KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SINTO || EPISODE 30 || සින්ටෝ || 15th November 2024
19:24
😴🌙DEEP SLEEP MUSIC 睡眠用bgm 疲労回复【 コオロギの鳴き声 】🎵 睡眠用超熟睡音楽 寝る前に聴くと疲れが取れる音楽 ひどい睡眠不足から熟睡でき朝の目覚めがスッキリ!眠れる 曲
Happy birthday to you by Secret Vlog
00:12
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
Car Bubble vs Lamborghini
00:33
Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) | Episode 64 | Sirasa TV
Рет қаралды 1,064,796
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Sirasa TV
Күн бұрын
Пікірлер: 5 700
@gunasiriguna1899
Жыл бұрын
අවසාන ටිකේ හදවතට දුකක් දැනිලා ඇඩුවේ කවුද🥺 කොරියන් කතා වලින් ආසම මේකට අමරණිය කතාවක් මේ 2023 බලන්නේ
@sasmithamandara6338
Жыл бұрын
ලස්සන කතාවක් . මම බලපු ලස්සනම කතාව ❤❤❤❤😊😊😊😊
@kaveeshanewmal7061
Жыл бұрын
Ow ane maru ek❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@djmc9657
Жыл бұрын
ඒක නම් ඇත්ත කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
@niroshadamayanthi6226
Жыл бұрын
සුපිරියි ..ඇඩුවා තමා..
@dilushaoshan
Жыл бұрын
ඇත්ත හදවතට දැනුන ලස්සනම කතාවක් කවදාවත් මෙ කතාව මගෙ ජිවිතයෙන් අමතක වෙන්නෙ නෑ මගෙ ජිවිතයෙ මට හම්බුන හොදම සහ එක කතාව 😪❤️
@dahamisandaruwani220
9 ай бұрын
2024 ටත් බැලුවා ඇඩුණා,හිනාඋනා මාරම විදියට feel 🥺🙂💗
@Nulee129
8 ай бұрын
මාත් ❤️
@kaveeshamihiranda1011
8 ай бұрын
🥺❤️🩹
@tmithennakoon8362
8 ай бұрын
Math
@sachinisumanasekara4292
8 ай бұрын
Mamath
@SithumiNawoda
8 ай бұрын
Math 🥺❤️
@ShenuriNimeshika
9 ай бұрын
2024 බලපු අය මේ පැත්තට 😣💖
@GayansanjeewaLakshan
9 ай бұрын
❤❤
@SadamaliKumari-ew1bg
8 ай бұрын
Me mn❤❤
@shehanvishwajith8319
8 ай бұрын
Mn 👋
@YOru461
8 ай бұрын
Mn
@sandeepa123-so6ut
8 ай бұрын
Math baluwa ❤❤Atthata aduna anthima tike ❤
@HemalathaWasala-by4xj
6 ай бұрын
2024ත් බැලුවා.අවසාන මොහොතේ අඩපු අය මේ පැත්තට 😭
@omashadewmini402
5 ай бұрын
අනිවාර්යයෙන්ම 😢😢
@NALUWA.official
5 ай бұрын
🥺💖🤘
@MallikaKumari-ij8pn
5 ай бұрын
Hmm.💔🥺Eka nm jiwitheeta amathaka nowena kathawk
@Wetevijayasakarabanda
5 ай бұрын
😭😭😭😭😭😭😭😭😭😭
@dulanjana80
4 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sanjana4790
3 жыл бұрын
මේ ජීවිතයේදී කවදාවත්ම අමතක වෙන්නෙ නැති හදවතට දැනුනු කතාවක් 💗💗💗💗💗💗💗💗
@kaushalyaprabath283
3 жыл бұрын
Aniwa
@epleblomst91
3 жыл бұрын
මේ වගේම ලස්සන කතාවක් තියනවා බලන්න කොටස් 3ක් තියනවා kaisi heh yaariaan. 💞💞💞
@isharanadeeshani2032
3 жыл бұрын
ow broo
@lachimolala592
3 жыл бұрын
Mama pala we wath awa ta aduna
@upuldharmssrinarawitage6634
3 жыл бұрын
අනේ ඔව්
@kaushalyasubashini3221
3 жыл бұрын
ඇත්තටම දොමින්ජුගේ මුහුණ තැන්පත් චරිතයකට හොඳට ගැළපෙනවා 😊😊
@viraj47284
2 жыл бұрын
Meke session 2 nedda
@thv.-7
2 жыл бұрын
ඔව්
@riotashan1633
Жыл бұрын
❤❤❤mm
@kumarisree6768
Жыл бұрын
Ane qominju kohomth thanpath kenek☺☺☺☺😯😯😯😉😉😉😉😉😉❤❤❤❤💔💔💔💓💖
@sudeepasathyanganee6653
Жыл бұрын
My Do Min joo ❤️💖💜😍
@rasisl1949
3 жыл бұрын
අවසානයට කතාවෙ හරය තමා වැදගත්.. ඉන්න තප්පරේ ආදරයෙන් ඉන්න ...අවසාන තප්පරේ කියලා හිතලා...💕
@thv.-7
2 жыл бұрын
Hmm
@pathum175
2 жыл бұрын
🌼❤
@saharasewwandi2097
2 жыл бұрын
Hm
@uvinduirusha5201
2 жыл бұрын
Aniwaryen
@raneeshaevindi2558
2 ай бұрын
මේක බලපු ප්‍රතම වතාව නොවුනත් අන්තිමට ඇස් වලට කදුලු ආවා...🥺💗 2024ත් බැලුවා එහෙනම්...😚💗 fv drama...💐🥺💗
@teklakariyawasam
5 жыл бұрын
දවස් දෙකට එපිසෝඩ් 64 ම නිදාගන්නේ නැතුව බලලා ඉවර කලා....,❤❤❤❤❤❤❤❤❤
@ArafathLafeer
5 жыл бұрын
Ei maath dhawas dhekakin balala iwarai
@kaushalyawishwani487
5 жыл бұрын
Mamt me dn ivra kre. Eye dvl blanna gttee 😍😍
@Gimshah
4 жыл бұрын
So am I😥😥
@senuriyashodhra6438
4 жыл бұрын
Math den iwara kare dawas dekin kochchara beluwath athi wenne
@medamidula1114
4 жыл бұрын
math
@ashenifernando7485
8 ай бұрын
2024 ත් බැලුවා . මාරම ලස්සන කතාවක් . කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ . තේමා ගීතය, හඬ කැවීම ඉතාම විශිෂ්ටයි . සිරස මාධ්‍ය ජාලයට ගොඩක් ස්තූති 🔺️❤👌
@නෝටිසෝහා
3 жыл бұрын
*_2021ත් කතාව මුල ඉදන් අවසානෙටම බැලුව අය ඉන්නවද මං වගේ...🙈 මෙච්චර කොටස් බැලුවද කියලවත් මතක නෑ..මාර ලස්සනයි මේ drama එක.. ආයෙත් බලන්න පුලුවන්... තව කතාව දික් වුනානම් හොදයිනේ•⃝•😇•✟⃝᪽༷༷༷_* 😍🤗😍🤗😍🤗😍🤗😍🤗😍🤗😍🤗😍🤗🤗😍
@Angela-wp4oz
3 жыл бұрын
දැනුයි බලලා ඉවර වුනේ.... ❤
@නෝටිසෝහා
3 жыл бұрын
@@Angela-wp4oz 🙈😍😋
@Angela-wp4oz
3 жыл бұрын
@@නෝටිසෝහා 😍😍😍
@නෝටිසෝහා
3 жыл бұрын
@@Angela-wp4oz 🙈😍
@Angela-wp4oz
3 жыл бұрын
@@නෝටිසෝහා 😀😀😀
@lalisa4998
7 ай бұрын
මේක 2024 බලලා අන්තිම මොහොත වෙනකන් ඇඩුවෙ මං විතරද?😭😭💔
@nilminirenuka5752
4 ай бұрын
නෑ මමත් ඇඩුවා
@SudarmaChandralatha
4 ай бұрын
math
@AnushaKumari-p1v
3 ай бұрын
😢😢😢
@Greenworld5714
2 жыл бұрын
Dubbing කරන කට්ටිය Respect. ඇඩුනා අන්තිමට ..ඉපදෙන්නෙ නැවතත් මා වෂියෙන්ම ඔබෙ ආදරෙන් ❤ගැම්ම්ක් බ්න් මේක
@Nowty__Soha
3 жыл бұрын
*ඒ ආත්මයේදීත් අපි වෙන් වුනත්... පසු පසම ආවා ඔබ රුව සොයන්...☺️*
@sherindemel8225
2 жыл бұрын
මේකට man කැමති
@pathumikumarapeli994
Жыл бұрын
හැම මොහොතක්ම අපි ගත කරන අන්තිම තත්පරය කියලා හිතා ගෙන සතුටින් ඉන්න ... ❤️❤️
@chandimafanandu4887
Жыл бұрын
Mama asama korean drama ekak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹
@sumithrathnayaka4363
Жыл бұрын
ඕව් 💜️👍👍
@DishaDisha-ph7oy
Жыл бұрын
Hmmm ow😢😢❤❤❤❤❤
@eueuhejjj
Жыл бұрын
හැම මොහොතක්ම අපි ගත කරන අන්තිම තප්පරය කියලා හිතා ගෙන සතුටින් ඉන්න
@eueuhejjj
Жыл бұрын
20:38 20:38
@shanikasewwandi6724
6 ай бұрын
2024 බලද්දිත් දැනුනේ එදා පලවෙනි පාර බලනකොට දැනුනු විදියමයි❤️🥰
@ishan12334
4 ай бұрын
awrudhu gaanak passata💕
@Xiaoyan20118
3 ай бұрын
Aththa
@aashinimadara4764
4 жыл бұрын
කොච්චර බැලුවත් එපවෙන්නෙ නෑ ......... ඒක බලද්දි අඩනවා හිනාවෙනවා අනේ මන්දා හිතටවැදුනු එකම කතාව......තව එපිසෝඩ් තිබුනානම් කියලා හිතිලත් ඇඩෙනවා.......😘
@sudathrohan8453
3 жыл бұрын
Ow thawa thiyenawanam kochchara hodada
@rasangahansamali
3 жыл бұрын
Ow ane eka aththa thama
@nllakmal304
3 жыл бұрын
Ekanam aththa
@Wathsalasathsarani3300
3 жыл бұрын
Mamath ehema hithuna
@Wathsalasathsarani3300
3 жыл бұрын
Habai awasaneta duka hithenne nathi widiyata iwara una eka sathutui 🤗🤗❤️
@harshaniharshani2294
Жыл бұрын
2023 බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතාවක් 💖💖💖💖💖
@yasiruYasiru-ep5hq
Жыл бұрын
Sira kathawa bn
@M.A.A.Kumaara37
Жыл бұрын
අනිවාර්යයෙන් 😍
@ayeshasenevirathna4557
Жыл бұрын
Aththa ❤️
@Roshitha1
Жыл бұрын
Att
@danukamadusanka8815
Жыл бұрын
2023/06/05❤
@amandisandupama
2 жыл бұрын
මේ වගෙ ලස්සන අවසානයක් එක්ක ඉවර උන මම බලපු හොදම කතාව 🥺❤
@sithujurampathy2209
Жыл бұрын
Kotas 64iwarada mn first time balanne mn kotas 64k baluws
@padmakumaribandara7349
Жыл бұрын
@@sithujurampathy2209 ow
@psMovies-d8q
Жыл бұрын
Sirawatama
@Shaggy-v6b
6 ай бұрын
සතියකින් ඔක්කොම episodes බලපු මම🥺❤️.ඒතරම් ලස්සන කතාවක්..
@ghostgamer1111-t3v
3 жыл бұрын
10 පාරකට වඩා බලලා තියනවා ඒත් ඉවර වෙද්දි දුකක් විතරයි ඉතුරු උනේ තව තිබ්බනම්😍😍
@chanukalakshan-v7z
Жыл бұрын
Truth ❤🥺
@SamsungSamsung-ks3jc
6 жыл бұрын
අද මේ සම්පුර්ණ කතාව බලපු 4 වෙනි වතාව හැමදාම අලුත් වගෙයි දැනෙන්නේ හරිම ලස්සනයි.
@Sandunlakshan06
3 жыл бұрын
ඔක්කොම කොටස් ටික බැලුවා, මගෙ ජීවීතේ බලපු ලස්සනම කතාව..
@mihirangaperera8545
3 жыл бұрын
Sira
@j.o.channel8812
3 жыл бұрын
ow eka aththa
@kaveeshanikathanna2848
3 жыл бұрын
Ekanm aththa
@lalisa4998
7 ай бұрын
මේ ආදරේදි.. අපි වෙන් උනත්... පසුපසම ආවා.. ඔබෙ රුව සොයා...... 🥺❤️
@pasindudilmin2334
4 жыл бұрын
හරිම අමුතු දුකක් දැනෙනව මේ කතාව බලද්දි...😢❤
@j.o.channel8812
3 жыл бұрын
eka aththa
@kaveeshanikathanna2848
3 жыл бұрын
😄😄😄😄😄 mokada e
@amandiakarshana18
3 жыл бұрын
Eka sahathika aththa....mokaddo amuthu feeling ekak danenawa
@j.o.channel8812
3 жыл бұрын
@@kaveeshanikathanna2848 😣😣😊😊
@sandalimarupasinha3812
3 жыл бұрын
Ane ow mee to ❤️
@achinikularathna8467
2 жыл бұрын
සාර්තක හඩකැවීමක්. ❤️❤️ මේ තරම් අපි මේ කතාවට ඇබ්බැහි වෙන්න හේතුවත් ඒක කියලා මට හිතෙනවා
@KaVinDu_x64
3 жыл бұрын
දවස් 3 කින් episode 64 ම බැලුවා.ජීවිතය ගැන ලොකු කතාවක් කියලා දෙනවා.මේ කතාවට හඬ කවන අය ඇත්තටම මාරම දක්ශ අය❤️.ඒවගේම මේ චරිත කරන අය ගැන නම් කියන්න දෙයක් නෑ නියමයි.මට මේ කතාව 2015 දී බලන්න බැරි වුනා. හැබැයි ඒකත් හොදයි මම ඒකාලේ බැලුවනම් මේ කතාවේ තියන සමහර දේවල් තෙරුම් ගන්න බැරි වෙන්න තිබ්බා. කොහොම හරි හරිම කාලෙ බැලුවා🙂.බලපු ලස්සනම,තේරුමක් තියන ආදර කතාවක් කීවොත් හරි. 😍😘🥰❤️
@im.inex_
2 жыл бұрын
Mamath dawas thunen okoma baluwa 🥺
@chamilalasanthi1999
2 жыл бұрын
Same here
@sdvlogs4136
2 жыл бұрын
2 days only bro 😅
@maheshsangiwa875
2 жыл бұрын
මම දවස් දෙකෙන් බැලුවා🤗
@yesh407
2 жыл бұрын
Mamath
@kaveeshakavee6809
Ай бұрын
හරිම ලස්සන,අදටත් හොයන ලස්සන හැගීම් වලින් පිරුනු හිතට මාර විදොහට දැනෙන කතාවක්.ඒ චරිත හැමදාම අමරනීයයි🥲💗
@yuhanmanesha7333
Жыл бұрын
ජීවිතයේ කවදාවත් අමතක නොවෙන කතාවක්. කතාවකට පුලුවන්ද හිතක් මෙච්චර රිද්දන්න ❤️❤️❤️
@ishuaradya9674
Жыл бұрын
Lankawe katha walata bari unata korean katha walata puluwan
@samanthikumari1670
11 ай бұрын
Matath hitha ganna ba 😊
@sithu8018
2 жыл бұрын
අමාරුවෙන් කදුලු හිර කරන් හිටියට වැඩක් උන්නෑ 😢 ❤️😊 ගොඩක් ලස්සනයි
@thilakarathnapodda5904
2 жыл бұрын
Ow anthimata kadulu dore galuwa
@senurivindya2933
2 жыл бұрын
ඇත්ත
@scholastikaperera9931
Жыл бұрын
Aththa
@sanjanasanjana9198
Жыл бұрын
Atta lassana kathavak
@shainiamaya1874
2 жыл бұрын
හිතට දැනුනෙම මේ කොටස 🥰 කොච්චර බැලුවත් එපා වෙන්නෑ හරිම ආදරනීයයි ❤️🙂
@Clara_______325
Жыл бұрын
51 වෙනි එපිසෝඩ් එකෙන් අඩන්න පටන් අරන් ඉවර උනේ 64න් 2023 ත් බැලුවා අවුරුදු 7ක් ගිහිල්ලත් එපා වෙන්නෙ නෑ බලපු ලස්සනම කතාව ... ❤
@prashansamadhushani6682
5 жыл бұрын
කීවෙනි පාරද මංදා, එනිවෙ මං බලපු ලස්සනම කතාවක්..😍😍👌
@hasinisaumya5868
3 жыл бұрын
තුන්වෙනි පාරටත් බැලුවා 😍 චොන්සොන්ඊ දෝමින්ජෝ ඒ චරිත වලට තාම ආදරෙයි ❤ කතාව ආපුම දවස් වල පිස්සු හැදිලා හිටියෙ 😍♥️
@slteachingacademy5760
Жыл бұрын
සිරාවට
@karunarathnabulathsinhalag6376
27 күн бұрын
මාර විදිහට ඇබ්බැහි වුණ කතාවක්❤❤❤හිතුන වෙලාවට මුල ඉදන් ඔක්කොම episode ටික බලාගෙන යනවා❤❤❤
@hiru2451
4 жыл бұрын
කොටස් 64ම දවස් 2කට බලලා ඉවර කරා. මේ කතාව බලපූ දෙවැනි පාර. ගොඩාක් ලස්සනයි 😢😢😢.
@pabasarawandana7761
3 жыл бұрын
මමත් දෙපාරක් බැලුවා 🥺
@ManushaPremil
3 жыл бұрын
දැන් පාන්දර 4.4යි🙂
@ManushaPremil
3 жыл бұрын
Battery th 1%i🙂
@shiromishiromi1846
2 жыл бұрын
මාත් දවස් 2 න් බැලුවා
@chanu7332
2 жыл бұрын
❤️
@gayanivindya6322
Жыл бұрын
මම මේ කතාව විසි සැරේකටත් වැඩිය බැලුවා.ඇත්තටම මේ රංගන ශිල්පීන් මිනිස්සුන්ගෙ හිතට දැනෙන විදිහට අපිව මේ කතාව ඇතුලෙ ජීවත් කරවන්න තරම් එයාලට තියන දක්ෂකම අතිවිශිෂ්ටයි.ඒ වගේම අපෙ රටේ හඩින් දායකත්වය දෙන අය අපෙ හිතට දැනෙන විදිහට අපේ ශ්‍රවන රසය වැඩි කරලා තියනවා ඇත්තටම ඔවුන් දක්ෂයො.👏👏👏🙂
@shammipremachandra186
2 жыл бұрын
එයාලා රගපෑමක් කරන්නේ , ඒත් ඇත්තම වේදනාව බලන අපියි විදින්නේ 🥺 ❤️ කතාවේ හැම වේදනාත්මක අත්දැකීමක් ම හරියට තමන්ටම වෙන සිදුවීමක් වගේමයි දැනෙන්නේ , හරිම ආදරණීය කතාවක් 😍🥺❤️
@dewmidasanayaka2338
Жыл бұрын
Atta
@MsYouTube-channel
7 ай бұрын
කොච්චර හිනා වෙලා බැලුවත් අන්තිම කොටසට මට ඇඩුනා මාර විදිහට ලස්සනයි කතාව
@SuvinitaKumari
7 ай бұрын
මම ත් බැලුවා මාරම ලස්සනයි කත ව
@mr.gustavo4561
3 жыл бұрын
Tv eke යන කාලේ බලන්න බැරි උනා ඔක්කොම බැලුවා එකපාර ආයෙත් එක කාලෙක දී මම බලනවා.2021/1/14❤
@minodyaaberathna6489
3 жыл бұрын
Mmth 2021.01.14
@saddensadeen8778
2 жыл бұрын
මම බලපු සුපිරිම කතාව
@rashmiperera562
2 жыл бұрын
Bof , අනන්තෙන් ආ තරුකුමරා .. මං බලපු ලස්සනම කතා දෙක❤
@Worldmovies4222
3 жыл бұрын
අනේ 😔 වැඩිම ප්‍ර්ක්ෂක ඉල්ලීම මත අනන්තෙන් ආ තරු කුමරා නැවත දන්නකො💟 ගොඩාක් ලස්සනයි ❤
@kaushalyaprabath283
3 жыл бұрын
Ow aneh
@Nayakenzz1001
3 жыл бұрын
Aye ynw blnn
@nilushikahansini9932
3 жыл бұрын
Ane owww
@nilushikahansini9932
3 жыл бұрын
@@hirunimadushani3148 ow ane mnekt bluwa
@mallikajayasundara7280
3 жыл бұрын
Ow
@CinemaWorld-b6z
2 ай бұрын
හැම මොහොතක්ම තමන් ආදරේ කරන කෙනා එක්ක ගෙවෙන අන්තිම තත්පරය කියලා හිතුවොත්, ඒ ජීවිතේ.. මොනතරම් වටිනවද කියලා දැනෙන්න ගනියි..❤️🥺 kim soo hyun කියන්නෙ කොරියාවෙ ඉන්න දක්ශම නලුවෙක්..චරිතාංග නලුවෙක් විදිහට ගොඩක්ම සාර්ථක උන කෙනෙක්..එයා රඟපාන ඕනම drama එකක් ඉතාමත් ඉක්මනට ජනප්‍රිය වෙනවා..ඒ තරම් එයාගෙ acting සුපිරියි😍❤️ Queen of tears It's be okay not be okay One ordinary day Moon embracing the sun Dream high Real 2017 එයා රඟපාන තවත් drama කිහිපයක්..බලපු නැති අය බලන්න😍❤️
@ps-3kb8jr8u
2 ай бұрын
මගේ fav actor Kim Soo Hyun😌🍀💙 + Producers +Knock Off (comming soon🌝)
@pasindukeshan982
3 жыл бұрын
අවිරැදු 5ක් තිස්සේ මුල ඉදන් දහා පාරකට වැඩිය බැලුවා සුපිරි කතාව ❤️ කොච්චර බැලුවත් ඒපා වෙින්නැ
@pathum175
2 жыл бұрын
වසර 6ක් ගෙවිලා ගියත් මේ කතාව තාමත් අමතක කරන්න බෑ ❤...වචන වලින් කියන්න බැරි තරම් ලස්සන කතාවක් .....❤🌼....සොංයී + දෝ මිංජුන් ❤🌼 ...මුල මැද අග හැමතැනම අඩුවක් නැතිව ලස්සනයි ...❤ මේ episode 😍😍😘😘 Thanks Sirasa Tv 👌🇰🇷🇱🇰👌 ....
@DINUSH_CHARUKA_LAKSHAN
2 жыл бұрын
Thamath balanawa
@udarisathwaruni8204
3 жыл бұрын
සාරංශය: ආදරේ කරනවා නම් කොහොම ප්‍රශ්නයක් උනත් නම් ආයේ එනවා🙊❤
@Music-wu7nm
2 жыл бұрын
ඇත්තටම එයා ආයේ එයිද❤️
@udarisathwaruni8204
2 жыл бұрын
@@Music-wu7nm එයි අනිවාරෙම්💙
@pawanigayasha4318
5 ай бұрын
දවස් දෙකට episode 64ම බැලුවා 2024 දිත්.. මේක නම් පිස්සුවක් 🥺🥺🥺❤️❤️❤️❤️
@ashendilshra9236
3 ай бұрын
Eka dwsi
@dilshanjayarathna1578
Жыл бұрын
ජීවිතෙ හමුවෙන හැම බැදීමකටම ලස්සන සමුදීමක් දෙන්න❤ එතකොට අපිට දවසක සැනසීමෙන් ඇස් දෙක පියාගන්න පුලුවන් 😌🥀♥️
@DasunHa
11 ай бұрын
ආය මුල ඉඳන් බලන්න හිතෙනවා 🥺 අව්රුදු ගානකන් එක දිගට බලනවා මං මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ ආය සිරසෙ මේක දානවට කවුද කැමති
@chalanniii
Жыл бұрын
I can't stop my tears 😭 අඩන්න හිනාවෙන්න කුතුහලයෙන් බලන් ඉන්න පුලුවන් ලස්සනම ලස්සන කතාවක් කියලා අමතක වුණු කතාවක් ...... කතාව අන්තිමට වගේම අපේ ජිවිතය ඇතුළත් හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරා.... බලපු ලස්සනම කතා අතර උඩින්ම තියන කතාවක්... ❤❤❤❤❤
@uvinduirusha5201
Жыл бұрын
ඔව් ඒක ඇත්ත 😭😭😭කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
@riotashan1633
Жыл бұрын
aniwaa❤❤❤
@vhagathenuwan2937
Жыл бұрын
සිරා
@benzenebj
Ай бұрын
ආසම කතාව බලන්න ගත්තම ඉවර වෙනකන්ම ඒක දිගට බලලා තමා නවත්තන්නේ 💙 💙 october 2 රෑ 12ට මන් බලන්න ගත්තේ අද oct4 හවස් වෙනකොට බලලත් ඉවරයි🥺✨🤍
@pujaniiiahinsa843
3 жыл бұрын
සතුටු වෙන්න්ද දුක් වෙන්නද කියලා හිතාගන්න බෑ 🙄❤️ ඒ දෙන්නාට එකට ඉන්න ලැබුනු එකට සතුටුයි..ඒත් කතාව ඉවර වුන එකට දුකයි 😢❤️කොහොම වුනත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතාවක් ❤️ ලංකාවේ අපේ හඬකැවීම් ශිල්පීන් හැමෝගෙම සාර්ථකත්වය නිසා මෙච්චර රසවත් වුනා..හැමෝටම ආදරෙයි ❤️❤️😘
@jayawardana7745
2 жыл бұрын
දෝ මින් ජුන් නිසා කතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️
@DishaDisha-ph7oy
Жыл бұрын
Hmm❤❤❤❤❤
@nk5785
Жыл бұрын
ඇත්ත❤
@Menaka-lr9lk
Жыл бұрын
උ නම් පට්ට ලස්සනයි 😍🥺❤️
@ishuaradya9674
Жыл бұрын
Eka aththa ❤️❤️
@anux7011
4 жыл бұрын
2020 බැලුවෙ අවෘදු 3කට පස්සෙ 😭😭😭 පැය 22 ක් ඇතුලත් එපිසෝඩ් 64ම එක දිගට බැලුව 😘
@kumaridaulagala3735
Ай бұрын
කීපාරක් කතාව බැලුවත් අන්තිමට ඇඩෙනවා .... හිතට දැනුනු හොදම කතාව .... Feel that ❤❤❤
@dushmanthdulmantha4900
2 жыл бұрын
මැරනකන්ම මේ කතාව අමතක වෙන්නෙ නෑ ♥️😊
@Induwara11
Жыл бұрын
Ou bn
@DishaDisha-ph7oy
Жыл бұрын
Hmm eka eththa ❤❤❤😢😢😢
@ravindhumadhushan-vm8lr
Жыл бұрын
ඇත්තටම❤
@saronifernando4673
Жыл бұрын
Lassani ❤
@Madukorea
Жыл бұрын
네 추아요
@punsarakaushanka8010
11 ай бұрын
මේකත් අවසන් උනා කතාවේ අවසානේ කොච්චර බැලුවත් ඇඩවෙනෝ .ඒත් මේක කතාවක් කියලා හිත හදා ගන්නෝ.😢😢එ තරමට මේ කතාව අපේ හිත් තදින් බැදගෙන ඒක drama එකක් කියලා තෙරෙන්නෙ නෑනේ😢❤❤
@Perera88
7 ай бұрын
❤
@shiyanichamilakosgolla3667
3 жыл бұрын
මගෙ ජිවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති ලස්සනම ආදරණීයම කොරියන් කතාව.මුල ඉදන් අවසන් වෙනකන් බැලුවා.love this drama very much....💕💕💕💕💕
@NimeshaSewwandi-f9u
8 ай бұрын
2024 බැලුවා❤ කොච්චර බැලුවත් එපා වෙන්නැ ❤ආවසන කොටස බල්ලදි ඇඩුවා ඉස්සරලම පර බලද්දීත් ඇඩුවා මාරම ලස්සන❤ කතවක්❤😊
@anishkamihiranga8351
4 жыл бұрын
දෙවනි පාරට අද ආයි බැලුව මම ආයි බලනව අමතක උනාම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මේක ❤️❤️❤️❤️❤️❤️
@rainiabhisheka5057
Жыл бұрын
මේ ආත්මයේදි අමතක වෙන්නැති ආදර කතාවක්......අනන්තෙන් ආ තරු කුමරා ✨️❤️
@KMDill
6 жыл бұрын
මම මේ කතාව ලංකාවෙදි බලල තියනද.නමුත් සම්පුර්ණ නෙමේ.කොහොම උනත් අද සම්පුර්ණ බලුව.හරිම ලස්සනයි.ගොඩාක් දුක හිතුන.මේකතාව බලල අඩපු නැති දවසක් නැ . දවසක ආයේත් බලනව.එක ෂුවර් .💖💖💖💖💖
@sewlanka4747
3 жыл бұрын
ඇත්ත
@KasiGihan
3 ай бұрын
කොරියන් කතා වලින් බලපු ලස්සනම කතාව අනන්තයෙන් ආ තරුකුමරා 🥺💗
@ranganadeshan5877
2 жыл бұрын
මේ කොරියන් කතාව තරම් හිතට ආසාවක් හිතුන් නෑ වෙන කොතරම් කතා තිබ්බත්..❤️🔥
@Madukorea
Жыл бұрын
ඇත්ත
@DamsiluThoradeniya
Жыл бұрын
Ow
@vinoofficial4804
3 жыл бұрын
අවසාන කොටස් ටිකේ ඇඩුව සෙට් එක 🤣🤣🤣
@dinushikalakmaliranaweera5192
Жыл бұрын
ආදරේ මොකක්ද කියලා මේ කතාවෙන් අපිට කියලා දෙනවා.ඇත්තමයි කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි.❤️හැබැයි පොඩි ප්‍රරස්නයක් තියෙනවා ඇත්තටම හන් යුරා මැරිලද කතවේ මැදදි හන් යුරා මැරුනට පස්සෙත් ජේක් යෝන් එක්ක හිටියා නේද
@dinushaharshani7822
3 жыл бұрын
තාමත් ආසාවෙන් බලන කථාවක් ආදරෙයි තරු කුමරා ❤️❤️❤️❤️❤️
@Chamikaekanayaka
2 ай бұрын
2024 ආයෙමත් කතාව බැලුවා ......🥺♥️ කොච්චර බැලුවත් ඇති හිතෙන්නෙ නෑ....ඒ තරම් කතාව ලස්සනයි .....❤
@ruvinyakithsiri6521
3 жыл бұрын
මේ කථාව tv එකේ යන කාලෙ බැලුවෙ නෑ බලන්න හිතුනෙ නෑ ඒත් 2021 දී බැලුවා 🤩 Nice teledrama ❤
@dilankasachith3109
3 жыл бұрын
Hmm ow math
@LJTechniques
3 жыл бұрын
Siraawatama...
@upuldharmssrinarawitage6634
3 жыл бұрын
ekathami meka harima lassana kathawak
@pramuksenal9163
3 жыл бұрын
Yea
@shahalidesilva1806
3 жыл бұрын
Me too..🤭
@anushakanchana8857
3 жыл бұрын
ලස්සනම ලස්සනයි අනේ තවත් කොටස් තිබුනනම්😍 දෙවනි පාරට බැලුව ආයමත් බලනව මේකෙ 2 කොටසවත් එන්නෙ නැත්ද දන්නෙ නැ🤔 ආවොත්නම් මරැ.......😍😍😍😍😍😍😍 මේකෙ සිංහලෙන් හඩකවන අයගෙ හැකියාවත් ඉතින් ගොඩක් විශිෂ්ඨයි🌹
@shenayashaki9086
2 жыл бұрын
හැම මොහොතක්ම තමන් ආදරය කරන කෙනා එක්ක ගත කරන අන්තිම තත්පරය කියලා හිතුවොත්.... ඒ ජීව්තය මොන තරම් වටිනවද කියලා දැනෙන්න ගනියි... ඒක ලස්සනයි 👌ඒ වගේම මේ කතාවෙන් කියන්න හදන්නෙත් ඒක.ඇත්තටම ලස්සනයි
@m-2163
2 жыл бұрын
ඇත්ත 🥺♥
@themi5556
5 ай бұрын
මම මේ වෙනකන් බලපු හොදම ආදර කතාව. කතාවෙ නියම තැන් වලදී පසුබිම් ගීත වාදනය නිසා ඒක හදවතට දැනෙනව.❤️
@ayachi8521
3 жыл бұрын
TV එකේ යන කාලේ නම් බැලුවේ නෑ. නමුත් මේ කතාව මාරම ලස්සනයි
@chandisirlanka5444
3 жыл бұрын
මැරුනත් අමතක නොවන ලස්සන කතාවක් 4පාරක් බැලුවා..❤❤❤❤
@ishu_boy_geekshow2062
5 жыл бұрын
4 පරටත් බැලුවා 5 පරටත් බලනවා ..මන් දැක්ක ලස්සනම කතව ❤️🙈😢
@NethminiDevindya
2 ай бұрын
අනේ මට මේකේ theme song එක ඇහෙද්දී මාර විදිහට ඇඩෙනවා 🥺😭
@adeeshatharaki2710
3 жыл бұрын
දවස් දෙකෙන් බැලුවා ඔක්කොම ටික දැන් ඉවර උනේ
@dilankasachith3109
3 жыл бұрын
Eee math
@himashirishmika5877
3 жыл бұрын
Math😁
@vimukthirandeniya7486
5 жыл бұрын
මම 4 පාරටත් බැලුවා ලස්සන කථාවක්. ගොඩාක් ස්තුතියි
@sithijalakmina
9 ай бұрын
සීසන් 2'එන්නැද්ද 2024 බලන අය ඉන්නවද 😢😢
@sithulipahanya6493
9 ай бұрын
Ekane😢
@imashaprasadi-n6f
8 ай бұрын
Ekneee appaaa
@AkilaMaheshi
7 ай бұрын
ඔව්
@lakmalchathuranga8436
7 ай бұрын
ආයෙ එන්නැ කතාව 2015 බැලුවෙ ටිවී එකෙ අදට අවුරුදු 8ක් උනා ආයෙ දාන්නැ කතාව එදාඉවරයි ❤❤❤how sad
@Kavee-chathu
6 ай бұрын
2024 api😊
@kushanitharuka2733
6 ай бұрын
2024 එක හුස්මට බැලුවා..
@ErandikaDilrukshi-kh4fq
4 күн бұрын
ඔව්..මමත් එක දිගටම බැලුවා ..
@anushaperera4397
2 жыл бұрын
ඇහැට කදුලක් ගෙනාපු පලවෙනි කතාව 😢 එක පාරයි බැලුවෙ ඒත් ගොඩක් ආස හිතුනා 🥰 පලවෙනි පාරට බලපු ලස්සනම කතාව 😘 මං මේ කතාවට ගොඩක් ආසයි 😇
@u.design-fashion-hub
3 жыл бұрын
කියාගන්න බැරි අමුතුම හැගීමක් හිතේ ඉතුරු වුනා... හිත හිරිවැටෙනව කියන එක අද අත් වින්ද... මේ වගේ ආදර කතා මේ ලෝකෙ ඇත්තටම තියෙනවනම් කියල හිතෙනව...❤️
@chamathkachamathka9776
2 жыл бұрын
ලස්සනම ලස්සන කතාවක් .අන්තිම episode ටිකේනම් මට විතරද ඇඩුනේ.wow , මාරම ලස්සන කතාවක්.❤️💕❤️💕
@KasthuriArachchi-l2c
5 ай бұрын
අත්තටම ලස්සන කතාවක් තවත් එපිසෝඩ් දැම්මනම් බලනවා ....... දවසකට කොටස් 10/15 බලනව මන් අත්තටම හරිම ලස්සන කතාවක් කියල හිතෙන්නෙ මට විතරද ❤😢
@さくら2021
5 жыл бұрын
මේ කතාව tv එකේ යන කාලේ බැලුවේ නෑ නිකමටවත්. ඒත් අද 2019.12.09 දවස් දෙකෙන් එක හුස්මට බලලා ඉවර කලා. ආයෙත් තව කාලෙකදි බලනවා.
@chandumenik692
2 жыл бұрын
💗💗💗දුක, සතුට ,හිනාව, කුතුහලය ,ආදරය ,සහෝදරත්වය ,මිත්‍රත්වය සියල්ල සපිරි ආදරයෙන් වැලදගත් කතා මාලාවේ අවසානය .💖💖💖
@umashashashi3254
3 жыл бұрын
කතාවකට පුලුවන්ද මෙච්චර හිතක් රිද්දන්න
@amarasinghesomalatha1534
2 жыл бұрын
Hmm.. ekanam aththa😢😢 .
@anusharuwanthi4005
2 жыл бұрын
Ow ane🥺🥺😔😔
@nisaldevinda6254
2 жыл бұрын
ඒක ඇත්ත 🙂😣
@ARMYgirl_AB
2 жыл бұрын
anivarenma mamath balapu lassanama hithata denuna kathava amathaka nan venne ne ❤❤❤
@deshanirathnayaka4522
2 жыл бұрын
🥺
@NadeeWijekoon-n8z
2 ай бұрын
2024 ත් බලලා ඇඩුනා.. අදටත් මේක දැනෙනවා හදවතට ගොඩක්. මේ සින්දුව උනත් හදවතට හරියට දැනෙනවා. හිත හාරන අමුතු වේදනාවක් එක්ක අමුතු සතුටක් දැනෙන සින්දුවක්. මෙහෙම මිනිස්සු න්ගෙ හිතට කතා කරන්න පුලුවන් ටෙලිඩ්‍රාමා ඉස්සරහටත් එනව නම් 🥺🥺🥺🥺🥺
@deeshadancingcovers3557
Жыл бұрын
මේ ආත්මයේ දී අපි වෙන් උනත් පසුපසම ආවා ඔබෙ රුව සොයා.... කවදාවත් අමතක නොවෙන, කොච්චර බැලුවත් එපා නොවෙන, ලස්සනම ලස්සන ආදර කතාවක්. 2023 ටත් බැලුවා ඉතින් 💞❤️😍
@dewmi4700
2 жыл бұрын
කවදාවත් අමතක කරන්න බැරි හදවතට දැනුනු ලස්සන කතාවක් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dcreations8511
2 жыл бұрын
හැමදාම මතකයෙ තියෙන කතාවක්.කවදාවත් අමතක වෙන්නෙ නැ.හදවතට දැනුනු කතාවක්❤️❤️❤️❤️❤️❤️💕💕
@k.sananda3164
Ай бұрын
ජීවිතේ බලමු ලස්සනම ආදරණීයම කතාවක්...❤🥺✨️
@piumi1400
3 жыл бұрын
චිරන්ත රන්වල ගේ කටහඬ හරි ලස්සනයි! Calm! 😊
@nilminithirani2550
2 жыл бұрын
පිස්සුවෙන් වගෙහ් අදටත් මේ කතාව 😍කොච්චර බැලුවත් කවදාවත් එපා වෙන්නේ නෑ
@nilminithirani2550
8 ай бұрын
2024th meka sampuranyenma aii balala magema comment eka yatin man ma comment ekak danawa kiyanneth ithim
@chalaninimesha8540
Жыл бұрын
ලස්සන කතාවක් එහෙම ආදරේ කරන අය ඉන්නවද ☺️ ❤❤❤❤අනන්තෙන් පියඹා අවිදින් තරුකුමරා 🥰 හරිම ආදරනීය හිතට දැනෙන පරිච්ඡේදයක නිමාවක් 😍
@lalisa4998
Жыл бұрын
ඔව් ඉන්නවා එයත් එක්ක ගත කරන තප්පරයක් උනත් මට ගොඩක් වටිනාවා 🤧💗 හැබැයි එයා alien කෙනෙක්නම් නෙමෙයි 😊 කියන්න බෑ හැබැයි😁 එය හැමදාම පන්තියෙ පලවෙනියා ❤
@TSM-463
4 күн бұрын
දෙක කොටසක් ඕන කියන අය කෝ .... හරිම ලස්සන කතාවක් මගේ ආසම කොරියන් නාට්‍ය...❤😊 මේ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...💗🌼
@avishkanuwan7016
Жыл бұрын
කොයිතරම් බැලුවත් කවමදාවත් මේ කතාවනම් එපා වෙන්නෙ නැහැ..දෝ මින් ජූන්,සොන් යී,හෝ ක්යූන්,අමතක කරන්න බැරි චරිත තුනක්...❤❤❤❤
@hashandilanka2059
5 жыл бұрын
10 වෙනි පාරටත් බැලුවා ❤️❤️❤️❤️❤️❤️❤️කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ ❤️❤️❤️❤️😘😘😘😘😘
@erandhikaushalya8559
5 жыл бұрын
Oya niyamai 💋💋💋💋❤
@hashandilanka2059
5 жыл бұрын
@@erandhikaushalya8559 oyath🙂❤️❤️❤️❤️❤️
@sachinisuboda7444
3 жыл бұрын
Ou ane
@saddensadeen8778
2 жыл бұрын
පසූපසම ආවා ඔබෙ රුව සොයා ❤️❤️❤️❤️
@nethmichamaththra3468
Жыл бұрын
ඇත්තටම සුපිරිම කතාවක්. හඩකවන අය නම් මරු අන්තිම ජොං සොංහි කියන ටිකනම් හිතටම වදිනවා . බලන අයගෙ ඇස්වලට කදුලක් එන්න තරම්ම
@dularinavodya1982
8 күн бұрын
හිතට දුකක් දැනුනු හැම දවසකම දුක නිව්වෙ මේ කතාව.❤❤❤❤
@sanulishehansa1905
3 жыл бұрын
හදවතට දැනුනු ලස්සනම ආදර කතාව. ❤️❤️ ඒ තරම් පිස්සුවෙන් වගේ ඇබ්බැහිවෙලා බැලුවෙ . කතාව ඉවර වුනාම දුකයි..😪😥😥
19:24
SINTO || EPISODE 30 || සින්ටෝ || 15th November 2024
Swarnavahini TV
Рет қаралды 231 М.
😴🌙DEEP SLEEP MUSIC 睡眠用bgm 疲労回复【 コオロギの鳴き声 】🎵 睡眠用超熟睡音楽 寝る前に聴くと疲れが取れる音楽 ひどい睡眠不足から熟睡でき朝の目覚めがスッキリ!眠れる 曲
RELAX - 寝かしつけ 音楽
Рет қаралды 837
00:12
Happy birthday to you by Secret Vlog
Secret Vlog
Рет қаралды 6 МЛН
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 9 МЛН
00:32
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
Skitsters
Рет қаралды 7 МЛН
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 45 МЛН
20:23
Himathuhina (හිමතුහින) | Episode 01 | Sirasa TV
Sirasa TV
Рет қаралды 1,2 МЛН
22:29
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 137 | 2024-11-18 | Hiru TV
Hiru TV
Рет қаралды 506 М.
3:14
Ananthen Aa Tharu Kumara | අනන්තෙන් ආ තරු කුමරා | Radeesh | Indeewari | Korean Drama | Sinhala Songs
M Entertainments
Рет қаралды 9 МЛН
20:45
Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) | Episode 63 | Sirasa TV
Sirasa TV
Рет қаралды 738 М.
3:27
"Ananthen Aa Tharukumara " theme song violin cover by Hashen Himantha@SirasaOfficial
Shen with Instruments
Рет қаралды 36 М.
21:20
PIRIMI LAMAI || EPISODE 05 || පිරිමි ළමයි || 18th November 2024
Swarnavahini TV
Рет қаралды 213 М.
17:25
Himathuhina (හිමතුහින) | Episode 66 | Sirasa TV
Sirasa TV
Рет қаралды 769 М.
11:31
අනන්තයෙන් ආ තරු කුමරා හැදුන හැටි සහ funnyම කොටස් | My Love from the star korean drama funny scenes
Tharu News
Рет қаралды 139 М.
20:10
Visekari | Episode 21 - (2024-11-16) | ITN
ITN Sri Lanka
Рет қаралды 158 М.
00:12
Happy birthday to you by Secret Vlog
Secret Vlog
Рет қаралды 6 МЛН