සතිශ් පෙරේරා, SATHISH PERERA WITH SUNFLOWERS, පැරණි සන්ෆ්ලවර් LIVE SHOW ආසිරි උදාන RECREATED SOUND

  Рет қаралды 148,792

 AM Rangana Music Hub

AM Rangana Music Hub

Күн бұрын

Пікірлер: 195
@island_rhythms
@island_rhythms 8 ай бұрын
අවසන් ලියුමයි සින්දුවට බේස් ගිටාර් එකෙන් මාලන් දෙන බැකින් එක මුලු සින්දුවම වෙනම ලෝකෙකට අරන් යන තරම් ලස්සනයි. මේ වගේ බෑන්ඩ් එකක් ලන්කාවෙ තවත් බිහිවෙන්නෙ නෑ ❤❤
@ravialexander7209
@ravialexander7209 6 ай бұрын
Anuwarenma yaluwa
@lahiruwiranjandesoyza1889
@lahiruwiranjandesoyza1889 9 ай бұрын
මේ බැකින්..මේ ගායකයෝ.....ආය කවදාවත් අපිට සජීවීව බලන්න වෙන්නේ නෑ ...අදටත් ආසයි😢😢😢😢😢😢
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 8 ай бұрын
🙏❤️👍kzbin.info/www/bejne/goqZkGylmrynpbs
@thusithawimlaweera2525
@thusithawimlaweera2525 9 ай бұрын
දැන් ඉන්න අයට මේ මියුසික් බැලුවා නම් ඉස්කෝලෙකට ගියා වගේ ඉගන ගන්න පුළුවන් ඒ තරම් ලස්සනයි ❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 9 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/goqZkGylmrynpbs
@supuneranga450
@supuneranga450 10 ай бұрын
සුපිරි ගායකයෙක් ඉතින් අපිට අහිමි උනා....😭😭😭
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/Y4G0eq2Qnsh3htE
@harshasampath1091
@harshasampath1091 10 ай бұрын
Backin නම් ඒ ඕල්ඩ් sunflower තමයි ❤❤❤❤❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️👍🙏kzbin.info/www/bejne/l5LUloWjo65-g9k
@thanushkamanju
@thanushkamanju 7 ай бұрын
සුපිරි ගායකයෙක් ❤ 👍 පෙනුමෙන් Hollywood නළු වෙක් වගේ 👍👍..... 😢😢 RIP
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 7 ай бұрын
❤️🙏👍💥
@ahame9006
@ahame9006 10 ай бұрын
❤️.. සුපිරි backing.. Bass. දෙනවා marlon.. Rythem.. ❤️.. රොෂාන් ❤️..
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️👍🙏kzbin.info/www/bejne/l5LUloWjo65-g9k
@sandunkekulawalassck
@sandunkekulawalassck 5 ай бұрын
Ammo bass
@Saalindaishan
@Saalindaishan 8 ай бұрын
Adenwa මේ වගේ ගායකයෝ ai බිහි වෙන්නේ නැ
@RukshaNSameerA
@RukshaNSameerA 6 ай бұрын
😢😢😢😢😢😢
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 6 ай бұрын
ඇයි මෙයාගෙ පුතා ඉන්නේ මෙයා වගේ ලොකු තැනකට එයි❤
@ChinthanaLiyanapathirana
@ChinthanaLiyanapathirana Ай бұрын
​@@Sankajayashansrilankaකවුද සතිෂ් ගේ පුතා
@sameerasameera2370
@sameerasameera2370 8 ай бұрын
Supiri gaayaka lassana sindu tika kochchara ahuwath epa wenne ne.apita ahimi una ohu.Sunflower music supiri.
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 8 ай бұрын
🙏❤️👍kzbin.info/www/bejne/l5LUloWjo65-g9k
@gayanmitchel2068
@gayanmitchel2068 9 ай бұрын
ශතිස් පෙරේරා ලස්සනට අවසන් ලියුම කියනවා එකට හඩට සම කරන්න කාටවත් බැ .. එකට බැකින් ටෙම්ෆෝ තනුවට තිතට දෙනවා සන්ෆලවර් රොෂාන් ඩ්‍රම්ස් රජු . සන්ෆලවර් කන්ඩායම ඔක්කෝම අය එවගේ තමා වැඩ්ඩෝ
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 9 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/goqZkGylmrynpbs
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 6 ай бұрын
ඉන්නම ඕනි මිනිස්සු අකාලයේ යන්නම ගියා 🥺. ලස්සන හිනාව සුන්දර ගායකයෙක්. පුතා ලොකු උනාම අඩුව පුරවයි ❤️. සතිෂ් පෙරේරා නිවන් සුව පතමි ඔබට🙏🙏🙏 මගේ තාත්තායි සතිෂ් පෙරේරායි එක පන්තියෙ ආනන්දෙ. දැන් හිටියනං 54🥺💔
@prasabandara8902
@prasabandara8902 4 ай бұрын
sun flower band එකේ තියෙන සවුන් කොලිටිය කිසිම බෑන්ඩ් එකකින් තාම අහන්ඩ ලැබුණේ නැත
@dhammikasenarath
@dhammikasenarath 9 ай бұрын
මාරම බෑන්ඩ් එකක්
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 9 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/iHKYcpuoiK-Coc0 සුපිරි Old Sunflower
@NimeshRajapaksha-j7
@NimeshRajapaksha-j7 4 ай бұрын
අමෝ මහ මුහුදු විමානේ පටන්ගත්‍ත විදිහ ❤😊🙏
@sudathbandara3471
@sudathbandara3471 Ай бұрын
ගහනවා ගැහිල්ලක් ඇඟට නොදැනෙන්න කන හරහා මොලේට.... ❤️❤️❤️❤️❤️❤️
@madumaheshmahesh9845
@madumaheshmahesh9845 5 ай бұрын
ඕයී ඕයී මාලන්...බේස් එක මරනවා...ආදරෙයි ❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 5 ай бұрын
🙏❤️
@emwltd2292
@emwltd2292 10 ай бұрын
ඒ කාලෙ සන්ෆ්ලවර්ස් කියන්නෙ වෙනම ලෙවල් එකක්. සන්ෆ්ලවර්ස් ශෝ එකක් බලන්න ලැබෙනව කියන්නෙ ඒ දවස්වල ඒ අත්දැකීම වචනෙන් විස්තර කරන්න බෑ. අද කිසිම සංගීත කණ්ඩායමක ඒ නාද රටා දකින්න ලැබෙන්නෙ නෑ
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
Eka ඇත්ත සුපිරි Old Sunflower තාමත් e සංගීත නාද rata සුපිරි ❤️👍🙏kzbin.info/www/bejne/naPaaJ2wnqZplZI
@amilachathuranga1064
@amilachathuranga1064 9 ай бұрын
Hamaband arkama play karanawa ahalaa thiyenawa.aeth ai sanflowerlatama hitha yanne
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 9 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/goqZkGylmrynpbs
@ishankakrishan5399
@ishankakrishan5399 9 ай бұрын
Mewata gahanna backing na putha me lankawe original nam sunflower vitharai wada viwada anawashyai❤❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 9 ай бұрын
👍🙏❤️kzbin.info/www/bejne/lXq9i2CYh8-praM
@udithamadusara9313
@udithamadusara9313 10 ай бұрын
Backin nm sunflower witharai, Love you olsd sunflower
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️👍🙏kzbin.info/www/bejne/l5LUloWjo65-g9k
@PriyankaSubashini-r7t
@PriyankaSubashini-r7t 8 ай бұрын
Backin nm old sunflower #1❤
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 6 ай бұрын
ඉස්සර අපි මේ සින්දු ඇහුවේ පොඩි ෆෝන් වල චිප් වලට දාගෙන දැන් මේව මෙහෙම අහන්නත් ලැබෙන එක මාර සතුටක්❤. ඊට වැඩිය දුකයි අකාලයේ මියගිය එක🥺
@bandulasenawirathne5389
@bandulasenawirathne5389 8 ай бұрын
2004 සිරස කඩමන්ඩිය
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 8 ай бұрын
🙏👍❤️kzbin.info/www/bejne/Z3ioiZ-phdSCp80
@udararoshan2875
@udararoshan2875 10 ай бұрын
හරිම දක්ශයන් ගෙන් පිරුණු බෑන්ඩ් එක සන්ෆවර්ස් එදත් අදත් හෙටත් හැමදාමත් මේ මතක හිතේ රජ කරමින් ඉන්නවා .සතිශ් ඔබද අප හැර දා ගොස් දැන් වසර 13ක් පමන වෙලා.ඒත් මේවා දකිනකොට ඔබද අප සමග ඉන්නවා සේ දැනෙනවා.හැම කෙනෙක්ම සතුටින් ඉන්න වනම් ඒ ඇති. සන්ෆවර්ස් සෙට් එකට හැමදාමත් ආදරෙයි ❤❤❤❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/goqZkGylmrynpbs
@sadmusic6807
@sadmusic6807 10 ай бұрын
Old Sunflower පිස්සෙක් මාත් 😔 ශතිස් පවු හරිම හොද කනෙක් හොදම ගායකයෙක් 😔
@chanksamarak7368
@chanksamarak7368 8 ай бұрын
3qwwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwwwwwwwwwwwwwwww
@HarendraDeshapriya
@HarendraDeshapriya 6 ай бұрын
✌️🥰
@katayamchaminda5676
@katayamchaminda5676 3 ай бұрын
❤❤❤
@mahesh.creative-artist6484
@mahesh.creative-artist6484 10 ай бұрын
Show nati supiri wada vitrai,sunflower 1
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️👍🙏kzbin.info/www/bejne/Z3uZlauvmZd-Y5Y
@JanakaNihal-ni5wh
@JanakaNihal-ni5wh 9 ай бұрын
Me wage miusikal ada inna ayata balanna pin na
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 8 ай бұрын
👍❤️🙏kzbin.info/www/bejne/goqZkGylmrynpbs
@IndikaSiriwardana-mt4qj
@IndikaSiriwardana-mt4qj 6 ай бұрын
එකගයි
@rajithadissanayake7522
@rajithadissanayake7522 9 ай бұрын
Master Roshan Perera is the best drummer of Srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 9 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/i3SYhIBoh62XrLs
@nadeesh7681
@nadeesh7681 8 ай бұрын
Sunflower ❤ Sathish😢
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 8 ай бұрын
❤️👍🙏
@GihanMadusanka-gu8tg
@GihanMadusanka-gu8tg 9 ай бұрын
❤❤❤ Satish Aiya Hita Hoda Kalakaruwa Rip
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 9 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/i3SYhIBoh62XrLs
@theekshanasinath5808
@theekshanasinath5808 10 ай бұрын
Lankawe ayeth kawadawath mehema backing denna puluwan band ekak bihiwenne neha
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
👍❤️🙏eka ඇත්ත සුපිරි Old Sunflower kzbin.info/www/bejne/jXrckquapJafrc0
@malithherath3821
@malithherath3821 9 ай бұрын
මාලන් අයියගේ බේස් පාර....❤👍
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 9 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/jGWZqIqMitVjpcU
@preethieapasingha452
@preethieapasingha452 10 ай бұрын
Music...beautiful...Roshan aiyya 😍 😍 😍 😍 😍 💕 🥁 ❤ 💫
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️👍🙏kzbin.info/www/bejne/naPaaJ2wnqZplZI
@spsamal
@spsamal 10 ай бұрын
Original sunflower…. Cheers
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️👍🙏kzbin.info/www/bejne/jGWZqIqMitVjpcU
@prasaddissanayake4510
@prasaddissanayake4510 10 ай бұрын
දුකයි ආයේ කවදා දකින්නද
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/jXrckquapJafrc0
@yasasediriweera8281
@yasasediriweera8281 7 ай бұрын
සතිශ් පෙරෙරා කියන සොදුරු ම්නිසා නැහැ කියලා හිතන්න බැහැ අකාලයේ අපි අතරින් මැකී ගියා ඒ හඩ සන්ෆ්ලවර්ස් එක්ක මුසු උනාම ඒක වෙනක ලෝකයක්..💙💙💙
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 7 ай бұрын
❤️👍🙏
@RukshanStf
@RukshanStf 5 ай бұрын
මේ 2004. මේ කාලෙ වෙනකොට සනිදප බෑන්ඩ් එකත් මේ විදියටම baking දුන්න
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 5 ай бұрын
❤️🙏
@Shashi.Rangana
@Shashi.Rangana 10 ай бұрын
Old sunflower 🥺
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️👍🙏kzbin.info/www/bejne/l5LUloWjo65-g9k
@chandanaperera4004
@chandanaperera4004 6 ай бұрын
සතිස් මේ වෙනකොට තාරුණ්‍යයේ බැසගත් ගායකයා?දුකයි මේවා බලද්දි අපෙත් ඵ් කාලේ මතක් වෙනවා??!!!!!!!
@JanakaNihal-ni5wh
@JanakaNihal-ni5wh 9 ай бұрын
Harima dukai me band eka kadunata
@thusithawimlaweera2525
@thusithawimlaweera2525 9 ай бұрын
Kothu karyo uda aw eken
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 8 ай бұрын
👍❤️🙏kzbin.info/www/bejne/goqZkGylmrynpbs
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 8 ай бұрын
🙏❤️👍kzbin.info/www/bejne/goqZkGylmrynpbs
@Shan_one_and_only
@Shan_one_and_only 8 ай бұрын
අම්මො රොශාන් අයියෙ ❤❤ drum නම් drum ❤
@buddhikaruwan7797
@buddhikaruwan7797 10 ай бұрын
Super sunflower ❤❤❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️👍🙏kzbin.info/www/bejne/l5LUloWjo65-g9k
@NimeshRajapaksha-j7
@NimeshRajapaksha-j7 4 ай бұрын
සතිස් සර් කියන්නේ මගේ හදවතේ ගායකයා ඇත්තටම කිවුවොත් ඒ සිංදු වල තනිකරම අපේ ජිවිතේ වෙච්ච සිදුවීම් ගොඩාක් තියෙනවා 😢❤❤❤ වෙලාව ආවාම හැමෝටම යන්න වෙනවා මේහෙම හරි අහන්න අපිට සිංදු ටිකක් කියලා ගියාට ඔබට බොහෝම පිං 🙏🙏❤
@oshanbandara7241
@oshanbandara7241 6 ай бұрын
රිදම් පාර❤
@sirilvijasakara-ts9qc
@sirilvijasakara-ts9qc 7 ай бұрын
satis parara apita natiuna apy awasanawata dukai
@HasithaRanganadga
@HasithaRanganadga 4 ай бұрын
රොශාන් අයියයි, මන්ජු අයියයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SanathRangegama
@SanathRangegama 2 ай бұрын
😢😢😢😢😢😢 ahanna asama sindu.. den hitiyanm 😢. Amaraniya kalakaruwan ❤❤❤❤❤
@UdayashanthaPushpakumara-we5po
@UdayashanthaPushpakumara-we5po 5 ай бұрын
අපේ හදවතේ ගායක බෑන්ඩ් එකක්
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 5 ай бұрын
❤️🙏👍
@PinkPage-xl6bc
@PinkPage-xl6bc 17 күн бұрын
මගෙ ආසම ගායකය නැතිඋනත් අද ඔබ ආදරෙයි
@kumarkumar7751
@kumarkumar7751 10 ай бұрын
❤❤❤❤Kiyanna wadannee
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️👍🙏kzbin.info/www/bejne/naPaaJ2wnqZplZI
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 2 ай бұрын
SUNFLOWERS legends ලා.❤❤❤❤❤❤
@malindudilhara236
@malindudilhara236 9 ай бұрын
Sunflower beckin walata gahanna brend akak ne lankawe❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 9 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/iHKYcpuoiK-Coc0
@SathsinduBasnayaka-u1j
@SathsinduBasnayaka-u1j 3 ай бұрын
Flashback ekai mekai thama cool❤❤
@keyboardcollage5424
@keyboardcollage5424 5 ай бұрын
Supiri sunflower ❤
@UdayashanthaPushpakumara-we5po
@UdayashanthaPushpakumara-we5po 5 ай бұрын
මේ ඉන්නේ සන්ෆ්ලවර්ස් අන්තිම බැගින්
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 5 ай бұрын
🙏❤️
@kumarabandara6280
@kumarabandara6280 10 ай бұрын
ලස්සණයි
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️👍🙏kzbin.info/www/bejne/l5LUloWjo65-g9k
@sachinthafernando4075
@sachinthafernando4075 7 ай бұрын
Sathish aiya ada thada ninde😢😢😢😢rip aiya ❤️
@HasithaRanganadga
@HasithaRanganadga 4 ай бұрын
රොශාන් අයියායි, මන්ජු අයියයි❤❤❤❤
@Lahiru-yq6dr
@Lahiru-yq6dr 3 ай бұрын
Sunflower දෙනවා සුපිරි යට.නිදහසේ සිංදු ව කියන්න
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 2 ай бұрын
SUNFLOWERS එක්ක සතිෂ් කරපු කැසට් එකට වඩා මේක කොලිටි❤❤❤❤❤
@TeacherLk-cj1yy
@TeacherLk-cj1yy 3 ай бұрын
මම මත් වෙනෝ මේවට
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 ай бұрын
❤️🙏
@inokajdkdleoalcgxdksdkwosi3437
@inokajdkdleoalcgxdksdkwosi3437 2 ай бұрын
සතීෂ් ඔබ අපි ලග ඉන්නවා ❤❤😢
@UdayashanthaPushpakumara-we5po
@UdayashanthaPushpakumara-we5po 5 ай бұрын
ආයි මේ වගේ බෑන්ඩ් එකක් නෑ
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 5 ай бұрын
🙏❤️
@annechrishni6995
@annechrishni6995 10 ай бұрын
super
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️👍🙏kzbin.info/www/bejne/l5LUloWjo65-g9k
@isharadeshappriya7758
@isharadeshappriya7758 5 ай бұрын
Aye kawada dakinnada❤❤❤
@ranjithkumara4850
@ranjithkumara4850 5 ай бұрын
Supiri
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 5 ай бұрын
❤️🙏
@pavindubimal7621
@pavindubimal7621 9 ай бұрын
Me backing aye kawadwath dakinna wena ekk na😢😢
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 9 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/l5LUloWjo65-g9k
@nirmalchathuranga3681
@nirmalchathuranga3681 4 ай бұрын
Arrowstar play krnwa ❤
@udarasilva9333
@udarasilva9333 5 ай бұрын
❤ best never seen again 😢
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 5 ай бұрын
❤️🙏👍
@chamilsanjeewa4475
@chamilsanjeewa4475 10 ай бұрын
Sunflower ❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️👍🙏kzbin.info/www/bejne/naPaaJ2wnqZplZI
@sithumsilva539
@sithumsilva539 7 ай бұрын
Anton perera❤️🔥
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 7 ай бұрын
❤️👍🙏
@sachinthafernando4075
@sachinthafernando4075 7 ай бұрын
Rip sathish aiya ❤️ Sunflower ❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 7 ай бұрын
👍🙏❤️
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 22 күн бұрын
😢😢😢😢😢man galenbindunuwewa. Kekirawata giya miusic al eka balanna sathis mahattaya hitiya Nissan bluebird ekka awith ediye man hitanne 65....number ekak😢😢😢ayage aamwastha addi gold life ekak bona gaman ediye eka bima dala stage 😢ekata negga😢😢ada wage mevils penawa😢😢😢sudu pata kit eka edals hitiye duhul😢😢😢😢😢😢niwansuwa lebewa obathumanta 😢😢😢😢😢😢😢man asama gayakaya methej😢😢😢🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤😢😢😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
@reetashamali6998
@reetashamali6998 6 ай бұрын
Aderei ❤❤❤
@madhuunimesh5687
@madhuunimesh5687 Ай бұрын
Bass ekanan wadinawa lestama ❤❤
@amalmaduranga3482
@amalmaduranga3482 6 ай бұрын
Ada kale musical ekak blanna giyama unge andonawa ahanna ona ekata mewa le pirisidu wenawa
@UdayashanthaPushpakumara-we5po
@UdayashanthaPushpakumara-we5po 5 ай бұрын
නීල් වර්ණ කළ සූරිය වැරැද්දක් කරා රොෂාන් පෙරේර අයින් කරපු එක තමා වෑන්ඩ් නැති වුණේ
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 5 ай бұрын
👍🙏❤️
@JMGDhammikaJayaweera
@JMGDhammikaJayaweera 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 7 ай бұрын
❤️👍🙏
@rasanjanaprabhath5841
@rasanjanaprabhath5841 9 ай бұрын
Sunflower 😍🌻
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 9 ай бұрын
👍❤️🙏kzbin.info/www/bejne/iHKYcpuoiK-Coc0
@deepthiyenjeewithayasoya9986
@deepthiyenjeewithayasoya9986 10 ай бұрын
දුකයි 😂😂😂😂
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️👍🙏kzbin.info/www/bejne/l5LUloWjo65-g9k
@ishankakrishan5399
@ishankakrishan5399 9 ай бұрын
Pakatada pko hinawenne takaran band ahana gobbayekada uba
@dammikasenavirathna5334
@dammikasenavirathna5334 10 ай бұрын
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/goqZkGylmrynpbs
@JanakaLakmal-xx2zo
@JanakaLakmal-xx2zo 9 ай бұрын
Sunflower 😢😢❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 9 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/l5LUloWjo65-g9k
@lalithkumara8443
@lalithkumara8443 9 ай бұрын
No 1in sri lanka
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 9 ай бұрын
🙏❤️👍kzbin.info/www/bejne/Z3ioiZ-phdSCp80
@AsankaRathnayaka-ph2ug
@AsankaRathnayaka-ph2ug 5 ай бұрын
ඒ කාලෙ ආයෙ එන්නෑ...ඉතිං.මංජුල ගමගේ එහෙම කොච්චර දක්ෂ වාදකයෙක්ද?😢
@Vidushkadarmapala
@Vidushkadarmapala 9 ай бұрын
Dan sunflower kiyannna mala wadayak oluwata..Neel nikan pissuwak keliye..Dan terenawa athi..
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 9 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/goqZkGylmrynpbs
@gayantech2179
@gayantech2179 10 ай бұрын
🌻🌻❤️❤️🎹🔊🎸🥁🏆🏆
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️👍🙏kzbin.info/www/bejne/gaXdZpprnN2fj5o
@schaturangahewage8858
@schaturangahewage8858 3 ай бұрын
මාලන් අයියා බර අවි වලින් දෙන්නෙ
@madushanwickramarathna3173
@madushanwickramarathna3173 10 ай бұрын
🎉
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/jXrckquapJafrc0
@ruwankumara2744
@ruwankumara2744 10 ай бұрын
meso ake kare 2004.09.04.
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
❤️👍🙏kzbin.info/www/bejne/Z3uZlauvmZd-Y5Y
@chandanaperera4004
@chandanaperera4004 6 ай бұрын
මේ වෙනකන් සතුටින් සිටි අපට 12. 26සිදු වු විනාශය
@AGS77777
@AGS77777 10 ай бұрын
❤❤❤❤❤❤❤😢
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
🙏❤️👍kzbin.info/www/bejne/qoG8mZV9rrJogLs
@piumaldananjayaii7784
@piumaldananjayaii7784 7 ай бұрын
Bass maranw💀
@priyanthakumara352
@priyanthakumara352 5 ай бұрын
Dan innagayokyo wagda
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 5 ай бұрын
🙏❤️
@NimeshRajapaksha-j7
@NimeshRajapaksha-j7 4 ай бұрын
අනිවාර්යයෙන් ❤
@AsankaMawella
@AsankaMawella 10 күн бұрын
😢😢😢😢❤❤❤❤❤❤❤
@nuwaraeliyaTvchannel
@nuwaraeliyaTvchannel Ай бұрын
Sikarat buma wedi nisa meruna
@roshanmadusanka4978
@roshanmadusanka4978 6 ай бұрын
Maloo almai brother
@Lahiru-yq6dr
@Lahiru-yq6dr 3 ай бұрын
කොහොමද කියන්න වචන na .
@gayanlakmal1196
@gayanlakmal1196 10 ай бұрын
මේකෙ full show එක නැතිද ?
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
🙏❤️👍 me show eke දැනටමත් vedio clip 3 dala tiynne ,,band section ටිකක් tiynne ,අනිත් vedio danawa kzbin.info/www/bejne/Z3ioiZ-phdSCp80
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 10 ай бұрын
kzbin.info/www/bejne/j17TiqdvopyAedE
@RanilChamara-h8n
@RanilChamara-h8n 3 ай бұрын
. mm..😢
@MpsPriyantha
@MpsPriyantha 9 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 9 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/jGWZqIqMitVjpcU
@ishankakrishan5399
@ishankakrishan5399 9 ай бұрын
Awajathakayek ne ballekta jathaka wechcha😂😂😂
@RohanMihira
@RohanMihira 9 ай бұрын
Kdhzkzzkzsy😅😂😊ieeoeiodudksklshsiss jjwjsks
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 9 ай бұрын
❤️👍🙏kzbin.info/www/bejne/Z3ioiZ-phdSCp80
@sampathkumara2101
@sampathkumara2101 9 ай бұрын
Ft.2004.sunflowers
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 9 ай бұрын
❤️🙏👍kzbin.info/www/bejne/goqZkGylmrynpbs
@HasithaRanganadga
@HasithaRanganadga 4 ай бұрын
රොශාන් අයියයි, මන්ජු අයියයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 17 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 187 МЛН
ආදරණීය සතිෂ් |  Sathish Perera best song collection 01
27:57
ALLRIGHT WITH SATHISH PERERA 2010 LIVE SHOW
16:21
Roshan Bandara
Рет қаралды 74 М.
Sathish Perera with Sanidapa OLD
12:54
Bhathiya Wickramaarachchi
Рет қаралды 164 М.
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН