No video

අම්මා සඳකි... රවීන්ගේ කටහඬින් | Amma Sandaki Lyrics Video | Raween Kanishka | LLYRICSS

  Рет қаралды 286,600

LLYRICSS

LLYRICSS

Күн бұрын

අම්මා සඳකි... රවීන්ගේ කටහඬින් | Amma Sandaki Lyrics Video | Raween Kanishka | LLYRICSS
#ammasandaki #RaweenKanishka #SinhalaOldHits #llyricss
USE HEADPHONES
________________________________________________________
Artist - Raween Kanishka
Original Artist:- T.M. Jayarathna
Music - Dr. Rohana Weerasinghe
Lyrics - Malani Jayarathna
________________________________________________________
All credits go to the owners.
This Video Is Purely for Entertainment and Educational purposes only.
If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately.
_____________________________________________________________
Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use.
_________________________________________________________
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ
මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ
මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ
__________________________________________________
I HOPE YOU ENJOYED THE VIDEO.
IF YOU DID PLEASE LIKE AND SHARE IT
FEEL FREE TO SUBSCRIBE
_____________________________________________________
Thank you so much for watching this...❤

Пікірлер: 280
@SSumedha
@SSumedha Жыл бұрын
රවියා...ගායකයෙක්,‍රංගන ශිල්පියෙක්,නර්ථන ශිල්පියෙක්,නිවේදකයෙක්.......දෙරණ බිහිකරපු සුපිරිම චරිතයක්.....❤
@Shash447
@Shash447 6 ай бұрын
මේක අහන එක නවත්තන්න බෑ බන් ඇඟම හිරිවැටිලා යනව 😢❤ රවී උඹ හැම අතින්ම දක්ශ සුපිරි චරිතයක් ❤
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 Жыл бұрын
ඔබ‍ගේ හැකියාව අගේ කරන්න මට හෝඩියේ වචන මදි පුතේ. ඔබ මෙලොවට බිහිකළ දෙමව්පියන්ට ආභරණයක් වූ ඔබ‍ට සදාකල්ම මේ හැකියාව ඉදිරියට ගෙනයාමට සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබ‍ට 🙏🙏🙏💕💕💕🙏🙏🙏.ඇත්තෙන්ම ඔබ ගැන ආඩම්බරයි.
@rasikarathnaweera
@rasikarathnaweera Жыл бұрын
Pp
@rasikarathnaweera
@rasikarathnaweera Жыл бұрын
P
@wasanthajayakody4386
@wasanthajayakody4386 Жыл бұрын
මට හරි ආඩම්බරයි පුතේ ඔයාගැන... ආදරෙයි ගොඩාක් .❤️❤️❤️
@kuwaitkywait2706
@kuwaitkywait2706 Жыл бұрын
ලස්සනයි ❤❤❤❤❤🌹🌹🌹🌹🌹
@user-wp1rc7qk8q
@user-wp1rc7qk8q Жыл бұрын
හරිම ලස්සනයි පුතේ....❤
@monojiesalgado6118
@monojiesalgado6118 3 ай бұрын
මගේ රත්තරන් අම්මත් මෙ ලොකේ ඉන්න හැම අම්මා කෙනෙක්මත් නිරෝගී වේවා
@parkmihisarani8749
@parkmihisarani8749 3 ай бұрын
රවීන් අයියගෙ කටහඩ බාවනාවක්..හිත නිවෙනවා. 💆❤️😍
@walavidurasamanlndrasire9838
@walavidurasamanlndrasire9838 Жыл бұрын
සුපිරිම කටහඩක් අනේ ඔයාගෙ කටහඩ අහන්න මම හරිම ආසයි හිතත් නිවෙනවා ❤❤❤❤😍😍
@ShanthiweerarathnaShanth-gv4eo
@ShanthiweerarathnaShanth-gv4eo Жыл бұрын
ආදරණිය චරිතයක් එදා පටන් හරිම ආදරෙයි ගායනයෙන් සහ රංගනයෙන් ඉදිරියට යන්න සුභ පැතුම් ඔබට
@piumishashikala4729
@piumishashikala4729 4 ай бұрын
ඔයාගේ කටහඩ භාවනාවක් අයියේ ❤❤❤
@rukshanranasingha5883
@rukshanranasingha5883 2 жыл бұрын
එයා හරිම නිවිච්ච කෙනෙක් ඒකෙන් කටහඬ හරිම මිහිරිව ඇහෙන්නේ RK best voice love you 😘😘😌😌☹️😘😘😘
@ThushariAthukorala-qb7mk
@ThushariAthukorala-qb7mk 8 ай бұрын
මේ කටහඩ තරම් හිත නිවන බාවනාවක් නම් තවත් නැති තරම් ඇස් දෙක පියාගෙන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ a තරම්ම ලස්සනයි සුපිරි 👍 බුදුසරණයි
@vasanthasr245
@vasanthasr245 Жыл бұрын
ඔබගේ හැකියාව ගොඩක් අගෙයි.රවීන්.සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනව බුදු සරනය්
@kavisiriwardhana1209
@kavisiriwardhana1209 2 жыл бұрын
ඒ කටහඬ හිතම නිවිලා යනවා 💋♥️🥰
@ridmiakarsha4195
@ridmiakarsha4195 2 жыл бұрын
ow appa
@niranjaladilrukshi6400
@niranjaladilrukshi6400 2 жыл бұрын
ow appa
@sadeepamadushan9937
@sadeepamadushan9937 2 жыл бұрын
E
@rashmikakenula8813
@rashmikakenula8813 2 жыл бұрын
✌️✌️✌️🥺🥺
@thushandhananjana659
@thushandhananjana659 6 ай бұрын
@asilanka82
@asilanka82 2 жыл бұрын
එ සින්දු වට මට ඇඩෙනවා 😭😭😭.අනෙක එ කට හඩ ලස්සනයි 😊😊
@dasunvimalasekara5139
@dasunvimalasekara5139 7 ай бұрын
භාවනාවක් වගේ 🥺❤️
@chandhisubashini8431
@chandhisubashini8431 2 жыл бұрын
ජීවිතේ හොද අනාගතයක් තියෙනව ඔයට,බුදු සරනයි අයියේ😘😍🥺🥺
@user-yp6lp4jy8s
@user-yp6lp4jy8s 6 ай бұрын
හිත් වල ප්‍රශ්ණ අමතක කරන ගායනයක් ❤ ආසම කෙනෙක් ❤
@gayankalhara1740
@gayankalhara1740 Жыл бұрын
කුලියාපිටියෙ වස්තුවක් තමයි ඉතින් ❤️
@KumariKumari-sp5lj
@KumariKumari-sp5lj Жыл бұрын
ඔයා අපේ රටට මැණික්
@artisticatheart3108
@artisticatheart3108 2 жыл бұрын
ජීවිතයෙ කවදාහරි ඔයා වගෙ කෙනෙක් වෙන්න තමා ආස කරන්නෙ. ගායකයෙක්, නළුවෙක්, නර්තනයන් ශිල්පියෙක් 💖💖💖
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Aniwaryenma me ugayak suwapath kala geethamaya aoshadayak mewa yuayen yugayat ragana ya uthum rawwen, ekak old kiyala eyala praweenayange upades ahaka danawa, anik me paniwidaya samaj gatha karanna yauwanathwayath lassanath balapanawa aoe bashawen kiyanawane gammak anuhas😍🤝🤲👏👏👏
@nalaniwijesekara4484
@nalaniwijesekara4484 Жыл бұрын
Harima lassanai putha .Mata mage Amma mavi mavi penenawa .Oyayta theruwan saranai !!!
@MaitriPala
@MaitriPala 7 ай бұрын
ඒ සිහිනයට යන්න පුලුවන් ශක්තිය උපරිම ලැබේවා
@parkmihisarani8749
@parkmihisarani8749 2 ай бұрын
මගේ ගායිකාවක් වෙන සිහිනය හැබෑවේවා!!🥺❤️
@madurapremasiri4019
@madurapremasiri4019 Жыл бұрын
හදවතේ දැනේන්න තියන ගැබුරුම තැනට ඇහෙන්න කාතා කරන කට හඩක් 😥
@duleekanilmini1527
@duleekanilmini1527 Жыл бұрын
රවීන් දක්ෂයෙක්
@ajanthakumari8000
@ajanthakumari8000 Жыл бұрын
වාසනාවන් පුතේ සතුටුයි රටට අපිට සම්පතක් ඔයාට බුදුසරණයි !!!
@wijithasubasingha157
@wijithasubasingha157 Жыл бұрын
අපේ රටේ පිනට පහල උනකෙනෙක් පුතේඔයා බුදුසරනයි
@dinus3159
@dinus3159 Жыл бұрын
හිත් සුවපත් කරන භාවනාවක් වගේ .. රවීන් අයියේ..💗💗💗
@user-zd7bf4gx3p
@user-zd7bf4gx3p 9 ай бұрын
ඔබගේ හැකියාවන් අසීමිතයි
@janidumaleeshana
@janidumaleeshana 2 ай бұрын
සුපිරි
@mallikam9889
@mallikam9889 Жыл бұрын
ඇත්තටම හරියට භාවනා වක් වගේ හරිම ලස්සනයි බුදු සරණයි ❤❤❤❤🎉🎉🎉🎉🎉
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
අනේ මගේ පුතේ අහන්න අහන්න ආසයි ❤️❤️❤️❤️ඔයාට බුදුසරණයි ❤️❤️❤️❤️
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
රවීන් පූතා හරිම ලස්සනට ගායනා කලා ගීතය. ඔයාට පූතේ බූදූ සරණයි❤❤ ආදරෙයි පූතේ❤❤❤❤ ❤
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
❤❤
@anomapriyadarshani1374
@anomapriyadarshani1374 Жыл бұрын
ඔබේ හැකියාව ඉස්තරම් පුතෙ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි 👍👍❤️❤️❤️❤️💐
@lakshithahimashi693
@lakshithahimashi693 2 жыл бұрын
වාව් 🥺💕 හිතම නිවිලා යනවා එ කට හඩට 🥺💕
@Hashi198
@Hashi198 Жыл бұрын
ඔයාගේ මේ වගේ හැම සින්දුවක්ම අහනවා ගොඩක් ලස්සනයි හිත වෙනම තැනකට අරන් යනවා වගේ දැනෙන්නේ.. මේ දක්ශතාවයට කියන්න වචන මදි... good luck 🥰👍
@Chathu982
@Chathu982 Жыл бұрын
හදවතින් ම රසවින්ද ගීතයක් ❤❤ඒ වගේම මං ආසම ගීතය
@cristinafdo8129
@cristinafdo8129 2 жыл бұрын
Wow Rween Aiyaghe voice eka fantastic 👏😍👌 I like so much මේ voice එකට මගේ හිත නිවිලා හොදටම ඇඩුනා. ඒ තරම්ම ලස්සන යි.
@navodakasameera7367
@navodakasameera7367 2 жыл бұрын
හරි ම ලස්සනයි රවීන් මාමේ 💏
@gnanalatha9325
@gnanalatha9325 Жыл бұрын
හිත නිවිලා යන හඩක්,හිත නිවන ගීතයක් ❤️👍
@sandunisewwandi8503
@sandunisewwandi8503 2 жыл бұрын
හරිම ලස්සනයි raveenge voice eka,,,හදවතට දැනෙන්න කියනවා thankss ❤️❤️❤️
@shehan1980
@shehan1980 Жыл бұрын
Yes
@user-db3or6gf7u
@user-db3or6gf7u Жыл бұрын
Very nice
@nishantha-mq2cg
@nishantha-mq2cg 8 ай бұрын
ලස්සනයි අයියේ ❤ඒ කට භාවනාවක් 😊❤
@hirushigihansa1655
@hirushigihansa1655 2 жыл бұрын
බාවනාවක් වගේ 🥰🥰😘😘
@waruniperera1941
@waruniperera1941 Ай бұрын
මේ සිංදු ව ගොඩක් ලස්සන යි🌹 මගෙ ලෝකේ රජ්ජුරුවෝ මගෙ රත්තරං තාත්ති 🙏❤️😢
@samanthapradeepa3900
@samanthapradeepa3900 3 ай бұрын
Ammo me raveenge handa aheadi hitha hiriwetenawa.puduma dakshayek ❤❤❤
@dipalsenarathna3069
@dipalsenarathna3069 2 жыл бұрын
Ayye mama oyage hoda rasikaye idiri Vadavalata hadavatinma suba patanava💞👋
@rohitha5997
@rohitha5997 Ай бұрын
Niyamayi ayiye...💕🙂😊
@ChasinduPerera-lf3cu
@ChasinduPerera-lf3cu Жыл бұрын
හරිම සතුටුයි අය්යේ තාත්තාගේ ලස්සන ගීතයක්කිවුවට
@sudaridivya9558
@sudaridivya9558 Жыл бұрын
Harima lassana katahadak aiyee.😍😍😍😍😍😍❤
@laynaelbandara4761
@laynaelbandara4761 2 жыл бұрын
පට්ට හොදේ
@chamalneelanuwan2247
@chamalneelanuwan2247 24 күн бұрын
හරිම ලස්සනයි පුතේ දෙවි පිහිටයි !
@lovelygirl4087
@lovelygirl4087 2 жыл бұрын
Heart touching ❤️
@pasindunimshan3708
@pasindunimshan3708 Жыл бұрын
mama asama kenek! Niyamai raween ayya! Wenama lokayata yanawa me katahanda nam!!!!
@asokawersingha5718
@asokawersingha5718 Жыл бұрын
Budusaranai
@ridmiakarsha4195
@ridmiakarsha4195 2 жыл бұрын
aneee harima pahadili harima lassnai anee papwatama weduna eekanam maratama hithata danena gayana karanna puluwan katahadak eekanam💚💚
@nadeeshakalhara8003
@nadeeshakalhara8003 2 жыл бұрын
niyama katahadak...raveen ayye
@user-tj9zc6qt9k
@user-tj9zc6qt9k Жыл бұрын
බොහෝම ලස්සනයි...හරි ආසාවෙන් රසවින්දා
@wema4141
@wema4141 Жыл бұрын
හරිම.ලස්සනයි.මල්ලි.බුදු.සරනයිඹයාට
@chani6219
@chani6219 Жыл бұрын
Niyamai malli.hithata vadhuna.👍👍👍👍👍❤❤❤
@karunawatheekarunawathee3787
@karunawatheekarunawathee3787 2 жыл бұрын
Waw harima pehedili ane!!!😄😃
@kumudunifernando8084
@kumudunifernando8084 4 ай бұрын
hari m lassana katahada ravin puthe😢
@sumithchandrakumara7553Himansa
@sumithchandrakumara7553Himansa 2 жыл бұрын
Oyata niyama VOICE ekak thiyenawa ayiya
@sewwandi8883
@sewwandi8883 Жыл бұрын
Lassanai
@_prabodya_
@_prabodya_ Жыл бұрын
Ayye ඔයානම් දක්ෂයෙක් ❤❤❤මම ආසම සින්දු වලින් එකක් තමයි me දුක හිතෙන සින්දුව 💓💓💓💓♥️💞😭
@raviniumayangana5923
@raviniumayangana5923 2 жыл бұрын
Wow🤧♥️♥️♥️
@RuwanRanasinha
@RuwanRanasinha 7 ай бұрын
Mage ammai thathhai denna a mathu budu wenna oni❤❤ up adina hama sansarema magema wela ipadewa
@walavidurasamanlndrasire9838
@walavidurasamanlndrasire9838 Жыл бұрын
ලස්සන කටහඩක් අනේ
@Chandasiriayagamachandasire
@Chandasiriayagamachandasire Жыл бұрын
🎉 good luck
@kids1kids711
@kids1kids711 2 жыл бұрын
ඒක භාවනාවක් ❤❤🙏🙏
@thushara-pv6yg
@thushara-pv6yg Ай бұрын
Kiyanna vachana nee..hadawatama denanawa.. rawin oyage katahadanm teruwn saranaii oyata malli
@Chenulivlogs
@Chenulivlogs 2 жыл бұрын
Wow wow
@niranjaladilrukshi6400
@niranjaladilrukshi6400 2 жыл бұрын
wow wow
@nayomihansika2735
@nayomihansika2735 2 жыл бұрын
E voice ekh pissuwk🥺❤️
@ranjaniranjani7112
@ranjaniranjani7112 Жыл бұрын
Lassanai godak
@MalaniJayasekara-be4th
@MalaniJayasekara-be4th Жыл бұрын
ඔයාගෙ ගායනය හරිම ලස්සනයි පුතේ හදවත් ආදරයෙන් පිරෙනව❤
@roshinikumari1370
@roshinikumari1370 2 жыл бұрын
Beautiful voice 👌👌❤❤
@seethadasanayaka1927
@seethadasanayaka1927 Жыл бұрын
ගී කෝකිලයාට අාදරෙයි.හැමදාම.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 Жыл бұрын
දෙමාපියන් සහ දෙරන හදපු නිර්මාණ පින් අපට දායාද කරාට 🙏🙏🙏🙏💎💎💎💎
@jenatwijerathna1948
@jenatwijerathna1948 Жыл бұрын
හරිම ලස්සනය මටහරි ආසයි ඔයගෙ කටහඉට තවත් මෙවගේ ලස්සන ගිත ගායනා කරන්න හොදේ
@chamalneelanuwan2247
@chamalneelanuwan2247 24 күн бұрын
හරිම ලස්සනයි පුතේ 💕💕💕
@namaldisanayaka2065
@namaldisanayaka2065 Жыл бұрын
Supiri ❤❤❤
@devikasiromali9202
@devikasiromali9202 2 жыл бұрын
Lassanai ravin aiye.hamadamath oyage katahadata adarei
@indarakkumari7919
@indarakkumari7919 Жыл бұрын
ඔබේ ගයන ගිත හරිම ලස්සනයි හැකියාව ට සම්මා සම්බුදු සරණයි අශිර්වාද කරමි
@thanujaniroshani2356
@thanujaniroshani2356 Жыл бұрын
Puduma lassanai,denenawa marama vidiyata,!
@premaranwala-oi2rg
@premaranwala-oi2rg Жыл бұрын
Puthe man hariyatama sathutu una oya gau song eka ahala o puthuta theruwan saranai.
@neelasilva5886
@neelasilva5886 6 ай бұрын
Raveen, you are very great darling ' keep it up son we love you. God bless you.
@kusumjayakodi2444
@kusumjayakodi2444 2 жыл бұрын
මාර ලස්සනයි
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 6 ай бұрын
Ahagena inna wita adenawa.obata sada jaya
@wasanawasana276
@wasanawasana276 Жыл бұрын
Thiruwan sarani putha ❤❤❤❤
@lakminiwijewardhana9004
@lakminiwijewardhana9004 Жыл бұрын
Adarei raveen ayye
@vimalavimala8190
@vimalavimala8190 Жыл бұрын
හරිම ලස්සනයි
@ashanlakshith159
@ashanlakshith159 Жыл бұрын
Monade Kalat harima lassanai 🌹 asawen balanna hitenawa👍
@chanakasuranga8169
@chanakasuranga8169 Жыл бұрын
මගේ පුතා ඇත්තටම මෙි වගේම වෙන්න ඔින.
@walavidurasamanlndrasire9838
@walavidurasamanlndrasire9838 Жыл бұрын
ඔයාට බුදු සරණයි ❤❤
@dhammikaamar8398
@dhammikaamar8398 Жыл бұрын
Budu saranai puthe
@PriyanthiSilwa
@PriyanthiSilwa Жыл бұрын
Daranata pin pin ma vage puthun lak deranata bihi kalata❤❤❤❤❤
@lasanthajayamanna2676
@lasanthajayamanna2676 Жыл бұрын
අදටත් මේ සි‍ංදුව ඇහෙද්දි අනන්ත වාරයක් තාත්තව මතක් වෙනවා
@AnomaSanjiwani-zh4kl
@AnomaSanjiwani-zh4kl Жыл бұрын
Jaya wewa malliya hadawatima adarei
@ammuduwenalani2602
@ammuduwenalani2602 2 жыл бұрын
Wow ඒ කටහඩ මාරම ලස්සනයි 😇✌️
@vinuvinu609
@vinuvinu609 Жыл бұрын
❤❤❤❤❤❤❤❤ බුදු සරනයි පුතෙ ඔයාට
@ranyrany2582
@ranyrany2582 6 күн бұрын
Very good really good luck oyata
@chathikagimesh
@chathikagimesh Жыл бұрын
Harima lassanai aiye voice eka....💖💖 Hitha niwenawa haloo....😍😍
@supunmadushanka3800
@supunmadushanka3800 Жыл бұрын
අනුහස් පුතේ ඔයාට බුදු සරනයි .දෙවි පිහිටයි
@YamunaHansani-sx3iz
@YamunaHansani-sx3iz Жыл бұрын
Lassanai ayiye 😍
@agcreations6608
@agcreations6608 Жыл бұрын
Aththamai oyage hekiyawa hemadama thidewa😌😌😌🤗
@dipalsenarathna3069
@dipalsenarathna3069 2 жыл бұрын
Oyage katahada harima lassanai😀
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Ou eka wikrthi wenawa me welawe kudu hahana nisa
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,1 МЛН
Adaraye ulpatha u amma(victor Rathnayake)LYRICS
4:14
Tuner LK
Рет қаралды 125 М.
Sihina Nelum Mal  -  සිහින නෙලූම් මල්
4:50
Ahanna Balanna
Рет қаралды 5 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН