කොටි බුද්ධිඅංශයේ අම්මුකිලන් රුවන්වැලි සෑය ලඟට ඇවිත් කරපු දේ - Ammukilan Life Story

  Рет қаралды 156,051

Nilame

Nilame

Күн бұрын

Пікірлер
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 ай бұрын
ඔයට කරන්න පුලුවන් වටිනාම දේ ප්‍රශාන්තන් ඔයා මේ පූජනීය නිර්මල බුදු දහම ඔයාගෙ භාශාවෙන් සෑම ලොකු කුඩා කෙනෙක්ටම කියල දෙන්න භාවනා කරන්න බණ අහන්න හුරු කරන්බ බුදු දහමට ඔයාගෙ ගමෙ පලාතේ අයව බුදුදහමට නැබුරු කරන්න.. එයින් ඔයාට ගොඩාක් විශ්වශක්තිය ලැබෙනවා ඔයාට ධ්‍යාන බලය ශක්තිය ලැබෙනවා.. ඔයා වැරදි මගකින් යහපත් මගට හැරිලා ජීවිතේ නිවැරදි ස්වභාවධර්මයට ඔබ අනුගතවෙලා ඉන්නවා..
@renukapriyadarshika3926
@renukapriyadarshika3926 3 ай бұрын
මෙි කොල්ලා ගොඩක් වටින දරැවෙක් සසරින් එතර වෙන්න කුසල් පිරේවා ඔබට
@ThushanthaAjith-id6eg
@ThushanthaAjith-id6eg 3 ай бұрын
අම්මු. කිලන්. ඔබ. අංගුලිමාල වගේ.. සසරේ. අතරමංවි සිට කෙනෙකි. එහෙත්. ඔබට මගෙ. බුදු පියානන් මුන ගැසුනේ. ඔබගේ සසර. පිනුකටයි. ඔබ තවත් අයට පිහිට වන්න
@kulathungasilva2098
@kulathungasilva2098 2 ай бұрын
අතිවිශිෂ්ඨයි ඔබගේ දැක්ම සහ හැකියාවද..සමාජය යහමගට ගැනීමට වෙර වීර්ය්‍යය ගන්නා දමිල සොයුරානෙනි!,..ඔබට ජයෙන් ජයම වෙිවා !,
@shiamwickram3424
@shiamwickram3424 3 ай бұрын
මම දැකපු ලස්සනම වැඩ සටහන නිලමේ මහත්තයා ගේ ස්තුතියි ඔබදෙදෙනාටම තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
@MacNiroshan
@MacNiroshan 3 ай бұрын
ක්‍රිෂාන්තන් ඔයාට කරන්න පුළුවන් එකම දේ තාමත් මේ දර්ශණය නොදන්න උතුරේ මුළු ජනතාවටම මේ පිළිබද දැනුවත් කිරීමයි ආයෙ කවදාවත් ආගම් කුල බේද නැති එක අම්මගෙ දරුවො වගේ ඉන්න ජනතාවක් බිහි කිරීමයි ඔබගෙන් අපේ සිහලුන්ටත් ගත හැකි දේ බොහෝ ඇත තෙරුවන්සරණයි සරණයි 🙏
@srikshthraramayakumbalgoda592
@srikshthraramayakumbalgoda592 3 ай бұрын
❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍
@kamaldealwis8386
@kamaldealwis8386 3 ай бұрын
කිෂාන්තන් පුතා අනුරාධපුරයේ පැමිණි වෙලාවක මම ඔයාව හමුවීමට එන්නම්.ඔයා වගේ මේ ලංකාවේ ඉන්න සෑම කෙනාගේම සිතුම් පැතුම් තියෙනවා නම් මේ පුංචි රට සුරපුරයක්.වනක්කම් අසලා මලේකුම් ආයුබෝවන්! නමස්කේ
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 3 ай бұрын
දමිළ අයට කෙසෙ වෙතත්, සමහරක්(ගොඩක්) සිංහල බෞද්ධයන් හට කියා දිය යුතුයි
@MacNiroshan
@MacNiroshan 3 ай бұрын
@@dilinikalankeshwara6979 අපේ ඉන්නෙ සාමාන්‍ය ජනතාව නෙවෙයි දෙසපලුවෝ ටික උන් තමයි විනාසේ කරන්නෙ ඔයා හිතන්නෙ පොඩි මිනිස්සු කියලද නෑ එහෙම නෑ
@saralaheshani8131
@saralaheshani8131 2 ай бұрын
Obage kusalaya tawa thawath whdi diunu wewa
@sinhalatube9006
@sinhalatube9006 3 ай бұрын
සාදු සාදු සාදු !!! ආශ්චර්යයක්. ඔබ මහා වටිනා මනුෂ්‍ය රත්නයක්. ජාතිය, ඵලක් නැහැ. ඔබතුමා මහා ශ්‍රේෂ්ඨ බෞද්ධයෙක්. ඉතාම ආඩම්බරයි, සතුටුයි ඔබ වැනි මහා බුද්ධිමත් මනුෂ්‍යයන් ගැන. ඔබ උතුම් අමා නිවනින්ම නිවී සැනසේවා !
@r.dhammapali778
@r.dhammapali778 3 ай бұрын
හරිම විසිස්ටයි 🌹🌹🌹සාමාන්‍ය බවුද්ද යුකුට නැති දැනුමක් අවබෝදයක් මේ දරුවට තිබෙන වා 🙏🙏🙏 බවුද්ද දරුවන් ට ත් ආදර්ශයක්..... මේ දරුවා ට දීර්ගායු wewa🙏බුදුසරණයි 🙏දෙවිපිහිටයි 🙏 නිළමේ ටත් දීර්ගායු වේවා 🙏
@lakmalipremasiri9505
@lakmalipremasiri9505 3 ай бұрын
අපේ හෙලයේ නියම හෙලයෝ. හරිම සතුටුයි. වහ වහා උතුම් වු චතුරාර්‍යය සත්‍යය ඔබ අප සැමටම අවබෝධ වේවා! තෙරැවන්සරණයි!
@arunabalasuriya2803
@arunabalasuriya2803 3 ай бұрын
ඒ දරුවාගේ කතාව ඇහුවම,,පොත්පත් ගැන කියනවිට යමක් තේරුම් ගත් අයෙක් බව වැටහෙනවා,,හිතට දැනෙන යමක් ඔහු කිව්වා,,අපි හැමෝම අතින් අවස්ථාව අනුව වැරදි වෙනවා ,,ඒවා නිවැරදි කරගත් බව තේරෙනවා.ජිවිතය දැන,ජිවිතය දෙන,ඔබට දේව පිහිට ලැබේවා.
@MandawalaHimi
@MandawalaHimi 3 ай бұрын
මෙ දරුවා අසිරිමත් දරුවෙකි! මෙ සියල්ලෙහිම අහම්බයක් නැත. මෙ විශිෂ්ට දරුවාට සසර ගමන ඉක්මනින් අවසන් කරන්නට ලැබෙවා! අප සියලු දෙනාගෙම ආශිර්වාදය ලැබෙවා! මණ්ඩාවල හාමුදුරුවෝ
@srimaarambawatta4793
@srimaarambawatta4793 3 ай бұрын
පුදුම හිතෙනවා ...ඔහු සසරේ කල පිනක් මතුවුණා....🙏🙏🙏
@lakmalbulathsinhala85
@lakmalbulathsinhala85 3 ай бұрын
සහෝදරයා ඔබට නිවන වැඩි ඈතක නොවේ.ඔබේ උත්සාහය සාර්ථක වේවා .තෙරුවණ් සරණයි
@niroshanjayanath7336
@niroshanjayanath7336 3 ай бұрын
උප්පැන්න සහතිකයට බෞද්ධ වුන...දරශනයක්ද ආගමක්ද කියන එක ගැන හරි අවබොදයක් නැතිව ජීවත් වන..තමන් බෞද්ධ යැයි ලෝකයට පෙන්වීමට පමනක් උතසහ කරන ගොඩක් මිනිසුන් අතරෙ දැකපු බුද්ධිමත් තරුණයෙක් .සංසාර අවබෝධයෙන් යුතුව මේ කරන්න වූ ධහිර්යමත් ක්‍රියාව සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා!
@AshokaNilanthi-l4f
@AshokaNilanthi-l4f 3 ай бұрын
හරිම සතුටුයි . ..කිව්ව වගේම මුළු ලෝකෙටම දෙන්න බුදුන් වහන්සේගේ පණිවිඩය .
@nawaratnesemasinha8689
@nawaratnesemasinha8689 3 ай бұрын
කුණු අව්ස්සල ගද විකුණන අපත youtube කාරයන් අතර නිලමෙ විශිෂ්ඨයි .respect ❤
@arunabalasuriya2803
@arunabalasuriya2803 3 ай бұрын
ඇත්තෙන්ම
@sajeewanath6427
@sajeewanath6427 3 ай бұрын
😅😅😅
@siddikawijayabandara3747
@siddikawijayabandara3747 3 ай бұрын
ඒ උතුම් මනුෂ්‍යයාට උතුම් නිර්වාන සුවය ලැබේවා 🙏🙏🙏
@ThilakGamaralalage
@ThilakGamaralalage 3 ай бұрын
උතුරේ මේ කොල්ලගේ විතරක් නෙමෙයි ලංකාචේ සිව් කොනේම කොල්ලන්ගේ කෙල්ලන්ගේ ජිවිත අමුසොහොන් කරේ සහ එහි වගකීම බාරගතයුත්තේ රට විනාසම කල දකුණේ කාලකන්නි දේශපාලුවෝය මොකද බොහෝඅවස්තාවලදී ඔවුන් 👍ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඔවුන්ගේ රටේ දේශපාලනය කරන්න යාමේදී ඒකිසිදු අවස්ථාවකදී එම දේශපාලනය කරන්න දකුණේ දේශපාලුවෝ ඉඩ නොදුන්නේ රටේ ජාතිවාදය ආගම්වා දය වපුරා බාසා ප්‍රශ්න ඒහරහා ත්‍රස්තවාදය නිර්මාණය කිරීමටය. රාජ්‍ය බාසාව සිංහල කිරීම සහ දෙමළ ඉංග්‍රීසි පාසල් අද්‍යාපනයට anivaaraya නොකිරීම තුල ජාතින් අතර බෙදීම ඇතිකිරීමට සම්පුර්න වගකීම ගතයුත්තේ දකුණේ කාලකන්නි දේශ පාළුවෝය මේ හරහා රටේ සියළුම ජාතීන්ගේ දේශ පාලුවෝ අදටත් උපරිම සුව විඳිද්දී රටේ මේ රටකාලකන්නි දේශපාලුවෝ නිසා මේරටේ සියළුම ජාතින් අපාදුක් විඳිති. දෙමළ සහෝදරයාට ජයමවේවා. මාලිමාවටම ජයමවේවා.
@RavindaAthauda
@RavindaAthauda 3 ай бұрын
​​@@ThilakGamaralalageනොදන්න දේ කියවන්න එපා.ජාතිවාදය ඇතිකලේ සුද්දො.දේශපාලුවො කලේ ඒක ප්‍රයෝජනයට ගත්ත එක.ඔක්කොම දකුනෙ හොරු පිට පටවන්න හදන්නෙ උතුරෙ ඉන්න උන් ඔක්කොම පිරිසිදු ජනතා නියෝජිතයො කියල හිතාගෙනද අනික උබ කියන්න සිංහල නැතුව ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව කරන්න කියලද ? .අනික නිකන් දන්නැතුව ක්මෙන්ට් කරනව,දෙමල,ඉංග්‍රීසි කියන්නෙ අනිවාර්ය විෂයන් පාසල් අධ්‍යාපනයේ අනික ඔය දකුනෙ ජාතිවාදය වපුරපු දේශපාලුවො කියන්නෙ බලය වෙනුවෙන් ස්වරූපය මාරු කරපු කලුසුද්දන්ට.
@Hiroshana360_
@Hiroshana360_ 3 ай бұрын
අනික් ආගම් වලට ගරහනවා නෙවේ මම මේ කියන එක... ක්‍රිස්තියානි මුස්ලිම් බුද්දාගම යන ආගම් 3 මහිම ඉන්න මෙම පුද්ගලයා අන්තිමේදී ඉන්නේ බුද්ද දර්ශනයත් එක්ක...❤ මෙය තමයි ලෝකේ යතාර්ථය....😘🥰
@srimaarambawatta4793
@srimaarambawatta4793 3 ай бұрын
අනිවාර්යයෙන් ම....
@Readwithme670
@Readwithme670 3 ай бұрын
අනර්ඝයි! කතිකාව
@jayanthiranasinghe9228
@jayanthiranasinghe9228 3 ай бұрын
අවුරුදු 65 දි අළුතෙන් දැනුමක් ගත්ත පුතා ඔයාගෙන්.ඔයාට හොඳ අනාගතයක් පතමි.
@deepapriyadarshani6718
@deepapriyadarshani6718 3 ай бұрын
සාංසාරික කුසල් මතුවීමක්. 🙏 තෙරැවන්සරණයි පින්වත් ඔබට.
@sumethracol3331
@sumethracol3331 3 ай бұрын
චතුර්අාර්යසත්‍ය අවබෝද වෙන්නේම සසර පිනටමයි. පිනවීමටම හිතයෙමුකර දුකම උරුමනොකොට දුකට හේතුව අවබෝදකොට සසරගමන නිමා කරමු.තෙරුවන්සරනයි දෙදෙනාටම.🙏🙏🙏🙏🙏🙏🙏මේමොහෙතේ එ් උතුමි ධර්මය එ්හැටියෙන්ම දේෂනාකො වදාරන අපගේ උතුමි මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏
@RanjithKarunarathna-m6p
@RanjithKarunarathna-m6p 3 ай бұрын
තපෝවනය සිත නිවන තැන දේශනාවක් අහන්න හොදට අවබෝධ කර ගන්න පුළුවන්
@cHettiarachchi-h3l
@cHettiarachchi-h3l 3 ай бұрын
ඇත්තටම මේ මහත්මයා ව ආදර්ශයට ගන්න.ලෝකය බියකරුබවෙන් මුදවාගෙන සාමයෙන් ඉන්න ටිකකාලය සතුටින් ඉන්න මේවගෙ. මිනිසුන්.නායකත්වයට පත්වේවා.
@ananndaj
@ananndaj 3 ай бұрын
මේ කොටි සංවිධානයේ බුද්ධි අංශයේ කෙනෙක් බුද්ධිමත් විදියට සිංහල බෞද්ධයන් අන්දනව වෙන්න පුලුවන් ..කෙනෙකුට ලං වෙන්න නම් ඒ තැනුත්තා හෝ පිරිසගේ සිතුම් පැතුම් වලට කිට්ටු වෙන්න ඕනෙ.එයාලගෙ දුක බෙදාගන්න ඕනෙ ..දැන් උනත් මෙයාල ගැන වැඩිපුර හිතන්න වෙනව දැන් කියන්න එපා අංගුලිමාල ගැන 😢
@RuralNewsReporter
@RuralNewsReporter 3 ай бұрын
අම්මුකිලන් මිත්‍රයා එදා කුරිරු යුද්ධෙන් බේරුණේ සමහරවිට අද බුදු දහම වෙනුවෙන් සේවය කරන්න වෙන්න ඇති❤
@manelamarasekara5929
@manelamarasekara5929 3 ай бұрын
මුලු ලෝකයම බුදුදහම වැලද ගනිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathmakumari4137
@pathmakumari4137 3 ай бұрын
බුදු රජාණන්වහන්සේ ලගදි ජාති භේද නැහැ පුතේ ඔයා ගේ පුන්‍ය ශක්තියක මහිම ජාතියට ආගමට යටපත් කළ නොහැකිය යන්න ඔබ ඔප්පුකර ඇත ජයවේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය
@amilachaminda645
@amilachaminda645 3 ай бұрын
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 3 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි පුතේ හරිම සතුටුයි උතුම් දර්ම අවබෝධයම ලැබෙිවා තව තවත් පිං දහම් කරගන්න ශක්තිය ලැබෙිවා උතුම් නිවනම ලැබෙිවා සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@k.lsamarasinghe5883
@k.lsamarasinghe5883 3 ай бұрын
ඔබට ඉතාමත් වටිනා පුද්ගලයෙක්, තෙරුවන් සරණ ලැබේවා, සියලු දෙව් රැකවරණය ලැබේවා, සියලු සම්පත් ලැබේවා. ඔබ සැම බලාපොරොත්තුවන කටයුතු සියල්ල සාර්ථක වේවා
@rajawicramadassanayake7307
@rajawicramadassanayake7307 3 ай бұрын
ක්‍රිශාන්තන් ඔබ ඉතාමත් බුද්ධිමත් කෙනෙක්. ඔබ සිංහල සහ දෙමල භාෂා හොදින්ම හැසිරවිය හැකියි. එබැවින් සහෝදරයා.... ඔබට ඉතා විශාල ජාතික සහ සමාජ කාර්යයක් මේ රට වෙනුවෙන් කල හැකියි. බෞද්ධයින් වූ අපට මෙන්ම හින්දු ප්‍රජාව වෙතද මෙම යථාර්තය ඔබට පැහැදිලි කල හැකියි. බෞද්ධ දර්ශනය වනාහි විශ්ව සත්‍යයක්. එය එක් පාර්ශවයකට පමණක් අයිති දෙයක් නොවෙයි.
@nandasirirathnayake-e5v
@nandasirirathnayake-e5v 3 ай бұрын
නිලමේ මහතාට පින්....මේ දරුවාට අපි උදව්කරමු....මේ වගේ දරුවො තවත් හොයමු....මේ දරුවන් ආරක්ශා කරගනිමු...ජතිභේද..කුලභේද...ආගම්භේද...නෙති රටක් හදමු...
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 3 ай бұрын
මල්ලි ඔයා හරිම සත්‍ය ආගම තමයි දැන් තෝරගෙන තියෙන්නෙ.ඒ නිසා ඔයා ජීවිතේ දිනුම්.මේ ලෝකෙ පුරාම බලය විහිදුවා තියෙන්නෙ බුදු දහමේ බලයයි ❤🙏🙏
@kamaniathulathmudali3477
@kamaniathulathmudali3477 3 ай бұрын
හැම ආගමක්ම සම්මත ලෝකය තුල සත්‍ය යයි . දර්ශනය ආගමට හාත්පසින්ම වෙනස් .ඒ නිසා බුද්ධ දර්ශනය හොඳින් අද්ය්යයනය කලොත් ලැබෙන මනසින් නිදහස් වෙන්න ලැබිම තුල ජාති ආගම් කුල බේද කිසිවක් නැත. මහාකරුනාගුනය ප්‍රගුනවේ. සොබා දහම බවට පත්වේ.
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 3 ай бұрын
@@kamaniathulathmudali3477 ඔයා දන්න තරම තමයි ඔය.මේ මුලු ලෝකෙම දැන් පිලි අරගෙන තියෙනව බුදු දහම පමනයි සත්‍ය ආගම බවට.ඇමරිකන් කාරයොත් ගොඩක් ඉන්නව පැවිදි වෙලා ලංකාවට ඇවිත්.මේ ලෝකෙ ඉන්න ලොකුම උගතුන් මේ බුදු දහම අදහන්න අරන් තියෙන කාලයකයි අපි මේ ගමන් කරන්නෙ.මේ ලෝකෙ වැලි ඇටයක් වැලි ඇටයක් ගානෙ තියෙන්නෙ බුදු රජාණන් වහන්සේගේ බලය විතරයි.මේ ලෝකෙ උඩු යටිකුරු කරන්න පුලුවන් එකම බලවතා ඒ බුදුන් වහන්සේ පමනයි.මේව අපි කියන්නෙ නිකන්ම නෙමෙයි ඉතා වගකීමෙන්.මේ ලෝකෙ රදා පවතින්නේ බුදු දහම මතයි ඒක හොදට මතක තියා ගන්න සහෝදරයා
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 3 ай бұрын
❤❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු
@traveltectours6561
@traveltectours6561 3 ай бұрын
බුදුගුණ ඉදිරියේදී යක්කු රාක්ෂයො පවා දණ නමා මෙල්ල වෙනවා. අම්මුකිලන් ඇතුලු අනිත් සාමාජිකයන්ටත් තෙරුවන් සරණයි !!! 💐💚
@Nilame
@Nilame 3 ай бұрын
ඔහු අවසානයේ ඇත්ත හොයාගෙන ආවා
@SehenduThisath
@SehenduThisath 3 ай бұрын
පුතා ඔයා බෞද්ධ දරුවෙකුටත් වඩා හොදින් චතුරාර්ය සත්‍ය පිළිබද ගවේශනාත්මක දිගු විස්තරයක් කරනවා හරිම වාසනාවක් ඔයාටත් වහ වහා උතුම් චතුරාර්ය සත්‍යඅවබෝධවේවා!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 3 ай бұрын
Kandy dalada maligawata ,ruwanweli seyata bomba gahuwe yakku neweida?eyala damanaya wune nadda😂😂😂?
@traveltectours6561
@traveltectours6561 3 ай бұрын
@@yasasriwickramasinghe1024 Dalada wahanseta haniyak karanna puluwan unada ? Ruwanweli sayata kauda kawadda bomaba gahuwe..?
@RanjithKarunarathna-m6p
@RanjithKarunarathna-m6p 3 ай бұрын
​@@Nilameඑකවතාවක් හරි තපෝවනය සිත නිවන තැන දේශනාවක් අහන්න බලන්න ඔබට නිවනට නිවැරදි මාර්ගය විවර වේවා
@rajawicramadassanayake7307
@rajawicramadassanayake7307 3 ай бұрын
රටට ඉතාමත් වටිනා මනුෂ්‍ය පුත්‍රයෙක්.❤❤❤
@HUDdeSilvaSilva
@HUDdeSilvaSilva 3 ай бұрын
ඔබතුමාට ගොඩාක් පින් බුදු දහාම ආගමක් නෙවෙයි දර්ෂණක් බව කියා දිම හැමොටම පැහැදිලි වේවා සිංහලයන්ට පමණක් නෙවෙයි බුදු දහාම අයිතිය සියලුම මිනිසුන්ට
@malkanthidesilva1490
@malkanthidesilva1490 3 ай бұрын
දර්ශනයක්නොවේ සිත පවිත වීමෙන් ලබන දැක්මක් දර්ශනයක්යනු උගත්කමෙන් ලබන පෟතග්ජන ඉදිරිපත්කිරීමක්
@indrajayanthi6793
@indrajayanthi6793 3 ай бұрын
ඇත්තටම හරිම සතුටුයි මෙතරම් දෙයක් නාමික බොද්ධයෙක්ගෙ ඇහුවත් කියන්න දන්නෙ නැති අය ඉන්න අවධියක ඔබගෙ ප්‍රඤාව ගැන ආඩම්බරයි තෙරුවන් සරණින් යථා කාලයෙ උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට කායික මානසික ශක්තිය ලැබේවා
@chandraediri6913
@chandraediri6913 3 ай бұрын
හරිම පින්වත් කෙනෙක් ..ඔබ ..api ඔබලා samga කිසිම තරහක් වෛරය k නැහැ .ඇත්තේ a...අතීතය ගැන කලකිරීමk පමණි ...අචල wu බුදු දහම ගැන ඔබගේ වටහා ගැනීම ගැන ස්තුතියි ...api ඔක්කෝම ලක් මවගේ දරුවන් ...ආදරෙයි ගොඩාක් ...මැරෙන kamma api සාමයෙන් samgiyen සහෝදර yan wage එකතු wela සතුටින් ජීවත් වෙමු ❤❤❤❤
@sampathdanu6183
@sampathdanu6183 3 ай бұрын
විශිෂ්ට නිර්මාණයක් දිගටම ඔය නිර්මාණය කරගෙන යන්න සුභ පැතුම්❤
@sampathudayawardhana9584
@sampathudayawardhana9584 2 ай бұрын
උප්පැන්න සහතිකේ උපතින්ම බෞද්ධ කියන බොහෝමයක් බෞද්ධයන්ට වඩා මෙතුමා ගොඩාක් ඉදිරියෙන්....,පෙර කුසල් ඉස්මතු වී ඉක්මනින් සසර දුක් නිමා වන ධර්මාවබොදයම ලැබේවා....
@KrishKg-eb7py
@KrishKg-eb7py 3 ай бұрын
හරිම වටිනවා නිළමෙ මේ වැඩසටහන.උපතින් බෞද්ධ අපි අපේ දහම ගැන නොදන්න දේවල් මේ ප්‍රශාන්තන් දන්නවා.ගොඩක් ස්තූතියි මෙයත් එක්ක වැඩසටහන කලාට.❤
@Helasiri
@Helasiri 3 ай бұрын
තව කවර කතාද? අනර්ඝයි නිළමේ. තවත් අති සුපිරි වීඩියෝ එකක්. ප්‍රශාන්තන් ට සත්‍යය අවබෝධ වේවා. නිළමේටත් ජය සතුට සපිරේවා. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤💎🏆️🙏
@suwarnamallika164
@suwarnamallika164 3 ай бұрын
මම දැකපු හොඳම වැඩසටහන හදවතින්ම ස්තුතියි නිලමෙට❤❤❤❤❤
@sujeewamaduranga6061
@sujeewamaduranga6061 3 ай бұрын
විශිෂ්ටයි. දිගටම මේ වගේ වැඩසටහන් කරන්න සුබපතනවා නිලමේ. 😊
@Nilame
@Nilame 3 ай бұрын
බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට
@thilinef.kurukulasuriya2282
@thilinef.kurukulasuriya2282 3 ай бұрын
නිළමේ සහො, නැවතත් සුපිරියක්ම ගෙනාවා එහෙනම් 💖 ප්‍රශාන්තන් සහෝදරයා හොදම ආදර්ශයක් සත්‍ය ධර්මය අවබෝධ කරගන්න 💖 ඔබ සැමට විශ්ව ශක්තියේ බලය නිරතුරුවම ලැබේවා🙏 🙏
@rajinesumudu
@rajinesumudu 3 ай бұрын
බුද්ධදර්මය කියන්නේ හරිම අහිංසවාදි ධර්මයක්. කිසිම කෙනෙක්ට කරදර කරන්න එපා කියලා උගන්නපු දහමක්. එහෙම ධර්මයකින් පෝෂණය වෙච්ච නිසා තමයි ඕනෑම ආගමක ජාතියක මිනිස්සුන්ට සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන් වුනේ. ඔබ‍ට සතුට පිරුණු ලස්සන ජීවිතයක් ලැබේවා ⭐❤️⭐❤️
@amilachaminda645
@amilachaminda645 3 ай бұрын
@malaniabeyrathna240
@malaniabeyrathna240 3 ай бұрын
නිලමේට ගොඩක් පින් මෙවැනි කෙනෙකු හදුන්වා දීම ගැන
@malananayakkara9243
@malananayakkara9243 3 ай бұрын
සාධු සාධු සාධු !වචන පද අමතක වේවා අර්ථ ය වැටහේවා .ඔබ හරි.තව තවත් සද්ධර්මයම ඇසී උතුම් නිවනින් නිවිි සැනසේවා .ඔබ කෙතනද ඉන්නෙ මම කැමතියි පුතා දකින්න.
@dhammikathushara5431
@dhammikathushara5431 3 ай бұрын
නිළමේ.. මේ සහෝදරයාගේ සෑබෑ නම පාවිච්චි කරන්න, අම්මුකිලන්ලා තවත් ඕං නෑ යුද්ධය ඉවරයි...
@unique-marketer66
@unique-marketer66 3 ай бұрын
ප්‍රශාන්නන්
@susilayupala2959
@susilayupala2959 3 ай бұрын
Thanks nice program ❤❤❤❤
@HarshaniDesilva-w8p
@HarshaniDesilva-w8p 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@arunabalasuriya2803
@arunabalasuriya2803 3 ай бұрын
අතීතයේ සිදුවූ දෑ බොහෝය,,ඒත් ඒ අතීතය හිස මත තබාගත යුතු නොහේ,,ඉගෙනිමු,,වෙනස් වෙමු,, සාර්ථක වෙමු.
@maheshariyawansa4474
@maheshariyawansa4474 3 ай бұрын
එහෙම ම ඕන නෑ. උදාහරණය අංගුලිමාල
@tissamarasinghe8122
@tissamarasinghe8122 3 ай бұрын
ඇත්තටම ඔබතුමා බෞද්ධයෙක් නෙවෙයි එත් ඔබතුමා බුදුදහම යම් තරමක් අවබෝධ කරගැනීම ඇත්තටම සතුටුයි ඒත් අපේ දේශපාලකයො බෞද්ධයො කිව්වම ජාතිවාදීන් කියල බුදුදහමට තියෙන ප්‍රමුකස්තානයත් නැති කරන යුගයක අපි මේ බුදුදහම සුරකීමට අත්වැල් බැදගමු.
@zm8856
@zm8856 3 ай бұрын
නිලමෙතුමාගෙ වැඩසටහන් ඉතා ආදර්ශවත් මෙන්ම ඉගෙන ගෑනීමට බොහෝ දෑ ඇත. ඉස්ලාම් ආගමේ කුර්ආනයේ මෙසේ සදහන්ව ඇත. මා විසින් (දෙවියන් වහන්සේ) මීට පෙර පහල කරන ලද පොත් විශ්වාස කරන්න. එනම් බයිබලය. ත්‍රිපීටකය. භගවත් ගීතාව. ඉතිං ලොක වාසීන් ඇයි මේ පිළිබඳව දැනුවත් නැත්තේ. ජනතාව දැනුවත් කරන මෙතුමාට සුභ පතමි.☸️☪️🕉️✝️🇱🇰🙏❤️
@ChathurikaLakmali-j1f
@ChathurikaLakmali-j1f 3 ай бұрын
Mata muslim agama igena ganna ona
@chamochamo2000
@chamochamo2000 3 ай бұрын
සුපිරි කොල්ලෙක්🥹❤️අනිවාරෙන් හරියන්න ඕනි හිතන හැමදේම
@shiranthirenuka4397
@shiranthirenuka4397 3 ай бұрын
ඇත්ත ටම හරි සතුටුයි අපිට වත් තව කෙනුකට සරල ව්දියට සහ..පහසුවෙන් අවබෝධ කරගැනිමට යොදා ගත් සරල ක්‍රමය සියලු දෙව් දෙවතාවන්ගෙ පිහිට අරක්ෂාව ලැබේවා ..තව තවත්..දර්ම .අවබෝධ යෙන් මෙ බයන්කාර. බවගමන නිමාකරගෙන නිවන් දෙරුටු වහ .වහ..ලගාව්‍රෙවායි..ප්‍රර්තනා කරම් තෙරුවන් සරණයි
@thilakasriyalatha6479
@thilakasriyalatha6479 3 ай бұрын
විශිෂ්ඨ දරුවෙක් තෙරුවන් සරණ යි ඔබට
@GhostsRider-l9m
@GhostsRider-l9m 3 ай бұрын
දැන් ඔය පරන දෙවල් අමතක කරලා සිංහල ,දෙමල.මුස්ලිම් අපි ඔක්කොම එකතු වෙලා අපි රට හදමු❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👍
@dilaniperera7509
@dilaniperera7509 3 ай бұрын
ඔයා පුතා නිවනින් සුවපත් වෙත්වා. 🙏🙏🙏
@wijesirirammyaweera8945
@wijesirirammyaweera8945 3 ай бұрын
මාත් සසරේ ඉක්මනින් නිවන ප්‍රාර්ථනා කරන කෙනෙක්....ඉක්මනින් සසරේ හම්බ වෙමු....ලෝක සත්වයන් හැම දේනාම මේ නිවන දකිමු....උතුම් දර්ම දානයක්....සාදු සාදු සාදු ....සියලු ලෝ සතුන් සුවපත් වේවා.නිදුක් වේවා නිවන් දකිත්වා
@pathmaranjani4389
@pathmaranjani4389 3 ай бұрын
ඇත්තටම ඔබට අභිධර්මය අහන්න ලැබුනා නම්. නියමයි නිවන් දෑකිමට මාර්ගය එයයි ඔබට එය අවබොධය ලබනවා මයි මට නම් මට හරිම සතුටුයි මැකද බෞද්ධයන් වන අයට ඔය ධර්මය වටහා ගෙන කටයුතු කරන්න බැහ. අතීතටම චතුරාර්ය සත්‍යය ධර්මය ගැන ඔබ ඔය කියන කතාව අහන්න කැමති යි රෙරුකාණෙ හාමුදුරුවන් ගෙ. පොත් තව දුරටත් පරිශෘලනය කරන්න පූළුවන් ඇත්තටම ඔබට පුළුවන් ඔබට චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා දීර්ගායු වෙවා තෙරුවන් සරණයි
@nishanthiperera4585
@nishanthiperera4585 3 ай бұрын
බලන්නකෝ නෙද අර චීවරධාරියො වගේ ද ධර්මවිචාරය. හරිම විශිෂ්ඨයි. මේ දමිල දරැවා.
@saadhuchariyawa-
@saadhuchariyawa- 3 ай бұрын
කවුද ඒ චීවරධාරීන්
@janakpitawala1146
@janakpitawala1146 3 ай бұрын
මේක අහන්නෙත් වෙන කෙනෙක් ගැන ද්වේශයෙන් නම් මුකුත් අහගෙන නෑ
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 3 ай бұрын
බොහොම ස්තූතියි.සම්බුදු සරණයි සියලු දෙනාටම
@ChandrasiriAbewickrama
@ChandrasiriAbewickrama 3 ай бұрын
⁣බුදු දහම, ජාති,ආගම් ,කුල ,මල බේද වලට සීමා නොවුනු විශ්ව දහමක් බවත් , සසර දුකින් මිදීමේ මග පෙන්වන්නේ බුදු දහම තුලින් පමණක් බවත් නැවත ලෝකයට කියා දෙන වර්තමාන ජාතක කතාවකි ඔබ.
@chaminda451
@chaminda451 3 ай бұрын
ලස්සනම ලස්සන කතාබහක්. සුපිරි. දෙන්නටම 👍❤️
@SnsFrenando
@SnsFrenando 3 ай бұрын
අම්මුකිලන්.එපා.අපිට.. ඔයා.අහින්සක.❤
@harisaraharisara7828
@harisaraharisara7828 3 ай бұрын
අ තී සු පී රී අදහසක් !!!
@jayam1429
@jayam1429 3 ай бұрын
උතුම් වූ නිවන් සැපය ස්පර්ශය වේවා ඒ සහෝදරයට ... වටිනවා බොහොම .. බොහොම ස්තූති ඔබ දෙපලට ... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ! 👏👏👏👏👏👏👏👏
@chandanasamarawickrama3676
@chandanasamarawickrama3676 3 ай бұрын
මහින්ද මහත්තයට පිං අයිති වෙන්න ඕන යුද්ධය නවත්වලා මේ අය යහමගට යවලා, අද ඒ අයම විසින්, බුද්ධ දර්ශනය තුලින් , ජාතීවාදී මනස නැතිකරලා සියලුම සත්වයන්ට මනුස්සත්වයේ නාමයෙන් තමන්ගේ සසර ගමන කියාදීම ලෝකයේ වෙසෙන සියලු මානවයාට සාමයේ අරුණලු කියාදීමට ලැබීම සියල්ලන්ටම වාසනාවන්ත කාලයක් ලැබිලා තිබීම අද ඉපදිලා ඉන්න අයගේ වාසනාවක්,
@IsuruAstro
@IsuruAstro 3 ай бұрын
ඔබට බොහොම ස්තුතියි මහින්ද මහත්තය කල සේවය බොහෝ දෙනෙකුට අද අමතකයි
@chandimamuhandiram8567
@chandimamuhandiram8567 3 ай бұрын
සම්පූර්ණ ඇත්ත. ඒ හින්දා තමයි කව්රු බැන්නත් එතුමාව සොබාදහමෙන් සුරකින්නේ
@SheelaIndrasena
@SheelaIndrasena 3 ай бұрын
​@chandimamuhandiram856api ethumata banine eya pasu bawithaya thama waradi ekata ohu awata sitiya hama denama waga kiwa yuthuyi7
@hareendragunawardhane
@hareendragunawardhane 3 ай бұрын
රටම හොරා කාපු එකාටද කළගුණ සලකන්නේ , ඕකට කියන්නේ මෝඩ කම 😪
@farhanaqadir1733
@farhanaqadir1733 3 ай бұрын
බුදු සරණයි හරිම විශිෂ්ටය් දමිළ දරුවා
@WasanthaWijewardana-zb5ov
@WasanthaWijewardana-zb5ov 3 ай бұрын
අපේ ආගම විකුර්ති කරන්න හදන හැමෝටම හොඳ ආදර්ශයක් 🙏🙏🙏
@priyanwadaattanayake805
@priyanwadaattanayake805 3 ай бұрын
මේ උතුම් සහෝදරයාට නිවන් අවබෝධ වේවා!!!
@NelumLanka
@NelumLanka 3 ай бұрын
ඔබට තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ශිව දෙවියන්ගේ පිහිටයි..
@sumanasamara3274
@sumanasamara3274 2 ай бұрын
ඔබ‍ට බුදුසරණයි
@pathmagamage1374
@pathmagamage1374 3 ай бұрын
ආයුබෝවේවා සැමටම ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය තෙරැවන් සරනයි 🙏🙏🙏
@anuralatha
@anuralatha 3 ай бұрын
නිළමේ ගේ වීඩියෝ හැමදාම අර්ථ වත්.. හරවත්! ❤
@lakshithamadushanwickramas9287
@lakshithamadushanwickramas9287 3 ай бұрын
ඇත්තටම හරිම සතුටුයි.... හරිම දුකයි..... තෙරුවන් සරණයි....
@somapalaweeratunga5888
@somapalaweeratunga5888 3 ай бұрын
I am happy to see a Tamil gentleman's knowledge about Four noble truths preached by Lord BUDDHA. Every day I am reciting this Sutra deshana(Damsak pevatum sutra).may you attain the supreme bliss of NIRVANA.
@Prasanna-yn1qv
@Prasanna-yn1qv 2 ай бұрын
මෙයාගේ ජීවිත කතාව ෆිල්ම් එකක් හදන්න වටිනවා නේද ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RuwanNalinda
@RuwanNalinda 3 ай бұрын
අවුරුදු 13 දි LTTE එකෙන් අරං ගිහින් , හරි පාසල් අධ්‍යාපනයක් නොලෑබු , ඔහු අද අවබොධයෙන් කියන දේ ඇහුවම හරිම පුදුමයි, , හරි අධ්‍යාපනයක් ලබන්න පුළුවන් උනානමි ඔහුට, අද ඉතා විශිෂ්ඨ ගනයේ පුද්ගලයෙක් වෙන්න තිබුන,, ඔහුගේ කැපවීමට, උත්සාහයට , දැනුමට විශ්ව ශක්තියේ ආශීර්වාදය ලැබෙිවා ...
@harshacosta674
@harshacosta674 2 ай бұрын
මම හිතන්නෙ LTTE හිටපු එක තමයි සත්‍ය තේරුම් ගන්න පහසු වුනේ..
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 3 ай бұрын
අනන්ත විශ්ව ශක්තියේ බලයෙන් අම්මු කිලන්ගේ පැතුම් ඉටුවේවා! තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි !
@christonfernando1231
@christonfernando1231 2 ай бұрын
I really proud of this person , Example for the entire world..All the best Prshanthan
@SaliyaWeeranayaka
@SaliyaWeeranayaka 3 ай бұрын
ඔබගේ අදහස් ..උදාරයි සතුටුයි පුසාන්ත්.....ජයවෙවා. තෙරැවන් සරනයි.. දෙදෙනාටම
@ShanakaKumara-rl1bt
@ShanakaKumara-rl1bt 2 ай бұрын
මාරම ප්‍රඤාව අවදි කරගන්න පුතෙක්., අවංකව යහපත් ක්‍රියාවේ.යෙදේ.නම්.කිසිමදාක, වරදින් නෑ ❤..
@laylakaram5007
@laylakaram5007 3 ай бұрын
ආදර්ශමත් සහෝදරයෙක් ස්තුතියි නිළමෙ තෙරුවන් සරණයි 👍
@sahanpradeep-u5n
@sahanpradeep-u5n 3 ай бұрын
මරු ඈ... උබ නියම ලාංකිකයෙක්....❤
@NishaniManjula-pu4yw
@NishaniManjula-pu4yw 3 ай бұрын
අපේ සමහර බොද්ධ අය තෙරුම් නොගත් දේ මේ සහොදරයා තෙරුම් අරන් වටිනාකම දැනගෙන ලෝකෙට ම ඒ දැනුම දැනගන්න සැලසිම අගය කරනු වටි
@newfilmtrailer7733
@newfilmtrailer7733 3 ай бұрын
NishaniManjula එකනේ... ආචාර්ය යැයි කියන හරිනි අමරසුරිය ට තේරෙන්නේ නෑ නේ.. ඒකිට ඕනිලු ලංකාව නිරගමික රජයක් කරන්න 🤔.. මෙයට තියෙන තරම්වත් බුද්දියක්, ප්‍රඥාවක් නෑ නේ ඒකිට 🤔
@hkindika3374
@hkindika3374 3 ай бұрын
තිලක් කන්දේගම මහතාගේ පරිසරයේදී ඔබ සමග කරපු වැඩසටහන් දෙකම බැලූවෙක් ලෙස නිලමේගේ වැඩසටහනකදී මේ තරම් බුදු දහමින් මුහුකුරාගිය ප්‍රශාන්තන් කෙනෙක් කිසිසේත්ම මා බලාපොරොත්තු වූයේ නැත. ඔබේ ව්‍යාපාරය තුලින් ලෝකයට දෙන පණිවිඩය අති විශිෂ්ටයි. ඒ වෙනුවෙන් සොයුර ඔබට සුබ පතමි. බුදුදහමේ හරය නිසි ලෙස තේරුම් ගැනීමට තවදුරටත් බලාපොරොත්තු වේ නම්, සසර කෙලවර කරන තෙක් මගපෙන්වීමට අවශ්‍ය දේ කරදෙන්නත් පුලුවන්. ඔබට ජය... !!!
@yasahenegama7234
@yasahenegama7234 3 ай бұрын
ඔබ‍ට තෙරුවන් සරණයි
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 Ай бұрын
බුදු දහමසියලු ලෝක සියලු සත්වයෝ වෙනුවෙන් මයි බුදුරජාණන් වහන්සේ දේශනාකලේ.මේ දරුවාගෙන් ඒබව දැන ගනිත්වා.❤❤❤
@kenshiro4023
@kenshiro4023 3 ай бұрын
Very good brother. We are all human beings, and I’m so glad that you are believing in Buddhism. May Lord Buddha Bless You and your group with best of luck in all your endeavours.!!
@SajithSasanka-jl6ze
@SajithSasanka-jl6ze 3 ай бұрын
අනේ හරිම සතුටුයි .පුතේ ඔයා වටිනා මැනිකක් හුගක් දුර්ලබ .ඔයට හදවතින්ම අශිර්වාද කරනවා
@rajafernando8579
@rajafernando8579 3 ай бұрын
Great idea. God bless you son. You have a good future in over the years. Budusarani
@neelamanikumari7236
@neelamanikumari7236 3 ай бұрын
පුතා ඔබ ගොඩාක් බුද්ධි මත් දරුවෙක් ජාති, ආගම් , කුලබේද, වලින් වේලී සිටින මුලුමහත් සමජයටම ආදර්ශයක් , ඔබට තෙරැවන් සරනයි
@asangaekanayake3326
@asangaekanayake3326 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබට .....🙏🙏🙏
@tikirimadana479
@tikirimadana479 3 ай бұрын
සාදු සාදු සාදු දරුවෝ.ඔබට උතුම් නිවන් සුවයම ලැබේවා!
@dammikawasanthi7428
@dammikawasanthi7428 3 ай бұрын
ඇත්තමයි සඳකඩපහන දිහා අලුතින් බලන්න හිතුන.නව දැනුමක්.ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏
@senawirathna6147
@senawirathna6147 3 ай бұрын
සඳකඩ පහන..ඇත්මුකය..අස්සමුකය..සිංහමුකය..ගවමුකය..හෙල හතර වෙන්කරපු ලාංජනය.. සිව්හෙලය..සතර දිසාව.. චතුරාර්‍ය සත්‍ය අවබෝද වේවා..සැමට...
@pubuduweerarathna6249
@pubuduweerarathna6249 2 ай бұрын
❤❤❤❤ kiyanna wachana naa sinhala apita. Oyagen igena ganna wadagath deyak thiyanawa sthuthi sahoodaraya
@manjulaprasanna856
@manjulaprasanna856 3 ай бұрын
ක්‍රීෂාන්තන් ඔබට ජය වේවා. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි 🙏❤️🙏❤️🙏❤️
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 3 ай бұрын
විශ්ව දහම සියළු සතුන්හට විවෘතයි ❤ මොලය දියිනු වුවන් හට එය කොතැනකදී හරි මුණගැසෙනු ඇත.❤ එය කුසලයයි❤ සාදු සාදු සාදු ❤️❤️❤️ එයයි මගේ තථාගතයන් වහන්සේගේ උතුම් දහම❤❤❤
@AnuraGangodawilage
@AnuraGangodawilage 3 ай бұрын
නියමයි හොද බුද්දියක් තියෙන කොල්ලෙක් බුදුසරණයි
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 ай бұрын
ඇත්තටම ප්‍රශාන්ත ඔබව අගයන්බ වටිනා ආදර්ශමත් පුද්ගලයෙක්.. මමනම් ගොඩාක් ආඩම්බරයි .. ඉයාගැන. බුදු දහමේ අංගුලිමාල තෙරුන්වහන්සේගෙ කතාවස්තුව ඔයා කියවලා ඇතිනේ නේද? ඔයා ඒවගේම ආදර්ශයක් සමාජයට දෙන්නේ..
@stalker6706
@stalker6706 3 ай бұрын
බෞද්ධයන් ආදර්ශයට වටිනා මහත්තයෙක් ඔබට ජයමවේවා
@nilminigunatilaka4952
@nilminigunatilaka4952 3 ай бұрын
Ohu ge danuma visishtai. Ohu uddayedi nathi unanam mona tharam aparadayak da? Nilame mahathmayata godak pin.🙏 ohutath godak pin.❤ Anjana, Tharaka mahathuntath me karana sath kriyawata godak pin. 🙏🙏🙏Theruwan saranai samata.
@rohinlliyanage2244
@rohinlliyanage2244 3 ай бұрын
අර්ථවත් කතිකාවක් .තෙරුවන් සරනයි නිබ්බාන සුවය අවබෝධ වේවා.ම්
@georgevinitia1502
@georgevinitia1502 3 ай бұрын
යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි 🙏💐🙏
@wickypriyan7654
@wickypriyan7654 2 ай бұрын
මෙවන් මිනිසෙකුට විදිමත් සාරවත් අධ්‍යාපනයක් ලැබුනානම් මොහු දක්ෂතම නිර්මාණ කරුවෙක්. ❤ අපටත් ආදර්ශයක්.
@AnulaMunasinghe-pp1rt
@AnulaMunasinghe-pp1rt 3 ай бұрын
ඔබට උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා දිගාසිරි වේවා
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН