අම්මා කවිබන මාතලේ සුමංගල හිමි amma kavibana mathale sumangala himi අමතන්න 0760636137

  Рет қаралды 255,066

Mathale Sumangala Himi

Mathale Sumangala Himi

Күн бұрын

Пікірлер: 221
@kalindukalindu4445
@kalindukalindu4445 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@DammikaHettiarachchi-mk7ki
@DammikaHettiarachchi-mk7ki 10 ай бұрын
ඇත්තටම ගොඩක් දුක හිතෙනවා..🥺❤️ මේක දවසකට දෙතුන් පාරක් හැමදාම අහනවා ඒ තරම් ලස්සනයි.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..🥺🙏
@UNKumari
@UNKumari 11 ай бұрын
හරිම ලස්සනයි හාමුදුරුවනේ තෙරැවන් සරණයි හාමුදුරුවනේ ! 🙏❤💐
@donidoni4455
@donidoni4455 11 ай бұрын
තෙරුවන්ගේ සරනින් මේ වගේ ලස්සන කවි බන අහන්න දෙන ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේ.නැන්දි මාමි වෙනුවෙනුත් කවි බනක් හදන්නකෝ හාමුදුරුවනෙ.🙏🙏
@karnagala
@karnagala 3 ай бұрын
මගේ මවට ද අනෙකුත් අම්මා වරුන්ට තෙරුවන් සරණයි ❤🥰
@mmnilanthi4657
@mmnilanthi4657 9 ай бұрын
Amm❤බුදුසරණයි ❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ManelShanthi-r6z
@ManelShanthi-r6z 4 ай бұрын
මමත් මගෙ අම්මා ට පමණ වගෙ ආදරෙයි හරිමදූක ක් දැනෙනවා අම්මා ජිවතූන් අතර නැතත් මම අම්මට ලැබෙන හැම වෙලාවකම පින් දෙනවා මගෙ ඛූදූ අම්මා ජාති ජාතිත් නිවන් දකිත්වා සාදූ සාදු සාදූ
@Roshanmadushanka-gh4zm
@Roshanmadushanka-gh4zm 3 ай бұрын
මම හරි ආසයි හාමුදුරුවන් විසින් කියන කවි බණ අහන්න දවසක් අපේ දොරටියාව මහජන පුස්තකාලයේ කවි බණට වැඩිය වෙලාවෙත් ආසාවෙන් ඇහුවා මම 10ශ්‍රේණියේ ඉගෙනුම ලබන කවිදු රොෂාන්
@sadeeshaperera-w5y
@sadeeshaperera-w5y 11 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ සිත නිවෙන කටහඩක්😊
@tharukadevinda2035
@tharukadevinda2035 11 ай бұрын
නෙතට කදුලක් ගේන ලස්සන කාව්‍යම දේශනාවක්
@diliprasantha
@diliprasantha 14 күн бұрын
උතුම් වූ නිර්වාණයම අත්වේවා මගෙ අම්මට 🙏🙏❤️ නිතරම මතක් වෙලා ඇඩෙනවා 😢 දැනුත් 😢😢
@UpekshaMadhu
@UpekshaMadhu 2 ай бұрын
මගේ අම්මයි තත්තයි දෙන්නම ජිවතුන් අතර නැ...පොඩි හාමුදුරුවන්ගේ කවි බන අහද්දි ගොඩක් දුක්යි මට මතු සසරෙත් මගේම අම්මයි තත්තයි වේවා බුදු සරනයි පොඩි හාමුදුරුවන් ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 11 ай бұрын
හරිම ලස්සනයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ කවි බණ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා අපේ පින්වත් ස්වාමින් වහන්ස කැරෝකිදෙන්නකෝ සදු සාදු සාදු 🙏🙏🙏
@udarikasanjeewani9502
@udarikasanjeewani9502 8 ай бұрын
මාරම ලස්සනයි..අපේ පොඩි හමුදුරුවනේ තේරුවන් සරනයි
@ayeshasandhamali8592
@ayeshasandhamali8592 24 күн бұрын
අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා!!!🙏🙏🙏
@dulanirajakaruna3994
@dulanirajakaruna3994 11 ай бұрын
අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ..තෙරුවන් සරණයි !!!🙏
@lihinimadumali-z2c
@lihinimadumali-z2c 10 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏
@DefniBandaranayaka
@DefniBandaranayaka 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ හම්දුරුවනේ ඔබ වහන්සේt දි්ර්ගා යුෂ ලැබේවා
@nimeshaudayangani8899
@nimeshaudayangani8899 11 ай бұрын
අනේ හරිම ලස්සනයි අපේ හමුදුරුවනේ කියා ගන්න බැරි දෙයක් හිතට දැනුනා 🙏🥹 අම්මා ❤❤❤❤
@ramalperera4391
@ramalperera4391 4 ай бұрын
හරිම ලස්සනයි හාමුදුරුවනේ... තෙරුවන් සරණයි....
@vimalpriyantha7438
@vimalpriyantha7438 5 ай бұрын
නමෝ බුද්ධාය!!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!
@nilminikumari5040
@nilminikumari5040 9 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@AjithAjith-r3s
@AjithAjith-r3s 8 ай бұрын
නමස්කාර වේවා සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා hamudueuvane
@sumedasenewirathna4983
@sumedasenewirathna4983 3 ай бұрын
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@thiliniaia1443
@thiliniaia1443 10 ай бұрын
ඔබ වහන්සේ මේ රටට ආදර්ශයක් ජේසු පිහිටයි 🙏🙏🙏
@vidanapathirana3005
@vidanapathirana3005 4 ай бұрын
මගේ රත්තරන් අම්මා තාත්තා ❤❤ නිදුක් නීරෝගී වේවා !!! ❤❤ 🙏🙏🙏
@thushankalana4940
@thushankalana4940 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤🙏🙏🙏
@roshiniamarasinghe8962
@roshiniamarasinghe8962 2 ай бұрын
කවි බන ඇහෙද්දී අම්මා අදත් ලග හිටියා නම් කියලා දැනෙනවා 😢❤❤,❤️❤️
@AnuAnulawathi
@AnuAnulawathi 4 ай бұрын
Namobuddaye sadu sadu sadu 🪷🙏🪷🙏🪷🙏💖💖 apye hamuduruwani obawanseta Mage names karayewewa sadu sadu sadu 🙏🙏🙏
@NuwanRanathunga-i6j
@NuwanRanathunga-i6j 2 ай бұрын
තෙරුවන් සරණයි පොඩි හමුදුරුවනෙ ලස්සන කට හඩක් එකයි මෙච්චර සංවෙදි
@vidanapathirana3005
@vidanapathirana3005 4 ай бұрын
පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේගේ මව්තුමියට උතුම් නිවන බොහෝ දුර නොවේවා !!! ගොඩාක් ලස්සනයි අපේ හාමුදුරුවනේ, 🙏🙏🙏🙏
@SumithChandana-r5c
@SumithChandana-r5c 8 ай бұрын
Ape hamuduruwonta dirgayusha labenna one thawa kavibana kiyanna shakthiya dairiya labenna one🙏🙏🙏🙏 amma buduwewa🙏🏼💗💓
@Nethu-z9p
@Nethu-z9p 11 ай бұрын
ඔබ වහන්සේගෙ කටහඩ හරිම මිහිරියි ඔබ වහෙන්සේට තෙරුවන් සරණයි!🙏🙏🙏
@geminytsudda6231
@geminytsudda6231 6 ай бұрын
මටත් ම්මගෙ අම්මා විතරයි ඉන්නෙ ගොඩාක් ආදරය වැඩි වෙනවා අම්මාට ❤ගොඩාක් ලස්සනයි ❤ඔබ වහාන්සෙට ගෝඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NathiduKaushika-cm4db
@NathiduKaushika-cm4db 2 ай бұрын
😂😂😂😂
@නදිනි
@නදිනි 10 ай бұрын
හරිම සන්විදි කවි බන ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏 තාත්තා ගැනත් මෙවගේම කවි බන ටිකක් කියන්න අපේ හමුදුරුවනේ 🙏🙏🙏
@ShanthiUdayakumari
@ShanthiUdayakumari 2 ай бұрын
මාගේ අම්මා වගෙ,සියලු මවු වරැන්ට නිරෝගි සුවයක් ලැබේවා
@purnimaharshani7864
@purnimaharshani7864 4 ай бұрын
බුදුසරණයි පොඩි හාමුදුරුවනේ 🙏
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 6 ай бұрын
සම්මා.sambudu..saranai.පින්වත් අපගේ sowamn වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා මගේ නමස්කාර වේවා .🙏🙏🙏🙏🙏🙏
@indikapuspakumara4694
@indikapuspakumara4694 4 ай бұрын
මෙවැනි කවි බණ ගායනා කිරීමට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!අපේ හාමුදුරුවන් වහන්සේට. තෙරුවන් සරණයි !
@RumeshaWeerasingha
@RumeshaWeerasingha 6 ай бұрын
අහන් ඉන්න ආසයි.. සියලු මව්වරැන්ට උපමාරයක් වේවා..!!!
@ShanthiChandane-cf2wn
@ShanthiChandane-cf2wn 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏 🌹🇱🇰🇰🇼❤️👈
@ManjuManju-og4jl
@ManjuManju-og4jl 5 ай бұрын
බුදු සරනයි හාමුදුරැවනේ 🙏🙏🙏
@Tarauchimaci
@Tarauchimaci 3 ай бұрын
මම හැම දාම කව් බණ අහනවා ලස්සනයි දීර්ගා යුෂ ලාබෙවා
@UdariUdari-f2p
@UdariUdari-f2p 11 ай бұрын
තෙරුවන් සරනයි .අපෙ හාමුදුරුවනේ .ගොඩාක් ලස්සනයි .
@user-netha
@user-netha 7 ай бұрын
අදයි අපේ හාමුදුරුවනේ දැන ගත්තේ හැමදේම මන් කොච්චර වීඩියෝ බැලුවත් මට මතක් උනේ මල්ලිව අක්කිගෙන් අදයි ඇහුවේ අපේ හමුදුරුවන්ගෙ පොටෝ එකක් දාලා මේ පොඩි හාමුදුරුවෝ දකිද්දි මලින්ද මතක් වෙනවා බන් කියලා කෝ අහුවාම කිවුවා ඒ මල්ලි තමා බන් කියලා ඔබ වහන්නේ බුදුන් දැක නිවන් දකිත්වා 🙏🥺
@DefniBandaranayaka
@DefniBandaranayaka 8 ай бұрын
අම්මා ❤️බුදුසරණයි
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🇱🇰🇰🇼🎉🎉🎉🎉🎉🎉 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සියලු දෙනා ට.අම්මා.ගැන.අවබොධ.වෙවා.🎉🎉🎉🎉🎉
@nimalawitharama1445
@nimalawitharama1445 3 ай бұрын
ගොඩාක් ලස්සනයි ....ඔබ වහන්සෙට නිරෝගි සුවය ලැබේවා දළදා සමිදු සරණයි ...
@SashiniNadeishika
@SashiniNadeishika Ай бұрын
තෙරුවන් සරණයි!!! අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
@gihanpranandu3283
@gihanpranandu3283 21 күн бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏
@RamayaRamaya-x5v
@RamayaRamaya-x5v 11 ай бұрын
හාමුදුරුවනේ ගොඩක් පිං. ඔබ වහන්සේට මේ වගේ කවි බනක් අපට කන් දෙකෙන් අහන්න සැලැස්සුවා.🙏🏻🙏🏻🙏🏻
@karunabolin8566
@karunabolin8566 11 ай бұрын
Sadu sadu sadu pinvat habudurovanta nirogia lbeva terovan saranai devipihitai 🥀🌻🥀🙏🏻🌹🙏🌹💐🙏🏻❤️💖🌄
@ruwanihettiarachchi3921
@ruwanihettiarachchi3921 7 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏
@divyameenu132
@divyameenu132 Күн бұрын
🙏🙏 harima ලස්සන කවි bana 🙏🙏
@TharakaRavindu-o2d
@TharakaRavindu-o2d 7 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@ThasiniHansika
@ThasiniHansika 7 ай бұрын
අම්මා ❤බුදු සරණයි❤🙏🙏🙏🙏
@AchiniHarshca-gt9xo
@AchiniHarshca-gt9xo 11 ай бұрын
Lassanaiiiii podi sadu....
@niroshamalkanti4329
@niroshamalkanti4329 5 ай бұрын
Budu saranai Jesu pihtai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@UdeniUdeni-w7f
@UdeniUdeni-w7f 4 ай бұрын
Amma බුදු සරණයි
@anomasamanthi8280
@anomasamanthi8280 12 күн бұрын
Sadu Sadu Sadu budu saranai apea hamuburuwanea
@neranjanasandu7831
@neranjanasandu7831 Ай бұрын
Ape hamuduruwane teruwan saranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@pramodyanethmi3541
@pramodyanethmi3541 10 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@tharukadevinda2035
@tharukadevinda2035 11 ай бұрын
බුදුසරණයි සියලූම වැඩ කටයුතු සාර්තක වේවා
@KawushikaFggjgtfhjn-uw5cu
@KawushikaFggjgtfhjn-uw5cu 6 ай бұрын
🙏🏻🙏🏻 තෙරැවන් සරනයි 🙏🏻🙏🏻
@arulkuwait1792
@arulkuwait1792 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි කවි බණ
@nihalmunashinha3975
@nihalmunashinha3975 11 ай бұрын
තෙරුවනේ බලයෙන් ඔබවහන්සේගෙ මෙවැනි කවි බණ හැමදාම අපිට අහන්න ලැබේවා කොතරම් දුක් කරදර තිබුනත් ඔබවහන්සේගෙ හඩ ඇසීමත් සමග ඒ සියල්ල විනාඩි කිහිපයකට නැතිවී යනවා ❤ තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවෝ ඉදිරි ගමන සාර්ථක වේවා ❤🙏
@taridurukshan
@taridurukshan 8 ай бұрын
බුදු සරණයි🙏🙏🙏
@KavishsithuminaKavish
@KavishsithuminaKavish 5 ай бұрын
අනෙ අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් මග පසක් වේවා!..මගෙ තාත්තාත් නැ තාත්තා ගැන කවි බනක් දාන්න අපෙ හමුදුරුවනෙ
@AmilaHemamali
@AmilaHemamali 18 күн бұрын
බුදු සරණයි පිංබර හාමුදුරැවනෙ🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudarmathennakoon8697
@sudarmathennakoon8697 6 ай бұрын
අම්මා 🙏🙏🙏🙏😭
@MalakaPabodana-mj7ib
@MalakaPabodana-mj7ib 4 ай бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
@JayanthaKumara-su6li
@JayanthaKumara-su6li 6 ай бұрын
තෙරුවන් සරනය් . හාමුදුරුවනේ .
@SakuththalaJeewani-eh7pm
@SakuththalaJeewani-eh7pm 10 ай бұрын
Harima lassanai podi hamuduruwane tharuwan saranai ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🇱🇰🇰🇼
@DhamayantiDhamayanti-y3j
@DhamayantiDhamayanti-y3j 6 ай бұрын
Asintha
@DhamayantiDhamayanti-y3j
@DhamayantiDhamayanti-y3j 6 ай бұрын
Asintha❤😂😊
@DhamayantiDhamayanti-y3j
@DhamayantiDhamayanti-y3j 6 ай бұрын
Asintha😂🙏
@MalakaPabodana-mj7ib
@MalakaPabodana-mj7ib 4 ай бұрын
බුදුසරනයි
@NathiduKaushika-cm4db
@NathiduKaushika-cm4db 2 ай бұрын
අමිමා ,තාත්තා මම ⁣ගොඩක්ආදරෙයි
@RanjithKumarathilaka-jn4mo
@RanjithKumarathilaka-jn4mo 8 ай бұрын
Ape Hamuduruvannta Dirgau Sampaththiya Lebeva🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🙏🙏🏻🙏🏻🌺🌺🌺🌺🌺🌺🌺🌺
@spicesproducts
@spicesproducts 7 ай бұрын
😢😢 budu saranai
@ishanlakmina-qk1uu
@ishanlakmina-qk1uu 11 ай бұрын
Oba vahansege amma pin vantha uthtamaviyak oba vahanse vage pin kandak labanna mona tharam Pinakda podi hamuduruvane Harima lassana mihiri kavi bana Mama davasata keepa varak ahanava mage ammava sihi vela kol karanava me va ahana gaman Sadu sadu sadu
@sanjeewanichathurika9472
@sanjeewanichathurika9472 Ай бұрын
Mage amma budu wewa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@rizmadage
@rizmadage 4 ай бұрын
Harima lassanai kavi bana 🙏🙏🙏🙏
@nilunilu3412
@nilunilu3412 6 ай бұрын
TERUWAN SARANAI hamuduruwane 🙏
@Tarauchimaci
@Tarauchimaci 3 ай бұрын
අපේ හාමුදූරුවනේ බුදුසරණයි
@Tharangamadu123
@Tharangamadu123 7 ай бұрын
Budu saranai ape hamudurywane 🙏🙏🙏🙏🙏
@SuduSudu-ob1gz
@SuduSudu-ob1gz 7 ай бұрын
Amma busy saranai 🙏❤
@Siyani-h3w
@Siyani-h3w 2 ай бұрын
බුදු සරණ යි පොඩ් සාදු ❤
@mayurisankalpana8846
@mayurisankalpana8846 9 ай бұрын
Sadu sadu Apehamuduruvane❤❤
@SanjeeewaKumarA-c6c
@SanjeeewaKumarA-c6c 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලස්සනයි
@PadminiPadmini-j4o
@PadminiPadmini-j4o Күн бұрын
mamatadrymagaammata
@හිරුතරු-ශ8ය
@හිරුතරු-ශ8ය 7 ай бұрын
Iassanai hamuduruwane kawi bana.ahan inna asai. Oba wahanseta dirgayusha labewa.mage gamath mathale .
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 11 ай бұрын
Namo buddaya nimak nathi senehasak dun amma ada api athara na ammage guna kiya nimak na ayata nivansuva labeva theruvan saranai ape hamuduruvanee🙏🙏🙏🙏🙏
@KuW630
@KuW630 27 күн бұрын
තෙරැවන් සරනයි 🙏🙏🌸🌸🌸🌸👍👍👍🌷🌷🌷🙏🙏🙏
@NathiduKaushika-cm4db
@NathiduKaushika-cm4db 2 ай бұрын
මවටතෙරැවන්සරණයිඅමිමා
@AththanayakaNew
@AththanayakaNew Ай бұрын
හුගක් ලස්සන යි,ඒ වගේම මිහිරියි
@vijithanandani3934
@vijithanandani3934 6 ай бұрын
😢Theruwan saranao hamuduruwane
@SajeemaKumari
@SajeemaKumari 17 күн бұрын
දීර්ඝයූ වේවා 🙏🙏
@SajithChathuranga-k7b
@SajithChathuranga-k7b 3 ай бұрын
Budu saranai hamuduruwanta❤❤❤
@KumariKumari-t3c
@KumariKumari-t3c 11 ай бұрын
Pita rataka taniwela demapiyan laga idan balaganna be godak dukai ...mage amma math upadina atmayaka budun deka niwan dakiwa🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼oba wahanseta godak pin. Teruwan saranai🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@ShehanPasindu-bt7qq
@ShehanPasindu-bt7qq 11 ай бұрын
පලමුව.ඔබවහන්සේට.තෙරුවන්.සරනයි.මේ.කවි.බන.අහන.අපිට.කොපමන.සතුටක්.දැනෙනවාද.ඔබ.වහන්සේගේ.මව්තුමියට.කොපමන.සතුටක්.දැනෙනවා.ඇතිද.ඔබ.වහන්සේට.නිදුක්.නිරෝගි.දීගායුශ.ලැබේවා.සාදු.සාදු.සාදු
@NiranjalaNiranjala-k2x
@NiranjalaNiranjala-k2x 2 ай бұрын
Kanatada gathatada hatema miherey ඔබ වහන්සේට dalada samidu pihetay❤❤❤❤❤❤❤❤😂
@RamaniKumari-m1m
@RamaniKumari-m1m 2 ай бұрын
Mamath ammata godak adarei❤
@wasanthapiyasingha2590
@wasanthapiyasingha2590 3 ай бұрын
ape amudurrwane theruwan saranay mage amma witharay dan inne adenawa mekata 😢
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 95 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
අම්මා පාරට දාන පුතාලා අහන්න ඕනිම කවි බන ටිකක්..
13:20
Pelwaththe Kusala Dhamma Thero - කුසල ධම්ම හිමි
Рет қаралды 585 М.
Thaththa Kavi Bana | Manakadure Pannassara Himi | 2021
44:46
Buddha Sisila ✓
Рет қаралды 206 М.
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН