AMUKA DUMUKA 6 ටප්ප ඩුකුම් ඩුම් (TAPPA DUKUM DUM) HORIZON DJ NONSTOP 0776071811-MANOJ

  Рет қаралды 1,992,462

Polgahawela Horizon

Polgahawela Horizon

Күн бұрын

HORIZON BAND MANOJ 0776071811

Пікірлер: 1 700
@TharukThewnaka-lj7lz
@TharukThewnaka-lj7lz 6 ай бұрын
උබලටම ආවේණික රටාවකට එන උබලගෙ වැඩ පට්ට පදිරි,උබලට ඉන්දියන් බෑන්ඩ් පරාදයි.පොල්ගහවෙල සන්නාමය හොරයිසන් 🔥👍💪
@Kavishkake
@Kavishkake 6 ай бұрын
ගැම්ම❤
@Kavishkake
@Kavishkake 6 ай бұрын
ගැම්ම❤
@samanpriyantha5761
@samanpriyantha5761 6 ай бұрын
Aniwa
@samanpriyantha5761
@samanpriyantha5761 6 ай бұрын
Amuka dumuka 7 oni 😊
@srilankamadusankatv2126
@srilankamadusankatv2126 6 ай бұрын
​@@Kavishkakeqqqaq1aqq
@udayanadeeshanofficial
@udayanadeeshanofficial 6 ай бұрын
ඔන්න ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු අපේ අලුත්ම nonstop එක😍ඔයාලාගේ මේ ආදරේට ගොඩාක් ආදරෙයි අපි හැමදාම අපි එක්ක ඉන්න අපේ හයියට❤🙏✌
@susanthachamarakumara7177
@susanthachamarakumara7177 6 ай бұрын
🎉🎉🎉
@AkilaNuwan-d5p
@AkilaNuwan-d5p 6 ай бұрын
In awa saho❤❤😊
@TharukThewnaka-lj7lz
@TharukThewnaka-lj7lz 6 ай бұрын
අනිවා
@djsilvadilanvideos9461
@djsilvadilanvideos9461 6 ай бұрын
පුලුවන් නම් ටිකක් දිග නොන්ස්ටොප් එකක් දාන්ඩ පාටියක නටන්ඩ ❤️❤️
@lumindasandaruwan7357
@lumindasandaruwan7357 6 ай бұрын
අනිවා ❤
@LNRBUSKINGDOM-dl9ql
@LNRBUSKINGDOM-dl9ql 6 ай бұрын
පොල්ගහවෙල Horizon කියන්නේ Brand එකක් 💪💞
@dinusewmini9107
@dinusewmini9107 6 ай бұрын
අම්මෝ ඒක මරු අනේ,,, තව ඕනි ඉක්මනට, good luck හොරයිසන් අයියලා, ❤❤🎉🎉🥰🥰
@MahsikaChathurangni-kz3rz
@MahsikaChathurangni-kz3rz Ай бұрын
❤️❤️❤️👍
@UNKNOWN87556
@UNKNOWN87556 6 ай бұрын
බදිමු සුදා සෝන්ග් එක මාර ල්අස්සනට කියනවා. මාරම ලස්සනයි. ශම්මු අයියා♥
@RUSH.CHAMARA
@RUSH.CHAMARA 6 ай бұрын
පට්ට මනෝජ් අයියෙ..❤ ඒක නම් බාවනාවක්.
@arunharshana5513
@arunharshana5513 5 ай бұрын
ලංකාවේ හොඳම nonstop තියෙන්නේ ubalage aiya
@SsMediaVisionlk
@SsMediaVisionlk 6 ай бұрын
Sri Lankan no 1 Music Band & Peoples Band....Congratulations Horizon.....
@UNKNOWN87556
@UNKNOWN87556 6 ай бұрын
අනේ මාරම ලස්සනයි. කියන්න වචන නැ. පුදුම ලස්සනක් තියෙන්නෙ♥💗💗💗💗👈🤟🤟🤟🙈💯💯💯🤘🤘🤘🤘🤘💯♥♥♥♥♥♥
@kasuntharanga9007
@kasuntharanga9007 6 ай бұрын
වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියා.ඒ තරම් ආදරෙයි . හැමෝම එක වගේ දක්ශයි.ලංකාවෙ සුපිරි බ්‍රෑන්ඩ් එක.හදවතේ බ්‍රෑන්ඩ්ඩෙක❤❤❤❤
@SamanKumara-zo5ee
@SamanKumara-zo5ee 5 ай бұрын
ඒක නම් පට්ට මේක පට්ට එහෙම නෑ ❤ ඔයාලගෙ නන්ස්ටොප් ඔක්කොම පට්ට ❤
@lakshankavinda5324
@lakshankavinda5324 6 ай бұрын
පට්ටයි ඕයි ටප්ප ඩුකුම් ඩුම් 😂😂😂 මරු ඕයි.මෙ වගෙ එකක් එනකන් හිටපු කට්ටිය මේ පැත්තට ❤ හැමදම මෙ.වගෙ ඒව ඕනී 💝
@mygmusicshowparty
@mygmusicshowparty 6 ай бұрын
Horizon නන්ස්ටොප් නම් ඉතින් ඒල 👍 එල good nonstop සැපක් තමා..😘
@HCCBOOKSHOP
@HCCBOOKSHOP 6 ай бұрын
සුපර්. පොල්ගහවෙල අනන්‍යතාව පොල්ගහවෙල ස්‍ටේෂන් එක උනේ ඉස්සර. ඉදල ඉදල දෙන එක ෆට්ට.
@dilansudusinghe1494
@dilansudusinghe1494 6 ай бұрын
Nonstop සන්ෆ්ලවර් පස්සෙ Nonstop King horizon.ආර්ට්ස් බෑකින් නමි ෆ්ලැෂ් බෑක්.horizon කොල්ලෝ ටිකට සුබම ගමනක් යන්න පුලුවන්🎉❤❤❤
@KesharaKavinda
@KesharaKavinda 6 ай бұрын
Dj nonstop නම් පොල්ගහවෙල Horizon තමා 🤍😍✌️
@dilshanpramod1000
@dilshanpramod1000 6 ай бұрын
Horizon is a brand ❤️‍🔥ආසම බෑන්ඩ් එක ❤️‍🔥🤍🩷 ❤🩷POLGAHAWELA HORIZON 🩷❤
@RamayaRajapasha
@RamayaRajapasha 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PrabaPraba-u8f
@PrabaPraba-u8f 20 күн бұрын
Aniwa සහෝ❤🤙
@PakistancricketloverCricketlov
@PakistancricketloverCricketlov 6 ай бұрын
දැන් කැසට් එන්නෙ නැති එකේ මේ අලුත් වැඩේ පට්ට.. ස්ටුඩියෝ එකේ ගහපු ඔරිජිනල් නන්ස්ටොප් 😍❤
@Hashini-bv4tw
@Hashini-bv4tw 5 ай бұрын
මන් ආසම බෑන්ඩ් එක.එදා ඉදන් ආදරෙයි.❤️❤️ලස්සනයි ❤❤
@Kalum-dh2nz5oi3j
@Kalum-dh2nz5oi3j 6 ай бұрын
Nonstop නම් හොරයිසන් විතරමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරේයි පැලෙන්න
@AshanLahiru-rm3hd
@AshanLahiru-rm3hd 6 ай бұрын
ලීඩ් පාරවල් ටිකත් සුපිරී ජය වේවා
@samannilushana2295
@samannilushana2295 5 ай бұрын
මොන සංගීත කන්ඩායම් හිටියත් nonstop නම් හොරයිසන් විතරයි අපිට නම්. පට්ට උබලා සෙට් එක❤
@SgniroshanaNadeekantha
@SgniroshanaNadeekantha 6 ай бұрын
අවුරුද්දට සුපිරියක් තිබ්බනම් ඇති...😢
@SadeepaSubashana-m9t
@SadeepaSubashana-m9t 5 ай бұрын
ශම්මු අයියා අන්තිම හරියෙ කියන්නෙ සිංදු ටික ඒ ටිකට නම් ආස හිතෙනවා ඇහ්❤ මාරම ගැම්මක් තියෙන්නෙ . හොරයිසන් නන්ස්ටොප් එක්ක තමා ඉතින් දවසම වැඩ කරන්නෙ 😊
@pathumprabhashwara9457
@pathumprabhashwara9457 6 ай бұрын
සිම්බල් දෙයියා ❤ මනොජ් අයියා ආදරෙයි ❤
@prabhathsandharuwan833
@prabhathsandharuwan833 6 ай бұрын
ලංකවෙ බෑන්ඩ් වලින් දැන්නම්.හොරයිසන් වලට ගහන්න බෑන්ඩ් එකක් නෑ.බන්....මෙක වෙනම..ඉස්ටයිල් එකක් බන්..අදරෙයී හොරයිසන් ❤❤❤ 😍😍..අංක එකෙ බැන්ඩ් එක කිව්වොත් එකෙන්ම.හරී ...කලෙට හරි තලෙ දෙන එකම.සෙට් එක අදරෙයී බොසා.😍😍💋❤😘
@DilanAruna-q7s
@DilanAruna-q7s 4 ай бұрын
නියමයි❤❤❤❤❤
@RASIYAOfficial-rl9dj
@RASIYAOfficial-rl9dj 6 ай бұрын
ඔයාලගෙ බැන්ඩ් එක හෙන අතල් ඔයි සුපිරි ❤
@tharuwakshimenmi514
@tharuwakshimenmi514 5 ай бұрын
බෑන්ඩ් 100 පරදවපු එකම බෑන්ඩ් එක පොල් ගහවෙල හොරයිසන් ආදරේයි❤
@සජ්ජා-ය7ච
@සජ්ජා-ය7ච 4 ай бұрын
අනිවාර්යෙන් ❤️
@Keerthivijayabahu
@Keerthivijayabahu 6 ай бұрын
හොරයිසන් කියන්නෙ බෑන්ඩ් අතර බ්‍රෑන්ඩ් එකක්. පට්ට අප්ඩේටඩ් ❤ මේ පාරත් දීලා තියනවා සැරටම ආදරෙයි පැලෙන්න ❤🎉
@sasidunuwantha1251
@sasidunuwantha1251 6 ай бұрын
කී බෝඩිස් ගෙ වොයිස් එක 😫💗
@SandarenuSilva
@SandarenuSilva 3 ай бұрын
ඒ වොයිස් එක පට්ට...❤
@PrabaPraba-u8f
@PrabaPraba-u8f 20 күн бұрын
Fr❤
@prasadkumara8207
@prasadkumara8207 6 ай бұрын
Polgahawela horizon nam ithim agamak adarei ❤❤❤❤
@dinukadinuka6611
@dinukadinuka6611 5 ай бұрын
නන්ස්ටොප්නම් ඉතින් හොරයිසන් තමා ❤️😋
@surangajayathissa
@surangajayathissa 6 ай бұрын
මොනා උනත් ලංකාවේ වෙනසක් කරපු එකම බෑන්ඩ් එක පොල්ගහවෙල හොරයිෂන් අනිත් බෑන්ඩ් එකම නොන්ස්ටොප් ටික පට්ට ගහද්දී උඹලා වෙනස්ම නොන්ස්ටොප් දෙනවා අපිත් කැමති ඒ වෙනසට තමා ආදරෙයි සෙට් එකටම💖💖💖💖💖
@isurukavinda2142
@isurukavinda2142 5 ай бұрын
හොරයිසන් බැස්සම මුලු ගමම හොල්ලනවා එලම කොල්ලො ටිකක් ආදරෙයි සෙට් එකටම පැලෙන්න තව අල්ලමු අලුත් ඒවා ❤🎉
@TharushaMadushan-l9u
@TharushaMadushan-l9u 6 ай бұрын
මං බර කාලෙක ඉදන් මෙයාලගෙ මේ වගේ Dj style එකට ගහන සෙට් එකේ ඉදන් අද වෙනකන් අහනව ❤️
@udayanadeeshanofficial
@udayanadeeshanofficial 3 ай бұрын
අපේ හැම nonstop එකකටම ආදරේ කරන ඔයාලට පට්ටම ආදරෙයි අලුත්ම එකක් එනවා ලගදීම සෙට්වෙලා ඉන්න😍❤✌
@Isurubusofficial-ls8sw
@Isurubusofficial-ls8sw 6 ай бұрын
දිගටම වීඩියෝ දාන්න මගෙන් සුභ පැතුම් 👍 ❤️
@UNKNOWN87556
@UNKNOWN87556 6 ай бұрын
මාරම ලස්සනයිනෙ 👍😊 නියමයි 👍
@mrroma340
@mrroma340 6 ай бұрын
කීබෝඩ් පාර නම් සුපිරි ❤❤❤❤ අයේ කතා දෙකක් නැ ඉතින් සුපිරි ❤❤ නස්ටොප් නම් හොරයිසන් තමයි ඉතින් ❤❤❤❤
@lishithashenal1274
@lishithashenal1274 5 ай бұрын
අමුක ඩුමුක ඇල්බම් සෙට් එකම මරු මෙහෙම ස්ටුඩියෝ වල ගහන ඔරිජිනල් කොලිටි එකට අපි හැමෝම ආසයි මේ වෙනස තමා අපිට ඕනෙ උනේ එකෙන්ම ❤
@jayaramravichandran
@jayaramravichandran Ай бұрын
❤❤
@MahsikaChathurangni-kz3rz
@MahsikaChathurangni-kz3rz Ай бұрын
❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@PrasannaKumara-v6t
@PrasannaKumara-v6t 6 ай бұрын
Horaizon සන්නාමය වැජඹේවා ආදරෙයි ඈ
@ThamejiKavindya
@ThamejiKavindya 5 ай бұрын
මතර 2 කොළඹ බස් එකෙ මෙ නන්ස්ටොප් එක ඇහිලා තමයි මෙක දැන් අහන්නේ❤❤
@sadundehigama5737
@sadundehigama5737 6 ай бұрын
අලුත් එක එනකන් හිටියෙ මං විතරද ?💖🎶🎶
@RUSH.CHAMARA
@RUSH.CHAMARA 6 ай бұрын
ඇයි මම
@dspetmedia
@dspetmedia 6 ай бұрын
ඇයි මන්
@roshannaveen3770
@roshannaveen3770 6 ай бұрын
❤❤❤
@thusharilanka8536
@thusharilanka8536 6 ай бұрын
AE api
@HimalMadhushanka
@HimalMadhushanka 6 ай бұрын
Math❤
@ruwanindika4237
@ruwanindika4237 6 ай бұрын
නිහතමානී නායකත්වය ඔවුන්ටම වු අනන්‍යතාවයක් නොසැලී පෙරටම හොරයිසන්.ආදරෙයි
@supunsandaruwan3498
@supunsandaruwan3498 6 ай бұрын
nonstop king.. aadarei horaizon🥰🥰
@UNKNOWN87556
@UNKNOWN87556 6 ай бұрын
ඩාන්සින්ග් ටිකක් තව එකතු කරානම් තවත් මරු 😊💯 ශම්මු 😊
@TharinduDilshan-j7g
@TharinduDilshan-j7g 6 ай бұрын
කීබෝඩ් අයියාගෙ කටහඩනම් පිස්සුවක් 😼❤️🤟
@Akila-mf5im
@Akila-mf5im 6 ай бұрын
ඌ සුපිරි
@RashmithaAnuhas
@RashmithaAnuhas 5 ай бұрын
Atta❤
@isurusasanga3312
@isurusasanga3312 5 ай бұрын
Ade aththa kathawa ayage voice ekanam niyamai 👌👌👍🥰
@vihagamalshan6321
@vihagamalshan6321 5 ай бұрын
❤Ow
@luciferdonghua_x
@luciferdonghua_x 5 ай бұрын
Sinduwe nama mokdda
@NimeshLakshan-gf5nv
@NimeshLakshan-gf5nv 6 ай бұрын
ෆට්ට බෑන්ඩ් එකක්, මේ ගමන උඩටම යන්න ඕනෙ 🫦❤❤❤❤
@SumuduEranga
@SumuduEranga 6 ай бұрын
තව ඕන උබලග නන්ස්ටොප් සුපිරි මචංලා❤
@chandimamaduranga9361
@chandimamaduranga9361 5 ай бұрын
සුපිරි වොයිස් ටික ඈ.ඕනිම එකකට සෙට් වෙන වොයිස් ටිකක් තියෙන්නෙ❤️
@madusankaSanka-io6vj
@madusankaSanka-io6vj 6 ай бұрын
ඒකත් පට්ට උදාරයි 😅
@kawi5285
@kawi5285 5 ай бұрын
බෑන්ඩ් නම් හොරයිසන් තමයි ❤ පට්ට ලස්සනයි ❤❤
@chandanakumara3227
@chandanakumara3227 4 ай бұрын
පට්ට නේද
@danushkaniranjan6242
@danushkaniranjan6242 3 ай бұрын
@Meedumpawan
@Meedumpawan Ай бұрын
පිස්සු එවුන්ට හොදයි
@PrabaPraba-u8f
@PrabaPraba-u8f 20 күн бұрын
Pessuwak tamai bn horizon❤
@surangajayathissa
@surangajayathissa 6 ай бұрын
ඒක සුපිරියක්❤ පොල්ගහවෙල හොරයිෂන් ආදරෙයි සෙට් එකටම.....
@lahiruprasannabandara1386
@lahiruprasannabandara1386 5 ай бұрын
කවුරුත් කතා කරේ නැති එකම දේ මේ බැන්ඩ් එකේ කොල්ලොන්ගෙ වොයිස් ඒවා මාරම ලස්සනයි ඔනී සින්දුවකට ගැලපෙන වොයිස්❤❤❤❤
@lakshmanedirisingha
@lakshmanedirisingha 6 ай бұрын
පොල්ගහවෙල අපිටත් ඔයාලා ආඩම්බරයක් බ්‍රෝ. ජයවේවා. තව එකක් ඕන ඉක්මනට❤️❤️
@UNKNOWN87556
@UNKNOWN87556 6 ай бұрын
ශම්මු අයියා මරු
@chamaraks5278
@chamaraks5278 6 ай бұрын
ශම්මු අයියා පට්ට බං❤️❤️❤️
@chandimachandima2743
@chandimachandima2743 6 ай бұрын
👌👌මාරම ලස්සනයි... ආදරෙයි සෙට් එකටම... කරන ලස්සනම වැඩ ටික තව තවත් සාර්තක වේවා💞💞... ඇත්තෙන්ම අමුක ඩුමුක එකේ ඉදන්ම ෆට්ට ....💓 ආසාවෙන් අහන්න බලන්න නම් ඒ පොල්ගහවෙල හොරයිසන්ම තමයි....ජයවේවා 🎉.....💞💞
@champachampa6612
@champachampa6612 6 ай бұрын
කෝලයි කෝලම් බෝමයි හොරයිසන් මියුසික් පට්ට ලස්සනයි ❤
@බස්නායකලකා
@බස්නායකලකා 5 ай бұрын
හෙඩ් සෙට් එකට ගහලා දවස් ගනන් නිදිමරාගෙන ඩ්‍රයිවින් කරන්ඩ පුලුවන් සුපිරි 🥰🥰
@DenuwanRokz
@DenuwanRokz 6 ай бұрын
Horizon Kollo Tika Nonstop ekak gahuwoth elama thamai ithin Maru Aiyeeeeeeeeeeee Supiri Oyala
@wasanakumari9894
@wasanakumari9894 6 ай бұрын
සුපිරියක් තමා🎉🎉🎉🎉🎉❤
@directboy4497
@directboy4497 6 ай бұрын
ස්ටයිල් එකක් වෙනම ලෙවල් එකක්. ඒකට අපි ආදරෙයි. ඒක ඒ විදිහටම තව ගොඩක් කල් රඳවගෙන ගිහින් අපිට music වල උපරිම ආතල් දෙන්න කියලා උඹලගෙන් ඉල්ලනවා.ඩාන්ස් කරන්න සෙට් වෙන හැම තැනකම හොරයිසන් නන්ස්ටොප් එකක් තිබ්බේ නැත්නම් පරිප්පු නැති හෝටලයක් වගේ..කුස්සියේ සාලෙ කඩේ පිලේ ඉරිදා පොලේ බස් එකේ වෑන් එකේ කාර් එකේ horison non stop එකක් ඇහුනේ නැත්නම් ඒක ලෝක පුදුමයක්...
@SLmixtube
@SLmixtube 6 ай бұрын
මචං උබලගෙ තියෙන්නේ වෙනම රහක්❤ ඒක ෆට්ටම ෆට්ට ආ 🤩
@user-ex9xz1si4g
@user-ex9xz1si4g 6 ай бұрын
Adoo eka supiriyak🎉
@ChaminduLakshan-g3s
@ChaminduLakshan-g3s 5 ай бұрын
එකා වගේ එකටම ඉන්න මරු සෙට් එක ආදරෙයි අයියල සෙට් එකටම බුදු සරණයි කතරගම දෙවි පිහිටයි 🙏 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗❤️❤️❤️😘
@RamayaRajapasha
@RamayaRajapasha 4 ай бұрын
❤😻💖💓🖤💛💚💞💟❤️‍🩹❤️‍🔥💕💙rydgfjf
@KesharaKavinda
@KesharaKavinda 6 ай бұрын
කොල්ලෝන් ගේ Voice නම් පිස්සුවක් 😍✌️🤍
@RamayaRajapasha
@RamayaRajapasha 4 ай бұрын
😮😢❤ 4:38
@DasunManu-ry7un
@DasunManu-ry7un 6 ай бұрын
Supiri oi oyalage wada patta
@TharushaMadushan-l9u
@TharushaMadushan-l9u 6 ай бұрын
මෙයාලගෙ මේ යන බීට් එක පට්ට. ඔයාලටම ආවේණික මේ බීට් එක මරු. වෙන කාටවත් ගහන්න බැ ලංවෙන්නවත් බෑ ❤👍
@shen_Music-g3g
@shen_Music-g3g 6 ай бұрын
මේ වගේ නන්ස්ටොප් දාගෙන මගේම බස් එකක් Drive කරන මනෝපාරක් ගහන මම🙃🙃
@AchiraPeshan
@AchiraPeshan 5 ай бұрын
බස් එකාක් ගන්නවානම් ගොඩාක් කරම තියෙ පුළුවන් නම් කියන්න
@sadunlakshan5016
@sadunlakshan5016 4 ай бұрын
Bus simulator indonesia gahana mama
@SagaraDhananjaya
@SagaraDhananjaya Ай бұрын
Hemadamath mge bus eke danneth oylage nostop thma eka macho ohoama yan adrei ❤❤
@directboy4497
@directboy4497 6 ай бұрын
අමුඛ දුමුකෝ ඒක දෙවෙනි ඉනිම වගේද 😂කොටස් කීයක් වගේ යනවද කොහොම වුණත් මේක තව සෑහෙන කාලයක් කරපල්ලා අපි ආසයි ආදරෙයි.දැන් මේ හඬට ඇබ්බැහි වෙලා හොරයිසන් කොහේ ඇහුනත් මේ ritham එක හොරයිසන් තමයි
@GayanKrishan-mb8jv
@GayanKrishan-mb8jv 6 ай бұрын
දක්ෂ චරිත ගොඩක් බිහිවූ හොඳම බැන්ඩි එකක්...නිරො.නිෂා .ප්‍රසා.පැටිටා.......සකුරා රෙන්ජ් අජිත් අයියා වාගේ මනොජ් අයියා
@ThusithaSandakelum-us3nx
@ThusithaSandakelum-us3nx Ай бұрын
Jeta th awe horaizan ekan
@rambukkanaabhimanaya
@rambukkanaabhimanaya 6 ай бұрын
ඔක්ටපෑඩ් අපේ රඹුක්කන ගැම්ම තුශාන් දෙනවා සැපට ❤
@hasithasandeepa123
@hasithasandeepa123 6 ай бұрын
ambanpola 29 eka supiriyk 💖😍 Jaya wewa set ekatama 🎶❤️
@HerathHerath-f5f
@HerathHerath-f5f 6 ай бұрын
සුපිරියි...ආදරෙයි අවුරුදු වලට කලින් තව එකක් ඕනා....❤❤❤
@dushyankapriyantha7933
@dushyankapriyantha7933 5 ай бұрын
කීබෝඩ් අයියාගෙ වොයිස් එකට නම් පට්ට ආසයි.පරණ සින්දු වලින් නන්ස්ටොප් ටිකක් ඕනි මාසෙකට එකක්වත්❤
@Shanu_girl_official
@Shanu_girl_official 6 ай бұрын
හදවතේ Brand එක.. 💪💙
@chandanakumara3227
@chandanakumara3227 4 ай бұрын
නියමයි❤❤❤❤❤ hai ශානු
@NamalPradeep-ll8zt
@NamalPradeep-ll8zt 5 ай бұрын
මනොජ් අයියෙ ඔයා ලස්සනට ගෙම ගහනව ❤❤❤❤ අපි තමයි හොදටම කරන්නෙ කියන කට්ටිය ඔනතරම් ඉන්නවා ඔයාට සමකරන්න ලන්කාවෙ කවුරුත් නැ අයියෙ ජයෙන් ජයම වෙවා බුදුසරණයි ජෙසුපිහිටයි 🌹🌹👑️👑️👑️ ආදරෙයි මැරිලාත් පැයක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@production6248
@production6248 6 ай бұрын
Next level මගෙ එකාලා❤️🥳
@SanathSanathdissanayaka
@SanathSanathdissanayaka 6 ай бұрын
සුපිරි පරන සින්දුත් දාල දිග එකක් හදන්න ඕනා අවුරුදු පාටිය සැරටම තියන්න❤❤❤ ජය වේවා කොල්ලෝ...
@NissankaNamal
@NissankaNamal 6 ай бұрын
අවුරුදු වලට ආවා ඔන්න පහරක් නටන්න .හොරයිසන් ගැම්ම...❤🥰
@Realbidiya
@Realbidiya 6 ай бұрын
Ekenma
@siriljayathunga
@siriljayathunga 2 ай бұрын
Ado macho aa aa aa aa aa athal kiyanne mewata
@AllUse-we6qh
@AllUse-we6qh 5 ай бұрын
අඩෝ මරුම voice සෙට් එකක් තියෙන්නේ ආ❤
@LakshanArunashantha
@LakshanArunashantha 6 ай бұрын
Supiriyak thama ithin ✌
@hasithamadushaan2118
@hasithamadushaan2118 5 ай бұрын
wenada wagema Ekath paharak 😊❤❤
@gamingdiladila8456
@gamingdiladila8456 6 ай бұрын
පට්ට❤❤ සුපිරියක් ❤ අමුක ඩුමුක 7 එනකන් බලන් ඉන්නව හොදේ😘ගැම්මක්💪
@thilakpushpakumara3324
@thilakpushpakumara3324 5 ай бұрын
වැඩිඩො කියන්නේ වැඩ්ඩන්ට නියමයි ❤ ලංවෙන්න නම් කවුරුත් නෑ.හොරයිසන්..👍👍
@Chamikasandaruwan-sj6nf
@Chamikasandaruwan-sj6nf 6 ай бұрын
ඒකනම් පට්ට අයියේ..❤❤❤. ආදරෙයි හොරයිසන්❤️❤️❤️👊👊
@ireshindika7947
@ireshindika7947 5 ай бұрын
වෙන සංගීත කණ්ඩායම් ජනප්‍රිය උනාට වැඩක් නැහැ. අපි අහන්නේ හොරයිසන්ස් .මේකට ගහන්න කාටත් ගහන්න බෑ. ජයවේවා එකෙන්ම ❤❤😂😂
@MahsikaChathurangni-kz3rz
@MahsikaChathurangni-kz3rz Ай бұрын
🤔👍👍👍👍
@asiya_boy_official
@asiya_boy_official 6 ай бұрын
කාලෙක ඉදන් මේ හොරයිසන් ලගෙ බැකින් ටික අල්ලගන යනවා හැම වෙලෙම වගේ සුපිරි නන්ස්ටොප් තමා දෙන්නෙ පට්ට එකෙම්ම 🎉❤
@MaheeshaHeshan-x1e
@MaheeshaHeshan-x1e 6 ай бұрын
ඔයාල තාම හොරයිසන්ලගෙ නන්ස්ටොප් අහලා නැද්ද . HOW SAAD .. අහලා බලන්න ආස හිතෙයී ❤
@sambathsambath9273
@sambathsambath9273 5 ай бұрын
😂
@ChamodyaSathsarani-q1x
@ChamodyaSathsarani-q1x 3 ай бұрын
ahuva asa hithuna
@MahsikaChathurangni-kz3rz
@MahsikaChathurangni-kz3rz Ай бұрын
Hmm.......
@kavindadasun270
@kavindadasun270 6 ай бұрын
Woow Horizon 😍 අලුත් එක එනකම් බලාගෙන හිටියෙ😍 කියන්න වචන නෑ ඒ තරම් සුපිරි....🔥 හැමපාරම වගෙ අලුත් ඒවා දෙන්නෙ ,දැන් horizon brand එකක් වෙලා ඉවරයි 🥰 ❤ අවුරුද්දට තව අලුත් එකක් ඕනි 🙂 🎉💖
@Thinu_music
@Thinu_music 6 ай бұрын
7 වෙනි පාරටත් අහන මම ❤
@supunshanaka944
@supunshanaka944 6 ай бұрын
ඕනම සින්දුවකට ගැලපෙන වොයිස් ටිකක් තියෙන්නෙ❤
@JanithViduranga-j8t
@JanithViduranga-j8t 6 ай бұрын
ආදරෙයි❤❤ horizon
@prabuddhamanjula5892
@prabuddhamanjula5892 6 ай бұрын
Supiriyak 🎉🎉🎉
@sadaya..9093
@sadaya..9093 6 ай бұрын
Polgahawela inna apit gammak thama me band eka kawada hari lankawema hodama band eka wenawa eka oppu kara අමුකු ඩුමුකු එකෙන්❤
@galahatsob3263
@galahatsob3263 6 ай бұрын
Okkoma ekata dala ekka damu brooo....❤️❤️
@sadundehigama5737
@sadundehigama5737 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ !❤🥰
@chandimamaduranga9361
@chandimamaduranga9361 6 ай бұрын
මේකේ සවුන්ඩ් පට්ට බේස් එහෙම❤
@ShamiyahKing-e8w
@ShamiyahKing-e8w 6 ай бұрын
හැමදාම වගෙම සුපිරියි🥰 ❤️😘🎉
JIMBU BAMBU -Amuka Dumuka 7 HORIZON DJ Nonstop (0776071811 Manoj)
14:57
Polgahawela Horizon
Рет қаралды 616 М.
Dappi Nikan Amuka Dumuka 4  HORIZON BAND (0776071811)
14:26
Polgahawela Horizon
Рет қаралды 1,3 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 64 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 20 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Horizon rap nonstop (NEW 2024) 0776071811 OLD HITS song
10:32
Polgahawela Horizon
Рет қаралды 159 М.
HORIZON New DJ Nonstop (Amuka Dumuka 3)2023
12:41
Polgahawela Horizon
Рет қаралды 782 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 64 МЛН