AMD Radeon RX 6000 Explained

  Рет қаралды 21,610

pcguide lk

pcguide lk

Күн бұрын

Пікірлер: 282
@sanji5501
@sanji5501 4 жыл бұрын
මෙතෙක්කල් ලංකාවෙ කරපු හොදම ඉන්ඩෙප්ත් රිවිවු එකක් කියල මට හිතෙනවා. ටෙක් යූටියුබර් කෙනෙක්ගෙන් වෙන්න ඕන බලන අයව එන්ටර්ටේන් කරන එකටම වඩා එඩුයුකේට් කරන එක කියල මම කියන්නෙ. අන්න එතනදි තමයි **** බ්‍රෝ සහ ප්‍රියදර්ශන වටේ එකතු වෙන විවර්ස්ලගෙ වෙනස තියෙන්නෙ . මේ චැනල් එකේ පලවෙනි 100 සබ්ස්ක්‍රයිබර් කෙනෙක් විදියට සතුටුවෙන්න පුලුවන් :)
@GraphicTvLK
@GraphicTvLK 4 жыл бұрын
ekanan danneama dunna bn
@tomchandler7568
@tomchandler7568 4 жыл бұрын
Atta bn
@tomchandler7568
@tomchandler7568 4 жыл бұрын
චනුස් ගේ ඉස්සර වීඩීයෝ වල නම් knowledge හොදට දුන්නා.දැන් තමයි ඒවා නැත්තේ
@udithwijegunavardhana4791
@udithwijegunavardhana4791 4 жыл бұрын
100% ekangai....
@sharada2248
@sharada2248 4 жыл бұрын
ප්‍රියා අයියා explain කරන ඒවා තමයි හොදම😘❤👌💖😍👏💖
@unknownbro6690
@unknownbro6690 4 жыл бұрын
Ekanam sira aththa bn
@vidarshanaperum6567
@vidarshanaperum6567 4 жыл бұрын
ඊයෙ රෑ ඉඳල ඉවසිල්ලක් නැතුව බලන් හිටියෙ මේ video එක එනකන්. බොහොම ස්තූතියි අයියේ .....!!!!
@BitsandBytes_
@BitsandBytes_ 4 жыл бұрын
4k , ray tracing, high performance with low price . nvidia වලට ගෙදර යන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
@BitsandBytes_
@BitsandBytes_ 4 жыл бұрын
@@cryptotommy1008 ඕකටත් මොනාහරි ක්‍රමයක් හොයාගනී
@GraphicTvLK
@GraphicTvLK 4 жыл бұрын
මං 3070 එකක් ගන්න හිටියෙ දැන් ඉතින් AMD වලට හිත ගියා
@GraphicTvLK
@GraphicTvLK 4 жыл бұрын
@@cryptotommy1008 thank you bn ehenan nvidia thamai loku udawwak
@hemal8569
@hemal8569 4 жыл бұрын
@@cryptotommy1008 RX 6900XT පෙන්නුව performance ගන්න විතරයි smart access ඕනෙ 6800 & 6800xt ඒ පෙන්නුපු performance එන්නේ මුකුත්ම නොකර normal ( rage mode & smart access නෑතිව ) & උඩ කිව්වා වගේ RX 6800 එන්නේ RTX 3070 එකට නෙවෙයි price deferent එක වැඩියි . අනිවා 3070 TI එකට ඒක ආවෙ 3070 කෝමත් out of stock එකේ RX 6700XT වගේ එනකම් ඉන්න :)
@Pixel_FX
@Pixel_FX 4 жыл бұрын
@@GraphicTvLK 3070 ganna pissuda ban. 6800 ekata wada 14% slow. Half Vram. Anith eka $500 kiyala jensen uncle kiwwata puluwannam aran pennapan. AIB card okkoma $600+. Wadi ganak deela slow VGA ekak gannawada Vram eka bagayak thiyana "nvidia" kiyana nama nisa? DLSS eka Magic nemei. AMD eketh DirectML technology eken upscaling tech ekak enawa Super Resolution kiyala. Anith eka dan okkoma console 16GB memory walata gihilla thiyenne. Issrahata ena game walata 8GB madi wei 1080p paninawa nam.
@crazygtr928
@crazygtr928 4 жыл бұрын
@@cryptotommy1008 bokka me series eka graphics walatath support karanna thama hadanne bug fix karala denawa kiyala thama thibbe
@kasunvidu9240
@kasunvidu9240 4 жыл бұрын
Official pricing: Radeon RX 6800: $579 Radeon RX 6800 XT: $649 Radeon RX 6900 XT: $999
@soulanthrax
@soulanthrax 4 жыл бұрын
Yes 3090 over priced 😂😂😂
@dvharitha
@dvharitha 4 жыл бұрын
පට්ට explanation එකක්, හිතුව වගේම amd වෙනසක් කරයි වගේ!😊 බලමු ඉස්සරහට cards release කරනකොට
@MechanicsTechHD
@MechanicsTechHD 4 жыл бұрын
AMD වලට කැමති අපි!
@iRsHAad-MaX
@iRsHAad-MaX 4 жыл бұрын
ඔයාගේ වීඩියෝ එක එනකම් හිටියේ. Presentation එක බැලුවට සමහර දේවල් තේරුනේ නෑ. ඔයා හැම දෙයක්ම ලස්සනට පැහැදිලි කරලා දුන්නා. නියමයි. Best of luck 😍👍
@udayaasanka
@udayaasanka 4 жыл бұрын
2017 දීත් මේ වගේ Step එකක් AMD සමාගම AMD CPUs එක්ක තිබ්බා.ඊට පස්සේ AMD CPUs අවුරුදු 3ක් තිස්සේ Develop කරා.ඒකේ ප්‍රතිඵලය අද පැහැදිලියි.අද Intel සමාගමට යන එන මන් නෑනේ.මට හිතෙන්නේ ඒකම තමයි AMD සමාගම AMD GPUs එකත් කරන්න යන්නේ..තව අවුරුදු 3ට විතර පස්සේ හිතාගන්න බැරි ප්‍රතිඵල බලන්න පුළුවන් වෙයි....😮❤️💯💥
@champikalakmal1186
@champikalakmal1186 4 жыл бұрын
පාසල් ගිය කාලය මතක් වුනා , ගොඩාක් හොඳ පැහැදිලි කිරිමක් bro
@gmimadusanka8869
@gmimadusanka8869 4 жыл бұрын
Nvidia Gaming laptop price low down උනොත් නමි ඇති.මරු video ekak bro 👍
@SIKKAPRODUCTIONS
@SIKKAPRODUCTIONS 4 жыл бұрын
ආසම එකක් 😍 Nvidea වලට හැරෙන්නවත් අමාරුයි දැන්..මොකද AMD 6000 සීරිස් එකත් ලොකුම ගානක් නෑ...RTX ගනන් විතරයි
@SIKKAPRODUCTIONS
@SIKKAPRODUCTIONS 4 жыл бұрын
@@cryptotommy1008 මම කිවුවෙ නෑනෙ ගේම් විතරයි ගහන්නෙ කියල graphic card වලින්.. මෙච්චර කාලෙකට කලින් තිබ්බ amd ලගෙ ප්‍රශ්නෙ තමා adobe ලගෙ editing software වලට 100%ක් ම accelerate නොකරන එක..නමුත් මේ 5000 seres එකේ xt එකෙන් වගෙම 6000 සීරිස් එකෙන් ඒ අඩුව amd හදාගෙන තියෙනව..ප්‍රීමියර් ප්‍රෝ වගෙ ඒවට දැන් amd 5000 ,6000 seres හුගක් හොදයි.. අන්න එතනදි තමා rtx වලට තරගයක් තියෙන්නෙ.. කොහොමත් දැනටමත් nvidea වලට වඩා හුගක් ඉදිරියෙන් ඉන්නවා Amd අය.. RX5000 seres එක එක්කම RX6000seres එකෙන්.. rtx ගාන විතරයි නිකන්..නරක නෑ හොදා ඒත් ගානට වටින් නැහැ.. ඕනිවට වඩා ගාන විතරයි rtx 2000 seres එකෙත්.. ඒක නිසාම තමා rtx 3000 සීරිස් එක කුනු කොලේට දෙන්නෙ අඩුවට..පොඩ්ඩක් අස්සෙන් පනින් නැතුව දන්නැත්නම් මේ වීඩියෝ එක බලන්න 😂 එතකොට තේරෙයි..Graphic card එකක ගාන විතරක් වැඩි උන තරමින් හොද වෙන්නෑ nvidea rtx 😂 ගාන අඩුවට සුපිරිම performance rx5000,6000 වල දුන්න කියල ඒව බාල බඩුත් නෙවෙයි..
@SIKKAPRODUCTIONS
@SIKKAPRODUCTIONS 4 жыл бұрын
@@cryptotommy1008 ඒක තමයි මාත් කියන්නේ...rtx වල වරදකුත් නැහැ ගාන ඇරෙන්න..හුගක් හොද ෆීචර්ස් තියෙනවා.. නමුත් දැන් රේඩියොන් ලා හොද ෆීචර්ස් එක්ක අඩුවෙන් දෙනවනෙ..මෙහෙම යන එක හොදයි මොකද කරට කර ඉද්දි පර්ෆෝමන්ස් ගැන ද්ගොල්ලොම හුගක් හිතනව වගේම උපරිම අඩුවට දෙන්න බලනවා වැඩි පර්ෆෝමන්ස් එකක්..දැන් හරියටම amd ල කරනව වගේ.. ඉස්සරහට හොදම තරගයක් වෙයි හැබැයි nvidea ලට amd එක්ක..🙂
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
දෙන්නම ඉතාමත් හොද වචන පාවිච්චි කරල තමන්ගෙ තොරතුරු ඉදිරිපත් කිරිම අගය කරනව. ස්තුතියි.
@SIKKAPRODUCTIONS
@SIKKAPRODUCTIONS 4 жыл бұрын
@@pcguidelk ආසම චැනල් එකක්😍 අනිවාරයෙන්ම හැම වීඩියෝ එකම බලලා ලොකු දැණුමක් ගන්නවා...
@fenixxi2459
@fenixxi2459 4 жыл бұрын
Video එකක් දානකන් බලන් හිටියෙ ❤️❤️❤️
@TechzenLK
@TechzenLK 4 жыл бұрын
akenm patta , RX 6900XT VS 3090TI laksheka wenasak 20:53ka video akek nisa pattama patta😍
@kasuntheeksana5819
@kasuntheeksana5819 4 жыл бұрын
Hoda hoda sellam pahuvana jameta
@Pixel_FX
@Pixel_FX 4 жыл бұрын
Very informative video. Definitely gonna buy a 6800XT. Also a couple of points to add, technically, Rage mode is not overclocking. It is just a power limit increase. So we will see even higher performance numbers with manual overclocks. Another thing, Ampere cards can do AV1 hardware decoding.
@hemal8569
@hemal8569 4 жыл бұрын
0:35 වැරදීමක් පලවෙනි වතාව නෙවේ bro අවුරැදු පහකට පස්සේ :) 2015 වෙනකං AMD ඉස්සරහින් හිටියා RADEON PRO DUO , R9 295X2 , R9 390X , R9 FURY , R9 FURY X .
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
power to performance?
@hemal8569
@hemal8569 4 жыл бұрын
@@pcguidelk ඒකාලේ power to performance කියලා එකක් නැහැනේ දෙපැත්තෙන්ම Geforce gtx 700,900 series cards වල TDP සමානයි R9 වලට. ( ගොඩක්ම )
@ishankadhananjaya8462
@ishankadhananjaya8462 4 жыл бұрын
@@hemal8569 performance samana unata power usage eka wadi radeon cards wala nvidia walata wada ekai power to performance kiyanne
@hemal8569
@hemal8569 4 жыл бұрын
@@ishankadhananjaya8462 ඒක මම දන්නවා 😅 මම අහන්නේ 2015 ට කලින් Nvidia power to performance තිබුණද කියලා පොඩ්ඩක් ඒ card වල TDP එක බලන්න .
@hemal8569
@hemal8569 4 жыл бұрын
@@cryptotommy1008 rumors නම් තියෙනවා බොහෝ දුරට RTX 4000 වෙයි 30 series SAMSUNG 8nm use කරයි.
@කඩලමල්ලි-න7න
@කඩලමල්ලි-න7න 4 жыл бұрын
ඔන්න කලකින් mamath vedio eaka බැලුවා hodai
@hirannawod1990
@hirannawod1990 4 жыл бұрын
දානකම් බලං හිටියෙ, (අර අක්ක කියපුව වැඩිහරියක් තේරුනේ නෑ 😂)
@NadishanMaduranga
@NadishanMaduranga 4 жыл бұрын
Brother AMD Radeon Pro WX Series eke Workstation Graphic Cards ගැනත් video එකක් කරන්න. Nvidia Quadro Workstation Cards ගැන දනගෙන හිටියට ගොඩක් අය AMD ලගේ Workstation Graphic Card ගැන දන්නේ නෑ
@kelumdhanashanka8404
@kelumdhanashanka8404 4 жыл бұрын
mmth dn dnne ehm card ekak thyenw kyl. thank you bro.
@blackjokersl486
@blackjokersl486 4 жыл бұрын
Aniw
@NadishanMaduranga
@NadishanMaduranga 4 жыл бұрын
@@kelumdhanashanka8404 ගොඩක් අය දන්නේ නෑ. Nvidia Quadro Price වලට වඩා Radeon pro Wx Cards Price අඩුයි.
@TharinduMihiran
@TharinduMihiran 4 жыл бұрын
මෙන්න මේවට තමයි reviews කියන්නේ ❤️👏👍🔥
@kelumdhanashanka8404
@kelumdhanashanka8404 4 жыл бұрын
mm eth hithuw mokada video eka parakku kyl. eeye re live event eke highlight bll me video ek enkmmai hitiye hodata therum gannna. Good Priyadarshana Aiya and Team!!!!❤👍
@dihinduhesara6471
@dihinduhesara6471 4 жыл бұрын
ප්‍රියදර්ශන අයියෙ , Geforce GTX Assit ගැන review එකක් කරන්නකෝ...
@chamod100m
@chamod100m 4 жыл бұрын
AMD RADEON Graphic card ena.. Lankawe gnna thiyna hodama Gaming laptops monawada ?
@GrandMineRR
@GrandMineRR 4 жыл бұрын
Reveal එක එවෙලෙ Live(Premiere) බලපු අය ඉන්නවද😍🔥
@djstr0b3
@djstr0b3 4 жыл бұрын
A good tech video from Sri Lanka that I have seen in a while.
@brotechking1540
@brotechking1540 4 жыл бұрын
නියම වීඩියෝ එකක්
@JaniyaX
@JaniyaX 4 жыл бұрын
මේක එනකම් බලන් හිටිය අය like button එක කුඩු කරන් යන්නෝ😏😏😘😘😘😘 අම්මෝ ඒ live එක මාත් බැලුවා මම යද්දී live එකේ watching 200k 😁😁😘😘😘😘
@sachinthabasnayaka3534
@sachinthabasnayaka3534 4 жыл бұрын
මම දාන්න ගියපු comment එක😂
@JaniyaX
@JaniyaX 4 жыл бұрын
@@sachinthabasnayaka3534 😏😏😂😂😂👌👊👊
@chanukz9798
@chanukz9798 4 жыл бұрын
ගැම්මෙන් ගැම්මෙන්
@TECHHUTLK
@TECHHUTLK 4 жыл бұрын
Ekanam ft ............ Priyadarshana aiyage explain eka eta wada ft.....😘😘😘😘😘😘😘😘😘😘😘😘
@udayaasanka
@udayaasanka 4 жыл бұрын
එලම එලම....💯💥❤️ ඒකනේ අපි pc guild එකත් එක්කම ඉන්නේ... Thank You very much...🙏🙏🙏
@sudharadilshan9605
@sudharadilshan9605 4 жыл бұрын
100% ම නොතේරුනත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේකෙන් සුබ පතනව ප්‍රියදර්ශන අයියෙ💓🤟
@ThinkGenius
@ThinkGenius 4 жыл бұрын
නියමයි සහෝ
@dvharitha
@dvharitha 4 жыл бұрын
Directx, vulkun ගැන වීඩියෝ එකක් කරනවද? Quick video එකක් හරි!
@SachithThennakoon
@SachithThennakoon 4 жыл бұрын
පුලුවන් තරම් video එක කෙටි කරන්න හදන්න එපෝ..පැය ගානක් උනත් කමක් නෑ අයියෙ❤️❤️
@tomchandler7568
@tomchandler7568 4 жыл бұрын
මට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමා AMD ලාගේ අලුත් gpu සීරීස් එක adobe cc suit එකටයි blender davinci resolve වගේ software වලට සපෝර්ට් ද කියන එක......
@brotechking1540
@brotechking1540 4 жыл бұрын
පට්ට
@agent2750
@agent2750 4 жыл бұрын
proud to be a Radeon product owner
@gaganasadew2719
@gaganasadew2719 4 жыл бұрын
Make review ekak genna supiri aa
@sharada2248
@sharada2248 4 жыл бұрын
No one: Nvidia RTX:එහෙනම් කොල්ලො අපි ගියා🤦‍♂️😢
@descending_dudu
@descending_dudu 4 жыл бұрын
නැ බන් දෙගොල්ලොම සමානයි.. Radeon වලින් ඔය penana benchmarks ගන්න 4th gen ryzen thiyenne one 500 series chipset motherboard ekak thiyenna one
@descending_dudu
@descending_dudu 4 жыл бұрын
@@cryptotommy1008 ow bn අයේ AMD card එකක් ගහනවනම් cpu update කරන්න වෙනවා 4th gen එකට අයේ mobo එකත් b550 හරි x570 හරි කරන්න වෙනව benchmarks වල පෙන්නපු විදියට fps ගන්න(Gamer nexus චැනල් එකේ කිව්වේ)
@Pixel_FX
@Pixel_FX 4 жыл бұрын
@@descending_dudu SAM walin loku wenasak wenne na. 5000 series eka nathi una kiyala 5%k wath performance adu wenne na.
@descending_dudu
@descending_dudu 4 жыл бұрын
@@Pixel_FX Benchmarks balanne nathuwa kohomada % denne??
@Pixel_FX
@Pixel_FX 4 жыл бұрын
@@descending_dudu research kid.
@perobeats
@perobeats 4 жыл бұрын
Live event eka blannath set una.😍 සිංහලෙන් හැම විස්තරයක්ම ගන්ඩ ඉතින් මෙතන තමයි තැන.😍
@lionrox4364
@lionrox4364 4 жыл бұрын
Really Excellent.....................
@premjayanthfernando5792
@premjayanthfernando5792 4 жыл бұрын
AMD hardware hoda unath kisi wedak nehe mechchara kalekata munta stable drivers denna beri una minissunta. console walata AMD ganne price eka cheap nisa but film industry, gaming development, mining, research, servers and etc okkotama ganne Nvidia cards. no matter what AMD did, Nvidia s gonna be the king this time also.
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
Console කියන්නෙ Premium Gaming Experience එකක්. ඒ වගේ දේකට Cheap දේවල් පාවිච්චි කරල අදාල සමාගම් තමන්ගෙ Product එක බාල කරන්නෙ නැහැ...
@premjayanthfernando5792
@premjayanthfernando5792 4 жыл бұрын
@@pcguidelk darling I didn't say anything about AMD build quality. AMD built quality is good and compared to Nvdida price is cheap. thats why I told u AMD is cheap. even though AMD has lower price NVIDIA will win every time cause NVIDIA have tons of side projects like AI auto driving projects like that. AMD is good, no argument there but NVIDIA is winning
@surajkalamulla
@surajkalamulla 4 жыл бұрын
මුලින් මෝනා කිවුවත් අන්තිමට කිව්ව දේ ගැන අවදානයට ගන්න
@dncreation3617
@dncreation3617 4 жыл бұрын
TNX PRIYA
@bhjanithshashiprabarth3202
@bhjanithshashiprabarth3202 4 жыл бұрын
අයියේ මමත් ආසයි ගන්න.
@sanjayaprabath2710
@sanjayaprabath2710 4 жыл бұрын
Superb Presentation and Explanation !!!Well Done Bro!!!!👌👌👌👌
@manushapc1628
@manushapc1628 4 жыл бұрын
අයියේ අයියා වීඩියෝ හදන විදිහ ගැන කියලා දෙන්නකෝ
@the_bee4877
@the_bee4877 4 жыл бұрын
Custom cooling thiyena bild ekak genna puluwannam.❤
@Yasas_Madhushan
@Yasas_Madhushan 4 жыл бұрын
අයියෙ, video එක දිග වුණාට කිසි ම ප්‍රශ්නයක් නැහැ, ඔයා හොඳට විග්‍රහ කරනව.. චීන පිරුළක් තියෙනව ලු "බඩගින්නෙ ඉන්න මිනිහට මාළුවෙක් දෙන්න එපා; බිලී පිත්තක් දෙන්න" කියල.. 😉
@vidarshanaperum6567
@vidarshanaperum6567 4 жыл бұрын
එකෙන්ම...
@ravindukavishvara4820
@ravindukavishvara4820 4 жыл бұрын
මම ඔයිට කලින් වීඩියෝ එකකදී comment එකක් දැම්මා 6000 series එකේ gpu ආවා විතරයි nvidia ලට පාරේ බැහැලා යන්න බැරිවෙනවා කියලා....ඒ comment එකට පෙලක් කට්ටිය බැනලා තිබ්බා...ඒ අය දැන් මේ වීඩියෝ එක බලනවානම්...දැන් තේරේනවා ඇතිනේ මම කිව්වේ බොරුද කියලා....හූ හූ😂😂😂😂🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪....
@descending_dudu
@descending_dudu 4 жыл бұрын
GPU ගැන වැඩිය දන්නෙ නැ කියලා පෙනි යනවා මේ අවස්තාවෙදී😂
@chanukz9798
@chanukz9798 4 жыл бұрын
ප්‍රියදර්ශන අයිය කිව්ව ඇහුන් නැද්ද..real world benchmarks එනකන් මොකවත්බ්කියන්න බෑ කියල😅..nvidia ලනම් event එකේදි දුන්න් benchmark ඉතාමත් accurate rtx 3070 ආවට පස්සෙ ඒක තහවුරු උනා..amd එකත් එහෙම ඇති බලමුකො..කොහොමත් 3090 යට කෙලපු ව්කනම් මාරයි!!
@ravindukavishvara4820
@ravindukavishvara4820 4 жыл бұрын
@@chanukz9798 hm hm ඇත්ත..😃..හරි අපි බලමුකෝ ලගදීම benchmark කුත් එයිනේ......එල එලම බ්‍රෝ 🔥🔥
@ravindukavishvara4820
@ravindukavishvara4820 4 жыл бұрын
@@descending_dudu hm hm ඇත්ත..😃..හරි අපි බලමුකෝ ලගදීම benchmark කුත් එයිනේ......එල එලම බ්‍රෝ 🔥🔥
@madumusic8319
@madumusic8319 4 жыл бұрын
@@ravindukavishvara4820 amd eke 8k play kranna bahane. 4k withary puluwan. Nvidia win😄😄
@charithsankalpa4349
@charithsankalpa4349 4 жыл бұрын
එනකම් හිටිය වීඩියෝ එකක්❤️😬
@tharooshakaveen3076
@tharooshakaveen3076 4 жыл бұрын
N vidia rip Hodata vade karanava aiye hamadama vidios balanava . Oya vage supiri youtuber kenek mama nam dakala na . Godak deval egena gannava oyage vidios valin 😍😍
@Mr4Rubirth
@Mr4Rubirth 4 жыл бұрын
Danma rtx 3000 valalanna bari wei. Mokada readon 6000 profile eka dammata pitiyata pivisiye nathi nisa Api balamu mokada venne kiyala 🔥🔥👍👍
@bimsaranawarathna8625
@bimsaranawarathna8625 4 жыл бұрын
Ewwa mm dan na nvidea valata vada radeon hodaida
@kumarasampath8555
@kumarasampath8555 4 жыл бұрын
Mustang vs Evolution❤❤ good comparison
@sharada2248
@sharada2248 4 жыл бұрын
Notification ආපු ගමන් බලන්නෙ හරිය! 💖👌
@janeeshacharu4126
@janeeshacharu4126 4 жыл бұрын
Aiye directX game waladi dekala thiyenawa eth e gena hariyatama danne ne. E gena video ekakuth karannako
@sharada2248
@sharada2248 4 жыл бұрын
RTX පරාදයි ,එලම
@jax6969
@jax6969 4 жыл бұрын
Supiri gpu ekak😃😃😃😃😃😃😃
@janeeshacharu4126
@janeeshacharu4126 4 жыл бұрын
Aiye cache gena video ekak karannakooo😁(HDD, GPU, CPU)
@බන්ටුකොල්ලා-ධ9ඨ
@බන්ටුකොල්ලා-ධ9ඨ 4 жыл бұрын
patta
@sudharadilshan9605
@sudharadilshan9605 4 жыл бұрын
හරි විදිහට Graphic Card එකක් Overclock කරන්නෙ කොහොමද කියල කියල දෙන්න💓🤟
@senuranethmina9569
@senuranethmina9569 4 жыл бұрын
pc එක ෆිජ් එකේ දල over clock කරන්න බැරිද?
@samanthaliyanage3501
@samanthaliyanage3501 4 жыл бұрын
GOOD JOB USEFULL THANKS
@kavindugk6823
@kavindugk6823 4 жыл бұрын
RTX 2080Ti Owner -when releasing RTX 3080: 😭 -When releasing RX 6800XT:😨
@bloodbendergaming7841
@bloodbendergaming7841 4 жыл бұрын
😂
@mffxsonic137
@mffxsonic137 4 жыл бұрын
🖕❤️
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 4 жыл бұрын
🤣🤣
@e.s.iperera2686
@e.s.iperera2686 4 жыл бұрын
මගුලක් කියනව අපිට තියෙන්නෙ තාම Gt 710 card එකක් 😂
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 4 жыл бұрын
@@e.s.iperera2686 උබට gt 710 කාඩ් එකක් තිබ්බට මුට තියෙනවානෙ.🤣
@harindusakuntha8186
@harindusakuntha8186 4 жыл бұрын
Superb mama blagena hitiya me video eka enakam💗💗💗💗💗😘😘😍😍
@tora2049
@tora2049 4 жыл бұрын
2020 not so bad for gamers
@kalanafdo-x4k
@kalanafdo-x4k 4 жыл бұрын
පට්ට බ්‍රෝ!
@tharooshakaveen3076
@tharooshakaveen3076 4 жыл бұрын
aiye vga akak ganna thanak na hamathanama hevva medavas vala kehevath na 😌
@ThinkGenius
@ThinkGenius 4 жыл бұрын
Etakota hevc ekada godak data aduwen compress krnne nettan av1 da?
@mffxsonic137
@mffxsonic137 4 жыл бұрын
Super nice
@කඩලමල්ලි-න7න
@කඩලමල්ලි-න7න 4 жыл бұрын
Oya කාර්ඩ් vala vram kiyada
@_____.7710
@_____.7710 4 жыл бұрын
Patta explanation eka ✌️
@kaweeshanethsara8805
@kaweeshanethsara8805 4 жыл бұрын
Aiye mata pc ekak hada ganna one geming walata
@kelumdhanashanka8404
@kelumdhanashanka8404 4 жыл бұрын
mn dnt dakala thyena deyak gana explain krnn wadiyenm hakiyawa thyenne priyadarshana aiyata.
@snproduction2290
@snproduction2290 4 жыл бұрын
ayye eka superi
@sachinthabasnayaka3534
@sachinthabasnayaka3534 4 жыл бұрын
ROG SWIFT monitor එක ගැන වීඩියෝ එකක් ඕනෙ👍
@Dulara_Abhiman
@Dulara_Abhiman 4 жыл бұрын
Supirine ayye..😮💖💖👉👉😍
@chamodshehan9347
@chamodshehan9347 4 жыл бұрын
Ayya 60000 kata wage computer ekak hadala denawada
@thedukeymemes3239
@thedukeymemes3239 4 жыл бұрын
Aiye video eka baladdi mate therune gaming bilde ekak keraddi Tika kaleyak Inna one ne da aiye 😇 math AMD fan kenek nisa mekanao mate nikao pissu wage 🥴🥺❤️✨
@_____.7710
@_____.7710 4 жыл бұрын
Ehema tika kaalayk bln inna giyoth hamadaama bln inna wenwa, mokada technology kiyna eka improve wena eka nawathinne na.😂
@RTX3050-6G
@RTX3050-6G 4 жыл бұрын
AMD company eka ATI Radeon company eka buy kale nathnam Monawa weida☺
@nisaja3141
@nisaja3141 4 жыл бұрын
Ayye Core2 duo hari ita tikak vadi hari processor ekak illana games hoda VGA ekakui RAM ekakui thiyenwanm dual core pentium inside processor ekakin gahanna puluwanda?
@spidy9576
@spidy9576 3 жыл бұрын
Editing walata oya card ganna ba neda after effects walata ane answer eka one
@Nagiya1223
@Nagiya1223 3 жыл бұрын
ASUS STRIX GAMING GEFORCE RTX™ 3060 12GB 👉 VS👈MSI RADEON RX 6800 XT GAMING X TRIO 16GB ලග ලග price යන්නෙ කෝකෙද graphic quality කෝකද performance හොදම කෝකද
@kasvith
@kasvith 4 жыл бұрын
Superb ayya
@sharada2248
@sharada2248 4 жыл бұрын
RTX කලේ MONOPOLY එකක් කියලා කියන ප්‍රියා :😁👍 Nvidia TRX වලට කෙල හලපු මම:🤷‍♀️🤷‍♂️😢🤦‍♂️ 8:37
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
😂
@nishadihimansa8973
@nishadihimansa8973 4 жыл бұрын
Nvidia dlss gena video ekkak oni!!!!
@chamithugunathilake9392
@chamithugunathilake9392 4 жыл бұрын
Good explanation bro
@hasith8647
@hasith8647 4 жыл бұрын
abbahi wela channel ekata supiri
@thenulranmuthu9048
@thenulranmuthu9048 4 жыл бұрын
4:40 methana aiyeta podi waradiimakk welaa thiyenawa. eeth eeka gaanakk naa. :-)
@vipergaming1609
@vipergaming1609 4 жыл бұрын
👍👍👍
@jayashan16
@jayashan16 4 жыл бұрын
මමත් හිතන් හිටියේ nvidia එකක් ගන්න.but දැන් මන් හිතන් ඉන්නේ AMD Graphic card එකක් ගන්න.
@Nisalajurianze
@Nisalajurianze 4 жыл бұрын
Rx 6600 wage enne nadda
@bloodbendergaming7841
@bloodbendergaming7841 4 жыл бұрын
Nice
@RTX3050-6G
@RTX3050-6G 4 жыл бұрын
Kohomada owa mathaka thiyaganne😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
@unknownbro6690
@unknownbro6690 4 жыл бұрын
Ado intel walatai nvidia walatai gedara yannaweida danna. Adoo lajjai bn. idalawadakna.😥😥
@_thanu__bro_
@_thanu__bro_ 4 жыл бұрын
video eka diga wadi ne compressed karamu😊
@ishanranaweera188
@ishanranaweera188 4 жыл бұрын
niyamai bn
@pupulawaththedharmadasa3008
@pupulawaththedharmadasa3008 4 жыл бұрын
Nice video brother ...😍😍😍
Raytracing Explained in සිංහල
21:54
pcguide lk
Рет қаралды 23 М.
AMD FSR -  FidelityFX Super Resolution
8:13
pcguide lk
Рет қаралды 22 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Aliexpress Cheap VGA Cards වල ඇත්ත කතාව..⚠️💔
47:30
intel 10th gen CPU Lineup එක
11:59
pcguide lk
Рет қаралды 25 М.
How did the Enigma Machine work?
19:26
Jared Owen
Рет қаралды 10 МЛН
AMD RADEON VS NVIDIA GRAPHICS SINHALA  REVIEW !!!
19:54
SLShark
Рет қаралды 15 М.
Vsync Gsync Freesync Explained
11:58
pcguide lk
Рет қаралды 31 М.