සිහිය තියාගෙන පාඩම් කරන විදිහ | Amila Dasanayake | Seemawa

  Рет қаралды 33,581

Seemawa - සීමාව

Seemawa - සීමාව

Күн бұрын

Speech By - @AmilaDasanayake
මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට දැන්ම අපව SUBSCRIBE කරන්න
Join With Us
Telegram - t.me/seemawa
Whatsapp - bit.ly/3tjs5tw
Facebook - bit.ly/3FaNY0A
#amiladasanayake #trending #studytips #amiladasanayakemotivation #motivation #motivationalvideo

Пікірлер: 45
@Udayangan...
@Udayangan... 3 ай бұрын
මටනම් පාඩම් කරනකොට පෝන් එක ලොකු කරදරයක් .අම්මට තාත්තා ට දුන්නත් ඒක කොහෙන් හරි හොයලා ගන්න හිතෙනවා...මම ඒ නිස පුස්තකාලෙට යනවා පෝන් එක ගෙදර දාලා...ආපහු පෝන් එක ගන්නනම් ගෙදර එන්න වෙනවනෙ...ඒ නිසා කොහොමහරි පුස්තකාලෙදි වැඩෙ කරනවා....ඔහොම ටික දවසක් පෝන් එක නොගෙනම ඉදලා පස්සෙ ගෙදර ඉදන් පාඩම් කරන්න ගත්තම එක ගන්න හිතුන් නැ ..මොකද කලින් ගත්තෙ නෑනෙ එ වෙලාවට..එ නිසා හුරුවෙලා mide එක...❤...ඔයාලටත් උදව් වෙයි මෙ plan eka..❤❤
@Trexxi12
@Trexxi12 2 ай бұрын
@@Udayangan... Thank u
@sathmalparanawithana8635
@sathmalparanawithana8635 2 ай бұрын
@@Udayangan... Thank you❤️❤️
@sapnamandakini3397
@sapnamandakini3397 Ай бұрын
Thank you❤
@MDHPerera
@MDHPerera 3 ай бұрын
🧐 බුද්ධිමත් මිනිසුන් තමන්වම අවතක්සේරු කරගැනීමට වැඩි නැඹුරුතාවක් දක්වන අතර, නූගත් මිනිසුන් තමන් දක්ශ යැයි සිතීමට වැඩි ඉඩකඩක් පවතිනවා. මේකේ නම් ඇත්තක් තියනවා...🐮
@sandyapriyadarshani264
@sandyapriyadarshani264 Ай бұрын
අනේ සර් මට එක එක සිද්දී මතක් වෙනවා අප්ප 😢 එක එක ගැන . මට රිද්දුව අය සතුටින් හිබ්බ අය . ඔල්ලොම . ලියනකොට ඒම නෑ . පාඩම් කරනකොට ටික වෙලා වක් ගියා ම තම සිහිය නැත්තෙ
@janithanuththara4280
@janithanuththara4280 3 ай бұрын
පාඩම් කර්ද්දි වට පිට සද්ද බාදාවක් කරගන්නැතුව පාඩම් කරන්නේ කොහොමද ?
@CatiphonexX
@CatiphonexX 3 ай бұрын
use headphones or Do lesson at night
@hasiduhe-ti4bb
@hasiduhe-ti4bb 3 ай бұрын
ඔයා ඒකට කරන්න ඕනේ රෑට සද්ද නැති වෙලාවක් හොයාගෙ ඒ ටයිම් එකට හොදට පාඩම් කරන්න....❤ නැත්තන් උදෙන්ම නැගිටින්න 4.00Am විතර......❤
@janithanuththara4280
@janithanuththara4280 3 ай бұрын
@@CatiphonexX thaks 👍👍
@janithanuththara4280
@janithanuththara4280 3 ай бұрын
@@hasiduhe-ti4bb 🙏
@Ishinihashara9771
@Ishinihashara9771 3 ай бұрын
Puluwan nm Library ekata gihin padam karanna..
@AroshHerath-cw3fe
@AroshHerath-cw3fe 3 ай бұрын
Mn wage koi weleth manolokeka jiwath wena thawath aya sitida
@chayaprebodanichayapreboda2471
@chayaprebodanichayapreboda2471 3 ай бұрын
@@AroshHerath-cw3fe සිටී 🤭
@AroshHerath-cw3fe
@AroshHerath-cw3fe 3 ай бұрын
@@chayaprebodanichayapreboda2471 🙃
@sanukamaheeth5548
@sanukamaheeth5548 3 ай бұрын
yes
@shehanikoshila9463
@shehanikoshila9463 3 ай бұрын
Ape sir. Dn mn university yanne. Heta end eka patan gannwa. Padam krnna ba hitha hari kalabalen iddi sirge me video Eka dekke. Issara wagema thamai. Ahapu gaman weda krnna mind eka hedenwaa❤
@sudmudmud357
@sudmudmud357 3 ай бұрын
Amazing advice, 🙏🙏🙏
@raveenaravihari2947
@raveenaravihari2947 3 ай бұрын
Me kathawanm aththa. Welawakata 4n eka obala obalama apset eke Innawa.
@AnuhasNaveen
@AnuhasNaveen 3 ай бұрын
Full video eka danna
@asla9589
@asla9589 2 ай бұрын
වෙන රටවල මිනිස්සු දෙයක් ඉගෙනගත්තම කරන්නේ ඒකෙන් නිශ්පාදනයක්/සේවයක්. ලංකාවෙ 100 ඉගෙනගත්තොත් 20ක් පාස් වෙනවා 10ක් ප්‍රයිවට් පන්ති පටන් ගන්නවා. ඉතිරි 10 වෙන රටවල රස්සා කරන යනවා. රට එක තැන. දාස් ගනන් දීලා කරන්නෙ අර ඉගෙනගත්ත එක ජප කරන එක. දාස් ගානක් හම්බවෙන හින්දා සල්ලි ගෙවලා මේවාගෙ වීඩියොත් වෙන චැනල් වල දානවා.
@pasindusathsara-b6i
@pasindusathsara-b6i 2 ай бұрын
@@asla9589 පිස්සෙක්ද ඔයා.
@study_with_avocado
@study_with_avocado 2 ай бұрын
😂එහෙමද
@11D11_-
@11D11_- 3 ай бұрын
Meka 2024 tada qwe 25 tada...? Thank you sir❤ Thank you simawa❤❤
@dasu9068
@dasu9068 3 ай бұрын
@@11D11_- 24ට වෙන්න බෑනේ 😢 තව මාස 5යිනෙ
@11D11_-
@11D11_- 3 ай бұрын
@@dasu9068 loku kalayak eka. Thawa dawas 100kata wadi ganak thiyenwne. Danma wada e widihata karan giyama September October wage weddi peak ekata ewi. Karagena yn sir kiyana widiht👍👍
@dasu9068
@dasu9068 3 ай бұрын
@@11D11_- Mmm. Thank you oyat ☺️
@11D11_-
@11D11_- 3 ай бұрын
@@dasu9068 wada karema naththan dawasata mcq 3kin hari 5kin hari patan ganna karanna. Padam cover karana gaman. Yt eke telegram eke thiyenw videos hoyaganna puluwn. Karagen yamu digatama👍 Good luck✨️ ආසාවෙන් ඉගෙනගෙන දිනල විතරක් ඉවර කරමු❤️💪🤝
@hirushasamuditha1013
@hirushasamuditha1013 3 ай бұрын
ptta
@antasasaki7741
@antasasaki7741 3 ай бұрын
Thanks
@IleeshaUdari
@IleeshaUdari 3 ай бұрын
@DasuniYomali
@DasuniYomali 3 ай бұрын
😇✨
@hansisamadhi9592
@hansisamadhi9592 3 ай бұрын
😘
@D_Shaw01
@D_Shaw01 3 ай бұрын
සිරා කතාව😂
@Nisal-et1cs
@Nisal-et1cs 3 ай бұрын
Meka 2025 ta kiyapu ekak da?🙄
@michelleeheshara5788
@michelleeheshara5788 3 ай бұрын
kawdda meka kiuwe 2025 gampaha clz ekeda kiuwe
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 4,5 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН