Analytical reasoning | Tharkika Prakashana | වාච්‍ය තර්ක | තාර්කික ප්‍රකාශන | IQ | Sinhala | Part 1

  Рет қаралды 60,885

Tharanga Gamage

Tharanga Gamage

Күн бұрын

රජයේ රැකියා සදහා වන තරග විභාගයන්හි, බුද්ධි පරීක්ෂණ ගැටළු වීසදීමට අත්වැලක් සපයමින් මෙම video එකෙන් "තාර්කික ප්‍රකාශන" සාකච්චා කිරීම සිදු කරනු ලැබේ.
#AnalyticalReasoning #තාර්කික ප්‍රකාශන #IQ #very#easy#iq #test#Tharkika Prakashan #tutorials#sinhala#questions#answers#බුද්ධි#පරීක්ෂණ#ගැටලු#තාර්කික ප්‍රකාශන #ගැටලු
Links for my previous IQ sinhala lessions
******************************************
රූපමය රටා ආශ්‍රිත ගැටළු | Rupamaya Rata | Logical reasoning | IQ Test Sinhala
• රූපමය රටා ආශ්‍රිත ගැටළ...
Oralosu Gatalu | ඔරලෝසු ආශ්‍රිත ගැටළු | Clock Related Problems | IQ | Part 02
• Oralosu Gatalu | ඔරලෝස...
Oralosu Gatalu | ඔරලෝසු ආශ්‍රිත ගැටළු | Clock Related Problems | IQ | Part 01
• Oralosu Gatalu | ඔරලෝස...
Counting Triangles | thrikona ganana seweema | ත්‍රිකෝණ ගණන සෙවීම | Government Exams
• Counting Triangles | t...
Only Geniuses Can Solve These in 25s! | IQ Test | Sinhala Tutorial
• Only Geniuses Can Solv...
Rahas Basha | Secrete Language | රහස් භාෂා ගැටලු | අභියෝගතා, බුද්ධි පරික්ෂණ ගැටලු
• Rahas Basha | Secrete ...
සංකරණ | Permutation | Sankarana | Iq gatalu | Sinhala tutorial
• සංකරණ | Permutation | ...
ජල නල ගැටළු විසඳීම | Jalanala Gatalu | Water Tank Problem | IQ SINHALA | GOVERNMENT EXAMS
• ජල නල ගැටළු විසඳීම | J...
දින දර්ශන ගැටළු | Calendar Questions | Sinhala tutorial
• දින දර්ශන ගැටළු | Cale...
සංඛ්‍යා රටා | Sankya rata | IQ | Sinhala Tutorial For Government Exams
• සංඛ්‍යා රටා | Sankya r...
සංඛ්‍යා රටා | Sankya rata | IQ | Smart Questions and answers sinhala
• සංඛ්‍යා රටා | Sankya r...
සංඛ්‍යා රටා | Sankya rata | Circle puzzle | IQ Sinhala
• සංඛ්‍යා රටා | Sankya r...
සංඛ්‍යා රටා | Numbers Patterns
• සංඛ්‍යා රටා | Numbers ...
IQ Test - brain test tutorial
• Sinhala IQ Test | SLAS...
Kanu asritha gatalu /කණු ආශ්‍රිත ගැටළු
• Kanu asritha gatalu | ...
IQ Test - brain test tutorial
• IQ TEST SINHALA | IQ S...
Minis Paya / මිනිස් පැය ආශ්‍රිත ගැටළු
• IQ Sinhala lessions | ...
දුර, කාලය සහ වේගය ආශ්‍රිත ගැටළු/distance, time and speed
• IQ Sinhala lessions | ...

Пікірлер: 213
@loachanaa331
@loachanaa331 Жыл бұрын
ඇතිශයින් දක්ෂ ගුරුවරයෙකි ,තෙරුවන් සරණයි
@user-bl9zu6li5o
@user-bl9zu6li5o 5 ай бұрын
බැරුවම හිටියේ පිං ඔබ‍ට. ඔබව වැදු මවට පියාටත් ගොඩක් පිං ඒ පිනෙන්ම කිසිම ලෙඩක් දුකක් නොම වේවා
@koshiladilhani7851
@koshiladilhani7851 5 ай бұрын
සර් හොදින් තේරුම් ගත හැකි ආකාරයෙන් ඉගැන්නුවා .. ගොඩාක් පැහැදිලි සර් .. ගොඩාක් පින්.. ❤🙏🙏
@thilankaniroshan7885
@thilankaniroshan7885 6 ай бұрын
අද තමයි තේරුණේ, සර්ට ගොඩක් පින්
@isharahansaniperera5142
@isharahansaniperera5142 9 ай бұрын
අනේ හරිම පැහැදිලිව කියලා දෙනවා.ස්තූතියි සර්🙏
@priyankahewage-tn3ei
@priyankahewage-tn3ei Ай бұрын
සර්,ඔබට ගොඩක් ස්තූතියි. තවතව දියුණු වේවා
@isandidissanayaka3709
@isandidissanayaka3709 2 жыл бұрын
සර් කියලා දෙන විදිහට ආස හිතෙනවා. Job well done sir👍
@damsakhasaranga3425
@damsakhasaranga3425 2 жыл бұрын
Sar thenks mama ada විභාගය යකට ගිය ake thibune sar kiyala dunnu awamai
@dulanimalsha8936
@dulanimalsha8936 Жыл бұрын
හරිම පැහැදිලියි . A ප්‍රකාශය අසත්‍යයි. B ප්‍රකාශය සත්‍යයි.
@Alpha433-x9r
@Alpha433-x9r 6 ай бұрын
Sir දක්ෂ ලෙස uganwanawa thank you sir ගොඩාක් pin
@tooby5890
@tooby5890 10 ай бұрын
21වන සියවසේ කුසලාතා තියන හොද දක්ෂ ගුරුවරයෙක් සර් .
@user-bl9zu6li5o
@user-bl9zu6li5o 5 ай бұрын
බොහොම පිං ඔබතුමාට
@heshaniwimalarathna2295
@heshaniwimalarathna2295 Жыл бұрын
Thank you sir🙏 A-වැරදි B=නිවැරැදි
@nilusharajapaksha372
@nilusharajapaksha372 Жыл бұрын
අද තමා හරියට මේවා තේරෙන්නෙ.thanks sir
@Samanalyaya
@Samanalyaya Жыл бұрын
Attatama hodata teruna..ada tamai mewa hariyatama igana gatte..thankyou sir
@amcabeykoon4252
@amcabeykoon4252 9 ай бұрын
හොදට තේරෙනවා.. එ්ත් මේකේ අනිත් වීඩියෝස් ටික දාන්න පුළුවන්ද..
@ChamariSabeetha-fb8ue
@ChamariSabeetha-fb8ue Жыл бұрын
Hodatama pahadili une ada.thank u sir
@rmakrathnayaka4778
@rmakrathnayaka4778 5 ай бұрын
දක්ශ ගුරුවරයෙක් හරිම පැහැදිලි
@apekitchenwithishan788
@apekitchenwithishan788 10 ай бұрын
Attama obatuma weni guruwarun sitima ape ratata watinama sampathak..anagathayedi tawath boaho daruwanage nena padanna obatumata shaktiya lebewa..niraogisuwa dirgayusha lebewa gurutumani..❤
@piumiliyanage772
@piumiliyanage772 8 ай бұрын
Sir you are a super genius. Thanks a lot. Today I watched 6 Vedios of you.
@Kmmgurusinghe
@Kmmgurusinghe 10 ай бұрын
අදයි ඉගෙන ගත්තේ හොදට තේරුනා .උත්තරය 2 ප්‍රකාශය සත්‍යයි
@TheBridge7
@TheBridge7 9 ай бұрын
A= Incorrect B= Correct Thanks sir🙏
@wasanalakmalijayathilaka9917
@wasanalakmalijayathilaka9917 5 ай бұрын
Niyamai sir..powanawa wage ugannanna puluwan guruwaru hari adui..e ekkenek oba thuma
@maheshikadilhani6540
@maheshikadilhani6540 5 ай бұрын
Supiri sir😍
@user-ln2db3rr2j
@user-ln2db3rr2j 9 ай бұрын
Thank you sir
@janithnirmala4287
@janithnirmala4287 2 жыл бұрын
පළමු ප්‍රකාශය වැරදියි දෙවන ප්‍රකාශය නිවැරදියි ගොඩක් ස්තුතියි ❤❤
@tharangagamage5189
@tharangagamage5189 2 жыл бұрын
Correct and I’m grateful for your kind remarks, Thank you
@harshasomarathna8076
@harshasomarathna8076 2 жыл бұрын
1. Wrong 2. Correct Keep it up sir
@chandimalalani2022
@chandimalalani2022 11 ай бұрын
A.× B.correct
@madukachathuranganee3181
@madukachathuranganee3181 Жыл бұрын
👌 සර්.හොදට කියල දෙනව.දක්ශ ගුරුවරයෙක්
@user-ud6gw5zt8t
@user-ud6gw5zt8t 5 ай бұрын
Thank you so much sir🙏🏻
@shashikalaroshani6506
@shashikalaroshani6506 9 ай бұрын
Sir godak pehedilawa kiyla denawa..Godak pin sir..❤
@ishaniganga4298
@ishaniganga4298 2 ай бұрын
Thank you sir ❤
@MSJB9197
@MSJB9197 10 ай бұрын
A-F B-T
@user-cr3ze3dn5g
@user-cr3ze3dn5g 10 ай бұрын
සර් පාඩම් ටික හොදට කියලා දෙනවා..❤
@ireshaweerasekara1463
@ireshaweerasekara1463 2 ай бұрын
Superb sir. Me padam amarui kiyl hithuwe mama. Eth sir ek pahadiliw kiyl dunna. 🙏🏻
@dinushikaariyarathna1239
@dinushikaariyarathna1239 Жыл бұрын
අමාරුම පාඩමක හරිම ලස්සනට කියලා දුන්නා. ගොඩක් ස්තූතියි සර්..
@ishandilanka1919
@ishandilanka1919 Жыл бұрын
හා හා එන්න ක්ලාස්
@dilmultishop
@dilmultishop 5 ай бұрын
B ප්‍රකාශය සත්‍යයි.
@hasaradineshpre-shootdilra2891
@hasaradineshpre-shootdilra2891 9 ай бұрын
Wow amazing ....I don't know how to thank you for this help..👏👏👏
@uahanibalasooriya5099
@uahanibalasooriya5099 2 жыл бұрын
Thank you sir.....!!!! harima pahadili kiyala dena widiha.
@tharangagamage5189
@tharangagamage5189 2 жыл бұрын
Your kind words and remarks are my inspiration,Thank you Don't forget to share with your friends
@PushpaKumari-xv3dn
@PushpaKumari-xv3dn Жыл бұрын
Exelent...sir...obathuma harima daksha guruwarayek...hodin pahadili wenawa..obe siyalu paadam...godaaak pin...obata deergaayu wewa...
@amarapriyangani6657
@amarapriyangani6657 Жыл бұрын
B nigamanaya hari...sirta godak pin.godak hodata theruna
@suvimaliranathunga1402
@suvimaliranathunga1402 9 ай бұрын
Thnks sir...හොදට තේරුනා
@piumiwickramaarachchi611
@piumiwickramaarachchi611 Жыл бұрын
1 ප්රකාශය අසත්‍ය වේ 2 ප්රකාශය සත්‍ය වේ. සර් ඉතිරි වීඩියෝ තුන upload කරලා නැද්ද? ස්තුතියි සර් . බොහොම සරලව කියලා දුන්නා ඔබ අමතක නොවෙන්නම.
@suvimaliranathunga1402
@suvimaliranathunga1402 9 ай бұрын
A අසත්‍යයි B සත්‍යයි
@hashiniishara4605
@hashiniishara4605 6 ай бұрын
Godaaak watinwa sir ugannanna vidiya 💛
@rashikak.rathnayaka8693
@rashikak.rathnayaka8693 2 жыл бұрын
Thnk you very much sir..❤️ A - × B - ok
@tharangagamage5189
@tharangagamage5189 2 жыл бұрын
Always welcome
@niroshasenanayake9501
@niroshasenanayake9501 4 ай бұрын
A is incorrect.. B is correct.. Thanks for teaching IQ
@NirmalaLakmali-n5r
@NirmalaLakmali-n5r 6 ай бұрын
🎓 well done sir......thank you 😊😊😊😊
@user-dd6cx9uz9z
@user-dd6cx9uz9z 7 ай бұрын
ඒක හොදට තේරුනා සර් ❤
@dilshanithiwanka2640
@dilshanithiwanka2640 9 ай бұрын
A- වැරදි B-නිවැරදි
@SanduniThakshila-cu4nn
@SanduniThakshila-cu4nn 10 ай бұрын
බොහොම ස්තූතියි සර්...❤
@user-ki4hp3hm8s
@user-ki4hp3hm8s 2 жыл бұрын
හරිම පැහැදිලියි සර්. අනේ සර් ඉතිරි පාඩම් ටිකත් දාන්නකො..
@tharangagamage5189
@tharangagamage5189 2 жыл бұрын
I will try to upload soon and Thank you for the kind words. Don't forget to share with your friends
@hansisandu-jk9fm
@hansisandu-jk9fm 3 ай бұрын
@kalinduchamupathi6742
@kalinduchamupathi6742 Жыл бұрын
Very clearly explained.
@shyamilasanju6177
@shyamilasanju6177 Жыл бұрын
ගොඩාක් ස්තුතියි sir..🙏🙏🙏
@anjalasenanayaka1436
@anjalasenanayaka1436 10 ай бұрын
බොහොම ස්තුති සර් 🙏
@koshiladilhani7851
@koshiladilhani7851 5 ай бұрын
A ප්‍රකාශය අසත්‍යයි, B ප්‍රකාශය සත්‍යයි
@madushaniajantha2000
@madushaniajantha2000 10 ай бұрын
Sir oyage padam hoya hoya baluwa mama supiriy
@Lakmudu_Malik_16
@Lakmudu_Malik_16 2 жыл бұрын
Thanks sir
@EmalinKariyapperuma
@EmalinKariyapperuma 5 ай бұрын
❤❤❤
@SumuduAnuradha-ur7bu
@SumuduAnuradha-ur7bu 9 ай бұрын
A. Weradi B. Hari
@nuwanthichathurika9494
@nuwanthichathurika9494 Жыл бұрын
Thank you very much sir
@nilankathushari5247
@nilankathushari5247 2 жыл бұрын
Thanks sir hodata pahadili karanawa💐💐💐
@pramalmadushan4325
@pramalmadushan4325 Жыл бұрын
thank you sir. godak pin🙏
@tharangagamage5189
@tharangagamage5189 Жыл бұрын
Welcome
@user-sg5fp5yp7k
@user-sg5fp5yp7k 9 ай бұрын
Sir hodatama terenne pdam kiyla denawa..thank u sit
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
මට තාම අවුරුදු 12 යි , සර් , මම සර්ගේ වීඩියෝ බලනවා , iq ගැන තව වීඩියෝ කරන්න සර් 🙂💜️
@tharangagamage5189
@tharangagamage5189 2 жыл бұрын
You’re most welcome and Thank you for the kind words. Don't forget to share with your friends
@purecool7250
@purecool7250 11 ай бұрын
ස්තුතියි
@thilinirangika448
@thilinirangika448 9 ай бұрын
Thank you sir 🙏🙏🙏🙏🙏
@lakshilamalki6421
@lakshilamalki6421 6 ай бұрын
Sir kiyala dena dewal hodata therenawa
@user-dd6cx9uz9z
@user-dd6cx9uz9z 7 ай бұрын
තේරුනා සර් හොදට❤
@ishanichathurika1334
@ishanichathurika1334 Жыл бұрын
Hodatama theruna..❤thanks sir
@hasuramapa4639
@hasuramapa4639 6 ай бұрын
siyaluma bus lori nam, siyaluma lori bike nam, bike walin samaharak kalui nam, ai samahara bus kalu wenna bari?
@isharamalkanthi951
@isharamalkanthi951 2 жыл бұрын
ගොඩක් ස්තුති සර්...හරිම පැහැදිලියි සර්...
@tharangagamage5189
@tharangagamage5189 2 жыл бұрын
You’re most welcome and Thank you for the kind words. Don't forget to share with your friends
@nilukashyamalie3192
@nilukashyamalie3192 2 жыл бұрын
Very nice lesson
@ireshasomaweera5183
@ireshasomaweera5183 Жыл бұрын
Excellent
@akilahirusha2034
@akilahirusha2034 3 ай бұрын
සර් පොලිස් si exam එකට අදාලව විඩියෝ එකක් කරන්නකෝ
@nishalichinthani1112
@nishalichinthani1112 9 ай бұрын
Godak pehedili sir.🙏
@madhushikasewwandi3070
@madhushikasewwandi3070 Жыл бұрын
Sir thank you so much
@rasikajayamaali8331
@rasikajayamaali8331 Жыл бұрын
Supiri sar........ thanks....sar
@manjulagawarathenna-hi9qv
@manjulagawarathenna-hi9qv Жыл бұрын
Samahara than gatalu සහිතයි . Pataluna than kipayak තිබුණා
@gamisuwada2389
@gamisuwada2389 2 жыл бұрын
සියලුම මල් තරු වේ කියන එක වැරදියි🙏
@polamusicart1313
@polamusicart1313 6 ай бұрын
සර් 4 වෙනි ප්‍රශ්නේ සමහර බයික් කළු වේ. කියද්දි කළුවලට අයිති බයික් කොටසින් කොටසක් ලොරිවලටත් අයිති ද නැද්ද කියලා හරියටම කියන්න බෑ නේද ?
@chutypihu739
@chutypihu739 6 ай бұрын
Niyamai sir🎉
@fathimanawzath7096
@fathimanawzath7096 2 жыл бұрын
B correct answer
@jinanandahimi5644
@jinanandahimi5644 11 ай бұрын
Excellent sir
@sandunichaya2616
@sandunichaya2616 9 ай бұрын
A-❎ B-✅
@seuwandimuthugala6779
@seuwandimuthugala6779 Жыл бұрын
නියමයි සර්
@ayururahas4258
@ayururahas4258 Жыл бұрын
Well done
@dinushamadhuwanthi2605
@dinushamadhuwanthi2605 10 ай бұрын
Godak hodata theruna sir...😇
@kanthigeetha739
@kanthigeetha739 Жыл бұрын
thank you so much sir...
@tharangagamage5189
@tharangagamage5189 Жыл бұрын
Most welcome
@ruvifdo53
@ruvifdo53 6 ай бұрын
Amazing 😻
@nuwanthichathurika9494
@nuwanthichathurika9494 Жыл бұрын
Sir, (01) 1 ප්‍රකාශය:සමහර සිංහයන්, බල්ලන් වේ. 2 ප්‍රකාශය:බල්ලන් නොවන සිංහයන් නරියන් වේ. 1 නිගමනය:බල්ලන් හෝ නරියන් හෝ නොවන සිංහයන් සිටී. 2 නිගමනය:බල්ලන් නොවන සිංහයන් නරියන් නොවේ. (02) 1 ප්‍රකාශය:සියලුම නගර දිස්ත්‍රික්ක වේ. 2 ප්‍රකාශය:සමහර පළාත් දිස්ත්‍රික්ක වේ. 1 නිගමනය:අනුරාධපුර නගරයකි. 2 නිගමනය:අනුරාධපුර අනිවාර්යයෙන්ම දිස්ත්‍රික්කයකි. Please help to solve
@dilshanithiwanka2640
@dilshanithiwanka2640 9 ай бұрын
1. (1,2) x 2. (1,2) true Neda?
@thilinithushari3740
@thilinithushari3740 Жыл бұрын
Sir ද්ව්ත්ව තර්කන Gatau walada වදුරන් ගස් නැගීම බැසීම,ගෙම්බන් ලිදෙන් උඩට නැගීම ඒ ගැටලු ගැන පොඩ්ඩක් කියලා දෙන්න
@sciencejournal1504
@sciencejournal1504 2 жыл бұрын
Godak pahadili sir. Thank you
@tharangagamage5189
@tharangagamage5189 2 жыл бұрын
You’re most welcome and Thank you for the kind words. Don't forget to share with your friends
@USHANLAKMALPunchihewa
@USHANLAKMALPunchihewa Жыл бұрын
B pamank sathya 😊😊
@LIFEISART962
@LIFEISART962 10 ай бұрын
🙏🙏
@kirulumaniksingha3153
@kirulumaniksingha3153 9 ай бұрын
sir,piyawaru pamenak dewiweru we kiyene ake theren na
@shashikadarshani5669
@shashikadarshani5669 10 ай бұрын
සර් ඇත්තටම පිං. පන්ති ගිහිල්ලත් තේරුන් නැත් පාඩම් මේ. (2023)
@isandidissanayaka3709
@isandidissanayaka3709 2 жыл бұрын
1=වැරදි 2=නිවැරදි
@chandanakalingage3017
@chandanakalingage3017 10 ай бұрын
Superb 👌
@harshanikumari4612
@harshanikumari4612 2 жыл бұрын
😊🙋🙋🙋🙋🙋 1- වැරදි 2- හරි
@tharangagamage5189
@tharangagamage5189 2 жыл бұрын
That's correct and Thank you for the kind words. Don't forget to share with your friends
@polamusicart1313
@polamusicart1313 Жыл бұрын
ඇතැම් මකන සුදු වේ කිව්වොත් ....පැන්සල් හරි පෑන් හරි රවුමට අයිති මකන සුදු වෙන්න බැයි ද?
@sayurinarthana7069
@sayurinarthana7069 9 ай бұрын
Sir me lesson eke part 2,3,4 nadda
Anupaatha Getalu | Ratio related problems | අනුපාත | IQ
45:00
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 35 МЛН
සංකරණ | Permutation | Sankarana | Iq gatalu | Sinhala tutorial
48:33
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15