අවසාන මාසයේ කාලය නාස්ති වීම අවම කිරීමට | Amila Dasanayake

  Рет қаралды 60,791

Amila Dasanayake

Amila Dasanayake

Күн бұрын

#ආසාවෙන්_ඉගෙනගන්න
Telegram Channels:
2022: t.me/echem2022GR
2023: t.me/echem2023
2024: t.me/echem2024
විමසීම්: 0760331104

Пікірлер: 341
@mashi9836
@mashi9836 Жыл бұрын
අමිල සර් නම් වෙනම brand එකක් 🔥😌😌
@oshadajeewamith9811
@oshadajeewamith9811 Жыл бұрын
අනුරාද සර්💛 අමිල සර්💛 හිතන විදිහ දකින විදිහ වෙනස් කරපු, ජීවිතේට දැක්මක් දුන්න මිනිස්සු.ආදරෙයි සර් ගොඩක් ස්තූතියි පාර පෙන්නනවට.🌟🔮❤️
@sarathwijerathna2489
@sarathwijerathna2489 Жыл бұрын
😮uuuu😢😮
@Vishwa_keshara
@Vishwa_keshara 7 ай бұрын
Wikunamuda😊
@pathumudara7634
@pathumudara7634 Жыл бұрын
මට දැන් නින්ද එන්නෙත් නැ ඕයි. වැඩ වැඩ. මෙ ගැම්ම දිගටම තිබියන් දෙයියනෙ.😁💯
@nethindu8424
@nethindu8424 Жыл бұрын
මේ වගේ උතුම් මනුස්සයෙක්ව introduce කරන්න මම දන්නෙ අකුරු 4යි. "දෙවියෙක්."💪
@nimnaada
@nimnaada Жыл бұрын
සර් දවසක මිනිස්සුන්ට සර් ව දැක්කත් ලෙඩ හොද වෙන දොස්තර කෙනෙක් වේවී..❤
@ravindulakshan2673
@ravindulakshan2673 Жыл бұрын
මං සර්ගෙ clz එන්නෙ නෑ.මං IT එක්ක Maths කරන්නෙ. ඒත් මගේ හිතට වැදුන ගුරුවරු දෙන්නගෙන් එක්කෙනෙක් මේ. අනිත් කෙනා අනුරාධ සර්.❤️
@yasinduramrasu4698
@yasinduramrasu4698 Жыл бұрын
@@ravindulakshan2673 mama wage
@asinihimansa7012
@asinihimansa7012 Жыл бұрын
දැන් මන් ඊයෙයි අදයි දවස් 2ම කාල ඉන්නෙ,🥺💔💔, දැන් ඉදන් වැඩ කරනව, thank you sir, 🥺🙏 අවශ්‍යම වෙලාවෙ අපි වෙනුවෙන් දෙයක් කලාට, 🥺🙏❤️
@vishmieseneviratne4257
@vishmieseneviratne4257 Жыл бұрын
අමිල සර් නම් legend කෙනෙක් 🥺🥺🥺 අපිට ඕනෙ හරි වෙලාවම සර් හොඳ උත්ප්‍රේරකයක් දාලා ආයෙමත් අපිව වැඩ කරවනවා.. මං දකින අපේ සිත තේරුම් ගත්ත ගුරු දෙවිකෙනෙක් .. සර්ට ගොඩක් පින් සර්🙏🙏❤️❤️❤️ #ආසාවෙන්_ඉගෙනගන්න Thank you soo much sir❤️❤️
@kavindumanahara3816
@kavindumanahara3816 Жыл бұрын
සිරා කතාව....😍😍
@supukavi8308
@supukavi8308 Жыл бұрын
මන් ආර්ට් කරන්නෙ ඒත් අමිල සර්ගෙ වීඩියෝ බලලා තමයි පාඩම් කරන්න පටන් ගන්නෙ ඒ තරම් ලොකු මොරාල් එකක් එනවා සර්ගෙ කතා වලින් අමිල සර් බ්‍රෑන්ඩ් එකක් 🙏
@anupamapriyadarshani3008
@anupamapriyadarshani3008 Жыл бұрын
අනුරාධ සර්ගෙයි අමිල සර්ගෙයි වචන නිසා මේ හැමදේම අල්ලන් ඉන්නෙ නැත්තම් මෙලහකටත් අතෑරල මේ එක්සෑම් එක...හිතට දැනෙන්නම උගන්නනවා විතරයි නෙවෙයි අපිට පුළුවන් කියල විශ්වාසයක් ඇති කරවන මේ ගුරුවරු නෙවෙයි දෙවියො කියල හිතෙනවා මට නම්❤🙏 බොහොම ස්තූති සර්🙏
@spwmotivation
@spwmotivation Жыл бұрын
හොදම seen එක කියන්න මං අමිල සර්ගෙ class නොයා මේ මනුස්සයගෙ වචන වලට හීලෑ එක...ඒවා හැමෝටම පිහිටන්නෙ නෑ...අනුරාධ සර්,අමිල සර් කියන චරිත,මගෙ ජීවිතේ පහුගිය මාස 7,8 ඇතුලත හම්බුනු සිරාම LEGENDSලා ❤️🔥🔥....ගොඩක් පිං සර්❤️
@user-yf1ql2tc9f
@user-yf1ql2tc9f Жыл бұрын
සිරාවටම 😂bn
@navodidilsha7708
@navodidilsha7708 Жыл бұрын
අපි සර්ට දැන් ඇබ්බැහි වෙලා , february වලින් පස්සේ midnight session, පටන් ගන්නකම් දාන සින්දු , 2022 revision 😔❤️ හැමදාම අපේ මතකයේ තියේවි ❤️❤️❤️ අපි වෙනුවෙන් මහන්සි වෙනවට සර්ට ගොඩාක් පින් සර්, සමහර වෙලාවට මට හිතෙනවා මංවත් සර් තරම් exam එකට මහන්සි වෙන්නෙ නෑ කියලා, පුදුම මහන්සියක් වෙන්නෙ ලමයි වෙනුවෙන් ❤️🔥 මගේ ජිවිතේට හම්බෙලාම නෑ මෙහෙම ගුරුවරයෙක්, ආයෙ හම්බෙන්නෙත් නෑ කියලා මං දන්නවා 🙃❤️ සර්ට අපි ගොඩාක් ආදරෙයි ... 😍 2022 Al Revision batch 🔥
@pasindumalaka8610
@pasindumalaka8610 Жыл бұрын
අනුරාද සර් අමිල සර් 🌹 real ගුරුවරු
@kickstartmotivation
@kickstartmotivation Жыл бұрын
ආසාවෙන් ඉගෙන ගන්න❤❤
@SHARKTUNES2004
@SHARKTUNES2004 Жыл бұрын
@@e233su 😷
@lily_Andromeda
@lily_Andromeda Жыл бұрын
මට ඇඩෙනවා මේක බලද්දී ඇයි කියලාවත් තේරෙන්නේ නෑ ...මන් first shy එකේ fail වුනාම මගේ අම්මාට අපේ වයසේ ලමයෙක් ඉන්න teacher කෙනෙක් අපහාස පවා කරලා තිබ්බා එයාගේ දුව medicine select වෙලා ඒත් ol district ranker කෙනෙක් වුන මට al ගොඩදාන්න බැරි වුනානේ කියලා හැම වෙලේම බය හිතෙනවා දුක හිතෙනවා 🤧🥺💔 මට කෝමහරි මගේ අම්මාලාට සතුටක් දෙන්න ඕනි 😣💔
@mizwarmizwar2564
@mizwarmizwar2564 Жыл бұрын
Try karanna .oyata puluwan
@lily_Andromeda
@lily_Andromeda Жыл бұрын
@@mizwarmizwar2564 thnkuuuuy 🥺
@Anjana1762
@Anjana1762 Жыл бұрын
Same to me
@awi1656
@awi1656 Жыл бұрын
ඕකම මටත් අනන්තවත් හිතෙනවා ඒත් ඔයාට පුලුවන් වැටෙන්න එපා අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන් ♥️🖤.
@deepadil6229
@deepadil6229 Жыл бұрын
අම්මලාට සතුටක් දෙන්න හිතන ඔයාට ඕනම ⁣අමාරු දෙයක් ගොඩ දාගන්න පුලුවන් .. ඔයාට ඉහලම ජයග්‍රහණයක් ලැබේවා මගෙන් සුබ පැතුම්
@dulmininimeshika1466
@dulmininimeshika1466 Жыл бұрын
අමිල සර්,අනුරාධ සර් නොහිටින්ඩ විබාගෙ අත ඇරල ගොඩක් කල්🥺🙏තවත්නම් මේක අල්ලන් ඉන්න බෑ කියල හිතෙන හැම වෙලාවෙම අවශ්‍යම වෙලාවට ආයෙ හිතේ බලාපොරොත්තුව ඇති කරනව මේක කොහොමහරි ගොඩදාගන්න ඕනෙ මේ පාරින්ම කියල.
@shehaniwijesingha9587
@shehaniwijesingha9587 Жыл бұрын
Ane ou meknm attak
@tharindi2002
@tharindi2002 Жыл бұрын
ගොඩක් පින් සර්. අපේ හිත් කියෙව්වා වගේ 🥺❤️ අමිල සර් & අනුරාධ සර් මගෙ ජීවිතේ වෙනස් කරපු ගුරුවරු දෙන්නෙක් ❤️❤️
@eily224
@eily224 Жыл бұрын
උත්ප්රේරක 🔥🔥 නමේ පරිසමාප්ත අර්ථයෙන් ම අමිල ගුරැවරයෙක්.... තමන්ව විශ්වාස කරගෙන වැඩ කරමු🔥 #අාසාවෙන්_ඉගෙනගන්න
@nimeshjayawarna882
@nimeshjayawarna882 Жыл бұрын
අමිල සර් තාම මට හම්බූන ලංකාවේ හොඳම chemistry සර් ❤️❤️❤️ ආදරෙයි ඒ උනට මං තාම ol කරන්නේ .
@bravegirl2022
@bravegirl2022 Жыл бұрын
Chemistry කරන්නෙත් නෑ. සර් ව දැකලවත් නෑ. ඒත් මේ පාර ගොඩ ගියොත් ඒකට සර් ලොකු හේතුවක් ❤❤❤
@senurikavishka5999
@senurikavishka5999 Жыл бұрын
අපේ හිත් හොදින්ම තේරුම් ගත්ත ගුරු දෙවි කෙනක් ❤️🙏 Anurdha sir ❤️ Amila sir ❤️ ජිවිතේ වෙනස් කරපු ගුරුවරු දෙන්නා 🙏❤️
@kaveenmax1109
@kaveenmax1109 Жыл бұрын
හුගක් පින් සර් හිතින් කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි දෙවියෙක් වගේ ඇවිත් අපේ හිත් හදනවට
@oshinikavindya9837
@oshinikavindya9837 Жыл бұрын
Ane e kathawa atha..ba kiyla atha arenna yna hama welawema sirge wachana marama haiyak❤️Thank you sir..
@kaveenmax1109
@kaveenmax1109 Жыл бұрын
@@oshinikavindya9837 ❤️❤️
@sasidudilshan829
@sasidudilshan829 Жыл бұрын
කොපිකල හැක නමුත් අමිල දසනායක යන චරිතය සතු ගුණාංග තවත් කිසිවෙකු සතුව නොමැත.ළමුන්ගේ හදවතේ ගැඹුරුම ස්ථානයකට කා වැදුණු රසායනය විද්‍යා ගුරුවරයා ❤️
@lakshanweerarathna5951
@lakshanweerarathna5951 Жыл бұрын
අද දවස එසේ කාලකණ්ණි උනා සර්.දිගටම වැඩ කරගෙන ආවා. අද අවුල් ගියා. 🙏🙏🙏🙏🙏👨‍🎓
@tharushiwijesinghe2167
@tharushiwijesinghe2167 Жыл бұрын
math
@gaythmanawodi4043
@gaythmanawodi4043 Жыл бұрын
අනෙ මාත්...🥺 එපා වෙල හිටියේ..වැඩක් කෙරුනේ නෑ වගේ...🥺
@sanjeewaniperera2619
@sanjeewaniperera2619 Жыл бұрын
මාත්🥺💔
@Vihangi16
@Vihangi16 Жыл бұрын
මාත්
@nimnaada
@nimnaada Жыл бұрын
ඔව් අප්පා..ඕනම වෙලාවේ දාපු සුපිරි වීඩියෝ එකක්..හරියට අපේ හිත් කියවන්න පුළුවන් වගේ..ළමයි හිතන පතන විදිහ හොදට දන්නවා..
@dasunidisanayaka1785
@dasunidisanayaka1785 Жыл бұрын
විබාගෙට තව දවස් 15ක්‌ තියාගෙන පාඩම් කරන සමහර දවස් වල track out උනාම ආයේ motivate වෙන්න බෙහෙත් ගන්නේ මේ doctor lagin 😁එකම video එක බලලත් පාඩම් කරන්න ගැම්මක් ගන්නෙ අමිල sir ගෙන් 🙂thank you sir......🙏🙏
@w.gamage
@w.gamage Жыл бұрын
අපිට අවශ්‍යම වෙලාවට අපිට වැටෙන්න නොදී අපිව මෝටිවේට් කරනවට ගොඩක් පින් සර්🥺🙏 🙏🙏
@nihalrupasinge1218
@nihalrupasinge1218 Жыл бұрын
ආසාවෙන් ඉගෙනගන්න පාර පෙන්නුව,හිතින් වැටෙන වාරයක් ගානේ හිතට හයියක් වුණු ,අපේ සර්♥️ගොඩාක් පින් සර්🙏
@tp5028
@tp5028 Жыл бұрын
අඩේ හිත කියෙව්වා වගේ කිව්වා සර්...කියපු ඔක්කොම සම්පූර්ණ ඇත්ත.
@chamudirangalla7731
@chamudirangalla7731 Жыл бұрын
අපේ සර් 🥺... ආසාවෙන් ඉගෙනගන්න.❤️❤️
@DissanayakaMS
@DissanayakaMS Жыл бұрын
100% true 🫠දවස් 3ක් විතර කරන්න හිතපු එවාගෙන් බාගයක් වත් කරන්න බැරි උන මම
@sheshanmaduranga9899
@sheshanmaduranga9899 Жыл бұрын
ආසාවෙන් ඉගෙන ගන්න ❤️❤️❤️
@hansika7101
@hansika7101 Жыл бұрын
අපිට ඕනිම වෙලාවට හරිම බෙහෙත දෙනවා අහපු ගමන් ලෙඩ ඔක්කොම හොදයි♥️ Thank you sir..🙏🔥⚡
@nimeshjayasuriya9807
@nimeshjayasuriya9807 Жыл бұрын
ආසාවෙන් ඉගෙනගන්න ☺😍
@thestranger9211
@thestranger9211 Жыл бұрын
Speechless sir. එපාම වෙලා හිටපු වෙලාවක yt ආව ගමන් උඩින්ම දැක්කෙ මේ වීඩියෝ එක. It made my vibe sir😍❤️ thank you very much 🙏
@thushari661
@thushari661 Жыл бұрын
අපේ සර් අපිට ඕනීම වෙලාවෙදී හරිම දේ දෙනවා, සර් අපිව හරියටම තේරුම් ගන්නවා.🥺🥺🥺🥺 Thank you sir❤️❤️❤️❤️❤️
@srimalpannila2990
@srimalpannila2990 Жыл бұрын
වචනේ පරිසමාප්තියෙන්ම ගුරුවරු ❤️❤️❤️
@liyanagelakshima5627
@liyanagelakshima5627 Жыл бұрын
මෙහෙම තේරුම් ගැනීමක් .... මාරයි සර් . Respect sir ✨️💛
@SahasmiiAdhikari
@SahasmiiAdhikari Жыл бұрын
ඊයේ දවසම එහෙම උනා 🥺 මාර අවුලෙන් ඉද්දී තමයි මේක දැක්කේ 🥺 ගොඩක් පින් සර් 💖
@sachi7697
@sachi7697 Жыл бұрын
සර් පේන කියනවද 😯 ඔය කිව්ව දේවල් ඔය විදිහටම වුනා 🥲 thank you so much sir 🙏💖
@Image.249
@Image.249 Жыл бұрын
සර් මේ වගේ motivation video දිගටම දාන්න පුළුවන් ගොඩක් හොඳයි සර් 👍👍👍👍
@sisiiikavindya2285
@sisiiikavindya2285 Жыл бұрын
සර් වැඩක් පටන් ගත්තම ගොඩාක් වෙලා යනවනේ ඒක ඉවර කරන්න🥺🥺🥺🥺😭😭😭
@R_E_H
@R_E_H Жыл бұрын
😒ow neda..matath....eeta passe mt math ekkath tharahaii
@nipunsankalpa9262
@nipunsankalpa9262 Жыл бұрын
sir nan kiyanne wadeta dagaththu welawata wada ekata denna epa kiyala
@lochi4821
@lochi4821 Жыл бұрын
මටත් ඕක තියනවා. වෙනදට විනාඩි 10න් වගේ කරන එක පැය 2ක් වගේ කරනවා. ඇවිදින්නෙත් slow motion 😑
@Wish2002sanjana
@Wish2002sanjana Жыл бұрын
Mtt🥺
@tharakasanda5781
@tharakasanda5781 Жыл бұрын
ඒ සිරාවටම ඕක මටත් තියෙනවා..කලින් පට්ටෙට වැඩ කරා..දැන් කෙර්‍ර්න්නෙ නෑනේ..🥲
@alexah647
@alexah647 Жыл бұрын
අනේ ඔව් සර්😥😥දැනුත් 7යී.ඔයි විදිහමයී.අවුරුදු 4 ක් තිස්සේ මුකුත් කරලා නෑ වගේ,තව මාසයයී සෙකන්ඩ් ශයි 😑😑😑😑 සර්ට දැන් ෆැකල්ටි එකේ වැඩ පොඩ්ඩක් අඩු නිසා,,මේ වගේ එකක් දාන්නකෝ හැමදාම 🙏😥 අනේ සර්😥
@nimnaada
@nimnaada Жыл бұрын
ඔව් මාත් කියන්න ආවේ ඒක.. ඒ වචන ඒ කටහඩ මාරම මොරාල් එකක්❤
@janithwickramasinghe1550
@janithwickramasinghe1550 Жыл бұрын
Mamath awurudu 3k pol gala wage.. 😑
@පියාපත්
@පියාපත් Жыл бұрын
මිහිපිට දෙවියෙක් දැක්කා. සර් හදපු අම්මටයි තාත්තටයි ගොඩාක් පින් .. තෙරුවන් සරණයි සර්. ජය වේවා ❤️😍
@Doomer-grill
@Doomer-grill Жыл бұрын
වෙලාව 7යි🙂♥️ දැන් පටන් ගන්නවා...අද කාලකන්නි උන දවසක්🙂
@chamodgovi3623
@chamodgovi3623 Жыл бұрын
මටත් 😣
@chethanishehara3096
@chethanishehara3096 Жыл бұрын
මේ වෙලාවේ ඕනෙම වෙලා තිබ්බ video එකක් සර් 😔 ගොඩක් පින් සර්ට ❤ 🙏
@anjisl5794
@anjisl5794 Жыл бұрын
Sir matama kiwwa wage aththtama.... Na Al krna 99%kma lamaintai sir kiwee.... Ehema nathi 1%ta yanna puluwn kenek innwnm eya aniwryenma dinum.... Anith aya krnn oni me mase mareegena puluwan uprimen wada krna eka sir kiwwa wage.... Apita krnn puluwn... ආසාවෙන් ඉගෙනගමු....වැඩ කරමු....❤🥰
@lahiruimalkasenadeera9228
@lahiruimalkasenadeera9228 Жыл бұрын
දුක් වෙන කාරණයක් අදටත් මම.. අමිල සර්ගෙ ක්ලාස් එන්න බැරිවුන එක..
@nimnaada
@nimnaada Жыл бұрын
දැන් එනවනේ..ආවේ නැතත් සෙමිනා ටික හරි බලන්න..එතකොට clz ආවා වගේ තමා..දුක් වෙන්න එපා..සමහර හොදම දේවල් මුන ගැහෙන්නේ පරක්කු වෙලා..හැබැයි ඕනම වෙලාවෙදි❤
@ruwandissanayakee
@ruwandissanayakee Жыл бұрын
මගේ කරුමෙට අද මේ විඩියෝ එක දැක්කේ මෙක ඇත්තක් මාරෙටම වැටිලා ඉන්නේ එත් පාඩම් කරන්න ලොකු ටාගට් තිනව එත් කෙරෙන්නේ නැ මැරෙන්න හිතනවා වෙලාවකට
@sithmidewmini303
@sithmidewmini303 Жыл бұрын
මන් commerce කරන කෙනෙක්..ඒත් හිතට ප්‍රශ්නයක් එනකොටම ඒකට උත්තරයක් අමිල sir ගෙන් ලැබෙනවා..ගොඩක් පින් sir..අපිට මානසිකව ශක්තියක් වෙනවට 🙏🙏
@maleeshathathsarani2415
@maleeshathathsarani2415 Жыл бұрын
අපේ හිත් කියවන සර්❤️
@nivisandiy
@nivisandiy Жыл бұрын
ආසාවෙන් ඉගෙනගන්න 🔥 Thank u so much sir ❤‍🩹😍
@thilokadesilva6057
@thilokadesilva6057 Жыл бұрын
වෙලාවකට මාරම පුදුමයි...sir අපි හිතන දෙවල් දැනෙන දේවල් ඒ විදිහටම දන්නවා ...ඒවා ඒ විදිහටම කියනවා .....සමහරවෙලාවට clz එකෙදි sir උගන්නද්දි මනෝ පාරවල් එහෙම ගහ ගහ ඉද්දි හරියටම ටක්කෙටම " අහ් දැන් අවදානෙ මෙහෙට" කියනවා ... එහෙම කියන ගොඩක් වෙලාවට මන් මේ ලොකෙ නෙවෙයි මටම හිනා යනවා sir කොහොමද මෙහෙම කියන්නෙ කියලා...හරියට අපි දිහා බලන් ඉන්නවා වගේ ....ඇත්තමයි ජීවිතේට online clz යන්නෙ නැතුව හිටිය මම මරම කැමැත්තෙන් මේ clz එකට එන්නේ ......අර sir කියනවත් වගේ sir උගන්නද්දි ඉන්නෙ ලමයගෙ තැන ...sir වගේ ගුරුවරු හැම subject stream එකටම හිටියනම් bio,maths අපි වගේම හැම ලමයම ගොඩ....🙏❤️😎 @amila dasanayake is a brand
@miamiheshron2769
@miamiheshron2769 Жыл бұрын
අනේ මට පුලුවන්නම් කියන්නකෝ අමිල සර් වගේ maths උගන්නන සර් කෙනෙක් ඉන්නවාද කියලා.. මේ අන්තිම මාසෙ හරි exam forcus කරලා sub එක ගොඩදාගන්න😞😭
@thilokadesilva6057
@thilokadesilva6057 Жыл бұрын
@@miamiheshron2769 ane dn nh ne...mn hoyala balala hitiyoth kiynnm.❤️❤️🙂👍 habai amila sir tharamma honda wei kiyala nm sure nh
@anjalianya9518
@anjalianya9518 Жыл бұрын
අපේ සර් ....♥️🙏 ..... #ආසාවෙන්ඉගෙනගන්න
@Nuwan183
@Nuwan183 Жыл бұрын
සර් F මට්ටමෙ ඉන්න කෙනෙක්ට ම ඉදන් ප්ලෑන් එක්කට අනුව ලකුනු ගන්න පුලුවන් පාඩම් , parts ටික විතරක් focus කරලා මේ මොහොතෙ ඉදන් විභාගෙ ඉවර වෙනකන්ම මැරීගෙන වැඩ කරොත් S 3 කට යන්න පුලුවන් නේද?සර්ගෙ මේ මගපෙන්වීම් , දිරිගැන්වීම් නිසා මන් කොහොම හරි කට්ට කාලා වැඩ කරලා S 3 දාගන්නවා.සර් ඇත්තටම දෙවි කෙනෙක් වගේ අපි මේ අසරණ වෙලා ඉන්න වෙලාවෙ දිරිගන්වන්නෙ.පාඩම් කරන්න ලොකු ගැම්මක් ආවා සර්ගෙ මේ වීඩියෝ එක නිසා.🥺පිං සර්..🙏
@nethminijayalath2572
@nethminijayalath2572 Жыл бұрын
Thank you sir 😍 මන් දැන් තමා සර්ගේ චැනල් එක හොයාගත්තේ මන් අහම්බෙන් තමා සර්ගේ වීඩියෝ එකක් දැක්කේ ...ඒක මට ලැබුනු ආශිවාදයක් වගේ .....ගොඩක් පින් සර්ට හොදටම හිතට වැදුනා .මටම කිව්වා වගේ මේ දැන් ඉදලා රෑ එලි වෙනකන්ම හරි පාඩම් කරනවා ඔව් මට පුලුවන් 😍🙏 අනිවාර්යයෙන් සර්ට පින් ....
@banugamage
@banugamage Жыл бұрын
ඇත්ත සර්...කන්න කීවත් යකා නගිනව...
@s.r.madhubhashinidesilva2928
@s.r.madhubhashinidesilva2928 Жыл бұрын
ආසාවෙන් ඉගෙන ගන්න 😊❤️😊... ♥️Our Echem family ♥️
@yevireonaa
@yevireonaa Жыл бұрын
අමිල සර් 🥺❤️🙏අනුරාධ සර්🥺❤️💪 ආසාවෙන් ඉගෙනගෙන දිනලා විතරක් ඉවරකරන්න ඉගැන්නුවෙම සර්ලා දෙන්නා🥺 සර්ලා දෙන්නා ලග තියෙන අත්දැකීම් අවුරුදු ගානක් පළපුරුදු තියෙනවා කියන ගුරුවරු ළගවත් නෑ මං දකින විදියට 🥺❤️Echem & ජීවිතයට physics 💪😌 අපිටත් මේ තියෙන්නේ සර්ලා දෙන්නගෙ ගැම්ම 😌🤭💪
@tharindugunarathna8725
@tharindugunarathna8725 9 ай бұрын
ඕනම වෙලාවේ බලාපොරොත්තු වුනු කතාවක් ❤
@imalshamadhu8377
@imalshamadhu8377 Жыл бұрын
ඕනම වෙලාවක... Thank You Sir!!!🥺👊
@samadhisansala5086
@samadhisansala5086 Жыл бұрын
සර් දෙන motivation එකට ගොඩක් පින් සර් 🙏🙏🙏🙏♥️♥️♥️♥️
@smpbandara5508
@smpbandara5508 Жыл бұрын
🥺🙏❤
@nipundilshan53
@nipundilshan53 Жыл бұрын
අපි සර්ට දැන් ඇබ්බැහි වෙලා
@neth5708
@neth5708 Жыл бұрын
හිතෙන් වැටෙන හැම වෙලාවෙම Motivation බෙහෙත amila sir❤️
@premalaths6454
@premalaths6454 Жыл бұрын
මම් සති දෙකක් විතර කාලකන්නි විදියට කෑවා. දැන් ඉදන් ගේමක් ගහනව.. exam එකට සති 3යි
@hansanikawshalya1329
@hansanikawshalya1329 Жыл бұрын
ස්තුතියි සර් අපි වෙනුවෙන් කරන හැමදේටම ❤
@rashinidasanayaka7327
@rashinidasanayaka7327 Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු දෙවිවරු😍
@seny3053
@seny3053 Жыл бұрын
ආදරෙයි සර් ❤️
@ssh126
@ssh126 Жыл бұрын
සර් අපේ ගෙදර ඇවිල්ලා මන් වැඩ කරන විදිය හොරෙන් බලන් ඉදල ද කොහෙද..😢😅
@harshanarathnayake5480
@harshanarathnayake5480 Жыл бұрын
Mama AL karanne Technology. Eth Anuradha Sirge & Amila Sirge Videos aniwaren balanawa. @Ravindu Bandaranayake Sirgen thma me sirla gana danagaththe. Wenas vidiyakata hithanna purudu karapu charitha dekak. Loku rank damma kiyala anik un gana hithana eka wenas wela ekata sathutui. Doctorgen jeewitheta gaththa dewal godai.😌🔥Thanks me hamadetama.
@bg2195
@bg2195 Жыл бұрын
තැන්කිව් සර් අපිව මෝටිවේට් කරනවට සර්ට සර් අපිට මේ කරන උදව් වලට සර් කවදාවත් ජීවිතේ වැටෙන්න සිද්ද වෙන්න එපා🙏
@woshinipeiris4162
@woshinipeiris4162 Жыл бұрын
සර්ගෙ මේ වචන ටික රත්තරන් වලටත් වඩා වටිනවා
@DiySmart_random
@DiySmart_random Жыл бұрын
Sir nm maraiii appa 💯. Jeewithe gana open hithana manussayek . Highly appreciated sir😊❤️
@statusbikevideosfunnyvideo2463
@statusbikevideosfunnyvideo2463 Жыл бұрын
Thank your sir 🙏🙏
@dinuni0826
@dinuni0826 Жыл бұрын
Thanks sir me weledi onama motivation ekak sir me wage ewwa thawa krnna ❤
@bakuleemathee
@bakuleemathee Жыл бұрын
කියනව කියල කොහොමද sir හරියට ම ඔහොම කියන්නෙ..sir කිව්වට අනිත් අයටත් එහෙම වෙලා තියෙනව කියල sir වගේ හරියට ම ඔහොම කියන කෙනෙක් නම් දැකල නෑ..හිතේ තියෙන දේ ඒ විදිහට ම කිව්වා.. ඇත්තටම sir කිව්ව වගේ ඊයෙ වැඩ පටන් ගත්තා මෙච්චර කාලෙකට වැඩියෙන්ම වැඩ කරන දවස කරගන්නව කියල..ඒත් sir කිව්ව වගේම හවස් වෙද්දි කරන්න හිටපු ඔක්කොම වැඩ ඉතුරු වෙලා මුලු දවසෙම නිදි🥺💔මුලු දවසටම පැය 4ක්වත් වැඩ කරල නෑ..😑💔 Thank you sir..❤ආයෙ නම් එහෙම වෙන්න දෙන්නෙ නෑ..
@isankacgamage484
@isankacgamage484 Жыл бұрын
මටම කිව්ව වගේ..Thank you sir❤🙏
@anuradhasathsarani2360
@anuradhasathsarani2360 Жыл бұрын
සර් නම් දෙයියෙක් 🥺🖤✨
@MINYA597
@MINYA597 Жыл бұрын
Thank you sir !!!! #ආසාවෙන්_ඉගෙන_ගන්න❤
@hashiniabeysingha4168
@hashiniabeysingha4168 Жыл бұрын
#ආසාවෙන් ඉගෙන ගන්න.❤️❤️
@shainidileka895
@shainidileka895 Жыл бұрын
නොටිෆි ඔන් කරලා තිබ්බෙ බලන්න ඕනිමයි කියලා..ඕනිම වචන ටික 🥺 තැන්ක් යූ සර්
@sonashifernando3887
@sonashifernando3887 Жыл бұрын
Life + Chemistry 🧪 ❤
@achchuuuamd1111
@achchuuuamd1111 Жыл бұрын
#ආසාවෙන්_ඉගෙනගන්න 🙏❤️
@t.masha_02
@t.masha_02 Жыл бұрын
ඕනෙ වෙලාවට ඕනෙ දේ...❤ #ආසාවෙන්_ඉගෙනගන්න
@dinu0323
@dinu0323 Жыл бұрын
Thank you sir onnama welavata thama sir video eka damme okkoma epa wela hitiye... fail mattame mn inne eth khoma hari krla C3k hari C2k gnna try krnawa 🙏💖
@dragonslayer9110
@dragonslayer9110 Жыл бұрын
සර්. 🥰💝
@shortsong1655
@shortsong1655 Жыл бұрын
Thank you sir.❤🙏 Best motivation💪
@legendslife4756
@legendslife4756 Жыл бұрын
Sir supiri
@thilakarathnayake8661
@thilakarathnayake8661 Жыл бұрын
ඕනෙම වෙලාවේ ඕනම උන video එකක් ❤️🔥
@visualize39
@visualize39 Жыл бұрын
Best brand of chemistry world🔥🔥🔥🔥
@janithwickramasinghe1550
@janithwickramasinghe1550 Жыл бұрын
Sir mama meka hamadama balanawa. Mt awul wena hamawelawema balanawa. Godak pin sir..
@Kushalyakodithuwakku
@Kushalyakodithuwakku 10 ай бұрын
Ahmben hmbune mtama target krla kiyuwa wge thank you so much sir🥺❤️
@cynefin0_0
@cynefin0_0 Жыл бұрын
#ආසාවෙන්ඉගෙනගන්න
@erandi29
@erandi29 Жыл бұрын
Amila sir ge anurada sirge video blnn gththe dn සති dekakt withara klin hamawelawema hithune ane mita kalin sir ලා gana danagththam kyl. ❤️
@sadunshamal8921
@sadunshamal8921 Жыл бұрын
මට ම කිව්වා වගේ 🥺😂 සුපිරි තව 32
@pasindushavinda8066
@pasindushavinda8066 Жыл бұрын
Thank you sir හොඳ උපදෙස් ටිකක්.
@aathifanazar2039
@aathifanazar2039 Жыл бұрын
Thank you sir
@niyuthdilsara886
@niyuthdilsara886 Жыл бұрын
Sir gana hariyatama danna gathe Inorganic seminar eka baluwata passe thanks sir mee karanna uduwu walata ❤️🙏
@darshanidharmakeerthi659
@darshanidharmakeerthi659 Жыл бұрын
Godak pin sir🥺🙏❤..watena hema welawema apahu nagittawanna sirge eka wachanekata puluwan🥺❤...
@sandalitharushika9450
@sandalitharushika9450 Жыл бұрын
මං commerce කරන්නෙ ඒත් සර්ගේ video බලනවා ගොඩක් පින් සර්ට ❤🤗
@oshansandesh8054
@oshansandesh8054 Жыл бұрын
Ane 23 ayata ekk krnna sir
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 48 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 111 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 285 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 48 МЛН