Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 19 | 2024-12- 12 | Rupavahini TeleDrama

  Рет қаралды 214,421

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 948
@sunnyweerasinghe7434
@sunnyweerasinghe7434 Күн бұрын
වියලි ඉවරවෙන කොටම හිතට වගේම ගතටත් දැනෙන කතාවක් සහභාගි වෙන සියලු දෙනාටම ස්තූතිය.
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 17 минут бұрын
වියළි 💖💖💖💖💖 වසන්තය 💖💖💖💖💖 ලඟ ලඟම අවසානය එත්දි අමුතු දොස්තර ඇවිල්ලා අපට ලස්සන ආදර්ශමත් රසවත් ⁣පෙන්වනවා💝💝 ස්තුතියි වෛද්‍ය චාපා ඇතුළු සැමදෙනෙකුටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AwirDxb-l5g
@AwirDxb-l5g Күн бұрын
අනේ මං ඉන්නේ ඩුබායී වල ගෙදරක වැඩ කරන්නේ මට සනීප නෑ ඉක්මනට සනීප වෙන කියලා යන්න 🙏🙏🙏🙏
@indikaindika6190
@indikaindika6190 Күн бұрын
Ikmnta sanipa wewaa
@sunnyweerasinghe7434
@sunnyweerasinghe7434 Күн бұрын
මොකද ලෙඩේ
@Rukshan-fz1wt
@Rukshan-fz1wt Күн бұрын
ඉක්මන් සුවය ලැබේවා !!
@rusanjeewani2347
@rusanjeewani2347 Күн бұрын
ඉක්මනින් සුව වේවා ...budusaranai. දෙවි පිහිට ලෙබෙවා
@nilandapemajith
@nilandapemajith Күн бұрын
Ikmanin suwa wewa🌹
@ashenmalindu8279
@ashenmalindu8279 23 сағат бұрын
මේවා බලන්නෙ වෙනමම vibe එකක් තියෙන මිනිස්සු විතරයි.....මේක වෙනම රහක් 🤍🖤
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 22 сағат бұрын
❤❤❤❤අනිවාර්යෙන්
@Anusha-z3b
@Anusha-z3b 20 сағат бұрын
අනිවාර්යෙන්
@Ruwaniiii
@Ruwaniiii 20 сағат бұрын
ඇත්තටම
@NiranjalaPerera-k9d
@NiranjalaPerera-k9d 20 сағат бұрын
මේවට ඇබ්බැහි උනාම ඒක පිස්සුවක් ❤️
@charuweerasooriya5215
@charuweerasooriya5215 18 сағат бұрын
✍︎✍︎♡
@sameeradissanayake2624
@sameeradissanayake2624 21 сағат бұрын
සේමීනී ඉද්දමල්ගොඩ වෙනම ලෙවල් එකක නිලියක්❤ hats off🎉
@sirina1500
@sirina1500 Күн бұрын
මම දන්න කපල් එකක් ඉන්නව කලනි දොඩම්තැන්න හා තුමිදු දොඩම්තැන්න කියල. උන් දෙන්නගෙන් එකෙක් ගෑවුනත් ඇති කතාවක් සුපිරියක් වෙන්න. ඒක නම් පුදුම ගැලපීමක්
@lahirulk
@lahirulk 23 сағат бұрын
උන් ගෑ උනත් කතාව සුපිරි වෙන්නේ නෑ. උන් ගෑ වෙන්නේ සුපිරි කතා වලට විතරයි
@SheelaKw
@SheelaKw 21 сағат бұрын
​@@lahirulkIT'S TURE
@sameerakiri
@sameerakiri 20 сағат бұрын
Best Couple
@kaludeepasilvanishantha6974
@kaludeepasilvanishantha6974 18 сағат бұрын
Anivarenma ❤️
@shalithamadushani
@shalithamadushani 15 сағат бұрын
eka athta
@mohomawsook5865
@mohomawsook5865 Күн бұрын
එදොරි මුනියා පුටුවක බැදලා මේ කතාව පෙන්නන්න ඕන ලියනවානම් මේ වගේ කතා ලියපන් කියලා 😂
@widyajayasunndara104
@widyajayasunndara104 Күн бұрын
සුපිරි කතාව එදෝරිමුනියා කෑවා අපේ රසවින්දනය
@GangaGanga-jq8qz
@GangaGanga-jq8qz Күн бұрын
ඔව් 😄
@sudeshhettiarachchi9031
@sudeshhettiarachchi9031 23 сағат бұрын
එකගයි
@SandunSamarakkodi
@SandunSamarakkodi 23 сағат бұрын
ඌ මේවා ලියන්නේ නෑ. උට මේවා ලියන්න බෑ
@kapilvidanap6694
@kapilvidanap6694 23 сағат бұрын
😂😂
@pasindudezoysa
@pasindudezoysa 17 сағат бұрын
තමන් යටතේ ඉන්නා සේවකයන්ට වචනයක් කියන්නනෙ නැතිව ඔවුන්ව වෙනස් කරන විදිහ අපේ රටට අවශ්‍යම දෙයක්.
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 16 минут бұрын
🎉🎉🎉🎉
@mamakamthi7735
@mamakamthi7735 Күн бұрын
අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
@Hemanthaherath-h8b
@Hemanthaherath-h8b Күн бұрын
ඇයි තෑගි දෙන්නද මොලේ පුකේද තියෙන්නේ මීහරක් ප්‍රශ්න අහන්නෙ නැතිව බලනවන බලපල්ලා මෝඩකම ප්‍රදර්ශනය නොකර
@mamakamthi7735
@mamakamthi7735 Күн бұрын
@Hemanthaherath-h8b අම්දරෙයි මග්‍රේර් එකා 💝😍
@nimnaekanayaka773
@nimnaekanayaka773 Күн бұрын
මන්
@slnc3701
@slnc3701 Күн бұрын
🙋‍♂️😊
@chandimaDissanayaka-i1x
@chandimaDissanayaka-i1x 23 сағат бұрын
Tv එකේ බලලා comments blnna youtube awe 🤥
@Gayan-R26
@Gayan-R26 Күн бұрын
දැම් හැම චැනල් එකකම වගේ යන්නේ කිසිම තෙරුමක් නැති කතා.ඒ අතින්නම් මෙන්න කතා මාර විදිහට ඇබ්බැහි උනේ.❤️
@anuraranaweera2683
@anuraranaweera2683 23 сағат бұрын
සම්පුර්ණ ඇත්ත.වගතුවක්,සතුටක් නොගෙනෙන එක තැන පල් වෙන ටෙලිනාට්‍ය සංස්කෘති කාලෙක රත්තරං ඉදිරිපත් කිරිමක්.❤❤❤
@NiroshaKatapitiya
@NiroshaKatapitiya 23 сағат бұрын
හරිම ලස්සන කතාවක් ,, ඩොක්‍ටර් රගපානේ අමුතුම චරිතයක් ,,බලන්න ආසයි මේ වගේ වෙනස්ම කතා, මේ වගෙ වෙනස්ම කතා තවත් ලියන්න ❤❤❤
@khtsenulya7606
@khtsenulya7606 22 сағат бұрын
අනේ මගේ තාත්තාට ලෙඩ ඔක්කොම සනීප වෙන්න කියල ප්‍රාර්ථනාවක් කරන්න..පිං සිද්ද වෙයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏🙏🙏
@nuwanbuddika4159
@nuwanbuddika4159 22 сағат бұрын
ඉකමනට සනීප වෙන්න තාත්තා 🙂
@TeshanimanathungaManathu-po1cn
@TeshanimanathungaManathu-po1cn 22 сағат бұрын
දළදා සමිඳු පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා තාත්තේ❤
@vidanapathirana3005
@vidanapathirana3005 22 сағат бұрын
බුදු saranayi 🙏🙏🙏
@tharangasumudu1775
@tharangasumudu1775 22 сағат бұрын
Budu Saranai Thatthata
@sarangakandambi5392
@sarangakandambi5392 21 сағат бұрын
ඉක්මන් සුවය ලැබේවා❤️
@chandulabandara8203
@chandulabandara8203 21 сағат бұрын
කතාවේ ප්‍රධාන චරිත අතර සත්‍යාංගනි කියන හෙද නිළධාරිය ඒ චරිතේට උපරිම සාධාරණයක් කරනවා කියල මම හිතනවා. ❤
@shaleeathukorala6682
@shaleeathukorala6682 7 сағат бұрын
මමත් ඒක නෝට් කලා
@Mix_01_music
@Mix_01_music 22 сағат бұрын
මේ වගේ රෝහලක් ගොඩ ගනිපු අමුතු දොස්තර කෙනෙක් ඇත්තටම ඉදලා❤❤❤
@inokaperera1
@inokaperera1 20 сағат бұрын
උතුරු මැද පලාතේ😊
@duleekajayathilake
@duleekajayathilake 17 сағат бұрын
Dr ge nama dannawada?
@sanjusudesh9448
@sanjusudesh9448 15 сағат бұрын
ඒ වගේම ඩොක්ටර් කෙනෙක් මේ කතාවෙත් රගපානවා... දිනේශ් සුදර්ශන කියන ඩොක්ටර්... බලන්න මේකේ නාමාවලියෙ ඒ ඩොක්ටර්ගෙ නම පෙන්නවා... හලාවත විජයකටුපොත ග්‍රාමීය රෝහල..
@shyamali_wick72
@shyamali_wick72 12 сағат бұрын
නැහැ අනුරාධපුර ඇලයාපත්තුව hospital you tube එකේ විස්තර තියෙනවා
@Mix_01_music
@Mix_01_music 11 сағат бұрын
@ ඔව් එහෙ තමයි
@sathyajithchamara2031
@sathyajithchamara2031 Күн бұрын
මද්දලීනා අක්කට ජය මංගලම් කියාගෙන යමු...❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 14 минут бұрын
මග්දලේනා 😊 එහෙම නේද නම 😊😊 මට ඇහෙන්නේ එහෙමයි 😊
@randeniyarasika8981
@randeniyarasika8981 21 сағат бұрын
කරන්දෙණියේ රජයේ රෝහලෙත් හිටියා ජයසිංහ කියලා ඩොක්ට කෙනෙක් ලෙඩ්ඩුන්ට නොමිලේ බෙහෙත් දුන්න.එන්න බැරි කෙනෙක් හිටියොත් ගෙදරට ගිහින් බෙහෙත් කරා පර්මසි ඉදපු පාහර බල්ලෙක් ඒ්දොස්තරට වෙඩි තියලා මරුවා අදටත් උන්ගේ එකෙක්‌ හරි ඉන්නවා නම් හෙන හතක් ගහන්න ඕනේ.
@MALITH12345
@MALITH12345 20 сағат бұрын
Mokakda pharmacy eka?
@kamanikamani92
@kamanikamani92 17 сағат бұрын
😢😢😢
@sisirakumara7998
@sisirakumara7998 17 сағат бұрын
Dan ko un
@sampathbandara8935
@sampathbandara8935 8 сағат бұрын
මටත් මතකයි එහෙම දෙයක්. ෆාමසි කාරයට මොකද වුනෙ
@SujeevaFernando
@SujeevaFernando 10 сағат бұрын
මෙ කතාවෙ පාටට මම ගොඩක් කැමතියි.ඒ තුලින් අතීතය සිහිපත් කරනවා.හැමදාමත් ගොඩක් ආසාවෙන් බලන නාට්‍යය ක්.❤❤❤❤🎉🎉🎉🎉
@dreams8446
@dreams8446 21 сағат бұрын
සත්‍යාන්ගනි මිස් නම් සැබෑවටම නර්ස් නෝනා කෙනෙක් වගේ ❤
@DilanDhnushkaBandara
@DilanDhnushkaBandara 13 сағат бұрын
චරිතනම් ගලපල තියෙනව සුපිරියටම❤
@KalyaniRathnayaka-y4q
@KalyaniRathnayaka-y4q 10 сағат бұрын
පට්ට ලස්සන කතාවක්, කෝරලගේ සමන් ,සේමිණී ,මන් හරිම ආසා චරිත,,
@KasunSuranjaya
@KasunSuranjaya 19 сағат бұрын
මේ නලුවොද? මෙයාල රඟපාන්න දන්නවද? පොඩ්ඩක්වත් දන්නෑ, මෙයාලා නළුවො නෙවෙයි, එකෙම්ම චරිත. රඟපාන්නෙ ඇඟට දැනෙන් නැති වෙන්න. සුපිරි
@madushanka7859
@madushanka7859 13 сағат бұрын
Except that wanna be young rich girl. Quite artificial acting and facial expressions😢😢
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec Күн бұрын
මේ වගේ දොස්තරලා ඕනෑ කර තිබේ 🎉🎉🎉
@basurathubula2290
@basurathubula2290 20 сағат бұрын
රටේ දොස්තරලා ව්තරක් නෙමෙයි.හැම රාජ්‍ය සේවයකම මේ වගේ මිනිස්සු ඉන්න ඕන. හැම ගමකම සුන්දර මිනිස්සු හැදෙන්න ඕන.ඒක තමයි ලස්සන රටක් වෙන්නේ කවදා හරි.💪
@thimirasasanka3126
@thimirasasanka3126 23 сағат бұрын
රෝහල්වල වැඩකරන ඔළුව උදුම්මවගත්ත එවුන්ට ටොකු ඇණ ඇණ පෙන්වන්න ඕනෙ මේ නාට්‍ය.
@Dilrukshi-gk4bl
@Dilrukshi-gk4bl 21 сағат бұрын
කියලා වැඩක් නැහැ
@ranjandevapriya1725
@ranjandevapriya1725 9 сағат бұрын
මේ වගේ කතා වැඩිපුරම බලන්නෙ මේ දුෂණය වුන සමාජය නැවත මේ කතාවල තියන විදිහට නැවත හැදෙයි කියල හිතන මිනිස්සු.
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 15 минут бұрын
ඇත්තටම ❤❤❤
@anuraranaweera2683
@anuraranaweera2683 23 сағат бұрын
ශ්‍රි ලංකා රූපවාහිනියටත් බොහොම ස්තුතියි මෙවන් අපුරු වැදගත්කමක් තියෙන, විශිෂ්ඨ ඉදිරිපත් කිරිමක් සමග සුපිරි රංගන සමගින් ,සමාජයට වැදගත් පණිවිඩයක්,සතුටක්,උද්ධාමයක් ඇතිකරනවට,නැවතත් බොහොම ස්තූතියි.❤❤❤
@maleeshadissanayake9025
@maleeshadissanayake9025 23 сағат бұрын
දෙවෙනි ඉනිම වගේ කතා වගේද මේවා🙂,Episodes ඔක්කොම බැලුව එක දිගට!❤️😯🔥
@aravindajayasundara5277
@aravindajayasundara5277 22 сағат бұрын
Me too..
@amilaidealmotors9465
@amilaidealmotors9465 21 сағат бұрын
මමත්.......
@SanduniNisansala-n9s
@SanduniNisansala-n9s 4 сағат бұрын
මමත්
@nalinwanigasekara8160
@nalinwanigasekara8160 23 сағат бұрын
මමත් අමුතු දොස්තරට ඇබ්බැහි වූවෙක් වෙමි.ඔබ.?
@Rmd289
@Rmd289 21 сағат бұрын
අවට පරිසරයත් ලස්සනයි .💖💖💖🙆‍♀️🙆‍♀️ මේ නාට්‍යයේ න් පසුව ඇත්තටම කලපු රෝහළ අලුත් වෙලා ඇති.❤
@kalpamihiranga4375
@kalpamihiranga4375 Күн бұрын
කක්කා උන ඇදුම හොදනකොටම මට හිතුනා .මත්තලේනා කර කාරෙට ගනී කියලා😅
@dinushasadamali2634
@dinushasadamali2634 Күн бұрын
කලනි & තුමිදු ගෑවිලා ගියත් ඒක සුපිරියක් ❤❤❤❤
@C.M.M.Munasinghe
@C.M.M.Munasinghe 9 сағат бұрын
හැම චරිතයකටම සුදුසු අය තෝරගෙන තියෙනවා, හරිම සුන්දරයි ❤️
@NiroshAlwis
@NiroshAlwis 14 сағат бұрын
අමුතු දොස්තර නුගේගොඩ jhone එකේ කලාව බාර ප්‍රදාන ගුරුවරයා 🙏🙏🙏
@SudalaiSudalai-o3j
@SudalaiSudalai-o3j 7 сағат бұрын
හරිම ලස්සන වැදගත් ආදර්ශමත් කතාවක් මේ කතාව ඉදිරියට තව්ස්ත් ලස්සන කරන්න බුදුසරනයි හැමෝටම 😊
@kanchanaherath1000
@kanchanaherath1000 11 сағат бұрын
අර්ථයෙන්ම ටෙලියක් ❤️❤️❤️❤️
@mohomawsook5865
@mohomawsook5865 Күн бұрын
ඊලග කොටස දානකම් ඉන්න බෑ ඕයි ලූස් මෝශන්...❤❤❤
@widyajayasunndara104
@widyajayasunndara104 Күн бұрын
.😅😅
@RadeeDesilva
@RadeeDesilva 23 сағат бұрын
😂😂
@anoshafernando9210
@anoshafernando9210 23 сағат бұрын
😂😂
@gamaralagedon-yg6un
@gamaralagedon-yg6un 22 сағат бұрын
කිරළ ඇබයක් බටර් සමග අතුරා අධෝමුඛයෙන් ඇතුල් කරීම යහපති...
@WasanthaKumari-b7e
@WasanthaKumari-b7e 22 сағат бұрын
😂
@PrasannaSamankumara-cj7yi
@PrasannaSamankumara-cj7yi Күн бұрын
අද කාලේට ගැලපෙන නියම කතාවක් ❤️🎉
@mangalakarunarathna3849
@mangalakarunarathna3849 23 сағат бұрын
වාසනාවකට මේක සතියෙ දවස් පහම පෙන්නනව. සති අන්තෙ තිබ්බ නම් අපිට මෙලාකට පිස්සු හැදිල. සති අන්තෙ ඉතිං "සිහින ගෙනෙන කුමාරියේ" බලල ඔල්මාද වෙල ඉන්න අපිට මේක නැතිව බෑ බොලං
@madushakodithuwakku
@madushakodithuwakku 22 сағат бұрын
සති අන්තේ ඉරගිණි මද්දහන බලන්න ලස්සන කතාවක්
@narmadhavilasini6740
@narmadhavilasini6740 8 сағат бұрын
ඇත්ත
@nadunthilanka4453
@nadunthilanka4453 Күн бұрын
ඒ Flashback එක දෙන විදිය මරු.. 👍🏻
@DesikaNamali
@DesikaNamali 6 сағат бұрын
පිස්සු හැදෙන කතාවක්. මාර රහක් ❤
@anomadesilva5761
@anomadesilva5761 21 сағат бұрын
අම්මෝ....මග්දලේනාට මගුල් සීනු !!!😍😍
@Learnwithfun5418
@Learnwithfun5418 Күн бұрын
අඩෝ music next level, drama, camera angels, actors next level❤❤❤❤ චාපා නිසා මැරුන නර්ස් තනියම ලව් කරලා වගේ
@shamalkalakshani9347
@shamalkalakshani9347 Күн бұрын
අනෙ X මද්ලෙනා ගාවට දුවන් ආව විදිය🥹🥺🥺💜️💜️
@chamikajeewanthiOfficial
@chamikajeewanthiOfficial 23 сағат бұрын
මේකෙ Act කරන ගෑනු ළමයා හරිම ශෝක්. Like her so much ❤️
@SandunSamarakkodi
@SandunSamarakkodi 23 сағат бұрын
තුමිඳු (කූඹියෝ එකේ jehan) ගෙ වයිෆ් තමා එයා. කලණි 👍
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 23 сағат бұрын
තුමිදුගෙ නෝනා මහත්මිය
@inokaperera1
@inokaperera1 19 сағат бұрын
ජීවීතයේ එක් දවසක් drama එකත් බලන්න එයාගේ
@GayanRajapakse
@GayanRajapakse 23 сағат бұрын
ඔක්කොම කලාගාරය උගත් නළුකැලක් සෝමවීර සේනානයකලගෙ යුගය මතක් වෙනවා සුපිරිම ටෙලියක්
@ChathuKaumadi
@ChathuKaumadi 22 сағат бұрын
ඒ මවූත්ඔගන් එක නියමයි ❤
@naweenmt
@naweenmt Күн бұрын
කළණි ඉන්න හින්දා ඉක්මනටම බලන්න ගත්ත 4 වෙනි ටෙලිය ❤️ කොහොමත් මේ Vibe එකේ ඒවට තමයි ආසම!
@kemikemi5547
@kemikemi5547 Күн бұрын
ඔයා බලපු ආනිත්වගෙ නම් කියානකො මටත් බලන්න
@naweenmt
@naweenmt 23 сағат бұрын
​@@kemikemi5547 • සහෝදරයා • ජීවිතයේ එක් දවසක් • තණමල්විල කොල්ලෙක්
@Cally-o8x
@Cally-o8x 6 сағат бұрын
@olgadayani8219
@olgadayani8219 22 сағат бұрын
කාලෙකින් බලන අර්ථවත් tele drama එකක්. Thanks to the whole team in අමුතු දොස්තර
@slnc3701
@slnc3701 22 сағат бұрын
මට හිතුන ආනා සුවාරිස් ලොක්ක හැරෙද්දිම 😊😊
@vidanapathirana3005
@vidanapathirana3005 Күн бұрын
අම්මෝ...........ගොඩාක් ලස්සනයි කතාව ❤❤❤❤❤ 1st comment eka magen.......☺️❤️❤️❤️👍
@ChandanaPradiip-hf5vt
@ChandanaPradiip-hf5vt Күн бұрын
Api හැමෝටම මෙහෙම වෙන්න බැරි ඇඉ මම ත් ආයතන ප්‍රදානියෙක් මම ත් මේ වගෙ වෙන්ව හෙට ඉද්ළම
@anuraranaweera2683
@anuraranaweera2683 23 сағат бұрын
ඔබට ජයම වේවා.අපද මෙවන් දෙ පුළුවන් කාලෙ කරපු අය.බොහොම ස්තුතියි රටට සමාජයට යහපතම කරමු.තෙරුවන් සරණයි ඔබට.❤👏❤️
@Dilrukshi-gk4bl
@Dilrukshi-gk4bl 21 сағат бұрын
අනේ හොදයි
@madushanka7859
@madushanka7859 13 сағат бұрын
Gonna be a struggle though..But wish you all the best 😊
@srineethagamage6821
@srineethagamage6821 19 сағат бұрын
මම සකර්ම බැලුවට පස්සේ බලන එකම ටෙලිනාට්‍ය, ජාතික රූපවාහිනියේ හොද තේරීමක්
@deepanidissanayaka1837
@deepanidissanayaka1837 23 сағат бұрын
අමුතු දොස්තර අමුතු රසයක් !!! අමු සින්දු වගේ අමුතු මිහිරක් !! සේමිනි,සමන් ,X ,කලනි,ලොකු Dr කොහෙන් හොයා ගත්ත එකතුවක්ද????👍👍👍👍
@ChampaGeethangani
@ChampaGeethangani 23 сағат бұрын
👍👍👍
@isuriharshika2480
@isuriharshika2480 8 сағат бұрын
කාලෙකින් බලන්න ලැබුණ හොද නිර්මානයක්❤️දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ.කොටස් 50කින් ඉවර වුනත් හැමදාම මතකයේ රැදේවි❤️
@rohithaperis3969
@rohithaperis3969 Күн бұрын
මටනම් හිතෙන්නේ චාපගෙ අම්මගෙයි තාත්තගෙයි මරනෙට මේ චාපගෙ නැන්දගෙ මිනිහගෙ සම්බන්ධයක් තියනවවගේ
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 22 сағат бұрын
ඕක මම ඉයියේ දාපු කමෙන්ට් එක..මම හිතුවා ඒක මට විතරක් හිතුන විකාරයක්ද කියලා, මේ කමෙන්ට් එක දැකීම සතුටට කාරණයක් මිත්‍රයා😊
@virajithsupun5251
@virajithsupun5251 21 сағат бұрын
Eeka num matath hituna
@Cally-o8x
@Cally-o8x 6 сағат бұрын
Yeah
@tharinduwithanachchi
@tharinduwithanachchi Күн бұрын
මේක මේ උඩින් පල්ලෙ බලන්න පුලුවන් එකක් නම් නෙමෙයි වර්තමානය අතීතය එක්ක ගැටගැහෙන සීන් එකක් තින්නෙ
@GihaniGunaratne
@GihaniGunaratne 23 сағат бұрын
මං හිතන්නෙම මගෙ ප්‍රශ්න අමතක කරල මේ ඩොක්ටර් ඉන්න තැන සුලු සේවකයෙක් වගේවත් සේවයක් කරන්න පුලුවන් නම් කියලා මේව අමතක කරන්නවත් කියල
@udumbaramandodari7754
@udumbaramandodari7754 22 сағат бұрын
මොනාද අනේ ඔච්චරම ප්‍රශ්න 😮 පෘතුවියට ග්‍රාහකයක්වත් කඩා වැටෙන්න යනවද 😮
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Күн бұрын
බලන්න ඇබ්බැහි උනු කතාවක්❤️❤️
@Cally-o8x
@Cally-o8x Күн бұрын
මේකෙ යටින් යන කතාව ගැන මොකද හිතෙන්නෙ? Nurse කෙනෙක් චාපාගෙ photo එකක් අතේ තියාගෙන නිදි පෙති බීලා suicide කරගෙන,,,කියන විදියට ඒකට චාපාගෙ සම්බන්ධයක් නෑ...එතකොට චාපාගෙ අම්මයි තාත්තයි මැරිලා තියෙන්නෙ කොහොමද? චාපාටත් ඒගැන පසුතැවීමක් තියෙනව වගේ...අර call එක්කින් කියනවා අම්මට තාත්තට වඩා යොහානිව වටින කතාවක්,,,ඒ කියන්නෙ චාපාට එහෙම තෝරගැනීමක් කරන්න වෙලා යොහානිව තෝරාගෙන කියලද? හැබැයි මේ කිසි දේකට යොහානි දැනුවත්ව සම්බන්ධ නැහැ වගේ...කලපුව ඉස්පිරිතාලෙට එන්න කලින් එයා චාපාව අදුරන්නෙත් නෑ වගේ... යොහානිගෙ ලෙඩේ නිසා කතාවෙ අන්තිමට චාපාට අම්මයි තාත්තයි මදිවට යොහානිවත් නැති වෙයිද දන්නෑ 💔
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 Күн бұрын
Yohani maricha kellai eka wage wenna oni
@RasikaRasnayaka
@RasikaRasnayaka Күн бұрын
නෑ ඒ නර්ස් ,යොහානි දෙන්නෙක්. එක වගේ රූපෙ. යොහානි tamil ලමයෙක්. නර්ස්ගෙ ඒකපාර්ශවීය ආදරයක් වගේ
@SajithAberatna
@SajithAberatna Күн бұрын
ඒක නම් බලන්නම වෙනවා
@kalyaniweerasinghe2005
@kalyaniweerasinghe2005 23 сағат бұрын
Yohanige twin sister kenek wenna athi
@deepthajayasundara5275
@deepthajayasundara5275 22 сағат бұрын
ඔව්. යටින් යන කතාව තාම පැහැදිලි නැ. ඒ call එක එන්නෙ, යොහානි එන්න කලින්. එකෙ කියනවා, අපි යොහානිට ඒත්තු ගැන්නුවා , හෙදියගෙ මරනෙට චාපාගෙ සංබන්දයක් නැ කියලා. එතකොට යොහානි එන්න කලින් චාපා ගැන දන්නවද?
@anuradhabulathsinhgala8370
@anuradhabulathsinhgala8370 17 сағат бұрын
Aththatama lassana kathawak
@gaiya9237
@gaiya9237 23 сағат бұрын
වැදගත් දෙයක් කතා කරන තැන බලන්න. මෝචරිය ලග. මීටින් රූම් නෑ. මාධ්‍ය සන්දර්ශන නෑ.මම බලාපොරොත්තු වෙන ජීවිතේම තමයි මේ ❤️😊
@chamirafernando7090
@chamirafernando7090 5 сағат бұрын
❤❤ ලස්සනම කතාවක්
@Kushan..
@Kushan.. 21 сағат бұрын
“නගරයේ දි අපි සම්මුඛ උනා,තරැණ වෛද්‍යවරයත් සම්මුඛ උනා. අවුරැදු ගානකින් ටවුමෙ පිරිමියෙක් එක්ක ඇවිද්දමයි” දෙබස් හා රංගනය නම් පිස්සුවක් ❤❤❤❤❤❤❤❤❤❤
@samansenavirathna5814
@samansenavirathna5814 19 сағат бұрын
Thanks rupavahini good telidrama ❤❤❤saudi saman
@mrlcfernando9514
@mrlcfernando9514 20 сағат бұрын
අමුතු vibe එක විදින අමුතු සෙට් එක කෝ
@nicemoment7028
@nicemoment7028 20 сағат бұрын
අදත් සුපිරි ✨✨❤️✨❤️✨✨
@deCodemonkdev-qc8iw
@deCodemonkdev-qc8iw 22 сағат бұрын
මේකේ මේ flute bgm එක upload කරන්න බැරිද
@anilnissanka3529
@anilnissanka3529 13 сағат бұрын
Excellent every one doing there job well ❤❤❤❤
@widyajayasunndara104
@widyajayasunndara104 Күн бұрын
ඊට කලින් අර අසේනි හිටපු කතාවට ඇබ්බැහි උනා. දැන් අමුතු ඩොකාට ඇබ්බැහි උනා❤❤❤
@amaliatthanayaka1865
@amaliatthanayaka1865 4 сағат бұрын
Math kalani innawanam ona magulak balanawa❤❤❤❤❤❤❤
@sriyanichandrika305
@sriyanichandrika305 22 сағат бұрын
මට හිතෙන්නෙම මේ කතාව බලපිටිය සම්බන්ද අයත් ඉන්නවා කියලා ආගම්පෝඩි මර්දලෙනා මගේ අම්මගේ වාසේගමත් ආගම්පොඩි බාලමාළු බලපිටිය ආගම්පෝඩි මේ වචන මට මේ කතාවේ ඇහුනා කීප සැරයක් මාත් බලපිටියේ කෙනෙක් නිසා ඒ නම් ඇහෙද්දී ගොඩක් සතුටුයි මොකද මන් මේක බලන්නේ ලංකාවේ ඉදන් නෙමෙයිනේ ඉතාලියේ ඉදන් මෙහෙම ඇහෙන කොට ගොඩක් සතුටුයි
@RanilAsanga-m6y
@RanilAsanga-m6y 22 сағат бұрын
මටත් එ හැගිමම තමයි තියෙන්නේ .කොට්න්ම ලංකාවේ පරිසරය දකිද්දී මාත් එයාල එක්කම ඉන්නවා වගේ ඒ අය අපිට ගොඩක් සමිප අය වගේ නොදැනුවත්ව දැනෙනවා.
@sriyanichandrika305
@sriyanichandrika305 22 сағат бұрын
@RanilAsanga-m6y ඔව් අනේ හරිම ලස්සනයි මේ කතාව
@gangamlife
@gangamlife 15 сағат бұрын
ලස්සනයි ❤❤
@ruwansameera7783
@ruwansameera7783 Күн бұрын
මෙන්න නාට්ටි❤❤❤❤❤
@kalindusenarathne6828
@kalindusenarathne6828 10 сағат бұрын
මේ location කොහෙද
@-Infinitytravel
@-Infinitytravel 20 сағат бұрын
රූපවාහිනී විතරයි සුපිරි නිර්මාණ පෙන්වන්නෙ...
@ashikashamali2591
@ashikashamali2591 10 сағат бұрын
ලස්සන කතාවක් .👍
@MadhushanRathnayaka-l5j
@MadhushanRathnayaka-l5j 9 сағат бұрын
නියම කතාව. මේ කතාවේ සමාජයේ ඉන්න මිනිස්සු නියමෙටම ඒ විදිහටම මතු කරනවා. ඩිස්පැන්සරියේ එකා උගත්,නිහඩයි, උගේ කුප්ප වැඩ යටින් යනවා ලස්සනට. ඇටෙන්ඩර්ලා ⁣නුගත්.උන්ගේ ඉවසීම අඩුයි.උන්ගේ වැඩ නිතරම ⁣ චෙක් වෙනවා. උන් අතකොලු.ගේම ගහන්නේ ඩිස්පැන්සරියේ එකා.ඌව අවසානේ අහුවෙයි. ඩොක්ට කලබල නැ.වැඩේ කරනවා.ඒ දේවල් දැකලා වැඩ නොකරන එවුන්ට කොච්චර රිදෙනවද.තනි මිනිහෙක් නිසා කි දෙනෙක් විදවනවද. නමුත් ඇත්ත ජිවිතේ ඒ ඩොක්ට වගේ මිනිස්සුන්ට වල කපලා, වැඩ නොකරන එවුන් රජ වෙනවා.
@dilstonjayz7360
@dilstonjayz7360 7 сағат бұрын
මේ කතාවනම් තනිකර ඇබ්බැහියක්❤❤
@GihaniGunaratne
@GihaniGunaratne 23 сағат бұрын
ප්‍රශ්න වලින් හෙම්බත් වෙමින් ඉන්න මං මේ නාට්ටියට woooooow එකක් දෙනවා මං මගේ ප්‍රශ්නෙ අමතක කරනවා සුලු මොහොතකට
@provetation5801
@provetation5801 23 сағат бұрын
දැන් ඉතින් මේකටත් එදිරිමුනියා බැනුම් අහන්න එපැයි...හොද වැඩේ ඕකට
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 23 сағат бұрын
😂😂😂😂😂😂😂😂
@princess6614
@princess6614 22 сағат бұрын
😂
@Nik-88
@Nik-88 10 сағат бұрын
Who is Edirimuni? Many bring up his name
@bhagyasewwandi6749
@bhagyasewwandi6749 Күн бұрын
යූ ටියුබ් එකේ කමෙන්ට් සෙක්ශන් එකක් තියෙන්නෙ යූ ටියුබ් එකට දාන වීඩියෝ එකක හොද නරක අදහස් ඉදිරිපත් කරන්න මිසක් ලෙඩ දුක් ප්‍රශ්න කිය කියා වැලලෙන්න නෙමෙයි
@nimaljayasri6405
@nimaljayasri6405 Күн бұрын
කුහකයො
@induwara2011
@induwara2011 Күн бұрын
It is no problem. Because someone is in alone then he/she can't tell her/his pain anyone in that country and he/she shared her/his pain with us.I think as a human (srilankan citizen ) it is really ok,We all are humans and we all have feelings. I always believe wishes, Why we can't be change as a human ???? We all are die one day but our soul can't die , be a perfect human.
@diaryoflife3819
@diaryoflife3819 Күн бұрын
Ekangai namuth poddak thamange manssakak thiya gannawa halo...thamunge ammta asaneepayak hadichcha data therey minissunge ashirwada kochchara onida kiyala...shik ubala wage ganu
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Күн бұрын
එහෙම නීතියක් නෑ අපේ මිනිස්සු විශ්වාස කරනව අනිත් අයගේ ආශිර්වාදය. ඔයා අකමැතිනම් නොතකා ඉන්න
@hemalihemali2608
@hemalihemali2608 Күн бұрын
ඇයි එහම කියන්නේ ඉක්මන් සුවය පතමු අපි හැමෝම ඒ රෝගියා ට
@udarawickramasurendra8334
@udarawickramasurendra8334 19 сағат бұрын
Makeup 💋💄💄💋 Gonnu nethi supiri Drama ekak
@senithalochana3689
@senithalochana3689 22 сағат бұрын
Me කතාව balana අසයි ❤❤❤❤❤❤❤❤❤
@anomajayawardane7603
@anomajayawardane7603 22 сағат бұрын
Kalani Dodamthenna ...very perfect acting.she has done a great job with jivithe ek dawsak teledarama.excellent job with this too and Dr.chapa really good
@dinushabandara3592
@dinushabandara3592 20 сағат бұрын
අද editing කෙලෝගෙන, නාට්‍ය කන්න එපා සහෝදරයා. දොස්තර මහත්තයට ආපු කෝල් එකයි dailogs ගැලපෙන්නේ නැ.සංස්කරණය ශිල්පියා පිස්සු කෙළින්න එපා#ස්තූතියි#ආදරෙයි අමුතු දොස්තර මහත්තයා #
@Nik-88
@Nik-88 10 сағат бұрын
Yeah he kept the phone but the dialogue was continuing
@jeevanie1
@jeevanie1 7 сағат бұрын
KZbin එකේ තමා අවුල තිබුනේ TV එකේ හරියට ආවා
@Ruwaniiii
@Ruwaniiii 20 сағат бұрын
ආසම,ආසම ආසම කතාව❤❤❤❤
@padminijayamanna1799
@padminijayamanna1799 Күн бұрын
Xලොකුවැඩ කොටසක් කරනව නිහඩවම❤
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 22 сағат бұрын
ඒකත් ජයසිරි මංගලම් කිවුවලු 🙏
@sirina1500
@sirina1500 Күн бұрын
ආනා සුවාරිස්ගෙ ආතල් එක ගන්න ආනා සුවාරිස් කියන්නෙ කවුද කියල හරියටම තේරුම් ගන්න ඕනෙ. එයා එදා කිව්ව මම RD ආනා සුවාරිස් කියල. ඒ කියන්නෙ regional director of health service. දිස්ත්‍රික්කයේ ලොක්ක. කතාවෙ ඉන්න සුපිරිම චරිතයක්
@anushkakumara1144
@anushkakumara1144 Күн бұрын
මචාඩෝ...🤩
@dumindatharaka3557
@dumindatharaka3557 Күн бұрын
කෑගල්ල උසාවියේ ඇක්ටින් ජජ් කෙනෙක්
@widyajayasunndara104
@widyajayasunndara104 Күн бұрын
​@@dumindatharaka3557කවුද
@jayanthajayapala4519
@jayanthajayapala4519 10 сағат бұрын
Sathyangani miss aththama nurse nona genek wage.lassanata ragapanawa.❤❤
@AnupamaGimhana
@AnupamaGimhana 21 сағат бұрын
X චරිතය උපරිම සාධාරණයක් කරනවා
@AngelaNanayakkara
@AngelaNanayakkara 19 сағат бұрын
Jesuge pihiten oyata ikman Suwaya lebenawa. God Bless you.
@GayanWijesuriya-nt8jc
@GayanWijesuriya-nt8jc 21 сағат бұрын
වාහනය යන වේගය වැඩි..ස්පිකරයත් එක්ක
@amalshiron1594
@amalshiron1594 6 сағат бұрын
Meka patta❤
@sachijayarathne5766
@sachijayarathne5766 Күн бұрын
ආසම කතාව අනේ❤
@GangaGanga-jq8qz
@GangaGanga-jq8qz Күн бұрын
❤අදත් ඉතින් වෙනද වගේ ලස්සනයි ❤️👌🙏බලන ඔක්කොම සුපිරි අය තමයි ❤️මේකතා මහ අමුතු රසයක් තියෙන්නේ ❤️❤️❤️
@rajithapremarathne7059
@rajithapremarathne7059 Күн бұрын
Supiri kathawak 😎
@adaraniyahadawatha
@adaraniyahadawatha 22 сағат бұрын
Maththalenage aduma hodanne nadda 😂kathawana. Supirima thamai
@nihalsurasingha567
@nihalsurasingha567 22 сағат бұрын
මේවගේ දොස්තරල නම් ලෝකෙ කොහෙවත් නෑ හැබැයි ලංකාවෙ නම් ගොඩක් ඉන්නෙ මේ දොස්තරල
@KW-tb5nw
@KW-tb5nw 21 сағат бұрын
Pudumakara lassana sundara tele drama ekak….2.50 tele drama asse mewage ekak balana lebeema harima sathutak…. Suba pethum adyasha thuma athulu semata 💐
@JanathEpro
@JanathEpro Күн бұрын
Athal wadak
@backpackerdunuku4726
@backpackerdunuku4726 18 сағат бұрын
ලස්සනම කෑල්ල හෙට ❤
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 20 МЛН
cocreasync?
0:04
🩶ViacomVofSteelInternational🩶
Рет қаралды 19
Visekari | Episode 39 - (2024-12-12) | ITN
20:09
ITN Sri Lanka
Рет қаралды 501 М.
SEE YOU || EPISODE 194 || සී යූ || 12th December 2024
21:21
Swarnavahini TV
Рет қаралды 127 М.