මාලිමාවට උපදෙස් දෙන American ඔත්තුකාරයා

  Рет қаралды 35,327

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

Пікірлер: 165
@KapilaAdikari-qc4jg
@KapilaAdikari-qc4jg 13 күн бұрын
අතුල ලියනගේ මහත්මයා කලා දේශපාලනය එකක්, භූ දේශපාලනය වෙනත් එකක්, ඉන්දියානු පාලම දිහා එච්චර සරල විදිහට බලන්න එපා.ඉන්දු ලංකා භූ දේශපාලන තත්ත්වයන් යටතේ එය අපගේ රාජ්‍යයට කෙසේ බලපාන්නේ දැයි බැලිය යුතුයි. පෙනෙන හැටියට නම් එය නැවතත් බෙදුම්වාදී තත්ත්වයන් දක්වා දිව යන්නක්.
@palitajayamaha685
@palitajayamaha685 14 күн бұрын
ඉන්දියා යා කරන්න පාලම් තැනීම ලංකවට මරාලයක්
@HeyMrVengeance
@HeyMrVengeance 12 күн бұрын
පවු දෙයියනේ මේ මිනිස්සු😌
@SumedhaWijerathna-p9wn
@SumedhaWijerathna-p9wn 15 күн бұрын
කට්ටියක් කරනකොට විකිණීම, ඒකම තව කට්ටියක් කරනකොට ආයෝජන,
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 7 күн бұрын
උඩ පෙලක් සේම යටි පෙලක් ඉතා මැනවින් සංවිධානය වෙන ජවිපෙ ඇතුලු මාලිමාව පුරෝකතය කිරීම අසීරු කටයුත්තක් ...කෙදිනක හෝ ඔවුන්ගේ පැවැත්ම අහෝසි වෙන්නේ අභ්‍යන්තර ගැටුමකින් විනා බාහිර බලපෑමකින් නොවේ...
@josephfernando1478
@josephfernando1478 15 күн бұрын
අමතක නොවන චරිතයක් මහාතලා හට⁣න ටෙලිනාට්‍යයේ හාමුදුරුවොන්ගෙ චරිය ,
@palitajayamaha685
@palitajayamaha685 14 күн бұрын
👍👍 අවශ්‍යම කරුණක් ආර් ප්‍රේමදාස ලලිත් ඇතුලත්මුදලි ගාමිණී දිසානායක ජෙරාජ් රන්ජන් වේජේරත්න තවත් බොහෝ දෙනෙකුට ආරක්ෂා වෙන්න බැරිඋනා අමතක නොකල යුතුයි මේ රජය
@nihalabeyesekera4159
@nihalabeyesekera4159 13 күн бұрын
සත්‍ය, සමාජ සාධාරණත්වය, ඒක නීතියක් සොයා යන රටේ ජනතාව ජයගත් අවස්ථාවකදී අසන්නට ලැබුනු වටිනාකම මීල කල නොහැකි ආදර්ශමත් සංවාදයක්. සන්නස්ගල සර් යුතුකම සහ වගකීම ඉෂ්ඨ සිද්ධ කීරීම අගේ කල යුතුයී.
@nihalabeyesekera4159
@nihalabeyesekera4159 10 күн бұрын
.
@alphanavara
@alphanavara 7 күн бұрын
"සළඹ මිනිස්සු" පොතේම පටුනෙ තිබ්බ විදියට නම් රචකයා තරුණයෙක්. ඒකාලෙම මලා. - එල්ලිලා මතක විදියට. 🤔 _ආදරෙයි හැබැයි කලුගල් හදන තරඟෙට විරුද්ධයි_ හෙන ගොං වගේම මුග්ධයි. අහිරවනසුලුයි ගොමනෙවොඩ වගේ. 🙏❤️
@SamithChathuranga-hs7dm
@SamithChathuranga-hs7dm 15 күн бұрын
බබර වලල්ලේ පොඩි එකා ආදරෙයි අයියේ❤
@wilmotgamage7562
@wilmotgamage7562 13 күн бұрын
මැතිවරණය කරන්නෙ කොහාමද ,ජය සමරන්නෙ කොහොමද කියල පෙන්නපු මාලිමාවට උපදෙස් දෙන්නෙ කොහොමද?රෙද්ද ඇඳගෙනද?
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 15 күн бұрын
ලංකාවේ බොහොමයක් මිනිස්සුන්ට හුගක් වචන කියවන්න පුළුවන් 😅😂😢
@sunokasewwandi
@sunokasewwandi 13 күн бұрын
ලූලා නැති තැනට කනයා පණ්ඩිතයා .... රියලිටි ..
@kumaraliyanage8629
@kumaraliyanage8629 13 күн бұрын
අන්ධයො ගොඩේ එකැසා පොරක්ලු😂
@janakakasthuri3850
@janakakasthuri3850 15 күн бұрын
නියම වැඩක්..තවත් එකක් කරන්න සන්නා 👍👍👍👍
@DharmapriyaWijenayake-i6h
@DharmapriyaWijenayake-i6h 13 күн бұрын
කලකිනි මෙහෙමත් උන් රැවටෙන්නේ හොර නැති වුන් බොරුවෙන් රජ වෙන්නේ හොර බොරු දෙවගම අකුසල් වන්නේ රජුන් වුවත් අකුසල් පලදෙන්නේ හිතන්න.........
@Thaka-x1c
@Thaka-x1c 15 күн бұрын
යහලබැද්දෙ පොඩි පකා සමග ගෝනමඩිත්තෙ පොඩ් එකා
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 7 күн бұрын
😂😂😂
@MadanayakeRuwan
@MadanayakeRuwan 15 күн бұрын
සෙල්ටන් සර් කියපු කතා හොදට කඩපාඩම් කරගෙන තියනව.මෑපෙල තුලින් මතුවෙන කෘමීන්.
@slshortvideo7484
@slshortvideo7484 10 күн бұрын
ටිල්වින් සහෝදරයගෙ අලුත් video එක ඉක්මනට දාමු සන්නෝ
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 12 күн бұрын
Very good point 👍very smart 😞
@TRAVELWITHKEMITH
@TRAVELWITHKEMITH 14 күн бұрын
Great conversation Athula Liyanage Ayy, Ayyage Bambara Walallla 2 Film eka ikmanatama karanna labewa ayya,
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 14 күн бұрын
සන්නා උන්නැහේ ඔන්න අපි අනුරව දින්නුවා 😏👍
@KapilaWeliwitiya-jy6dm
@KapilaWeliwitiya-jy6dm 12 күн бұрын
පෙර සූදානමිකරගත් කොලයක ඇති, නමි ගමි සිද්ධි ඔහේ කියවනවා.
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 7 күн бұрын
සන්න ජනාධිපති ඡන්දෙට කලින් මේක කරන්න තිබුනෙ
@nihalweerasinghe2277
@nihalweerasinghe2277 15 күн бұрын
කේරලයේ 1957 පත්වුන මහ ඇමති ඊ.එමි.එස්.නමිබුද්රිපාද් ගේ පලමු සැලසුමිවල සිනමාව ගොඩනැංවිමත් තිබුනා.එය මෙිවනවිටත් මාක්ස්වාදි කොමියුනිස්ටි පක්ශය සංවෙිදිව කටයුතුකරනව.
@kanthasilva1782
@kanthasilva1782 7 күн бұрын
ඡන්දෙන් පස්සේ සන්නා දකින්න නැත්තේ මොකෝ?
@ranjithnaotunna914
@ranjithnaotunna914 15 күн бұрын
චිත්‍රපටිය අරගෙන ආවාම මම ආර්ටිස් කෙනෙක් විදියට කීවා හෝල්වල සේවකයන්ට අරක්කු බොන්න දෙන්න කියලා. ඇහුවේ නෑ. චිත්‍රපටිය ගැලවූනා. ඇමෙරිකාවේ ගියා. එයාම පිළිගන්නවා. ආර්ටිස් කෙනෙක් නොවේ කියලා.
@sunokasewwandi
@sunokasewwandi 13 күн бұрын
හිට්ලර් මිනිස්සු මැරුවේ කෲර නිසා නෙවේ ... අධික බය නිසා ... ඒක අසාර්තකයි ..
@achinidesilva4341
@achinidesilva4341 13 күн бұрын
insightful discussion..........
@prcreation5780
@prcreation5780 12 күн бұрын
ෙම් ෙපාර පට්ට පල් ෙබාරැ කියන්ෙන් ඇමරිකාෙව් හිටිෙය් මෙග් යාළුෙවකු ෙගදර පිනට අන්තිමට යන්ෙන් නැති නිසා එලවලා දැම්මා . ඇමරිකාවට ෙහාෙර්න් පැනලා ඇවිල්ලා අනාත ෙවලා හිටිෙය් දැන් ෙපාර talks ෙදනවා අපි ෙනාදන්න live .
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 7 күн бұрын
සිරාවට😮😮😮
@rupalawanyagataluhaupadesb7963
@rupalawanyagataluhaupadesb7963 11 күн бұрын
Adooo niyama naluwek me ❤❤❤❤❤❤❤
@SherlockHolmes-im9wp
@SherlockHolmes-im9wp 15 күн бұрын
බඹර වලල්ලේ පොඩි එකා ❤
@udithapitawala8286
@udithapitawala8286 15 күн бұрын
Great discussion.
@UdiDol
@UdiDol 12 күн бұрын
Man! It is not only in the West, but in Sri Lanka and in India, there were King's, Queens, and many cheifstains who supported art and artists. Art does not belong to aristocracy in Sri Lanka, but is appreciated and supported by the aristocrats in Sri Lanka and India. Learning that will be helpful to your future development.
@SamithChathuranga-hs7dm
@SamithChathuranga-hs7dm 15 күн бұрын
අපේ උන් දන්නේ නෑ මේ වගේ වැඩ්ඩොන්ගෙන් වැඩ ගන්න .පගරනැට්ටෝ දාලා රගපාවනවා
@sunokasewwandi
@sunokasewwandi 13 күн бұрын
ආරක්ෂාව සදහා ලේ හැලීමට වඩා හොදා .... ඉල්ලා අස්වීම ...
@hemanthachandana6733
@hemanthachandana6733 15 күн бұрын
දැන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ .විජාතික බලවේග වගේ වචන ඇහෙන්නෙම නැහැනෙ ..මාලිමාව ආපු ගමන් මිතුරු වෙලාද🤣🤣🤣
@sumithnandana4478
@sumithnandana4478 14 күн бұрын
ඒව කිව්වෙ මහින්ද ප්‍රමුක විමල් වීරවන්ශල. විදුලි පුටු මතකද
@wajirajayasingha3121
@wajirajayasingha3121 13 күн бұрын
Ewa kiwwe Vimal.....anura newei...
@chandanasaman1182
@chandanasaman1182 12 күн бұрын
මගේ කල්‍යාණ මිත්‍ර අතුල .. සහෝදරය ..මම ගොඩක් ආදරේ කරණ , ලැබෙන හැම චරිතයකටම .. නියම සාධාරණයක් කරන සොදුරු මිනිසෙක් ඔබ ...අපි අනුරව ජනාධිපති කලා .. කොහොමද ගැම්ම !!!
@lalithkumar8476
@lalithkumar8476 15 күн бұрын
පොඩි එකා තඩිවෙලා.... පොඩියට හිටියොත් හොදයි ❤❤❤❤❤
@DilipPathirathna
@DilipPathirathna 13 күн бұрын
බඹර වළල්ල ගෝණමඩිත්තේ පොඩි එකා..පට්ට රපෑම❤
@philipbandara8735
@philipbandara8735 15 күн бұрын
හොද වැඩක්.කරන්න!
@LukeDilruk
@LukeDilruk 15 күн бұрын
wasantha walianga ට සාධාරණයක් කරන්න... කන්සා වවමු...🇱🇰
@nihalweerasinghe2277
@nihalweerasinghe2277 15 күн бұрын
ශෙල්ටන් අයියා කියපුදේවල් අතුලගේ භාශාවෙන් පූතිරාවය කරනව කියල මට හිතෙන්නේ?
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 15 күн бұрын
ඔව් කටපාඩම් කරපුවා
@DarkRomance-yv5xg
@DarkRomance-yv5xg 7 күн бұрын
සෞම්‍ය ලියනගේ ගේන්නකො සර්
@nihalweerasinghe2277
@nihalweerasinghe2277 15 күн бұрын
ශෙල්ටන් පයාගලගේ අභාශයෙන් ගොඩගිය මාළබෙි අතුල ,දියුනු වුනානමි මාරයි?
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 15 күн бұрын
නිහාල් අයියා හෙමින් කෝල් එකක් දෙන්න. කතා කරන්න 😅
@janakachaminda2883
@janakachaminda2883 14 күн бұрын
භාෂා ප්‍රස්නෙ මට උනා සෞදියේදි , ආහාර සම්බන්ධව විභාගයකින්, පලවෙනි පාර අසමත් උනා,අවස්ථා දෙකක් තිබුනා,මම ඔවුන් එක්ක කතා කරා,ඹය ටිකයි කීවෙ තානාපති කාර්යාලය යන්න කියලා,මට ලකුණු 3 යි මදි උනෙ 50 න් 40ක් නිනා මම 37යි, මට අවස්ථාවක් දුන්නා ,38 ක් ගන්න දෙවෙනි පර මම සමත් උනා ,අපෙ තානාපති සේවයේ හැටි,
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 7 күн бұрын
රේගන්ලට නං ආර්ටිස්ල කියන්න බෑ😊
@TaraG673
@TaraG673 13 күн бұрын
ආර්ට් ගැන.කතා කරන්න ඇවිල්ලා ඩ්‍රයිවින් ලයිසන්ස් වලින් ඉවරවෙන්නෙ
@sunokasewwandi
@sunokasewwandi 13 күн бұрын
මරණයට බය ටිකක් තියන්න ඕන .. ඕනවට වඩා නෙවේ ...හොදම දේ මරණයට බයේ ඉන්නවට වඩා බිත්තර දමා සදාකාලික වීම ....
@Vinaya_Thaka
@Vinaya_Thaka 13 күн бұрын
මට පුලුවනි ඔයාට බිත්තර දාන්න උදව් කරන්න
@sunokasewwandi
@sunokasewwandi 13 күн бұрын
@Vinaya_Thaka චුටි බිත්තර දැම්මට ඒවගෙන් පැටව් එන්නේ නෑ
@Vinaya_Thaka
@Vinaya_Thaka 13 күн бұрын
@@sunokasewwandi ඉතින් හොඳයිනෙ කෙල්ලෙ පැටව් ආවොත්නේ ප්‍රශ්නේ
@sunokasewwandi
@sunokasewwandi 13 күн бұрын
@Vinaya_Thaka ප්‍රිති 10 ක්
@Vinaya_Thaka
@Vinaya_Thaka 13 күн бұрын
@@sunokasewwandi ඔයා ආසනම් 10 ක් නෙමෙයි 20 ක් ගේන්නම්
@atampahura
@atampahura 15 күн бұрын
කේරළයේ කියුව දෙන්නා මහ ඇමති සහ පුතා නේද , පුතාගේ නම වෙන්කටේෂ් නේද
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 15 күн бұрын
සන්නා බං Thumbnail දානකොට ටිකක් හොයල බලලා දාන්න, නැත්නම් ලොකු හානියක් වන්නේ, චරිතවලට😅😂😢
@TaraG673
@TaraG673 13 күн бұрын
සන්නා සියල්ල දත් වගේ
@teesha789
@teesha789 19 сағат бұрын
ඇත්ත, බහුතරයක් ලංකාවේ ඉන්නේ රගපාන බහුසෘත යෝ.
@nuwanchathuranga
@nuwanchathuranga 14 күн бұрын
One word concept ' New word order
@N_creation_official_channel
@N_creation_official_channel 15 күн бұрын
සර් ❤
@dumindachanaka6629
@dumindachanaka6629 12 күн бұрын
රනිල්ටත් උපදෙස් දුන්නා මෙයා
@mayamax8593
@mayamax8593 14 күн бұрын
පුරන් අප්පොගෙ පොඩි හාමුදුරුවො
@TaraG673
@TaraG673 13 күн бұрын
මේ පිස්සු කියවීමක් කිසිස හරයක් නෑ
@kavinduimalga
@kavinduimalga 13 күн бұрын
නොතෙරුන්කම💯🙂
@TaraG673
@TaraG673 13 күн бұрын
@ 🤣🤣🤣🤣🤣
@mdharmasiri4178
@mdharmasiri4178 14 күн бұрын
අරමුන වෙනස්!
@sunokasewwandi
@sunokasewwandi 13 күн бұрын
විඤ්ඤාණ දෙකක් සංවාදයක .
@nimalsamaratunga4912
@nimalsamaratunga4912 15 күн бұрын
Artists need peaceful country and burden less people ,,,
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 15 күн бұрын
Hungry tummy doesnt need art.
@dayasridamayantha4198
@dayasridamayantha4198 14 күн бұрын
වාමාංශික යැයි ලේබල් නොගැසූ පක්ෂ කරන බොහෝ දේ සඳහා, වාමාංශික යැයි ලේබල් ගැසූ පක්ෂ විරුද්ධ වී එම ව්‍යාපෘතිය නවතින අතර.... වාමාංශික යැයි ලේබල් ගැසූ පක්ෂ බලයට ආ විට එම ව්‍යාපෘතියම "නවතාවයේ ආයෝජන ව්‍යාපෘති" යැයි නම් කර, ක්‍රියාත්මක කල හැක 😄
@charlesanthony-hn7qt
@charlesanthony-hn7qt 11 күн бұрын
"Siyalle thath Mahath Meya.Tiyon Troski .Porewen Gasa hisate Marathamuwe .'Troski Watheye' Samaje Gatha kirimai.Prjathanthr Ramuwak Thule Samaje Watheye kriyathmeke kirime Li...Troski Thathin Visease kelaye." Siyalle Thath Mahath Waruni".
@shanukaherath2362
@shanukaherath2362 10 күн бұрын
මුන්ගේ පක්කේ ඉන්න ඔක්කොම උන් මේමද
@TaraG673
@TaraG673 13 күн бұрын
මෙයාගෙ.වේගෙ.😅😅😅😅😅
@chamilasampath3060
@chamilasampath3060 15 күн бұрын
Sir mama oyata adare karanna patan gate 2004 mama A/L karaddi oyawa KZbin ekan danne 2013 mama Saudi eddi oyata adatat adri mama peragas handiyan tamai gampaha bus ekata nagge Montana yanna habai API ada adare anuraya eya Meka karannam ona wadak nattak API eya lauwa Meka karawa gannawa
@sltopics3817
@sltopics3817 14 күн бұрын
Hamuduruwange charithe kohomada
@nyananndahettiarachchi3949
@nyananndahettiarachchi3949 14 күн бұрын
Can you please talk Diyago Revira he is a panting artist
@rjay4746
@rjay4746 15 күн бұрын
💯
@vernontissera
@vernontissera 15 күн бұрын
🙏👏💐🙏👏
@patriotforever1730
@patriotforever1730 15 күн бұрын
Mu Staten Island eke disability gahala government eken kana eka rassawak wath karanne nahe, ubalata muwa pora unata mehe nam mu GOTAYEK
@dilanwijerathna2952
@dilanwijerathna2952 15 күн бұрын
👌
@TaraG673
@TaraG673 13 күн бұрын
මාලිමාවට උපදෙස් දෙන්න 😅😅😅😅😅😅 මේ මොන කෝලමක්ද?
@lakshmandissanayake6836
@lakshmandissanayake6836 13 күн бұрын
USA වල මේ මිනිහ ඉපදුනානන් මේ talk දෙයිද ?
@UdiDol
@UdiDol 12 күн бұрын
Very True 👍 An American will not be foolish to speak like this. They are really dignified people, whatever the politics they believe in.
@AjithKumaraTube
@AjithKumaraTube 15 күн бұрын
පැයක් අහල ඉවරවෙනකොට.............. යමක් එකතුවෙනව දැනුමට​..............
@mahagodageisurulasantha9843
@mahagodageisurulasantha9843 15 күн бұрын
රනිල්ගේ පුක ලෙවකන සුන්නා😂
@sunokasewwandi
@sunokasewwandi 13 күн бұрын
😮
@worldbest5592
@worldbest5592 12 күн бұрын
Mu indiyawata kade yanawa kiyala matanam hithenne
@TaraG673
@TaraG673 13 күн бұрын
රනිල්ගේ ගූ කොනිත්‍රාත්තු
@yasalaldesilva8816
@yasalaldesilva8816 15 күн бұрын
Reagan was a second grade Hollywood actor😅
@TissaKwt-pm5mz
@TissaKwt-pm5mz 13 күн бұрын
Aiyo anura kumara ta rata karanna wanna ඉන්දියාව ta ona wedehata
@chamalie-dk6tw
@chamalie-dk6tw 10 күн бұрын
වැරදියි..ගෝඨා එලෙව්වේ ගෝඨාව පත්කරපු මිනිස්සු නෙවෙයි..
@ravinagahawatte2476
@ravinagahawatte2476 14 күн бұрын
Nice one...thanks Sanna
@Anuweerasinghe1986
@Anuweerasinghe1986 15 күн бұрын
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 13 күн бұрын
ඔය සන්නස්ගල කියන දෙපිටකාට්ටු කිනහිලා මුළු youtube අවකාශයෙනම අතුගාදැමියයුතුයි.
@rana_boi
@rana_boi 15 күн бұрын
ammo weddek❤️❤️❤️❤️
@sunokasewwandi
@sunokasewwandi 13 күн бұрын
ශේක්ෂ් පියර් ට නාට්‍ය ලිව්වෙ ,ආධුනිකයෝ ???
@dinanjasenaka3077
@dinanjasenaka3077 13 күн бұрын
great conversation...
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 11 күн бұрын
Yako
@kumaraliyanage8629
@kumaraliyanage8629 13 күн бұрын
මූ කවද්ද බං ඉංග්‍රීසියෙන් international affaires කියෙව්වෙ...😂
@TaraG673
@TaraG673 13 күн бұрын
අදහස් බෙදාගන්න හදන සන්නා දාලා තියෙන තම්බ්නේල් එක බලාපල්ලකො 😅😅😅😅
@CeylonLastMile
@CeylonLastMile 14 күн бұрын
අතුලග‌ෙ දැනුමට සන්නස්ගල හ‌ොල්මන්.
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 12 күн бұрын
Sorry 😞 I don’t know 🤷‍♀️ what you trying to say But the way you trying issues some thing going to say We’re in risk or dangerous situations?
@PhycoTiron
@PhycoTiron 14 күн бұрын
සද්ද වහල හිටපල්ලෝ හිවල්ලු ටික දැන් 3/2 ඇවිත් තියෙන්නේ විකුණලා හරි රට හදනවා
@chavijaweerasinghe2737
@chavijaweerasinghe2737 14 күн бұрын
විකිණලා රට හදනවා? මෝල්ද ඔබට
@dhanushka6834
@dhanushka6834 15 күн бұрын
විස්වාසයි අනුර ජානාදි පති රට හරිමගට ගයි කියලා දැන් චන්දෙ දිලා ආවා විතරයි🧭
@anojawickramasinghe684
@anojawickramasinghe684 15 күн бұрын
මෙච්චර කල් කිසිම රජයකට රට කරන්න නොදුන්නේ ඔය කාලකන්නි ටික තමයි .මේ විද්වතා කියනදේ තේරුම් ගන්න තරම් මොලයක් ඔබලාට නැහැ .76 වසරක සාපය ඔය වාමාංශික කදවුර තමයි .
@anojawickramasinghe684
@anojawickramasinghe684 15 күн бұрын
මෙච්චර කාලයක් මේ රට දියුණු කරන්න නුදුන්නේ ඔය වාමාංශික අදහස් දරපු මිනිස්සු ටිකම තමයි .76 වසරක සාපය උනේ ඔවුන් ම තමයි .මේ විද්වතා කියන දේ තේරුම් ගන්න තරම් හැකියාවක් ඔබලාට නැහැ .
@RichardMayadunne
@RichardMayadunne 15 күн бұрын
@@anojawickramasinghe684 ඇත්ත, හරි ධනවාදී දකුණක් බලේට ආපු දවසක තමයි රට ගොඩ යන්නේ..
@dweerakkdoy421
@dweerakkdoy421 15 күн бұрын
​@@anojawickramasinghe684වාමංශික අය එහෙම කරපු නිසා ඔයාලගේ ප්‍රභූ වරු එ අයගේ පවුල් දියුණු කරගත්තා පවු එ අයට රට දියුණු කරන්න දිලත් නෑ වාමාංශිකයෝ 🤣🤣🤣
@antonyperera2008
@antonyperera2008 13 күн бұрын
Winadi dekakma pennane vedio eke summery eka..
@TaraG673
@TaraG673 13 күн бұрын
විකාර කතා
@AjthSilva
@AjthSilva 8 күн бұрын
Sanassagaka kiyanne mudalata onama madak ghanna Enna akak muwa alla maranna onamai mun dannama papatarayo takkadi munwa nati karannam ona
@prasaddias3856
@prasaddias3856 15 күн бұрын
මේ සාකච්ඡාව චන්දෙට කලින් දැමීම නම් හොඳ නේ...
@sumithnandana4478
@sumithnandana4478 14 күн бұрын
දාල කරයි අපිට
@philipbandara8735
@philipbandara8735 15 күн бұрын
දැක්ක නැති පැත්තක්.
@eaglebrother
@eaglebrother 15 күн бұрын
මරු
@MM99995
@MM99995 10 күн бұрын
mu indiyawa kochchra salli dünyada.
@Dilshanvidanage
@Dilshanvidanage 15 күн бұрын
Aru modaya wge arakshawa adu kranwa uta tberenne na me dwl
@rpussewela
@rpussewela 14 күн бұрын
මේවට තමයි වචන සලාද කියන්නේ... 😂 අයිසේ ආණ්ඩුව, මෙයාගෙන් ආරක්ෂාව පිළිබඳව උපදෙස් ගන්න ප්ලීස්😂😂
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 687 М.
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
වැඩ බලන වැඩ්ඩා | Show Your Colors
1:14:55
Royal Taprobanian
Рет қаралды 203 М.
කොළඹ කතාව - මීඩියා පරිච්ඡේදය
51:07
Upul Shantha Sannasgala
Рет қаралды 229 М.