Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) Theme Song | Official Music Video

  Рет қаралды 2,569,972

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 1 200
@amilaranasingha155
@amilaranasingha155 Жыл бұрын
ශ්‍රී ලංකාවේ විකාශනය වුන කොරියානු කතාවලින් ලස්සනම තේමා ගීතය . ❤🇰🇷 💙 🇱🇰 ❤
@amilasanjsingha
@amilasanjsingha Жыл бұрын
OW
@amilaranasingha155
@amilaranasingha155 Жыл бұрын
@@kirulimedhavi8290 😊
@amilasanjsingha-fo1sn
@amilasanjsingha-fo1sn Жыл бұрын
Lassana kathawa
@sanjeewaranasingha-go3gl
@sanjeewaranasingha-go3gl Жыл бұрын
attha kathawa bro 😊💜
@NisansalaMadhumali-di6nx
@NisansalaMadhumali-di6nx Жыл бұрын
අනේ ඔව් ලස්සනම සෝන්ග් එක 😘😘😘
@morinvijaykoon2168
@morinvijaykoon2168 Жыл бұрын
කාලය හරි වේගෙන් ගිහින් කියලා මතක් වෙනවා මේ සින්දුව ඇහෙද්දී පව්ලේ හැමෝම මේ කතාව අසාවෙන් බලපු එ ලස්සන අතීතේ මතක ආයේ ගන්න බැරිද කියල හිතෙනවා. මහා ලොකු දුකක් හිතට එන්නේ මට‍ විතරද
@Slmotivation-lt3zk
@Slmotivation-lt3zk Жыл бұрын
මටත්.ආයේ ඒ කාලෙට යන්න පුලුවන් නම් 🥺😫❤️
@ChandanaKumar-w2v
@ChandanaKumar-w2v Жыл бұрын
😞💔
@samankumara4864
@samankumara4864 11 ай бұрын
අනිවාර්යෙන්ම මටත් දුකයි 🥺🔥❤️
@yTAnuththara
@yTAnuththara 10 ай бұрын
මටත් ඒකමයි වෙලා තියෙන්නෙ ❤ එහෙම එකටම මේ කතාව බලපු එක පවුලේ සාමාජිකයෙක් නැති උනාම ඒ දැනෙන හැඟීම තවත් අමාරුයි
@CodeCraft-s9l
@CodeCraft-s9l 8 ай бұрын
matath ehema thama bro 7wasaredi mn meka baluwe..aye e kaleta yanna thinawanam kiyala hithenawa
@kvdwije2729
@kvdwije2729 3 жыл бұрын
කතාවටයි,සින්දුවටයි අදටත් ආදරෙයි ❤️🔥😢
@MenakaWijekoon-bi6xm
@MenakaWijekoon-bi6xm 11 ай бұрын
මාත් 😪🥺❤
@chethiVlog
@chethiVlog 3 жыл бұрын
එ් සිංදුටත් කතාවටත් තාමත් පණ වගේ අාදරේයි....
@nalinsuranga6602
@nalinsuranga6602 Жыл бұрын
Yes
@yamunapriyadarshani8502
@yamunapriyadarshani8502 3 жыл бұрын
මම මේ කතාව බලද්දී මට ඇතිවුනේ පුදුම හැගීමක් මම මේ කතාවට ගොඩක් කැමතියි මම බලපු ලස්සනම කොරියානු කතාව මේක 🌹🌹🌹
@dilushakavindi9427
@dilushakavindi9427 Жыл бұрын
ඔවු 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩
@rktharu8990
@rktharu8990 Жыл бұрын
𝗔𝘁𝗵𝘁𝗵𝗮☺️🥰
@user-Madu_Boys_0657
@user-Madu_Boys_0657 Жыл бұрын
Ou haloo
@ශානිගෙකතාවිමන
@ශානිගෙකතාවිමන Жыл бұрын
අනිවාර්යයෙන්ම ...
@manjulasuranga1479
@manjulasuranga1479 Жыл бұрын
Ane ow❤❤❤❤❤
@captainwithrc9617
@captainwithrc9617 3 жыл бұрын
ඩිස්නි චන්ද්‍ර සේකර මහතා මේ මොහොතේ ඉතාමත් ග්‍රෞරවයෙන් සිහිපත් කරමි
@srimaldamith3429
@srimaldamith3429 Жыл бұрын
ඩිස්නි නෙවෙ බන් සිඩ්නි😂❤
@visualfantacy3358
@visualfantacy3358 Жыл бұрын
ඕයි පවි යකො ඒයා ඔහොම කියන්ම එපා 😅
@svbninja
@svbninja 10 ай бұрын
Sydney Uncle❤️
@SLCryptoWorkers
@SLCryptoWorkers 8 ай бұрын
නිවන් සුව එතුමට 🙏 අපේ ජිවිතේට ලස්සන මතක එක්කරපු සිංදුවලට ගේ පද ලියු ඔහුට
@gihananuradha1653
@gihananuradha1653 3 жыл бұрын
මං තාමත් පට්ටටම ආදරේ කරන කතාවක් ❤❤
@sujikadisnygratiaen2184
@sujikadisnygratiaen2184 3 жыл бұрын
Mamath
@Rovindu
@Rovindu 3 жыл бұрын
Maath
@MRPRABASH1
@MRPRABASH1 3 жыл бұрын
EKANEE
@dilusharavishan9784
@dilusharavishan9784 3 жыл бұрын
Math
@Amanda-rh1fo
@Amanda-rh1fo 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@spchathuofficial8091
@spchathuofficial8091 Жыл бұрын
කොරියාවට, කොරියානු වැසියන් ට,මේ Drama එකට, මේ සින්දුව ට, පණ වගේ ආදරෙයි තාමත්💝🥺🇰🇷. ස්තූතියි සිරස TV........
@HappyJs581
@HappyJs581 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ආදරේ අනන්තෙන් ආ තරැ කුමරා 💗
@Senadheerage
@Senadheerage 10 ай бұрын
මේ ගීතය අහද්දි හදවත පතුලටම දැනෙනව..... මොකද්දෝ දුකකුත් හැගෙනවා
@palandagamagetheresa6735
@palandagamagetheresa6735 Жыл бұрын
මම ආසම සිංදුව ආසම කොරියානු කතාව❤ ආසම කොරියානු නළුවා ආසම කොරියානු නිලිය❤🌸😍
@0ぬわー
@0ぬわー 9 ай бұрын
Mee too..🫂
@LoganadanManoharan-mf5xb
@LoganadanManoharan-mf5xb 7 ай бұрын
S🫶🌹💋🥰😍🤩🫰👍♥️♥️🫣💝💖🫂
@LoganadanManoharan-mf5xb
@LoganadanManoharan-mf5xb 7 ай бұрын
🫂🫰👍🤩😍😘🫶🥰💞🇰🇷🤗🫣💝💖💘💌💋🤟🫰
@yasirusampath7506
@yasirusampath7506 3 жыл бұрын
මේ කතාවටයි ,සින්දුවටයි ,මේ නාට්‍ය ගිය කාලයටයි ,පුදුම ආදරක් තියෙන්නෙ ,ඒ අතීතෙට ආයෙ යන්න තියෙනවනම් ❤❤❤❤❤👍🤟
@mahodyagunawardana7579
@mahodyagunawardana7579 2 жыл бұрын
ඒකාලේට යන්න මම ආස
@AnjaliNawodya-tb7ob
@AnjaliNawodya-tb7ob Жыл бұрын
මමනම් ඒ කාලෙට ගියොත් ආයි මෙහේ එන්නෑ
@yasirusampath7506
@yasirusampath7506 Жыл бұрын
@@AnjaliNawodya-tb7ob හ්ම්ම් ❤👌
@mahodyagunawardana7579
@mahodyagunawardana7579 2 жыл бұрын
තාමත් ආදරේ කරන සින්දුවක් මේකේ miusic එකට මාරම හැගීමක් එනවා. හරි ලෝබයි. මේ කතාවට
@MadushaGimhani-r2o
@MadushaGimhani-r2o Жыл бұрын
තරු කුමාරගේ වගේ ලස්සන ඇස් දෙකක් තවම කතාවක දැක්කේ නැ 😢
@Jungkook_Is_Mine761
@Jungkook_Is_Mine761 11 күн бұрын
Kim soo hyun
@davyjones55775
@davyjones55775 Жыл бұрын
ජීවිතේ සතුටින් හිටපු කාලෙකට මේ සින්දුව අරගෙන යනව 🥺💖💖💖💫
@sandaruwansupun8681
@sandaruwansupun8681 Жыл бұрын
Ow 🥺❤️
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
🖤🖤🖤
@menulmenul4714
@menulmenul4714 4 ай бұрын
දුක හිතුනාම අහන්න ලස්සන සින්දුව❤
@sahansathsara874
@sahansathsara874 14 күн бұрын
ඇත්තටම ❤❤
@SwethaWeerakoon63
@SwethaWeerakoon63 Жыл бұрын
එපා නොවුන ලස්සනම ලස්සන korean drama එකක්... ගොඩක් දැනෙන සින්දුවක් ... හරිම ආදරනීය චරිත දෙකක්... Kim so hyun 🥰
@thakshilamaduwanthi6535
@thakshilamaduwanthi6535 2 жыл бұрын
අවුරුදු කීයක්ගියත් මේ සින්දුව නම් අමතක වෙන්නෑ 😍😍😍😍🤗🤗
@senuakrsh1681
@senuakrsh1681 4 жыл бұрын
ආදරේයේ සුලි සුලගේ මා පැටලේන්නේ ඔබේ රැව සොයා ❤️💔
@AshenIdurangaumeshawijethunga
@AshenIdurangaumeshawijethunga Жыл бұрын
😂රැව😂😂
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SonaliPramudika
@SonaliPramudika 10 ай бұрын
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
@SriyaniKulathunga-h7l
@SriyaniKulathunga-h7l 2 ай бұрын
@Nipuni_Sanjana
@Nipuni_Sanjana 2 ай бұрын
පටන්ගද්දිම ඇහෙන විසිල් එක..🥺❤ අතීතෙට එක්කන් යනවා මතක ගොඩකට..❤️‍🩹 2015 > 2024
@renukarenuka733
@renukarenuka733 3 жыл бұрын
ලස්සනයි වොයිස් දෙකම හිතට වැදුන ඒ වගේම කතාව මාර ආදරෙයි
@AmySilva548
@AmySilva548 Жыл бұрын
අනේ මේ කොරියන් කතා ටික ආයෙත් ටීවි එකේ පෙන්නන්නකෝ...🥺 හිමන්තරා❤ අනන්තෙන් ආ තරු කුමරා❤ ඉක්කයි මායි❤ හිමතුහින❤
@samankumara8698
@samankumara8698 Жыл бұрын
❤😊
@champikapriyadarsani1923
@champikapriyadarsani1923 7 ай бұрын
@AlokaAnuhas-q5p
@AlokaAnuhas-q5p 7 ай бұрын
Boys over flowrrs
@paramianjali3953
@paramianjali3953 6 ай бұрын
ඔව් අනේ අයේ පෙන්නනවා නම් ❤❤❤❤
@WasanthaAberuwan-rj9gz
@WasanthaAberuwan-rj9gz 6 ай бұрын
​@@paramianjali3953මච්න් google එකේ col3neg කියන web site එකට යන්න ඒකේ හැම කතාවක් ම තියේ❤
@dilkichathurya1941
@dilkichathurya1941 2 жыл бұрын
ගොඩක් ආදරෙයි මේ සිංදුවටත් කතාවටත් මම පළවෙනි පාරට බැලුවේ
@yasithroshen3472
@yasithroshen3472 2 жыл бұрын
කවදාවත් අමතක වෙන්නේ නැති පට්ටම කතාවක් ❤️🥰
@kamaledirisinghe7064
@kamaledirisinghe7064 2 жыл бұрын
ඒ සින්දුව නම් බාවනාවක්💗💗
@sltbmahiyanganadipot7454
@sltbmahiyanganadipot7454 4 жыл бұрын
Episod ටික දාන්නකෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ Plzzzz
@senanirathnayake2030
@senanirathnayake2030 3 жыл бұрын
Thiyanawa
@janakaherath-fe7km
@janakaherath-fe7km Жыл бұрын
ඔක්කොම episode tika utiub eke thiyanavane
@akilachamod3042
@akilachamod3042 2 жыл бұрын
❤️වචනේ 🖤🖤පරිසාමාර්තයෙන්ම🖤🖤 සුපිරිම වැඩ්ඩෙක්..💣💣....ආදරෙයි රදීශ් අයියේ......💜️ අහුරු ගනන් ඉන්න ගායකයන් අතරින් හදවතටම කතා කරන ගායකයෙක් .......💣💣❤️ මගේ සද ඔබයි💛💛💛 මේ අදරයයි..🖤🖤 සද හටම ඔබ මගේ........🖤💛❤️💚🧡💜️ ....
@asankakumara5933
@asankakumara5933 Жыл бұрын
Lassana kathawa...
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
@shanikaliyanage1357
@shanikaliyanage1357 10 ай бұрын
කවමදාවකවත් වයසට යන්නැති සිංදු 🥰❤ 2024 දිත් අහනව ...
@krishanthiwickramasinghe446
@krishanthiwickramasinghe446 Ай бұрын
Ow.. Attama i
@p.s.n.kumari884
@p.s.n.kumari884 2 жыл бұрын
මේ කතාවයි සින්දුවයි මාර පිස්සුවක් අප්පා.හරිම ලස්සනයි. 💗💗
@aneshashamali8006
@aneshashamali8006 2 жыл бұрын
මරු අනේ මේ කතාව මාරම හෑගීමක් දැනෙනවා මේ කතාවේ ♥️♥️
@swsl1747
@swsl1747 Жыл бұрын
වෙන කතාවක නොදැනෙන අමුතුම ෆීලිං එකක් ඒක ❤❤❤
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤the first
@anandaananda2326
@anandaananda2326 Жыл бұрын
හදවතට දැණුනු ආත්මීය සින්දුවක් ....................🎶
@sinethshaluka7541
@sinethshaluka7541 Жыл бұрын
මෙ කතාව මෙ අවුරුද්දෙත් අයෙ ටිවි එකෙ පෙන්නන්න කියන අය නැද්ද තව 🥺💖💖💖
@anuradeshappriya1645
@anuradeshappriya1645 Жыл бұрын
Ane inwa
@sarichiranjeewa3818
@sarichiranjeewa3818 3 жыл бұрын
කොච්චර බැලුවත් මලාට එපා වෙන්නෙනම් නැ 😍❤️
@nalinrajasinha420
@nalinrajasinha420 2 жыл бұрын
Hm
@SonaliPramudika
@SonaliPramudika 10 ай бұрын
🖤🖤🖤
@djzhasiyajay786
@djzhasiyajay786 Жыл бұрын
මෙ සින්දුව අහද්දි හිතාගන්න බැරි අමුතු feeling එකක් දැනෙනවා❤️‍🔥
@nethudasucreation8144
@nethudasucreation8144 2 жыл бұрын
අනේ මේක සිරසේ රෑට දෙන්නකෝ ආපහු... 🙏ඉස්සර මේක යනකොට මාර ආසාවකින් බැලුවේ...😍
@thilankamadushan4849
@thilankamadushan4849 7 ай бұрын
2024 ayeth මේක අහන කටිටිය කෝ ඉන්නවද
@rmlmadushanka-yd5jl
@rmlmadushanka-yd5jl 5 ай бұрын
ඉන්නව 😊
@janakamabarana7218
@janakamabarana7218 5 ай бұрын
MAN
@nilminithirani2550
@nilminithirani2550 3 ай бұрын
Inno 😁❤
@krishanthiwickramasinghe446
@krishanthiwickramasinghe446 Ай бұрын
🖐️
@sadaminisithumi213
@sadaminisithumi213 Жыл бұрын
තාමත් ආදරෙයි මේ ගීතයට....හරිම ලස්සනයි ❤️😍😍😍❤️❤️😘
@nandanasamaranayaka4626
@nandanasamaranayaka4626 3 жыл бұрын
මේ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...
@SHERAVLOG-o7r
@SHERAVLOG-o7r 10 ай бұрын
👇👍2024 මෙක අහන කස්ටිය කෝ ❤️
@blackrainbow0
@blackrainbow0 9 ай бұрын
Inno
@chamindapathmasiri2182
@chamindapathmasiri2182 9 ай бұрын
Innawo
@secretboysl8015
@secretboysl8015 9 ай бұрын
@Bike_lover20
@Bike_lover20 9 ай бұрын
Inno
@SarathchandraPinnawala-ii5iy
@SarathchandraPinnawala-ii5iy 8 ай бұрын
Mamath
@nethmi1587
@nethmi1587 Жыл бұрын
අදටත් දෝ මින් ජුන්ට හදවතින්ම මම ආදරෙයි 🥺❤️
@vidumisanjana9940
@vidumisanjana9940 22 күн бұрын
Mamath
@Jawsan
@Jawsan 8 жыл бұрын
one of the best musician.superb song
@hansiprabodi1048
@hansiprabodi1048 5 жыл бұрын
👌👌👌
@sashinikavindi4441
@sashinikavindi4441 2 жыл бұрын
එපා වෙන්නෙ නැති සින්දුවක් ❤️❤️
@shyamaligamage1891
@shyamaligamage1891 Жыл бұрын
අවුරුදු කීයක් ගියත් මේ කතාවට සින්දුවට මං තාමත් ආදරේයි ❤️❤️❤️❤️❤️🥰💖💓
@theshurehana1586
@theshurehana1586 9 жыл бұрын
radeesh aiya u hve a superb voice.. wish u all the best...
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 Ай бұрын
0:46 ලොකුම හීනෙ කොරියාවෙ ගිහින් ඉගෙන ගන්න . මන් ආසම drama ekk thankyou sirasa channel. මාත් කවදහරි දවසක ආදරෙ කරන කෙනාත් මෙය වගෙ වුනානම් 😊🥺 💓
@CamindeCaminde-mo9tu
@CamindeCaminde-mo9tu Жыл бұрын
අනෙ තාමත් අාසවෙන් බලනවා සිරස ටිවි එකේන් දානවානමි
@rashmiviharaviharagamage1090
@rashmiviharaviharagamage1090 Жыл бұрын
අම්මෝ ඒ කට හඩවල් දෙක...😍😍
@nethmidineshadinesha7800
@nethmidineshadinesha7800 4 жыл бұрын
තරු කුමරා ෆට්ට
@kwtkwt4934
@kwtkwt4934 2 жыл бұрын
Katawa iwara වෙනකොට duka hituna love you song 💚💚
@dinujahapuarachchi1099
@dinujahapuarachchi1099 Жыл бұрын
මන් love story වලට වැඩිය interesting නැති කෙනෙක් එත් මන් එ කතාවට ඒ love story එකට නම් තාමත් ආදරෙයි අවුරුදු කියක් බැලුවත් තව අවුරුදු ගානකට බලන්බ පුලුවන් කතාවක්❤
@NimisaraLakshan-g5i
@NimisaraLakshan-g5i 2 ай бұрын
සිරස . කියන්නේ ගොඩක්ම. හෝද චැනල් එකක්. නැත්තම් මේක බලන්න වේන්නේ නැහැ. කතාවත් ගොඩක්ම ලස්සනයි . සිංදුවක් ලස්සනයි . ❤❤❤❤
@madarasinhagamageramani6828
@madarasinhagamageramani6828 2 жыл бұрын
මම ගොඩක් අාදරෙ කරන කොරියන් ටෙලිනාට්‍යක්.❤💓💕💗💋💌💖💘
@Chathuranga2
@Chathuranga2 Жыл бұрын
ඒ සිංදුව අහද්දී දැනෙන හැගීම❤ 🥺
@nowtymalik7966
@nowtymalik7966 2 жыл бұрын
much love..kochara beluwth me kathwa balanna ashithenwa..me sinduwa hadawathata mara vidihata denenwa...maram adarei me kathwt wagem me song ekata... 22/3/13 2.07am👩‍❤‍👨
@waterlilyperadeniya3265
@waterlilyperadeniya3265 7 жыл бұрын
Dnt knw how many times I hav listened to this amaaaaaazzzzzing lovely song....thanks to radeesh n Indeewari......
@Pasindu_Madushan
@Pasindu_Madushan Жыл бұрын
අනේ මේක නම් හදවතටම දැනෙන පිස්සුවක්🥺❤️❤️❤️❤️❤️🔥🥺❤️😭❤️👌මතක භාවනාවක් වගේ🥺❤️💫ඒ feeling එක වචන වලට පෙරලන්න බෑ🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️Much lov.🥺❤️💫memo🥺❤️💫
@kavindyamadurangi5087
@kavindyamadurangi5087 3 жыл бұрын
බලපු හදවතට දැනුන ලස්සන කතාවක් සිංදුවත් ඒ වගේ 🥺❤️
@Rabbitgirl1496
@Rabbitgirl1496 Жыл бұрын
අනේ ආයේ සිරසට ඔය කතාව දාන්නකෝ..කොච්චර බැලුවත් එපා වෙන්නෑ❤❤❤
@නදීකාරාජනී
@නදීකාරාජනී 2 жыл бұрын
I love you 🥰🥰🥰🥰 ලස්සනයි සින්දුව මාත් කැමතිම කතාව 🌹🌹
@vijayanthidissanayake2383
@vijayanthidissanayake2383 4 жыл бұрын
Me kiyana dennage katahada mara lassanai 💛💛💛💛💛
@maheshamadubhashani2077
@maheshamadubhashani2077 Жыл бұрын
අදටත් ආදරේ කරන දැනට බලපු ලස්සනම කතාව .. ලස්සනම තේමා ගීතය... ❤❤ ඉපදෙන්නේ නැවතත් මා වශියෙන් ඔබෙ ආදරේ...❤❤❤
@anushaperera2834
@anushaperera2834 Жыл бұрын
කවද බැලුවත් තව තවත් ආදරේ හිතෙන් ලස්සනම ලස්සන කතාවක්
@nadungimhan6047
@nadungimhan6047 Жыл бұрын
මෙකට ගහන්න කතාවක් නැ❤️
@MkReenuka
@MkReenuka Жыл бұрын
මේ කතාවටයි සින්දුවටයි මම වගේ ඇබ්බැහි වුන අය තව‍ ඉන්නවද ❤
@chathurikachathurika3190
@chathurikachathurika3190 2 жыл бұрын
මං පට්ටම ආසම කතාව ආදරෙයි ❤️❤️❤️💕💕💕
@anuradhasampath1577
@anuradhasampath1577 9 жыл бұрын
One of best musician in this era..Vandebona.. all the best
@tehanianuththaraanuththara7336
@tehanianuththaraanuththara7336 8 жыл бұрын
nice song
@ranjanqtr1902
@ranjanqtr1902 3 жыл бұрын
Pasupasama awa Oba ruwa soya
@shenaldimitrydaniel961
@shenaldimitrydaniel961 9 жыл бұрын
just wow.i don´t think i have to talk about Radeesh,his just outstanding but what i wanna tell, in this song the voice of Indeewari just wow..i think she should do another song soon...best of luck both of you,,more love shenal
@ruwikshainduni882
@ruwikshainduni882 3 жыл бұрын
Nice song asama teledrama ekk ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍
@m.meridiancristinacorey2265
@m.meridiancristinacorey2265 Жыл бұрын
මේ කතවට අදටත් ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤
@minduliisa9862
@minduliisa9862 2 жыл бұрын
හරිම ලස්සනයි ....මේ කතාව ....
@karunarathnabulathsinhalag6376
@karunarathnabulathsinhalag6376 2 ай бұрын
මේ drama එකටයි song එකටයි මාර විදිහට මං ඇබ්බැහි වෙලා❤❤❤2024 ත් බලනවා,අහනවා❤❤❤
@Iffie404
@Iffie404 3 жыл бұрын
Radeesh ayye you have a super voice.
@malshikabandara159
@malshikabandara159 Жыл бұрын
අදටත් මම ආසම drama එක වෙනම ලොකෙකට යනවා මේ සින්දුව ඇහෙද්දි බලපු ලස්සනම කතාව අහපු ලස්සනම song එක 💓🥺 ජිවිතේට අමතක වෙන්නේ නැති කතාවක් 😣💓 2023 අහනවා 🥺
@DinuthmiSenara
@DinuthmiSenara Жыл бұрын
මේ සින්දුවට මේ කතාවට ඇබ්බැහි වුනා❤
@jeevaninishandi5750
@jeevaninishandi5750 Жыл бұрын
කීපාරක් බැලුවත් එපා වෙන්නේ නැති කොරියන් drama එකක් තාමත් ඔය සිංදුව ඇහෙද්දි tv එක ඉසරට යන මම .🥺
@Navidunethusara
@Navidunethusara Жыл бұрын
මේ සිංදුව ඇහෙද්දි මට ඇඩෙන්න වගේ නේ...ඒ මට විතරද😢😢😢
@UpekaUpeka-w3j
@UpekaUpeka-w3j 9 ай бұрын
මේ සින්දුව වගේම ලස්සනයි කතාවත් කතාව වගේම ලස්සනයි නලුවයි නිලියයිත්. ගොඩක් ආසාවෙන් බලපු කතාවක් වගේම අදටත් ගොඩක් ආසාවෙන් අහන සින්දුවක් මේක තරු ඒ දවස් වල තරු කුමාරට වශී වෙලා හිටියෙ
@omitholitha6137
@omitholitha6137 Жыл бұрын
රදීශ්❤...... heart broken voice ❤❤😢😢
@NethuliNepulmi
@NethuliNepulmi 4 ай бұрын
2025 ත් බලන්න ඉන්න අය කෝ 😮
@DeepikaAnuradha
@DeepikaAnuradha 2 ай бұрын
@SadunWijayasinghe
@SadunWijayasinghe 2 ай бұрын
Mama ❤
@F2FAKILA-s2t
@F2FAKILA-s2t 15 күн бұрын
Mn
@ChamodUdayangaEdu9
@ChamodUdayangaEdu9 Жыл бұрын
මේ songs එක අවුරුදු 7 ක් අහනවා ඒත් එපා වෙන්නේ නෑ❤❤😢
@Shamu22
@Shamu22 3 жыл бұрын
තාමත් ගොඩක් ආස කතාවක්🥺🥺🥺🥺🥺♥️💔
@madushani9846
@madushani9846 Жыл бұрын
හරි ම ලස්සන කතාවක් වගේ ම ලස්සන Song එකක් 😍❤️
@ishadhishanika4349
@ishadhishanika4349 2 жыл бұрын
ලස්සන drama එකක්.....තාමත් ❤ ....
@thejanalankatilaka1942
@thejanalankatilaka1942 9 жыл бұрын
superb music & vocal arrangements.. all the best..
@inupanidarshana1381
@inupanidarshana1381 Жыл бұрын
හදවතට දැනෙන ගීතයක් නම්කළ හැකිය එමෙන්ම මාගේ ගීත අතරින් ප්‍රථම ස්ථානය නම් කල හැකිය ❤❤❤❤❤❤❤
@wageeshamaduhansi7597
@wageeshamaduhansi7597 2 жыл бұрын
song එක ලස්සනයි 💖💖💖😍😍😍😍💖💖💖
@wageeshamaduhansi7597
@wageeshamaduhansi7597 2 жыл бұрын
💖
@buddimadinushi-ml7fn
@buddimadinushi-ml7fn Жыл бұрын
ගැම්මක් තමයි හරිම ලස්සන කතවක් ❤❤තාමත් ආදරෙයි❤❤
@parksunhee7323
@parksunhee7323 2 жыл бұрын
හිතට දැනුනු කතා වක්
@pushpakumara8153
@pushpakumara8153 Жыл бұрын
ඒ සිංදුව ම පිස්සුවක් 🥺♥️
@nethmirashmika7300
@nethmirashmika7300 Жыл бұрын
හදවතට දැනෙන ආදරණිය කතාවක් ♥️ ආයේ කවදද බලන්න වෙන්නෙ ♥️♥️♥️♥️
@pinipaakalki9068
@pinipaakalki9068 Жыл бұрын
තාමත් ආදරේ කරන කතාවක් ❤️ . I Love You 💖💖💖💖
@චාමකකල්ප
@චාමකකල්ප Ай бұрын
ශ්‍රි ලංකාවේ පෙන්නුවත් ලස්සන කතා වක් හිතේ පැරෙන කතා වක්😢😢
@kumararook4494
@kumararook4494 Жыл бұрын
හිතට වදින සිංදු වක්😊😊😊
@HyejinKim-hl1xg
@HyejinKim-hl1xg 25 күн бұрын
ජීවිතේට එපා වෙන්නෙ නැති කතාවක්. අනේ ආයි මේක දැම්මනම් කොච්චර හොඳඳ? 😢❤
@thikshanaharindu4096
@thikshanaharindu4096 Жыл бұрын
අඩො හිතට දැනුන එකම කතාව
@DiliniSurangika-i7m
@DiliniSurangika-i7m 21 күн бұрын
මාරම ලස්සන කට හඩවල් 2ක්
@artbro1358
@artbro1358 Жыл бұрын
ඒ දවස්වල ආසාවෙන් බලපු කතාවත්... 😢😢😢❤❤❤
@vibashinisaumyalatha6787
@vibashinisaumyalatha6787 Жыл бұрын
මම බලපු කොරියානු ලස්සන වගේම අමුතු හැගීමක් ඇතිවෙන ලස්සනම ලස්සනම කතාව වගම සිංදුව😍🥺💞🌷💖
@sewminikaushalya4314
@sewminikaushalya4314 2 жыл бұрын
මන් ආසම කතාව❤️❤️😍🥰
@janithchanuka190
@janithchanuka190 Жыл бұрын
ජීවතේ බලපු ලස්සනම කොරියන් කතාව
@padmachandra9812
@padmachandra9812 2 жыл бұрын
මම ආසම Drama එක 💖