Рет қаралды 4,584
#games #amongus #movie #newmovie #animation #2d #official #amongusthemovie #verse #amongusthemovieintothe3dverse
#sinhala #english #2023 #cartoon #animationmovie #funny #horror #action #adventure
💠 𝗦𝗼𝘂𝗻𝗱 90% 𝗼𝗿 𝗨𝘀𝗲 𝗛𝗮𝗻𝗱𝗳𝗿𝗲𝗲 & 𝗨𝘀𝗲 [𝗰𝗰] 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗶𝗻 𝗮𝗻𝘆 𝗹𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲
▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁
The Story in short, [ 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 ]
⭕purple "💜"'s hand gets an electric damage by mistake and a door to the 3D verse opens.
When they drag there, Light blue "💙" will see a message. But he has not be read.
⭕ 9 out of 10 of these people die in different ways.
Only Purple "💜" remains.
⭕Impostor "❤️" or their friend who is a monster also dies.
⭕Fortunately, Purple "💜" finds the message written by "⚪" 3D White. But he doesn't get a chance to read properly
⭕ It is learned that he is a scientist and that due to his research on plant growth, a type of poisonous flower vine was created and spread to their spaceship.
⭕ It has been written that anyone who wants the poison of those flowers becomes like a monster and even if they find their weakness, they could not escape.
⭕Also, it was written in his book about a legend that his 10 people are coming to the 3D verse, so he has written that he had this message for them.
⭕ In order to stop this, it is written at the end that even if you have to go back in time and stop that experiment, you have to open at least two verse gates for time gate, but they have not found out how to open the verse gates.
⭕But, Purple "💜" mistakenly discovered how to open verse gates, so he can stop the experiment by opening a time gate and going back in time.
After that everything is normal.
⭕ The 3D verse is also saved. He later learns that the 3D White "⚪"'s experiment was destroyed. He wonders if the legend in his book is true. There is also talk about whether there are legends about these verses.
⭕ Finally, another similar message is shown to be written from another verse. This could be another legend...
▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁
කතාව කෙටියෙන්, [ 𝗦𝗶𝗻𝗵𝗮𝗹𝗮 ]
⭕purple "💜" ගෙ අත් වැරදීමකින් electric short වෙලා 3D මානයට දොරක් ඇරෙනවා.
එහෙට ඇදිලා ගියාම Light blue "💙" පණිවිඩයක් දකිනවා. ඒත් ලියුම කියවන්න වෙන්නෙ නෑ.
⭕මෙයාලා 10 දෙනාගෙන් 9 ක්ම විවිධ විදියට මැරෙනවා.
Purple "💜" විතරයි ඉතුරු වෙන්නෙ.
⭕Impostor"❤️" නැත්නම් රාක්ශයා වුන මෙයාලගෙ යාලුවාත් මැරෙනවා.
⭕වාසනාවකට Purple "💜" ට ලියුම හම්බෙනවා ඒක පිටිපස්සෙ 3D මානයෙ හිටපු White "⚪" ගේ පනිවිඩයක් තියෙනවා.
⭕ඒකෙන් එයා විද්‍යාඥයෙක් කියලත් එයා ශාක වර්ධන ගැන කරපු පරීක්ශනයක් නිසා ඒකෙන් විෂ මල් වැල් ජාතියක් හැදිලා එයාලගේ යානෙ පැතිරුනා කියාලා දැනගන්නවා.
⭕ඒ මල්වල විෂට ඕන කෙනෙක් රාක්ශයෙක් වගේ වෙනවා කියලත් එයාලාගෙ දුර්වලකමක් හොයාගත්තත් එයාලට බේරෙන්න බැරි උනා කියලා ලියලා තියෙනවා.
⭕ඒවගේම එයාගෙ 10 දෙනා 3D මානයට එනවා කියලා පුරාවෘත්තයක් ගැන එයාගේ පොතක ලියලා තිබ්බ නිසා එයා මේ පණිවිඩය එයාලට තිබ්බා කියලා ලියලා තියෙනවා.
⭕මේක නවත්තන්න නම් කාලය ආපස්සට ගිහින් ඒ පරීක්ශනය නවත්තන්න වෙයි කියලාත් ඒත් ඒකට මාන දොරටු දෙකක්වත් අරින්න ඕන වගේම ඒත් මාන දොරටු අරින විදිය එයාලා හොයාගෙන තිබ්බෙ නෑ කියල අන්තිමට ලියලා තියෙනවා.
⭕Purple "💜" ගේ අතින් වැරදීමකින් මාන දොරටු අරින විදිය හොයාගත්ත නිසා කාල දොරටුවක් ඇරලා අතීතෙට ගිහින් එයාට පරික්ශනය නවත්තන්න පුලුවන් වෙනවා.
ඊට පස්සෙ ඔක්කොම සාමාන්‍ය විදියට තියෙනවා.
⭕3D මානයෙ අයත් බේරිලා ඉන්නවා. 3D white "⚪" ගේ පරීක්ශනය විනාශ වෙලා කියලා දැනගෙන එයාගෙ පොතේ තිබ්බ පුරාවෘත්තය ඇත්තක්ද කියල හිතනවා. තව මේ වගේ මාන ගැන පුරාවෘත්ත තියනවද කියලත් කතාවෙනවා.
⭕අන්තිමට වෙනත් මානයක ලියවුනු පනිවිඩයක් තියෙනවා පෙන්නනවා. මේක තවත් පුරාවෘත්තයක් වෙන්න පුලුවන්...
▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁
🇱🇰@gamingvenomsrilanka🇱🇰
( Sri Lankan KZbinr , Animator & GVSL owner )
▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁
new animation out of the animation animation adventures 2023 new realese video animationmovie 2d animation action adventure funny