ජාත්‍යන්තරය ජයගත් යොහානි | Amitabh Bachchan says impossible to stop listening to Yohani's Manike

  Рет қаралды 894,857

CeaselessVideos

CeaselessVideos

Күн бұрын

Пікірлер
@Crypto_Trend
@Crypto_Trend 3 жыл бұрын
ලංකාවේ සිංදුවක්, හින්දි සිංදුවක් වගේ ඉන්දියාවේ හිට් වෙනවා මේ ටිකේ... මේක හීනයක් වගේ.... Thanks Yohani & Satheeshan ශ්‍රී ලංකා
@chathu2676
@chathu2676 3 жыл бұрын
Ow ane 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤
@dimanthikachalani1696
@dimanthikachalani1696 3 жыл бұрын
Yep
@heardmyhard3568
@heardmyhard3568 3 жыл бұрын
Palitha sar oba tumagea pacsea mata wadake naa oba tumagea papuwea tiyana asarana sarana hahime deawikenek wagea sar oba matu budu wenna ona asarana minissun Gea badaginna welake Hari niwwa rajunea ai apea paliment ake a Inna anithi awne meawa dannea nattea mareannea natuwada ubala innea mareannea duppatha witarada tawa issarahata minissunta ubala apama wenawa minissu gana hitapiyaw tirisanu paksa dapiyaw pattakata Dan namati lak ammai duppathi asarana minissutikai rakinna ona anduwata hamadeama karanna Salli naa yako
@sithuuu5502
@sithuuu5502 3 жыл бұрын
යොහානි අක්කි වගේම චමත් අය්යේ ඔය දෙන්න නිසා තමය් අද ලංකාව ජාත්‍යන්තරයට ගියේ 😍. ඔය දෙන්නටම සුබ පැතුම්!😎😎😎ඉස්සරහටත් ඔය වගෙ නිර්මාණ කරන්න .ලංකාවේ නම බබලවන්න .බුදු සරණයි දෙන්නටම ....😊😊😊😍
@cricdose99
@cricdose99 3 жыл бұрын
Chamath ?
@Vinukannangara
@Vinukannangara 3 жыл бұрын
Who is Chamath🤔🤔
@toons-reallife
@toons-reallife 3 жыл бұрын
chamath mokekda yaku
@pasindudilshandesilva1786
@pasindudilshandesilva1786 3 жыл бұрын
@@toons-reallife music ,mix and mastering artist
@toons-reallife
@toons-reallife 3 жыл бұрын
@januka kumara joke ekk😊😊
@d.e.priyadarshani.5454
@d.e.priyadarshani.5454 3 жыл бұрын
නියමයි යොහානී අක්කේ කාටවත් කරන්න බැරිවුන දෙයක් ඔයා කලා.මට නම් හරිම සතුටුයි
@sewminijayathissa6514
@sewminijayathissa6514 3 жыл бұрын
ඉන්දියාවේ සිංහලත් කතා කරනව දැන්.good luck yohani dear.keep it up ❤️❤️ 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@supun8656
@supun8656 3 жыл бұрын
කියන්න බැරි තරම් සතුටක් තියෙන්නේ ලංකාවේ song එකකට වෙන රට වල අය ආදරය කරනවා දැක්කම..ඒක වෙනම හැගීමක්🇱🇰❤ Thank you yohani🥺❤️
@--AS--
@--AS-- 3 жыл бұрын
අනේ අම්මප බන් 👍 පට්ට happy❤️❤️❤️❤️
@menakajoseph5043
@menakajoseph5043 3 жыл бұрын
අනිවාර්යයෙන් 👍🏻🌹🇱🇰
@lahirugamingtharusha4567
@lahirugamingtharusha4567 3 жыл бұрын
එක ඇත්ත
@hasaralidahanya4895
@hasaralidahanya4895 3 жыл бұрын
Aniwa 👌👌👌👌
@hiruhiru2600
@hiruhiru2600 3 жыл бұрын
Aniwaremma.mn kiyanna apu eka oya kiyala.e hagima kiya ganna ba.mara adambarai
@delrin3989
@delrin3989 3 жыл бұрын
Yohani ඔයා තමා හොදට කරේ
@sheshamisheshami5229
@sheshamisheshami5229 3 жыл бұрын
Wow.ශ්‍රී ලංකාවේ කාලේ ඇවිල්ලා. පෙරටම යමවු . යොහානි ඔයා තමයි අපේ ජයග්‍රහණය . Congratulations yohani
@chalanidiwanjana6593
@chalanidiwanjana6593 3 жыл бұрын
වාව් අක්කී.. ලංකාව ජාත්‍යන්තරයට ගියා ඔයා හින්ද. මං ආසම කෙනෙක් ඔයා හරිම නිහතමානි බොරු පොශ් නෑ අහංකාර නෑ 😍😍❤️❤️ ඉස්සරහටත් මේ වගේම ඉන්න අක්කී
@nimanthidevindhya8824
@nimanthidevindhya8824 3 жыл бұрын
යොහානි අක්කි ඔයා නම් රටට වාසනවක් ආදරෙයි අක්කි ❤️❤️❤️
@harshnikelum2497
@harshnikelum2497 3 жыл бұрын
සුබ පැතුම් මගෙ දුවේ❤️❤️❤️❤️❤️❤️❤️තවත් ලස්සන සිංදු කරන්න ඔයාට හැකියාව ලැබේවා !!!!ආඩම්බරයි ..
@sithuu-uq9vr
@sithuu-uq9vr 3 жыл бұрын
අපෙ රටේ සෝන්ග් එකකට පිට රට අය ආදරෙ කරනවා කියනකොටා මාරම නිහතමානි ආඩම්බරයක් තියෙන්නෙ.🥺😘😘 ආදරෙ යොහානි අක්කි.😘😘✌️
@සිංහලහරිලේසියි
@සිංහලහරිලේසියි 3 жыл бұрын
මගේ මව්බස මගේ මව් රට..❤❤❤ මේ වගේ ආඩම්බරයක් දුන්නට ස්තූතියි යොහානි සහා මුල් අයිතිකරුවන් ට...
@haritharukshan8964
@haritharukshan8964 3 жыл бұрын
අපිට වඩා පිටරට එවුන් මේ සිංදුවට කැමතියි වගේ.
@pavanihansika8048
@pavanihansika8048 3 жыл бұрын
Ou
@dimanthikachalani1696
@dimanthikachalani1696 3 жыл бұрын
Ane thama
@sagaraenglishacademy721
@sagaraenglishacademy721 3 жыл бұрын
ගොඩක් ආඩම්බරයි. ලොවම ජයගත් ගීතයක් yohani මගේ සුබපතුම්!
@chamathkijanithma5797
@chamathkijanithma5797 3 жыл бұрын
Wow සිද්දාර්ත් නිගම් කියන එක මරු .යොහානි අක්කේ ඔයානම් මරු .👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍
@senujivenara2611
@senujivenara2611 3 жыл бұрын
eka nm attaaaaa
@hasaralidahanya4895
@hasaralidahanya4895 3 жыл бұрын
Supiri thamai 👌👌👌
@sashaniwjewardana8031
@sashaniwjewardana8031 3 жыл бұрын
Maruu
@sashaniwjewardana8031
@sashaniwjewardana8031 3 жыл бұрын
Super sid
@roosirinipabasara5669
@roosirinipabasara5669 3 жыл бұрын
අැත්ත
@chenuliehansa4979
@chenuliehansa4979 3 жыл бұрын
යොහානි ඔයා නම් සුපිරි කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ 😘😘❤️❤️💖💖💕💕🔥🔥❤️❤️
@songmusicprabash1856
@songmusicprabash1856 3 жыл бұрын
ලෝකේ ම ජයගත් නගො නගෝ song එක වගේ Excellent performance Congratulations 🙏✌✌✌ 🇱🇰 yohani nangi 🇱🇰❤️❤️
@thathsaranibandara3281
@thathsaranibandara3281 3 жыл бұрын
යොහානි නම් සුපිරි 😍❤️
@rathnayakasachintha5166
@rathnayakasachintha5166 3 жыл бұрын
අක්කි... නියමයි... ඉස්සරහටත් ඔය වගෙම හොඳ නිර්මාණ කරන්න... ඔයාට පුලුවන්...❤️❤️❤️
@ravijayawardhane5173
@ravijayawardhane5173 3 жыл бұрын
Wow yehani you realy did it for all sri lankans, first true sri lankan international artrst
@tiktoksweets6613
@tiktoksweets6613 3 жыл бұрын
මම හරි ආසයි වෙන රටවල් වල අය අපේ රටේ සිංදු කියන විදියට ❤🙂
@anushisawindaya736
@anushisawindaya736 3 жыл бұрын
@@WALBOOKS මුස්ලිම් නේ සිංහල අපිනේ 😏
@cornwall5155
@cornwall5155 3 жыл бұрын
@@WALBOOKS ganan epa machan owa.Oya wage thirisan wada karanne amuma amu harak.Hama kenama ohoma nane bn.Mage yaluwo hamoma eka eka agamwala namuth api eyalage agama hallu karanne nane.Anika bn api ipadeddi api theeranaya karanne nane api mona agamada adahanne kiyala.
@sanduniwithanawasam3138
@sanduniwithanawasam3138 3 жыл бұрын
@@WALBOOKS ithin oyane one nathi katha kiwwe. sinhala api asai ape bashawen wena ratawala aya sindu kiyanawa balanna. oya muslim nan oyata e hageema nathi eka sadaranai. ithin oya oyata adala nathi ewata comment noda hitiyanan iwaraine
@DrugRunners
@DrugRunners 3 жыл бұрын
@@sanduniwithanawasam3138 මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න උදව් කරන්න පුළුවන්ද අනේ thank you ඔයාට මාව සබ්ස්ක්රයිබ් කරන්න පින්.එච්චරයි කියන්නේ
@sayomee3967
@sayomee3967 3 жыл бұрын
Math
@kaushanierandi767
@kaushanierandi767 3 жыл бұрын
Great voice yohani sis your the best and proud of sri lanka love u voice
@abhinavabhinavtj9662
@abhinavabhinavtj9662 3 жыл бұрын
Beautiful and cute. Yohani fans Kerala 😍😍
@crezywolrd
@crezywolrd 3 жыл бұрын
ලංකාවේ මේ වගේ 100 ක් හැදෙනවනම් එක තමයි විය යුත්තේ 💖
@dilkiapsara2868
@dilkiapsara2868 3 жыл бұрын
Love from sri lanka 🇱🇰🇱🇰for all other countries ❤
@wathsalalakmali1851
@wathsalalakmali1851 3 жыл бұрын
හරිම ලස්සන කටහඩක්.තව හොද නිර්මාණ කරන්න.යොහානි ඔයාට අපි හදවතින්ම සුභ පතනවා.❤️❤️❤️❤️❤️❤️👍
@nethuthilakarathne9837
@nethuthilakarathne9837 3 жыл бұрын
යොහානි අක්කෙ 😍මාර සතුටුයි.අපෙ සින්දුව ලොකෙටම ගියා එහෙනම්🤗
@HUNTERFF-444
@HUNTERFF-444 3 жыл бұрын
Yohani congrags and I'm Sri Lankan all are well done l like Siddharth nigam
@salinijayasekara2728
@salinijayasekara2728 3 жыл бұрын
අමුතුම කටහඩක්🤘👍superb♥oyge katahadin ona ekk lassanai yohani akke♥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@poorni4293
@poorni4293 3 жыл бұрын
Congratulations යොහානි අක්කී.... 💖💖💖
@siddigooomo7amed398
@siddigooomo7amed398 3 жыл бұрын
I love ur voice dear 💕 😍 from Sudan 🇸🇩 with all my love 💓
@buddilakshitha9328
@buddilakshitha9328 3 жыл бұрын
❤️,iam sri lanka
@anudapinsara6247
@anudapinsara6247 3 жыл бұрын
❤️
@omprakashsingh-wh2cd
@omprakashsingh-wh2cd 3 жыл бұрын
I ma India
@chamoda772
@chamoda772 3 жыл бұрын
Im sri 🇱🇰
@lemondays2321
@lemondays2321 3 жыл бұрын
My god sudan😱🤯
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
ගැම්මක් තමා ඉතිම් ❤🇱🇰💪
@nadeeshagimhani6306
@nadeeshagimhani6306 3 жыл бұрын
සුපිරී යොහානි අක්කේ තව සිංදුවක් ඕනී ..... බුදු සරණයි ඔයාට .....
@pathmakumara5803
@pathmakumara5803 3 жыл бұрын
Wow යොහානි .❤️මුලු ලෝකෙම දැන් prsiddayi. මැනිකේ.🥰🥰🥰🥰
@anudapinsara6247
@anudapinsara6247 3 жыл бұрын
මේ වගේ තව සින්දු අනිවාර්යයෙන් එන්න ඕනේ ❤️❤️❤️❤️✊✊✊🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
හරිම ආඩම්බරයි අපේ ගීතයක් මුළු ලෝකයේම ජනප්‍රිය වෙලා තියෙන එක ගැන..කියන්න බැරි සතුටක් සොයුරියේ..තව තවත් ඔබේ මිහිරි කටහඬින් ලෝකයා වශිකර ගන්න තව තවත් ඔබට හැකිවේවා.....❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍🇱🇰👍👍👍
@dedugamage5697
@dedugamage5697 3 жыл бұрын
Congratulations yohani....thawath idiriytm ynn hakiyaw labewa....💟💞💝💗💖💕💙💜💛💚💓💚💚
@hirugunasinghe3409
@hirugunasinghe3409 3 жыл бұрын
wow dear .. you are very lucky ❤️.. your voice is great 🤩..I love your voice and as a Sri Lankan I am proud of you sister💪🇱🇰🇱🇰❤️❤️
@Manillewije
@Manillewije 3 жыл бұрын
It’s a great presentation and getting the fame it deserves. However we/she must never forget the original artist of the song, Sathishan.
@rashmikaushalya7338
@rashmikaushalya7338 3 жыл бұрын
Good job yohani...❤️ you are the my favorite singer..😍 all the best...❤️❤️❤️ ගැම්මක් තමා...👍👏💪💪
@kavindunimeshana2498
@kavindunimeshana2498 3 жыл бұрын
අඩෝ...මාරම feeling එකක් එන්නේ යකෝ...අපේ ලංකවේ නම ලෝකෙට අරන් ගියේ මේ සිංදුව...පට්ටම යොහානි 🔥🤫❣️ මේ සිංදුව රචනා කල හා සංගීතවත් කල ඒ අයියලා දෙන්නා නම් අමතක කරලා බෑ...පට්ට හොදේ.....😍💪🔥🔥
@nilukshajayakody5546
@nilukshajayakody5546 3 жыл бұрын
Congratulations. Well done.
@lahirudilshan8636
@lahirudilshan8636 3 жыл бұрын
සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් කියන එක හරියටම අත්වින්දේ යොහානිගෙ මේ සිංදුව් නිසා
@yuhanie10
@yuhanie10 3 жыл бұрын
So cute so happy for you Yohani... keep up your good work...
@anuraaruna9302
@anuraaruna9302 3 жыл бұрын
ලංකාවේ ජාත්‍යන්තර යට යන්න පුළුවන් තව කොච්චර පිරිසක් ඉන්නවා ඇතිද අපේ රටේ
@kv..gammingff5763
@kv..gammingff5763 3 жыл бұрын
ඇත්ත
@h.m.p.k.herath2577
@h.m.p.k.herath2577 3 жыл бұрын
In the past ,people lauged at yohani like a boy .Girls who think that laughter is the posh death .If you laugh like that today , It will hurt you ,yohani .What inform those who do not know to enjoy life .yohani is the very talanted girl .A little in Sri lanka has pointed the world today .I congratulate yohani .
@keshanibhagya1689
@keshanibhagya1689 3 жыл бұрын
කලින් අපි පිටරට සින්දු කියනවා, දැන් අපෙ සින්දු පිටරට අය කියනවා. පට්ට යොහානි අක්කෙ ඔයානම්. 🔥🔥❤️❤️
@Monkey-shorts150
@Monkey-shorts150 3 жыл бұрын
Maarama Happy.Good Luck Yohani. (Menike Mage Hite) Song Eke Mul Ayitikaru #Sateeshan Rathnayaka# Ayiye oyaa gena matak karana oona mulinma. Mechchra Lassana Song ekath Nirmanaya Kalaata.Good Luck
@ruwanleadguitarlessons
@ruwanleadguitarlessons 3 жыл бұрын
නියමයි.ගොඩක් සතුටුයි අපේ සිංදුවක් ජාත්‍යන්තරයට ගියපු එක ගැන Yohani Congratulations 💕💕
@siddharthnigamsbigfan8368
@siddharthnigamsbigfan8368 3 жыл бұрын
love from Bangladesh 🇧🇩🇧🇩👌😍😍♥️♥️♥️🤗🤗
@anushisawindaya736
@anushisawindaya736 3 жыл бұрын
Thanks...... From sri lanka🇱🇰🥰🥰
@dilruwankosala6574
@dilruwankosala6574 3 жыл бұрын
There are many beautiful songs..but not this one
@Sandanu_Isij
@Sandanu_Isij 3 жыл бұрын
@@dilruwankosala6574 හරි හරි උබට එහෙම එකක්වත් කියාගන්න බෑනෙ ඒක නිසා කට වහන් ඉදහන් .
@dilruwankosala6574
@dilruwankosala6574 3 жыл бұрын
යොහානි ඔයා නම් මාරයි..hollywood actors ලාත් comment කරන්න පටන් අරන්..😂😂
@nalakasamarakoon852
@nalakasamarakoon852 3 жыл бұрын
Love from sri lanka
@anushisawindaya736
@anushisawindaya736 3 жыл бұрын
සිද්ධාර්ත් නිගම් මගේ king සුබ පැතුම් යොහානි අක්කි මේක දැකල උඩ පැන පැන සිද්ධාර්ත් නිගම් යොහානි ගේ song එකක් කියනෝ කිය කිය නටල අම්මගෙන් ගුටියක් කාල මේ inne😒😘😘😘😘
@SIDDHARTHIANSSL
@SIDDHARTHIANSSL 3 жыл бұрын
😂😂😂
@bhagya_0046
@bhagya_0046 3 жыл бұрын
😂🤣😂😂😂
@shani9796
@shani9796 3 жыл бұрын
😂😂😂😘
@DrugRunners
@DrugRunners 3 жыл бұрын
@@SIDDHARTHIANSSL මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න උදව් කරන්න පුළුවන්ද අනේ thank you ඔයාට මාව සබ්ස්ක්රයිබ් කරන්න පින්.එච්චරයි කියන්නේ
@DrugRunners
@DrugRunners 3 жыл бұрын
@@bhagya_0046 මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න උදව් කරන්න පුළුවන්ද අනේ thank you ඔයාට මාව සබ්ස්ක්රයිබ් කරන්න පින්.එච්චරයි කියන්නේ
@shalukasandeepa4854
@shalukasandeepa4854 3 жыл бұрын
ලංකාවේ කෙල්ලෙක් ✨🥀
@feckking8633
@feckking8633 3 жыл бұрын
👊
@beastisthebest1683
@beastisthebest1683 3 жыл бұрын
SELENA GOMEZ LANKAWE KELLEK🤣🤣🙂☺️😘
@DrugRunners
@DrugRunners 3 жыл бұрын
@@blacky..5371 මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න උදව් කරන්න පුළුවන්ද අනේ thank you ඔයාට මාව සබ්ස්ක්රයිබ් කරන්න පින්.එච්චරයි කියන්නේ
@mathspradeep5812
@mathspradeep5812 3 жыл бұрын
To an amazing.Loving & wonderful.Very tallented Sri lankan younger music star.May you have the strength to win internationally.Yohani, wish u a bright future.❤ ❤ ❤ ❤
@pradeepmadu8541
@pradeepmadu8541 3 жыл бұрын
11:17 අඩෝ ඒ පොඩි කෙල්ල😍
@nuwansampath8706
@nuwansampath8706 3 жыл бұрын
යොහානි අක්කා වගේ තව අර අපේ රටේ ඇති. අපි කරන්න ඕනි ඒ අයව දිරිමත් කරලා ජාත්‍යන්තරයට ගෙනියන්න 😊. අපේ යොහානි අක්කා වගේ 😊💞.
@quisconcept6478
@quisconcept6478 3 жыл бұрын
Great Ms.Yohani...Wish you all the best...May God bless you
@indikaroshini5467
@indikaroshini5467 3 жыл бұрын
*Perfect singer....proud of you!*
@pameeshasanjali2733
@pameeshasanjali2733 3 жыл бұрын
Beautiful song.congratulations yohani akkki budu saranai dp.❤️❤️
@Imalshasewwandi
@Imalshasewwandi 3 жыл бұрын
So happy to see me in this video.. and i am so happy to see our dearest yohani succeeding 😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤ proud srilankan
@anomasrimathi2253
@anomasrimathi2253 3 жыл бұрын
ලස්සනයි යොහානි අක්කි ❤️❤️❤️😘 ලන්කාවෙ නම ඉහලටම ගෙනියන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤️
@formycountry373
@formycountry373 3 жыл бұрын
Hats off to all did a great job and the little girl who rapped amazing 👍❤️❤️ 😀😀😀 love from Sri lanka to all you guys ❤️
@wimallokugamhewa6237
@wimallokugamhewa6237 3 жыл бұрын
Siddarthhhhh. Love you yohani. You are a proud to sri lanaka
@delrin3989
@delrin3989 3 жыл бұрын
Good job yohani . Keep it up 👍👍🤘
@sandithmabandaranayaka4118
@sandithmabandaranayaka4118 3 жыл бұрын
Wow you're amazing girl , siddharth nigam was watched your song !😲😲😲he is my favorite🥰🥰🥰good luck yohani akki😉😉😉🥰🥰🥰Budu saranay Akki
@suvindupesara1545
@suvindupesara1545 3 жыл бұрын
අශෝකා හේ අශෝකා හා 😂💖🔥
@Vinukannangara
@Vinukannangara 3 жыл бұрын
Yako eeka 😂 අශෝකා ශූර අශෝකා හා..........😂😂
@thavisiwihangana7810
@thavisiwihangana7810 3 жыл бұрын
අශෝකා වීර විකුම් බල පෑ..........🥴🥴🥴🤡
@k.jenshux7603
@k.jenshux7603 3 жыл бұрын
අපි තාම ඒක බල බල ඉන්නවා 😂🖤💖👀
@DrugRunners
@DrugRunners 3 жыл бұрын
@@thavisiwihangana7810 මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න උදව් කරන්න පුළුවන්ද අනේ thank you ඔයාට මාව සබ්ස්ක්රයිබ් කරන්න පින්.එච්චරයි කියන්නේ
@niroshaswarnamali5680
@niroshaswarnamali5680 3 жыл бұрын
හදවතින්ම ගොඩාක් ආඩම්බරයි .... සුභ පැතුම් යොහානි ❤❤❤ 🇱🇰 🇱🇰 🇱🇰 ❤❤❤
@blakpink2031
@blakpink2031 3 жыл бұрын
Wow යොහානි akki ඔයාගේ voice eka මාරයි. Oya මෙ මුලු ලොකෙම හෙල්ලුවා
@gimalisarangika8670
@gimalisarangika8670 3 жыл бұрын
Yohani we are proud of you I love that song It’s really nice
@crackedtobey5132
@crackedtobey5132 3 жыл бұрын
Indian songs most of the time becomes a hit in sri lanka but I never thought sri lankan song to become a hit in India though damn. Huge praises for yohani for doing this❤
@senujivenara2611
@senujivenara2611 3 жыл бұрын
sidd kiyna eka nm maruuuu
@nainabee1512
@nainabee1512 3 жыл бұрын
Here for sid only❤️💞
@udeshaprebodani8044
@udeshaprebodani8044 3 жыл бұрын
thx yohani akki hangila thibba ape rata me vage jaththayantharayata genichchata good luck
@anomasrimathi2253
@anomasrimathi2253 3 жыл бұрын
ලස්සනයි යොහානි අක්කි ❤️ ලන්කාවෙ නම හැම තැනකටම ගෙනියන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 😘
@sayurinisansala3859
@sayurinisansala3859 3 жыл бұрын
Sidd තමා ❤️
@madhushivijeethunga9705
@madhushivijeethunga9705 3 жыл бұрын
නියමයි.. සුභ පැතුම්
@Ruvishbro78
@Ruvishbro78 3 жыл бұрын
kzbin.info/www/bejne/pqbKnoehmpaqpbs
@Ruvishbro78
@Ruvishbro78 3 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ........................
@Ruvishbro78
@Ruvishbro78 3 жыл бұрын
🙏🏻 ................................
@thusithaasnka6150
@thusithaasnka6150 3 жыл бұрын
Love you yohani I am from sri lanka.
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 3 жыл бұрын
තව සිංදු ඕනේ....❤️
@chathu2676
@chathu2676 3 жыл бұрын
Thanks yohani akki ,oya apita loku adambarayak 👍❤💖💖. Proud to be a Sri Lankan 🇱🇰🇱🇰❤
@nuwansampath9936
@nuwansampath9936 3 жыл бұрын
අපි වෙන රට වල සිංදු ඇහුවට අපේ රටේ ඒවා එහෙම ඇහුවෙ නෑ ඒත් මේක ඇහුවා ඇත්තටම ආඩම්බරයි නියමයි 😘
@dilshanpradip1393
@dilshanpradip1393 3 жыл бұрын
අඩම්බරයි අක්කා ජය ලන්කා
@nayanakumari9582
@nayanakumari9582 3 жыл бұрын
wow yohani.love you your voice ❤️❤️❤️
@anupamaattanagoda914
@anupamaattanagoda914 3 жыл бұрын
Wow really we are proud of you YOHANI🇱🇰
@skimeshdilanjan4073
@skimeshdilanjan4073 3 жыл бұрын
Supiri yohani.. its dream before that but actually today because yohani.... Proud of you....👌👌🇱🇰🇱🇰🇱🇰
@ranjithprasanna3067
@ranjithprasanna3067 3 жыл бұрын
පුන්ච් රටට මිනි පහනක් ගොඩක් ආඩම්බරයි නංගීය ඔයා ලංකාවට සම්පතක් ,,, දෙවියන්ගේ පිහිටයි
@anuamanda9288
@anuamanda9288 3 жыл бұрын
අපිට මෙච්චර සතුටුයි නම් යොහානි ට කොච්චර සතුටු ඇත්ද ♥️
@ruwinidipani6708
@ruwinidipani6708 3 жыл бұрын
Maru seddart Megan😘✌️👌👍
@Ruvishbro78
@Ruvishbro78 3 жыл бұрын
kzbin.info/www/bejne/pqbKnoehmpaqpbs
@Ruvishbro78
@Ruvishbro78 3 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ........................
@Ruvishbro78
@Ruvishbro78 3 жыл бұрын
🙏🏻 ...............................
@mis.darshi1236
@mis.darshi1236 3 жыл бұрын
මරු woow අපේ අශෝක 👍👌😍😍😍😍😘❤️‍🩹
@sadeeshagamage1768
@sadeeshagamage1768 3 жыл бұрын
ආදරණීය දුවේ , මේ ලංකවේ සමහර අයට තියෙනවා අන් අයට දොස් කියමින් යන ගමනක් ,,,ඒ දේවල් තමන්ට (ඔයාට ) ඉදිරියට යන්න ශක්තියක් සපයනවා . මානසිකව නොවැටී ඉදිරියටම යන්න .කාන්තාවන් ට ,දුවලාට මේ දේවල් වැඩිපුර සිදුවෙනවා . (මම දඹුල්ලේ චාමිකා )
@pinkydebbb
@pinkydebbb 3 жыл бұрын
I am from India,but loved this song...and made a cover... 😀😀😀
@dilruwankosala6574
@dilruwankosala6574 3 жыл бұрын
Didn't you hear any other songs..😂😂
@pinkydebbb
@pinkydebbb 3 жыл бұрын
@@dilruwankosala6574 what's wrong in this??
@dilruwankosala6574
@dilruwankosala6574 3 жыл бұрын
K..then you tell me..what is special thing of this song??
@dilruwankosala6574
@dilruwankosala6574 3 жыл бұрын
It's a duplicate one of the original song..
@pinkydebbb
@pinkydebbb 3 жыл бұрын
@@dilruwankosala6574 the voice of the girl
@abhishektiwari5587
@abhishektiwari5587 3 жыл бұрын
I am from can't understand a single word but still loved it thanks YOHANI MAM 💕
@achyutghosh3284
@achyutghosh3284 3 жыл бұрын
Lovely voice... Love from India
@madharasewwandhiwijesinghe4178
@madharasewwandhiwijesinghe4178 3 жыл бұрын
Wonderful singer yohani akki. Best of luck
@surenkumara..932
@surenkumara..932 3 жыл бұрын
ආඩම්බරයි ගොඩක්.....💕💕💕🇱🇰
@btsarmyforever9732
@btsarmyforever9732 3 жыл бұрын
♥️සුපිරියි Akki♥️
@chandranisilva4525
@chandranisilva4525 3 жыл бұрын
Yohani,we are proud of you.it’s really nice ❤️💐
@Lanka-j3i
@Lanka-j3i 3 жыл бұрын
wow you guys all did well.😀👍 im Sri lankan as well so.happy see all this thumps up to last girl who rapped
@shenirathnayaka7444
@shenirathnayaka7444 3 жыл бұрын
සමහර අය නියමෙට සමහර අය වරද්ද වරද්ද සිංහල කියද්දි මාරම සතුටුයි, යොහානි ඔයා තමයි හොඳටම කලේ 😂, ගොඩක්ම ගොඩක් ස්තූතියි යොහානි, ඔයා තමයි මේ සතුට ලංකාවට ගෙනාවේ, කුහකයෝ මොනවා කීවත් ගණන් ගන්න එපා keep up it
@sltalenthub
@sltalenthub 3 жыл бұрын
හුස්ම අයදින ලංකාවාසී සහ ලෝකවාසී සියලුම මනුෂ්‍යයන් උතුම් ත්‍රිවිධරත්නයේ ආෂීර්වාදයෙන් සුවපත්වේවා!! තෙරුවන්සරණයි❤️🙏අනවශ්‍ය ගමන් නොයා ගෙදර ඉමු. හැමෝම පරිස්සමින්. 😷😷
@රියල්පැංචි-ඬ4ධ
@රියල්පැංචි-ඬ4ධ 3 жыл бұрын
යොහානි අක්කෙ සුපිරි
@Ruvishbro78
@Ruvishbro78 3 жыл бұрын
kzbin.info/www/bejne/pqbKnoehmpaqpbs
@Ruvishbro78
@Ruvishbro78 3 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ........................
@Ruvishbro78
@Ruvishbro78 3 жыл бұрын
🙏🏻 ...............................
@chamalkanishshanka4911
@chamalkanishshanka4911 3 жыл бұрын
hammo pattama sathutui lamkawe song ekk mehem viral wela thiyenawa dakinkota 🎈🎈🎈🎈😋😍😍😍 love you YOHANI
@sandi3049
@sandi3049 3 жыл бұрын
සංගීතයට කියන්නෙ විශ්ව භාෂාවක් 🥰🥰🥰🥰🥰🥰
Yohani - Manike Mage Hithe (BRITS REACTION!!!)  First Time Hearing
8:22
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Surah kahaf for kids #kidsstory #kids #kidsvideo
2:06
Quran stories with me
Рет қаралды 2,2 М.
23 Songs in 3 Minutes | Cover/Mashup By Anjali & Rose
3:44
Anjali Rajkumar
Рет қаралды 9 МЛН
Guess The Egyptian
34:57
Dose of Emirates
Рет қаралды 460 М.
Сборник Эксклюзивов 2024 - Уральские Пельмени
1:33:24
Уральские Пельмени
Рет қаралды 1 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН