Amma's Birthday Vlog 🎂| උපන්දිනය දවසේ අම්මට අඩනත් උනානේ😟 |අම්මට දුන්න Surprise එක🥹| #vlog

  Рет қаралды 107,963

dilki nadeera

9 ай бұрын

Instragram dilki_2117?igshid=YTQwZjQ0NmI0OA==

Пікірлер: 398
@gayathrimadhushanka4973
@gayathrimadhushanka4973 9 ай бұрын
සුභම සුභම උපන්දිනයක් වේවා අම්මා....❤️ මගේ ඇස්වලටත් කඳුලු ආවා...නංගි ඔයා හරිම වාසනාවන්තයි...පෙර ආත්මවල කරපු ලොකු පිනකට ඔයාට මේ වගේ පවුලක් ලැබුණේ...එහෙම සර්ව සම්පූර්ණ පවුලක් කෙනෙක්ට ලැබෙන්නෙ හරිම කලාතුරකින්....අම්මගෙ හිනාව නම් අඩුවක් නැතුවම ඔයාට දීලා තියෙනවා....
@dinithideumini1287
@dinithideumini1287 9 ай бұрын
නිදුක් නිරොගි සුභම සුභ උපන්දිනයක් වේවා අම්මා හැමදාමත් සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න අදරෙයි 🧚❤😍😘💝☺️💜️
@dilkinadeera
@dilkinadeera 9 ай бұрын
Ty 😍🥰❤️
@Maleevlogs
@Maleevlogs 8 ай бұрын
Happy birthday amma ❤ හැමදාම සතුටින් ඉන්න 😘
@chamindajanaka6029
@chamindajanaka6029 8 ай бұрын
Hi malee akkiyo 🤍❤️
@chethiVlog
@chethiVlog 9 ай бұрын
දීර්ඝායුශ ලැබෙන නිදුක් නීරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා අම්මේ.. ❤😍
@chandimalelwala9231
@chandimalelwala9231 9 ай бұрын
සුදු බෝලෙ ගෙ අම්මට සුබ උපන් දිනයක් වේවා. බොහොම ස්තූතියි මේ වගේ අයියා කෙනෙකුයි මේ වගේ අක්කි බබෙකුයි හැදුවට ❤❤❤❤🎉🎉🎉🎉 ආදරෙයි ඇන්ටියෝ ❤❤❤❤
@shalinimalsha-fu8kw
@shalinimalsha-fu8kw 9 ай бұрын
ඔයයි අයියයි අම්මයි දැක්කහම මට මගේ අයියව මතක් උනා.. එයා අපෙන් ගොඩක් ඈතට යන්න ගියා. ගියා නෙවෙයි එයාට යන්න උනා. අපි දෙන්නත් ඉස්සර ඔය වගෙයි අම්මගේ උපන්දිනේට.. ආයේ හැම ආත්මෙම මම මගේ අයියව ඉල්ලනවා 😔 මේවා දකිද්දි ඔයා මන් ලග හිටියනම් කියලා හිතෙනවා මගේ අයියේ 😔🙏 අක්කි හැමදාමත් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඕනි ❤ සුබම සුබ උපන් දිනයක් අම්මා ❤️
@studywithsithuki
@studywithsithuki 9 ай бұрын
What happend to your brother ?
@Rashani_nav
@Rashani_nav 9 ай бұрын
ඔයාගේ අයියට මොකද උනේ
@thisunidisansa6284
@thisunidisansa6284 9 ай бұрын
Happy birthday dilki akkage amme oya godak hoda amma kenek hamadama sathutin inna❤❤❤❤
@rohinideepika6419
@rohinideepika6419 9 ай бұрын
හරිම ලස්සනයි රින්ග් එක අම්මට නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා
@vihangiperera1757
@vihangiperera1757 9 ай бұрын
අනේ ඒ අම්මගේ සතුටට මගෙ ඇස්වලටත් කඳුළු ආවා 🥺 වාසනාවන්ත දෙමව්පියො ❤️
@user-ij7tx1zq4n
@user-ij7tx1zq4n 9 ай бұрын
තාත්තා ඔතන හිටියා නම් එයාටත් කොච්චර සතුටු ඇතිද නෙ අක්කා😊❤
@kaveeshakeshani4396
@kaveeshakeshani4396 9 ай бұрын
සුබ ම සුබ උපන්දිනයක් වේවා අම්මා ❤❤ කරන කියන වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන 🎉❤❤
@priyanganipriyangan9816
@priyanganipriyangan9816 9 ай бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා අම්මා..🎉🎂♥ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න❤😘
@nethmibagya8703
@nethmibagya8703 9 ай бұрын
Happy birthday 🎉🎉🎉❤❤❤ වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් ඇන්ට් ❤🎉
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 9 ай бұрын
නිදුක් නීරෝගීමත් සුබ ම සුබ උපන් දිනක් වේවා...නිදුක් නීරෝගී සුව පාර්තනා කරනවා අම්මේ ඔයාට
@dasunithilakshi8660
@dasunithilakshi8660 9 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අපේ සුටි අක්කිගෙ අම්මට ❤️🥰.. හැමදාම සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න 😚✨️
@hansijayasingha710
@hansijayasingha710 3 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අම්මා❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏
@gayanihansamali5164
@gayanihansamali5164 8 ай бұрын
සුභ උපන්දිනක් වේවා අම්මේ ❤❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ....
@sisilkumara2966
@sisilkumara2966 8 ай бұрын
මැණික ඔයාගෙ අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා! අම්මෙක් මෙහෙම සතුටු කරා කියන්නේ ඒක ලොකු පිනක්.
@tharushasewwandi5554
@tharushasewwandi5554 9 ай бұрын
අම්මට සුභ උපන්දිනයක් ...❣️😘 අනේ අම්මගෙ ආදරේ 🌼
@sadunisenevirathne2961
@sadunisenevirathne2961 9 ай бұрын
සුබ උපන්දිනයක් වේවා අම්මා. ♥️♥️🎂🎂🎈🎈 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි
@S778_0
@S778_0 9 ай бұрын
අනේ අම්මා අඩනවත් සතුටට....සුභම සුභ උපන්දිනයක් ඔයාලගෙ අම්මට🎂❤️✨ හැමදාම සතුටින් හොදින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලා හැමෝටම🤍
@isuriudani5179
@isuriudani5179 9 ай бұрын
Happy birthday dilki akkige amme හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි 😘❤️🙈🥰🙈❤️❤️❤️❤️❤️❤️
@dewminikawija6932
@dewminikawija6932 9 ай бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා අම්මේ ...❤❤
@chanikasheshani7469
@chanikasheshani7469 9 ай бұрын
නිදුක් නීරෝගිමත් සුබම සුබ උපන් දිනයක් වේවා අම්මට ❤️😍😘
@nishanthiwickramasingha2314
@nishanthiwickramasingha2314 9 ай бұрын
හිත හොද අම්මා කෙනෙක් 🥺 , Happy birthday amma 😘❤
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 8 ай бұрын
Niduk niroogii subama suba upandinayak wewaa Akkage ammata.Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
@ugindasiriindasiri267
@ugindasiriindasiri267 9 ай бұрын
Happy birthday amma.oya hari vasanavanthay oya vage daruvo ladanna.lassanay,Adarey ❤
@ruwannishantha4964
@ruwannishantha4964 9 ай бұрын
Happy birthday akkige ammita..... Sathutin Inna hamadama❤
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 6 ай бұрын
Happy Birthday Amma 🥺🥰 Hamadama Sathutin Parissamin Inna Budu Saranai 🥺🙏🙏🙏🙏🙏🙏🥺
@apsaratharangi4677
@apsaratharangi4677 9 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අම්මා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි ❤❤🎉🎉
@nelkaniranjali8971
@nelkaniranjali8971 9 ай бұрын
Happy birthday amma 🎂🎂🎈 hemadama sathutin parissamen inna 😍😍😍 budu saranai
@rasikadissanayaka6999
@rasikadissanayaka6999 8 ай бұрын
Subama suba upan dinayak wewa! Amme.❤
@pavaniniroshala3030
@pavaniniroshala3030 9 ай бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා Aunty ❤හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න ලැබේවා😘බුදුසරණයි🙏❤️
@Maneesha.873
@Maneesha.873 9 ай бұрын
දිර්ඝායුශ ලැබෙන නිදුක් නිරෝගි සුබ ම සූබ උපන්දිනයක් වේවා අම්මෙ❤😊🎉 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා ...❤️💐 හිතන පතන හැමදෙම ඉටු වේවා..❤️ 😚
@nadeeshaniudeshika4833
@nadeeshaniudeshika4833 9 ай бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා අම්මේ.. හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ..❤🎂😊🥰
@tharuart288
@tharuart288 9 ай бұрын
නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා අම්මා හැමදාමත් සතුටින් ඔය වගේ හිනා වෙලා හැමදාටම් ඉන්න නීරෝගීව ඉන්න ශක්තිය ලැබේවා ආදරෙයි බුදු සරණයි පරිස්සමින් ඉන්න් 💜️❤️🎉️🎂
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 9 ай бұрын
ඔයාලා තුන්දෙනාටම ගොඩක් ගොඩක් ආදරෙයි හැමදාමත් සතුට්න් ඉන්න මේ වගේම ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා .🙏
@ranjanik9774
@ranjanik9774 9 ай бұрын
Adaraneeya Ammi hamadamath oyawagema oya hinawenma inna🥰💐💜 Budu saranai 🌺
@tharushakavishan4010
@tharushakavishan4010 9 ай бұрын
නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වෙිවා නැන්දා ...බුදු සරණයි
@ruchiniwathsala4212
@ruchiniwathsala4212 9 ай бұрын
නිදුක් නී⁣රෝගී සුබම සුබ උපන්දිනයක් වේවා අම්මට😍😍❤️❤️
@naduninimesha8789
@naduninimesha8789 9 ай бұрын
happy birthday .❤❤stay safe and happy.❤
@daneeshasampath1722
@daneeshasampath1722 9 ай бұрын
නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා අම්මට බුදු සරණයි ❤❤❤
@user-pt1zy7qk5i
@user-pt1zy7qk5i 4 ай бұрын
Happ birthday dilki akkage Amma❤
@SadeepaLakshan-xu7xu
@SadeepaLakshan-xu7xu 9 ай бұрын
නිරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා අම්මා. ඔයා වගේ හැමදාමත් සතුටින් ඉන්න හැමෝම බුදු සරණයි ✨🙏🙏❤️❤️
@piumihansika3368
@piumihansika3368 9 ай бұрын
නීදුක් නීරොගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වෙවා😘😘😘😘 අම්මෙ.සතුටින් ඉන්න ඔනෙ හැමදාම 🎉🎉
@nimalisewwandi
@nimalisewwandi 9 ай бұрын
සුබ උපන්දිනයක් වේවා අම්මෙ..❤❤❤ආදරෙයී සුදු නන්ගො
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 9 ай бұрын
Subama suba upndinyk wew amma hmdm prismn hmom hinwel inn adrei🤩♥️🌍
@nadeeshasewwandi2776
@nadeeshasewwandi2776 9 ай бұрын
සුබම සුබ උපන් දිනයක් වේවා අම්මා.හරිම ලස්සනයි අනේ මගේ ඇස් වලටත් කදුලු ආවා🥺♥
@swethakauminee9960
@swethakauminee9960 9 ай бұрын
සුබ උපන්දිනයක් වේවා අම්මෙ සතුටින් පරිස්සමෙන් ඉන්න ❤🌼
@rameshkachiranthi-ee3ek
@rameshkachiranthi-ee3ek 9 ай бұрын
Happy birth day amma. Matath inne me wage friendly amma kenek. Ethin adrei
@rishmirishmi4911
@rishmirishmi4911 9 ай бұрын
නිදුක් නීරෝගී වාසනාවන්න සුබම සුබ උපන් දිනයක් වේවා අම්මා..❤️ දීර්ඝායූ ලැබේවා බුදු සරණයි...🥹❤️
@dil8535
@dil8535 9 ай бұрын
Aneee mage as wltath kadulu awa..happy birthdy aunty❤❤
@ahinsasewmini27
@ahinsasewmini27 9 ай бұрын
සුබ ම සුබ උපන්දිනයක් අක්කිගේ අම්මාට❤❤
@HansaniSachinthana-wj8ny
@HansaniSachinthana-wj8ny 9 ай бұрын
Happy Birthday Nende 😚💕
@ashidesilva____9-24
@ashidesilva____9-24 9 ай бұрын
Happy birthday amme 😚💗✨️🍃satutin hamadam inn 💗
@SarasiSarasi
@SarasiSarasi 9 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අම්මට දීර්ඝායු වේවා බුදු සරනයි ❤❤ආදරෙයි
@user-nm5vw1pb2v
@user-nm5vw1pb2v 9 ай бұрын
නිදුක් නීරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා අම්මට❤🎉
@maleeshacooray8609
@maleeshacooray8609 9 ай бұрын
Shok akki amma oyalage oyala harima wasanawanthai ohma yaluwek wage inna amma knk labenna🥺♥️
@damithu9049
@damithu9049 9 ай бұрын
Happy Birthday amme🥰
@SanjulaMedagedara-fk3ew
@SanjulaMedagedara-fk3ew 9 ай бұрын
නිදුක් නිරෝගි සුභ උපන්දිනයක් අම්මට ❤😍
@peshiniekanayaka7861
@peshiniekanayaka7861 9 ай бұрын
Happy birthday amma..eya adaddi mth aduna ❤😍
@shashikakumari806
@shashikakumari806 9 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අම්මා🌸❤️
@user-sk6be6xl3o
@user-sk6be6xl3o 9 ай бұрын
Happy birthday amma parisaman inna akki godak lassani ❤❤❤❤❤❤❤❤
@cutegirl-ot8dr
@cutegirl-ot8dr 8 ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා පව්ලටම happy birthday amma ❤️🥰😍🌹
@SujithKumara-vx7xl
@SujithKumara-vx7xl 9 ай бұрын
හරිම ලස්සන විඩියො එකක් අක්කෙ❤
@sachinidilhara5832
@sachinidilhara5832 9 ай бұрын
Niduk nirogimath subama suba upan dinayak wewa amma 🎉🎂🎉 theruwan saranai...hemadama sathutin inna...
@maduperera2138
@maduperera2138 9 ай бұрын
අනේ...මටත් ඇඩූනා...නිදුක් නිරෝගිමත් සුබ උපන්දිනක් වේවා අම්මේ...🎉❤
@tanniyaderose1332
@tanniyaderose1332 9 ай бұрын
සුබම සුබ උපන්දිනයක් අම්මා❤ ජෙසු පිහිටයි ❤💐 🎂
@oviniimashika3117
@oviniimashika3117 9 ай бұрын
සුබම සුබ උපන්දිනයක් ❤
@simplestudyvlogs
@simplestudyvlogs 9 ай бұрын
Nice vlog nangi. As walata kaduluth awa. 😊❤
@vishumadhubashini530
@vishumadhubashini530 9 ай бұрын
සුබ උපන්දිනයක් අම්මා❤
@BonaliJoseph
@BonaliJoseph 9 ай бұрын
දවල්ට dinner එක.😂❤ ane akka❤❤❤..Happy birthdayy for yr lovelyy mom..❤
@ashalakmini9408
@ashalakmini9408 9 ай бұрын
Happy birthday dilki akkage amme
@sulaniamanda8756
@sulaniamanda8756 8 ай бұрын
Ammala adnkota apitath duka hithenw ne akki eka sathutedi unth dukedi unth ehemmai... happyy birthday amma ❤❤❤... much love akki❤... aiya thma amma badgnkota 😂
@gimhaniudeshika4916
@gimhaniudeshika4916 9 ай бұрын
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා අක්කිගෙ අම්මිට. හැමදාම ලෙඩක් දුකක් නැතුව හිනා වෙලා ඉන්න ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ආදරෙයි අක්කි 🥺💗🫂
@NuwanHarshana-ut4ek
@NuwanHarshana-ut4ek 9 ай бұрын
Happy birthday amma🎉🎉🎉🎉🎉❤❤❤❤ theruwan saranai parissamin inna🙏🙏🙏🙏🙏🙏🙏
@asasantha1315
@asasantha1315 9 ай бұрын
ණිදුක් නීරෝගිමත් සුබම සුබ උපන් දිනයක් වේවා
@chamilaekanayaka1973
@chamilaekanayaka1973 9 ай бұрын
සුබම සුබ උපන්දිනයක් අම්මා. ආදරෙයි හෑමද ම. 🥱💐😇😇🎂🎂🎂🍰🍰🍰
@dewmiganewaththa1124
@dewmiganewaththa1124 9 ай бұрын
Wish your happy birthday amma😘❤️
@evanjleahindle2379
@evanjleahindle2379 9 ай бұрын
Happy birthday mom God bless you
@hansikavidanapathirana
@hansikavidanapathirana 9 ай бұрын
නිදුක් නිරෝගි සුබ උපන්දිනයක් වේවා අම්මා❤ තෙරුවන් සරනයි
@ahinshakumuduni-is3hr
@ahinshakumuduni-is3hr 9 ай бұрын
නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා අම්මා ❤ හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ආදරෙයි ගොඩක් 💞😘🎂
@sheroniabhishekani8624
@sheroniabhishekani8624 9 ай бұрын
Happy birthday amme ❤🎉
@malshihansika2262
@malshihansika2262 9 ай бұрын
Happy birthday amma ..ade matath aduna ❤
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh 8 ай бұрын
සුබ උපන්දිනයක් වේවා!!! අම්මා ❤❤😍
@imashiamanda7707
@imashiamanda7707 9 ай бұрын
නිදුක් නිරෝගි සුබ උපන්දිනයක් වේවා ඇන්ට්
@VirashiSanjana-fr2xc
@VirashiSanjana-fr2xc 9 ай бұрын
Happy Birthday Amme🎂😊
@SanduniImashika
@SanduniImashika Ай бұрын
සුබම සුබ උපන් දිනයක් වේවාඅම්මේ
@sadiniimalsha9078
@sadiniimalsha9078 9 ай бұрын
Many happy returns of the day aunty ❤️
@ThanujiThanuji-ne8mp
@ThanujiThanuji-ne8mp 9 ай бұрын
Happy birthday amma .......❤️😊 🎂
@user-sz1sj1sr9e
@user-sz1sj1sr9e 9 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා ඇන්ටි ❤
@Nawamini657
@Nawamini657 9 ай бұрын
Happy birthday nande 🎉❤
@pavi_official6691
@pavi_official6691 9 ай бұрын
Happy birthday Amma hamadam sathuthin parissamin inna ♥️♥️♥️adareyi 🎉🎉
@imeshdilshan6826
@imeshdilshan6826 9 ай бұрын
HAPPY BIRTHDAY ANTI 🎉🎂
@kaviska5291
@kaviska5291 8 ай бұрын
Happy birthday amme❤❤❤❤🎉
@thisiratheekshana1429
@thisiratheekshana1429 9 ай бұрын
Happy birthday adarei ❤🎉
@yureshimathugamage3030
@yureshimathugamage3030 9 ай бұрын
Niduk nirogimath subhama subha upan dinayak wewaa ammaaa..matath mage Amma mathak una nangi.oyala sathutin parissammin Enna ❤❤🎉❤
@user-dd4xr6gr8v
@user-dd4xr6gr8v 8 ай бұрын
Happy birthday අම්මා සතුටින් inna hamadama ❤🎉
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 9 ай бұрын
ලෙඩක් දුකක් කරදරයක් නැතුව පරිස්සමෙන් ඉන්න ලැබෙන කියලා තුන්දෙනාටම පාර්තනා කරනවා 🙏
@nandikarathnayaka4115
@nandikarathnayaka4115 9 ай бұрын
සුභම සුභ උපන්දිනක් වේවා නැන්දේ 🎂🎉❤😊
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 56 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 4,7 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН