අම්මාගේ කුඩේ | Ammage Kude | Gavi Fernando

  Рет қаралды 270,181

Gavi Fernando

Gavi Fernando

Күн бұрын

Пікірлер: 451
@navishkashamindi6833
@navishkashamindi6833 23 күн бұрын
හැම ගෙදරකම අම්මලා එකම වගේ වෙන්නෙ කොහොමද කියලා කල්පනා කරන මෝඩ මං..😂😂
@shadow-g4s
@shadow-g4s 23 күн бұрын
Apith wysat gihilla ammala wgema unm ape laminuth oy tikma kiyyi😂
@dhddhdh6824
@dhddhdh6824 21 күн бұрын
Ado sirawatama😂😂😂😂
@KosalaGimhani-cg8rq
@KosalaGimhani-cg8rq 16 күн бұрын
😂
@Nishaya722
@Nishaya722 15 күн бұрын
අඩේ... මාර සතුටක් ඒක නම්... හැමෝම ඉන්නෙ බැනුම් අහගෙන අපි තනි වෙලා නෑ බං 😂😂
@sandyadissanayaka339
@sandyadissanayaka339 23 күн бұрын
අපි ආවේ නැතත් කුඩේ ගෙදර එන්න ඕන...😅😅😅
@UdesikaSubhsini
@UdesikaSubhsini 23 күн бұрын
අම්මෝ ඒකනම් ඇත්ත
@srimaarambawatta4793
@srimaarambawatta4793 23 күн бұрын
මරු කමෙන්ට් එක ...😅
@JayaweeraGamage-zs9nm
@JayaweeraGamage-zs9nm 22 күн бұрын
😂
@sashinimadushika3622
@sashinimadushika3622 22 күн бұрын
😂😂😂
@Erandisathsarani-pw8wb
@Erandisathsarani-pw8wb 22 күн бұрын
ඔව් එ්කනම් අැත්ත අඩේ 😂
@namalkumara-je7rj
@namalkumara-je7rj 23 күн бұрын
කුඩේ ඉස්කෝලේ දාලා ඇවිල්ලා බැනුම් අහපු සෙට් එක මේ පැත්තට
@animationcartoonsforkids3d
@animationcartoonsforkids3d 23 күн бұрын
Children's day eka dawase kude iscole dala awa man😅
@smnaim3317
@smnaim3317 23 күн бұрын
Man 😂😂
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 23 күн бұрын
😢😢😢😂😊
@shanikaperera8634
@shanikaperera8634 23 күн бұрын
Dala avith ita passe davase giyama eka nathi Vela thibunama 😅
@induwaranavanjith2090
@induwaranavanjith2090 23 күн бұрын
😢mamath aluthma kudaya dala ava😢
@nilnethu6637
@nilnethu6637 23 күн бұрын
කුඩේ ගෙනත් දීලත් ඒ කුඩෙන්ම ගුටි කාපු මම 😂😂 අපිලගෙ ගවීගෙ මොලේ තමයි මොලේ ❤
@kaveeshanethsarani8413
@kaveeshanethsarani8413 23 күн бұрын
අවුරුදු හයකට විතර කලින් ස්කෝලෙ කුඩේ දාල ආව අමතක වෙලා 😂 මේ ලගදිත් ඒක මතක් කරල බැන්නා 🙂👍
@shriyawijesundara4586
@shriyawijesundara4586 23 күн бұрын
😂😂😂
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 22 күн бұрын
😂
@kaveeshahewapathirana300
@kaveeshahewapathirana300 21 күн бұрын
😂
@kanishkamanora8633
@kanishkamanora8633 20 күн бұрын
Haiyooo 😬 😜😂
@PANCHI2513
@PANCHI2513 22 күн бұрын
ඔහොම බැනුම් අහලා නැත්නම් ලංකාවේ වෙන්නත් බෑ 😂😂😂😂
@AshokachithranganiAshoka
@AshokachithranganiAshoka 20 күн бұрын
Ha
@SudeshiAnuradha
@SudeshiAnuradha 11 күн бұрын
Sirawatama😂
@Gayanisenarathn
@Gayanisenarathn 23 күн бұрын
මටත් ඕකම වෙනවා.දැන් අවුරුදු තුනක් විතර අම්මා නැති උන කුඩේ මතක් කරලා බනිනවා 😂💔
@manuli1902
@manuli1902 23 күн бұрын
😂
@ApsaraMallikarachchi
@ApsaraMallikarachchi 22 күн бұрын
අම්මටයි කුඩේටයි මාර බැදීමක්නෙ තියෙන්නෙ😁ඔය කුඩේ නිසා බැනුම් අහපු වාර ගාන මතකත් නෑ😅
@Shanuwithera
@Shanuwithera 19 күн бұрын
Math😂
@nirmalpramodya5066
@nirmalpramodya5066 21 күн бұрын
මේකත් සුපිරියක් තමා ගවී පිටි නාගෙන හිටපු සීන් එකට තමා මන් වැඩ්පුරම ආස 😂😂මේකෙනම් හැමදෙයක්ම 👌❤️🔥
@SD-jf8qd
@SD-jf8qd 23 күн бұрын
7 වසරෙදි මන් ගියා science class එකකට.. දවසක් මන් class ගිහින් එද්දි අම්මගෙ කුඩේ class එකේ දාලා ආවා. ඉටපස්සෙ අම්ම බැන බැන ආයෙ පන්තියට එක්කන් ගියා කුඩේ අරන් වරෙන් කියලා....ඒ ටිකට ඒක මොකෙක්ද අරන් ගිහින්..දැන් මට අවුරුදු 20 යි..අදටත් හදිස්සියකට එයාගෙ කුඩේ ඉල්ලන් යන්න හදනකොට ඕක කියල බනිනව 🙂🙂😂
@judyranatunge1631
@judyranatunge1631 12 күн бұрын
🤣😁❤️
@ManojManoj-l1x
@ManojManoj-l1x Күн бұрын
😂aiyo sansare
@hewage2023
@hewage2023 23 күн бұрын
අම්මගෙ කුඩේ , අම්මගෙ රෙදි කපන කතුර ... වගේ දේවල් පාවිච්චි කරද්දී parissmen 😌😪
@DewmiGimhani
@DewmiGimhani 23 күн бұрын
Atta,😪
@anuradhamadushani186
@anuradhamadushani186 20 күн бұрын
රෙදි කපන කතුරේ කතාව නම් සහතික ඇත්ත.. ඒ කතුරෙන් වෙන මොනා හරි කැපුවොත් මිනි මැරුමක් කරා වගේ තමයි..
@Nishaya722
@Nishaya722 15 күн бұрын
ඇයි වළන් අල්ලන රෙද්ද.. ඒක නම් අම්මගේම රෙද්ද 😂
@Saduni-q5q
@Saduni-q5q 23 күн бұрын
ලෝචිගේ video ek blla mekt awe😂❤️ ඔක්කොම අම්මලා එකයි 😂❤️
@bunny_gurl_2
@bunny_gurl_2 23 күн бұрын
Atta😂❤
@omashadinendra29
@omashadinendra29 23 күн бұрын
Me too
@DinhasNethvidu
@DinhasNethvidu 23 күн бұрын
Ow😂😂
@kavindyanethmini2697
@kavindyanethmini2697 22 күн бұрын
math
@CuteGirl-lt2ce
@CuteGirl-lt2ce 22 күн бұрын
Ow ❤😂
@VinoliHarshika
@VinoliHarshika 23 күн бұрын
අම්මා වහී වහී කුඩේ ගෙනියපන් කියද්දිත්,ලෝඩ් පකිර් වගේ එලියට බැහැලා, හොදටම වැහැලා ඒ වැස්සට තෙමිලා, හොදටම සෙම හදාගත්ත දවස් තිබුනා .. මේක බලද්දි ස්කුල් දවස් මතක් උනා😂❤
@nimanthiwimalasooriya7786
@nimanthiwimalasooriya7786 22 күн бұрын
අනේ ඇත්තටම මමත් අම්මා කෙනෙක්. මගෙත් දුවට 16 පුතාට 12. මම මේක බල බල කල්පනා කලේ මගේ මේ දෙබස් ටික ගවී කොපි කලේ කෝමද කියලා.😃😃😃😃😃
@AngelHub443
@AngelHub443 21 күн бұрын
කොහෙන් පටන් ගත්තත් අන්තිමට මගෙන් තමා ඉවර කරන්නේ😂 අපෙත් ඔහොමයි😂
@Divyanka_tripathi_dahiya
@Divyanka_tripathi_dahiya 23 күн бұрын
අලුතින්ම ගත්ත කුඩේ ස්කොලෙදි නැති උනාම ගුටි කෑවා මදි නොකියන්න😂පස්සෙ ගත්ත කුඩේ අම්මා අතින්ම නැති උනාම මොකුත් සද්දයක් නෑ😂ඒක මතක් කලාම ගුටි කන්න උනෙත් මටමයි😂
@shanika-e6q
@shanika-e6q 21 күн бұрын
😂😂😂
@lesandainduwara5003
@lesandainduwara5003 8 күн бұрын
ඇත්ත 😂
@ireshaedirisighe8612
@ireshaedirisighe8612 22 күн бұрын
මේක බලනකොටත් මගෙ කුඩේ නැති වෙලා අයියෝ😢😢😢😢
@RandoliRanaweera
@RandoliRanaweera 22 күн бұрын
Kohedida😂
@ireshaedirisighe8612
@ireshaedirisighe8612 22 күн бұрын
@@RandoliRanaweera danne na 😭😭😭😭
@Markfin350
@Markfin350 23 күн бұрын
Gavi අක්කිට ආදරේ අය like 10 ක් අරන් දෙන්න ❤❤❤❤
@AamashiAamashi
@AamashiAamashi 21 күн бұрын
අම්මා මතක් කරල ගෙන්න කියන නිසාද මන්දා කොහෙ හරි ගියොත් කුඩෙ දාලා එනවා 😒🫠😑
@kalukumi2826
@kalukumi2826 16 күн бұрын
❤ ගවි. මාත් අම්මෙක්. මටත් කුඩේ තමයි වටින්නෙම. කුඩේ නැති කරලා අලුත් එකක් ගෙනත් දුන්නත් පරන කුඩේ ගැනම තමයි කතාව.
@piyumiweerathunga8583
@piyumiweerathunga8583 22 күн бұрын
කුඩේ bus එකේ දාලා ඇවිත් යාලුවෙක් අරන් ගිහින් යාලුවා නිතර මුන ගැසුනත් කුඩේ එයාටත් අමතක වී මටත් අමතක උනාම බැනුම් අහපු තරමක් 😂😢
@poornimapoojani4105
@poornimapoojani4105 23 күн бұрын
කුඩේ බස් එකේ දාලා ආවහම😂😂
@hansikaerandhi2508
@hansikaerandhi2508 22 күн бұрын
මන් දවසක් අම්මගේ අලුත් කුඩේ අරන් ගිහින් නැති කරලා bus holt එක ලග කඩේ නැන්දගෙන් ඇහුවා කුඩයක් තිබිලා දැක්කද කියලා ගෙදර ඇවිත් අම්මා කුඩේ කෝ ඇහුවාට පස්සේ මන් කීවා දැක්කේ නෑ කියලා .ටික දවසකින් කඩේ නැන්දා ගින්න දීලා.කෑව මන් මදි නොකියන්න බොරු කීව එකටයි,කුඩේ නැති කරපු එකටයි
@kavee5738
@kavee5738 21 күн бұрын
මේ වාක්‍යවල අඩුම උක්ත අාක්‍යාත ගැලපීමෙවත් වෙනසක් නෑ කියහන්කෝ අපේ ගෙදරමයි🤣
@Sewwandiperera8308
@Sewwandiperera8308 22 күн бұрын
යන යන තැන කුඩේ දාලා ඇවිත් හැමදාම බැණුම් අහන මං😅
@wishwa1031
@wishwa1031 21 күн бұрын
තාමත් බනිනවා ඉස්කෝලෙ කාලෙ නැති කරපු කුඩවලට😂
@shasinibagya7638
@shasinibagya7638 23 күн бұрын
Video එකක් දානකන් මග බලාගෙන ඉන්න අය මේ පැත්තට ➡️➡️➡️➡️➡️
@Dulmisenarathna2
@Dulmisenarathna2 22 күн бұрын
දවසක් මම අම්මගෙ කුඩේ ටවුන් අරන් යන්න ගත්තා..ඉතින් ගිහින් ටවුන් එකෙ කඩේක කුඩේ අමතක උනා මට ගෙදර ලගටම ආවට පස්සෙ මතක් උනේ..අම්ම බනින බැනිල්ල මතක් උන නිසාම ආයෙ ගිහින් අරන් ආවා කුඩේ..ගෙදර ආවහම එන්න පරක්කු උනා කියලා බැනුම් ඇහුව 😂😂😂
@Nimtherahansanadhini
@Nimtherahansanadhini 23 күн бұрын
හේ හෙ අම්මගෙ කුඩේ බස් එකේ දාලා ඇවිත් හොද හැටි බැනුම් අහපු මම 😢😂
@DarkFalcon-nz7ss
@DarkFalcon-nz7ss 12 күн бұрын
අනේ gavi අක්කේ මේක සුපිරි. අපේ අම්මා ත් ඔය විදියමයි. ❤❤😂😂
@InokaSamanmali-rb2ws
@InokaSamanmali-rb2ws 22 күн бұрын
හැම ප්‍රශ්නෙටම මුල කුඩේනෙ අප්පා😂😂😂😢😢😢
@IshiniThushadhi
@IshiniThushadhi 21 күн бұрын
මේ කතාව නම් ඇත්තම ඇත්ත අප්පා අවුරැදු ගානක් ගියත් අම්මට ඔය වගේ දේවල් නම් අමතක වෙන්නෑ අප්පා 😢
@lekhanijayasundara3348
@lekhanijayasundara3348 23 күн бұрын
අනේ මට ලයික් 10k ඕනේ අද මගේ උපන්දිනය ❤❤❤
@lekhanijayasundara3348
@lekhanijayasundara3348 23 күн бұрын
මට wish,like10k නැතිවෙයි😢😢
@navo8904
@navo8904 23 күн бұрын
Wish you a very happy birthday ♥️🌟​@@lekhanijayasundara3348
@Btsarmygril2024
@Btsarmygril2024 16 күн бұрын
Happy Birthday
@dhammikawitharana2672
@dhammikawitharana2672 22 күн бұрын
සම්මානයක් දෙන්න වටිනවා 😂😂
@ChanulyaNikeshana
@ChanulyaNikeshana 22 күн бұрын
අම්මාත් එක්ක ගනුදෙනු kraddi ඔහොම තමා
@buddhimaeshani5990
@buddhimaeshani5990 23 күн бұрын
ගන්න ගන්න කුඩේ ,නැතිකරගන්න මම 🤭
@nisajakethmin3319
@nisajakethmin3319 17 күн бұрын
අම්මාගේ කුඩය 🌂 නම් ප්‍රවේසම් විය යුතු - ප්‍රවේසම් කළ යුතු භයානක ආයුධයකි.❤
@Apsaramaduwanthi-e6u
@Apsaramaduwanthi-e6u 20 күн бұрын
මරැ අක්කි වීඩියො එක...😂😂😂❤
@Hamsi123-g6p
@Hamsi123-g6p 23 күн бұрын
First like and comment❤gavi😮😊
@sithuweerasekara5936
@sithuweerasekara5936 23 күн бұрын
අපේ අම්මා වගේ
@dilininadeeshani9818
@dilininadeeshani9818 22 күн бұрын
❤😂❤Adarei gavi akke .piti seen eka thama maruma❤😂
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 22 күн бұрын
හෙන ගහන ඇත්ත 🙂👍😂
@NethumThihansa
@NethumThihansa 23 күн бұрын
අපේ ආච්චිත් එහෙමයි.😂
@dadsdolly3844
@dadsdolly3844 23 күн бұрын
එක කුඩේකට ඔච්චර කතා අහනවට වඩා හොදයි සියදිවි නසාගෙන මැරෙන එක 😪
@RhythmRapture_YT
@RhythmRapture_YT 23 күн бұрын
ලයිට් වැඩියෙන් දාගෙන ඉන්නවා කියලා අම්මගෙන් බැනුම් අහන අය කෝ 🤔
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 20 күн бұрын
මමත්
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg 22 күн бұрын
අම්මා නම්.හරිම ලස්සනයි ❤🎉
@gangalakmali9753
@gangalakmali9753 23 күн бұрын
😁 මායාවි බලන්නෙත් ඔයා නිසා ❤️
@kpopgirl8075
@kpopgirl8075 23 күн бұрын
හරි ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලනව අනේ😇
@AlokaMadubashini
@AlokaMadubashini 23 күн бұрын
Lassanayi akki maruuuu adareyi ❤️😘❤️
@wasanalakshani7501
@wasanalakshani7501 23 күн бұрын
මරු අනේ.😂
@NethmiSithara-qq1fm
@NethmiSithara-qq1fm 23 күн бұрын
අපෙ අම්මා ඔයාගෙ වීඩියො බලන්න හරිම කැමති . ගවීගෙ වීඩියො එකක් පෙන්නන්න කියලම පෝන් එක ඉල්ලගන්නවා❤️❤️
@prasadidisanayaka2279
@prasadidisanayaka2279 23 күн бұрын
හැමදාම වගේ අදත් මරු . 🥰🥰🥰🥰
@ChamiduHirushan-b6k
@ChamiduHirushan-b6k Сағат бұрын
අම්මෝ හැම අම්මලාම ඔහොම තමා ඉතින් ❤❤❤😅
@NIRMALIKUMARI-li8ih
@NIRMALIKUMARI-li8ih 23 күн бұрын
Gavi akka gewal maru karala wage🥰
@ChandanaPushpakumara-dq4dj
@ChandanaPushpakumara-dq4dj 22 күн бұрын
නියමයි..... නියමයි
@UdesikaSubhsini
@UdesikaSubhsini 23 күн бұрын
කුඩේ තිබ්බේ නැත්‍තම් ගෙදර ගිහිල්ලත් ඉවරයි 😂😂
@wheretotravelholiday
@wheretotravelholiday 22 күн бұрын
මාරම තාත්වික රංගනයක් ❤
@chamudiimasha6887
@chamudiimasha6887 22 күн бұрын
මම දවසක් කුඩෙ බස් එකේ දාලා ආවා.. තාමත් අපෙ අම්මා ඒක මතක් කරලා බනිනවා.. දැන් අවුරුදු 2ක් විතර වෙනවා..😅😅
@kddms6280
@kddms6280 8 күн бұрын
ඔයා නම් niyamai නංගී good luck
@MaxMihiranga-jy6ei
@MaxMihiranga-jy6ei 23 күн бұрын
අම්මෝ 😂😂😂😂❤❤❤❤❤
@NayanaDammika-o9y
@NayanaDammika-o9y 46 минут бұрын
අපේ අම්මත් එක්ක මං මේක බලන ගමං ඇයි බං හැම අම්මම එක වගේ😂😂😂😂
@PiumikaL
@PiumikaL 18 күн бұрын
ලස්සන යි❤
@jeffni824
@jeffni824 10 күн бұрын
අපේ අයියා ඉස්කෝලේ දාලා ආවාම😂අම්මා
@AyachanaRuwanpura
@AyachanaRuwanpura 23 күн бұрын
Mare maru mata prashnayak thiyanava ayi ammala apita Vada kude gana hithanne ❤😂😂😂
@shakyahedeniya7979
@shakyahedeniya7979 7 күн бұрын
හෙන ගහන ඇත්ත යකෝ මෙව්වා...😂
@JanaviThathsiluni-xx3dh
@JanaviThathsiluni-xx3dh 23 күн бұрын
Nice video akki
@SavidyaPallawala
@SavidyaPallawala 23 күн бұрын
0:35 kelinma model kenekge walk eken yanne gammk thm...
@harshithasadakelum1630
@harshithasadakelum1630 23 күн бұрын
Maru maru hodeee 😀😀😀😀
@samanthajayasundara8196
@samanthajayasundara8196 23 күн бұрын
මන් දාලා විනාඩි 10කින් බැලුවේ...☺️☺️☺️
@surangaperera55
@surangaperera55 23 күн бұрын
මට ඔයක දහස් සැරයක් විතර වෙලා තියෙනවා.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@nirmalakumari7402
@nirmalakumari7402 23 күн бұрын
ලස්සනයි❤❤❤❤
@hagsamalisewwandhika1709
@hagsamalisewwandhika1709 14 күн бұрын
ඔයා නම් මරු අක්කි
@anjanasampath7734
@anjanasampath7734 23 күн бұрын
ඇත්ත
@sandeepadeshan2694
@sandeepadeshan2694 22 күн бұрын
Ranjuka malli😂❤😢😮😅😊 Ammage kudemq wennath oni ne hebey🎉
@chamaliprasadika3518
@chamaliprasadika3518 23 күн бұрын
❤niyamai❤
@Nishusama-l8z
@Nishusama-l8z 11 күн бұрын
හැම අම්මලම එකයි බලන් ගියාම 😂
@AmilaErnga
@AmilaErnga 23 күн бұрын
ම😂රු
@nethraKushani-rk2zi
@nethraKushani-rk2zi 23 күн бұрын
ammo !!! gavi akke 😂😂😆😆😆
@Sharadhanp12
@Sharadhanp12 9 күн бұрын
මාස තුනකට කලින් අමතක කරපු අලුත් ලෙන්සුවට තාම බැනුම් අහන මම 🙂😂
@Kkk31-q3m
@Kkk31-q3m 22 күн бұрын
ඒ කුස්සිය ලස්සනයි ❤
@NithuNithu-r5n
@NithuNithu-r5n 16 күн бұрын
ඇවිද පු විදිය මරු ❤❤❤😂
@Yehensa
@Yehensa 19 күн бұрын
වැරදි ආදර්ශයක් දෙන්නේ....
@nimnavi6065
@nimnavi6065 17 күн бұрын
එහෙම නෑ
@shashikalasewwandi6937
@shashikalasewwandi6937 23 күн бұрын
මම ත් ඉස්කෝලේ ගිහිං කුඩේ දාලා ඇවිත් අම්මා ට හොරෙන් වෙන කුඩයක් අරන් අම්මට අහුවෙලා ගුටිත් කෑවා..😂😂😂
@subashini2
@subashini2 17 күн бұрын
☺️☺️☺️මරු හැබැයි
@Nimnaya20ibo
@Nimnaya20ibo 22 күн бұрын
අනේ ඒ බව්වා ශෝක් ❤😊
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 23 күн бұрын
Gavige ඇබරිල්ල ආදරෙයි හොදේ❤❤😊
@ytlover1120
@ytlover1120 23 күн бұрын
ආ ටෙක්ලා අක්කී❤
@beautywithsadu3630
@beautywithsadu3630 22 күн бұрын
මට අම්මා අරන් දීපූ කුඩෙත් ගිය සතියේ නැතිඋනා 😅😅
@lochanianjika131
@lochanianjika131 23 күн бұрын
Ammo akke lassanai hode ❤
@cscraft8470
@cscraft8470 2 күн бұрын
අපෙ අම්ම මයි.😂
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 20 күн бұрын
We love you ❤❤❤❤❤ gaviyooooo
@chuti1234-x9v
@chuti1234-x9v 23 күн бұрын
අපේ තාත්තා තමයි ඔහොම 😂
@vidunisilva7985
@vidunisilva7985 21 күн бұрын
අපෙත් 😂
@Akarsha99
@Akarsha99 19 күн бұрын
යාළුවෙලා හිටපු කොල්ලා අරන් දීපු කුඩේ ගෙදර geniyala humbanaka ගුටි කාපු මම 😂😂😂
@RidmiLalithya
@RidmiLalithya 18 күн бұрын
රෙදි කපන කතුරෙන් කඩදාසියක් එහෙම කපලා බලන්නකෝ.... ආස හිතෙයි 😂😪
@dulanimangalika6620
@dulanimangalika6620 19 күн бұрын
ගෙදර උඩ තට්ටුව පේනවා ගවී අක්කේ අම්ම ආවේ කොහොමද අක්කේ එතනට ගමන ක් ගිහින් ආපු ගමන් 😂😂😂😂😂😂😂
@ShalaniPramodya
@ShalaniPramodya 23 күн бұрын
මටට්ත් ඕක වෙනව රොටී හදන්නද ඇහුවම😂
@ShanikamadushaniE
@ShanikamadushaniE 23 күн бұрын
ෂොක් අනෙ ඔයාහ්...😚🙈💗🤭
@AjethAjeth-xr2zy
@AjethAjeth-xr2zy 17 күн бұрын
Gavi Akke supri Ah ❤️
@ChamariNilushika
@ChamariNilushika 22 күн бұрын
Kudayak nathi nouna kenek nathuwa athi😂😂😂 habai hama kudema nathi karana mn wage lamai innawadaaa😂😂😂😂❤
@dadsdolly3844
@dadsdolly3844 23 күн бұрын
කුඩ ජෝගිය 😂
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 26 МЛН
අම්මයි දුවයි | Ammai Duwai | Gavi Fernando
9:22
පම්පෝරි ජනක 04 | Pampori Janaka 04 | Vini Productions - විනී
25:11
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
කඩේ යන අය -  Types of shoppers
12:47
Meanwhile in SL
Рет қаралды 313 М.
O/L එක්සෑම් | O/L Exam - IRO
12:07
iRO
Рет қаралды 1,6 МЛН
Lunu Mirisa | ලුනුමිරිස | Hiroshima Bandara
4:03
Hiroshima Bandara
Рет қаралды 61 М.
අපාය | apaya - attaraya / ඇට්ටරයා  #srilanka #funny
14:13
Attaraya - ඇට්ටරයා
Рет қаралды 240 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН