Ananda Sriya Weheyi - ආනන්ද ශ්‍රීය වෑහෙයි - Dharmadasa Walpola and Latha Walpola

  Рет қаралды 60,574

YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී

YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී

Күн бұрын

Пікірлер: 35
@sunethekanayaka5941
@sunethekanayaka5941 Ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත ඇහෙන කොට අපේ නෙතට කඳුලු එනවා මොනතරම් වටිනා ගීත මොන රජය ආවත් මේ ගීත ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමාගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා හැමෝටම ගරු නව සභාපතිතුනී මේ ගැනත් සිතන්න ❤❤❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 6 ай бұрын
ඉදිරියට එන ගීත වැල නොවෙන ගීත සංනිවේදනයේ මහ ගෙදර ශ්‍රී ලංකා ගුවන් සංස්ථාව❤
@chenukamanagamage359
@chenukamanagamage359 2 ай бұрын
Harry ලස්සනයි .අපි athethayataa gena යනවා .
@sunethekanayaka5941
@sunethekanayaka5941 2 ай бұрын
මේ ගීත සදා අමරණීයයි ❤
@denethasangajayasinghe2437
@denethasangajayasinghe2437 3 жыл бұрын
මේ ගීතය මා හා බැදුනු ආත්ම බැදීමක් ඇති කියා සිතෙනවා
@jagathupananda5039
@jagathupananda5039 Жыл бұрын
හින්දි ගීතයට වඩා ඉතාමත් ලස්සනයි ලයාන්ව්තයි දර්මෙ ලතෝ ඔබලානම් අමරනීයයි
@sunethekanayaka7894
@sunethekanayaka7894 6 ай бұрын
සදා නොමියෙන ගීත හදවතෙහි ගීත ඒදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගිය ගීතයක්❤
@yasminamaharoof1071
@yasminamaharoof1071 23 күн бұрын
Kohenda Hoya gathe
@wimalruhunage1115
@wimalruhunage1115 3 жыл бұрын
කොයිතරම් රසවත් ගිිතයක්ද එත් මෙිි ගිිතයට සමිිබන්ද අය අපඅතර නැතිිවිිම ගැන ඇත්තේ වෙිදනාවකි
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 2 жыл бұрын
1955 දී තිරගත වුන C. රාමචන්ද්‍ර සංගීතවත් කළ "Azaad" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් සහ C.රාමචන්ද්‍ර (චිතල්කර්) විසින් ගායනය කල 'කිත්නා හසීන්හෙ මෝසම්' නම් ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වීඇත.
@dayani4579
@dayani4579 2 жыл бұрын
Godaka.isthuthi.obata.dan.sindu.wageda.mewa.❤❤❤❤❤❤
@senadb1976
@senadb1976 5 жыл бұрын
මේ සුමියුරු ගීතය සයිබර් අවකාශයට එක් කිරීම පිලිබඳ ඔබට ප්‍රනාමය 💐💐💐🔥
@jayampathabeysinghe5567
@jayampathabeysinghe5567 3 жыл бұрын
Its a Gem. What a beautiful song. Better than the the original Hindi song. Great singing by Sri Lank's Number 1 Singer Madam Latha Walpola and Maestro Dharmadasa Walpola.
@senarathdesilva7224
@senarathdesilva7224 3 ай бұрын
Beautiful song. Voice and the way they sing amazing.
@lesliejayasuriya4290
@lesliejayasuriya4290 2 жыл бұрын
Sadaa Amaraniya Githayaki.28.12.2022.
@nimmifernando4318
@nimmifernando4318 2 ай бұрын
අනේ මොනතරම් සුන්දර ද
@vandenriesen1294
@vandenriesen1294 3 жыл бұрын
Old is Gold with "Golden Age Singers". Long Live! Golden Age.
@senadb1976
@senadb1976 5 жыл бұрын
මේ සිංදු වලට අන්ලයික් දාන ලෙඩ්ඩුත් ඉන්නවා...🤔🤔
@pooji9
@pooji9 3 жыл бұрын
Jayampath is right. The Hindi version is just a tad bit slower. I regret that I never got a chance to see සූරසේන (1957). I watched the Hindi version (DVD) . Herbi Seneviratne doing what Dilip Kumar did must be really interesting.
@susienawagamuwage3497
@susienawagamuwage3497 4 жыл бұрын
Childhood songs.. Never get fed up with these songs.. Thanks for doing this .
@kapilasiriwardana.wijayawi7613
@kapilasiriwardana.wijayawi7613 2 жыл бұрын
අහන් ඉන්න පුළුවන් පිළිවෙළට මේ අතිශය වටිනා එදත් අදත් එකසේ රසවිඳිය හැකි අපූරු ගී upload කිරීම ගැන කෘතවේදී වෙමි❤️❤️
@yugayugarendiyugagee-3352
@yugayugarendiyugagee-3352 2 жыл бұрын
ස්තුතීයි.. ඔබේ රස වින්දනය සහ අගය කිරීම් අපට සතුටක්..
@seyawahini2920
@seyawahini2920 3 жыл бұрын
🤔💕🤣💕🤣💕🤣💕😂💕😂😂🤩🤔😪😳😆😞🙄😞😆😞🙄😂🤬😞🤩😞🙄😞🤣🤬🤣😞😪😞😂😆😴😞😴😞😆😞😆😞🙄😞👍😂😴🤣🧘💁💇👩‍🦼💇🏃🧍⛹️🧍🛀🧎👩‍🦯🧍🛀🧎⛹️🧍🧍⛹️🤾🧍🧗🤺🎑🪔🎍🥉⚽⚽🎗️🏉🎗️🛷⚾🛷⚾gmahamgzllzvzzgzcavv
@seyawahini2920
@seyawahini2920 3 жыл бұрын
💝💝💖💗💗💝💝💘♥️🤎🖤🤎💜💜🖤🤍💘💖💗
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 2 жыл бұрын
Ahanna ahanna aasay bahwanawak,,ea apekale,,Koch cara sundara kalayak da.godak istute👌👌👌👌♥️♥️♥️♥️♥️♥️♥️
@nandasirinanayakkara328
@nandasirinanayakkara328 2 жыл бұрын
Maageetha harima lassani
@hewakaru
@hewakaru 6 жыл бұрын
This song took to my childhood memories. Love the song!
@ajithranaweera2300
@ajithranaweera2300 7 жыл бұрын
One of my favorite songs.
@Padmi-d5d
@Padmi-d5d 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@susajeegamini3803
@susajeegamini3803 4 жыл бұрын
Nice
@sryanisriyanix5020
@sryanisriyanix5020 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹goood
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 4 жыл бұрын
සංගීතය එස්.එම්.සුබ්බයියා නායිදු. ඔහුගේ නමේ පිල්ලෙයි කෑල්ලක් නෑ. එය සඳහන් කර ඇත්තේ ප්‍රමාද දෝෂයකිනි. en.m.wikipedia.org/wiki/S._M._Subbaiah_Naidu බලන්න.
@yugayugarendiyugagee-3352
@yugayugarendiyugagee-3352 4 жыл бұрын
ඕහ්... වැරැදීමක් තමයි... වීඩියෝව නම් නිවැරදි කරන්න බැහැ අයින් කරන්නෙ නැතිව.. ඒ නිසා පදමාලාව ලියා ඇති තැන හදන්නම්.. බොහොම ස්තුතියි @Heshan මේ අඩුව පෙන්නුවාට... නිවැරදි තොරතුරු ලියා තැබීම වටිනවා...
@radhapremlall3791
@radhapremlall3791 2 жыл бұрын
Mehi hindi thanuwa koy film ekeda kiyanna pls 🙏
Lalitha Rupe Sobana Dehe - ලාලිත රූපේ සෝබන දේහේ - Dharmadasa Walpola and G. S. B. Rani Perera
3:27
YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
Рет қаралды 106 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,7 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 16 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 553 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН
Pipila Hada Wile - පිපිලා හද විලේ - Latha and Dharmadasa Walpola
4:32
YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
Рет қаралды 78 М.
"Ranwan Dul Karalin" - Latha Fernando (Walpola) (Mathalan, 1955)
3:15
Sri Lankan Music
Рет қаралды 307 М.
Handapaane Mal pipuna - හඳපානේ මල් පිපුණා - Haroon Lanthra and Indrani Wijayabandara(Senarathna)
4:09
YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
Рет қаралды 125 М.
Yuropaye Hima - යුරෝපයේ හිම - Dharmadasa Walpola and Latha Walpola
6:02
YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
Рет қаралды 44 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,7 МЛН