Ananthara Prathya | Kiriwaththuduwe Ariyadassana Thero

  Рет қаралды 3,754

Nirwana Dwara නිර්වාණ ද්වාර

Nirwana Dwara නිර්වාණ ද්වාර

Күн бұрын

පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
---------------------------------------------------------
➡ නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
Link - / @zero-dq8kd
☎ 0723999004
Mail - nirwanadwara@gmail.com
➡ පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
chat.whatsapp....
➡ නිර්වාණ ද්වාර Facebook Page -
www.facebook.c...
---------------------------------------------------------
➡ පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක (පොතේ දිග - 5අඟල් × පළල - 4අගල්) රුපියල් 60./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, එම ලියුම් කවර තව ලියුම් කවරයක බහා පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
(නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
අංක 27/3/C,
රඹුක්කන පාර,
ගලගෙදර ,)
---------------------------------------------------------
➡ පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
අරැන - 077 681 2049
---------------------------------------------------------
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🏻
#PattanaDesana #KiriwaththuduweAriyadassanaThero

Пікірлер: 31
@sriyachandani
@sriyachandani Күн бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුස ලැබේවා 🙏🙏🙏
@mangalikafonseka8019
@mangalikafonseka8019 5 күн бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාරය වේවා !
@tharakaherath2825
@tharakaherath2825 3 күн бұрын
sadu sadu sadu pinwath suwamiwahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏
@SudarmasilmathaRagala-cx5oy
@SudarmasilmathaRagala-cx5oy 7 күн бұрын
🙏🙏🙏 Pinwath sawamin wahansa oba wahanseta oba wahanseta pattana darmaye pihita labewa
@nilminiwidyawardena9636
@nilminiwidyawardena9636 8 күн бұрын
සාධු!සාධු!සාධු! පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට අපගේ නමස්කාරය වේවා
@nethukiLiyanage-j6x
@nethukiLiyanage-j6x 7 күн бұрын
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස මේ දුර්ලභ දේශනාවන් අසන්නට කෙතරම් පින් කරන්න ට ඇද්ද..ස්වාමීන්වහන්ස හරිම පැහැදිලිව ඔබවහන්සේ දේශනා කරනවා. පතනා බෝධියකින් උතුම් නිවන්සුවය ලබන්නට මේ ධර්ම දේශනාමය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
@sujathawijesundara5554
@sujathawijesundara5554 3 күн бұрын
sadu sadu
@user-xr8bu8ui8j
@user-xr8bu8ui8j 7 күн бұрын
සාදු! සාදූ සාදූ!!!
@padminijayamanna1799
@padminijayamanna1799 9 күн бұрын
පින්වත් ස්වාමීන්වහන්සේ ට ගොඩක් පින්🙏මගෙ ආච්චි අවුරුදු 110 ජීවත් වෙලා මැරිල ගියා,පට්ඨානය "කියන නමවත් අහල නෑ,හැබැයි ආච්චි හතර පෝයටම සිල් ගත්ත,😢මගෙ තාත්ත අවුරුදු 80 ක් ජීවත් වෙලා මැරිල ගියා බොහෝ සිල්වත් මනුස්සයෙක් ඒත් පට්ඨානය කියන නමවත් අහල නෑ😢මගෙ අක්ක අවුරුදු 62ක් ජීවත්වෙලා මැරිල ගියා ඒත් පට්ඨානය කියන නමවත් අහල නෑ😢මම.....අවුරුදු 59 රෑ 9ට හැමදාම පට්ඨානය සජ්ජායනය කරනව😊.මම හරි ප්‍රබෝදයෙන් ඉන්නෙ .පින්වත් සවාමීනිවහන්සේට ගොඩක් පින් ,ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏
@priyankanandani6435
@priyankanandani6435 9 күн бұрын
Sinhalatwexaar
@priyankanandani6435
@priyankanandani6435 9 күн бұрын
The only
@pilanagodapilanagoda1549
@pilanagodapilanagoda1549 8 күн бұрын
සාදු සාදු සාදු
@lalwijesiri8722
@lalwijesiri8722 9 күн бұрын
උතුම් හිමියනි ඔබවහන්සේට ඒ අමා නිවන් දොර ව්වරවේවා. සාදු සාදු සාදු !!!
@priyanthidhammika-vb4wj
@priyanthidhammika-vb4wj 8 күн бұрын
ඔබවහන්සේට තුනුරුවන් සරණින් තවතවත් සක්තිය ධෛර්ය ලැබේවා .🙏🙏🙏
@shayamalijayakody6538
@shayamalijayakody6538 9 күн бұрын
Sadu sadu sadu පින්වත් shamin වහන්සේට oba වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@user-gw6oq2jt5y
@user-gw6oq2jt5y 7 күн бұрын
මම දහම් පාසල් ගුරුවරියක වශයෙන් අවුරුදු 28 ක්‌ පමණ කාලයක් අභිධර්මය දරුවන්ට ඉගැන්නුවා. පරමාර්ථ ධර්මය න් ගැන මට දැනීමක් තියනවා. මෑ තක සිට මා පට්ටාන ධර්මය සජ්ජායන කරනවා. මෙපමණ කාලයක් කිසිම සුවාමින් වහන්සේ නම ක්‌ පට්ටානය ගැන දෙසුවේ නැහැ. ඔබවහන්සේ ට තෙරුවන් සරණයි.
@menikebandaranayake1339
@menikebandaranayake1339 8 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පිනටම පහළ වූ බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබවහන්සේගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා එලෙසින් ම ඉටු වේවා . ඔබවහන්සේ නිසා අපි මේ අති ගැඹුරු යයි කියා ඉගෙනීම අතහැර පැත්තකට වී සිටි මා වැනි අයට මේ කරමින් සිටින අමිල උපකාරය ම ඔබවහන්සේට ඉතා පහසුවෙන් නිවන් අවබෝධ කිරීමට හේතු වාසනා වේවා .!!!🙏🙏🙏
@mathuwanigasinghe5784
@mathuwanigasinghe5784 9 күн бұрын
සාධු ....සාධු ...සාධු ....🙏🙏🙏
@chitrasomasiri6114
@chitrasomasiri6114 8 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මේ පින් හේතු වෙන් මේ භවයේම වහ වහා උතුම් නිවන් අවබෝධ වේවා.
@Ashoka-l6c
@Ashoka-l6c 8 күн бұрын
සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏
@renukasamarasingha5651
@renukasamarasingha5651 9 күн бұрын
🙏🙏🙏
@LeenaKumari-ny4dx
@LeenaKumari-ny4dx 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@Kdpviyaratna
@Kdpviyaratna 9 күн бұрын
Sadu sadu
@lalithagamage9827
@lalithagamage9827 9 күн бұрын
බොහොම phadili ස්වාමින්ව්හන්ස ඔබවහන්සෙට පින්!
@hewapathahewa7408
@hewapathahewa7408 9 күн бұрын
C🙏🙏🙏🙏
@leelawickramasinghe5851
@leelawickramasinghe5851 9 күн бұрын
පින්වත් ස්වාමින්වහන්ස , ඔබවහන්සේ නිසාමයි පට්ඨාන ධර්මය ඉගෙනගන්න වාසනාව ලැබුනේ . ඔබවහන්සේ කියන නිසාම ත් අනෙකුත් කල්‍යාණ මිතුරු වහන්සේලා කියන නිසා ත දැන් අභිධර්ම කරුණු ඉගෙනගන්න වා. අනන්තර ප්රත්‍ය පිළිබඳ මෙම දේශනය ඉතා පැහැදිලි වුනා .ඔබවහන්සේට නිදුක් නිරෝගි චිර ජි්වනය ලැබේවා !!! ඔබවහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වෙිවා !!!! සාධු සාධු සාධු !!!!🎉
@leelawickramasinghe5851
@leelawickramasinghe5851 9 күн бұрын
සාධු සාධු සාධු
@AmithaRamanayaka-iu4kr
@AmithaRamanayaka-iu4kr 9 күн бұрын
සමාවෙන්න
@gaminipiyarathna
@gaminipiyarathna 9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw 9 күн бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@renukajayalath7655
@renukajayalath7655 9 күн бұрын
🙏🙏🙏
Ananthara Prathya 01 | Kiriwaththuduwe Ariyadassana Thero
53:45
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 2,3 М.
Ananthara Prathya 02 | Kiriwaththuduwe Ariyadassana Thero
57:00
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 1,1 М.
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 893 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 46 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Maranaya - Upatha | Pattana Desana | Kiriwaththuduwe Ariyadassana Thero
1:03:47
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 15 М.
Pattana Deshanawa | පට්ඨාන දේශනාව | 2024-09-13 | 09:00 PM
50:11
Sahajatha Prathya | Kiriwaththuduwe Ariyadassana Thero
53:49
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 3,4 М.
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 893 М.