ай бұрын
Mama ena peta rata maha nh
@JanakiJayawardhana
@JanakiJayawardhana 2 ай бұрын
🎉🎉🎉❤❤❤
@DiluRane
@DiluRane 2 ай бұрын
Bohoma sthuthie
@anushatissera5233
@anushatissera5233 2 ай бұрын
ගැස්ට්‍රයිටීස් ඇති වෙන්නෙ නැතිද
@ranilfernando9853
@ranilfernando9853 2 ай бұрын
👍👍👍👍❤
@MallikaMallikah-y6r
@MallikaMallikah-y6r 2 ай бұрын
Isthuthi godak hode danumak laba dunne
@hemachandrakudaliyanage6270
@hemachandrakudaliyanage6270 Ай бұрын
කාලය අඩු වීඩියෝ කරන්න
@ora5347
@ora5347 2 ай бұрын
අඹරැල්ලා ප්‍රෙෂර් එක තියන රොගින්ටත් යම් ගුණදායක බවක් තිබෙනවද
@lifeleapacademy
@lifeleapacademy 2 ай бұрын
පැල හදන කෙනෙක් මට කිව්වා පරන අපෙ වතුවල තිබුන ඇබරැල්ල හොද වුනාට දැන් ඔය පොට් කරල තියෙන බට් එක ජාන වෙනස් කරපු එකක් කියල. ඒක ඇත්තද doctor?
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 2 ай бұрын
ගස්ට්‍රික්වලට එඔආ කිව්ව
@nilminisamarasingha
@nilminisamarasingha 2 ай бұрын
@RohithaSamarathunga-v6t
@RohithaSamarathunga-v6t 2 ай бұрын
❤❤❤❤❤
@JudeMorris-th1bu
@JudeMorris-th1bu 2 ай бұрын
❤❤❤❤❤❤❤
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН